Chiraath Readings
Chiraath Readings
  • 17
  • 100 568

วีดีโอ

හස්ත රේඛා පාඨමාලාව මේ මස ඇරඹේ, ගුණ දොස් මැන ගැනිමට පළමු පාඩමට ගෙවා සම්බන්ද විය හැකි බව ද සලකන්න!
มุมมอง 5403 ปีที่แล้ว
හස්ත රේඛා පාඨමාලාව මේ මස ඇරඹේ, කැමැති අය කරුණාකර සම්බන්දවන්න, ගුණ දොස් මැන ගැනිමට පළමු පාඩමට ගෙවා සම්බන්ද විය හැකි බව ද සලකන්න!
ආහාර ගැන පමණ ඉක්මවා අශාව දක්වන අයෙකු ගේ අතක තිබිය හැකි ගුණාංග හඳුනාගනිමු.
มุมมอง 4903 ปีที่แล้ว
ආහාර ගැන පමණ ඉක්මවා අශාව දක්වන අයෙකු ගේ අතක තිබිය හැකි ගුණාංග හඳුනාගනිමු.
හස්ත රේඛා ශාස්ත්‍රය ඉගෙන ගනිමු-සම්පූර්ණ පාඩම 2 (ශක්තිමත්ම ඇඟිල්ල හා බලපෑම් කරන ග්‍රහයා තෝරා ගනිමු.)
มุมมอง 4.6K4 ปีที่แล้ว
මෙවන් තවත් වීඩියෝ සහ වැඩි විස්තර සඳහා අපගේ පහත සඳහන් ලින්ක් එක ක්ලික් කර අප ගේ ෆේස්බුක් මේ පිටුවට පිවිසෙන්න; ChiraathPathirana/ (කොටස් 1 හා 2 එකට) හස්ත ශාස්ත්‍රයට අනුව අතේ ඇඟිලි හතරක් ග්‍රහයන්ට අයිති ය. ඇඟිලි අතරෙන් ශක්තිමත්ම ග්‍රහයා තෝරා ගත් කල එම දැනුමෙන් අත්ල හිමියාට ඵල ප්‍රයෝජන ලබාගනිමු.
Learn Palmistry - lesson 2, COMPLETE.(Tips on How to select the best finger and thereby the planet?)
มุมมอง 2604 ปีที่แล้ว
For more videos and further details visit our Facebook page; ChiraathPathirana/ As per palmistry four fingers are owned by four planets. When the strongest finger is selected, as it identifies the most influential planet out the four, one can use the advantages highlighted by that planet to achieve better results in life.
Palmistry & Astrology - Case Study 3 (Analysis of a horoscope of a person who committed suicide.)
มุมมอง 1154 ปีที่แล้ว
For more videos and further details visit our Facebook page; ChiraathPathirana/ Analysis of a horoscope of a person who committed suicide.
හස්ත රේඛා, හොරා ශාස්ත්‍ර - විශ්ලේෂණ 3 (සිය දිවි හානි කර ගත් කාන්තාවක ගේ කේන්දරයක විශ්ලේෂණයක්.)
มุมมอง 9014 ปีที่แล้ว
මෙවන් තවත් වීඩියෝ සහ වැඩි විස්තර සඳහා අපගේ පහත සඳහන් ලින්ක් එක ක්ලික් කර අප ගේ ෆේස්බුක් මේ පිටුවට පිවිසෙන්න; ChiraathPathirana/ සිය දිවි හානි කර ගත් කාන්තාවක ගේ කේන්දරයක විශ්ලේෂණයක්.
හස්ත රේඛා ශාස්ත්‍රය ඉගෙන ගනිමු - පාඩම 3 (විවාහය හා ඒ සඳහා සබඳතා රේඛාවන් වල බලපෑම.)
มุมมอง 79K4 ปีที่แล้ว
මෙවන් තවත් වීඩියෝ සහ වැඩි විස්තර සඳහා අපගේ පහත සඳහන් ලින්ක් එක ක්ලික් කර අප ගේ ෆේස්බුක් මේ පිටුවට පිවිසෙන්න; ChiraathPathirana/ විවාහය හා ඒ සඳහා සබඳතා රේඛාවන් වල බලපෑම.
Learn Palmistry - lesson 3 (Affections and marriage shown by affection lines.) - English
มุมมอง 5874 ปีที่แล้ว
For more videos and further details visit our Facebook page; ChiraathPathirana/ Affections and marriage shown by affection lines.
හස්ත රේඛා, හොරා ශාස්ත්‍ර - විශ්ලේෂණ 2(ඇය විශේෂඥ වෛද්‍යවරියක් වීම හා මිය යාමට හේතු පෙන්වන අයුරු.)
มุมมอง 7824 ปีที่แล้ว
