Agape Love
Agape Love
  • 109
  • 226 067

วีดีโอ

කුවේට් හි ශ්‍රී ලාංකික කිතුණු සංඝය විසින් වාර්ශිකව පවත්වනු ලබන ශු.අන්තෝනි මුනිඳුන්ගේ මංගල්‍යය.
มุมมอง 5155 หลายเดือนก่อน
කුවේට් හි ශ්‍රී ලාංකික කිතුණු සංඝය විසින් වාර්ශිකව පවත්වනු ලබන ශු.අන්තෝනි මුනිඳුන්ගේ මංගල්‍යයේ විශේෂ අවස්ථා.
මැයි මංගල්‍යය 2024
มุมมอง 6445 หลายเดือนก่อน
කුවේට් ශ්‍රී ලාංකික කිතුණු සංඝය විසින් වාර්ශිකව පවත්වනු ලබන මැයි මංගලෝත්සවයේ සොඳුරු අවස්ථාවන්.
ඔබේ පවුලේ ඔබ සතු වටිනාම වස්තුව ඔබේ දරුවායි
มุมมอง 2496 หลายเดือนก่อน
ඔබේ පවුලේ ඔබ සතු වටිනාම වස්තුව ඔබේ දරුවායි. හලාවත පදවි පවුල් සේවා අධ්‍යක්ෂ ගරු වසන්ත තිසේරා පියතුමන් විසින් කරන ලද දේශනාව.
තුන් ලෝ අධිපති - Cover song by AGAPE LOVE Team
มุมมอง 5037 หลายเดือนก่อน
තුන් ලෝ අධිපති Cover song by AGAPE LOVE Team මුල් ගායනය නෙල අධිකාරී සංගීතය ලසන්ත ප්‍රනාන්දු නව ගායනය වින්දි සඳනායක ශෂිකා ප්‍රියදර්ශනී නටාෂා බණ්ඩාර සුජිත් ප්‍රසන්න ක්‍රිෂාන් ශනිල්ක ප්‍රියංග වීරසිංහ
එකිනෙකා ගැන ඉවසමින් යමෙකුට විරුද්ධ ව පැමිණිල්ලක් ඇත්නම්, එකිනෙකාට කමා කරන්න.
มุมมอง 1588 หลายเดือนก่อน
සමිඳාණන් වහන්සේ ඔබට කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කළ යුතු ය. ‭‭කොලොස්සි‬ ‭3‬:‭13 #bible #jesus #love #agape
උන් වහන්සේ ඔබට ප්‍රේම කළ බැවින්, ඒ සාපය ආශීර්වාදයකට හැරෙවූ සේක.
มุมมอง 1148 หลายเดือนก่อน
”උන් වහන්සේ ඔබට ප්‍රේම කළ බැවින්, ඒ සාපය ආශීර්වාදයකට හැරෙව සේක.“ ‭‭ද්විතීය නීති සංග්‍රහය‬ ‭23‬:‭5 #hope #bible #jesus #love #agape
කරදර වීමෙන් තමාගේ ආයු ප්‍රමාණය දික් කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුළුවන් ද? ශු. මතෙව්‬ ‭6‬:‭27
มุมมอง 1258 หลายเดือนก่อน
”කරදර වීමෙන් තමාගේ ආයු ප්‍රමාණය දික් කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුළුවන් ද?“ ‭‭ශු. මතෙව්‬ ‭6‬:‭27 ”එහෙයින් කුමක් කමු ද, කුමක් බොමු ද, කුමක් අඳිමු ද කියමින් කරදර නොවන්න. එහෙත්, පළමු කොට උන් වහන්සේගේ රාජ්‍යය ද ධර්මිෂ්ඨකම ද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ.“ ‭‭ශු. මතෙව්‬ ‭6‬:‭31‬, ‭33 #hope #bible #jesus #love #agape
”නුඹ නුඹට ම ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න.“‭‭ශු.මාක්‬ ‭12‬:‭31
มุมมอง 1298 หลายเดือนก่อน
”නුඹ නුඹට ම ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න.“ ‭‭ශු.මාක්‬ ‭12‬:‭31 #hope #bible #jesus #love #agape
සමිදුනි, ඔබ මා සමඟ බැවින්, මට කිසි බියක් නොවන්නේ ය.
มุมมอง 1228 หลายเดือนก่อน
සමිදුනි, ඔබ මා සමඟ බැවින්, මට කිසි බියක් නොවන්නේ ය. ‭‭ගීතාවලිය‬ ‭23‬:‭4 මරණය වැනි ගන’ඳුරු රුදුරු නිම්නය මැදින් ගියත්, ඔබ මා සමඟ බැවින්, මට කිසි බියක් නොවන්නේ ය. ‭‭ගීතාවලිය‬ ‭23‬:‭4
අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැති ද?
มุมมอง 918 หลายเดือนก่อน
”අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැති ද, ඔබත් ඒ දේ ම ඔවුන්ටත් කරන්න.“ ‭‭ශුද්ධවර මතෙව්‬ ‭7‬:‭12
"මවක ඇගේ දරුවා අමතක කළත්, මම නම්, කිසිදා නුඹ අමතක නොකරමි.“ යෙසායා‬ ‭49‬:‭15
