- 111
- 207 064
Tronic Class
Sri Lanka
เข้าร่วมเมื่อ 5 ม.ค. 2022
Let’s Prepare For The Electronic Future....
(Our team's hope is to provide the guidance and knowledge to the new generation to compete with the ever-developing world and create new products.)
(අපගේ කණ්ඩායමගේ බලාපොරොත්තුව වන්නේ දිනෙන් දින දියුණු වන ලෝකයත් සමග තරග කරන්න හා නව නිපැයුම් බිහි කරන්න නව පරපුරට අවශ්‍ය මග පෙන්වීම හා දැනුම ලබා දීමයි.)
Thank You.....

CRT TV H Out Explane Sinhala 😀| Tronic Class
♦️FB Page- profile.php?id=61559291782681
♦️FB Group- groups/3471429479792855/?ref=share&mibextid=NSMWBT
♦️FB Group- groups/3471429479792855/?ref=share&mibextid=NSMWBT
มุมมอง: 61
วีดีโอ
How To Repair Drill Machine at Home✌️ | Sinhala | Tronic Class
มุมมอง 182หลายเดือนก่อน
♦️FB Page- profile.php?id=61559291782681 ♦️FB Group- groups/3471429479792855/?ref=share&mibextid=NSMWBT
How to Recover Deleted & Formatted Data on Hard Drive 👌 | Sinhala | Tronic Class
มุมมอง 46หลายเดือนก่อน
♦️ Software Link :- www.mediafire.com/file/vecavxahu85op8c/Disk Drill Professional Crack.rar/file
How to Setup Esp32 Camera 👌| Sinhala | Tronic Class #esp32cam #esp32project #arduino
มุมมอง 108หลายเดือนก่อน
මෙම Video එක නරබන්න කලින් අපි ESP32 CAM එක ගැන කරපු පලමු එක Video එක නරබන්න එතකොට හොදින් තේරුම් අරන් මෙම Video එක බලලා Programmme කරන්න පුලුවන්. ♦️Part 1 Video Link - th-cam.com/video/yj5AFA7_4IE/w-d-xo.htmlsi=8wH70jnT2Dt9vYL- ♦️Code & Diagram - www.mediafire.com/file/wg7iw8wwc4y7aig/esp32 cam.rar/file ♦️FB Page- profile.php?id=61559291782681 ♦️FB Group- groups/347142947...
How to Repair Electric Kettle | Sinhala | Tronic Class
มุมมอง 40หลายเดือนก่อน
♦️FB Page - profile.php?id=61559291782681 ♦️FB Group - groups/3471429479792855/?ref=share&mibextid=NSMWBT
Led Pannel Light Repair | Sinhala | Tronic Class 😀
มุมมอง 312 หลายเดือนก่อน
♦️ Page - profile.php?id=61559291782681&mibextid=ZbWKwL ♦️ Group - groups/3471429479792855/?ref=share&mibextid=NSMWBT
How to Add New Admin Facebook Page | Sinhala | Tronic Class 👌
มุมมอง 172 หลายเดือนก่อน
👉යම් යම් වචන වැරදියට කියවුනත් කරන පිලිවෙල හරි.😀 ♦️ Page - profile.php?id=61559291782681&mibextid=ZbWKwL ♦️ Group - groups/3471429479792855/?ref=share&mibextid=NSMWBT
how to make remote control light and fan on off | Sinhala | Tronic Class
มุมมอง 4042 หลายเดือนก่อน
👉මෙම පරිපථය සදහා සැදීමට අවශ්‍ය උපකරණ පහතින් දැක්වේ...... CD4017 BC547 TSOP 1838 4.7UF 50V 1K 100K 4.7K LED 5V RELAY 1N4007 BC557 ♦️ Page - profile.php?id=61559291782681&mibextid=ZbWKwL ♦️ Group - groups/3471429479792855/?ref=share&mibextid=NSMWBT
Processor Experiment | Sinhala | Tronic Class👌
มุมมอง 313 หลายเดือนก่อน
👉 Processer එක පිලිබද තේරෙන සිංහිලෙන්...... ♦️ Page - profile.php?id=61559291782681&mibextid=ZbWKwL ♦️ Group - groups/3471429479792855/?ref=share&mibextid=NSMWBT
TDA2030 Super Base Amplifier | Sinhala | Tronic Class 👌
มุมมอง 2697 หลายเดือนก่อน
♦️ මේ Video එකෙන් පුලුවන් ඔයාලට අඩු මුදලකින් හොද ඇම්ප් එකක් හදා ගන්න.බලන්නකෝ එහෙනම් 😀 ✌️Diagram link = www.mediafire.com/file/ce23kh92xa0ywd1/tda2030.rar/file ✌️Fb Page = profile.php?id=61559291782681
CRT tv Power Supply Explane | Tronic Class | Sinhala
มุมมอง 9048 หลายเดือนก่อน
