Tutor LK
Tutor LK
  • 42
  • 91 731

วีดีโอ

After O/L මොකද කරන්නේ???
มุมมอง 1.9K7 หลายเดือนก่อน
After O/L මොකද කරන්නේ???
O/L Maths Work plan
มุมมอง 7K7 หลายเดือนก่อน
වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න පුතා. කියලා තියන දේ තේරුම්ගන්න. ලොකු ලොකු වැඩ දාන්න ගිහිල්ලා තියන ටිකත් නැති කරගන්න එපා. 1. අද දවස ඇතුලත නොසැලකිල්ලෙන් නැති උන ලකුණු ටික සැලකිලිමත්ව එකතු කරගන්න. 2. දවස් ගාණකට පස්සේ ගණිතයට අවධානය දෙන හින්දා හොදට පුලුවන් දේවලුත් අමතක වෙලා ඇති. ඒ නිසා ඒ දේවලුත් හොදට මතක් කරගන්න. 3. අතාරින්න කියලා හිතාගෙන හිටපු දේවල් වලටත් පොඩ්ඩක් (පැය 2ක් 3ක් ) අවධානය දෙන්න මොකද ඔයා අත...
විද්‍යාව පේපර් එක ගැන අදහසක්.
มุมมอง 7K7 หลายเดือนก่อน
තව A 4ක් ඉතුරු වෙලා තියනවා පුතා. ඒ නිසා පහුගිය දේවල් අමතක කරලා අනාගතය වෙනුවෙන් වැඩ කරන්න ❤️💯
O/L Paper Leak ? | O/L Exam | English Paper
มุมมอง 7K7 หลายเดือนก่อน
දරුවනේ නොමග යන්න එපා. බොරුවට කලබල වෙන්න එප.ඔබට කලබල වෙන්න තරම් කිසිම දෙයක් තවම වෙලා නැහැ.ඔබේ වැඩ ටික ඔබ හොදට කරගෙන යන්න. අවධානය වැඩ කෙරෙහිම තියාගන්න.
විද්‍යාව අනුමාන | O/L Science
มุมมอง 7377 หลายเดือนก่อน
මෙම වීඩියෝවේ ලබාදෙන සියලුම අනුමාන විශාල පරිශ්‍රමයක ප්‍රතිඵලයකි.එසේම හරිගියත් වැරදුනත් එහි වගකීම මා සතුය. එහි කිසිදු තර්කයක් නොමැත. නමුත් මා සෑම විටම දරුවන්ව දිරිමත් කරනුයේ සමස්ථ විශය නිර්දේශය කෙරෙහි හැකිතාක් තමන්ගේ අවධානය ලබා දෙන ලෙසයි. විද්‍යාව ප්‍රශ්න පත්‍රය තරමක් සංකීර්ණ ප්‍රශ්න පත්‍රයකි. එකම ප්‍රශ්නයක් තුළ A, B, C, D ආදී කොටස් වශයෙන් පාඩම් කිහිපයකම දැනුම පරීක්ෂා කිරීම එහි ලක්ෂණයකි. එමනිසා එ...
Exam motivation | විද්‍යාවට ලෑස්ති වෙන්න!!!
มุมมอง 9467 หลายเดือนก่อน
පුතා මේ වැඩේ අතාරින්න හිතෙනවා නම් හොදට මතකතියාගන්න දැන් ඔයා ගමනෙන් භාගයක් ඇවිත් ඉවරයි... මේ ටික කලා වගේම තම ටිකයි කරන්න තියෙන්නේ ... අම්මා අප්පච්චි වෙනුවෙන් මේ වැඩේ ඉවරයක්ම කරලා දාන්න... හිත හයිය කරගෙන හෙට වැඩේට ලෑස්ති වෙන්න පටන් ගන්න පුතා... ජයෙන් ජයම වෙන්න ඕනේ ❤️
ඉතිහාසය work plan | Exam motivation | Exam Tips
มุมมอง 6K7 หลายเดือนก่อน
ඉතිහාසය work plan | Exam motivation | Exam Tips
සිංහල වලට මෙහෙම ලෑස්ති වෙන්න | O/L Exam Motivation
มุมมอง 13K7 หลายเดือนก่อน
සිංහල වලට මෙහෙම ලෑස්ති වෙන්න | O/L Exam Motivation
Final Exam Motivation
มุมมอง 1.5K7 หลายเดือนก่อน
Final Exam Motivation
O/ L Motivation | මානසිකව වැටුණු අයට | Time management | Science | Maths
มุมมอง 2.8K7 หลายเดือนก่อน
O/ L Motivation | මානසිකව වැටුණු අයට | Time management | Science | Maths
Work plan | O/L ගොඩයන්න | Exam Motivation | O/L A pass | Science | Maths
มุมมอง 10K7 หลายเดือนก่อน
