- 22
- 287 912
Sanduni Sonsenim
United Kingdom
เข้าร่วมเมื่อ 19 ส.ค. 2024
අලුත් දේශයකට පිය නගන්නට අලුත් විදිහකට අලුත් වැඩක්
(කොරියන් භාෂාව)
එන්න අත්වැල් බැදගන්න...හීන වෙනුවෙන් වැඩ කරන්න....
(කොරියන් භාෂාව)
එන්න අත්වැල් බැදගන්න...හීන වෙනුවෙන් වැඩ කරන්න....
කොරියානු භාෂා EPS TOPIK 2025/26 නව පන්ති ආරම්භය. වෙනසක් සමග එකතු වෙන්න.
2025 ඔයාගේ කොරියානු සිහිනය සැබෑවන වසර🏆
විදේශ සේවා නියුක්ති කාර්‍යංශය සමග රජය හරහාම working visa යටතේ කොරියාවට යන්න අවශ්‍ය | කොරියානු භාෂා පන්ති ආරම්භය 👇👇
✅ නව පන්ති ආරම්භය ( EPS Topik විභාග සදහා)
🗓 පෙබරවාරි 15 සෙනසුරාදා
⏰ රාත්‍රී 7.00pm
📹Online Zoom තාක්ෂණය ඔස්සේ ලංකාවේ වගේම ලෝකයේ ඕනෑම රටකට
💥පාඨමාලාවට ලියාපදිංචි වීමට 070-567 8803 හෝ 070-2275581 වෙත Whatsapp පණිවිඩයක් එවන්න.
chat.whatsapp.com/K3afpmA4pIR6kxHFwxdiTK
💥එසේත් නොමැතිනම් ඉහත Whatsapp group එකටද එකතු විය හැකිය. 👆👆
අපේ පන්තිය ගැන....
📌ඔයා කොරියානු භාෂා විභාගය අලුතින් ලියන්න ඉන්න කෙනෙක්ද ?
📌එහෙම නැත්නම් ඔයා විභාගට ලියලා ලකුණු මදි වුණු කෙනෙක්ද ?
📌නැත්තම්, A/L කරලා ඉවර කෙනෙක්ද ?
මේ ඕනම කෙනෙක් වෙනුවෙන් අපේ වැඩපිළිවෙළ මෙන්න...
📌ලංකාව වගේම ලෝකයේ ඕනෑම රටක ඉන්න කෙනෙක්ට සම්බන්ධ වීමට පුලුවන් ආකාරයට zoom තාක්ෂණය ඔස්සේ අපි පන්ති පවත්වනවා.
📌අපේ සම්පූර්ණ පාඨමාලා කාලය මාස 08. සතියට දින 04, දවසට පැය 03 බැගින් අපි පන්තිය පවත්වනවා.
📌ඒ වගේම පන්තියට සහභාගී වීමට නොහැකි සිසුන් සදහා you tube හරහා ඔබට විතරක් බැලීමට හැකි ලෙස recod දෙනවා.
ඔයාලට තවම කොරියන් අකුරක්වත් බැරිනම් මම මේ මාස 08 ඇතුලත ඔයාට කොරියානු විභාගයට එන හැමදේම මුල සිට කියල දෙන්න සියලු කටයුතු සූදානම් කරලා තියනවා.
අපේ පන්තිය හරහා අපි....
✅ කොරියානු නව විෂය නිර්දේශයට අදාල සම්පූර්ණ පාඩම් පරණ විෂය නිර්දේශය සමග සංසන්දනාත්මකව කතා කරනවා.
✅ ඒ වගේම සෑම පාඩමකටම අදාල වචන මාලාව ඔයාලගෙ අතටම ලැබෙන්න සලස්වනවා වගේම අපි ඒවා පන්තියේදිම පාඩම් කරනවා. ඒ වගේම ඒව ඔයාලට නිතර නිතර අහමින් පාඩම් කිරීමට you tube හරහා ඔබට බැලීමට විතරක් video දෙනවා.
