- 10
- 6 448
මාලතී නුඹම විය
Sri Lanka
เข้าร่วมเมื่อ 28 มี.ค. 2024
ඉතින් සමුගෙන යන්න දෙනවද .... - NILAKSHI JEEWANTHI කාව්‍ය නිර්මාණයක්
සිතම කවියක් වෙලා තිබුනා
නුඹේ සෙනෙහස මට ලැබෙද්දී
ගතම සුවයෙන් වෙලී සැලුනා
නුඹේ උරයට හිස තියද්දී
පැතුම නොදැනිම ගිලිහී වැටුනා
නුඹේ වෙනසක් ඉව වැටෙද්දී
නෙතම කඳුළක් රූරා ගැලුනා
නුඹේ අභියස ඇය සිටිද්දී
මගෙන් වරදක් උනාදැයි සිත
තවම හොයනවා රැය ගෙවද්දී
නුඹේන් වෙන්වෙන දිනක් සිහිනෙන්
දුටුව විටදිත් රිදුම් දෙද්දී
අදින් අවසන් අපේ ගමනත් කියා
දැනුනම කඳුළු එද්දී
ඉතින් සමුගෙන යන්න දෙනවද
පුරුදු නලලතේ හාදුවක්දී
නිලක්ෂි ජීවන්ති
නුඹේ සෙනෙහස මට ලැබෙද්දී
ගතම සුවයෙන් වෙලී සැලුනා
නුඹේ උරයට හිස තියද්දී
පැතුම නොදැනිම ගිලිහී වැටුනා
නුඹේ වෙනසක් ඉව වැටෙද්දී
නෙතම කඳුළක් රූරා ගැලුනා
නුඹේ අභියස ඇය සිටිද්දී
මගෙන් වරදක් උනාදැයි සිත
තවම හොයනවා රැය ගෙවද්දී
නුඹේන් වෙන්වෙන දිනක් සිහිනෙන්
දුටුව විටදිත් රිදුම් දෙද්දී
අදින් අවසන් අපේ ගමනත් කියා
දැනුනම කඳුළු එද්දී
ඉතින් සමුගෙන යන්න දෙනවද
පුරුදු නලලතේ හාදුවක්දී
නිලක්ෂි ජීවන්ති
มุมมอง: 431
วีดีโอ
සිතිවිලි නැගෙයි .. හදවත කිති කවාලන - Kaushalya Ranasinghe කාව්‍ය නිර්මාණයක්
มุมมอง 4134 หลายเดือนก่อน
සද දිය දොවා .. සොමි සිසිලස දොවාගෙන උතුරා සුවද .. මද නල හා හමා එන විසිතුරු - දැකුම්කළු දේ එයි කඩා පැන සිතිවිලි නැගෙයි .. හදවත කිති කවාලන ! පෙම්බර කිරිල්ලිය හදවත මිහිරි කළ ළංකර මුව'ග සිප ගන්නට හැකිද ගෙළ පින්බර නිහඩ අවිහිංසක සුවද මල කොච්චර දග ද ... ? නුඹ මා දුටු සිහින වල ! Kaushalya Ranasinghe
ළං වුනේ නුඹටමයි - දැණුනා මට එච්චරට - Nilu Jayaweera කාව්‍ය නිර්මාණයක්
มุมมอง 2K4 หลายเดือนก่อน
ගුලිවෙන්නම් නුඹෙ ලයට නතු කරන් මොහොතකට තුන්සිතම සැනසුනා නුඹෙන් ලද උණුසුමට ළංවෙද්දි තව තවත් ගැහෙයි හද සීරුවට හුස්මකින්වත් දුර නොයා ඉතින් ඉමු අපි එකට දන්නෙ නෑ ආදරේ මන්දා ඇයි මෙච්චරට ළං වුනේ නුඹටමයි දැණුනා මට එච්චරට ඔච්චරයි තිබුනෙ මට දෙන්න නුඹට සන්තකට දෙන්න එපා කඳුළු නම් රත්තරන් නෙත් දෙකට නිලු ජයවීර
හුස්මක් දැනෙන තරමට ලං වුනොත් ඇතී.... - Rasadari Perera කාව්‍ය නිර්මාණයක්
มุมมอง 2K6 หลายเดือนก่อน
රුව දැක ගන්න නෙත වෙහෙසෙයි දන්නවද... කටහඩ ඔබේ හද රිද්මය දන්නවද... රෑ තුන් යමේ දැනෙනා දුක දන්නවද... සිහිනෙන් හරි ඇවිත් මගෙ ලග ඉන්නවද.... දැක දැක නොදැක මෙන් ඉන්නේ කොහොම මම... බල බල ලගට නාවත් ආදරෙයි මම.. හැකි හැම වෙලාවෙම ඔය රුව මවා මම.... සිතු සිතු ලෙසින් සිම්ඹා... පුරවාන පෙම.... ලග නැති වෙලාවට . ලොකු ලොකු කතා ඇතී... එන මුදු ලගම ඇති විට මුව ගොලුව යතී... හදවත ගැහෙන රිද්මය නුඹෙ නමට එතී... සිහිකළ විටත...