CRT tv Power Supply Explane | Tronic Class | Sinhala
Crt Tv Yoke Coil Explain 👌 | Tronic Class | Sinhala #electronic #electical #crttvrepair #tvrepair
มุมมอง 2.1K10 หลายเดือนก่อน
Crt Tv Yoke Coil Explain 👌 | Tronic Class | Sinhala #electronic #electical #crttvrepair #tvrepair
Transistor Lesson 2 | Sinhala | Tronic Class #electronic #electical #lesson
มุมมอง 8211 หลายเดือนก่อน
Transistor Lesson 2 | Sinhala | Tronic Class #electronic #electical #lesson
LG TV VERTICAL PROBLAM |🤩CRT TV Repair Tips |Sinhala |Tronic class #electronic #electical #tvrepair
มุมมอง 6Kปีที่แล้ว
LG TV VERTICAL PROBLAM |🤩CRT TV Repair Tips |Sinhala |Tronic class #electronic #electical #tvrepair
DUAL BOOT REMOVE | SINHALA | TRONIC CLASS #pc #laptop #pcrepair
มุมมอง 42ปีที่แล้ว
DUAL BOOT REMOVE | SINHALA | TRONIC CLASS #pc #laptop #pcrepair
Transistor Explane | Sinhala | Tronic class #electronic #transistor #electical
มุมมอง 108ปีที่แล้ว
Transistor Explane | Sinhala | Tronic class #electronic #transistor #electical
Rice Cooker Repair | Tronic class | Sinhala👌 #electronic #electrical #repair
มุมมอง 3.4Kปีที่แล้ว
Rice Cooker Repair | Tronic class | Sinhala👌 #electronic #electrical #repair
PTC Heat Plate Full Video | Tronic Class👌 #electronic #smd #review
มุมมอง 332ปีที่แล้ว
PTC Heat Plate Full Video | Tronic Class👌 #electronic #smd #review
Soldering Air Filter👌| Tronic Class #electronic #soldering #trending
มุมมอง 38ปีที่แล้ว
Soldering Air Filter👌| Tronic Class #electronic #soldering #trending
Diode Lesson 2 | Tronic class | Sinhala 👌#electronic #explained #diode
มุมมอง 121ปีที่แล้ว
Diode Lesson 2 | Tronic class | Sinhala 👌#electronic #explained #diode
220V Live Wire Scanner #voltage #electronic #electricalsinhala
มุมมอง 153ปีที่แล้ว
220V Live Wire Scanner #voltage #electronic #electricalsinhala
How to stop notifications on chrome in pc | Sinhala | Tronic Class 👌
มุมมอง 146ปีที่แล้ว
How to stop notifications on chrome in pc | Sinhala | Tronic Class 👌
How to use Diode Open Circuit by Tronic Class | SInhala 👌😀
มุมมอง 233ปีที่แล้ว
How to use Diode Open Circuit by Tronic Class | SInhala 👌😀
Build Your Own External Hard Drive and Save | Sinhala | Tronic class 😀
มุมมอง 48ปีที่แล้ว
Build Your Own External Hard Drive and Save | Sinhala | Tronic class 😀
Diode Rectifier explane | Diodes Explained | Sinhala | Tronic Class 👌😀
มุมมอง 240ปีที่แล้ว
Diode Rectifier explane | Diodes Explained | Sinhala | Tronic Class 👌😀
How To Wire A Plug Top | Electrical Sinhala | Tronic Class
มุมมอง 89ปีที่แล้ว
How To Wire A Plug Top | Electrical Sinhala | Tronic Class
How To Make Your Own Led Bulb At Home | Tronic Class | Sinhala
มุมมอง 3.6Kปีที่แล้ว
How To Make Your Own Led Bulb At Home | Tronic Class | Sinhala
Variable Capacitor explaned sinhala | Tronic class
มุมมอง 219ปีที่แล้ว
Variable Capacitor explaned sinhala | Tronic class
Subwoofer Amplifier Board (Tda 7396) | Tronic class | Sinhala
มุมมอง 2.6Kปีที่แล้ว
Subwoofer Amplifier Board (Tda 7396) | Tronic class | Sinhala
Cool 😮
Good explain thanks
Wellcome ❤️
අර AC voltage එක DC cap එකට එන කොට dc 200 හො 300 හැදෙන විදිය කියල දෙන්න..smps එකෙද මේකම තමා වෙන්නෙ නේද..දැන් මෙතනත් smps එකක් වගේනෙ
❤️ ඔවු මහත්මයා...
