Gathu Lanka
Gathu Lanka
  • 24
  • 27 829

วีดีโอ

Cyber Attack | Cyber War | Ruchira Perera| 2020
มุมมอง 1104 ปีที่แล้ว
#CyberAttacks #Technology #InternationalPolitics The recent serious of cyber attacks happened in Australia raised a discussion among the international public about the politically motiveted cyber activities. Cyber attacks has be use by state actors in International Politics to influence other states. The cyber incident happened in Australia is an example for that. This video explains the capabi...
INDO-CHINA Ongoing Tension
มุมมอง 3304 ปีที่แล้ว
වර්තමාන ඉන්දු චීන දේශසිමා අර්බුදය තුළ ලංකාවේ තත්වය පිළිබඳ ගෙන එනු ලබන සංවාදයකි. ගතු සමඟ කොලඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ කතිකාචාර්ය සුමිත් චාමින්ද මහතා සමඟ පැවැත්වු සංවාදකි.
MCC| එම්.සී.සී |Sri Lanka | USA | 🇱🇰 | පුබුදු ජයගොඩ | 2020
มุมมอง 4484 ปีที่แล้ว
#MCC #USA #SRILANAKA Millennium Challenge Corporation හෙවත් MCC පිළිබඳව සිදු කරනකරනු ලැබ සවිස්තරාත්මක විග්‍රහයකි. මේ සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපනික ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා ගතු lanka සමඟ සම්බන්ධ විය.
Cyber Attacks | සයිබර් ප්‍රහාර | Ruchira Perera| 2020
มุมมอง 3604 ปีที่แล้ว
#CyberAttcks #WorldPolitics, #Technology නවතම උපායක් ලෙස මෙම සයිබර් ප්‍රහාර වර්තමානයේ විවිධ රටවල් විසින් භාවිතා කරයි. දේශපාලන කාරණා, ආර්ථිකය කාරණා, සමාජීය කාරණා, සංස්කෘතික කාරණා මෙන්ම පෞද්ගලික කාරණා වෙනුවෙන් ද මෙම සයිබර් ප්‍රහාර දියත් කරයි. මෙම සයිබර් ප්‍රහාර වල සුල මුල සම්බන්ධයෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති Ruchira Perera විසින් සිදුකළ ඉදිරිපත් කිරිමකි. ම...
Pandemic | අර්බුදයක නිමේෂය | EP 02
มุมมอง 3044 ปีที่แล้ว
#Pandemic #Corona #Politcs #2020june කොරෝනා වසංගතය හා දේශපාලන පිළිබඳව ගතු අප කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ කතිකාචාර්ය සුමිත් චාමින්ද මහතා සමග සිදුකරනු ලබන සංවාද මලාවේ දෙවන කොටස... Ep 02
Karl marx | කාල් මාක්ස් | කාල් මාක්ස් ගේ ජීවිත කතාව
มุมมอง 16K4 ปีที่แล้ว
#Karlmarx #Politics #Marxism ලොව එතෙක් මෙතෙක් බිහිවු මහා දාර්ශනිකයකු ලෙස සැලකිය හැකි කාල් මාක්ස් දේශපාලන විද්‍යාවට, ආර්ථික විද්‍යාවට, දර්ශනය වැනි විශය ක්ෂේත්‍රයන්ට කල සේවය මිල කළ නොහැකිය..
Pandemic | අර්බුදයක නිමේෂය | 2020 June | EP-01
มุมมอง 2194 ปีที่แล้ว
#Pandemic #Coivd19 #2020June #Global 21 සියවසේ දෙවන දශකය ආරම්භයත් සමඟ ලෝව පුරා පැතිර ගිය COVID19 වසංගතය හේතුවෙන් ලෝක දේශපාලන ආර්ථිකය තුළ සිදුවන වෙනස්කම් හා ඉදිරියේදී මුහුණදීමට සිදුවන අභියෝග පිළිබඳව කරනු ලබන සංවාද මලාවේ පළමු කොටසයි.
China-USA Relations| චීන ඇමරිකානු සබදතා| University Of Kelaniya | DR.Sampth Rajapaksha
มุมมอง 5754 ปีที่แล้ว
