- 100
- 59 963
Days of Anuruddha LaSa
Sri Lanka
เข้าร่วมเมื่อ 28 ต.ค. 2023
ආදරේයි බන් උබලට 😘
LTTE මහවිරැවන් සමරයි | LTTE සාමාජික මවක් විසින් කොඩිය ඔසවයි #anurakumaradissanayake #politics
මාවීරර් අනුස්මරණ සතියේ තුන්වන දිනය නිමිත්තෙන් 1982 නොවැම්බර් 27 සිට 2009 මැයි 18 දක්වා කාලය තුළ විමුක්ති අරගලයේ දී ජීවිත පරිත්‍යාග කළ දස දහස් සංඛ්‍යාත එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වෙනුවෙන් කැප වූ ස්මාරකයක් යාපනය නල්ලූර් ප්‍රදේශයේදී විවෘත කර තිබේ...
එහිදී මියගිය කොටි සාමාජිකයකුගේ මවක් විසින් කොඩියක් ඔසවා පහනක් දල්වන ලදී. ස්මාරකය මහජනතාවට ගෞරව දැක්වීම සඳහා නොවැම්බර් 27 දක්වා විවෘතව පවතී...
එහිදී මියගිය කොටි සාමාජිකයකුගේ මවක් විසින් කොඩියක් ඔසවා පහනක් දල්වන ලදී. ස්මාරකය මහජනතාවට ගෞරව දැක්වීම සඳහා නොවැම්බර් 27 දක්වා විවෘතව පවතී...
มุมมอง: 2
วีดีโอ
ජාතික ලැයිස්තු මංත්‍රි දුරයට මම තමා සුදුසුම කෙනා හිරැනිකා කියයි 😒
มุมมอง 4097 ชั่วโมงที่ผ่านมา
#politics #hirunika_premachandra #anurakumaradissanayake
අනුරගේ ආණ්ඩුවේ පළමු සතිය චාටර්
มุมมอง 22610 ชั่วโมงที่ผ่านมา
#anurakumaradissanayake #politics #politicsnews
නිදානය තියනවා රටම ගොඩ වේයන්ගොඩ නිදානයේ ඇත්ත කතාව ❤
มุมมอง 14623 ชั่วโมงที่ผ่านมา
#entertainment #නිදානය #news
වල් පරයෝ අහගනින් පිටරට වැඩට යන්නෙ බඩු නෙමෙයි අක්කා කියලා දුන්නා ලෙසටම 😏
มุมมอง 5572 ชั่วโมงที่ผ่านมา
#entertainment #srilanka #video
සීලරතන සාදු අර්ජුනාට දෙහිකපයි මු ගෑණියේක්ද? මිනිහෙක් ද?
มุมมอง 572 ชั่วโมงที่ผ่านมา
#anurakumaradissanayake #politics #politicsnews
මුස්ලිම් ඇමතිලා නැති වුණාට කාටද ප්රශ්නය විජිත අකුරණදි පැහැදිලි කරයි ❤️
มุมมอง 4832 ชั่วโมงที่ผ่านมา
#anurakumaradissanayake #politics #politicsnews
ජනපති අනුර කිවුව වැදගත්ම කතාව මෙක ❤ #anurakumaradissanayake
มุมมอง 1842 ชั่วโมงที่ผ่านมา
#anurakumaradissanayake #politics #politicsnews
සජිත් ගේ රෙදි ඉල්ලේ අර්ජුනා සජිත් සහ තිස්ස එක්ක කළ දුරකථන සංවාදයේ හඩ පටයක් ලීක් 🥴
มุมมอง 6404 ชั่วโมงที่ผ่านมา
#anurakumaradissanayake #politicsnews #politics
ගණිකා වෘත්තිය ගබිසාව සමලිංගික අයිතීන් Npp ආණ්ඩුව නිති ගත කරයිද❤
มุมมอง 554 ชั่วโมงที่ผ่านมา
#anurakumaradissanayake #politics #politicalnews
හාල් මොල් මාෆියාව නොකඩා හාල් ආනයනය කරන්න හදන ආණ්ඩුවේ වැඩෙට විරුද්ධ වෙමු 😒 #anurakumaradissanayake
มุมมอง 6559 ชั่วโมงที่ผ่านมา
හාල් මොල් මාෆියාව නොකඩා හාල් ආනයනය කරන්න හදන ආණ්ඩුවේ වැඩෙට විරුද්ධ වෙමු 😒 #anurakumaradissanayake