මම හිතන්නෙ ඔයා මේක දිගටම කරන්න. බාධා ආවත්..තව එකක් අපි සිංහල තමා..නමුත් මෙවට එන ඉංග්‍රීසී නම් ඒ විදියටම කියන්න..අර සිංහල නම් එක්ක. හරි ඉක්මනට කෙනෙකුට තේරුම් යාවි..මෙකෙ අපි බලන්න ඕන තැන්..මුල සිටම කියා දෙන්න ටියුබ් එක දක්වා..මේවා කිව්ව කියල ඔයාගෙ දැනුම අඩු වෙන්නෙ නැහැ. වැඩ වෙනව..මම ගොඩක් බලන්නෙ ඉන්දියාවේ ඒවා..මට තේරෙනව හින්දි භාෂාව .මොකද මම ඉන්නෙ මැදපෙරදිග නිසා..ජයෙන් ජයම වේවා..🎉🎉🎉🎉😅😅😅 මම ඔයාව සබ්ක්‍රයිබ් කරනව ලගදිම..මට ඕන අවංක අපේ උන් දියුණු වෙන්න..ඉන්දියාව වගෙ..ඒ රටේ පදුරටකට පයින් ගැහැව්වත් විසිවෙනව ටෙක්නිසියන්ල ඒ අර අධ්‍යාපනය නිසා..වර්ථමාන රජයද එයට අත තියන්න යන්නෙ..ඉතා හොද දෙයක් ඒක..
ඔබේ අදහසට බොහොම ස්තුති මහත්මයා ❤️
නියමයි අයියෙ ❤❤❤❤
❤️❤️❤️ thnk u malli ❤️
ඔබතුමාට කතා කරන්න පුලුවන්න ද
Puluwan sir 👍
@@AberathnaBanda-o8m පුලුවන් නිසානෙ විඩියෝ දාන්නෙ..යකො අහපන් නම්බර් එක දෙන්න පුලුවන් ද කියල...🤣🤣🤣🤣🙏🙏🙏🌻🌻🌻🌻
❤❤❤
❤️❤️
Wifi නැතුව පුළුවන් ද
Normal weda puluwan
thanks aiye drivers hoyagnn beruwa hitiye . good luck❤
❤️❤️❤️❤️
මෙිකෙ පරිපථය එවන්නපුලුවන්ද
දෙන්නම් ❤️
දැනුමක් ලැබුවා ඉදිරියටත් මෙවැනි වැඩ සටහන් ගෙනයන්න.
ඉදිරියට අපිත් එක්ක රැදී සිටින්න....❤️👍
❤❤උදා වූ 2025 නව වසර ඔබ සැමට බලාපොරොත්තු සපිරෙන❤❤❤, රස ගුණ පැතිරෙන සුබ නව වසරක් වේවා!❤❤❤
ඔබටත් ඔබේ පවුලේ සැමටත් නිදුක් නීරෝගී සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thank you
❤️❤️❤️
ich lerne grade etwas für werkstoffe und bauelemente
❤
❤
ft
❤
❤️👍
Crt tv වල ප්‍රධාන සිග්නල් හොයන විදිය කියලා දෙන්න පුළුවන්ද සර්,,❤❤❤❤
පුලුවන් ...අනිවාර්යයෙන් ❤️
Thank සර් පොන් නම්බර් එක දෙන්න පුළුවන්ද
Me cam eken image processing ekak karanna puluwanda?? plant ekaka growth eka balanna
පුලුවන්
Ana karanthaka Ac DHA DC DHA kiyada danaganna puluwan kohomada
Multimeetar eken puluwan
Video balanna athakota therenawa oyata 👍
Singer 21tv eke vretical ic eke 1weni pin ekata agilla thibbama witharai scrin eka enne ic 3k dmma eth ehemai
❤
Install Kenneth one Esp drivers monada?
