Mr.Bulathsinhala
Mr.Bulathsinhala
  • 32
  • 30 364
Uva Wellassa University from a bird's eye view | ඌව වෙල්ලස්ස කුරුළු ඇසින් #travelvlog #uva
Uva Wellassa University from a bird's eye view
2024 Aug 13
"ඌව වෙල්ලස්ස කුරුළු ඇසින්"
ඉතින් ඔන්න ඔහෙ නිකන් ඉන්න එකේ, යාලුවෙකුත් අල්ලන් අහල පහල හැමදාම දකින කන්දක් බඩගාන්න හිතුන. අත්තටම අපි දැනන් ඉදියෙ නැ කොහොමද යන්නෙ කියල වත්, කොහොම හරි දෙවතාවක්ම පාර වැරදුනත් පස්සෙ ලස්සන තේ වත්තක් මැදින් අපි හිතන් හිටියටත් වඩිය ලස්සන තනකට යන්න පුලුවන් උනා වගේම හොදට නාන්නත් පුලුවන් උනා😂..
(විඩියෝ එකේ මහ ලොකු දෙයක් නොතිබුනත් දාන්න හිතුන)
Guys please subscribe my channel👇
youtube.com/@Mr_Bulathsinhala...
Follow my other social media 😉
TIK TOK
www.tiktok.com/@mr_bulathsinh...
FACEBOOK PAGE
profile.php?...
INSTAGRAM
lak_pasindu?igs...
BULATHA TH-cam CHANNEL
youtube.com/@bulatha-?si=5b-z...
#travel #gopro #uva #goprohero11 #goprohero #travel #srilanka #hiking #raining #explore
-----------------------------------------------------------------------------------------------------------------------
_Bright Future Foundation_
For a better educated society
Welcome to Bright Future Foundation - a beacon of hope for education. 🌟 Committed to illuminating young minds, we tirelessly work to provide children with the knowledge and skills they need for a brilliant future. Join us in shaping destinies and building a foundation where every child's potential shines.✨
Bright Future Foundation Facebook page
share/19VdQgjrX7/?mibextid=LQQJ4d
Bright Future Foundation LinkedIn Profile
www.linkedin.com/company/encanto-eventslk/
Bright Future Foundation WhatsApp Group
chat.whatsapp.com/KsOqvfHSR82GjXAdGNZL8r
มุมมอง: 207

วีดีโอ

එන්න යන්න පරෙවි දූපතේ කිමිදෙන්න | Snorkeling | Pigeon Island Sri Lanka | Trincomalee Vlog Part - 2
มุมมอง 2833 หลายเดือนก่อน
අනුරාධපුර ඉදන් 108Km ක දුරක් ගෙවාගෙන බයිසිකලෙන් ත්‍රිකුණාමලයට | Part - 01 th-cam.com/video/qlLUQdKh_98/w-d-xo.htmlsi=ugv5t0gZMR5MPQgd Pigeon Island National Park is one of the three marine national parks of Sri Lanka. The national park is situated 1 km off the coast of Nilaveli, a coastal town in Eastern Province, encompassing a total area of 471.429 hectares. The island's name derives from the...
අනුරාධපුර ඉදන් 108Km ක දුරක් ගෙවාගෙන බයිසිකලෙන් ත්‍රිකුණාමලයට | Part - 01| #trincomalee #travelvlog
มุมมอง 3485 หลายเดือนก่อน
එන්න යන්න පරෙවි දූපතේ කිමිදෙන්න | Trincomalee Vlog Part - 2 th-cam.com/video/ZO7VaTBDuEI/w-d-xo.htmlsi=dP3jmdwZ7xCUXmbH Guys please subscribe my channel👇 youtube.com/@Mr_Bulathsinhala?si=jeP-zMx3dww4_BLY Follow my other social media 😉 TIK TOK www.tiktok.com/@mr_bulathsinhala?_t=8olxTo9uQHo&_r=1 FACEBOOK PAGE profile.php?... INSTAGRAM lak_pasindu?igs... BULATHA TH-cam ...
