Old Sinhala Cassette Collection
Old Sinhala Cassette Collection
  • 209
  • 506 230
ඔබගේ ආදරේ - Obage Adare - ශිරාන් - Shiran
ඔබගේ ආදරේ - ශිරාන් ගේ සොයාගැනීමට අපහසු ගීත ඇල්බමයක් වන මා මියුලැසියේ කැසට් පටයෙන්.
භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ.
------------------------------------------------
TH-cam Playlist th-cam.com/play/PLLSFEyfbHhm5-Z5PLgAbvPSkfCcWN0-BF.html
------------------------------------------------
320kbps MP3 Download Link
drive.google.com/file/d/1iFq4T5RRTheuHooiyXt1Lfr1m5Fe7U-Z/view?usp=sharing
------------------------------------------------
HQ WAV Link - Please Wait
------------------------------------------------
Tape Digitized By Wasanga Ama
මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.
( ඔබට මෙම ගීත නොමිලේ ලබා දෙන්නේ රසවින්දනය සඳහා පමණක් මිස තවත් පාර්ශවයකට කිසිම අපහසුවකින් තොරව ඩවුන්ලෝඩ් කර විකිණීම සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න)
มุมมอง: 1 852

วีดีโอ

මගේ ආදරෙ සොයා - Mage Adare Soya - ශිරාන් - Shiran
มุมมอง 1K4 ปีที่แล้ว
මගේ ආදරෙ සොයා - ශිරාන් ගේ සොයාගැනීමට අපහසු ගීත ඇල්බමයක් වන මා මියුලැසියේ කැසට් පටයෙන්. භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ. TH-cam Playlist th-cam.com/play/PLLSFEyfbHhm5-Z5PLgAbvPSkfCcWN0-BF.html 320kbps MP3 Download Link drive.google.com/file/d/1iFq4T5RRTheuHooiyXt1Lfr1m5Fe7U-Z/view?usp=shar...
ඇයයි මමයි - Ayayi Mamayi - ශිරාන් - Shiran
มุมมอง 7204 ปีที่แล้ว
ඇයයි මමයි - ශිරාන් ගේ සොයාගැනීමට අපහසු ගීත ඇල්බමයක් වන මා මියුලැසියේ කැසට් පටයෙන්. භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ. TH-cam Playlist th-cam.com/play/PLLSFEyfbHhm5-Z5PLgAbvPSkfCcWN0-BF.html 320kbps MP3 Download Link drive.google.com/file/d/1iFq4T5RRTheuHooiyXt1Lfr1m5Fe7U-Z/view?usp=sharing ...
ඈ කඳුළු සලා - Ae Kandulu Sala - ශිරාන් - Shiran
มุมมอง 7814 ปีที่แล้ว
ඈ කඳුළු සලා - ශිරාන් ගේ සොයාගැනීමට අපහසු ගීත ඇල්බමයක් වන මා මියුලැසියේ කැසට් පටයෙන්. භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ. TH-cam Playlist th-cam.com/play/PLLSFEyfbHhm5-Z5PLgAbvPSkfCcWN0-BF.html 320kbps MP3 Download Link drive.google.com/file/d/1iFq4T5RRTheuHooiyXt1Lfr1m5Fe7U-Z/view?usp=sharin...
මා මියුලැසියේ - Ma Miyulasiye - ශිරාන් - Shiran
มุมมอง 1.2K4 ปีที่แล้ว