හිතෙනවා ඇවිත් මට ඔබෙ ලොවේ නවතින්න - Jinadari Liyanage ( පී එල් තරු නෙතු ) කාව්‍ය නිර්මාණයක්
มุมมอง 3767 หลายเดือนก่อน
සඳැති රෑ පිනි කැකුලු තුරු වදුලු සිප ගන්නෙ තරු රටා මව මවා දුර අහසෙ දිලිසෙන්නෙ ඔබේ මුදු වදන් පෙල දෙසවනම සනසන්නෙ අරුත්සුන් දිවි මගට සැනසුමකි අයදින්නෙ නොගැලපෙන ආදරේ හිමිවෙලා එක්වෙන්න ලැබුනාට හැකි නොවුනි ජීවිතය විඳගන්න සොඳුරු වස්සානයේ වරම් දී හිනැහෙන්න හිතෙනවා ඇවිත් මට ඔබෙ ලොවේ නවතින්න පබැඳුම :- ✍ තරු නෙතු
කඩුපුල් මලක් පිබිදුනි පෙම් හැගුම් බිද - අනෝමා දිල්රුක්ෂි
มุมมอง 4707 หลายเดือนก่อน
හිත යට හීන දාහක් නිදිවරන පැයේ නෙතුලග පෑව ආදරෙ තව මතක තියේ යහනට නැතත් තුරුළුව නිදියන්න රැයේ හදවත විවරවුනෙ සැමදා ඔබට ප්‍රියේ නොදකින නමුදු රුව ඔබගේ සෑම දින සෙනෙහස ලදිමි දුරසිට මගෙ හදට දෙන පපුවට තුරුලු වී ඉන්නට ලගට ගෙන හනිකට එන්න පෙම්බර හිත නොරිදමින උණුසුම් හාදුවක් නළලට තියා අද විමසමු හදවතේ ගැහෙනා හඩෙහි නද අඩවන් දෙනෙත් කියනා රස කතාමැද කඩුපුල් මලක් පිබිදුනි පෙම් හැගුම් බිද පද රචනය - අනෝමා දිල්රුක්ෂි
නුඹේ සෙනෙහස මහමෙරක් - ශ්‍රියාණි විජේනායක කාව්‍ය නිර්මාණයක්
มุมมอง 3018 หลายเดือนก่อน
මහ හුඟක් සෙනෙහස නුඹ ළඟ තියෙන බව දන්නවා ලබන්නට නොහැක මේ භවේ එය හොදටම දන්නවා එනමුදු දරන්නට බැරි තරම් වේදනාවකින් මාහඳ පෙළෙනවා සිතන්නට නොහැක මට ඔබ ගැන ලොවක් මා දෙස බලනවා සිනාසෙන්නට නුඹයි මට වරම් හිමි කලේ හඳකොනේ ළගා වෙන්නට නොහැකි ලෙස කටු අකුල් ඇත හැමතැනේ ඈත් වෙන්නේ කොහෝමද නුඹේ සෙනෙහස මහමෙරක් මට අනේ ඇයිද මෙලෙසින් හමූඋනේ අපි අපිට අප හිම් නැති ලොව අනේ වයස ඉලක්කමක් ඉස්සරහට විමත් අප අතර නොගැලපුමකි එනමුදු...
