- 44
- 481 708
Travel Stories
Sri Lanka
เข้าร่วมเมื่อ 9 พ.ค. 2023
පවුලේ අයත් එකත් එක්ක වාහනයක හරි පොදු ප්රවාහන සේවා වලින් හරි සංචාරය කරන්න තැනක්ද ඔයා හොයන්නෙ?
මේ ලස්සන රටේ අපි හැමෝම දන්න ප්රසිද්ධ සංචාරක ස්ථාන වගේම වැඩි පිරිසක් නොදන්න, ඒ වුණාට හිතාගන්නවත් බැරි තරම් ලස්සන තැන් බොහොමයක් තියෙනවා.
අපේ උත්සාහය මේ හැම තැනකටම ගිහින් ඒවායේ සුන්දරත්වය, එෛතිහාසික වටිනාකම සහ අද තත්වය සිනමාත්මක වීඩියෝවකින් අරගෙන එන ගමන්ම, යන්න පුළුවන් පහසුම ගමන් මාර්ග, දුර ප්රමාණ, පොදු ප්රවාහන සේවා පහසුකම් හා අපේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදාගන්න.
වීඩියෝ වල තියෙන දේවල් වලට අමතරව ඔයාට යමක් දැනගන්න ඕනෙ නම් අපිට Comment එකක් දාන්න. අපේ අත්දැකීම් වලින් ඔයාට උදවුවක් වෙන්න අපි බොහොම කැමතියි 😊
සංචාරකයන් විදියට අපිට තියෙන තවත් වගකීමක් ගැනත් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන. ඒ තමයි පරිසරයේ සුන්දරත්වය රැ කගැනීමේ වගකීම.

Top Travel Destination 2024 | Arisimale Beach Sri Lanka
Unveil the Enchanting Arisimale Beach: Your 2024 Travel Escape
Discover the hidden gem of Arisimale Beach, Sri Lanka - a budget-friendly paradise perfect for solo adventurers seeking a unique and unforgettable experience. Nestled along the stunning Sri Lankan coast, just a short distance from the vibrant city of Colombo, this captivating beach boasts pristine sands resembling rice grains, giving it its enchanting name.
Immerse yourself in the tranquility of Arisimale as you soak up the sun, take refreshing dips in the crystal-clear waters, and explore the rich history of this coastal haven. Our video captures the essence of this idyllic location, showcasing its natural beauty and inviting atmosphere.
But Arisimale is just the beginning of your Sri Lankan adventure. This diverse island nation offers something for every traveler. From the ancient ruins of Anuradhapura to the lush tea plantations of Kandy, Sri Lanka promises a cultural and natural experience like no other.
Whether you're seeking relaxation, adventure, or cultural immersion, Sri Lanka welcomes you with open arms. Join us as we inspire you to embark on a solo journey to this captivating country. Subscribe to our channel for more travel inspiration and exclusive destination highlights.
Location - maps.app.goo.gl/wThmPsAhY9z3oxnc7
#SriLanka #Kanneliya #Travel2024 #TravelGuide #TravelTips #TravelVlog #BudgetTravel #TopTravelDestinations #Travel #TravelDestinations2024 #VisitSriLanka

มุมมอง: 45
วีดีโอ
Top Travel Destination 2024 | Haputale Sri Lanka
มุมมอง 655 หลายเดือนก่อน
Are you dreaming of a travel destination in 2024 that offers stunning scenery, a breath of fresh air, and a unique cultural experience? Look no further than Haputale, Sri Lanka! Nestled amidst the verdant mountains roughly 150km southeast of Colombo, this hidden gem is a paradise for budget-conscious travelers and a must-add to any travel itinerary. This travel video will whisk you away on a jo...
Top Travel Destination 2024 | Kanneliya Forest Reserve Sri Lanka
มุมมอง 1575 หลายเดือนก่อน
Calling all adventure seekers and nature enthusiasts! Join us on a captivating journey into the heart of Sri Lanka's biodiverse treasure - Kanneliya Forest Reserve. This travel video isn't your typical tourist trap guide. We're whisking you away to a hidden paradise teeming with vibrant flora, exotic wildlife, and breathtaking landscapes. Kanneliya Forest Reserve: Why It Should Be Your Next Tra...
Top Travel Destination 2024 | Udawalawe Sri Lanka
มุมมอง 675 หลายเดือนก่อน
Dreaming of adventure in 2024? Look no further than Sri Lanka, a top travel destination with something for everyone! This travel video takes you on a journey to Udawalawe, a hidden gem among Sri Lanka's best travel destinations. Whether you're seeking a luxurious retreat or an unforgettable adventure, Udawalawe offers the perfect escape. Our travel vlog unveils the must-see sights and hidden ge...