මා මියුලැසියේ - ශිරාන් ගේ සොයාගැනීමට අපහසු ගීත ඇල්බමයක් වන මා මියුලැසියේ කැසට් පටයෙන්. භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ. TH-cam Playlist th-cam.com/play/PLLSFEyfbHhm5-Z5PLgAbvPSkfCcWN0-BF.html 320kbps MP3 Download Link drive.google.com/file/d/1iFq4T5RRTheuHooiyXt1Lfr1m5Fe7U-Z/view?usp=shar...
මා සෙවනේ රැඳී - Ma Sevane Randee - ශිරාන් - Shiran
มุมมอง 1.3K4 ปีที่แล้ว
මා සෙවනේ රැඳී - ශිරාන් ගේ සොයාගැනීමට අපහසු ගීත ඇල්බමයක් වන මා මියුලැසියේ කැසට් පටයෙන්. භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ. TH-cam Playlist th-cam.com/play/PLLSFEyfbHhm5-Z5PLgAbvPSkfCcWN0-BF.html 320kbps MP3 Download Link drive.google.com/file/d/1iFq4T5RRTheuHooiyXt1Lfr1m5Fe7U-Z/view?usp=shar...
අහසට ඇසුනේ නෑ - Ahasata Asune Ne - ශිරාන් - Shiran
มุมมอง 7104 ปีที่แล้ว
අහසට ඇසුනේ නෑ - ශිරාන් ගේ සොයාගැනීමට අපහසු ගීත ඇල්බමයක් වන මා මියුලැසියේ කැසට් පටයෙන්. භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ. TH-cam Playlist th-cam.com/play/PLLSFEyfbHhm5-Z5PLgAbvPSkfCcWN0-BF.html 320kbps MP3 Download Link drive.google.com/file/d/1iFq4T5RRTheuHooiyXt1Lfr1m5Fe7U-Z/view?usp=shar...
පෙම් සිහිනේ - Pem Sihine - ශිරාන් - Shiran
มุมมอง 6554 ปีที่แล้ว
පෙම් සිහිනේ - ශිරාන් ගේ සොයාගැනීමට අපහසු ගීත ඇල්බමයක් වන මා මියුලැසියේ කැසට් පටයෙන්. භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ. TH-cam Playlist th-cam.com/play/PLLSFEyfbHhm5-Z5PLgAbvPSkfCcWN0-BF.html 320kbps MP3 Download Link drive.google.com/file/d/1iFq4T5RRTheuHooiyXt1Lfr1m5Fe7U-Z/view?usp=sharin...
ආරාධනා දෑසේ - Aradhana Dase - ශිරාන් - Shiran
มุมมอง 7904 ปีที่แล้ว
ආරාධනා දෑසේ - ශිරාන් ගේ සොයාගැනීමට අපහසු ගීත ඇල්බමයක් වන මා මියුලැසියේ කැසට් පටයෙන්. භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ. TH-cam Playlist th-cam.com/play/PLLSFEyfbHhm5-Z5PLgAbvPSkfCcWN0-BF.html 320kbps MP3 Download Link drive.google.com/file/d/1iFq4T5RRTheuHooiyXt1Lfr1m5Fe7U-Z/view?usp=sharin...
සුරඟන වාගේ - Surangana wage - ශිරාන් - Shiran
มุมมอง 9814 ปีที่แล้ว
සුරඟන වාගේ - ශිරාන් ගේ සොයාගැනීමට අපහසු ගීත ඇල්බමයක් වන මා මියුලැසියේ කැසට් පටයෙන් භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ. TH-cam Playlist th-cam.com/play/PLLSFEyfbHhm5-Z5PLgAbvPSkfCcWN0-BF.html 320kbps MP3 Download Link drive.google.com/file/d/1iFq4T5RRTheuHooiyXt1Lfr1m5Fe7U-Z/view?usp=sharing ...