මෙවන් තවත් වීඩියෝ සහ වැඩි විස්තර සඳහා අපගේ පහත සඳහන් ලින්ක් එක ක්ලික් කර අප ගේ ෆේස්බුක් මේ පිටුවට පිවිසෙන්න; ChiraathPathirana/ මෙම කේන්ද්‍රය හිමි ජන්මියා විශේෂඥ වෛද්‍යවරියක් වීම කේන්ද්‍රයෙන් පෙන්වන්නෙ කෙලෙසද? එසේම ඇය මිය යන හේතූන් කේන්ද්‍රයෙන් සහ මිය යන විට තත්කාල කේන්ද්‍රයෙන් පෙන්නුම් කරන්නේ කෙලෙස ද?
Palmistry & Astrology - Case Study 2 (How to select the best profession & cause of death?) - English
มุมมอง 764 ปีที่แล้ว
For more videos and further details visit our Facebook page; ChiraathPathirana/ With the analysis of the horoscope let’s try to ascertain, what made the owner of this horoscope to be a consultant medical doctor and what caused her death?
හස්ත රේඛා, හොරා ශාස්ත්‍ර - විශ්ලේෂණ 1(හොරා හා හස්ත රේඛා ශාස්ත්‍ර ගුණාංග එකිනෙකට බද්ධ කර ගන්නා අයුරු)
มุมมอง 4.3K4 ปีที่แล้ว
මෙවන් තවත් වීඩියෝ සහ වැඩි විස්තර සඳහා අපගේ පහත සඳහන් ලින්ක් එක ක්ලික් කර අප ගේ ෆේස්බුක් මේ පිටුවට පිවිසෙන්න; ChiraathPathirana/ හෝරා ශාස්ත්‍රය සහ හස්ත රේඛා ශාස්ත්‍රය එකිනෙකට බද්ධ කර ගන්නා අයුරු කෙනෙකුගේ කේන්ද්‍රයක් සහ ඔහුගේ අත්ල පරීක්ෂා කල උදාහරණයක් සහිතව ඔහුට සුදුසුම උපදේශනය ලබා දීම.
Palmistry & Astrology - Case Study 1 (How Astrology & Palmistry Complement Each Other) - English
มุมมอง 2964 ปีที่แล้ว
For more videos and further details visit our Facebook page; ChiraathPathirana/ Analysis of a person through the horoscope as well as reading the palm and the best of both sciences presented to the benefit of the client.
හස්ත රේඛා ශාස්ත්‍රය ඉගෙන ගනිමු - පාඩම 2 ( ශක්තිමත්ම ඇඟිල්ල හා බලපෑම් කරන ග්‍රහයා තෝරා ගනිමු. )
มุมมอง 5K4 ปีที่แล้ว
මෙවන් තවත් වීඩියෝ සහ වැඩි විස්තර සඳහා අපගේ පහත සඳහන් ලින්ක් එක ක්ලික් කර අප ගේ ෆේස්බුක් මේ පිටුවට පිවිසෙන්න; ChiraathPathirana/ හස්ත ශාස්ත්‍රයට අනුව අතේ ඇඟිලි හතරක් ග්‍රහයන්ට අයිති ය. ඇඟිලි අතරෙන් ශක්තිමත්ම ග්‍රහයා තෝරා ගත් කල එම දැනුමෙන් අත්ල හිමියාට ඵල ප්‍රයෝජන ලබාගනිමු.
Learn Palmistry - lesson 2 (Tips on How to select the best finger and thereby the planet?) - English
มุมมอง 1334 ปีที่แล้ว
For more videos and further details visit our Facebook page; ChiraathPathirana/ As per palmistry four fingers are owned by four planets. When the strongest finger is selected, as it identifies the most influential planet out the four, one can use the advantages highlighted by that planet to achieve better results in life.
හස්ත රේඛා ශාස්ත්‍රය ඉගෙන ගනිමු - පාඩම 1 ( නම්‍යශීලිත්වය ගැන මූලික කරුණු )
มุมมอง 2.8K4 ปีที่แล้ว
හස්ත රේඛා ශාස්ත්‍රය ඉගෙන ගනිමු - පාඩම 1 ( නම්‍යශීලිත්වය ගැන මූලික කරුණු )
Learn Palmistry - lesson 1 (Tips on Flexibility) - English
มุมมอง 1744 ปีที่แล้ว
Learn Palmistry - lesson 1 (Tips on Flexibility) - English

