ඒ වචන,ඒ හඩ,ඒ සංගීතය භාවනාවක්
Loke lassanama sinduwa❤
❤️ 👌👌👌
සිත නිවන ගීත ... WD ආරියසිංහ ගායක යා නෙනි ,ඔබ තුමා ට නිවන් සුවය ලැබේවා ...🙏🙏🙏🙏
❤❤❤
Arawa voice mewa voice gaga haminenewa ape un eth mewa thamai voice ❤❤❤❤❤
Sunflower backing ❤❤
ane oyada me sinduwa kiyanne Mama shalika Harima santhosai oya gena saha mama gena. Oyata mehema hari msg ekk thiyanna puliwan unata❤
🇱🇰🙏
සංගීත කණ්ඩායම ට හදපිරි උත්තමාචාරය වේවා
2024.10.06 ❤❤❤
Sunflower ආගමක් ❤❤❤❤❤❤
Supori
සන්ෆ්ලවර් 🥰🥰🥰
මාරම ලස්සනයි ❤
අමරදේව වගේම තමයි
අමරදේවයන්ගේ හඩට මෙතරම් සමාන කටහඬක් වෙන කාටවත්ම නැහැ
❤❤❤❤❤❤
Sunflower ❤❤❤
2024/07/25❤
P😅 😅P Pp
හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම්.. ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්.. කුසුමක් වී ඉන්නම්.. තුන් මහලින් සැදි සරසවි පායේ මල් කැටයම් සෙවණේ.. සිරිපොද වැස්සේ නැඟුණු සතුටු රළ මිරිඟු සයුර විනි අතීතයේ.. මිරිඟු සයුර විනි අතීතයේ.. හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම්.. ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්.. කුසුමක් වී ඉන්නම්.. පාළු නිසංසල කඳු වැටි අතරේ මහවැලි ගං ඉවුරේ.. අත්තටු සිඳ ගත් විහඟ විලාසෙන් අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ.. අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ.. හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම්.. ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්.. කුසුමක් වී ඉන්නම්..
Eththatama saththakimma niyama pattama sinduwak ❤❤❤❤
Nice💯😇💐😊🎸
Mat thaniyk denuna🥹
Me wage sindu adty thibbnm🥹❤️
❤🎉
දන්න කෙනෙක් කියන්නකො මෙයා අමරදේව මහත්තයගෙ සහෝදරයෙක්ද
nehe
W.D. ආරියසිංහ මහතා මහනුවර පිළිමතලාව මහා විද්‍යාලයේ ජයසේන අමුකොටුව ගුරුතුමාගෙන් සංගීතය හදාරා පසුව සංගීත විශ්වවිද්‍යාලයට තේරී පත්වුණු සිසුවෙකි.. පාසල් අවධියේ සමස්ථ ලංකා සංගීත තරග වලදීද ජයග්‍රහණ ලබා ඇත....
❤❤❤❤❤❤❤❤❤❤
Kauru gehuwath me colaty ekanm allanawth wen na sunflower number one me caset walin ahulagena thmai dn inn eun ragnne 2000 passe aiyl dn na mewa issallma gehuwe sunflowers kiyl❤❤
Harima lassanai ❤❤
Sirawata 2024 6 17 ...ft kochchra ahuwath ep wenne nathi ape sindu
Always remember that university of peradeniya ❤
👍 හරිම ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ
සන්ෆලවර් කියන්නේ ඔනම ගීතයකට උපරිම සාදරනයක් කරන කණ්ඩායමක්
❤❤
විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ...// හිතේ කඳුලු බිඳු රෑ තනි යහනේ ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ ආදර සැමරුම් ප්‍රේම පුරාණේ ඔබට විරහ ගිනි නොගෙනේවා...// විකසිත පෙම්...... තනිකම රජයන පාළු විමානේ ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ මැණික් පහන් වැට දැල්වේවා...// විකසිත පෙම්......
Me sinduwa back karanne sunflower neda
Meka amaradewage ne
Sunflower 😍🌻🤩
Ayeth peratath vada epadewa
Ekayayata mal peduna
Very buty full song nice voice . Thanks ...
Pabous
මං මාවත් දිග ඔහේ ඇවිද ගිය කාලය මතක ඇති..අපි ආයෙත් හමුවෙමු අයියන්ඩි ,ඒ විදියටම ඇවිදයමු..ඔයා කියන විදියට සීපදයක් කියාගෙනම යමු..
Methumawa Lankawata maga herune ai ?😢
❤️❤️❤️❤️
ගිරා.කොබෙයින්. නදින්...බිනර.මලින්..හැඩකර.බැදි මාල.පබළු..දම