✅ විශේෂම දෙය තමයි ඔයාලගෙ විභාගය වෙනුවෙන්ම මම විසින්ම නිර්මානය කරපු let's learn korean පොතත් ඔයාලගේ අතටම ලැබෙන්න සලස්වනවා වගේම එම පොතත් අපි පන්තියේදි සාකච්චා කරනවා.
✅ ඒ වගේම සම්පූර්ණ විෂය නිර්දේශයේ ඇතුලත් ව්‍යාකරණය (grammar) ඔයාලට shot note හරහා ඔයාලගේ අතටම එකපාර ලැබෙන්න සලස්වනවා.
✅ ඒ වගේම ඔයාලා දන්නවද ඔයාලගෙ විභාගයට හැමදාම එන අනිවාර්යය ප්‍රශ්න තියනවා කියලා. අන්න ඒ ප්‍රශ්න වලටත් මම ඔයාලාව tute සමගම වෙන වෙනම සූදානම් කරනවා.
✅ ඒ වගේම ඔයාලා ලොකුවට සල්ලි ගෙවලා ඉගෙන ගන්න 2000 අනුමාන ප්‍රශ්න පොතත් ඔයාලට නොමිලේම සාකච්චා කරලා you tube හරහා බලන්න අවස්ථාව හදලා දෙනවා.
✅ ඒ වගේම ඔයාලගෙ කියවීමේ වේගය හදා ගැනීමට අවශ්‍ය video වැඩසටහන් මාලාවකුත් සූදානම් කරලා තියනවා.
✅ මාසයෙන් මාසය අලුත් වෙමින් විභාගයට අත්‍යවශ්‍ය ම වැඩ කොටසක් අපි කරනවා.
ඉතිං... මේ සියල්ල ඔයාලට අපේ පන්තිය හරහා ඉගෙන ගන්න අවස්ථාව තියනවා.
ඉතිං...
මේ සියල්ල ඔයාට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්නේ ලංකාවේ කැළණිය විශ්වවිද්‍යාලයේ කොරියානු භාෂාව පිළිබඳව විශේෂවේදී ගෞරව උපාධිය සහිත මම විසින්මයි. (සදුනි විතාරනගේ)❤️
ඔයාටත් පුලුවන් 2025 පෙබරවාරි 01 සිට ලියාපදිංචි වෙන්න.
ලක්ෂ 05 වඩා වැඩි වැටුපකට කොරියාවට යන්න ....
ඔයාගේ 2025 අවුරුද්ද සාර්ථකම අවුරුද්ද කර ගැනීමට අපිත් සමග එකතු වෙන්න. ❤️
ඉගැන්වීම් ක්‍රමවේදය බලන්නට මේ 👇 YOU TUBE චැනල් එකට ගිහින් බලන්න.
TH-cam 👇👇👇
youtube.com/@SanduniSonsenim?si=o9xPTUdxBN7X4Ts4
Fb 👇👇👇
share/14V9wGeors/?mibextid=wwXIfr
Tiktok 👇👇👇
www.tiktok.com/@sandunisonsenim?_t=ZS-8tZ86Ed1u4I&_r=1
☎️ 070-567 8803 | 070-2275581
#all_korean_lesson
#කොරියන්_ටීචර්
#korean_teacher
#EPS_TOPIC_BOOK_ONE
#EPS_TOPIC_BOOK_TWO
#epstopikbooktwo
#eps_topik_31lesson
#eps_topik_32lesson
#eps_topik_33lesson
#eps_topik_34lesson
#eps_topik_35lesson
#eps_topik_36lesson
#eps_topik_37lesson
#eps_topik_38lesson
#eps_topik_39lesson
#eps_topik_40lesson
#eps_topik_41lesson
#eps_topik_42lesson
#eps_topik_43lesson
#eps_topik_44lesson
#eps_topik_45lesson
#eps_topik_46lesson
#eps_topik_47lesson
#eps_topik_48lesson
#eps_topik_49lesson
#eps_topik_50lesson
#eps_topik_51lesson
#eps_topik_52lesson
#eps_topik_53lesson
#eps_topik_54lesson
#eps_topik_55lesson
#eps_topik_56lesson
#eps_topik_57lesson
#eps_topik_58lesson
#eps_topik_59lesson
#eps_topik_60lesson
#EPS_TOPIK
#කොරියන්_බස
#korean_in_sinhala
#korean_dinhala_channel
#කොරියානු_ව්‍යාකරණය
#korean_grammer
#Sanduni_Sonsenim
#සදුනි_සොන්සෙනිම්
#한국어문법 #KoreanGrammar #epstopik #Korean_sinhala
#한국어
#korean_sinhala
#배우기
#කොරියන්_ව්‍යාකරණ

มุมมอง: 299
วีดีโอ
කොරියන් EXAM එකේ රූප ප්‍රශ්න වලට අවශ්‍යම වචන මාලාව #sanduni_sonsenim #korean_sinhala #epstopikexam
มุมมอง 3.5K21 วันที่ผ่านมา
✅ Easy-to-follow lessons for beginners and beyond ✅ Practical phrases for real-life conversations ✅ Memory-boosting techniques to help you remember words and grammar ✅ Cultural insights to make your learning meaningful 🌟 With our unique and exciting methods, you'll be speaking Korean confidently in no time! 💬 Join our growing community of learners and take your first step into the world of 한글 t...
