JGS Studio
JGS Studio
  • 86
  • 145 293
හංසිකාවියේ | Hansikawiye - Sinhala Song | Janith Athma Herath 2024
මගේ දෙවන ගීතය....
අහක බලන් යන් නැතුව Like එකක් දාගෙන යමුද,
හැමෝගෙම සහයෝගය ඕනා.❤️
ගයන්නම් ගීත රාවේ.....
හංසිකාවියේ ....මගේ
සිතුවමක් වෙලා.... ලදේ..
තනිවු.. හිතින්.... හදේ..
හැගුම් ඉගිලිලා යන්නේ
මිහිරි ගීත රාවේ..
හැගුම් මත් වෙලා......රහසේ
නොපැතූ ලෙසින්.....ලදේ
බොද වී ගියේ ලදුනේ.... බොද වී ගියේ..//
ඔබ මා මැවූ සිහිනේ...
මා තනි වුනේ ලදුනේ....
නැතිද මා කෙරේ.. සෙනෙහේ...
ඔබේ හදවතේ... ලදේ
ගයන්නම් ගීත රාවේ.....
හංසිකාවියේ ....මගේ
සිතුවමක් වෙලා.... ලදේ..
තනිවු.. හිතින්.... හදේ..
ගීතරාවියේ...... මගේ ගීතරාවියේ....
©️ Janith Athma Herath
Lyrics and songwriting By
H. M Janith Athma Herath
Director Janith Graphic Studio
ලස්සන සිංදු ගොඩක් තියෙනවා සිංදු කියන්න කැමති අය කියන්න, මම ලියපු සිංදු දෙන්නම්..
TH-cam
youtube.com/@jgsstudiocreation?si=9j38uhL9LlwGSw97
Website
sites.google.com/view/janithgraphicstudio/home
Please SUBSCRIBE | LIKE | COMMENT | Share 🙏❤️
ආදරෙයි හැමෝටම...
#janitha_athma_herath #හංසිකාවියේ #hansikawiye #Best_Songs #Love_Songs #විරහ_ගීත #virahasong #Hansikaviye_Mage #ආදර_ගීත #adaraya #Adara_Geetha #yohani #sinhala_sindu #2024_new_songs #New_Songs #miusic #Songs #2024_New_Songs #rapmusic
@highlight
มุมมอง: 43

