SAJI TH  II
SAJI TH  II
  • 4
  • 378 176
Pihatuwak Se | පිහාටුවක් සේ ( Slowed + Reverb)@SaJJaA
#sajith #pihatuwakse#RamiduYashmintha#slowed #reverbed #whatsappstatus #lyrics#pihatuwakselyrics
Ramidu - Pihatuwak Se
ARTIST - Ramidu Yashmintha
LYRICS - Lakshitha Mihiran
MUSIC - Themiya Thejan
Enjoy & stay connected with me !
@Sajkjk@SaJJaA
©Copyright disclaimer under section 107 of the Copyright Act 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.
Lyrics
නුඹ නොඑනවා නම් - මට කියනවා නම්
විඳි වේදනා හමුවේ නොසැළී හිඳින්නම්
හිත රිදෙනවා නම් - විමසන්නෙ නෑ මං
නුඹ කීව කාරණාවන් මා ඉවස ගන්නම්
කඳුළක් වූ මගේ මතකේ
යලි පාරන්නෙ ඇයි ළං වී
මා වින්ද ආදරේ මියැදී ගිහින්
නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට
මගෙන් මිදී දුර යාවී වෙනතක
බලා හිඳිනු හැර කුමක් කරන්නද මා
මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස
හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට
ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා
සීරුවෙන් බලාන හිඳ, ගනිමි විරාමයක්
රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයත්
තේරුමක් නැතැයි වැටහෙන්න ගියපු කාලයක් !
මලට බර නොදී බැස ගන්න නුඹ පමා වෙයන්
අඳුරුයි මා ගෙවූ අතීතේ
යලි පාරනු එපා ළං වී
මා වින්ද ආදරේ මියැදී ගිහින්
නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට
මගෙන් මිදී දුර යාවී වෙනතක
බලා හිඳිනු හැර කුමක් කරන්නද මා
මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස
හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට
ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා //
มุมมอง: 7 142

วีดีโอ

Ananthen a Tharu Kumara | අනන්තෙන් ආ තරු කුමරා ( Slowed + Reverb ) @SaJJaA
มุมมอง 44Kปีที่แล้ว
#sajith #ananthenpiytaba#radeesh #slowed #reverbed #whatsappstatus #tharukumara #lyrics අනන්තෙන් ආ තරු කුමරා| ananthen a tharu kumara Teledrama Theme Song ARTIST - Radeesh Vandabona LYRICS - Sydney Chandrasekara MUSIC - Radeesh Vandabona Enjoy & stay connected with me ! @SaJJaA Ananthen Aa Tharu Kumara' Lyrics අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා ඒ ආත්මයේදී අපි වෙන්...
Nolabena | නොලැබෙනා ( Slowed + Reverb)@SaJJaA
มุมมอง 231Kปีที่แล้ว
#sajith #nolabena #SasinduWijesiri #slowed #reverbed #whatsappstatus #dedunnaiadareLyrics #lyrics දේදුන්නයි ආදරේ | Dedunnai Adare Teledrama Theme Song ARTIST - Sasindu Wijesiri & Sithara Madushani LYRICS - Sanjeewa Nanayakkara MUSIC - Hasith Saranga Enjoy & stay connected with me ! @SaJJaA ©Copyright disclaimer under section 107 of the Copyright Act 1976 allowance is made for "Fair use" for pur...
Duhul Maruthe | දුහුල් මාරුතේ (Slowed + Reverb)@SaJJaA
มุมมอง 97Kปีที่แล้ว
#sajith #duhulmaruthe #dasunmadhushan #slowed #reverbed #whatsappstatus #swapnaLyrics #lyrics Artist - Dasun Madushan X Shanika Madumali Music - Radeesh Vandabona Lyrics - Sajith V Chathuranga Enjoy & stay connected with me ! @SaJJaA Lyrics : ස්වප්නා… ස්වප්නා… දුහුල් මාරුතේ වෙළී මල් ගතේ පැතුම් මෝදු වීලා සැදෑ යාමයේ හැගුම් මාවතේ තුරුල් වී හදේ මවා ගත්ත ලෝකෙ හැබැවී මගේ ස්වප්නයක් වගේ ස්වප්නයක් ද මේ ...