Most Beautiful Railway Stations in Sri Lanka | මීදුම පිරුණු ලංකාවේ ලස්සනම දුම්රිය ස්ථාන අතරින්
มุมมอง 2886 หลายเดือนก่อน
Most Beautiful Railway Stations in Sri Lanka | මීදුම පිරුණු ලංකාවේ ලස්සනම දුම්රිය ස්ථාන අතරින් ගෙදර යන ගමන් දැකපු ලස්සන තැන්වල වීඩියෝ එකක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා. ඉතින් වීඩියෝ එකේ අඩුපාඩුකම් ගොඩක් තියෙනවා සමාවෙන්න, මොකද කියනවනම් මේක මම ගත්තෙ හදිස්සියේම ඒ කියන්නේ මේක මම කරන්න හිටපුු වීඩියෝ එකක් නෙමෙයි. Guys please subscribe my channel👇 youtube.com/@Mr_Bulathsinhala... Follow my other social...
මහ වැස්සේ රිවස්ටන් හරහා පිටවල පතනට | Riverston to Pitawala pathana #riverstone #travelvlog
มุมมอง 1.2K8 หลายเดือนก่อน
⭕ Riverston Riverston is another peak in the Knuckles mountain range situated in Matale, Central Province of Sri Lanka. The Riverston peak has an elevation of 1,424 meters, and Riverston is a famous mountain for hiking, although not much known among foreigners. ⭕ Pitawala pathana Pitawala 'Pathana' is a unique grassland found in the Knuckles Conservation Forest, Sri Lanka. This pathana has a gr...
දුන්හිඳ කොමළිය බලා සැනසෙන්නට ගිය ගමන | Dunhinda Falls, Badulla Sri Lanka. #srilanka #waterfall
มุมมอง 2979 หลายเดือนก่อน
දුන්හිද යනු ශ්‍රි ලංකාවේ ඇති අලංකාර දිය ඇල්ලකි. බදුල්ල නගරයට කි.මි 5ක් පමණ දුරින් පිහිටයි. එහි උස අඩි 210 කි. එනම් මී 64කි. දිය ඇල්ල පාමුල පැතිර පවත්නා මීදුම (ජල වාෂ්ප ) මෙයට එම නම ලැබීමට හේතුවයි. (සින්හලෙන් "දුන්" යනු මීදුම හෙවත් දුම යන්නයි ) බදුලු නගරය හරහා ගලා බසින බදුලු ඔය මේ මනරම් දිය ඇල්ල නිර්මාණය කරයි. දිය ඇල්ලට ලගා වීම සදහා කි.මි. 1ක පමණ දුරක් යාමට සිදුවේ. එම මාර්ගයේ මද දුරක් ගමන් කරන ව...
Narangala Camping Full Details Vlog | නාරංගල යනවනම් අනිවාරෙන් බලල යන්න | Camping Night #narangala
มุมมอง 1.7Kปีที่แล้ว
Narangala Camping Full Details Vlog නාරංගල යනවනම් අනිවාරෙන් බලල යන්න. රන් තණකොළ සහිත විශ්මය ජනක "නාරංගල" 🍂 නාරංගල කඳු මුදුනේ සිට ඈතින් දිස්වන හිරු එළිය රන්වන් පැහැයෙන් යුත් සෙවනැල්ල එයට නාරංගල යන නම හිමි වීමට හේතුවයි. රන් තණකොළ සහිත විශ්මය ජනක නාරංගල මීටර් 1500 ට වඩා උසට නැඟේ. මුළු නිවර්තන දූපත තුළම නිරපේක්ෂ හොඳම දසුන් ගණනාවක් සපයයි. එයට අමතරව, එය නැගීම සාධාරණ අභියෝගයක් බැවින් එය කඳු නගින්නන් අ...