วีดีโอ

කුමාරියේ.. | Kumariye New Sinhala Songs - Janith Athma Herath | 2024
มุมมอง 638 หลายเดือนก่อน
මගේ පළමු ගීතය.. කුමාරියේ... රෑ අහසේ පායන සඳ තරු රෑනේ තරුවක් වෙලා නුඹ දුන් ඒ ආලෝකේ රැයක් නිදිවරා සිටියත් සිත් මානේ දුටුවේ නැත පායන සඳ පෙර වාගේ රැයකට පිපෙන කඩුපුල් මල් පෙති ගානේ සුවඳ දිගේ සලු අතුරා දොළ අයිනේ සඳ නැවතත් පායන තුරු රෑ අහසේ ගයමින් ගීත පදවැල් ගොතමින් මාලේ හසුන් පතේ පදවැල් ගෙතු ඒ කාලේ කඩමංඩිය ලග දුටුවෙමි බිම් මහලේ නොදනිමි මා හැර යන බව සඳ පානේ තවමත් ආදරෙයි මගේ පෙම් කුමාරියේ තවමත් ආදරෙයි ...
Programing Language මුල සිට ඉගෙනගමු| ස්වයන් අධ්‍යන පාඩම් මාලාව - Free Download
มุมมอง 639 หลายเดือนก่อน
පරිගණක ක්‍රමාලේකණ භාෂා Programing Language මුල සිට ඉගෙන ගමු | Computer IT, Graphic Design වගේ තාක්ෂණික පාඩම් මාලා 100% නොමිලේම ඉගෙන ගන්න කැමති හැමෝටම Janith Graphic Studio ආයතනය මගින් කරන සමාජ සත්කාරයක් ලෙස පාඩම් මාලා 100කට ආසන්න ප්‍රමාණයක් පරිගණක මෘදුකාංග ලෙස Free Download කරගන්න මෙන්න අවස්ථාව. අදම වෙබ් පිටුවට පිවිසෙන්න, ...................................................................... අන...
අන්තර්ජාලයෙන් මුදල් උපයමු ස්වයන් අධ්‍යන පාඩම් මාලාව | Online eMoney Education | Free Download
มุมมอง 569 หลายเดือนก่อน
Computer IT, Graphic Design වගේ තාක්ෂණික පාඩම් මාලා 100% නොමිලේම ඉගෙන ගන්න කැමති හැමෝටම Janith Graphic Studio ආයතනය මගින් කරන සමාජ සත්කාරයක් ලෙස පාඩම් මාලා 100කට ආසන්න ප්‍රමාණයක් පරිගණක මෘදුකාංග ලෙස Free Download කරගන්න මෙන්න අවස්ථාව. අදම වෙබ් පිටුවට පිවිසෙන්න, ...................................................................... අනාගත පරපුර වෙනුවෙන් කරන සමාජ සත්කාරයකි. (මෘදුකාංග අපේම ආයතනය තු...
Anthawadaya (Easter Sunday) - Manakkalpitha and Tharaka Dilhan | Chamath Sangeeth Sinhala Songs
มุมมอง 2.3Kปีที่แล้ว
®JGS Studio AND DANUM MANDAPAYA TH-cam Channel 🔰About this Video ◼️ Anthawadaya (Easter Sunday) - Manakkalpitha and Tharaka Dilhan | Chamath Sangeeth Sinhala Son HD Song 2023 Full HD Sound 4K High Quality Sound ..............................⚜️.................................. ආයුබෝවන්...!!! Welcome 🔰Channel content ✅Ability to learn Graphic Design ✅Audio Editing Tutorials ✅Photo Editing Tutori...
Athage Wilapaya - Manakkalpitha Ft. Sandeep Jayalath | Chamath Sangeeth HD Song 2023
มุมมอง 30Kปีที่แล้ว
Athage Wilapaya - Manakkalpitha Ft. Sandeep Jayalath | Chamath Sangeeth HD Song 2023
How to Free Remove Watermark from Image in just just few seconds - Sinhala
มุมมอง 151ปีที่แล้ว
How to Free Remove Watermark from Image in just just few seconds - Sinhala
Free Pc Offline Microsoft Games Pack With Lifetime Active | Best pc games. 2023
มุมมอง 24ปีที่แล้ว
Free Pc Offline Microsoft Games Pack With Lifetime Active | Best pc games. 2023
ඔබ ඇසිය යුතුම සංවේදී කාලීන කාව්‍යමය ධර්ම දේශනය | Kavi Bana | Kalina Kavi Bana 2023
มุมมอง 216ปีที่แล้ว
ඔබ ඇසිය යුතුම සංවේදී කාලීන කාව්‍යමය ධර්ම දේශනය | Kavi Bana | Kalina Kavi Bana 2023
Gajaman Bombai Motai HD 8D Songs @MadhushAcademy - ගජමෑන් බොම්බයි මොටයි 8D Full HD Songs 2023
มุมมอง 742ปีที่แล้ว
Gajaman Bombai Motai HD 8D Songs @MadhushAcademy - ගජමෑන් බොම්බයි මොටයි 8D Full HD Songs 2023
How to make QR Code | free offline QR Code generator | in Sinhala - 2023
