Beyond Borders
Beyond Borders
  • 80
  • 46 782
Big Drop In Petrol Prices | Petrol Price Dropped in 23% ⬇️⬇️⬇️
#fuel #petrolprice #europe
Petrol price in Sweden has fallen in 23%, this is a massive drop as the price was above 22 Swedish krona and now the new price is around 17 SEK.
Beyond Borders චැනල් එක Subscribe කරලා ඔබගේ සහයෝගය ලබාදෙන්න තවත වටිනා විස්තර සහිත වීඩියෝ කරන්න motivation එකක් විදියට.
නොදන්න අයටත් දැනගන්න share කරන්න.
🚀 Facebook: BeyondBorders111/
🦆 Tik Tok: www.tiktok.com/@beyondbordersz
📷 Insta: beyondbordersz
Consider clicking the LIKE button to make sure I know you enjoyed it! Let's hope it'll make your day a little easier.
Thank you 💜
=============================================================
Ignore
#sweden #swedenjob #swedenjobs #europe #tnvlog #jobsineurope #findajob #findajobineu #finland #denmark #norway #uk #australia #romania #shengen #Schengen #poland #polandjobvisa #polandworkpermit #like #subscribe #share #travel #travelvlog #trending #traveling #sinhalatutorials #howto #immigrationupdates #immigrationupdates #jobs #visa #singaporejobvisa #singapore #singaporework #singaporeworkpermit #migratetoaustralia #migratetocanada #migratetoeurope #migratetouk #overseasjobs #finlandworkvisa #finlandresidencevisa #europe #jobsinfinland #finlandlife #migratetofinland #sltouk #SL_TO_UK #Howtomigrate #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #australiasinhalavideo #australiasinhalablog #srilankansincanada #srilankans_in_usa #sri_lankans_in_australia #ඕස්ට්‍රේලියාවේ_ලාංකිකයෝ #ඔස්ට්‍රේලියාව #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේජීවිතය #UKඅපි #UKජීවිතය #එන්ගලන්තය #කැනඩාවේ #කැනඩාව #කැනඩාවටවීසා #Australiasinhala #SriLankansUK #Canadasinhala_Video #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #UKPRSInhala #Sri_lankan_in_UK #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #UK_StudentVisa #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #ratayanavidiha#CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #TravelinUK #caravan #Adelaideshowsinhala #studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent #ukyannekohomada #uksinhala #uk_sri_lanka #uk_visa #how_to_move_to_uk #uk_visa_how_to_sinhala_uk #ukpermanent #prinuk #apply_pr_uk #job_offer #get_a_job_in_uk #srilankasinhalenuk #sinhalatravel #travel #sinhalauk #travel #sinhala_videos #london_sinhala #scotland #sinhala #uk #sinhala_video #lanka #uksinhala #scotland #glasglowsinhala #EuropeVisa #EU #schengen_visa #migratetosweden #swedenstudentvisa #masters #phd #sweden_masters #sweden_msc #swedenbachelors #sweden_degree #degree #swedensaving #movingtosweden #studyinsweden #workinsweden #lifeinsweden #lifestyle
#cost of living in Sweden 🇸🇪
มุมมอง: 24