Path sensing skills workshop, Part 01 | Uva Wellassa University #uwu #university #wellassa #vlog
มุมมอง 1Kปีที่แล้ว
Path sensing skills workshop Uva Wellassa University of Sri Lanka 17' ENM batch Part 01 Guys please subscribe my channel👇 youtube.com/@Mr_Bulathsinhala?si=dKUuJKrpi3plCOyJ Follow my other social media 😉 TIK TOK www.tiktok.com/@mr_bulathsinhala?is_from_webapp=1&sender_device=pc FACEBOOK PAGE profile.php?... INSTAGRAM lak_pasindu?igs... BULATHA TH-cam CHANNEL youtube.co...
EAG BASH 2023 Uva Wellassa University | #uwu #university #vlog
มุมมอง 2.3Kปีที่แล้ว
Guys please subscribe my channel👇 youtube.com/@Mr_Bulathsinhala?si=-AzCfY3rHiKxBMym Follow my other social media 😉 TIK TOK www.tiktok.com/@mr_bulathsinhala?is_from_webapp=1&sender_device=pc FACEBOOK PAGE profile.php?... INSTAGRAM lak_pasindu?igs... BULATHA TH-cam CHANNEL youtube.com/@bulatha-?si=5b-z... #badulla #unilife #uwu #university #wellassa #srilanka #uwu #bula...
මිහිදුම් කුමාරිය හෙවත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය | Uva Wellassa University #uwu #uvawellassa
มุมมอง 3.6Kปีที่แล้ว
මීදුමෙන් සම්පුර්නයෙන්ම වැසි යන ශ්‍රි ලංකාවේ සුන්දරම විශ්ව විද්‍යාලය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය. Uva Wellassa University is a Sri Lankan national university. The university was established by government gazette effective 1 June 2005 in Badulla, Sri Lanka as the 14th national university of Sri Lanka. Guys please subscribe my channel👇 youtube.com/@Mr_Bulathsinhala... Follow my other social media 😉...
වැව මැද රැයක් | A night in the middle of the lake #srilanka #vlog #fishing
มุมมอง 237ปีที่แล้ว
Guys please subscribe my channel👇 youtube.com/@Mr_Bulathsinhala?si=U9mz4bBjtAj8OvlT Follow my other social media 😉 TIK TOK www.tiktok.com/@mr_bulathsinhala?is_from_webapp=1&sender_device=pc FACEBOOK PAGE profile.php?... INSTAGRAM lak_pasindu?igs...
බය නැතුව නාන්න පුළුවන් අමිතිරිගල ගොරක ඇල්ල | Goraka Falls Sri Lanka #srilanka #vlog #waterfall
มุมมอง 530ปีที่แล้ว
බය නැතුව නාන්න පුළුවන් අමිතිරිගල ගොරක ඇල්ල | Goraka Falls Sri Lanka #srilanka #vlog #waterfall
අතීතය සොයා තනිවම ගිය ගමන | The journey to find the past alone. #srilanka #travel #vlog #subscribe
มุมมอง 454ปีที่แล้ว
අතීතය සොයා තනිවම ගිය ගමන | The journey to find the past alone. #srilanka #travel #vlog #subscribe
මල් පාර දිගේ දඹදෙණිය වඩුවා කෙටූ ගල උඩට | Discover the history of Dambadeniya Kingdom #srilanka #vlog
มุมมอง 279ปีที่แล้ว
මල් පාර දිගේ දඹදෙණිය වඩුවා කෙට ගල උඩට | Discover the history of Dambadeniya Kingdom #srilanka #vlog
අහම්බෙන් හමුවුණු කිඹුල් දූපත😦/Accidentally found crocodile island #srilanka #travel #animals
มุมมอง 201ปีที่แล้ว
අහම්බෙන් හමුවුණු කිඹුල් දූපත😦/Accidentally found crocodile island #srilanka #travel #animals
දඹදෙණිය මා ඔයේ නාපු Cupiri නෑම / We bathed in Ma Oya in Dambadeniya #srilanka #kurunagala #travel
มุมมอง 242ปีที่แล้ว
දඹදෙණිය මා ඔයේ නාපු Cupiri නෑම / We bathed in Ma Oya in Dambadeniya #srilanka #kurunagala #travel

ความคิดเห็น