มุมมอง 566ปีที่แล้ว
How to make QR Code | free offline QR Code generator | in Sinhala - 2023
How To Create Social Media Post Design Using Adobe Photoshop CC - Sinhala 2023
มุมมอง 462ปีที่แล้ว
How To Create Social Media Post Design Using Adobe Photoshop CC - Sinhala 2023
How To Create Social Media Post Using Adobe illustrator CC - in Sinhala
มุมมอง 1.4Kปีที่แล้ว
How To Create Social Media Post Using Adobe illustrator CC - in Sinhala
How to Make Taskbar Transparent Windows 10 2023 - Sinhala
มุมมอง 132ปีที่แล้ว
How to Make Taskbar Transparent Windows 10 2023 - Sinhala
Cyber Hacking Prank for PC - Sinhala - යාලුවන්ව පුදුම කරවන අලුත්ම ක්‍රමය
มุมมอง 570ปีที่แล้ว
Cyber Hacking Prank for PC - Sinhala - යාලුවන්ව පුදුම කරවන අලුත්ම ක්‍රමය
How to create and Design Windows Application Software Without Code - Sinhala 2024
มุมมอง 989ปีที่แล้ว
How to create and Design Windows Application Software Without Code - Sinhala 2024
Video Converter For Youtubers | Convert/Compress/Edit 4K, HD Video in Seconds | HD - Sinhala
มุมมอง 692 ปีที่แล้ว
Video Converter For TH-camrs | Convert/Compress/Edit 4K, HD Video in Seconds | HD - Sinhala
High Quality Image Editing ( මුල සිට සරලව )
มุมมอง 282 ปีที่แล้ว
High Quality Image Editing ( මුල සිට සරලව )
How to Create Thank You Card | දන්න සිංහලෙන් - Basic part 01
มุมมอง 292 ปีที่แล้ว
How to Create Thank You Card | දන්න සිංහලෙන් - Basic part 01
Graphic Design Sinhala Q & A 2022 (Graphic Design වැඩ්ඩෙක් වෙන්නේ මෙහෙමයි ) - Part 02
มุมมอง 2092 ปีที่แล้ว
Graphic Design Sinhala Q & A 2022 (Graphic Design වැඩ්ඩෙක් වෙන්නේ මෙහෙමයි ) - Part 02
Graphic Design Sinhala Q & A 2022 (සිංහලෙන් ඉගෙනගමු ) - Part 01
มุมมอง 5242 ปีที่แล้ว
Graphic Design Sinhala Q & A 2022 (සිංහලෙන් ඉගෙනගමු ) - Part 01
ආරාධනා තේවාව - සක් හඬ සහිත හේවිසි වාදනය | Dalada Thewa Hevisi 2022 Full Quality
มุมมอง 87K2 ปีที่แล้ว
ආරාධනා තේවාව - සක් හඬ සහිත හේවිසි වාදනය | Dalada Thewa Hevisi 2022 Full Quality
DANUM MANDAPAYA New Update Intro
มุมมอง 182 ปีที่แล้ว
DANUM MANDAPAYA New Update Intro
Pooja Thevawa - පූජා තේවාව
มุมมอง 3.7K2 ปีที่แล้ว
Pooja Thevawa - පූජා තේවාව
How to change PC Mouse cursor/pointer in Sinhala
มุมมอง 2072 ปีที่แล้ว
How to change PC Mouse cursor/pointer in Sinhala
How to Apply a Lens Flare Effect in Photoshop 2021 New
มุมมอง 952 ปีที่แล้ว
How to Apply a Lens Flare Effect in Photoshop 2021 New
Logo Design වෘතීය මට්ටමෙන් කරන්න හරියට ඉගෙන ගමු. මුල සිට සරලව - සිංහල මාධ්‍ය - Logo Design Process
มุมมอง 772 ปีที่แล้ว
Logo Design වෘතීය මට්ටමෙන් කරන්න හරියට ඉගෙන ගමු. මුල සිට සරලව - සිංහල මාධ්‍ය - Logo Design Process
How to Create a Product Packaging Design - Sinhala Part 02 ( Package Design Process ) 2022 New
มุมมอง 2512 ปีที่แล้ว
How to Create a Product Packaging Design - Sinhala Part 02 ( Package Design Process ) 2022 New
| How to Create a Product Packaging Design - Sinhala Part 01 ( Package Design Process ) 2022 New
มุมมอง 9102 ปีที่แล้ว
| How to Create a Product Packaging Design - Sinhala Part 01 ( Package Design Process ) 2022 New
Logo Design - Use Adobe Illustrator - 02
มุมมอง 362 ปีที่แล้ว
Logo Design - Use Adobe Illustrator - 02