Work plan | O/L ගොඩයන්න | Exam Motivation | O/L A pass | Science | Maths
O/L විද්‍යාව අනුමාන
มุมมอง 1.3K7 หลายเดือนก่อน
පුතා මේ වීඩියෝ එකේ තියන කිසිම දෙයක් අනිවාරෙන්ම විභාගෙට එනවා කියලා දෙයක් නැහැ. බොහෝ විට එන්න පුලුවන් . ඒ නිසා කියල තියන දේවල් වලට වැඩි අවධානය දෙන ගමන් සමස්ථ විශයනිර්දේශයට සූදානම් වෙලා යන්න. ජය ❤️
ගණිතය අනුමාන
มุมมอง 1.2K7 หลายเดือนก่อน
ගණිතය අනුමාන
O/L Mcq Paper | විභාග රහස් | O/L work plan | Science | Maths | Exam Motivation
มุมมอง 7K7 หลายเดือนก่อน
O/L Mcq Paper | විභාග රහස් | O/L work plan | Science | Maths | Exam Motivation
අන්තිම මොහොතේ වැඩ කරන හැටි | O/L | Science | Maths | Exam Motivation | 9A's
มุมมอง 6K7 หลายเดือนก่อน
අන්තිම මොහොතේ වැඩ කරන හැටි | O/L | Science | Maths | Exam Motivation | 9A's
Work Plan for Last 10 days | O/L work plane | exam motivation | A 9ක් ගන්න විදිහ | Science | Maths
มุมมอง 7K7 หลายเดือนก่อน
Work Plan for Last 10 days | O/L work plane | exam motivation | A 9ක් ගන්න විදිහ | Science | Maths
O/L අනුමාන | Maths | Motivation | සා/පෙළ කුප්පිය
มุมมอง 1.7K7 หลายเดือนก่อน
O/L අනුමාන | Maths | Motivation | සා/පෙළ කුප්පිය
9 A 's ගන්නේ කොහොමද | O/L | Science | Maths | Exam motivation
มุมมอง 4.5K7 หลายเดือนก่อน
9 A 's ගන්නේ කොහොමද | O/L | Science | Maths | Exam motivation
A 9ක් ගන්න පුලුවන්ද? | O/L අනුමාන | exam motivation
มุมมอง 4.6K8 หลายเดือนก่อน
A 9ක් ගන්න පුලුවන්ද? | O/L අනුමාන | exam motivation
දස දින සංග්‍රාමය DAY 10
มุมมอง 5910 หลายเดือนก่อน
දස දින සංග්‍රාමය DAY 10
දස දින සංග්‍රාමය DAY 09
มุมมอง 2710 หลายเดือนก่อน
දස දින සංග්‍රාමය DAY 09
දස දින සංග්‍රාමය DAY 08
มุมมอง 3210 หลายเดือนก่อน
දස දින සංග්‍රාමය DAY 08
දස දින සංග්‍රාමය DAY 07
มุมมอง 2810 หลายเดือนก่อน
දස දින සංග්‍රාමය DAY 07
දස දින සංග්‍රාමය DAY 06
มุมมอง 4011 หลายเดือนก่อน
දස දින සංග්‍රාමය DAY 06
දස දින සංග්‍රාමය DAY 05
มุมมอง 4211 หลายเดือนก่อน
දස දින සංග්‍රාමය DAY 05
දස දින සංග්‍රාමය DAY 04
มุมมอง 3511 หลายเดือนก่อน
දස දින සංග්‍රාමය DAY 04
දස දින සංග්‍රාමය DAY 03
มุมมอง 5611 หลายเดือนก่อน
දස දින සංග්‍රාමය DAY 03
දස දින සංග්‍රාමය Day 02
มุมมอง 5911 หลายเดือนก่อน
දස දින සංග්‍රාමය Day 02
දස දින සංග්‍රාමය Day 01
มุมมอง 14511 หลายเดือนก่อน
දස දින සංග්‍රාමය Day 01

ความคิดเห็น

  • @pansilunadun979
    @pansilunadun979 2 วันที่ผ่านมา

    💓💓

  • @TishinKawishka
    @TishinKawishka 3 หลายเดือนก่อน

    Keep it up🎉❤

  • @AmandaPawani-og9xu
    @AmandaPawani-og9xu 4 หลายเดือนก่อน

    Math අනිවාර්යයෙන්ම ගෙමක් ගාහනවාමයි.