මෙවර ඉක්මනින් මෙහෙම දෙයක් උනා අපි බලාපොරොත්තු නොවුනු විදිහට ☺️#anurakumaradissanayake
มุมมอง 24912 ชั่วโมงที่ผ่านมา
මෙවර ඉක්මනින් මෙහෙම දෙයක් උනා අපි බලාපොරොත්තු නොවුනු විදිහට ☺️#anurakumaradissanayake
දෙක දාගන්න බැරි අත්දැකිම් මොකටද 😁 #politicsnews
มุมมอง 17712 ชั่วโมงที่ผ่านมา
දෙක දාගන්න බැරි අත්දැකිම් මොකටද 😁 #politicsnews
ලිංගික විඩියෝ වයිරල් නොකරන සමාජයක් හදමු 👊
มุมมอง 32316 ชั่วโมงที่ผ่านมา
ලිංගික විඩියෝ වයිරල් නොකරන සමාජයක් හදමු 👊
අපිට තව වැඩක් තියනවා මෙ අය දිනා ගමු ❤ #anurakumaradissanayake #politicalnews #politics
มุมมอง 76419 ชั่วโมงที่ผ่านมา
අපිට තව වැඩක් තියනවා මෙ අය දිනා ගමු ❤ #anurakumaradissanayake #politicalnews #politics
මෙක ගෙදර තියලා ජංදේ දාන්න යන්න එපා #anurakumaradissanayake
มุมมอง 528วันที่ผ่านมา
මෙක ගෙදර තියලා ජංදේ දාන්න යන්න එපා #anurakumaradissanayake
රස කැමක් කමු 🤤 #food #eating #srilankafood
มุมมอง 96วันที่ผ่านมา
රස කැමක් කමු 🤤 #food #eating #srilankafood
මැරේන බව දැන දැනත් සටන් කරපු අමරණිය මිනිසුන්ගේ මාසයයි මේ ❤️ #anurakumaradissanayake
มุมมอง 19114 วันที่ผ่านมา
මැරේන බව දැන දැනත් සටන් කරපු අමරණිය මිනිසුන්ගේ මාසයයි මේ ❤️ #anurakumaradissanayake
වේදිකාවේ ආතල් ගන්න උන් 😁 #ranjanramanayake #politics #politicsnews
มุมมอง 32814 วันที่ผ่านมา
වේදිකාවේ ආතල් ගන්න උන් 😁 #ranjanramanayake #politics #politicsnews
අන්තරයේ ඇකා අරගලයේ යකා පාර්ලිමේන්තුවට #anurakumaradissanayake #politicsnews #politics
มุมมอง 20914 วันที่ผ่านมา
අන්තරයේ ඇකා අරගලයේ යකා පාර්ලිමේන්තුවට #anurakumaradissanayake #politicsnews #politics
පුමිබපු රාජපක්ෂලාට ජනතාව කටුවෙන් ඇන්නා #mahindarajapaksa #politics
มุมมอง 27614 วันที่ผ่านมา
පුමිබපු රාජපක්ෂලාට ජනතාව කටුවෙන් ඇන්නා #mahindarajapaksa #politics
නැවත සමාජවාදයට අවි ඔසවමු 👊 #anurakumaradissanayake #jvp #politicsnews
มุมมอง 7414 วันที่ผ่านมา
නැවත සමාජවාදයට අවි ඔසවමු 👊 #anurakumaradissanayake #jvp #politicsnews
මුණ හේදුවා නමුත් ගද කුණු තාම තියනවා ලිංගික අවයව පවා හොදමු 🥴 #anurakumaradissanayake #governmentjobs
มุมมอง 23414 วันที่ผ่านมา
මුණ හේදුවා නමුත් ගද කුණු තාම තියනවා ලිංගික අවයව පවා හොදමු 🥴 #anurakumaradissanayake #governmentjobs
පිරිමියේක් ලෙස ඉපදි ගැහැණියක් ලෙස පරිවර්තනය උන චානු නිමේෂා පාර්ලිමේන්තු සටනට #anurakumaradissanayake
มุมมอง 70914 วันที่ผ่านมา
පිරිමියේක් ලෙස ඉපදි ගැහැණියක් ලෙස පරිවර්තනය උන චානු නිමේෂා පාර්ලිමේන්තු සටනට #anurakumaradissanayake