කොරියානු භාෂාව ප්‍රායෝගික පුහුණුවට වචන. EPS Topik Exam #sanduni_sonsenim #korean #epstopikexam
มุมมอง 3.9K21 วันที่ผ่านมา
We specialize in: ✅ Easy-to-follow lessons for beginners and beyond ✅ Practical phrases for real-life conversations ✅ Memory-boosting techniques to help you remember words and grammar ✅ Cultural insights to make your learning meaningful 🌟 With our unique and exciting methods, you'll be speaking Korean confidently in no time! 💬 Join our growing community of learners and take your first step into...
EPS TOPIK අලුත් පොතේ 03 පාඩම | සම්පූර්ණ වචන මාලාව New syllabus ❤ #sanduni_sonsenim #korean
มุมมอง 5K28 วันที่ผ่านมา
Are you preparing for the EPS-TOPIK exam and feeling overwhelmed by the vocabulary? Don’t worry! In this video, we’ll cover all the essential words from the EPS-TOPIK book-the ultimate guide for passing this important exam. EPS-TOPIK of Proficiency in Korean, is a critical step for individuals seeking employment opportunities in South Korea. Vocabulary plays a key role in the exam, as it tests ...
EPS TOPIK අලුත් පළමු පොතේ සම්පූර්ණ වචන මාලාව. ❤ EPS topik complete vocabulary of the first book.
มุมมอง 46Kหลายเดือนก่อน
🌟 EPS TOPIK New Syllabus Vocabulary | Master All Words Easily! 🌟 Are you preparing for the EPS TOPIK exam and looking for a comprehensive guide to master the new syllabus vocabulary? You're in the right place! 🚀 📚 What’s in this video? ✔️ All vocabulary words from the latest EPS TOPIK syllabus ✔️ Clear pronunciation for every word ✔️ Easy-to-follow explanations ✔️ Tips to remember and use these...
Eps Topik අලුත් පොතේ 02 පාඩම | සම්පූර්ණ වචන මාලාව #sanduni_sonsenim
มุมมอง 10Kหลายเดือนก่อน
Are you preparing for the EPS-TOPIK exam and feeling overwhelmed by the vocabulary? Don’t worry! In this video, we’ll cover all the essential words from the EPS-TOPIK book-the ultimate guide for passing this important exam. EPS-TOPIK of Proficiency in Korean, is a critical step for individuals seeking employment opportunities in South Korea. Vocabulary plays a key role in the exam, as it tests ...
කොරියානු අලුත් පොතේ පළමු පාඩම/ 2025 TOPIK EXAM #sanduni_sonsenim #eps_topik #new_syllabus
มุมมอง 32Kหลายเดือนก่อน
Are you preparing for the EPS-TOPIK exam and feeling overwhelmed by the vocabulary? Don’t worry! In this video, we’ll cover all the essential words from the EPS-TOPIK book-the ultimate guide for passing this important exam. EPS-TOPIK of Proficiency in Korean, is a critical step for individuals seeking employment opportunities in South Korea. Vocabulary plays a key role in the exam, as it tests ...