  • @booktokswithmalshi
    @booktokswithmalshi 6 หลายเดือนก่อน

    All the best malli 🤍🎉

  • @booktokswithmalshi
    @booktokswithmalshi 6 หลายเดือนก่อน

    ❤❤❤❤🤍🤍🤍🤍

  • @akalankakawshalya7482
    @akalankakawshalya7482 6 หลายเดือนก่อน

    🔥🔥

  • @BeastBB222
    @BeastBB222 6 หลายเดือนก่อน

  • @KOONAYA-hc4cy
    @KOONAYA-hc4cy 6 หลายเดือนก่อน

    Good job ayya🎉

  • @SamanWeerakon
    @SamanWeerakon 7 หลายเดือนก่อน

    Sir A/l වලට ඉස්කෝලේ පටන් ගත්තම අනිවාර්යෙන් යන්න ඕනි ද.. Result ආවහම අපි කැමති ඉස්කෝලේ ට ගිහින් a/l කරන්න බැරි වෙයි ද

  • @malithaperera1397
    @malithaperera1397 7 หลายเดือนก่อน

    ගණන් වලට s eka දෙන්නේ කියෙන්ද sir

  • @MRS.JEON-girl7
    @MRS.JEON-girl7 7 หลายเดือนก่อน

    Sir mt A7k thiyei hebei Mt maths shuwar neh sir😢man mokda karanne,man hithan inne aye karanna 😢

  • @Saragunawardana
    @Saragunawardana 7 หลายเดือนก่อน

    Sir commerce ekka It karana eka hodai da

  • @sanjanakaveesha6808
    @sanjanakaveesha6808 7 หลายเดือนก่อน

    විෂයන් තෝරගන්නකොට එන ගැටලු හදාගන්න එක ගැන වීඩියෝ එකක් කරන්නකො sir❤❤

    • @TutorLK-mh9hl
      @TutorLK-mh9hl 7 หลายเดือนก่อน

      තව චුට්ටක් පැහැදිලි කරන්න ...මට කියලා තියන එක පැහැදිලි මදියි... මොනවද ආපු ගැටලු කියන්නකෝ

  • @thechallange8705
    @thechallange8705 7 หลายเดือนก่อน

    Januda ayya Anande debeting team eke iddi mamath debeting society eke hitiya❤

  • @MASMalkanthi-xh3ki
    @MASMalkanthi-xh3ki 7 หลายเดือนก่อน

    God bless you putha

  • @AR3lllllllllllllllllllll
    @AR3lllllllllllllllllllll 7 หลายเดือนก่อน

    Sir a/l teacher kenekda wenna

    • @TutorLK-mh9hl
      @TutorLK-mh9hl 7 หลายเดือนก่อน

      බලමු 😂 ඒකට තව කල් තියනවා❤

  • @kanishkakanishka9658
    @kanishkakanishka9658 7 หลายเดือนก่อน

    Sir man teck karani nada😢

  • @rashmigunawardhana128
    @rashmigunawardhana128 7 หลายเดือนก่อน

    Low කරන්න කැමති දරුවෙකුට ඒයන පාර, තෝරාගන්න ඕන හොද විශයන් මොනවාද කියන්න plz

    • @TutorLK-mh9hl
      @TutorLK-mh9hl 7 หลายเดือนก่อน

      Law කියන්නේ පොදු විශයධාරාව යටතේ විශ්ව විද්‍යාල ප්‍රවේශය තියන course එකක්...ඒ නිසා මට කියන්න A/L කරන්නේ Art වලින්ද කියලා... මොකද සමහරු maths , commerce කරලත් law යනවා

  • @rashmigunawardhana128
    @rashmigunawardhana128 7 หลายเดือนก่อน

    Sir, low karanna karanna one vihayan monawada it nam one.

    • @TutorLK-mh9hl
      @TutorLK-mh9hl 7 หลายเดือนก่อน

      IT එක්ක ඔයා කරන stream එක මොකද්ද ?? Art da??