දෝරෙ ගලනා සෙනෙහෙ - රසිකා ප්‍රියානි අල්විස් කාව්‍ය නිර්මාණයක්
มุมมอง 1168 หลายเดือนก่อน
අනෝරා මහ වැස්සෙ කළඹවයි සිත රහසෙ ඔබෙන් ලද මුදු පහසෙ විඳගන්න මට සිතුසෙ . හද විලම කළඹන්න ඔබෙ තුරුල මට දෙන්න තවත් වැසි වස්සන්න දෙතොල් පෙති සිපගන්න . හිරි වැටෙන සීතලට දඟ කරන තිසරුන්ට ගුලි වෙන්න උණුහුමට බිඳක් තව ඉඩ දෙන්ට . වැහි දියත් පරදන්න හාදු තව වස්සන්න කිටි කිටියෙ ගුලි වෙන්න බෑ තවත් ඉවසන්න . ගිගුම් දෙයි මුලු අහසෙ හැඟුම් පිබිදෙයි රහසෙ සඟවන්නෙ මා කෙලෙසෙ දෝරෙ ගලනා සෙනෙහෙ පද - රසිකා ප්‍රියානි අල්විස්
සුදු කෙල්ලේ... - උපාලි රාජපක්ෂ කාව්‍ය නිර්මාණයක්
มุมมอง 1228 หลายเดือนก่อน
නිදහසේ සිත මායිමේ ඉගිල යන කොට සැනසිල්ලේ ගල ගලා යන සතුට උතුරා දෝර ගලනා ඟගුලැල්ලේ පිනා ඟෙන හිත දසත කඳුකර මී දුමින් පිරි තුරු නිල්ලේ වෙලා ඟෙන නෙතු බැඳුනා වාගෙද සුදු කෙල්ලේ... වංගු වංඟු වහන් වෙනකොට පසුව යන දුම්රිය මඟේ රිංඟු උමඟින් එලි දකින තුරු තනිය දැනුනිද සුදු නඟේ හැංඟු සිතුවිලි දෝර යනවද එවිට නුඹගෙ හද ගැබේ බිංදුවක්වත් අඩු වෙලා නැ නුඹට බැඳි සෙනෙහස මඟේ... ඉගිලෙනා හිත නුඹේ නිරතුරු මඟේ මතකයේ රැඳෙන්නය...
සුුුුනිල දිය දහර නුඹ - ඉනෝකා ප්‍රියංගනී කාව්‍ය නිර්මාණය
มุมมอง 2579 หลายเดือนก่อน
සුුුුනිල දිය දහර නුඹ ... මයෙ විඩා ගත නැහැවු... විශල් රුක් ගොමුව විය... හුස්ම පොද පොවාලවු... මහල් සතරින් නැඟුණ... සදාතන බව කියවු... කලල් මත පිපි දිලුන... පියුම අදරින් පැහැවු... වඳන් මුඳු හරසරකි... සියුම් තැන් රස කරපු... මුඳුන් වුව නිති බැතිනි... ආලයම රඟ දිනපු... හදින් සුව මම විදිමි... මඳින් මඳ කව් ගොතපු... සදන් හෙට හිනැහෙමිනි... අමාවක පිටු වහපු... වන්දනා ගමන් මඟ පේ වෙමින් දැන ගියෙමි... කැන්දනා හ...
අගෙයි බෙහෙවින් ම මාලතිය ට ජය වේවා ...
බෙහෙවින්ම ස්තුතියි ඔබගේ දයාබර ඇගයීමට...... රැදෙන්න නිරතුරු අපේ TH-cam පිටුව සමගින්...❤🥰✌🌹
ඉතාම අගෙයි
බෙහෙවින්ම ස්තුතියි ඔබගේ දයාබර ඇගයීමට...... රැදෙන්න නිරතුරු අපේ TH-cam පිටුව සමගින්...❤🥰✌🌹
හරිම ලස්සන යි අනේ...නිවෙන පද අහුරට මිහිරැති හඩ මුසුව,,,අගෙයි බෙහෙවින් ම මාලතිය ට ජය වේවා ...කිවිඳි පන්හිඳ ට දීගායු,,,❤️
බෙහෙවින්ම ස්තුතියි ඔබගේ දයාබර ඇගයීමට...... රැදෙන්න නිරතුරු අපේ TH-cam පිටුව සමගින්...❤🥰✌🌹
❤❤
සිතිවිලි නැගෙයි හදවත කිති කවාලන හරිම අපූරු පද වැලක්.එයටම ගැලපෙන හඬ මුසුවක් මෙවැනි නිර්මාණයන් ගෙන ඒමට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා!