මුටිටිය දාලා බලන්න එන විස්රාම ගිය සෙටි එක ඔන්න ඔකයි ප්‍රශ්ණේ 😏 #government #politicalnews
มุมมอง 48621 วันที่ผ่านมา
මුටිටිය දාලා බලන්න එන විස්රාම ගිය සෙටි එක ඔන්න ඔකයි ප්‍රශ්ණේ 😏 #government #politicalnews
සුපිරි බුලටි දෙකක් කොළඹින් උඩින්ම උස්සලා 225 ට යවමු 👊💪❌ #politicalnews #politics #government
มุมมอง 20921 วันที่ผ่านมา
සුපිරි බුලටි දෙකක් කොළඹින් උඩින්ම උස්සලා 225 ට යවමු 👊💪❌ #politicalnews #politics #government
යටත් වැසි මානසිකත්වයට ජනපති අනුර දැනෙන් නැද්ද ? #anurakumaradissanayake
มุมมอง 37221 วันที่ผ่านมา
යටත් වැසි මානසිකත්වයට ජනපති අනුර දැනෙන් නැද්ද ? #anurakumaradissanayake
225 නියෝජනය කල යුතු සුපිරි බුලටි දෙකක් ගමිපහ ජනතාවට බාරයි ❤️👊❌ #ranjanramanayake #parliament
มุมมอง 83921 วันที่ผ่านมา
225 නියෝජනය කල යුතු සුපිරි බුලටි දෙකක් ගමිපහ ජනතාවට බාරයි ❤️👊❌ #ranjanramanayake #parliament
සජිත්ට පුතෙක් ඉන්නවා කියලා දන්නෙ අදනේ 😂😂😂
කවුද මේ ලොන්තයා 💩😅
කටින් බතල හිටවන උන් රටට වැඩකුත් නෑ😂
පක්ෂෙට වැඩකෙරුවයි කියල ඒක රටේ සංවර්ධනයට වැඩක් නෑ බොලව්🤣 ඒක උන්ගේ කල්ලිය රැකගන්ඩ විතරයි පක්ෂේ ගැන මුන් ලොකුවටම කියන්නේ, ඒකාලේ ඉවරයිනේ දැන නිකංම්ම උගතුන්ගෙන් ඇති වැඩකුත් නෑ ,😂ඌට ප්‍රායෝගිකව වැඩක් දන්නේ නැත්නම් ,මහචාර්ය ආචාර්ය පට්ටම් පොතට නම් හොඳයි😂 තියරියයි ප්‍රැක්ටිකල් එකයි තියෙන උන් විතරක් පාර්ලිමේන්තුවට වරෙවි 😂
නවීන ලෝකයට ඕන නවීන දේවල් වල හැකියාව තියෙන උන් මිසක් කඳබඩ තියෙන ගොං ගෑණු මිනිස්සු නොවන බව හැම එකාම දැන්වත් දැනගනිල්ලා 😂
නිළියෝ ,වාචාල කටවල් විතරක් තියෙන වැඩකට නැති උන් ගැන හොයල බලල ඇරපල්ලා 😂 මුන් තමා මේ රට දවසින් දවස නන්නත්තාර කෙරුවේ😂😂 මයික් කයිවාරු ගොං ගෑණු මිනිස්සු 🤣🤣🤣🤣
රටට ශිල්පයක් දන්න උන්ව සම්මුඛ පරීක්ෂණ තියල ගනිල්ලාකෝ ,නිකං කඳබඩ තියෙන ගොං ගෑණු මිනිස්සුන්ව පාර්ලිමේන්තු අරින්න තොපිට පිස්සුද ?😂😂😂
කඳ බඩ තියෙන උන්ගේ මොලේ පුකේ 😂මුන්ට කිසිම තාක්ෂණික දැනීමක් නෑ,මුන්ට ඕන පාර්ලිමේන්තු වරප්‍රසාද විඳින්න මුන් කරපු සේවයක් අලුත් දෙයක් නෑ😂 අමු මීහරක් පාර්ලිමේන්තු යවන්ඩ එපා කියලා බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා,ජනතාවට සේවය කරනව නම් මුන්ට එලියේ ඉඳලත් සේවයක් කරන්න පුලුවන්,මුන් ඔක්කොටම ඕන සැප ගන්ඩ 😂 ඒකයි, මේ මැට්ටෝ දන්න ලබ්බක් නෑ😂 මුන් එකඑකාගේ දැනීම වෙන වෙනම පරික්ෂා කෙරුවොත් මුන් එකෙකුටවත් සුදුසුකම් නෑ කියල අපි නම් දන්නවා😂 මුන් මෙච්චර ඔට්ටුවෙන්නේ නිකං ඉඳං පඩි ගන්න ජනතාවගේ තෙල් පුච්චලා උන්ගේ බඩගෝස්තරේ හොයාගන්ඩයි. ඕයි😂😂 🤣🤣🤣🤣🤣🤣 මීහරක් 🤮🤮🤮🤮🤮
Aiiyo.oya.paw..monawada.kiyanne.
