- 3
- 161 363
kulanjith kavindu
Sri Lanka
เข้าร่วมเมื่อ 5 ต.ค. 2015
BA (sp) In Performing Arts Major in Film Studies University of Colombo Sripalee Campus
Independent Film Maker / Video Director
Independent Film Maker / Video Director
Life on the way Short Film
Directed By - Kulanjith Kavindu Jayanetthi
Kaushalya Wickramasinghe
Director Of Photography - Charles Niroshan Withana ( Charlie )
Script By - Madhusha Herath, Sujeewa Priyadarshani, Hansala Kumarihami,
Rishika Hasangani, Kaushalya Wickramasinghe
Production Designer - Sujeewa Priyadarshani
Edited By - Vishwa Ranga / Amila Nishantha
Music By - Chinthaka Jayakodi
Colour Grade By - Ravin Wettasinghe
Production Manager - Nalin Dhananjaya
Location Manager - Amila Nishantha
Art Director - Akila Kobawaka
Casting Director - Hansala Kumarihami
Sound Designer - Sasika Ruwan Marasinghe
MUA & Costume - Hansala Kumarihami
Cast - Randika Gunathilaka / Thilakshini Rathnayake / Kasun Chathuranga /
Dureksha Gayani
Academic Supervisors - Palitha Perera / Chathurika Nimalachandra.
#universityfilmmakers #2019 #uoc #universityofcolombo #sripaleecampus
Special thanks to Non Academic staff of UOCSP & Others
-Love Bears Everything-
Kaushalya Wickramasinghe
Director Of Photography - Charles Niroshan Withana ( Charlie )
Script By - Madhusha Herath, Sujeewa Priyadarshani, Hansala Kumarihami,
Rishika Hasangani, Kaushalya Wickramasinghe
Production Designer - Sujeewa Priyadarshani
Edited By - Vishwa Ranga / Amila Nishantha
Music By - Chinthaka Jayakodi
Colour Grade By - Ravin Wettasinghe
Production Manager - Nalin Dhananjaya
Location Manager - Amila Nishantha
Art Director - Akila Kobawaka
Casting Director - Hansala Kumarihami
Sound Designer - Sasika Ruwan Marasinghe
MUA & Costume - Hansala Kumarihami
Cast - Randika Gunathilaka / Thilakshini Rathnayake / Kasun Chathuranga /
Dureksha Gayani
Academic Supervisors - Palitha Perera / Chathurika Nimalachandra.
#universityfilmmakers #2019 #uoc #universityofcolombo #sripaleecampus
Special thanks to Non Academic staff of UOCSP & Others
-Love Bears Everything-
มุมมอง: 132 058
วีดีโอ
Jokers Car Wash
มุมมอง 2394 ปีที่แล้ว
Choreographed By Kulanjith Kavindu Jayanetthi University of Colombo Sripalee Campus 2014/15 Batch Performing Art 2018 Examination Proceedure Production
Udugam Balaa Yana Dayasheela
มุมมอง 29K6 ปีที่แล้ว
A Documentary By Kulanjith Kavindu Jayanetthi Director Of Photography Yasantha Samarasekara Edited By Jayantha Samarasekara
❤❤❤
වෙනි වර කැරැල්ල ගොතන්නෙ කොහොමද ගුරුතුමා
Mage sir mis ada metana ine e mg guru dewiwaru nisa budu saranai
Nice Cinematography...!!! All the best guys.... Mata puduma ai mechchara kal mata meka se un naththe kiyala... Full storyama notheruna kauruhari innawananam, " Vasectomy " me wachane search karanna... All clear wei...