❤❤❤
හරිම අපුරුයි..සුබ පැතුම්❤❤
අගයමි සීමා නෑ ජය වේවා මාලතිය ...කිවිඳුනි...පන්හිඳේ රසයට මාලතියේ හරසර...🌹❤️
ලස්සනයි ❤️🌹
❤❤❤❤
ලස්සනයි පද ගෙත්තම වගේම ලයාන්විත හඬ මුසුව අපූරුයි සුසංයෝගය ජයවේවා (මාලතී නුඹම විය )❤❤❤❤❤❤
🎉අපූරැයි
ස්තුතියි ගොඩක්❤
❤❤❤
ස්තුතියි බොහොම ❤
හරිම ලස්සන අකුරු....❤️❤️
ස්තුතියි මල්ලි බොහොම ❤️❤️
ගොඩක් ලස්සනයි.නිර්මාණයත් වීඩියෝවත් දෙකම
බොහොම ස්තුතියි ❤
අපුරුයි..සුබ පැතුම් ❤
ඇත්තෙන්ම මාරම ලස්සන යි...හිතාගන්න බෑ ඒ තරම් නැවුම්...ජය වේවා මාලතිය ට ...❤️
ස්තුතියි හදවතින්ම❤
❤❤❤
ස්තුතියි හදවතින්ම මගේ අකුරු වලට දුන් වටිනාකමට..❤️🙏
@@nilujayaweera ඉතිං රැදෙන්න හැමදාම මාලතිය වෙනුවෙන් ...❤️
🥰🥰👍@@inokapriyangani9739
ලස්සනයි නීලූ ..පද ගෙත්තම ජයවේවා පන්හිදට අපුරු හඩන් ගෙත්තම තවත් ලස්සන වෙලා ජයවේවා මාලති නුඹම වියට ❤❤
බොහොම ස්තුතියි❤
අපූරුයි නිර්මාණය සුබ පැතුම්
ස්තුතියි බොහොම❤
ගොඩක් ස්තුතියි ❤
🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳
ස්තූතියි ඔබට සෙනෙහසින්ම....🥰❤👌🌿
මගේ හුස්ම තියෙන ක ආදරය පන පරිස්සම් ඉන්න පන උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා ❤ 🙊 🙊 🙊 🙊
ස්තූතියි ඔබට සෙනෙහසින්ම....🥰❤👌🌿
ලස්සන පබැඳුමක්. එය සවනට ඇසීමෙන් ඇතිවන හැඟීම් ඇත්තටම ආනන්ද ජනකයි. සුබ පැතුම් . ❤️❤️❤️❤️
බෙහෙවින්ම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට.......🥰❤👌🌹🌿
ටික දොහක් උබෙ අමුතු වෙනසක් හීනියට මට දැනුන හින්දා පෙර උනත් නුබෙ චරිත සහතිකෙ වැරදි ටික ටික තිබුන හින්දා අලුයමත් ඇහැරිලා නිකමට ඔන්ලයින් නුබ ඇතිද බැලුවා රෑ එකත් පහු වෙන්න හිද ඇත කව්රු හින්දද අනේ මංදා. නුබ උනොත් මහ පාරේ බස් එක යනෙන හැමදෙන නංව ගන්නා වෙමි මමත් ඒ ලෙසට මගියෙක් නැගල ආයෙම බැහැල යනවා මම උනොත් ඒ ලෙසට මගියෙක් මටත් තව බස් පෙලට තිබෙනා පාපැදිත් ඒ බස් පෙලේ ඇත මටම විතරක් අසුන පනවා ...
හරි අගෙයි❤
බෙහෙවින්ම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට.......🥰❤👌
❤❤❤❤
බෙහෙවින්ම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට.......🥰❤👌🌹🌿
❤❤❤
ඇත්ත්ටම ලස්සනයි
ස්තුතියි සර් ❤🙏
බෙහෙවින්ම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට.......🥰❤👌🌹
❤❤❤
ස්තුතියි ❤🙏
බෙහෙවින්ම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට.......🥰😍👌🌹🌿
❤❤ලස්සනයි නංගී ❤❤
ස්තුතියි අක්කා ❤🙏
බෙහෙවින්ම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට.......🥰❤🌹
මාලතිය ට ජය වේවා ...❤️❤️
ස්තුතියි ඔබට❤🙏
බෙහෙවින්ම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට.......🥰❣❤👌🌹🌿
ලස්සන යි අප්පා...ගොඩක් ...❤️
ස්තුතියි මැනික ❤🙏