#China #USA # #TechnologyWAR වර්තමානය තුළ කොරෝනා වසංගතය හමුවේ චීන ඇමරිකානු සබදතා වල ස්වරුපය පිළිබඳ ගෙන එන සවිස්තරාත්මක විග්‍රහයක්. කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය සම්පත් රාජපක්ෂ මහතා සමඟ පැවැත්වු සංවාදය.
AMERICAN PROTEST | GEORGE FLOYD | ඇමරිකානු උද්ඝෝෂණ |
มุมมอง 1284 ปีที่แล้ว
#Arab-spring #Tunisia #USA ඇමරිකානු පොලිසිය විසින් පසුගියදා අමානුෂික ලෙස මරා දමනු ලැබ ජෝර්ඡ් floyd නැමැති කළු ජාතිකයාගේ මරණයට විරෝධතාවය පාමින් දහස් ගණනින් ඇමරිකානු හා අනෙකුත් රටවල ජනතාව එක් විය. මෙය 1994 න් පසු ඇමරිකාව තුළ පැවති විශාලතම විිරෝධතා ව්‍යාපාරය ලෙස හදුන්වා දිය හැකිය. ඇමරිකාව විසින් මැද මැදපෙරදිග හා අප්‍රිකානු කලාපයේ ඇති කළ අරාබි වසන්තය තුළින් මෙවැනි විරෝධතා ව්‍යාපාර දැකගත් හැකි විය. ...
කොරෝනා අර්බුදය තුළ දියුණු වෙමින් පවතින රටවල් මුහුණ දෙන අභියෝග ? | ආචාර්ය ඔසාන්ත නයනප්‍රිය|
มุมมอง 2614 ปีที่แล้ว
#Asia #Africa #Europe #Developing_countries වර්තමාන කොරෝනා වසංගතය තුළ දියුණු වන රටවල් හමුවේ ඇති අභියෝග හා එවා තුලින් සිදුවන බලපැම පිළිබඳ මෙහි අන්තර්ගත වේ..
තනිවී ඇති කැලණි සරසවිය | UNIVERSITY OF KELANIYA ❤️
มุมมอง 3.5K4 ปีที่แล้ว
තනිවී ඇති කැලණි සරසවිය | UNIVERSITY OF KELANIYA ❤️
කොරෝනා වසංගතයේ සුබවාදී චිත්‍රය | විදර්ශන කන්නන්ගර | 2020
มุมมอง 1124 ปีที่แล้ว
කොරෝනා වසංගතයේ සුබවාදී චිත්‍රය | විදර්ශන කන්නන්ගර | 2020
COMMONWEALTH | පොදු රාජ්‍ය මණ්ඩලය
มุมมอง 9164 ปีที่แล้ว
පොදු රාජ්‍ය මණ්ඩලීය සංවිධානයේ ඉතිහාසය පිළිබඳ හැදින්වීමක්.
කොරෝනා වසංගතය හා ගෝලීය දේශපාලන තත්ත්වය? | Vidarshana Kannagara | 2020
มุมมอง 4534 ปีที่แล้ว
කොරෝනා වසංගතයේ වත්මන් ගෝලීය දේශපාලනය | 2020 MAY |
International nurses day | ජාත්‍යන්තර හෙද දිනය | 2020
มุมมอง 2494 ปีที่แล้ว
International nurses day | ජාත්‍යන්තර හෙද දිනය | 2020
International Political Economy of Islamic Religious Extremism - Part 03
มุมมอง 1604 ปีที่แล้ว
International Political Economy of Islamic Religious Extremism - Part 03
අරමුණ
มุมมอง 584 ปีที่แล้ว
අරමුණ
International Political Economy of Islamic Religious Extremism - Part 02
มุมมอง 2524 ปีที่แล้ว
International Political Economy of Islamic Religious Extremism - Part 02
World red cross day | ලෝක රතු කුරුස දිනය | 2020
มุมมอง 1.3K4 ปีที่แล้ว
World red cross day | ලෝක රතු කුරුස දිනය | 2020
International Political Economy of Islamic Religious Extremism - Part 01
มุมมอง 3644 ปีที่แล้ว
International Political Economy of Islamic Religious Extremism - Part 01
worst pandemics | බිහිසුණු වසංගතයන්? |
มุมมอง 754 ปีที่แล้ว
worst pandemics | බිහිසුණු වසංගතයන්? |
Black death | කළු මරණ වසංගතය |
มุมมอง 2574 ปีที่แล้ว
Black death | කළු මරණ වසංගතය |
World Labour Day ! ලෝක කම්කරු දිනය අදයි!
มุมมอง 1.6K4 ปีที่แล้ว
World Labour Day ! ලෝක කම්කරු දිනය අදයි!