තේරෙන්නෑ කිසිදෙයක්
නොදකින් සින්දුව
දීර්ඝායුෂ lybawa obatumata .budusarani
❤
කතාව ලස්සනයි. හැබැයි හරියට alcohol, tobacco promotion කතාව පුරාම... හෙමින්සැරේ පියා සලා... කතාවට පළවෙනි ඉඟිය... දුමි කලින් සම්බන්ධයක දරුවා abort කරපු මතකය දරාගන්න බැරි නිසා vasectomy කරලා ඉන්නේ. ඒ නිසා bathroom එකේදි pregnancy test kit එක දැක්කාම car එකේදි දිගටම vasectomy surgery එකෙන් පස්සෙත් දරුවෝ හැදෙන්න පුළුවන් ද කියලා search කරනවා පිස්සුවෙන් වගේ. අතරමඟදි පිටරට ඉඳලා එන යාළුවා ඉමාගේ පරණ boyfriend. දිගටම මට දරුවෝ හදන්න බෑ කියලා දුමී කියන්නේ එයා vasectomy කරලා තියෙන නිසා වගේම එයා කලින් abortion එකෙන් තාමත් විඳවන නිසා. එතකොට ඉමා pregnant නම්, එක්කෝ vasectomy surgery එක fail වෙලා නැත්තම් .........
ජිවිතේ එක සැරයක් හරි කොතනක හරි වැරදුනාම එ හෙවැනැල්ල පස්සෙන් එනවා 😔 සුපිරිම තේරුමක් තියෙන කතාවක් ❤
මැරෙන්න හදනවනෙ බෙල්ල මිරිකල වගේ. කතාවත් එපාවුනා සින්දුවට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
mokawath pahadiliwa ahen ne
Me actor ge penuma mage husbandmai ❤️
Koi actorda😢
ඒ ළමයා රට ඉදන් ආව කලින් පෙම් වතාගේ .....ඇරියස් නේ කියනකොට කින්ඩියට හිනාවුනේ එකයි ..දෙන්නා fb එකෙන් සෙට් වෙලා වැඩේ වෙලා ,අරු දන්නවා ළමයා ඌගේ නෙවෙයි කියලා
🎉🎉🎉🎉🎉🎉🎉
මට නම්තේරුනා ❤
Niyama raga pammak danushka
නෝනා වෙන කෙනෙක්ගෙන් හෝ ඔහුගෙන් දරුවෙක් ලැබෙන්න හිටියට සැමියා එය ඇහුණත් මඟහරිනවා ඔහු මීට පෙර ගබ්සාවක් කරන්න හවුල්වීම නමැති කරුමය කරගහං ඉන්න නිසා. දැං තේරෙනවද?
කරන කලට පව් මිහිරිය මී සේ....
Girlge hinawa lassanai
ලංකාවේ උං කතා හදන්නෙ ප්‍රේක්ෂකය ට්‍රැක් පනිනනකන් කල්පනාකරවන්න.අන්තිමට බලන එකාට ඌවත් එපාවෙනව.කතාවක් බලන්නෙ රසාස්වාදයක් ගන්න මිසක් හදන එකාගෙ පණ්ඩිතකම බලන්න නෙවෙයි
Melo deyak notheruna mn😂😂😂😂😂😂
අනේ ඔව් ඒයි, මෙ මේ බැරිම තැන කමෙන්ට් බලන්න ආවෙ
Good acting though drama it but confusing .
❤❤
Thank god Srilanka culture is in safe hands. .. Bec indian culture and language has been destroyed by use of ENGLISH.. Indian so called scholars has LOST ALL POWER to speak in indian language.. They can't speak a single sentence without use of english
අගක් මුලක් නෑ වගේ
Stupid slow story
තෙරුවන් සරණයි අයියා
Aparade winadi 40..😢
Koddigahayate 2 ne Me .
Who is this actress
පේනවනේ ඉතින් කොල්ලො කරන වැඩ අන්තිමට කොහෙවත් ඉන්න කෙල්ලෝ ඒවට පව් ගෙවනවා
❤
මෙ කතා හැම එකක්ම වගෙ කිසිම තෙරුමක් නෑ මොකද උනෙ කියලා හිතාගන්න බෑ.මල විකාර .