2023 උසස්පෙල කොරියානු භාෂා mcq පේපරය💐 #al_korean_srilanka #sandunisonsenim #A/Lkoreanlanguage
มุมมอง 1.2Kหลายเดือนก่อน
You tube www.yoYou tube th-cam.com/channels/kSjGwURzVBPpSLzKzjVBkg.html Tik tok www.tiktok.com/@sandunisonsenim?_t=8rsbR4LD9c7&_r=1 Whatsapp Group chat.whatsapp.com/KT6YJSb0gG65izYGZ59Kfs Whatsapp Chanel whatsapp.com/channel/0029VaqpOPVId7nEH1mvmY2o #all_korean_lesson #කොරියන්_ටීචර් #korean_teacher #EPS_TOPIC_BOOK_ONE #EPS_TOPIC_BOOK_TWO #koreanExamPaper #KoreanExamSinhala #epstopikSriLanka #Ko...
කොරියන් Eps Topik විභාගයට ලියන සියලු දෙනා පෙළ පොතේ සම්පූර්ණ වචන මාලාව දැන සිටිය යුතුය. 01 කොටස
มุมมอง 5Kหลายเดือนก่อน
Are you preparing for the EPS-TOPIK exam and feeling overwhelmed by the vocabulary? Don’t worry! In this video, we’ll cover all the essential words from the EPS-TOPIK book-the ultimate guide for passing this important exam. EPS-TOPIK of Proficiency in Korean, is a critical step for individuals seeking employment opportunities in South Korea. Vocabulary plays a key role in the exam, as it tests ...
ඔයා මේ කොරියානු ක්‍රියා පද ටික දන්නවද බලන්න.EPS TOPIK , A/L , O/L කොරියානු විභාගය ❤ ලියන ඔයාට.
มุมมอง 6K2 หลายเดือนก่อน
#all_korean_lesson #කොරියන්_ටීචර් #korean_teacher #EPS_TOPIC_BOOK_ONE #EPS_TOPIC_BOOK_TWO #epstopikbooktwo #eps_topik_31lesson #eps_topik_32lesson #eps_topik_33lesson #eps_topik_34lesson #eps_topik_35lesson #eps_topik_36lesson #eps_topik_37lesson #eps_topik_38lesson #eps_topik_39lesson #eps_topik_40lesson #eps_topik_41lesson #eps_topik_42lesson #eps_topik_43lesson #eps_topik_44lesson #eps_topik...
කොරියානු EPS TOPIK විභාගයට එන ජේද ප්‍රශ්න මේ විදියට සාකච්චා කරලා බලන්න❤ | ලේසියි නේද .. Episode 02
มุมมอง 3.6K2 หลายเดือนก่อน
Korean exam passage questions are important as they assess comprehension, critical thinking, and language proficiency. They test the ability to understand context, identify key details, analyze structure, and interpret meaning. These skills are vital for effective communication, academic success, and real-world application of the Korean language #all_korean_lesson #කොරියන්_ටීචර් #korean_teacher...
කොරියානු EPS TOPIK විභාගයේ ඡේද ප්‍රශ්න අමාරුනම් මේ විදියට උත්තර හොයා ගන්න.@SanduniSonsenim
มุมมอง 11K3 หลายเดือนก่อน
කොරියානු EPS TOPIK විභාගයේ ඡේද ප්‍රශ්න අමාරුනම් මේ විදියට උත්තර හොයා ගන්න.@SanduniSonsenim
හැමෝම ඉල්ලපු කොරියානු EPS TOPIK දෙවනි පොතේ වචන මාලාව ❤️ වචන පාඩම් කරන්න හොදම ක්‍රමයකුත් ....
มุมมอง 36K3 หลายเดือนก่อน
හැමෝම ඉල්ලපු කොරියානු EPS TOPIK දෙවනි පොතේ වචන මාලාව ❤️ වචන පාඩම් කරන්න හොදම ක්‍රමයකුත් ....
