- 856
- 5 059 941
කිරුළ නව කතා කෙටි කතා එකතුව
เข้าร่วมเมื่อ 21 พ.ย. 2020
කිරුළ නව කතා කෙටි කතා එකතුව…
පොතක් කියන්නේ අපි කොහේ කොතනක හිටියත් ඕනතරම් දුරකට අරන් යන්න පුළුවන් දෙයක්… මගේ විදිහට කියනවා නම් වීසා නැතුව ඕනම රටකට යන්න පුළුවන්… රටකට විතරක් නෙමෙයි වෙනින් ග්‍රහලෝකයකට වුණත් යන්න පුළුවන්… කාර්යබහුලත්වයත් සමඟ ගෙවෙන ජීවිතවල මහන්සිය දුක වේදනාව නිවා ගන්න විතරක් නෙමෙයි පොතකට පුළුවන් ඔයාලට තියෙන ප්‍රශ්ණත් මොහොතකට හරි අමතක කරවන්න.. ඒක පොත් ගැන තියෙන මගේ අදහස… 📖📕📖📗📖📘📖📙
ස්තුතියි ❤️❤️

සදාදර 02 (12) "කෑ ගහන්න එපා මෝඩියේ අර එලියේ ඉන්න මනුස්සයා හිතාගෙන ඉන්නෙ අපි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්..."
සදාදර 02 නවකතාව 12 කොටස ❤️
මේ දෙනුවන් කරන වැඩ හින්දා මංජරීට කවදාහරි දවසක එයාට ආදරය කරන්න වෙයි කියලත් හිතෙනවා. 😜
එහෙම වෙයිද කියලා දැනගන්න මගේ චැනල් එක Subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා ❤️
#love # ❤️
#story #❤️
#Sinhala nawakatha# ❤️
#Sinhala ketikatha# ❤️

มุมมอง: 2 525
วีดีโอ
මගේ සිහිනය නුඹයි (17) තිළිණි ගුණරත්න ලියන ආදරණීය නවකතාව
มุมมอง 93519 ชั่วโมงที่ผ่านมา
"මගේ සිහිනය නුඹයි" ආදරණීය නවකතාව ❤️ 17 කොටස 🥰 #Romance # ❤️ ආදි තවමත් නිකීට ආදරෙයි. 🥰 එයාට තියෙන ලොකුම ප්‍රශ්නේ නිකී වෙනස් වුණේ ඇයි කියන එක. 🤔 ආදිට විතරක් නෙමෙයි ඔයාලටත් ඒ ප්‍රශ්නේ තියෙනවා නේද. ☺️ ඇයි එහෙම වුණේ කියලා දැනගන්න නම් කතාව බලන්නම වෙනවා 🥰 #love story #❤️ #Snhala nawakatha ❤️
සදාදර 02 (11) "ඔයා බයෙන්ද ඉන්නෙ මං ඔයාට ආදරේ කරයි කියලා. එහෙමත් නැත්තම් අපි දෙන්නා අතර සම්බන්ධයක්.."