ජීවිතේට කාටවත්ම - Jeevitheta Katawathma - උරේෂා රවිහාරි - Uresha Ravihari
มุมมอง 18K4 ปีที่แล้ว
ජීවිතේට කාටවත්ම - උරේෂා රවිහාරි ගේ සිතින් මං ආදරෙයි කැසට්පටයෙන් යුග ගායනා - ජයන්ත දිසානායක සංගීතය - රන්ජිත් ඩයස්/ ලාල් තේනබදු නාද ශික්ෂණය - රවී ප්‍රනාන්දු / චන්ද්‍රලාල් ෆොන්සේකා. බෙදාහැරීම - නිල්වලා Playback Device - SONY XO-5 Recording - Wasanga Ama ගීත ඇල්බමය ඔබට th-cam.com/play/PLLSFEyfbHhm7QMaDMG9pHg9cL1IN2lu7t.html මෙතනින් රස විඳින්න පුළුවන්. භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පට...
දෑතේ බැඳි දෑතයි - Daathe Bandi Daathayi - උරේෂා රවිහාරි - Uresha Ravihari
มุมมอง 3.1K4 ปีที่แล้ว
දෑතේ බැඳි දෑතයි - උරේෂා රවිහාරි ගේ සිතින් මං ආදරෙයි කැසට්පටයෙන් යුග ගායනා - ජයන්ත දිසානායක සංගීතය - රන්ජිත් ඩයස්/ ලාල් තේනබදු නාද ශික්ෂණය - රවී ප්‍රනාන්දු / චන්ද්‍රලාල් ෆොන්සේකා. බෙදාහැරීම - නිල්වලා Playback Device - SONY XO-5 Recording - Wasanga Ama ගීත ඇල්බමය ඔබට th-cam.com/play/PLLSFEyfbHhm7QMaDMG9pHg9cL1IN2lu7t.html මෙතනින් රස විඳින්න පුළුවන්. භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පට...
ආදරයක් හින්දා - Adarayak Hinda - උරේෂා රවිහාරි - Uresha Ravihari
มุมมอง 6K4 ปีที่แล้ว
ආදරයක් හින්දා - උරේෂා රවිහාරි ගේ සිතින් මං ආදරෙයි කැසට්පටයෙන් යුග ගායනා - ජයන්ත දිසානායක සංගීතය - රන්ජිත් ඩයස්/ ලාල් තේනබදු නාද ශික්ෂණය - රවී ප්‍රනාන්දු / චන්ද්‍රලාල් ෆොන්සේකා. බෙදාහැරීම - නිල්වලා Playback Device - SONY XO-5 Recording - Wasanga Ama ගීත ඇල්බමය ඔබට th-cam.com/play/PLLSFEyfbHhm7QMaDMG9pHg9cL1IN2lu7t.html මෙතනින් රස විඳින්න පුළුවන්. භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල...
සිතින් මම ආදරෙයි - Sithin Mama Adariyi - උරේෂා රවිහාරි - Uresha Ravihari
มุมมอง 11K4 ปีที่แล้ว
ලංවෙන්නම් - උරේෂා රවිහාරි ගේ සිතින් මං ආදරෙයි කැසට්පටයෙන් යුග ගායනා - ජයන්ත දිසානායක සංගීතය - රන්ජිත් ඩයස්/ ලාල් තේනබදු නාද ශික්ෂණය - රවී ප්‍රනාන්දු / චන්ද්‍රලාල් ෆොන්සේකා. බෙදාහැරීම - නිල්වලා Playback Device - SONY XO-5 Recording - Wasanga Ama ගීත ඇල්බමය ඔබට th-cam.com/play/PLLSFEyfbHhm7QMaDMG9pHg9cL1IN2lu7t.html මෙතනින් රස විඳින්න පුළුවන්. භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති...
ඕ ප්‍රියා ප්‍රියා - O Priya Priya - උරේෂා රවිහාරි - Uresha Ravihari
มุมมอง 4.4K4 ปีที่แล้ว