කොරියානු EPS TOPIK පළමු පොතේ සම්පූර්ණ වචන මාලාව.❤ රූප ප්‍රශ්න ටිකට ලේසිම ක්‍රමයක් @SanduniSonsenim
มุมมอง 111K3 หลายเดือนก่อน
කොරියානු EPS TOPIK පළමු පොතේ සම්පූර්ණ වචන මාලාව.❤ රූප ප්‍රශ්න ටිකට ලේසිම ක්‍රමයක් @SanduniSonsenim
කොරියන් ඉගෙන ගන්න ඔයා මේ ගැන දැනගෙන හිටියද ? කොරියානුවන්ගේ ආචාරවිධි Episode 4
มุมมอง 1.7K4 หลายเดือนก่อน
කොරියන් ඉගෙන ගන්න ඔයා මේ ගැන දැනගෙන හිටියද ? කොරියානුවන්ගේ ආචාරවිධි Episode 4
Korean Alphabet (받침 - පත්චිම් - හල් කිරීම)කොරියානු භාෂාව ඉගෙන ගනිමු Episode 03
มุมมอง 1.2K4 หลายเดือนก่อน
Korean Alphabet (받침 - පත්චිම් - හල් කිරීම)කොරියානු භාෂාව ඉගෙන ගනිමු Episode 03
Korean Alphabet | කොරියානු භාෂාව ඉගෙන ගනිමු | Episode 02
มุมมอง 1.2K4 หลายเดือนก่อน
Korean Alphabet | කොරියානු භාෂාව ඉගෙන ගනිමු | Episode 02
Korean Alphabet | කොරියානු භාෂාව ඉගෙන ගනිමු | Episode 01 @SanduniSonsenim
มุมมอง 2.4K5 หลายเดือนก่อน
Korean Alphabet | කොරියානු භාෂාව ඉගෙන ගනිමු | Episode 01 @SanduniSonsenim
Clz ekata join wenne kohomada nb ekak nane mis
පංති ගාස්තු kiyada
💕💕💕🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🤗
godak watina video ekak 😍😍❤❤
Mata wayasa 36i vibage liyala yanna web ekata veteida mokada koriyawe vedima illanne 30ta adu aya apita wayasa vedi wei neda
❤❤
Koheda physical class thiyenne miss
Mis topik exam 2 ekt enneth me padammada
ඇත්තටම හොඳ වැඩක් උච්චාරණය ඉතා පැහැදිලියි ❤
2 pothe වචන tikath oni miss
නියම වැඩ ❤
👍
🇱🇰🇰🇷
Koriya exam liyannada tiyenne katha karana da tiyenne. Writeing exam tiyenawada podi wisstharayak denna ❤❤
Miss 2wani pothe sampurana wachana malawa danma denne nadda
හොදටම තේරුනා සුපිරි. අතීත කාල වර්තමාන කාල . අනාගත කාල. මෙන මේ 3 පොඩ්ඩක් කරලා වීඩියෝ එකක් දාන්න ව්ල් පුලුවන් නම.😊
Aluth pothe wachana tikk wadi. Me padame thina tika balanakota eka thereno
Godak watinawa hamotama godak thanks ❤
Thank you miss ♥️
බුදු සරණයි !!! මිස් ❤️❤️
Oyata godak pin mis meka mara watinava❤🫰🏻🇰🇷 감사합니다
2025 ඇඩ්මිෂන් දාලා අලුතින් 2025 විබාගේ ලියන අයට ඒ පොතෙන් නෙවෙයි ද ප්‍රශ්න එන්නේ
Aluth eken tmy ❤️
පාඩමේන් පාඩමට මෙහෙම යද්දි පහසු මිස් ❤❤❤
ane misss digatama karanna godak hoda wadakmeka godak pin missss
감사합니다 ❤
Dhpot video
Misge online class tiyanavada
2 weni pothe wachana tikath dannko mis ❤
Ane mata ugannannako 🥺mis
허리 kiyannee bada newineda...badatath කියනවාද
ගොඩාක් වටිනවා ගුරුතුමියනි❤❤❤❤
2kath denn ikmanata❤
❤❤❤❤
මාරම වටිනවා මිස්..❤❤