ความคิดเห็น

  • @matheesha.amaraseakara
    @matheesha.amaraseakara วันที่ผ่านมา

    හැබැයි මු මැරෙනකංම හිටියේ ධනවාදී එංගලන්තෙ. බුදුපිළිම වදින එක ගෝත්‍රිකයි කියන කාලකන්නි මුසල ජෙප්පො එංගන්තෙ ගිහින් පවුං 5ක් ගෙවලා මල් තියලා වැදලා එනවා මාක්ස්ගෙ සොහොනට

  • @sithrumandara-n1e
    @sithrumandara-n1e 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @Viraj_song_covers
    @Viraj_song_covers 5 วันที่ผ่านมา

  • @zolhub4278
    @zolhub4278 5 หลายเดือนก่อน

    Background music ekk dala hariyata ahenne na. E nisa bageta balala skip kra

  • @33824
    @33824 6 หลายเดือนก่อน

    usa wala may 01 neweine labor day eka thiyenne

  • @NishanBamunuarachchi
    @NishanBamunuarachchi 6 หลายเดือนก่อน

    Reduce background noise

  • @kandelahenishanthsenarathn4899
    @kandelahenishanthsenarathn4899 8 หลายเดือนก่อน

    මේ සද්දෙ නිසා අහගෙන ඉන්න අමාරුයි යාලුව

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 8 หลายเดือนก่อน

    ජනතාවට රක්ෂාව ලබා දීලා චන්දය ලබා ගැනීම සාධාරණ බව ඔබ කඩේ යන දේශපාලන පක්ෂයට යෝජනා කරන්න. පොදු මහා ජනතාව එයාලට භෞතිකව ආදරය කරන අයට පමණක් ආදරය කරන බව හොඳට මතක තියාගන්න. අවංක වෙන්න සාදාරණ වෙන්න යුක්ති ගරුක වෙන්න සදාතණික ධර්මයට අවනත වෙන්න කැමති දේශපාලන පක්ෂ දැනගත යුතු පරම සත්‍ය. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔබගේ දේශපාලන පක්ෂය ජනතාවට ආදරය කරන තරමටම, ජනතාවද ඔබගේ දේශපාලන පක්ෂයට ආදරය කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න. ඒක නිසා අරගල කිරීම , රැස්වීම් සහ මාධ්‍ය සංදර්ශන පවත්වමින් සෙසු දේශපාලන පක්ෂ වලට එරහිව, ජනතාවට කේලාම් කීම, ඕපාදූප කීම, මඩගැසීම කරමින් ජනතාවට වධ දීම අතහැර දමලා ජනතාවට ආදරය කිරීමට පුරුදු පුහුණු වෙන්න. ජනතාව ආදරය කිරීම කියන්නේ, ජනතාවට ආරක්ෂාව සහ රක්ෂාව සැපයීම බව, හොඳට මතක තියාගන්න. ජනතාවට ආරක්ෂාකාරීව රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන වගකීම වන අතර, අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන ජනතාව හූරාකන බැවින්, සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරමින්, ජනතාවට රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන ඉලක්කය විය යුතුය. ශ්‍රම අතිරික්තය විනාශ නොකර නැවත ආයෝජනය කරන, ආයතනයේ ආදායම වියදම ලාභය සහ ලාභය නැවත ආයෝජනය කරන ආකාරය මාස්පතා ස්වකීය පාරිභෝගික ජනතාවට ප්‍රදර්ශනය කරන සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට සෑම දේශපාලන පක්ෂයකටම හැකියාව ඇත. ඒ සදහා රාජ්‍ය බලය අවශ්‍ය නැත. ධනවාදී ආර්ථික ආයතනය වගේම රජයේ ලියා පදිංචි කිරීමෙන් සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට හැකියාව සහ නිදහස සෑම දේශපාලන පක්ෂයකටම ඇත. ජනතාවට සක්‍රියව රක්ෂාව සපයන්නේ නැති දේශපාලන පක්ෂය දේශපාලන පක්ෂයක් නොවන බව හොඳට මතක තියාගන්න ජනතාව නොමග යවන සහ භේද බින්න කරන දේශපාලන පක්ෂ වලට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත. මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව, හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ, පරාජිතයන් වශයෙන් මිය යන්න වෙනව. මරණයෙන් පසුවත් නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්, නැවත මිනිස් ජීවිතයක් ලබන්නට අවුරුදු දස දහස් ගනනින් විදවන්න වෙනව. සංසාර දුක සතුන් දෙස බලලා කරුණාවෙන් අවබෝධ කර ගන්න. අවංක වෙන්න. සාධාරණ වෙන්න. යුක්ති ගරුක වෙන්න. බුදු සරණයි. ජේසු පිහිටයි.