มุมมอง 2.9K2 ชั่วโมงที่ผ่านมา
සදාදර 02 නවකතාව 11 කොටස ❤️ බයවෙන්න ඕනෙ තමයි හරි නම් නේද. 😳 මොකද දෙනුවන් එකසැරයක් මංජරීට ආදරේ කරනවා කියලා නොකියා කිව්වනේ. ❤️ දැන් එතකොට මොකක් වෙයිද 🤔 කතාව එක්ක දිගටම හිටියොත් ඒකත් දැනගන්න පුළුවන් 🥰
මගේ සිහිනය නුඹයි (16) තිළිණි ගුණරත්න ලියන ❣️
มุมมอง 1K2 ชั่วโมงที่ผ่านมา
"මගේ සිහිනය නුඹයි" ආදරණීය නවකතාව ❤️ 16 කොටස 🥰 #Love Story ❤️# ආදිත්‍යගේ හිත තාමත් තියෙන්නෙ නිකේෂි ළඟ. ඒ ආදරය පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ 🥰 ඒත් නිකී.. 🥺 එයා වෙනස් වෙලාද එහෙමත් නැත්තම් අසරණ වෙලාද 🥺. කතාව කියවලා ලයික් එකක් දාන්න අමතක කරන්න එපා 😍 #Sinhala Nawakatha# ❤️ #Sinhala ketikath# ❤️ # Romance # ❤️
කෝඩු තෝඩු (04) තිළිණි ගුණරත්න
มุมมอง 1.1K2 ชั่วโมงที่ผ่านมา
කෝඩු තෝඩු නවකතාව 04 කොටස❤️ කාගෙන් බේරුණත් චල්ට රිහාන් කොල්ලගෙන් බේරෙන්න නම් බැරි වෙයි නේද. 😅 රිහාන්ගේ හිතේ චල් ගැන තියෙන්නෙ මොන වගේ අදහසක් ද 🤔 චල් නම් දැනටමත් රිහාන්ට ආදරෙයිනෙ ඉතින්. ❤️ කෝඩ තෝඩු එක්ක දිගටම රැදී ඉන්න 🥰 #Love story # #sinhala Nowakatha# ❤️ #Sinhala ketikatha# ❤️ #Romance ❤️
සදාදර 02 (10) "ලංකාවේ හැදුණු ගෑනු ළමයෙක් ලේසියෙන් සෙක්ස් කියන අවශ්‍යතාවය ඉටුකර ගන්න විතරක්....."
มุมมอง 3.7K9 ชั่วโมงที่ผ่านมา
සදාදර 02 නවකතාව 10 කොටස. ❤️ ඇත්තටම දෙනුවන්ට මංජරීගෙන් මොනවද ඕනෙ වෙලා තියෙන්නෙ. එයාගෙ හිතේ මංජරී ගැන තියෙන්නෙ මොන වගේ හැඟීමක් ද. ඒක දැනගන්න නම් දිගටම කතාව එක්ක රැදිලා ඉන්න ❤️
සදාදර 02 (09) "අලි බබාලා අරගෙන හදන්න බෑ. අනික මං කොහොමද ඔයත් එක්ක පාරේ බැහැලා යන්නේ...?"
มุมมอง 3.5K12 ชั่วโมงที่ผ่านมา
සදාදර 02 නවකතාව 09 කොටස. දෙනුවන්ගේ හිතේ ඇත්තටම මංජරී ගැන ආදරයක් තියෙනවද එහෙමත් නැත්තම් එයා මංජරී එක්ක විහිළු කරනවද. මං විතරයි නේද ඒක දන්නෙ. දිගටම කතාව එක්ක හිටියොත් ඒක දැනගන්න පුළුවන් ❤️
සදාදර 02 (08) "එක පැත්තකින් මංජරී තාම එයාගෙ හස්බන්ඩ්ගෙන් ඩිවෝස් වෙලා නෑ. අනික් පැත්තෙන් ඔයා හිතනවා..
มุมมอง 3.3K14 ชั่วโมงที่ผ่านมา
සදාදර 02 නවකතාව 08 කොටස. ❤️ අනුෂා හිතන විදිහට මංජරීත් දෙනුවන් අතරත් සම්බන්ධයක් ඇතිවෙයිද.? උත්තරය දැනගන්න කිරුළ නවකතා කෙටිකතා එකතුවත් එක්ක දිගටම රැදී ඉන්න ❤️
මගේ සිහිනය නුඹයි (13) තිළිණි ගුණරත්න
มุมมอง 1.3K14 ชั่วโมงที่ผ่านมา
මගේ සිහිනය නුඹයි (13) තිළිණි ගුණ ගුණරත්න
සදාදර 02 (07) "යන්න බෑ නෙමෙයි ඔයාට ඒ අතීතෙට යන්න ඕනෙ නෑ. ඔයා විස්වාස කරයිද දන්නෙ නෑ මංජරී මං ලංකාවට.