Video eka thiye bro ❤️
❤
❤️
So no ground wire for safety ?
❤
❤
Cookar eke bat uyana velavata e bajaneta karant eka enavada sir
ඒ බාජනේට කරන්ට් එක එන්නේ නෑ
@@tronicclass karant eka enava nam mokakda aula sir
GSM antena eksk set kalama quality ek poddk wedi wenawa neda oke
❤️👍
it's superb thanks
❤️
කම්පිවුරේ ඔන්එකෙ තියෙනකොට මම ඔය බැටරිය ටච් කරා . ඊට පස්සේ ඒ කම්පියුරේ ඕෆ් උනා දැන් හදන්නේ කොහොමද.
On karala thiyenakota kisima welawaka motherboard eka allanna epa...den battery eka galola 1minit wage thiyala ...ai battery eka niweradiwala dala on karanna balanna.
අයියේ මේකේ Error compiling for board Esp32 Wrover Module කියල වැටනවානේ ඒකට මොකක්ද කරන්නේ 🤔
Programme eka ai chek karanna balanna
Ai koheda thiyenne@@tronicclass
Pc eka on karaddi bios screen ekaka stuck wenawane..ekata mokakda aiye karanna oni
Hdd poddak check karanna...malli..ram ehemath balanna...
Elz
Elz
ගොඩක් වටිනවා සර්
Thank you 🙏❤️
එක දිගට බිප් වැදිලා ඔෆ් වෙලා ආය ඔන් වෙලා ආය ඔෆ් වෙනවා ඔන් වෙනවා ඩිස්ප්ලෙ එන්නෙත් නැ
Ram chek karanna 👍
@@tronicclass කලින් එම කරා හරි ගියෙ නැ දැන් අරන් තියලා තියෙන්නෙ මොකද කරන්නෙ සෙවිස් කරාම හරියයිද
Dust eka nisa ehema wenne😊
@@teetoomusic2083 ඩස්ට් එක නම් තියෙන්වා සෙව්ස් කරාම හරි නෙද
@@teetoomusic2083 ස්බ් කරා ❤️
මේක රෙකෝඩ් වෙන්න හදාගන්න හැටි වීඩියෝ එකක් දාන්න පුලුවන්ද
අනිවාර්යයෙන්ම කරන්නම් ❤️
මේක රෙකෝඩ් වෙන්න හදාගන්න බැයිද
puluwan Bro 👍
යෝක් කොයිල් එකේ පිටට එන වයර් 4න් කොයිල් එක හොඳ ද කියලා නිගමනය කරන්න පුලුවන් ද
පුලුවන් ❤️
❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️
E machoo mage pc eka on wela tika welawak giyama restart wenawa ...e ai?
Bro hdd eke sata cable eka check karala balannako
Ac cap1 short wenna pluwanda
Ou cap leak wenna puluwan
Mage laptop eka auto screen unama aye on wenne naththe ai aiye, Power button ekenma off karala on karanna oni😢
Os eke power settings check karanna ...ahema balala os eka aulk nathnam bios update karala balanna malli.
සම්පූර්ණ tv bord ekak explain karala dennako. Video ekak ikmanata gennako
අනිවාර්යයෙන්ම Video එකක් ගෙන එන්නම් ❤️
Brother මගෙ මොනිටර් එකේන් වැඩ කර කර ඉද්දී එක පාරටම මොනිටර් එක off වෙලා black screen එකක් එනවා මැශින් එකේ fans එහෙම වැඩ keyboard moues එහෙම වැඩ එකටත් හෙතුව ඔය බැටරිය ද ?
වෙන monitor එකක් දලා බැලුවද ....එත් එහෙමද කියල
@@tronicclass ඔව් අලුත් මොනිටරක් ගෙනවා මන් අගල් 20සේ
Godak watina video ekak
Thank you ❤️
Battery eka keeyak wenwd?
100k 120k wage 👍 cmos battery hode 😃
Code eka dikatama uploading wemin tiyenne...upload wenne na....emawenne aii
Wire connection chek karanna
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා....,, ඔබේ පැහැදිලි කිරීම් ඉතාම හොඳයි... හොඳින් තේරුම් ගන්න පුලුවන්.... ජයෙන් ජයම වේවා....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
බෝහෝම ස්තූති මහත්මයා 👍❤️
ඔබගෙ ටෙලිපෝන් නම්බරය ලබා දෙනවාද
0719563741