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 8 หลายเดือนก่อน

    දෙකෝටි විසි ලක්ෂයක් පොදු මහා ජනතාවගේ ජීවිත ආරක්ෂාවට තිබෙන එකම ආයතනය වන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී සොභාවික රජය නැමැති උත්තරීතර ආයතනය නිවැරදියි. ========== අස්වාභාවික වර්ගවාදී, ජාතිවාදී, ධනවාදී, ආගම්වාදී සහ දේශපාලන පක්ෂවාදී සැමියා නැමැති අස්වාභාවික චරිතය පරම්පරාවෙන් පරම්පරාවට කරගහගෙන විදින්න තියෙන ජීවිතය විදවන, මෝඩ පිරිමින් විසින් මව්වරුන්ව සහ දරුවන්ව අසරණ කරන, කාලකන්ණි කරන, වධ වේදනා දෙන, අකාලයේ මරා දමන, රාගයෙන් ද්වේශ යෙන් මෝහයෙන් පිරුණ අස්වාභාවික වර්ගවාදී පවුල් වැරදියි. ======== රෑ දවල් නොබලා වැඩකරන ජනතාව හෙවත්, ගොවියන්ගේත් කම්කරුවන්ගේත්, වෛද්‍යවරුන්ගේත්, රණවිරුවන්ගේත්, ඊටත් වඩා අසරණ කාන්තාවන්ගේත්, දරුවන්ගේත්, මහලු අයගේත්, රෝගීන්ගේත් සහ අසරණ සතුන්ගේත් ලේ කදුළු දහඩිය වලින් පිරුණ ශ්‍රම අතිරික්තය හෙවත් ලාභය, අනුකම්පා විරහිතව අස්වාභාවිකව අයිති කරගෙන සමස්ථ මිනිස් ලෝකයටම දුක උරුම කරන ධනපතියා නැමැති අස්වාභාවික චරිතය විසින් පවත්වාගෙන එන අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වැරදියි. ======== අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට, සොභාවික නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී මාතෘමූලික පවුල් නිර්මාණය කරගෙන, සාමයෙන් සමගියෙන් සතුටින් සහයෝගයෙන් නිදහසේ ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න. අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වෙනුවට, සොභාවික නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන, සාමයෙන් සමගියෙන් සතුටින් සහයෝගයෙන් නිදහසේ ජිවත්වීමට පුරුදු පුහුණු වෙන්න. නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්, කතා කරන්නට වත් හැකියාව නොතිබුණ අන්ත අසරණ නමුත්, සොභාවික ප්‍රාථමික මාතෘමූලික අවධියේ සිටම එම ප්‍රාථමික අවධියේ ඉතාමත් අසරණව ජීවත් වූ, කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගීන්ට සහ අසරණ සතුන්ට හිරිහැර කරදර කරපු, එදා ජීවත් වූ අරගලකාරයන් හෙවත් පව්කාරන්ගෙන් ඔවුන්ව බේරා ගැනීම සදහා ප්‍රාථමික වශයෙන් රණවිරුවන්ව සහ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනයේ ප්‍රාථමික සංකල්පය නිර්මාණය කරගෙන, වසර ලක්ෂ ගනනක් පුරාවටම මහා කැපවීම් සහ මහා පරිත්‍යාග කරමින්, කාලානුරූපව යාවත්කාලීන සහ බලවත් කරමින් පවත්වාගෙන එන, කෝටි සංඛ්‍යාත ජනතාවන්ගේ ජීවිත ආරක්ෂා කරන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනයට ද්‍රෝහිකම් කරන අපහාස උපහාස කරන සහ එම උත්තරීතර ආයතනය අවභාවිතා කරන සෑම පුද්ගලයෙකුටම නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත. සදාතණික ධර්මයට අනුකූලව, මෙලොවත් විදවලා පරලොවත් විඳවීමට දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ, මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් මිය යමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට අවුරුදු දස දහස් ගණනින් විදවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න. ජිවමාන සතුන් දෙස ඔබගේ ජීවමාන දෙනෙත් වලින් විමසිලිමත්ව පරීක්ෂා කරලා සංසාර දුක නිවැරදිව අවබෝධ කරගන්න. ඒ වගේම, අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන පවත්වාගෙන යමින් මිනිස් ලෝකයට දුක උරුම සියළු දෙනාටම මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බවත් හොඳට මතක තියාගන්න. සොභාවික මාතෘමූලික පවුල් සහ සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරන අයට සහ පවත්වාගෙන යන අයට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙන බවත් හොඳට මතක තියාගන්න. ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරන බවත් හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ, පව්කාරයන්ට රැවටෙන්නෙ නැතුව සතුටින් ජීවත් වීමට අත්‍යාවශ්‍ය කරන සොභාවික බුද්ධිය ලබා දෙනව. ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජීවිතය ලබන්නටත් වරම් ලබා දෙන බවත් හොඳට මතක තියාගන්න. බුදු සරණයි. ජේසු පිහිටයි.