ความคิดเห็น

  • @Tharakakavishka
    @Tharakakavishka 28 วันที่ผ่านมา

    😊

  • @NishanthaKumara-xx6yj
    @NishanthaKumara-xx6yj หลายเดือนก่อน

    🙏🙏🙏🙏💞💞💫💫

  • @mrzeboon
    @mrzeboon หลายเดือนก่อน

    brother oya use krana pngs tika denn brid drive ekk hdla

    • @jgsstudiocreation
      @jgsstudiocreation หลายเดือนก่อน

      ඇත්තටම සමාවෙන්න ඒ file දාන්න හිටියේ හදිසියේ රට යන්න උන නිසා දාන්න බැරුව ගියා. Whatsapp msg එකක් දාන්න file ටික එවන්නම්,

  • @muthukumarawdc9061
    @muthukumarawdc9061 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @jgsstudiocreation
    @jgsstudiocreation 2 หลายเดือนก่อน

    Audio Clip එකේ පොඩි ගැටලුවක් තියෙනවා, ඒකට සමාවෙන්න.. ඉදිරි වීඩියෝ වලින් ඒ අඩුපාඩුව හදාගන්නවා... ගොඩක් ඉස්තූති සියලු දෙනාටම Video එක බලලා දෙයක් ඉගෙන ගන්න එකට.. මොනවා හරි ගැටලුවක් ඇත්නම් Whatsapp Massage එකක් දාන්න..🙏❤️

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 หลายเดือนก่อน

    රෙන්න බර හැදිලද හදිස්සිය

  • @indu.kumarikumari6667
    @indu.kumarikumari6667 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @ruveemusic
    @ruveemusic 4 หลายเดือนก่อน

  • @ShutterstoriesbyNR-l4z
    @ShutterstoriesbyNR-l4z 4 หลายเดือนก่อน

    👍

  • @vtcmore
    @vtcmore 4 หลายเดือนก่อน

    Nice content brother 😊

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🪷🪷🪷🪷🙏🙏🙏🙏උත්තම නද .......පුජා උපහාරයක්ම වේවා උත්තම තිලෝනායක අමාමැණී සම්බුදු පියරාජාණන් වහන්සේලා සියලු දෙනාමට🙏🙏🙏🙏🪷🪷🪷🪷

  • @preethimalikanchana571
    @preethimalikanchana571 4 หลายเดือนก่อน

    ඔයාගේ වැඩසටහන ගොඩාක් වටිනවා අමතර දේවල් කියාදෙනවා එක ගොඩාක් හොදයි

    • @jgsstudiocreation
      @jgsstudiocreation 4 หลายเดือนก่อน

      Thank You So Much ❤️👊

  • @PubuduTharanga-y5m
    @PubuduTharanga-y5m 5 หลายเดือนก่อน

    supiri video ekak

  • @කලාඅසපුවkalaaasapuwa
    @කලාඅසපුවkalaaasapuwa 7 หลายเดือนก่อน

    දළදා හාමුදුරුවන් උදෙසා පවත්වන මෙම ශබ්ද පූජාවට කොතෙක් හිත් නිවි සැනසෙනවද ... දඋල් හඩ තම්මැට්ටම් හඩ නලා හඩ සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏 මටත් එක් වරක් මගේ හුස්ම වලින් නලාවක් බුදුන් උදෙසා පූජාවට එක්කරන්න තිබ්බනං