ඕ ප්‍රියා ප්‍රියා - උරේෂා රවිහාරි ගේ සිතින් මං ආදරෙයි කැසට්පටයෙන් යුග ගායනා - ජයන්ත දිසානායක සංගීතය - රන්ජිත් ඩයස්/ ලාල් තේනබදු නාද ශික්ෂණය - රවී ප්‍රනාන්දු / චන්ද්‍රලාල් ෆොන්සේකා. බෙදාහැරීම - නිල්වලා Playback Device - SONY XO-5 Recording - Wasanga Ama ගීත ඇල්බමය ඔබට th-cam.com/play/PLLSFEyfbHhm7QMaDMG9pHg9cL1IN2lu7t.html මෙතනින් රස විඳින්න පුළුවන්. භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් ...
ආදර සිහින ලොවේ - Adara Sihina Lowe - උරේෂා රවිහාරි - Uresha Ravihari
มุมมอง 13K4 ปีที่แล้ว
ආදර සිහින ලොවේ - Adara Sihina Lowe - උරේෂා රවිහාරි - Uresha Ravihari
ලංවෙන්නම් - Lanwennam - උරේෂා රවිහාරි - Uresha Ravihari
มุมมอง 6K4 ปีที่แล้ว
ලංවෙන්නම් - Lanwennam - උරේෂා රවිහාරි - Uresha Ravihari
ඇවිලේවී හදේ සෝ ගින්න -Avilevi Hade - උරේෂා රවිහාරි - Uresha Ravihari
มุมมอง 15K4 ปีที่แล้ว
ඇවිලේවී හදේ සෝ ගින්න -Avilevi Hade - උරේෂා රවිහාරි - Uresha Ravihari
දුක් දීලා හඬවාලා - Dhuk Deela Handawala - උරේෂා රවිහාරි - Uresha Ravihari
มุมมอง 10K4 ปีที่แล้ว
දුක් දීලා හඬවාලා - Dhuk Deela Handawala - උරේෂා රවිහාරි - Uresha Ravihari
හදවතින් මං ආදරෙයි - Hadawathin Man Adareyi - උරේෂා රවිහාරි - Uresha Ravihari
มุมมอง 41K4 ปีที่แล้ว
හදවතින් මං ආදරෙයි - Hadawathin Man Adareyi - උරේෂා රවිහාරි - Uresha Ravihari
බජාර් එකේ මෛත්‍රී (පිට මැද්දේ මකර රූපෙ) - නිහාල් නෙල්සන්
มุมมอง 3734 ปีที่แล้ว
බජාර් එකේ මෛත්‍රී (පිට මැද්දේ මකර රූපෙ) - නිහාල් නෙල්සන්
මොරටු පුරෙන් - නිහාල් නෙල්සන්
มุมมอง 4054 ปีที่แล้ว
මොරටු පුරෙන් - නිහාල් නෙල්සන්
රන්තරු පායන විට - නිහාල් නෙල්සන්
มุมมอง 2634 ปีที่แล้ว
රන්තරු පායන විට - නිහාල් නෙල්සන්
ලස්සනට ලොවේ හිටියොත් - නිහාල් නෙල්සන්
มุมมอง 2234 ปีที่แล้ว
ලස්සනට ලොවේ හිටියොත් - නිහාල් නෙල්සන්
සිනමාවට වුන දේ (පොල් අඩි ගහල) - නිහාල් නෙල්සන්
มุมมอง 2994 ปีที่แล้ว
සිනමාවට වුන දේ (පොල් අඩි ගහල) - නිහාල් නෙල්සන්
අපි නම් හිඟාකන්නේ නෑ (සුදුසු අයගේ හම යනකොට) - නිහාල් නෙල්සන්
มุมมอง 5994 ปีที่แล้ว
අපි නම් හිඟාකන්නේ නෑ (සුදුසු අයගේ හම යනකොට) - නිහාල් නෙල්සන්
මොනවද කියන්නේ (දෙකොන හතරකොන) - නිහාල් නෙල්සන්
มุมมอง 1964 ปีที่แล้ว
මොනවද කියන්නේ (දෙකොන හතරකොන) - නිහාල් නෙල්සන්
බජාර් එකෙන් ලියුමක් (සීල් කරලා මුද්දරේක) - නිහාල් නෙල්සන්
มุมมอง 3574 ปีที่แล้ว
බජාර් එකෙන් ලියුමක් (සීල් කරලා මුද්දරේක) - නිහාල් නෙල්සන්
සිංගප්පූරු පැංචා - නිහාල් නෙල්සන්
มุมมอง 2124 ปีที่แล้ว
සිංගප්පූරු පැංචා - නිහාල් නෙල්සන්
ගොරෝං කි - රුවන් ශ්‍රීලාල් - Goron Ki - disco dancer - Ruwan Srilal
มุมมอง 22K4 ปีที่แล้ว
ගොරෝං කි - රුවන් ශ්‍රීලාල් - Goron Ki - disco dancer - Ruwan Srilal