วีดีโอ

Dangerous roads!!! Are you new for driving in europe / on snow? How To Safely Drive In The Snow
มุมมอง 1979 หลายเดือนก่อน
#snow #crash #carcrash #snow #dangerous ඔබත් යුරෝපයට අලුත් නම් සහ winter එකේ drive කරනවානම්, පරෙස්සමෙන්. Beyond Borders චැනල් එක Subscribe කරලා ඔබගේ සහයෝගය ලබාදෙන්න තවත වටිනා විස්තර සහිත වීඩියෝ කරන්න motivation එකක් විදියට. නොදන්න අයටත් දැනගන්න share කරන්න. 🚀 Facebook: BeyondBorders111/ 🦆 Tik Tok: www.tiktok.com/@beyondbordersz 📷 Insta: beyondbordersz Consider clicki...
Cost of Living in Sweden 2023 | How much is cost of living in Sweden ?
มุมมอง 40410 หลายเดือนก่อน
#costofliving #costoflivinginsweden #sweden #swedensalary ස්වීඩනයේ ජීවත් වෙද්දි වැඩිම මුදලක් වැයවෙන්නෙ ගෙදරකට. විවිධාකාරයේ Apartments සහ ගෙවල් තියෙනවා . 3 දෙනෙක් ඉන්න family එකක ජීවන වියදම ගැන සම්පුර්ණ විස්තරයක් අරන් එන එක තමයි මගේ අදහස. ඔයාලට මොනවා හරි විශේෂ ප්‍රශ්න තියෙනවනම් comment එකේ දාන්න. Beyond Borders චැනල් එක Subscribe කරලා ඔබගේ සහයෝගය ලබාදෙන්න තවත වටිනා විස්තර සහිත වීඩියෝ කරන්න motiv...
Season's first Snow fall in 2023
มุมมอง 19010 หลายเดือนก่อน
#snow #snowfall #sweden #winter මේ අවුරුද්දේ පළමු හිම වැටීම. අද තමයි අපිට ඉස්සර වෙලාම මේ අවුරුද්දේ හිම වැටුන දවස. ඉතින් ඉස්කෝලේ යනගමන් පොඩි වීඩියෝ එකක් ගත්තා. බලමු සැරට හිම වැටෙද්දී කොහොමද කියලා ඉස්සරහට. 🚀 Facebook: BeyondBorders111/ 🦆 Tik Tok: www.tiktok.com/@beyondbordersz 📷 Insta: beyondbordersz Consider clicking the LIKE button to make sure I know you enjoyed it!...
Cost of Living in Sweden 2023 | How much is cost of living in Sweden ? Teaser Video
มุมมอง 16811 หลายเดือนก่อน
#costofliving #costoflivinginsweden #sweden #swedensalary ස්වීඩනයේ ජීවත් වෙද්දි වැඩිම මුදලක් වැයවෙන්නෙ ගෙදරකට. විවිධාකාරයේ Apartments සහ ගෙවල් තියෙනවා . 3 දෙනෙක් ඉන්න family එකක ජීවන වියදම ගැන සම්පුර්ණ විස්තරයක් අරන් එන එක තමයි මගේ අදහස. ඔයාලට මොනවා හරි විශේෂ ප්‍රශ්න තියෙනවනම් comment එකේ දාන්න , එතකොට මම ඒ points වීඩියෝ එකට ඇතුලත් කරන්න උපරිම try කරන්නම්. Beyond Borders චැනල් එක Subscribe කරලා...
How To Apply For US Green Card 2026 🎯✔️| Step by Step Process |America Green Card 2026
มุมมอง 30211 หลายเดือนก่อน
#greencard #dvlottery #BeyondBorders111 #USA #America_Green_Card #sinhala #colombo #srilanka ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයිය 2026 දිනන ක්‍රමය මෙන්න. ග්‍රීන් කාර්ඩ් ලොටරි ලින්ක් එක සහ විස්තර dvprogram.state.gov/application.aspx ප්‍රොසෙස් එක: travel.state.gov/content/travel/en/us-visas/immigrate/diversity-visa-program-entry/diversity-visa-if-you-are-selected.html සාමාන්‍යයෙන් ලියාපදිංචි කාලය ඔක්තෝ...
How to get Job visa and move with family to Sweden? How to get a work permit in Sweden?
มุมมอง 20K11 หลายเดือนก่อน
#Europe #sweden #jobsineurope #jobsinsweden යුරෝපයට එන්න කැමති ඔයාලට ලංකාවේ ඉදන්ම ජොබ් එකක් හොයාගෙන ෆැමිලි එකටම ස්විඩනයට එන්න පුළුවන් පහසුම ක්‍රමය ගැන සම්පුර්ණ විස්තරයක් මේ වීඩියෝ එකේ අන්තර්ගතයි. ඔබට අත්‍යවශ්‍ය links පහතින් , High Demand Jobs list : tinyurl.com/5vtvw35a Swedish Public Employment Agency : arbetsformedlingen.se/platsbanken/ Skatteverket : tinyurl.com/yc2dmfr2 Jobsinstockholm : ww...
නොර්වේ 🇳🇴 Road Trip එකේ අපි නැවතුන ලස්සන තැනක් | At Tvindfossen Cottage during Norway 🇳🇴 road trip
มุมมอง 99ปีที่แล้ว
#travel #norway #Beautiful #natural #summer #summervibes #vacation #sweden #sverige #flåm #sinhala #colombo නොර්වේ Road Trip එකේ අපි නැවතුන ලස්සන cottage එක ලග තිබුන Tvindfossen දිය ඇල්ල. cottage එක තියෙන්නේ දිය ඇල්ල පාමුලමයි. නොර්වේ යන අය සහ ලංකාවේ ඉදන් බලන අය වෙනුවෙනුයි මේ වීඩියෝ එක. 🚀 Facebook: beyondbordersz 🦆 Tik Tok: www.tiktok.com/@beyondbordersz 📷 Insta: beyon...
How to charge your non-tesla at a Tesla Supercharger in 2023 ?
มุมมอง 38ปีที่แล้ว
How to charge your non-tesla at a Tesla Supercharger in 2023 ?