ความคิดเห็น

  • @priyankarahewaage8156
    @priyankarahewaage8156 2 หลายเดือนก่อน

    ඉතා හොඳට පැහැදිලි කර දුන්නාට ගොඩක් ස්තූතියි, තවත් වීඩියෝ දානවනම් ගොඩක් හොඳයි,

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 2 หลายเดือนก่อน

    සම්බන්ධ රේඛාව තදින් කෙලින් පිහිටා ඇතිමුත් මම තාම තනිකඩයි

  • @AnnoyedAnteater-or1gr
    @AnnoyedAnteater-or1gr 6 หลายเดือนก่อน

    හුරු අතෙන්ද අනාවැකි කියන්නේ

  • @dinushikasubodanibandara2866
    @dinushikasubodanibandara2866 6 หลายเดือนก่อน

    Dekta madin irak ai

  • @RupikaDeepani-wo6tb
    @RupikaDeepani-wo6tb 9 หลายเดือนก่อน

    මගේ රේකා 2ක් තියනවා.එකක් දිගයි එකක් ඊට වඩා පොඩ්ඩක් කොටයි.මගේ දෙවෙනි ව්වාහයද හරි යන්නේ.

  • @ChandaniPriyangika-g6f
    @ChandaniPriyangika-g6f 11 หลายเดือนก่อน

    0:08

  • @JanakaWijesiri-ie8ei
    @JanakaWijesiri-ie8ei ปีที่แล้ว

    සුලගිල්ල පහලින්ම හෘද රේඛාව පිහිටලා නිසා විවාහ ⁣රේඛා පිහිටලා නැතිනම්. ඇත්තටම විවාහ⁣ ⁣ ⁣රේඛාවක් නැති අය ගැන කියන්න

  • @chathurikaweerasinghe9428
    @chathurikaweerasinghe9428 2 ปีที่แล้ว

    Mage vivaha rekawa suka rekawata sambanda wela digatama pahalata yanwa. Eke theruma kumakda mahathmaya?

  • @deepikakarunarathne508
    @deepikakarunarathne508 2 ปีที่แล้ว

    එක සමාන තද රේඛා 2ක් සහ එයින් සුලගිල්ල ට හා හෘදය රේඛා වට මැද ඇති රේඛා වේ අවසාන වන තැනට ටිකක් උඩින් සුලගිල්ල පැත්ත ට කලින් ඉරක් තිබුණොත් මොකද වෙන්නේ

    • @chiraathreadings1717
      @chiraathreadings1717 2 ปีที่แล้ว

      පිංතූරයක් එවන්න

    • @deepikakarunarathne508
      @deepikakarunarathne508 2 ปีที่แล้ว

      @@chiraathreadings1717 පිංතූරය එවන්නේ කොහොමද

    • @chiraathreadings1717
      @chiraathreadings1717 2 ปีที่แล้ว

      මේකටම attach කරන්න. බැරිමනම් 0777481173 ට WhatsApp කරන්න.