බෙහෙවින්ම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට.......🥰😍❣❤🌹🌿
Adaraneeya hangeemak
ස්තුතියි ❤🙏
බෙහෙවින්ම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට.......🥰❤👌
Harima lassanai
ස්තුතියි ❤🙏
බෙහෙවින්ම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට.......🥰❤🌹
වාව්..ලස්සනයි ..මටම ලියලද මංදා❤️
ස්තුතියි ❤🙏 ඒතරම් දැනුනද සතුටුයි😊
බෙහෙවින්ම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට.......🥰❤👌
මගේ පුංචි පද ගෙතුමට ලස්සන රූප රචනයක් කරමින් හැගුම්බර ඉදිරිපත් කිරීමක් ලෙස නිර්මාණය කර මේ මහගු අවස්ථාව ලබාදුන් සුනිල් මෙන්ඩිස් කිවිද ඔබට බෙහෙවින් ස්තුතියි ❤🙏 ඔබේ දිරි ගැන්වීම සමග ඉදිරිය සුබවේවි❤ විශ්වාසයි. ජීවිතයේ මාලද තිලිණ අතර තවත් අමතක නොවෙන ආදරණීය තිළිණයක් ලෙස සදා හදවතේ රැදෙනු ඇත❤
බෙහෙවින්ම ස්තූතියි ඔබ ලබාදුන් ඇගයීමට.... අනිවාර්යෙන්ම ඔබගේ ඉදිරි කවි ලොව ජයෙන් ජයම වේවා....🥰❤👋🌹🌿
රස හැඟුම් දනවන අපුරූ ගෙත්තමක් ඉතා රසවත් වු
බෙහෙවින්ම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට.......🥰❤✌🌿🌹
ස්තුතියි ඔබට❤🙏
හරිම ලස්සන යි...කිවිඳිය ට ජය...❤
ස්තූතියි ඔබට සෙනෙහසින්ම.....🥰❤👌🌹☘
අපූරු පැදි පෙළකට හඬ මුසු කර ලබාදී ඇති සුන්දරත්වය හරිම ලස්සනයි. සැමට සුබ පැතුම් . ❤️❤️❤️❤️
ස්තූතියි ඔබට සෙනෙහසින්ම ලබාදෙන දිරිමත් කිරීමට ....🥰❤🌹☘
අපූරුයි
ස්තූතියි ඔබට සෙනෙහසින්ම..... ආරාධනා කරන්න මිතුරු මිතුරියන්ටත්...🥰❤👌🌹🌿
පදවැල් වගේම හඬ මුසුව හරිම අපූරුයි
ස්තූතියි ඔබට සෙනෙහසින්ම.....🥰❤🍀🌹
ලස්සනයි
හරිම ආදරණීයයි පද වැල් මෙන්ම හඩ මුසුව .. සුබ පැතුම් .....! ♥️
ස්තූතියි ඔබට සෙනෙහසින්ම....ආරාධනා කරන්න මිතුරු මිතුරියන්ටත්.....🥰❤👌🌹☘
අපුරූයි ආදරණිය පදපෙළකට හැඟුම්බර කටහඬකින් ගෙත්තම හැඩ ගැන්විම
ස්තූතියි ඔබට සෙනෙහසින්ම.....ආරාධනා කරන්න මිතුරු මිතුරියන්ටත්...🥰❤👌🌹🍀
ලස්සන යි ගොඩක් ලස්සන යි ගොඩක් ලස්සන යි ගොඩක් ලස්සන යි ගොඩක් ලස්සන යි ගොඩක් ලස්සන යි ගොඩක් ලස්සන යි 💞💞🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ස්තූතියි.......ස්තූතියි.......ස්තූතියි.....ස්තූතියි...... ගොඩාක්ම...❤❤❣❣❤🩹❤🩹
හැඟුම් පුබුදුවාලන හඬට පබැදුන සොදුරු පදවැල් අගෙයි
ස්තූතියි සෙනෙහසින්ම දයාබර ඔබගේ ඇගයීමට...... 🌹🌹❤❤
හරිම හරිම හරිම ලස්සනයි .
ස්තූතියි සෙනෙහසින්ම දයාබර ඔබගේ ඇගයීමට🌹🌹❤
හරි අපූරු ස්වර රටා රිද්මය...මනස්කාන්ත යි...ජය වේවා ...❤
ස්තූතියි සෙනෙහසින්ම දයාබර ඔබගේ ඇගයීමට....🥰❤
හදවත විවර වූ හැටි අගෙයි ඉතිං ...සුපැතුම් ඔබට...❤
කාගෙද අනේ......ස්තූතියි ඔබට..🥰🥰❤❤
හරිම ආදරණීය පදවැලක් ගොඩක් ලස්සනයි ... හඩ මුසුවත් හරිම ලස්සනයි ... මගෙන් සුබ පැතුම් ...! ....♥️
ස්තූතියි සෙනෙහසින්ම දයාබර ඔබගේ ඇගයීමට......🌹🌹🌹❤