  • @hirusadu2104
    @hirusadu2104 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @slalphagamer360
    @slalphagamer360 8 หลายเดือนก่อน

    Like කරපු, Comment කරපු හැමෝටම ගොඩක් Thank You❤🎉

  • @StudioJGS
    @StudioJGS 8 หลายเดือนก่อน

    ❤❤🎉

  • @JGSMusicStudio-tp5mr
    @JGSMusicStudio-tp5mr 8 หลายเดือนก่อน

  • @faicreation
    @faicreation 8 หลายเดือนก่อน

    Jayawewa kollo ❤

  • @itssandeepa
    @itssandeepa 8 หลายเดือนก่อน

    Jaya wewa bro ❤

  • @StudioJGS
    @StudioJGS 8 หลายเดือนก่อน

    ❤❤

  • @නමෝබුද්ධාය-ර2ප
    @නමෝබුද්ධාය-ර2ප 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @JGSMusicStudio-tp5mr
    @JGSMusicStudio-tp5mr 9 หลายเดือนก่อน

    Good ❤

  • @sanduu3020
    @sanduu3020 10 หลายเดือนก่อน

    sfx creator unable to create self extracting file

  • @sanduu3020
    @sanduu3020 10 หลายเดือนก่อน

    Meka exe ekak widiyata hadanna yaddi eror ekak enawane.. ekata mokakda karanna one

    • @jgsstudiocreation
      @jgsstudiocreation 9 หลายเดือนก่อน

      Brother සමහර විට ඔයාගේ File ගොණුවේ ඒකට ශපෝට් නැති Format එකක ගොණුවක් ඇති, Error එක මොකක්ද කියලා Check කරලා බලන්න. dll. File එක Missing කියලා වැටෙනවනම් Download Section එකට ගිහින් Download කරගන්න Dll. File එක 👊 හරි ගියෙ නැත්තන් මට Whatsapp Massage එකක් දාන්න Number එක Discription එකේ ඇති Bro 👊🥰

  • @PrankSudda-rz1dz
    @PrankSudda-rz1dz 10 หลายเดือนก่อน

    ලින්ක් එකෙන් ගියාට දෙන්නෙ නෑනෙ අයියේ.......... ටෙලිග්‍රෑම් ගෲප් එකකට යන්නෙ ඒකෙන්

    • @jgsstudiocreation
      @jgsstudiocreation 10 หลายเดือนก่อน

      Download Site sites.google.com/view/jgssoftware/home

    • @PrankSudda-rz1dz
      @PrankSudda-rz1dz 10 หลายเดือนก่อน

      ඩවුන්ලෝඩ් කරන්න ගියාම jgs hackerr type 2023 කියලා වැටෙනවා ඊට පස්සෙ ඒලකට ගියාම ඔයාගෙ මේ වීඩියෝ එක ආය පෙන්නනවනෙ ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ@@jgsstudiocreation

  • @SagaraJayarathna-bi6dq
    @SagaraJayarathna-bi6dq 11 หลายเดือนก่อน

    😎

  • @chanukasandeepa796
    @chanukasandeepa796 ปีที่แล้ว

    මේ ඕකෙන් design කරලා visual stodio එකට දාගන්න බැරිද

    • @jgsstudiocreation
      @jgsstudiocreation 11 หลายเดือนก่อน

      බැහැ... Bro

    • @mitechgalle5761
      @mitechgalle5761 6 หลายเดือนก่อน

      Pos system hadanna puluwada?