มุมมอง 1038 หลายเดือนก่อน
"මවක ඇගේ දරුවා අමතක කළත්, මම නම්, කිසිදා නුඹ අමතක නොකරමි.“ යෙසායා‬ ‭49‬:‭15 ”මන්ද, සමිඳාණෝ යහපත් ය; එතුමාණන්ගේ ප්‍රේමය ස්ථිර ය; සදහට ම පවත්නේ ය. පරපුරෙන් පරපුරට එතුමාණන්ගේ විශ්වාසවන්තකම පවත්නේ ය.“ ‭‭ගීතාවලිය‬ ‭100‬:‭5
ඔබ ලෝකයේ ආලෝකය ය.
มุมมอง 958 หลายเดือนก่อน
ඔබ ලෝකයේ ආලෝකය ය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකි ය. ‭‭ශුද්ධවර මතෙව්‬ ‭5‬:‭14
බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න.‭‭
มุมมอง 1188 หลายเดือนก่อน
බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. ‭‭(යෙසායා‬ ‭41‬:‭10‬) #bible #hope #jesus #love #hope #agape
නිශ්චල වන්න; මා දෙවිඳුන් බව සිතට ගන්න.
มุมมอง 1058 หลายเดือนก่อน
නිශ්චල වන්න; මා දෙවිඳුන් බව සිතට ගන්න. ගීතාවලිය‬ ‭46‬:‭10‬ #bible #hope #jesus #love
දෙවිඳුන් කෙරේ අචල විශ්වාසය
มุมมอง 318 หลายเดือนก่อน
දෙවිඳුන් කෙරේ අචල විශ්වාසය
පාස්කු ගීතිකා එකතුව
มุมมอง 2408 หลายเดือนก่อน
පාස්කු ගීතිකා එකතුව
ශුද්ධ වූ ජපමාලය - දොම්නස් අභිරහස් සමග
มุมมอง 56K9 หลายเดือนก่อน
ශුද්ධ ව ජපමාලය - දොම්නස් අභිරහස් සමග
ගරු ජූඩ් චානක පියතුමන්ගේ එකොළොස් වන පූජාත්වර සංවත්සර සැමරීම
มุมมอง 2549 หลายเดือนก่อน
ගරු ජූඩ් චානක පියතුමන්ගේ එකොළොස් වන පූජාත්වර සංවත්සර සැමරීම
අසීසියේ සාන්ත ෆ්‍රැන්සිස් තුමන්ගේ සාමයේ යැදුම
มุมมอง 103ปีที่แล้ว
අසීසියේ සාන්ත ෆ්‍රැන්සිස් තුමන්ගේ සාමයේ යැදුම
ශුද්ධ වූ ජපමාලය - සොම්නස් අභිරහස් සමග
มุมมอง 63Kปีที่แล้ว
ශුද්ධ ව ජපමාලය - සොම්නස් අභිරහස් සමග
කුවේට් දේශය තුල ගරු අයිවන් පෙරේරා පියතුමන්ගේ දස වසරක ධර්ම දූත මෙහෙවර
มุมมอง 367ปีที่แล้ว
කුවේට් දේශය තුල ගරු අයිවන් පෙරේරා පියතුමන්ගේ දස වසරක ධර්ම දූත මෙහෙවර
නත්තල් කැරොල් ගායනය
มุมมอง 3072 ปีที่แล้ว
නත්තල් කැරොල් ගායනය
ශුද්ධ වූ ජපමාලය - මෝක්ෂ අභිරහස් සමග
มุมมอง 72K2 ปีที่แล้ว
ශුද්ධ ව ජපමාලය - මෝක්ෂ අභිරහස් සමග
අප අතරින් වියෝ වූ අප දයාබර ප්‍රියන්ත පෙරේරා මහතාගේ ආත්මයට මොක් සුව පතා දෙවිඳුන් යදිමු.
มุมมอง 3173 ปีที่แล้ว
අප අතරින් වියෝ ව අප දයාබර ප්‍රියන්ත පෙරේරා මහතාගේ ආත්මයට මොක් සුව පතා දෙවිඳුන් යදිමු.
සාමාන්‍ය සමයේ 18 වන ඉරුදින දිව්‍ය පූජාව.
มุมมอง 353 ปีที่แล้ว
සාමාන්‍ය සමයේ 18 වන ඉරුදින දිව්‍ය පූජාව.
අධි රුධිර පීඩනය රෝගය පිළිබඳ දැන සිටිය යුතු ප්‍රායෝගික කරුණු.
มุมมอง 17K3 ปีที่แล้ว
අධි රුධිර පීඩනය රෝගය පිළිබඳ දැන සිටිය යුතු ප්‍රායෝගික කරුණු.
දියවැඩියා රෝගය පිළිබඳ ප්‍රායෝගික කරුණු.
มุมมอง 2083 ปีที่แล้ว
දියවැඩියා රෝගය පිළිබඳ ප්‍රායෝගික කරුණු.
මැයි මංගල්‍යයට සමගාමීව ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමන් විසින් පවත්වනු ලැබූ දේශනය.
มุมมอง 1463 ปีที่แล้ว
මැයි මංගල්‍යයට සමගාමීව ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමන් විසින් පවත්වනු ලැබ දේශනය.
මරිය තුමිය එලිසබෙත් තුමිය බැහැ දැකීමේ මංගලෝත්සවය(මැයි මංගල්‍යය) දිව්‍ය පූජාව.
มุมมอง 1363 ปีที่แล้ว
මරිය තුමිය එලිසබෙත් තුමිය බැහැ දැකීමේ මංගලෝත්සවය(මැයි මංගල්‍යය) දිව්‍ය පූජාව.