ජාතික ලැයිස්තුව හොරැන්ට රට කරන්න ආවනම් රටට අබසරනයි සංධාන රටට සාපයක්
🐒🐒🐒🐒🐒🐒📢📢📢📢
😂😂😂😂😂
1:23 ඔයාගෙ වීඩියෝව විනාඩියක් වගේ බලල මේ ලියන්නෙ..පැය 5 කුත් ගිහිං නැරඹුම් 68 ක් විතරයි තියෙන්නෙ ත්..මේකෙ විනාඩියකදිම වැටහෙනවා ඔයාගෙ දේශපාලන ,සමාජ ,නීතිමය ,දේවල් ගැන දැණුමේ තරම.. කථානායක ගෙ ගිස පැළඳුමේ,බොත්තම සමහර අය නොදා හිටියත් දාන්න උනත් පුළුවන් ..බොත්තම ක් එතැනට අමුනන්නම අවශ්‍ය නැහැනෙ නැත්නම් ..ඒක එතුමාට රිසි පරිදි..අපි දැකලම තියෙන්නෙ බොත්තම නොදා දෙපැත්තේ එල්ල වැටි වැටී තියන හිස් වැසුම නිසා ,තමයි ඔය කතාව..එවැන්නක් පවා කරලියට එන්න තරම් කියන්න වෙනත් වැරදි නැති වීමම,මාලිමාවෙ අපිට සතුටට කාරණාවක් .. අනික භෝජනාගාර යේ සංග්‍රහය ..එය සාමාන්‍යයෙන් ,එදාට ඉන්න ජනාධිපති අගමැති ප්‍රමුඛ පාර්ළිමේන්තුවට පැමිණි සියල්ල න් වෙනුවෙන් පවත්වන සංග්‍රහයක්..ඒ විශේෂ අවස්ථාව ක්..නැතත් පාර්ළිමේන්තුවට එන මංත්‍රීවරුන්ට, බොහෝ විට දවසම එහි ගතකරන්න සිදු වෙනවා ..ආහාර සැපයීම කල යුතුයි ..අපි විරුද්ධ උනේ..අනවශ්‍ය ලෙස දිනපතා කරන වියදම් වලට විතරයි ..අති විශේෂ ආහාර පාන , සියලු සුඛෝපභෝගී සේවා , මේ බංකොලොත් රටේ දේසපාළුවොන්ට අවශ්‍ය නෑ කියල යි..ඒක අල්ලගෙන මේ වගේ තුට්ටු දෙකේ ගැලරි කතා වීඩියෝව ක දාන්න තරමට බංකොලොත් මිනිස්සු ත් ඉන්න එක ගැන කණගාටුයි .. හාල් පිටරටින් ගේන්න අනුර ජනාධිපති තුමා අදටත් කැමති නෑ..නමුත් හාල් මාෆියා වක් හිටපු දේසපාළුවො විසින් යාළු මිත්‍රාදීන්ට හදල දීල තියෙනවා ..ඒක එක්ක දෙවරකට වඩා ජනාධිපති තුමා සාකච්ඡා කලා..ඔවුන් එක්ක තරඟ කරන්න නම් රජය සතුවත් භාණ්ඩ තිබිය යුතු වෙනවා..නැතිව ඔවුන් ගේ මිල අඩු කරන්න කිව්වම ඔවුන් අඩු කරන්නෙ නෑ..ඒකට තමයි ...ආණ්ඩුව ක් පීහිටුවන්නත් කලින්ම ජනාධිපති තුමා පත් වූ සැනින් ගොවීන්ට පොහොර සහනාධාරය වැඩිකරල දුන්නෙ ..එවිට ගොවීන් කුඹුරු පාලුවෙලා යන්න නොදී වගා කරනව..ගොයම් කැපෙන කාලෙ වෙද්දි වී තොග රජයෙන් මිලදී ගන්න ගොවීන් සමඟ එකඟතාවය ඇති කරගෙන දැං වල් බිහිවෙලා තියන රජයේ වී ගබඩා සංකීර්ණ නවීකරණය කරන්න යොදවලා තියෙනවා ..