කැනඩාවේ 🇨🇦 රෙස්ටොරන්ට් ජොබ්ස් වලට යමුද ✈️? How to get a restaurant job easily in Canada 🇨🇦 ✈️?
มุมมอง 100ปีที่แล้ว
කැනඩාවේ 🇨🇦 රෙස්ටොරන්ට් ජොබ්ස් වලට යමුද ✈️? How to get a restaurant job easily in Canada 🇨🇦 ✈️?
How to make strawberry Jam at home | අපි ගෙදර ස්ට්‍රොබෙරි ජෑම් හැදුව හැටි
มุมมอง 30ปีที่แล้ว
How to make strawberry Jam at home | අපි ගෙදර ස්ට්‍රොබෙරි ජෑම් හැදුව හැටි
End of mid summer celebration in Almhult
มุมมอง 20ปีที่แล้ว
End of mid summer celebration in Almhult
ස්වීඩනයේ Driving License ගත්තේ කොහොමද?
มุมมอง 73ปีที่แล้ว
ස්වීඩනයේ Driving License ගත්තේ කොහොමද?
Secret record of Dance for Naden Song | හොරෙන් රෙකොර්ඩ් කරපු නාදෙන් සිංදුවට දාපු ඩාන්ස් එක | Poland
มุมมอง 41ปีที่แล้ว
Secret record of Dance for Naden Song | හොරෙන් රෙකොර්ඩ් කරපු නාදෙන් සිංදුවට දාපු ඩාන්ස් එක | Poland
Teaching dad how to be a brave boy 😃😃😃| තාත්තිට බ්‍රෙව් බෝයි කෙනෙක් වෙන්න ඇඩ්වයිස් එකක් 😃😃😃
มุมมอง 24ปีที่แล้ว
Teaching dad how to be a brave boy 😃😃😃| තාත්තිට බ්‍රෙව් බෝයි කෙනෙක් වෙන්න ඇඩ්වයිස් එකක් 😃😃😃
Teaching dad how to be a brave boy 😃😃😃| තාත්තිට බ්‍රෙව් බෝයි කෙනෙක් වෙන්න ඇඩ්වයිස් එකක් 😃😃😃
มุมมอง 18ปีที่แล้ว
Teaching dad how to be a brave boy 😃😃😃| තාත්තිට බ්‍රෙව් බෝයි කෙනෙක් වෙන්න ඇඩ්වයිස් එකක් 😃😃😃
අවුරුද්දට ස්වීඩනයේ අපි කැවුම් හදපු හැටි 😃😃😃සීනි විතරයි පැණි ඕනෙම නෑ | How we made Kevum in Sweden
มุมมอง 25ปีที่แล้ว
අවුරුද්දට ස්වීඩනයේ අපි කැවුම් හදපු හැටි 😃😃😃සීනි විතරයි පැණි ඕනෙම නෑ | How we made Kevum in Sweden
Traveling to Sandviken beach in Sweden | ස්වීඩනයේ Sandviken බීච් එකට යන ගමන්
มุมมอง 48ปีที่แล้ว
Traveling to Sandviken beach in Sweden | ස්වීඩනයේ Sandviken බීච් එකට යන ගමන්
ස්වීඩනයේ Driving License ගන්නේ කොහොමද ? How to take Driving License in Sweden?
มุมมอง 209ปีที่แล้ว
ස්වීඩනයේ Driving License ගන්නේ කොහොමද ? How to take Driving License in Sweden?
ස්වීඩනයේ Mockeln ලේක් එක | Mockeln Lake in Sweden
มุมมอง 48ปีที่แล้ว
ස්වීඩනයේ Mockeln ලේක් එක | Mockeln Lake in Sweden
Mockeln Lake එක ලග අම්මගෙයි දුවගෙයි ඔන්චිලි පැදිල්ල 😃😃😃 | Sweden
มุมมอง 35ปีที่แล้ว
Mockeln Lake එක ලග අම්මගෙයි දුවගෙයි ඔන්චිලි පැදිල්ල 😃😃😃 | Sweden
අවුරුද්දට ස්වීඩනයේ අපි දොදොල් හදපු හැටි 😃😃😃 | How we made Sri Lankan Dodol in Sweden😃😃😃
มุมมอง 23ปีที่แล้ว
අවුරුද්දට ස්වීඩනයේ අපි දොදොල් හදපු හැටි 😃😃😃 | How we made Sri Lankan Dodol in Sweden😃😃😃
ස්වීඩනයේ ස්ථිර පදිංචිය ගනිමු ?| How to take Permanent Residency in Sweden |
มุมมอง 407ปีที่แล้ว
ස්වීඩනයේ ස්ථිර පදිංචිය ගනිමු ?| How to take Permanent Residency in Sweden |
Classic American Crazy Car Show 2022 | Älmhult Sweden
มุมมอง 137ปีที่แล้ว
Classic American Crazy Car Show 2022 | Älmhult Sweden
Almhult වල මිනිස්සු එකමුතු වෙන මොහොතක් | Togetherness in Almhult community | Samhörighet Älmhult
มุมมอง 18ปีที่แล้ว
Almhult වල මිනිස්සු එකමුතු වෙන මොහොතක් | Togetherness in Almhult community | Samhörighet Älmhult
Childrens play activities at Älmhults Festival 2022 | Vinu is enjoying a ride
มุมมอง 47ปีที่แล้ว
Childrens play activities at Älmhults Festival 2022 | Vinu is enjoying a ride
Road trip from Växjö to Älmhult in Sweden - සිංදුවක් අහගෙන ස්වීඩනයේ රවුමක් යමුද ?
มุมมอง 18ปีที่แล้ว
Road trip from Växjö to Älmhult in Sweden - සිංදුවක් අහගෙන ස්වීඩනයේ රවුමක් යමුද ?
Magnificent looking Al Hazm Mall in Qatar | පිස්සු හැදෙන AL Hazm Mall එක කොහොමද?
มุมมอง 10ปีที่แล้ว
Magnificent looking Al Hazm Mall in Qatar | පිස්සු හැදෙන AL Hazm Mall එක කොහොමද?
ඇමරිකන් සමාගම් වල ආයෝජනය කරමුද | How to Invest in US Stock Market | Ustocktrade with Sampath Bank
มุมมอง 8003 ปีที่แล้ว
ඇමරිකන් සමාගම් වල ආයෝජනය කරමුද | How to Invest in US Stock Market | Ustocktrade with Sampath Bank
Stock Market එක වැටෙන වෙලාවට ලාභ ගන්න පුළුවන්ද ? Short Selling කරනවා කියන්නේ මොකද්ද?
มุมมอง 1763 ปีที่แล้ว
Stock Market එක වැටෙන වෙලාවට ලාභ ගන්න පුළුවන්ද ? Short Selling කරනවා කියන්නේ මොකද්ද?