  • @thilakarathneekanayaka3919
    @thilakarathneekanayaka3919 9 หลายเดือนก่อน

    Machan api arthika wasiwala.neha.

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 10 หลายเดือนก่อน

    අනවශ්‍ය ශබ්දය, වැඩසටහනට බාදාවකි.

  • @nomancasta7341
    @nomancasta7341 10 หลายเดือนก่อน

    ජය වේවා නියමයි සහෝ❤❤❤

  • @Dharmapalaliyanage
    @Dharmapalaliyanage ปีที่แล้ว

    මොනවද ඕයි මේ දර පලන්නෙ.

  • @r.m.hhansi5729
    @r.m.hhansi5729 ปีที่แล้ว

    ❤❤

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 ปีที่แล้ว

    Obage hadareema thawa puluwan tharam karanna.attha washayenma karunu Madi.

  • @raniludayakumara5755
    @raniludayakumara5755 ปีที่แล้ว

    Deshanya hodai ❤ malabera gahilla nathuwa karanna... 😢 thanks.. hadennai liuwe...😂

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 2 ปีที่แล้ว

    කාල් මාක්ස්ගෙ සහාකායා කවුද ?

    • @volgs8681
      @volgs8681 ปีที่แล้ว

      එන්ගල්ස්

    • @FreedomScientist
      @FreedomScientist หลายเดือนก่อน

      අනුර කුමාර 😂

  • @thathsaraninayanathara5442
    @thathsaraninayanathara5442 2 ปีที่แล้ว

    aththatama godak watinawa..hebei samahara thenwala mistake wedi.. gd luck 💥

  • @nrsgouzz2957
    @nrsgouzz2957 2 ปีที่แล้ว

    george washington ගැන තාම සිංහලෙන් video එකක් කව්රුත් කරලා නැ... අපේ ඉගෙනගන්න දරුවන් වෙනුවෙන් george washington ගේ ජීවිත කතාව අලලා හොද video එකක් කරන්න .... thanks 🌷