ඒ විදියට සැලසුම් හැදිල මේ රජයේ වැඩපිළිවෙළට සහල් වෙළෙඳ පොළට එන්න මාස 4,ක් හෝ 5 ක් ගතවෙනව ..එතෙක් රටේ මිනිසුන් ට ගිනි ගානට හාල් කන එක නතර කරන්න ඕන නිසයි..හාල් පිටරටින් ගේන්න තීරණය කලේ..හාල් මෝල් කාරයො මිල අඩු කරන්න බෑ කියු නිසා .. අනිත් කාරණාව තමයි ඔයාලගෙ නිධානය ..ඒක අහන්න ඕන ඒ නඩුවෙ තීන්දුව දීපු අධිකරණයේ මහේස්ත්‍රාත් තුමාගෙන් තමයි ..මොකද ඔය හාමුදුරුවෝ කෙනෙක් සහ පිරිසක් ඔය තැන නිධන් හෑරුව කියල නඩුවක් දාපු එකක තීන්දුව ඇවිත් තියෙන්නෙ ජනතාව ඉදිරියේ ප්‍රශිද්ධියේ එතැන නිධානයක් තියෙනවා නම් ගොඩ අරං භාණ්ඩාගාර යට බාර දෙන්න කියල ..අපේ රටේ බංකොලොත් පක්ෂ ටිකේ දේශපාලන හිඟන්නො මේක මී වදයක් කරගෙන ලෙවකකා ඉන්නව ..ඔබ ඇතුළුව..අනුර ජනාධිපති තුමා ගෙවත්,මාලිමාව ආණ්ඩුවෙ වත් කිසිම සම්බන්ධ යක් අනුදැනුමක් නැති දෙයක් මේ.. ඉතිං ..ඔබේ වීඩියෝ කරගෙන යන්න .මොකද මේ ඔක්කොම බොරු නේ..ඒත් මේ වගේ බොරු අහල චූන් වෙලා පැරදුනු මනස සුවපත් කරගන්න කැමති කීප දෙනෙකුත් ඉන්නව ..ඒත් මීට වඩා ලක්ෂ ගනන් දැං ඇත්ත එක්ක ඉන්න පුරුදු වෙලා තියන බව අමතක කරන්න එපා..මේ රටේ නැවතත් ඔය ගතානුගතික ගෝත්‍රික මජර වැඩ වලට තැනක් ලැබෙන්න නෑ..වීඩියෝ වක් කරන්නෙ සබ්ස්ක්‍රයිබස්ල වැඩි කරගෙන ,ආදායමක් හොයාගන්න නම් සත්‍යවාදී ව යහපත් චේතනාව ඇතිව රටට සුගතියක් වෙන්න කියල සද්චේතනාවෙන් කරන්න ..
මාලිමාව කියපුව කරන්නෙ නැහැ කියල රටම දන්නව. පොර ටෝක් නොදී ඉදපං පගරො
Pissu huttehk pakeya
තණකොළ කන මිනිස්සු දැකලා නැත්නම්බලාගන්න වටිනා අවස්ථාවක්
චැනල් එක ගොඩක් කල් දුවන්න අදහසක් තියෙනවා නම් නොගැලපෙන තර්කානුකූල නොවන බොරු තර්ක හදන්න එපා😂
ඔබ බත් නම් කන්න එපා
😂😂😂😂😂
අනේ මේ ඔයා ඔය ප්‍රස්න ඔලුවට දාගෙන මානසික පීඩා විදින්න එපා..ඔයත් මේ කරන වීඩියෝ නවතන්න..මගේ නෝනත් දැනට අවුරුදු 14 ක්..රට ඉන්නේ ..ඒ අය ඉන්නවාද..නැද්ද කියලා කවුරුත් දන්නේ නැ ..ලෝකයේ මිනිසුන් නොහදා තමන් හැදෙන්න ..මට එයා විස්වාසයි..එයාට මාව විස්වාසයි..එච්චරයි. හරිම සරලයි..ලෝකයේ මිනිසුන් කියන ඒවට උත්තර දෙන්න ගියොත් ..ඔයාට වෙනම රස්සාවක් හොයන්න වෙයි...පාඩුවෙ ඉන්න අනේ..අපේ රටේ ගැනු ලක්ශ ගානක් රටවල්වල ඉන්නවා ..