ความคิดเห็น

  • @rishinishamila3621
    @rishinishamila3621 5 วันที่ผ่านมา

    Wayasa simawak balanawada jobs apply karanna

  • @skyoutubechannel762
    @skyoutubechannel762 14 วันที่ผ่านมา

    Boru kiyanda epa ban

    • @BeyondBorders111
      @BeyondBorders111 14 วันที่ผ่านมา

      ඔයා හරි මම වැරදියි, බෑ කියල ඉන්න මිනිස්සුන්ටම, එහෙම දෙයක් නෑ කියලා, මම ආව පාර පෙන්නනකොට , කුහක වෙන මිනිස්සු ඉන්නවා කියල මම දන්නවා. මම කියන දේ හැමෝටම කරන්න බෑ ඩුබායි යනවා වගේ. එකට පට්ට ගැම්මක් සහ හැකියාවක් තියෙන්න ඕනේ යුරෝප applicantsලා එක්ක compete කරලා දිනන්න.

  • @SanjeewaMaddumage-bq4db
    @SanjeewaMaddumage-bq4db 19 วันที่ผ่านมา

    Rumenia indala awoth hobak hoyaganna lesida

    • @BeyondBorders111
      @BeyondBorders111 14 วันที่ผ่านมา

      Oyata MBA ekak thiyenawanam, professional experience thiyenawa nam Romania idagenama apply karanna. Qualifications nathnam hithannawath epa.