  • @nature7604
    @nature7604 2 ปีที่แล้ว

    ගුරුතුමනි ඔබට කතරගම දෙවි පිහිටයි

  • @ranjaniahmed4916
    @ranjaniahmed4916 2 ปีที่แล้ว

    Thanks obatumata

  • @hashinitharushika6477
    @hashinitharushika6477 2 ปีที่แล้ว

    Ane mnda thaama kenek na.

  • @nethminawoda4118
    @nethminawoda4118 2 ปีที่แล้ว

    එක රේඛාවක් කෙලින් නෑ ටිකක් ඇදයි

    • @GimmWolff_SL
      @GimmWolff_SL 2 ปีที่แล้ว

      එහෙනම් අපි දෙන්න සෙට්

  • @mrropshen6322
    @mrropshen6322 2 ปีที่แล้ว

    th-cam.com/channels/Mp6AuNmgrEv1Wfi0xBaNRA.html

  • @navodaudayangani7985
    @navodaudayangani7985 2 ปีที่แล้ว

    😂😂😂

  • @Kolitha12
    @Kolitha12 3 ปีที่แล้ว

    නොමිලයේද මහත්මයා

  • @menakamadhushanka8961
    @menakamadhushanka8961 3 ปีที่แล้ว

    Mt thadatama ekarekawai thiyenne.eth mt thama kenek ne.

  • @ccc..368
    @ccc..368 3 ปีที่แล้ว

    Online walin hari balal dennkoo plz sir

  • @geethapriyangi4062
    @geethapriyangi4062 3 ปีที่แล้ว

    Tnk

  • @samindrawijayaratne2471
    @samindrawijayaratne2471 3 ปีที่แล้ว

    This is good

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 ปีที่แล้ว

    Sun line ahakin heart line Ake triangle akak hadila thiyenawa mokakda kiyandko sir

  • @jsri774
    @jsri774 3 ปีที่แล้ว

    අැත්තටම වටින පාඩමක්. තව විඩියෝ දනවානම් වටිකවා

  • @senavirathnaanura9851
    @senavirathnaanura9851 3 ปีที่แล้ว

    ස්තුතියි සර්

  • @senavirathnaanura9851
    @senavirathnaanura9851 3 ปีที่แล้ว

    ස්තුතියි සර්

  • @tharushizanchila2094
    @tharushizanchila2094 3 ปีที่แล้ว

    අපිට අත බලවගන්න බැරිද

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว

    ස්තූතියි

  • @laksirijanaka7287
    @laksirijanaka7287 4 ปีที่แล้ว

    Ane සර් පන්ච පක්ශි ක්‍රමය කියල දෙන්න ..

  • @laksirijanaka7287
    @laksirijanaka7287 4 ปีที่แล้ว

    ඇයි ජීවන රේකාවෙනුත් පෙන්වනවා නේද ආදර රෙකා

  • @gunasirinanayakkara7657
    @gunasirinanayakkara7657 4 ปีที่แล้ว

    Godak hodayi

  • @gunasirinanayakkara7657
    @gunasirinanayakkara7657 4 ปีที่แล้ว

    Hodayi sirinanayakara fබී 2020 7.27

  • @gunasirinanayakkara7657
    @gunasirinanayakkara7657 4 ปีที่แล้ว

    Hodayi sirinanayakara fබී 2020 722

  • @gunasirinanayakkara7657
    @gunasirinanayakkara7657 4 ปีที่แล้ว

    Me kiyana mahatha ge hada warathamaya weda satahan walata aganemaya

  • @gunasirinanayakkara7657
    @gunasirinanayakkara7657 4 ปีที่แล้ว

    ස්තුති