ความคิดเห็น

  • @AjithAgunawala
    @AjithAgunawala 21 ชั่วโมงที่ผ่านมา

    Jasu amme oba mage gataluva dannava oba thumiyage madihath jasugan ma gataluvata visadumak laba danna.

  • @saraalkhateeb6932
    @saraalkhateeb6932 22 ชั่วโมงที่ผ่านมา

    Dawal amma mata kisima ladak dukak nathuwa ma rassawa karaganna pihitai wanna Naya bara ganna pihitai wanna

  • @narmadatharindi-yr8wm
    @narmadatharindi-yr8wm วันที่ผ่านมา

    Dewa amme mawa mewara ye panthiye 1karanna. Amen

  • @DinaDias-ed1zz
    @DinaDias-ed1zz 2 วันที่ผ่านมา

    Adara dewa amme mage saloon wada tika karaganna udawu karanna maniyani mata ikmanin Naya iwara karanna onemata dariuwo gawata yanna one oba thumiyata stthuthi jesu pihitaii amen 🎉🎉🎉🎉

  • @DinaDias-ed1zz
    @DinaDias-ed1zz 2 วันที่ผ่านมา

    Mage mahathaya ge purse aka gatha keñek ayage lisan tikai banku card tikai awanna hithak denna dewa amme harima asaranai nawatha siyalla hadaganna loku mudalak awasyao oba thumiyage madihath kamin aka labadenna amen ❤❤❤

  • @DinaDias-ed1zz
    @DinaDias-ed1zz 2 วันที่ผ่านมา

    Adara dewa amme heta Dina patan ganna vibagaya ape dariwanta manasika wadayak nowe ama pepar walata pilithuru liwimata sakthiya laba denna ayalawa araksha karanna dewa amme amen ...