ความคิดเห็น

  • @laksirisudasinghe6714
    @laksirisudasinghe6714 4 วันที่ผ่านมา

    මේ ගීතය රචනා කළේ සුනිල් සරුක්කාලි. 89/90 කාලෙ දඹදෙණිය ගුරු විද්‍යාලයේ ගුරු ශිෂ්‍යයන් විදිහට සුනිල් සහ මම සමකාලීන කල්‍යාණ මිත්‍රයන්. සුනිල් සරුක්කාලි අපූරු සොඳුරු කලාකරුවෙක්. ඔහුගේ කාව්‍ය හා ගීත රචනා ඇතැම් විටෙක මානව දයාවෙන් යුතු හදවතේ ගැඹුරුතම පතුලට කිඳා බැස මනෝ භාවයන් ස්පර්ශ කළ ඉතා සොඳුරු හා මටසිලිටි සෞන්දර්යාත්මක ඒවා වූ අතර ඇතැම් ඒවා ඉතා රැඩිකල් විය. පාන කෝඩු හිනා කැරලි කරඬු මල් පෙතේ ගීතය එවන් අපූරු සෞන්දර්යාත්මක භාව ගුණයෙන් යුත් ගීතයකි. මට මතක ලෙසට 80 දශකයේ අග භාගයේ දී ආධුනික ගීත රචකයන් වෙනුවෙන් නන්දා මාල්නියන් විසින් එළි දක්වන ලද " අරලිය ලන්ද " කැසට් පටය සඳහා ඇය විසින් දහස් ගණනාවක් ආධුනික ගීත රචනා අතරින් තෝරාගත් ගීත දොළහ අතරට සුනිල් සරුක්කාලිගේ " රෑට රැයේ......... ගීතය ඇතුළත් වූ අතර පසු අවස්ථාවක නන්දා මාලනීයන් විසින් සුනිල්ගේ මෙම ගීතයද ගායනා කරන ලදී. ත්‍රිකුණාමලය ගෝමරං කඩවල විද්‍යාලයේ සේවය කරන සමයේ. මායිම් ගම්මාන ලෙස එම ප්‍රදේශවල දරුවන් අත්විඳි කටුක දුක් වේදනාවන් ඔහුගේ මෙම ගී පද රචනාවට වස්තු බීජයක් සපයන්නට ඇතැයි සිතමි.

  • @deepachandani9153
    @deepachandani9153 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @deepachandani9153
    @deepachandani9153 6 วันที่ผ่านมา

    Supiri sons

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 15 วันที่ผ่านมา

    ❤superb

  • @eshandissanayake6772
    @eshandissanayake6772 19 วันที่ผ่านมา

    Full album plzzzz❤❤❤❤😢😢😢

  • @nipuwa5869
    @nipuwa5869 28 วันที่ผ่านมา

    Sunflower සංගීතයට මේ සින්දුව ගැලපෙන්නේ නෑ, සින්දුව කෑවා😢

  • @DilhanDhananjaya
    @DilhanDhananjaya 29 วันที่ผ่านมา

    kolla kawda 🙄

  • @sanjayamalwalage6348
    @sanjayamalwalage6348 หลายเดือนก่อน

    ඉස්සර දවල්ට ගෙවල් වල ඇහුන සින්දු එ කාලේ කොයිතරම් සුන්දරද 😢

  • @manjumalidu5276
    @manjumalidu5276 หลายเดือนก่อน

    👍

  • @TNilanthi
    @TNilanthi หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @gangulsammana5159
    @gangulsammana5159 หลายเดือนก่อน