ความคิดเห็น

  • @Gallage-t4o
    @Gallage-t4o 8 วันที่ผ่านมา

    🥺❤️‍🩹

  • @kaveeshaanjana9296
    @kaveeshaanjana9296 8 วันที่ผ่านมา

    Mn eyata hari adarei...😒habai eyata therum yanakota kal yai...😢 mn edata me widihata inna ekakna manika...❤mathak wena tharam danne mai mage hithai. Kadulu watena wara gana danne mai mage kotte witharaiii😢❤

  • @dulakshikarajapaksha-mv8xp
    @dulakshikarajapaksha-mv8xp 9 วันที่ผ่านมา

    2024 anyone 🥺❤️

  • @sujeewarangani3065
    @sujeewarangani3065 9 วันที่ผ่านมา

    ❤❤❤

  • @Chanuka2
    @Chanuka2 13 วันที่ผ่านมา

    This song touching heart smoothly 🥺

  • @lakiypage
    @lakiypage 25 วันที่ผ่านมา

    0:51 fv

  • @ParamiAnshumana-m5x
    @ParamiAnshumana-m5x 26 วันที่ผ่านมา

    මෙ සින්දුවට ගහන්න වෙන සින්දුවක් නෑ ඒල වෙනම feeling එකක්

  • @acchaker6246
    @acchaker6246 28 วันที่ผ่านมา

  • @SriyalathaKarunarathna-dn5bd
    @SriyalathaKarunarathna-dn5bd หลายเดือนก่อน

    issara kalekata yanwa ban😢❤

  • @SNmusic-f6r
    @SNmusic-f6r หลายเดือนก่อน

    😢❤

  • @vinoshakalani4290
    @vinoshakalani4290 หลายเดือนก่อน

    ඉපදෙන්නේ නැවතත් මා වශියෙන් ඔබෙ ආදරේ...😊🤍✞

  • @MaliduDulshan
    @MaliduDulshan หลายเดือนก่อน

    ඇයි මේවා මෙච්චරටම හිතට දැනෙන්නේ 🥺💗

    • @BashithaxbMendis93xb
      @BashithaxbMendis93xb 25 วันที่ผ่านมา

      Why do you feel these things so much❤❤❤❤❤

  • @SenuriVimodya
    @SenuriVimodya หลายเดือนก่อน

    𝐅𝐯 𝐬𝐨𝐧𝐠 ❤

  • @Panthila1
    @Panthila1 หลายเดือนก่อน

    පැය ගානක් මනෝපාරක්

  • @sandanipomodayanimsareni242
    @sandanipomodayanimsareni242 หลายเดือนก่อน

  • @user-pesmiovandi
    @user-pesmiovandi หลายเดือนก่อน

  • @Vindi_Army_girl_2008
    @Vindi_Army_girl_2008 หลายเดือนก่อน

    හදවතට දැනුන වචන ටිකක් 😔

  • @nipunacademy1811
    @nipunacademy1811 หลายเดือนก่อน

    ❤❤

  • @NethminiMaheshika
    @NethminiMaheshika หลายเดือนก่อน

    ආසම අතීතෙට යන පාර මේ සින්දුව 🥹❤️‍🩹🥺

  • @Vinu_920
    @Vinu_920 หลายเดือนก่อน

    Anee eka🥺💔

  • @DinuDGamage
    @DinuDGamage หลายเดือนก่อน

    🥺❤️

  • @nipunrandika1207
    @nipunrandika1207 2 หลายเดือนก่อน

    😢❤

  • @ManojManoj-l1x
    @ManojManoj-l1x 2 หลายเดือนก่อน

    Lyrics please 🥹

  • @percypereraperera4062
    @percypereraperera4062 2 หลายเดือนก่อน

    මන් එයාට එයාටත් නොදැනිම ආදරේ කරන පස් වෙනි අව්රුද්ද මේ..🥺❤ඈතින් ඉදල ඔයා එයා එක්ක සතුටු වෙනව බලනව හැර වෙන මොනා කරන්නද මන්! 🥺 සිත් අහසේ දේදුන්නයි ආදරේ..❤

  • @rushgunwardhana07
    @rushgunwardhana07 2 หลายเดือนก่อน

    🥺💔

  • @shakthiinrajith999
    @shakthiinrajith999 2 หลายเดือนก่อน

  • @KaushalayaSandaruwani
    @KaushalayaSandaruwani 2 หลายเดือนก่อน

    "නුඹ නොඑනවා නම් 😔 මට කියනවා නම්😌 විඳි වේදනා හමුවේ නොසැලී හිඳින්නම්☺️ හිත රිදෙනවා නම් 💔 විමසන්නෙ නෑ මං💗💗 නුඹ කීව කාරණාවන් මා ඉවස ගන්නම්"