  • @tharanganirukshika2269
    @tharanganirukshika2269 7 หลายเดือนก่อน

    Sir softwear engineer wenna A/l subjects maths karaddi chemistry onmd ,e wenuwta it krnn barid

    • @TutorLK-mh9hl
      @TutorLK-mh9hl 7 หลายเดือนก่อน

      IT කරන්න පුලුවන්... හැබැයි A/L වලට it කරන එකේ පොඩි පොඩි ගැටලුටිකක් තියනවා මං ඒක ගැන වීඩියෝ එකක් කරන්නම්❤

  • @Piumi-y5o
    @Piumi-y5o 7 หลายเดือนก่อน

    Sir tek karanda vidiyavai gananui Anivaren oneda vidiyava fel unoth ilaga para dennam kiyala karanda berida Ane kiyandako sri

    • @TutorLK-mh9hl
      @TutorLK-mh9hl 7 หลายเดือนก่อน

      ඒක ඉස්කෝලෙත් එක්ක කතා කරගන්න ඕනේ... පුලුවන්වෙයි❤

  • @Piumi-y5o
    @Piumi-y5o 7 หลายเดือนก่อน

    Ane sri vidiyavata s lakunu kiyen devida

    • @TutorLK-mh9hl
      @TutorLK-mh9hl 7 หลายเดือนก่อน

      35ට වඩා නම් ටිකක් අඩු වෙයි... හරියටම කියන්න බැහැ ඉතිං🥲💔

  • @kaveeshavihangika2899
    @kaveeshavihangika2899 7 หลายเดือนก่อน

    සර්ගෙ ප්‍රාර්ථනාව ඉටු වේවා🙏 😊❤

  • @madushiisurika1548
    @madushiisurika1548 7 หลายเดือนก่อน

    Sir maths wla S , C kiyen wge dewid

    • @TutorLK-mh9hl
      @TutorLK-mh9hl 7 หลายเดือนก่อน

      කියන්න බැහැ... හැබැයි ටිකක් අඩු වෙයි

  • @MadhuGamage-ty6bp
    @MadhuGamage-ty6bp 7 หลายเดือนก่อน

    Sir puluwan nam A/L walata wishayan thora ganima saha e thora ganna wishayan sambanda rakiya gana vedio ekak karanna

    • @TutorLK-mh9hl
      @TutorLK-mh9hl 7 หลายเดือนก่อน

      කරන්නම්...හැබැයි එක වීඩියෝ එකකින් නම් කියලා ඉවරකරන්න අමාරු වෙයි

    • @MadhuGamage-ty6bp
      @MadhuGamage-ty6bp 7 หลายเดือนก่อน

      Thank you sir,

  • @user-zz3sc7mh6k
    @user-zz3sc7mh6k 7 หลายเดือนก่อน

    ahamben hambuna watina channel ekak..

  • @GamunuPuspakumara
    @GamunuPuspakumara 7 หลายเดือนก่อน

    සර් මගේ ඉස්කොලේ Sucience නෑ නේ සර්

    • @TutorLK-mh9hl
      @TutorLK-mh9hl 7 หลายเดือนก่อน

      එහෙනම් ඔයාගේ O/L result එක හොදනම් science තියන ඉස්කෝලෙකට යන්න පුලුවන්... එතකං science තියන ඉස්කෝලෙක ඔයාට ඉගනගන්න පුලුවන් විදිහට වැඩපිළිවෙළ හදයි රජයෙන්... ඒක ගැන තාම හරියටම නිවේදනයක් නිකුත් කරලා නැහැ.

  • @IsharaIshara-e1y
    @IsharaIshara-e1y 7 หลายเดือนก่อน

    Sri art වල Z core වැඩි විෂයන් මොනවද

    • @TutorLK-mh9hl
      @TutorLK-mh9hl 7 หลายเดือนก่อน

      මං z එක ගැන වීඩියෝ එකක් කරන්නම්... Art වල Z එක ගැන හිතනවට වඩා ඒ subject වලින් කරන්න පුලුවන් ඩිග්‍රී ගැන හිතලා තීරණය කරන්න.