  • @Anjani6147
    @Anjani6147 24 วันที่ผ่านมา

    ❤ please upload more videos about Sweden migration.

  • @lm1598
    @lm1598 26 วันที่ผ่านมา

    Great.

  • @Atahualpa-king
    @Atahualpa-king หลายเดือนก่อน

    Mechanical Designer , Job ekakata enna Puluwanda ? මම රෝමනියා ඉන්නේ .. විස්තර කතා කරන්න පුලුවන්ද ?

    • @BeyondBorders111
      @BeyondBorders111 14 วันที่ผ่านมา

      ඔයාට රුමේනියා ඉදගෙනම ට්‍රයි කරන්න ගොඩාක් පහසුයි.

    • @Atahualpa-king
      @Atahualpa-king 14 วันที่ผ่านมา

      @@BeyondBorders111 ඔයා කොහෙද ඉන්නේ ?

  • @Letsflywithsithee
    @Letsflywithsithee หลายเดือนก่อน

    How??

  • @shankapuruge608
    @shankapuruge608 หลายเดือนก่อน

    Yaluwa...mage putha campus ekata apply karala thiyenne.mama colombo port authority work karanawa tug boat ekaka.boat enjiin machanical karanne.matath boat enjine,boat riding ,wage hoyala denna help karana puluwanda.full time course cetificat and horse power cetificat,pork lift cetificat ,prime movers cetificat ,samaga palapuudda 20years.pls help

  • @manjulabw
    @manjulabw 2 หลายเดือนก่อน

    age kohomada eddi oyage

  • @IsuruSampath-o6x
    @IsuruSampath-o6x 2 หลายเดือนก่อน

    Ccc contusion kiyla thiyenne eken yanna puluwanda

  • @pubudushiran1743
    @pubudushiran1743 2 หลายเดือนก่อน

    Thanks for the video bro. management bachelor degree එකකට ඔහේ annual tuition fee එක කීයද?

  • @keshanjaniperera2233
    @keshanjaniperera2233 3 หลายเดือนก่อน

    Hi.. husband ta withraka job offer ekka labunama family viza same time ganna barida.. husband Sweden gihin settled wunata passed spouse ganna puluwna… 😊

    • @BeyondBorders111
      @BeyondBorders111 14 วันที่ผ่านมา

      Normally family ekatama ekata enna puluwan. samahara companies support kale nathnam awith thamayi ganna wenne.

    • @keshanjaniperera2233
      @keshanjaniperera2233 11 วันที่ผ่านมา

      Thank you so much for the information.. 😊 .. small thing malmo are eka api wage Sri Lankan kattiyata settled wenne okay da ? Any recommendations for a good school around malmo and a decent area to settle?

  • @samanpredeep1619
    @samanpredeep1619 3 หลายเดือนก่อน

    Man job visa apply kala consalter kanak haraha. Aeth thawama visa na. Dan 1year 2month. Mata kiya via qa thiyann kiyala. Eth thawama mata work permit ekka pannuwa na . Matchara kal yanawada visa processing akata. Man apply kala 2023 april. Pl reply

    • @BeyondBorders111
      @BeyondBorders111 14 วันที่ผ่านมา

      Oya scam ekakata ahuwela wage, Job visa ehema denne naha Sweden walata.

  • @Mylittlechapter
    @Mylittlechapter 5 หลายเดือนก่อน

    Aiya very useful video Thank you so much.. caregiving jobs hoyaganna puluwanda sweden wala lankawe idanma? Teaching job ekakata godak qualifications oneda aiya?

  • @shehanisheha7777
    @shehanisheha7777 6 หลายเดือนก่อน

    ලන්කාවේ driving licence එක නැති කෙනෙක් ටත් Sweden වල licence එක ගන්න පුලුවන් නෙද?

    • @BeyondBorders111
      @BeyondBorders111 6 หลายเดือนก่อน

      ඔව් මෙහේ Trafikskola එකක රෙජිස්ටර් වෙලා ගන්න පුලුවන්.

  • @SandaruwanJayawardana-f9h
    @SandaruwanJayawardana-f9h 7 หลายเดือนก่อน

    Apita lankawe idan us stock invest karanna wena vidiyak nedda

  • @chathurikakasthuriarachchi
    @chathurikakasthuriarachchi 8 หลายเดือนก่อน

    Please tell me about the job opportunity to architects

  • @lahiru0815
    @lahiru0815 8 หลายเดือนก่อน

    bekari said eke job 1 hoyaganna puluwanda family eke ayath ekka enna puluwanda plz reply karanna

    • @BeyondBorders111
      @BeyondBorders111 14 วันที่ผ่านมา

      Meka nam sure naha, meheta godaak illuma thiyenne white collar jobs walata.