  • @KushiKaneeshiya
    @KushiKaneeshiya 2 หลายเดือนก่อน

    හැමදාම අහන slowed reverb song pge ekk , සින්දුවත් ලස්සනයි ඒත් පේජ් ඇඩ්මින් තරම් නැ අනෙහ් ..... s 🫣 🥺😚💐💫🙂

  • @reedeedk8337
    @reedeedk8337 2 หลายเดือนก่อน

    2:54 2:55 2:55

  • @Omayathathsarani
    @Omayathathsarani 2 หลายเดือนก่อน

    මරම ලස්සන සින්දුවක්❤

  • @NadeeshaSewwandi-u2n
    @NadeeshaSewwandi-u2n 3 หลายเดือนก่อน

    ආදරේ කියලා දෙයක් නැහැ 🙂

  • @Gamingkaviya-y8f
    @Gamingkaviya-y8f 3 หลายเดือนก่อน

    දෝරේ යයී ආදරේ 😇🤍

  • @madushanpremathilaka8288
    @madushanpremathilaka8288 3 หลายเดือนก่อน

    ඒ විසිල් එක 😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤

  • @RishanSandakalum
    @RishanSandakalum 3 หลายเดือนก่อน

    ඒ විසිල් සවුන් එක 😪💖

  • @maheshikachathurangi4688
    @maheshikachathurangi4688 3 หลายเดือนก่อน

    😢

  • @KushiKaneeshiya
    @KushiKaneeshiya 3 หลายเดือนก่อน

    Hp ගහන් ලයිට් ඕෆ් කරන් 🥺 අහන් මේක වෙනම feeling ekk 🥺💍

  • @IrushaNimsara-u7x
    @IrushaNimsara-u7x 3 หลายเดือนก่อน

    Fv💖😉

  • @Shaisha-wq2fo
    @Shaisha-wq2fo 3 หลายเดือนก่อน

    Mata mn adare karana kena labila inne eth mama me song eka hamadama ahnw🖤🎼

  • @AnuradhaKumari-gl3dm
    @AnuradhaKumari-gl3dm 3 หลายเดือนก่อน

    💗🥺

  • @MethmiHeshani
    @MethmiHeshani 3 หลายเดือนก่อน

    ආදරෙ කියලා දෙයක් නෑ..💔🙂

    • @KushiKaneeshiya
      @KushiKaneeshiya 2 หลายเดือนก่อน

      🙂 ඔව් බොරුවක් ඒක👍🙂

  • @ChamindaSenarathna-el2eu
    @ChamindaSenarathna-el2eu 3 หลายเดือนก่อน

    ❤❤

  • @sanjumadhushani
    @sanjumadhushani 4 หลายเดือนก่อน

    ආයේ කවමදාකවත් මගේ වෙන්න නෑ කියලා මන් දන්නවා..ඒත් ඔයා තමයි මගේ හිතේ උඩින්ම ඉන්නේ හැමදාටම..🥺😔

  • @samadhilochana-h2f
    @samadhilochana-h2f 4 หลายเดือนก่อน

    🥺🥺🥺

  • @franklin10133
    @franklin10133 4 หลายเดือนก่อน

    😮Meccra adla kiynne khmda kelle

  • @hiruherath4868
    @hiruherath4868 4 หลายเดือนก่อน

    එයා කවදාවත් මගේ වෙන්නෙ නෑ 🥺🤍 මන් එයාට ආදරෙයි කියලා එයා දන්නෙත් නෑ

  • @ImeshaMadumali-it9sh
    @ImeshaMadumali-it9sh 4 หลายเดือนก่อน

    ❤ touching

  • @Gimhanudhayanga
    @Gimhanudhayanga 4 หลายเดือนก่อน

    🥺💗

  • @anushkaanushka7441
    @anushkaanushka7441 4 หลายเดือนก่อน

    කොච්චර අහුවත් එපා වෙන්නේ නැ❤❤❤❤❤❤

  • @malinduthalgahagoda2967
    @malinduthalgahagoda2967 4 หลายเดือนก่อน

    Supiri bosa❤

  • @SRoshini-ip2ld
    @SRoshini-ip2ld 5 หลายเดือนก่อน

    Mage wenwkan balan innawa hemadama lamayoo ❤❤T❤❤