නිකවැව නාගල රජමහා විහාරය | A Sacred Cave Temple in the Mountains of Sri Lanka
มุมมอง 303ปีที่แล้ว
නිකවැව නාගල රජමහා විහාරය | A Sacred Cave Temple in the Mountains of Sri Lanka
සොඳුරු ගිමන්හල කොස් කැලේ | Kos Kele | Travel Stories
มุมมอง 1.1Kปีที่แล้ว
සොඳුරු ගිමන්හල කොස් කැලේ | Kos Kele | Travel Stories
රහතුන් වැඩසිටි වන සෙනසුන | Most peaceful place in Sri Lanka
มุมมอง 1.3Kปีที่แล้ว
රහතුන් වැඩසිටි වන සෙනසුන | Most peaceful place in Sri Lanka
කොළඹම තියෙන Wetland Park එක | Sri Lanka | Travel Stories
มุมมอง 1.4Kปีที่แล้ว
කොළඹම තියෙන Wetland Park එක | Sri Lanka | Travel Stories
Lost in Paradise | Unveiling Sri Lanka's Enigmatic Waterfall | Travel Snippets
มุมมอง 167ปีที่แล้ว
Lost in Paradise | Unveiling Sri Lanka's Enigmatic Waterfall | Travel Snippets
සුන්දර ගාඩ්මෝර් | Gartmore Waterfall Sri Lanka | Travel Stories
มุมมอง 8Kปีที่แล้ว
සුන්දර ගාඩ්මෝර් | Gartmore Waterfall Sri Lanka | Travel Stories
පාර දිගේ දිය ඇලි සොයා | Waterfalls Sri Lanka | Travel Stories
มุมมอง 8Kปีที่แล้ว
පාර දිගේ දිය ඇලි සොයා | Waterfalls Sri Lanka | Travel Stories
වීසා නැතුව බාලි යමුද | Travel Snippets | Sri Lanka
มุมมอง 279ปีที่แล้ว
වීසා නැතුව බාලි යමුද | Travel Snippets | Sri Lanka
හුම්මානේ ඔබ නොදුටු පැත්ත | Hummanaya Sri Lanka | Travel Snippets
มุมมอง 690ปีที่แล้ว
හුම්මානේ ඔබ නොදුටු පැත්ත | Hummanaya Sri Lanka | Travel Snippets
ලිප්ටන්ස් සීට් | Lipton's Seat Sri Lanka | English Tamil Subtitles
มุมมอง 4.4Kปีที่แล้ว
ලිප්ටන්ස් සීට් | Lipton's Seat Sri Lanka | English Tamil Subtitles
ඇඩිෂම් බංගලාව | Travel Snippets | Adisham Bungalow Sri Lanka
มุมมอง 2.5Kปีที่แล้ว
ඇඩිෂම් බංගලාව | Travel Snippets | Adisham Bungalow Sri Lanka
වලාකුළු නගරයේ සංචාරය | හපුතලේ | Haputale Sri Lanka | Travel Stories
มุมมอง 42Kปีที่แล้ว
වලාකුළු නගරයේ සංචාරය | හපුතලේ | Haputale Sri Lanka | Travel Stories
❤
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏
❤
අහම්බෙන් බලන්න ලැබුණ Video එකක්. Comment එකක් දාන්න හිතුනෙ information ඉතාම හොඳට Video එකට එකතු කරලා තියෙනවා. බලන ඕනේ කෙනෙක්ට වටිනවා ඒ තොරතුරු. මේ වගේ වැදගත් දේවල් එක්ක Video හරිම අඩුයි. Great channel 💐
බොහොම ස්තුතියි බලලා එකකුත් දැම්මට 😊
ඒකනම් ඇත්ත..,තවත් මේ වගේ videos කරන්න...❤
👌🏻👍❤ A creative videographer . Thank you.
Thanks a lot 😊
Oya waththa akkara 1000k panadure h c soisaa mahathage sirimawo methiniya rajayata paraa gaththaa oita waa lassanai 1970 wedi parawal hera bangalaawak thibunaa
Wow❤
❤️❤️❤️
Bambarakanda ticket counter eka gawata podi bus ekaka yanna puluwanda ??
Dan nam kohomada kiyala hariyatama danne na. Podi bus ekak wage yanna puluwan thathwe thibuna 😊
Supiri vedio ekak..poddk kynnko dnnw nm idalgashinna Idala haputhale t ynn bus,public transport ndd kyl
Thank you ❤️ Bus thiyenawada kiyala nam hariyatama danne na. Api train ekema thamai ayeth haputhaleta giye 😊
Oyala mulinm haputhale monahrii balaad idalgashinna t gye? Balapu piliwela?