มุมมอง 3.4K16 ชั่วโมงที่ผ่านมา
සදාදර 02 නවකතාව 07 කොටස. ❤️ හිමන්ෂුට අම්මට කෙනෙක් ලැබෙයිද. දෙනුවන් මංජරීට ආදරේ කරයිද. දැවෙන ප්‍රශ්න ඕවා. උත්තර හොයන්න නම් කතාව එක්ක දිගටම රැදී ඉන්න. ❤️
"මගේ සිහිනය නුඹයි" 12 (තිළිණි ගුණරත්න)
มุมมอง 1.1K16 ชั่วโมงที่ผ่านมา
මගේ සිහිනය නුඹයි නවකතාව 12 කොටස
සදාදර 02 (06) එහෙම නතර වෙන්න එයාගේ හිතේ පුතා ගැන මහ ලොකු ආදරයක් තිබුණේ නෑ බේබි. තිබුණ නම් තිබුණේ....
มุมมอง 3.6K19 ชั่วโมงที่ผ่านมา
සදාදර 02 (06) එහෙම නතර වෙන්න එයාගේ හිතේ පුතා ගැන මහ ලොකු ආදරයක් තිබුණේ නෑ බේබි. තිබුණ නම් තිබුණේ....
"මගේ සිහිනය නුඹයි" 11 (තිළිණි ගුණරත්න)
มุมมอง 1.1K19 ชั่วโมงที่ผ่านมา
"මගේ සිහිනය නුඹයි" 11 (තිළිණි ගුණරත්න)
සදාදර 02 (05) "නෑ මං අහලා තියෙනවා තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ්ට තව ගර්ල්ෆෙන්ඩ් කෙනෙක් හම්බවුණාම ඉස්සෙල්ලා...
มุมมอง 4Kวันที่ผ่านมา
සදාදර 02 (05) "නෑ මං අහලා තියෙනවා තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ්ට තව ගර්ල්ෆෙන්ඩ් කෙනෙක් හම්බවුණාම ඉස්සෙල්ලා...
සදාදර 02 (04) "දැන් නැති වුණාට එහෙම කාටුන් එකක් ඉස්සර තිබුණ. එතකොට ඔයා ඉපදිලත් නෑ. ඒත් දැන් බබ්ලි...
มุมมอง 3.8Kวันที่ผ่านมา
සදාදර 02 (04) "දැන් නැති වුණාට එහෙම කාටුන් එකක් ඉස්සර තිබුණ. එතකොට ඔයා ඉපදිලත් නෑ. ඒත් දැන් බබ්ලි...
සදාදර 02 (03) "නිකන් හිතලා බලන්න මංජරී මේ දිගට තියෙන කොණ්ඩෙයි රැවුලයි නැති වුණා නම් මං කවුරු වෙයිද..
มุมมอง 4.1Kวันที่ผ่านมา
සදාදර 02 (03) "නිකන් හිතලා බලන්න මංජරී මේ දිගට තියෙන කොණ්ඩෙයි රැවුලයි නැති වුණා නම් මං කවුරු වෙයිද..
සදාදර 02 (02) "ප්‍රශ්න කියන දේවල් එහෙම තමයි අක්කේ. ඒවා පටන් ගන්නේ එක තැනකින්. ඉවර වෙන්නේ තවත් තැනකින
มุมมอง 4.2K14 วันที่ผ่านมา
සදාදර 02 (02) "ප්‍රශ්න කියන දේවල් එහෙම තමයි අක්කේ. ඒවා පටන් ගන්නේ එක තැනකින්. ඉවර වෙන්නේ තවත් තැනකින
සදාදර 02 (01) "අළුතෙන් මල් පැල පලතුරු පැල ගෙනාවම තාත්තා ඒවා හිටවගන්නේ මට කියලා. මගේ අතින් හිටෙට්වම..
มุมมอง 7K14 วันที่ผ่านมา
සදාදර 02 (01) "අළුතෙන් මල් පැල පලතුරු පැල ගෙනාවම තාත්තා ඒවා හිටවගන්නේ මට කියලා. මගේ අතින් හිටෙට්වම..
"මගේ සිහිනය නුඹයි" 05 (තිළිණ ගුණරත්න)
มุมมอง 1.7K14 วันที่ผ่านมา
"මගේ සිහිනය නුඹයි" 05 (තිළිණ ගුණරත්න)
"දිව්‍යාංගනා 02" අවසාන කොටස (තිළිණි ගුණරත්න)
มุมมอง 99214 วันที่ผ่านมา
"දිව්‍යාංගනා 02" අවසාන කොටස (තිළිණි ගුණරත්න)