  • @Ashan-l5l
    @Ashan-l5l 3 วันที่ผ่านมา

    Jesu amme mawa me karadara walin galawala denna dewa amme🙏🙏

  • @Ashan-l5l
    @Ashan-l5l 3 วันที่ผ่านมา

    Dewa amme mawa suba nindakata yawanna jesu amme mage Tina karadara okkoma nathi karala denna dewa amme 🙏🙏

  • @DinuJayasooriya-ik3yz
    @DinuJayasooriya-ik3yz 3 วันที่ผ่านมา

    මෑණියනි අනේ මටහොද රැකියාවක් ලැබෙන්න ආශිර්වාද කරන්න මෑණියනි🙏...✝️ජීවිතය ජය ගන්න ආශිර්වාද කරන්න මෑණියනි✝️🙏🙏🙏🙏🙏.ආමේන්🙏🙏🙏

  • @IsheniWirajani
    @IsheniWirajani 5 วันที่ผ่านมา

    Dewa amme mage mahaththaya ta rekiyawak na.rekiyawak laba denu men awa..mage amma asanipen sitinawa mage ammata ewidinna salaswanna ..mage bade sitina mage daruwa kisima karadarayak nowi ipa dewa..amen

  • @NAWODDYAdewmi
    @NAWODDYAdewmi 6 วันที่ผ่านมา

    ආදරණීය අමිමෙ මගෙන් ලොකු වරදක් වුනා.මට සමාවෙන්න. මගෙ මහත්තයාවත් දරුවන්තුන්දෙනාවත් වෙන් කරන්න ඒපා.මෙ පුශ්නයට මැදිහත් වෙන්න අම්මෙ. දැනට මාස තුනක් අමිමෙ.මම ගොඩාක් හිතින් විදවනවා අමිමෙ.අපෙ පවුල වෙනුවෙන් මැදිහත් වෙලා මට හරිමග පෙන්නන්න.ඡෙසු පිහිටයි.

  • @DinaDias-ed1zz
    @DinaDias-ed1zz 6 วันที่ผ่านมา

    Dewa amme nathasha duwage wibagaya wisitta sammana labaganna sahaya denna ayata heta labenna vvisesha. Jayagrhanna ayata labenna stthuthi prasansa wewaaa aleluia amen ❤❤❤❤

  • @DinaDias-ed1zz
    @DinaDias-ed1zz 6 วันที่ผ่านมา

    Aadara dewa amme mage mahathayage parse aka nathi wela ane aka labenna salads same amen

  • @DinaDias-ed1zz
    @DinaDias-ed1zz 8 วันที่ผ่านมา

    Mage visa aka ikmanin gahala dennako mage daru pawula araksha Karala denna napuren amen prasansa j wewa...

  • @DinaDias-ed1zz
    @DinaDias-ed1zz 8 วันที่ผ่านมา

    Adara dewa amme mage nathasha duwage wibagaya padam jayak labaganna sahaya mathaka sakthiya labadenna amen

  • @DinaDias-ed1zz
    @DinaDias-ed1zz 8 วันที่ผ่านมา

    Dewa amme mata ada saloon wada tika karaganna ida salasala denna amen..,

  • @UmaliGloriya
    @UmaliGloriya 9 วันที่ผ่านมา

    Jesu amme ape pawle thibena prasna wisuwa dena manwa amen

  • @AjithAgunawala
    @AjithAgunawala 10 วันที่ผ่านมา

    Mage putha ta pasala apa kale guruvaru 3k vinitha.prasangi.chandi.