Bambarakanda, Adisham Bungalow balala thamai Idalgashinna giye. Apahu awith next day Lipton's Seat giya
ලස්සනයි .. දවසක අනිවාර්යයෙන්ම යනවා
බොහොම ස්තූතියි ❤️
❤
❤️❤️❤️
super❤❤❤
Thank you ❤️❤️❤️
❤
❤️❤️❤️
Thanks for good info very well explain..❤
You're welcome 😊❤️
ශාන්තිපුර
Adisham bungalow ekata poya day wala yanna puluwanda
th-cam.com/video/bKxiLu0M1z8/w-d-xo.htmlfeature=shared
මේ වැඩසටහනේ වටිනා කම කියා නිමකල නොහැකිය තවත් වටිනාකම වැඩිවෙනව අවට සිද්ධස්ථාන වල විස්තරත් දෙනවනම් වන්දනා ගමන් වලට පහසුවක්
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට 🙏❤️🙂
අති විශිෂ්ඨයි
බොහොම ස්තූතියි 🙏🙂
Gartmore යද්දි අර පාර දෙපැත්තේ ලස්සන view එක හම්බ වෙන්නේ upper gartmore යද්දිද නැත්තන් ඇල්ල පාමුලට යන පාරද??
දිය ඇල්ලට ගොඩක් කලින් ඒ view එක තියෙන්නෙ. කොහොමත් එතන පහු කරගෙන තමයි යන්නෙ 😊
Gartmore යද්දි අර පාර දෙපැත්තේ ලස්සන view එක හම්බ වෙන්නේ upper gartmore යද්දිද නැත්තන් ඇල්ල පාමුලට යන පාරද??
දිය ඇල්ලට ගොඩක් කලින් තමයි ඒ view එක තියෙන්නෙ. කොහොමත් ඒතන පහු කරන් තමයි යන්නෙ 😊
හපුතලේ video එකේ clip එක්කින් නේද මේ short video එක හැදුවෙ😊❤️ Thank you අක්කෙ මේ video එකට😌❤️ ආසාවෙන් බලන channel එකක්😊 දිගටම කරන් යමු ❤️
Thank you මල්ලි 😊 ඔව් මේක හපුතලේ video එකේ තියෙනව. ඔයා ඉල්ලපු හින්දම තමයි දැම්මෙ. මේ Lipton's Seat යන පාරෙ තියෙන ලස්සන තැනක්. තව videos දානව ඉස්සරහට 🥰
අක්කේ 0:50----0:56 අතර clip එක දාල short video එකක් හදන්ඩකෝ ❤️
Thank you malli ❤️ අනිවාර්යයෙන්ම හදනව 🙂
Nuwar Eliya haputale
❤️❤️❤️
Diyathalawa idan yaddi mulinma ynna one adisham bungalow ekatada nathnam bambarakanda fall ekatada
Adisham Bungalow ekata yanna 😊
Man nam kohe giyath kunu danne na
❤️❤️❤️
Nice place ❤
So true ❤️❤️❤️
මම අවු. 25 ට උඩදි මෙතන යටට බැහැලා බැලුවා. 😂😂😂 වෙගයෙන් රැල ආවම කානුව දිගේ හයියෙන් යනවා එතනට වදින වතුර පාර උඩට වීසි වෙනවා 😂😂😂😂
Ape peththa gammk❤
❤️❤️❤️
♥️♥️♥️
❤️❤️❤️
ඉස්සර යන්න ආසම දැං අකමැතිම තැන් 😔
ඇයි දැන් අකමැති 🤔
@@TravelStories_SL ඉස්සර මගෙ තාත්තා එක්කනේ ගියේ දැන් එයා නැහැ😔
😢😢😢
🤣🤣🤣🤣
Nice. Lots of blessings to Sri lanka and to the world 😮
❤️❤️❤️
Beauti of the Haputhale ❤❤❤
❤️❤️❤️
😂😂
😂
රැල්ල බලලා කියන්නෙ 😂
Ya hodata yana ena kenek wage ralla wadina time eka ges karala kiyanne
අන්වීක්ෂයෙනුත් බැලුවා අත්බූත මිනිසා හොයා ගන්න බැරි උනා 😆😆😆😆😆😆
පිස්සු නැත්නම් ශොක්😊😊😊
Sadu Sadu Sadu Apa Pinwath Swamin Whanseta Mage Namaskara Wewa Ayoubohowewa Nirogi Suwa Labewa 🙏❤🙏❤🙏❤
අපිටනම් මේවා මැජික් නෙමී මේ අපේ ගමනේ බන් රලේ බලලා කියන්න ඇහැකි
oke mahaloku athbutha kamak ne.pissu neththan Sooook