2000n passe kenek neda 😂🤣
කොල්ලා කලින් ගත කරපු ජිවිතේ නිසා ,එයා වැරැදි කරපු නිසා බදින්නේ නෑ කියලා තීරණය කරලා තියෙනවා .ඒත් මේ කෙල්ල ලැබුනට පස්සේ බැදලා.කලින් කරපු වැරැදි නිසා බබෙක් හදන්නෙත් නෑ කියලා තීරණය කරලා.ඒ කොල්ලා කරපු පව් ලමයිට පටිසන් දෙයි කියලා.ඒ නිසා බබාලා හැදෙන්නේ නැති වෙන්න ඔපරේශන් එකකුත් කරලා.ඒත් දැන් තමන්ගේ වයිෆ් ප්‍රෙග්නන්ට් නිසා ඒක කොහොමද වුනේ කියලා අවුලෙන් ඉන්නේ
The director has been unable to tell the story that he/she wanted to tell to his/her audience.
🙏🙏🙏🙏 obata drregayu wewa aduruthumani...
kisi vadak na
lassana wadak
Pls mokakda me kathawa therune ne
මේන් පියලා
ජීවිතයේ එන අද්දැකීම් වයිරය,සෝකය, කලකිරීම කරන්නවා... 🤗🤗🤗 එය කාටත් සමාවයි... 🤗🤗🤗 එත් ඒ අද්දැකීම් ලොව විනාශ කිරීමට, වයිරය පැතිරීමට නොව ජීවිතේ ලස්සන කරන්න සිත යොමු කරන්න... 🤗🤗🤗 එවිට නිවැරදි මග යයි හැමෝම... 🤗🤗🤗
හදා ගන්න බැරි වෙන්න ජීවිතේ වැරදෙන්න ඇති එත් එදිරී ජීවිතේ නිර්මාණය කල යුත්තේ ලබපු අත් දැකීම් ඊවසිමෙන් හිත හදාගනිමින් ඒ අද්දැකීම් තුලින් හොද දේවල් අරන් හොද ලස්සන ජීවිතයක් නිර්මාණය කරන්න... 🤗🤗🤗 විඩාව නිවේයි... 🤗🤗🤗 ඔබේ සිත හොද පැත්තට යොමු වෙයි... 🤗🤗🤗 සිත හොද පැත්තට දැමීමටයි බුදු රජුන් සතුටින් සිටිමටමයි අපිට පාර පෙන්නුවේ... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
Haaaaaaaaaaaaaaaaaaa😂
♥️👌
aul gon...
කොල්ලා කලිං කෙල්ලෙක් එක්ක සෙට්වෙලා.ප්‍රෙග්නට් වුණ නිසා ලමයව අහක් කරලා ඉපදෙන්න කලිං...ඒ කෙල්ල වෙන එකෙක් එක්ක ගිහින් මැරිලා...කොල්ල පස්සේ බැන්දට අතීතේ අමතක කරන්න බෑ....පව් පල දේවි කියලා බයයි...තේරුනේ ඔච්චරයි.. ඒත් අර බාතෲම් එකේ කොලා අතේ තියාන හිටිය රිපෝට් වගේ එක මොකද්ද? කෙල්ල මොකද්ද ළමයෙක් ගැන කියන්නේ ලැබෙන්න ඉන්නවා වාගේ? ගෙදර ආහම උපංදිනයක් වගේ එකක් තියනවා කොල්ල බොනවා කෙල්ල බලං ඉන්නවා එච්චරද කතාව?? 💔😵
kalin seen eken passe kolla kollage operation ekak karanwa lamai natiwenna.. oy kella pregnant wenna widiyakna wena ekek gahapu seen ekak tiyenne ekai u aulen
passe kella wenuwen e pawa karaganna tirane karawa kathawa iwarai
අගක් මුලක් නෑ වගේ හිතුනෙ මට විතරද
කිසිම තේරුමක් නැති drama එකක් 😒