    • @jgsstudiocreation
      @jgsstudiocreation 6 หลายเดือนก่อน

      Try කරලා බලන්න සලර Database System Design කරන්න පුලුවන් Bro ​@@mitechgalle5761

  • @Sunethedere-bq4rg
    @Sunethedere-bq4rg ปีที่แล้ว

    ❤maru aaa🎉

  • @wedagedaramaniyo6704
    @wedagedaramaniyo6704 ปีที่แล้ว

    Sadu❤

  • @SakuraNadee-qv8bi
    @SakuraNadee-qv8bi ปีที่แล้ว

    පිටපතදන්න

    • @jgsstudiocreation
      @jgsstudiocreation ปีที่แล้ว

      Brother ඒ Songs එක මගෙ එකක් නෙමේ.. ටිකක් පරණ Songs එකක්

  • @nethu1467
    @nethu1467 ปีที่แล้ว

    ඔයාට නිවන් සුවය ලැබේවා දලපුට්ටුවා අපේ ගමේ ලස්සනට හිට්යා හිතුවේ නෑ තිරිසන් මිනිස්සු ඉන්නවා ඔයාව මරන්න කියලා අදටත් ඇත්තු දකිද්දී ඔයාව මතක් වෙන වාර කියන්න අමාරුයි 🙏🙏🙏🙏නිවන් සුවය ලැබේවා ඔයාට

  • @RavindraTilakarathna-sv2km
    @RavindraTilakarathna-sv2km ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @Chenu-q3u
    @Chenu-q3u ปีที่แล้ว

    ❤❤❤

  • @amilasadaruwan1293
    @amilasadaruwan1293 ปีที่แล้ว

    Hi

  • @Ashenchandupa
    @Ashenchandupa ปีที่แล้ว

    මාරම ලස්සන නයි අයියෙ ඔයගෙ කටහන මටත් තව සිනා වෙන්

  • @padmagamage2608
    @padmagamage2608 ปีที่แล้ว

    උගන්වන්න පෙර එක වතාවක් වත් පෙර පුහුණුවක් කරන්න.... වොයිස් නැති ඒකක් අරගෙන වොයිස් රිමුව් කරන්න යනවා..... නොයිස් නැති එකක් අරගෙන නොයිස් රිමුව් කරන්න යනවා.... අනේ දරුවෝ ආධුනිකයන්ට ඔඩෑසිටි එපා කරවන්න එපා.....!!!!!

  • @I.P.Abeynayaka
    @I.P.Abeynayaka ปีที่แล้ว

    දලපූට්ටුවා

  • @Jayanthasomaweera9848
    @Jayanthasomaweera9848 ปีที่แล้ว

    ❤❤❤❤

  • @CyberVoice-2010
    @CyberVoice-2010 ปีที่แล้ว

    Gammak thamai bro 🤟👌❤️‍🔥

  • @samiramontana1544
    @samiramontana1544 ปีที่แล้ว

    "Promo sm" 💦

  • @gihanisuru
    @gihanisuru ปีที่แล้ว

    අදටත් ශොක් ඒ සතාව මතක් වෙද්දි.... 😭😭 දළපුට්ටුවා නිවන් සුව!.... 🤍🕊

  • @madurangakvu8644
    @madurangakvu8644 ปีที่แล้ว

    Kohoma kiuwath me thirisannu hadanna ba brother ❤️

  • @upekshasewmini516
    @upekshasewmini516 ปีที่แล้ว

    සුපිරියක්..👌👌 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...👏👏👏

  • @kalupana239
    @kalupana239 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sasidiImalshi3485
    @sasidiImalshi3485 ปีที่แล้ว

    Maru marama lassanaii 🥰🥰🥰

  • @chandanekumarapele8461
    @chandanekumarapele8461 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shalya7624
    @shalya7624 ปีที่แล้ว

    Wow🥺❤😚🌻

  • @NIRO-i8y
    @NIRO-i8y ปีที่แล้ว

    Beautiful song and Beautiful voice,very nice.❤🌻😎

  • @HuaweiHuawei-x7z
    @HuaweiHuawei-x7z ปีที่แล้ว

    Marama lassanai hithata wadunu sinduwak ppkata hadath lassanai❤