  • @gimhanharsha3984
    @gimhanharsha3984 7 หลายเดือนก่อน

    Sir ape iskole idl tiyenne😮

  • @Palaw245
    @Palaw245 7 หลายเดือนก่อน

    Sir man Political History Logic karnna inne Sir mata law yanna one mata A6kta wada thiyei Me subject hodaida sir ❤❤❤

    • @TutorLK-mh9hl
      @TutorLK-mh9hl 7 หลายเดือนก่อน

      හොදයි ❤

  • @escpss1104
    @escpss1104 7 หลายเดือนก่อน

    Sir Mathsawalata C denne 50n da 55n da

    • @TutorLK-mh9hl
      @TutorLK-mh9hl 7 หลายเดือนก่อน

      ඒක ටිකක් එහෙ මෙහෙ වෙනවා හැම අවුරුද්දකම... හරියටම කියන්න අමාරුයි

    • @escpss1104
      @escpss1104 7 หลายเดือนก่อน

      @@TutorLK-mh9hl hari sir

  • @MasterRizman
    @MasterRizman 7 หลายเดือนก่อน

    What happened if i fail inly sinhala and maths but pass other all subject i can do al

    • @TutorLK-mh9hl
      @TutorLK-mh9hl 7 หลายเดือนก่อน

      You can... but you should discuss it with your school ... Because there are some rules ...

  • @rumaeditz4776
    @rumaeditz4776 7 หลายเดือนก่อน

    Sir A8 B1 k awoth tech walata anandeta yanna puluwan da

    • @TutorLK-mh9hl
      @TutorLK-mh9hl 7 หลายเดือนก่อน

      අපෝ පුලුවන්❤

  • @rumaeditz4776
    @rumaeditz4776 7 หลายเดือนก่อน

    Mata witharada science walata wada English amaru une 😢. Science nm yantham A ekak wath ei

  • @menukalakshan5985
    @menukalakshan5985 7 หลายเดือนก่อน

    Godak wadagath video ekk

  • @SubashiniindunilIndunil
    @SubashiniindunilIndunil 7 หลายเดือนก่อน

    Sir O/L fail nam A/L thoragaththu විෂයta ලකුණු adunam මොකද karanne

    • @Pixeelated
      @Pixeelated 7 หลายเดือนก่อน

      U can retry that needed subject only

    • @TutorLK-mh9hl
      @TutorLK-mh9hl 7 หลายเดือนก่อน

      ඉස්කෝලෙත් එක්ක කතා කරන්න. ඔයාට ආයේ ඒ subject එක කරලා දෙන්නම් කියලා A/L කරන්න පුලුවන් ❤

  • @J.vdishanThakshila
    @J.vdishanThakshila 7 หลายเดือนก่อน

    sar A/l walata thiyena vishayan gana hadinwimak karanna ko

    • @TutorLK-mh9hl
      @TutorLK-mh9hl 7 หลายเดือนก่อน

      කරන්නම්

  • @majanakadayanga5421
    @majanakadayanga5421 7 หลายเดือนก่อน

    Thanks

  • @DeshithaNuwan-vp8jc
    @DeshithaNuwan-vp8jc 7 หลายเดือนก่อน

    😇

  • @dasun7953
    @dasun7953 7 หลายเดือนก่อน

    Ol math ekka ICT karana eka amaruida sir

    • @TutorLK-mh9hl
      @TutorLK-mh9hl 7 หลายเดือนก่อน

      O/L ද?? A/L ද??

  • @SubashiniindunilIndunil
    @SubashiniindunilIndunil 7 หลายเดือนก่อน

    Palaweni coment ekamagen

  • @panchayt8606
    @panchayt8606 7 หลายเดือนก่อน

    අනේ සර් අපි හොදට ම පාඩම් කරල ගියේ අසාධාරණ ය්.

  • @panchayt8606
    @panchayt8606 7 หลายเดือนก่อน

    මම ගියේ ඒ සාමාර්ථයක් හිතාගෙන 😢😢.ඒත් s එකක් තමයි .dan නම 😂

  • @Malindu-e4m
    @Malindu-e4m 7 หลายเดือนก่อน

    Matath Science wala MCQ 20i ne

  • @KavindiBodhikotuwa
    @KavindiBodhikotuwa 7 หลายเดือนก่อน

    Sir mata anthima term eke co thibbe mata Ak ganna puluwan weida sir 😢

  • @rkvideos7209
    @rkvideos7209 7 หลายเดือนก่อน

    Ay sir 2007 mehema

  • @SadiniBandara-zs8pl
    @SadiniBandara-zs8pl 7 หลายเดือนก่อน

    Enne naha kiyapu ewath dalane 🙂

  • @rgronwalpita6032
    @rgronwalpita6032 7 หลายเดือนก่อน

    Maths...... pending 🙂😌