  • @NishanFernando-t1d
    @NishanFernando-t1d 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @feliciamary6843
    @feliciamary6843 12 วันที่ผ่านมา

    ආදර දේව අම්මේ අද තරුණ දූ පුතුන් නොයෙකුත් විදිහට මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී දෙවියන් වහන්සේ දුන්නා වූ ආලෝකමත් ජීවිත අදූරු කර ගනිමින් ජීවත් වන හැම දරුවෙක්වම ආරක්ෂා කර දෙන්න දේව අම්මේ 🤲🙏🤲

  • @nishadisa4682
    @nishadisa4682 13 วันที่ผ่านมา

    අනෙ ජේසු අම්මෙ අපෙ පවුල අරක්ෂා කල මැනව❤❤

  • @AjithAgunawala
    @AjithAgunawala 13 วันที่ผ่านมา

    Ane jasu ammy mage putha pasal yanna kamathima na mama kohomada putha vibagaya ta vadi Kara vanna asarana mata ma Sathiya athulatha sana simak laba danna ammy

  • @ShanikaDharanjani
    @ShanikaDharanjani 14 วันที่ผ่านมา

    ජේසු අම්මේ මට මගේ දරුවෝ දෙන්නා එක්ක ඉතාලි රටට යන්න වාසනාව උදා කර දෙන්න අම්මේ.අමෙන්

  • @AjithAgunawala
    @AjithAgunawala 15 วันที่ผ่านมา

    Ane jasu ammy mage putha ashen pasal yanna hitha laba danna. Ma daruva pasal yanna kamathi na 2025/0/l vibagaya liyanava masa 7k pasal giya na vibagayatavath vadi karanna jasu ammy ma asarana amma

  • @DinaDias-ed1zz
    @DinaDias-ed1zz 16 วันที่ผ่านมา

    Adara dewa amme mage nathasha duwage vibagayata hodata liyanna mathaka sakthiya labadenna ayata niduk nirogi you labadenna ayata labenna tiyena dewal obage kamatha matha labadenna methek labadun siyalatama sathutui amen ❤😂😂❤❤❤

  • @AjithAgunawala
    @AjithAgunawala 16 วันที่ผ่านมา

    Ane jasu ammy mage putha ashen.ta pasal yamata hitha laba danna adata masa 7k pasal yannathuva

  • @JayanthaGotabaya
    @JayanthaGotabaya 17 วันที่ผ่านมา

    ජේසු අම්මේ මට ශ්‍රී ලංකාවට යන්න වාතාවරණය සකස් කර දෙන්න හෙට වෙනකොට

  • @AjithAgunawala
    @AjithAgunawala 17 วันที่ผ่านมา

    Ane jasuni maga putha ta pasal yamata hitha laba danna Nala pirisiduva ena hitha laba danna jasuni. Niyapothu kapanna hitha laba danna jasuni

  • @AjithAgunawala
    @AjithAgunawala 19 วันที่ผ่านมา

    Ane jasu ammy mage putha harima akikarui pasal yamata hitha laba danna jasu ammy thava masa 3k thiyanna o/ l vibagaya ta pasal giya na masa 7k. Vibagayata lasthi Karan from aka puravanna Anna kiyala thiyanava hata ma daruvata gadarin aliyata Ganna ba .ane asarana mata sanasima laba danna jasu ammy

  • @ShiwanthiAnuradha-p5f
    @ShiwanthiAnuradha-p5f 19 วันที่ผ่านมา

    Aman අම්මේ ❤❤❤

  • @ShiwanthiAnuradha-p5f
    @ShiwanthiAnuradha-p5f 19 วันที่ผ่านมา

    Dawa අම්මේ manisa maedihath wanna mam❤❤❤❤❤

  • @AjithAgunawala
    @AjithAgunawala 20 วันที่ผ่านมา

    Ane jasu ammy mage putha ta pasal yanna hitha laba danna Nala pirisiduva ena hitha laba danna. Amma ath daka niyapothu kapa Ganna hitha laba danna

  • @AjithAgunawala
    @AjithAgunawala 21 วันที่ผ่านมา

    Mage putha ta pasal yamata hitha laba danna jasu ammy pirisiduva. Enna hitha laba danna jasu ammy