Ane අපේ ගෙදර බාබාලා දෙවිවරු . අපී එලියට කුණු එක දන්න ගියත් බලනො. එච්චර ආරක්ෂාවක් අපිට තියෙනෝ.... අල්ලා දේවි පිහිටයි
0හැත්තැ හතරයි 039දොළහ 51
හරියටම හරි නියම කතාව ඔයාට බුදුසරණයි
ඔයා හරි.මගේ අම්මත් ඉන්නේ රට.අනේ එයාට කන්නවත් වෙලාවක් නෑ.කෝල් ගන්න ගන්න සැරේට වැඩ.කන්න .නාගන්න.ටොයිලට් එකට වත් යන්න වෙලාවක් නෑ.සමහර දවසට දවසෙම තෙත ඇදුම පිටින් ඉන්නේ.අපි හිතුවට හොදට කාලා බීලා ඉන්නවා කියලා.ගොඩක් දවසට කන්නේ පරිප්පුයි බතුයි.පුටුවක වාඩීවෙලා තේ ටිකක්වත් බොන්න වෙලාවක් නෑ.මට සල්ලී තිබ්බනම් මගේ අම්මව රට යවන් නෑ.මගේ අම්මාට බුදුසරණයි ...❤❤❤
Ow ni mage menika mama dannwa oya Laga salli thibunanam mama mehe enne kiyala❤
හරියටම හරි❤
Hariyatama hari akke. Ohoma thamai katha aranna ona. Math aurudu 26ka girl kenek. Math inne Russiawala. Apith job karanawa. Puduma dukak widinne. Gedara ayagen ath wela inna me gewana jiwithe gana kiyanna wachana naha. Me minissu hithan inne kellek, gahaniyak rata giyama kollo, minissu ekka budiyanna yanne kiyala. Puduma jara hith thiyena minissu inne. Api widawana tharam danne ape hith witharai
❤️
එහෙම කරනවනම ලංකාවෙි සංස් කෘිය ඉවරයි වගේ සාරවත් HIV ව්‍යාපෘතයත් සැරටම කෙරෙයි.
තනි උරේක කසියා දාන් නෑ අනිවාර්යයෙන් උර දෙකක් තියෙන්න ඕනැ
Jaya wewa
අනේ බූරුවා තෝ හිතුවද වී අස්වැන්න මාසෙන් දෙකන් ගන්න පුළුවන් කියලා ඩග්ලී මොකාද බල ඒ
ඉවසන්න නව රඡය පය තැබූවා විතරයි.ගෙදරක පුශ්නත් එක දවසේ විසදන්න පූලූවන්ද .මේක රටක් රාජ්‍යයක් .කාලයට ඉඩ දෙන්න
Kuda ban
Tikak ewasapan boru no kiya etahan uba dunnu chadayak na
ගැම්මක් මගෙ එකා
බූ හෝ හා හා හා 😂😂😂
Budupilama horathamai hora jayawewa
🙏🙏🙏
කොහෙද බන් හොරු තමයි ඉන්නෙ ඔක්කොම
👍👍👍👍
ජයවේවා. 🙏🙏🙏
තොගෙ අම්මගේ රෙද්ද !!! වහසි බස් නොදොඩා ඉනු. උදාහරණයක් ලෙස උබේ පවුලේ උන්වත් එකාට ඉන්නවද ???/?/
👍👍
❤❤❤
අයිස් කැට දාන්නෙ මොකටද යකෝ කසියාවලට..😂😂 කසියා වලට අපහාස නොකර ඉදපන්..
එක මරු.
Heta eliya wetenne.koi.welaweda???.kiyala balan inne.api.malimawata jaya niyathai❤❤❤❤
Npp jayawewa
Wasntanam hodai rajanam wadak naha😅😅😅😅
👍
😢😢😢
😂