    ❤❤❤❤❤👍👍👍👍🙏🏼🙏🏼🙏🏼

  • @Delani-ss2em
    @Delani-ss2em หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwanchinthaka81
    @nuwanchinthaka81 หลายเดือนก่อน

    ❤❤❤

  • @Delani-ss2em
    @Delani-ss2em 2 หลายเดือนก่อน

    Uresha rawihari kiyanne supirima gaikavak❤❤❤❤❤❤❤

  • @KasunGamage-v1j
    @KasunGamage-v1j 2 หลายเดือนก่อน

    මං අහනෝ බන්❤❤❤❤❤

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chamindajayasiri4463
    @chamindajayasiri4463 2 หลายเดือนก่อน

    එක්ටැම්ගේ චිත්‍ර පටියේ එන සිංදුව..ඒ ජවනිකාවත් එක්ක මේ සිංදුව අහලා බලන්න. මාරයි..

  • @n.p.kumara409
    @n.p.kumara409 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @Katubedda
    @Katubedda 2 หลายเดือนก่อน

    Niyamai ගොඩක් අර්ථවත් ගීතයක්

  • @Katubedda
    @Katubedda 2 หลายเดือนก่อน

    මෙම ගැසට් පටය නිකුත් වන්නේ 2002.01.01 මගේ මතකය හැටියට den මෙම ගීත වලියට අවුරුදු 22i මාස 8k විතර වෙනවා

  • @Delani-ss2em
    @Delani-ss2em 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤mama harima asai me sinduwata❤❤❤❤❤

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161 3 หลายเดือนก่อน

    Beautiful song ❤❤

  • @Travelselect
    @Travelselect 3 หลายเดือนก่อน

    2024.08.07

  • @asanganimali
    @asanganimali 3 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤❤❤❤

  • @aselaravin-te9vz
    @aselaravin-te9vz 3 หลายเดือนก่อน

    Sanam Sangdil Sanam

  • @gsayesh
    @gsayesh 3 หลายเดือนก่อน

    සිංදු නම් සිංදුල, නිතර කනේ දෝංකාර දෙන සිංදු... අපි පොඩිවුන් කාලේ සිංදුවක තේරුමවත් නොදන්න කාලේ ඇහුන ලස්සන සිංදු... කියන්න සතුටුයි අපි , අපේ වැඩිමල් පරම්පාරව අතර තමා මේ සිංදු ඇහෙනවා... මේ ලගදී දවසකත් මෙතුමගේ සන්ෆලවර් කැසට් එක බස් කිහිපයකම අහඹු ලෙස අහන්න ලැබුනා... අවුරුදු 40-55 වගේ රියදුරු හා කොන්දොස්තර මහත්තුරු දෙපලක් කතරගම කොළඹ බස් රථයක එක දිගටම කොළඹ ඉදන් වැලිගමටම දාගෙන ආව කනට අමරු නැති ශබ්දෙකින්... පස්සේ කොන්දස්තර මහත්තයත් එක්ක කතා කරද්දි එතුමගේ ලස්සන අත්දැකීමකුත් අහන්න ලැබුන මේ ගීතය හා බැදුනු... ඒ සුන්දර ආදරණීය හදවත් අතර මේ ගීත ඇහෙනවා එත් අවසනාව ප්‍රියංක රණ්මණ්ඩල මහත්මයා අපි අතරින් වෙන්වා ගිහිනුත් අවුරුදු කිහිපයක් වෙනවා... ඔබතුමාට නිවන් සුව!