  • @sampathseneviratne9903
    @sampathseneviratne9903 8 หลายเดือนก่อน

    Very useful video..

  • @dhanushkaliyanarachchi7503
    @dhanushkaliyanarachchi7503 8 หลายเดือนก่อน

    hotel job ekak soya gnn puluwanda family enna kiyak wage ynwd

    • @BeyondBorders111
      @BeyondBorders111 14 วันที่ผ่านมา

      Sorry Hotel nam bari weyi mehe.

  • @CKSWEETSHOME
    @CKSWEETSHOME 8 หลายเดือนก่อน

    ❤️❤️❤️ superb ..

  • @MaheshGodakanda-fk2gc
    @MaheshGodakanda-fk2gc 8 หลายเดือนก่อน

    Good job

  • @Nishujenny
    @Nishujenny 9 หลายเดือนก่อน

    Aiya man dakka sweden wala inna thawa kenek kiyanawa enna ba kiyala amarui kiyala aiya oyata godak sathutui oya aththama kiyanawa

    • @BeyondBorders111
      @BeyondBorders111 14 วันที่ผ่านมา

      ඔව් එන එක පහසු නැහැ. educational qualification තියෙන්න ඕනේ සහ ගොඩක් ට්‍රයි කරන්න වෙනවා. විශ්වාසයෙන් ට්‍රයි කලොත් වරදින එකක් නැහැ

  • @champikalakmal7051
    @champikalakmal7051 9 หลายเดือนก่อน

    Hei brother mm.sweden inne. Mehe idala job ekk hoyagana puluwanda..?

    • @BeyondBorders111
      @BeyondBorders111 9 หลายเดือนก่อน

      මම දන්න ජොබ්ස් ටිකක් පෝස්ට් කලා මේ ගෘප් එකේ, මේ දවස්වල recruitment නම් ටිකක් අඩුයි, එකම වාසිය තියෙන්නේ foreign recruitment ටිකක් නවත්වලා තියෙන එක. මේකේ ඔයාට හරියන ඒවා තියෙනවනම් ට්‍රයි කරලා බලන්න, මේවට Swedish ඉල්ලන්නේ නෑ. t.me/+LawsM17WZgxiZjc0

  • @SanduniLakmali-kk8qe
    @SanduniLakmali-kk8qe 9 หลายเดือนก่อน

    අයියේ මම Caregiver කරලා ඉන්නේ nvq3 තියෙනවා, 3 years experience තියෙනවා, මේ සයිට් එකේ caregiver නෑනේ, පොඩ්ඩක් උදව් කරන්න පුලුවන්ද කොහොමද ඇප්ලයි කරන්නේ ??

  • @paadha
    @paadha 9 หลายเดือนก่อน

    Thanks so much

  • @dinushasamarasinghe3641
    @dinushasamarasinghe3641 10 หลายเดือนก่อน

    😊

  • @nayanidilrukshisenavirathn4973
    @nayanidilrukshisenavirathn4973 10 หลายเดือนก่อน

    මගේ මහත්තයාට NVQ4 තියේ.ආර්මි එකේ දැනට වැඩ.විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු යුනිට් එක.ඒ සම්බන්ධව Job තියේද

    • @BeyondBorders111
      @BeyondBorders111 10 หลายเดือนก่อน

      මම කියපු විදියට ජොබ්ස් හොයන්න ඕනේ , මම දාපු සයිට්ස් වල බලල ඇප්ලයි කරලා ට්‍රයි කරන්න. මෙහෙට එන්න පහසු නැහැ , ඒකයි ටිකක් දිගටම ට්‍රයි කරන්න ඕනේ. සල්ලි වියදම් වෙන දෙයක් නෙවෙයිනේ අපේ කාලය ටිකක් වෙන් කරන්න විතරයි ඕනේ.

  • @PriyanthaNalani-k8y
    @PriyanthaNalani-k8y 10 หลายเดือนก่อน

    Helth care job walata kohomada apply karanne care giver experience 5 yrs tiyanawa. Singapore nursing home ekkaka weda karanne. 43 yrs Apply karanda udaw karannako

    • @BeyondBorders111
      @BeyondBorders111 9 หลายเดือนก่อน

      Swedish language thiyenna one care giver jobs walata. English thiyenne godaak aduwen.