  • @gayaneemadhurangi9078
    @gayaneemadhurangi9078 2 ปีที่แล้ว

    Great sir

  • @imashaprabodhani9335
    @imashaprabodhani9335 3 ปีที่แล้ว

    kelani Matha ❤❤

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 3 ปีที่แล้ว

    දිගටම් video දන්න සර් ගොඩ්ක් වට්නවා

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 3 ปีที่แล้ว

    Thanks sir ගොඩක් වට්නවා මෙ කරැනු

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 3 ปีที่แล้ว

    Thanks sir

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 3 ปีที่แล้ว

    Thank you sir

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 3 ปีที่แล้ว

    Thanks akka aiyee apiva mevgee danuvath karnvta

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 3 ปีที่แล้ว

    Thanks sir

  • @kaveeonline690
    @kaveeonline690 3 ปีที่แล้ว

    100 like eka magen 😜☺️❤️

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 3 ปีที่แล้ว

    දිගටම් කරගෙන යන්න සර් 💚

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 3 ปีที่แล้ว

    දිගටම් කරගෙන යන්න හරි ම අසවෙන් ඔක්කොම් ටික අහන්නෙ

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 3 ปีที่แล้ว

    ගොඩාක් වට්නවා සර් දිගටම් කරන්න හරිම අසයි ගොඩක් මෙ වගෙ අලුත් දැනුම ගන්න අලුත් විදිහට් හිතන්න

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 3 ปีที่แล้ว

    ගොඩක් වට්නවා දිග්ටම කරන්න

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 3 ปีที่แล้ว

    ගොඩ්ක් වට්නවා 👆🧡

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 3 ปีที่แล้ว

    සර්

  • @5_Minutes_Of_English
    @5_Minutes_Of_English 3 ปีที่แล้ว

    මොකක්ද යකෝ මේ සද්දේ..😂😂

    • @5_Minutes_Of_English
      @5_Minutes_Of_English 3 ปีที่แล้ว

      @Y Creation's හෝව් හෝව් කොල්ලා හෝව් හෝව්..😂😂 පීපල්ස්ලා කොන්ෆියුස් වෙන්න ඉඩ තියෙනවා.. 😜😜😛😛

    • @nomancasta7341
      @nomancasta7341 10 หลายเดือนก่อน

      පව් යකෝ මෙහෙම ආතල් දෙන්න එපා බන් 😂😂😂😂😂😂😂හිනා වෙලා බඩත් රිදෙනවා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nimeshavinodani6839
    @nimeshavinodani6839 3 ปีที่แล้ว

    💪

  • @sugandirajapaksha2271
    @sugandirajapaksha2271 3 ปีที่แล้ว

    Super ruchira ...

  • @rumeshsilva7600
    @rumeshsilva7600 3 ปีที่แล้ว

    සද්දෙත් එක්ක අහන්න බෑ

  • @sumithsilwa4296
    @sumithsilwa4296 3 ปีที่แล้ว

    Mokadda bn theruma 1843 bendalu lamai 7ilu ithin badiddi 20k unath 1943 giyalu a kiyanne mark aurudu 140k hitiyada

  • @Inner_peace-o5b
    @Inner_peace-o5b 3 ปีที่แล้ว

    ❤️❤️

  • @සිතිජය-ඵ4ල
    @සිතිජය-ඵ4ල 4 ปีที่แล้ว

    Elaa

  • @umeshvimukthi6113
    @umeshvimukthi6113 4 ปีที่แล้ว

    Good work

  • @chinthakamadusanka4665
    @chinthakamadusanka4665 4 ปีที่แล้ว

    Niyamai bn

  • @mabarana2685
    @mabarana2685 4 ปีที่แล้ว

    👍💪❤

  • @BawaainMelbourne
    @BawaainMelbourne 4 ปีที่แล้ว

    ❤❤❤

  • @bhanuilangasinghe8818
    @bhanuilangasinghe8818 4 ปีที่แล้ว

    Supiri ayyh❤️🤘

  • @tharakasandun9658
    @tharakasandun9658 4 ปีที่แล้ว

    එල එල

  • @mastergreen6872
    @mastergreen6872 4 ปีที่แล้ว

  • @chinthakamadusanka4665
    @chinthakamadusanka4665 4 ปีที่แล้ว

    නියමයි බන්..👍

  • @rusithdilshanamarasinghe9370
    @rusithdilshanamarasinghe9370 4 ปีที่แล้ว

    Patta