  • @lanefast747
    @lanefast747 3 หลายเดือนก่อน

    අවුරුදු ගානක් හෙව්වා අද හම්බුනේ ❤❤❤❤

  • @asankagayan5661
    @asankagayan5661 4 หลายเดือนก่อน

    Mewageth vendanyak tiyanawa

  • @IsH-bp7gm
    @IsH-bp7gm 4 หลายเดือนก่อน

    ඇයත් නොදන්නිය මමත් නොදැන්නිය 😢 යන පාර ඉතින් අපි කොහොමද හොයන්නේ පාර

  • @arachchicreations5475
    @arachchicreations5475 4 หลายเดือนก่อน

    Disco dancer eke sindu tika hoyala dennko

  • @hesh.neo7788
    @hesh.neo7788 4 หลายเดือนก่อน

    Memories 🤍🌿

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 4 หลายเดือนก่อน

    1963 තිරගතවුන ශිකාරි චිත්‍රපටයට ලතා හා රාෆි ගැයූ "ආගර්මෙ පූචෝ"නම් ගීතයට අනුව මෙම ගීතය නිර්මාණයවී ඇත. සංගීතය G. S. කොහිලි ය. කොහිලි, ඕ. පී. නය්යාර් ගේ චිත්‍රපට රාශියක සහාය සංගීත අධ්‍යක්ෂ ලෙස කටයුතු කල අයෙකි.

  • @LakmalSaminda-p9b
    @LakmalSaminda-p9b 4 หลายเดือนก่อน

    😥😥😥🔥🔥🔥❤️❤️❤️🥰🥰🥰

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 4 หลายเดือนก่อน

  • @SugathDahampath
    @SugathDahampath 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sachithkumarasinghe4181
    @sachithkumarasinghe4181 4 หลายเดือนก่อน

    අයේ අපේ ජීවිතකාලේ තුල මේ වගේ ලයාන්විත ගායකයෝ බිහිවෙන්නෑ මචන් 😢

  • @sudeshvimukthi8753
    @sudeshvimukthi8753 4 หลายเดือนก่อน

  • @dilanmadusara1630
    @dilanmadusara1630 4 หลายเดือนก่อน

  • @SumalHorawalavithana-kb8pj
    @SumalHorawalavithana-kb8pj 4 หลายเดือนก่อน

    2024 ත් රස විඳිනවා . එදා වගේමයි .

  • @IndunilMuthunayaka-t7w
    @IndunilMuthunayaka-t7w 4 หลายเดือนก่อน

    Oya cassett eka mage laga thibuna

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161 5 หลายเดือนก่อน

    Lassanai sister ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161 5 หลายเดือนก่อน

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161 5 หลายเดือนก่อน

    Any trouble tell me i can stop❤❤❤❤

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161 5 หลายเดือนก่อน

    No need lokuwata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sinhalasindu-3340
    @sinhalasindu-3340 5 หลายเดือนก่อน

    අකුරක් නොදැන වදනක් ගැලපිය හැකිද තනුවක් නැතිව කවිපද ඇමිණිය හැකිද හසරක් නැතිව යන ගමනක් සුබවේද මාව නැතිව දිවි ගෙවන්න බැහැ නේද මාව නැතිව දිවි ගෙවන්න බැහැ නේද

  • @Janakakumara-zj9ym
    @Janakakumara-zj9ym 5 หลายเดือนก่อน

    Ape kale godak aya ada na vikarama kalawak ada bihiwelatiyenne vidinna kiyala kisideyak na satiyen anawa masekin ayala hoyannath na sinduth na

  • @Janakakumara-zj9ym
    @Janakakumara-zj9ym 5 หลายเดือนก่อน

    Ahata kadulak anawa hada aheddi apith a ateteta nikamma yanawa ibetama

  • @sinhalasindu-3340
    @sinhalasindu-3340 5 หลายเดือนก่อน

    කඳුලක් ලෙසින් දෝ සුසුමක් ලෙසින් දෝ සමුගෙන යන්නේ මගේ ලොවින් මා කල වරදට සමාව දෙන්නට ඔබ සිත මැලිවීදෝ

  • @nimeshmadhawa5182
    @nimeshmadhawa5182 5 หลายเดือนก่อน

    ♥️♥️

  • @jayasundarabandara3461
    @jayasundarabandara3461 5 หลายเดือนก่อน

    ඒදා වගේම අදත් අහනවා...