  • @PubuduRanasinghe-x7n
    @PubuduRanasinghe-x7n 10 หลายเดือนก่อน

    Many many thanks for your valuable information, what will be the possibility of finding a job for a sales personnel?

    • @BeyondBorders111
      @BeyondBorders111 10 หลายเดือนก่อน

      Official language here is Swedish, so some jobs must need Swedish. Sales as well fall as a mandatory, but if you enter as a Student, you will be able to study an MBA for one year and find a full time job.

  • @maniduavishka
    @maniduavishka 10 หลายเดือนก่อน

    I'm an industrial engineering undergraduate at the University of Peradeniya, set to graduate next July. Is it okay to apply to Sweden now, and do Swedish industries welcome fresh graduates?

    • @BeyondBorders111
      @BeyondBorders111 10 หลายเดือนก่อน

      of course, there are opportunities for engineering graduates, many companies even recruit before even they celebrate graduation ceremonies. we have students who joined as interns while completing MBA and join as full time employees right after graduation.

  • @paadha
    @paadha 10 หลายเดือนก่อน

    Hi i hv 20 years of experiance in fashion and clothing as a buyer merchendiser my husband works as a production maneger in a lable factory i love to come to sweden do u think we can find a job thr my doughter is 21 and son is 15 pls reply

    • @BeyondBorders111
      @BeyondBorders111 10 หลายเดือนก่อน

      There are many multinational brands located in stockholm such as H&M, weekdays, Acne Studios, Gant, Peak performance and many more. most of those do not even want Swedish and they work in english. You can join our Telegram Job portal where i share such vacancies. Please find link for group in Video Description

  • @lssothiriadou4752
    @lssothiriadou4752 10 หลายเดือนก่อน

    currently I am.living in Cyprus..I hv 22 yrs experiance as a care giver..I m 61 yrs old.Can I work.legaly there?

    • @BeyondBorders111
      @BeyondBorders111 10 หลายเดือนก่อน

      You are already in Europe, so you just need a job here, as you dont need visa to enter here

  • @dilshanalwis8815
    @dilshanalwis8815 10 หลายเดือนก่อน

    Thank you so much ❤

    • @BeyondBorders111
      @BeyondBorders111 10 หลายเดือนก่อน

      Thank you for the encouragement 😊

  • @rohanakande3408
    @rohanakande3408 10 หลายเดือนก่อน

    Bambuwa

  • @shortsweet5903
    @shortsweet5903 10 หลายเดือนก่อน

    කතාව කෙටියෙන් කියන්න

    • @BeyondBorders111
      @BeyondBorders111 10 หลายเดือนก่อน

      මම හිතන්නේ මේක shorts හෝ Reels වලින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම හදිස්සියේ එන්න පුළුවන් රටක් නෙවෙයි. Degree හෝ MBA නැතුව එන්න බෑ. තව විස්තර ගොඩක් තියෙනවා මම ට්‍රයි කරද්දී , වරදෙද්දී ඉගෙන ගත්ත දේවල්. ඒවා කියන්න ගිය නම් පයක් වත් යනවා.

  • @thilakadhikari3201
    @thilakadhikari3201 10 หลายเดือนก่อน

    I am a male nurse .I have experience in Saudi Arabia as a nursing officer. I have diploma in general nursing certificate. I am 50 years old. Kindly arrange suitable job. Best regards

  • @ThanujaDamayanthi-m6w
    @ThanujaDamayanthi-m6w 10 หลายเดือนก่อน

    I am a midwife.15 years experience.as field service .have we the any sutable job in sweeden

  • @niroshanarangoda227
    @niroshanarangoda227 10 หลายเดือนก่อน

    යුරෝපා සිටිසන් තියෙනකෙනෙකුට ස්විඩන් ඇවිත් jobඑකක් හොයාගන්න පුලුවන්ද

    • @BeyondBorders111
      @BeyondBorders111 10 หลายเดือนก่อน

      EU citizen නම් එන එක කිසිම ප්‍රශ්නයක් නෑ නේ, ජොබ් එකක් සෙට් කරගන්න එක වඩාත් පහසුයි EU ඉන්නවනම්.