  • @RsYapa
    @RsYapa 22 วันที่ผ่านมา

    දේව මෑණියනි මා සියළු ණය බරින් මුදවා ගත මැනව

  • @pathtoredeemjesus477
    @pathtoredeemjesus477 22 วันที่ผ่านมา

    Amen❤❤❤❤❤Amen❤❤❤❤❤

  • @madu6107
    @madu6107 22 วันที่ผ่านมา

    Dewa meniyani mage daruwo denna hari margayata aran denna thiyana prasna visadagena matq oun galata yanna pihita wenu menawa amme amen

  • @UmaliGloriya
    @UmaliGloriya 23 วันที่ผ่านมา

    Jesu amme apa pawulata sanasima sathutalaba dewa amen

  • @DinaDias-ed1zz
    @DinaDias-ed1zz 24 วันที่ผ่านมา

    Dewa amme mage nathasha duwage wibagaya padam karanna sakthiya I amen ,. ❤❤❤ Mage pawula araksha Karala denna Amen...

  • @DinaDias-ed1zz
    @DinaDias-ed1zz 24 วันที่ผ่านมา

    Dewal amm . Madamgen mage salary aka illa dennako Amen 🎉🎉🎉

  • @DinaDias-ed1zz
    @DinaDias-ed1zz 25 วันที่ผ่านมา

    Adara dewa amme mage visa aka ikmanin gahala denna me gedara ayata ma GANA anikampa wenna hithanna ikmanin mage prashna iwara karagannm sahaya denna amen.,❤❤❤❤

  • @DinaDias-ed1zz
    @DinaDias-ed1zz 25 วันที่ผ่านมา

    Adara dewa amer mage daruwo mahathaya araksha kala denna videsayen me Mase ayalata araksha karanna gaumi babage eskola wada karanna ayata diri gsnnawann dewa amme obata godak sthuti prasansa wewaaa amen ❤❤❤❤

  • @DinaDias-ed1zz
    @DinaDias-ed1zz 25 วันที่ผ่านมา

    Adara dewa amme thawa dawas 25duwahe vibagayata Ayala kisima ledak you padam karanna sakthiya laaba denna jesuni ayata campus yanna puluwan nam pass Karala denna stthuthi amen .,❤❤❤❤

  • @KumareKumare-hh9ki
    @KumareKumare-hh9ki 26 วันที่ผ่านมา

    දෙව්මි මව බලා ගන්න මට දෙවියන්ගෙ පිහිට රෙ ක දෙවා

  • @dharshikamuthumali1805
    @dharshikamuthumali1805 26 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻❤️❤️

  • @DinaDias-ed1zz
    @DinaDias-ed1zz 27 วันที่ผ่านมา

    Mage daruwanwath samiyawath araksha Karala denna dewa amme me gedara madam akka adaren wada tika karaganna labenna dewa amme visa aka gahala denna amen amen jesu pihitaiii oba thumiyata bari Loka wasi siyalu denata nirogi suwaya labadenna....❤❤❤❤

  • @DinaDias-ed1zz
    @DinaDias-ed1zz 27 วันที่ผ่านมา

    Shenu babata ledak nathuwa padam karanna iskole yanna sakthiya labadenna dewa Amma jesu pihitai amen ❤❤❤

  • @DinaDias-ed1zz
    @DinaDias-ed1zz 27 วันที่ผ่านมา

    Dewa amme mage nathasha duwage dathe wedanawa adu Karala denna wibagaya padam karanna sakthiya labadenna amen ayata wibage iwara wenakan kisima ledak nathuwa padam wada karanna sakthiya labadenna oba wahansege pihitai jesu pihitai🎉🎉🎉🎉

  • @samanmaleesamarasingha3612
    @samanmaleesamarasingha3612 27 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanidemel2493
    @priyanidemel2493 27 วันที่ผ่านมา

    🙏

  • @KumariKumari-ry8hy
    @KumariKumari-ry8hy 27 วันที่ผ่านมา

    Amen jasu Amma mage daruwo araksha karadenna amen 🙏🙏🙏🙏