  • @charithalasantha1660
    @charithalasantha1660 10 หลายเดือนก่อน

    Aiy oyw samband kr gnn පුළුවන් d

  • @charithalasantha1660
    @charithalasantha1660 10 หลายเดือนก่อน

    ඉගෙන් ගන්න විතරයි එන්න් පුළුවන් වර්ක් වලට එන්න් බැරිද Al fail

    • @BeyondBorders111
      @BeyondBorders111 10 หลายเดือนก่อน

      Degree ho MBA nathuwa nam enna baha, nath nam A/L pass wela study walata enna puluwan

  • @sigiriyajapan-we4ob
    @sigiriyajapan-we4ob 10 หลายเดือนก่อน

    visa interview වල මොනවද අහන්නෙ work permit එන අයගෙන් මොනවද අහන දේවල් වගේ විස්තරයක් කියන්නකො

  • @shali15
    @shali15 10 หลายเดือนก่อน

    Lanakawe Licence eka International karan enna onada..eddi..International karanne nathuwa Lankawe Licence ekata Sweden wala Drive karanna denawa da

    • @BeyondBorders111
      @BeyondBorders111 10 หลายเดือนก่อน

      ලංකාවේ ලයිසන් එකෙන් අවුරුද්දක් drive කරන්න පුළුවන් , ඊට පස්සේ Swedish license ගන්න ඕනේ. international වලින් වැඩක් නැහැ අපරාදේ , EU license නම් convert කරන්න පුළුවන්. අනෙත් හැමෝම Swedish license ගන්න ඕනේ.

  • @kariyawasammahesh1248
    @kariyawasammahesh1248 10 หลายเดือนก่อน

    Awoth job ekak hoyaganna puluwanda?

    • @BeyondBorders111
      @BeyondBorders111 10 หลายเดือนก่อน

      සමා වෙන්න , visit ඇවිල්ල නම් ජොබ් හොයන්න බෑ. එහෙම විසිට් එන අයට ජොබ් දෙන්නෙත් නෑ. MBA එකක් තියෙනවනම් විතරක් ට්‍රයි කරන්න පුලුවන්. MBA තියෙන අයට මාස 9කට වීසා දෙනවා ජොබ් එකක් හොයාගන්න.

  • @charithadarshanaperera
    @charithadarshanaperera 10 หลายเดือนก่อน

  • @malkanthiabeykoon6943
    @malkanthiabeykoon6943 10 หลายเดือนก่อน

    Amma thaththa ekka enna puluwanda . mama ekama putha . Mta job kranna puluwanda . Mama it karla thiyenne

    • @BeyondBorders111
      @BeyondBorders111 9 หลายเดือนก่อน

      Parentla ganna puluwan 3 months walata witharayi. permanent ganna nam baha.

  • @indikaguruge8295
    @indikaguruge8295 10 หลายเดือนก่อน

    Normlly cleaning , fast food , bar , hotel ජොබ් කරන කෙනෙකුට sallery එක කොහොමද අයියේ??

    • @BeyondBorders111
      @BeyondBorders111 14 วันที่ผ่านมา

      mewa part time wage ewa, work permit ekak ganna amaruyi, minimum salary ekath nathi nisa.

  • @inokakotelawala7251
    @inokakotelawala7251 10 หลายเดือนก่อน

    Plz make a vedoo about Finland

  • @slboy158
    @slboy158 10 หลายเดือนก่อน

    I worked in Sri Lanka as a nurse from 2007 to 2023 /03/01.l have 15 years experience in government hospital as a nurse.In 5/03/2023 I came to Romania .now I am working as a caregiver.I would like to work in Sweden as a caregiver or nurse.How to apply.please give me a opinion.

    • @thilakadhikari3201
      @thilakadhikari3201 10 หลายเดือนก่อน

      Hi I am a male nurse. I have experience in Saudi Arabia as a nursing officer and. I have diploma in general nursing certificate. Kindly arrange suitable job like caregiver in Romania. Thanks

  • @chameeraliyanage8419
    @chameeraliyanage8419 10 หลายเดือนก่อน

    Bro what is the demand for care assistants in Sweden?

    • @BeyondBorders111
      @BeyondBorders111 9 หลายเดือนก่อน

      Yes but Swedish language is a mandatory. The average pay for a Caregiver is SEK 325,858 a year and SEK 157 an hour in Sweden. The average salary range for a Caregiver is between SEK 248,304 and SEK 378,321 a year.