Forever
Forever
  • 14
  • 147 918

วีดีโอ

අලුත උපන් පැටියාට අවශ්‍ය සියලුම දේවල්/ New Born Baby Essentials
มุมมอง 2.8K5 หลายเดือนก่อน
All the necessary things i have bought for my baby. #newbornbaby #babyitems #babyshopping #pandababy #babycheramy #johnsonsbaby #tinytogs #velona
අංගුලිමාල පිරිත සහ මෝර පිරිත/ Angulimala Piritha, Mora Piritha
มุมมอง 4399 หลายเดือนก่อน
#moraparitta #Angulimalapiritha #morapiritha #angulimalaparitta #pregnant #pregnancy
ආරක්ෂාව සලසන මෝර පිරිත / Mora Paritta
มุมมอง 43410 หลายเดือนก่อน
උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ජීවිත ආරක්ෂාව සලසා ගත හැකිය #Mora piritha #මෝර පිරිත #morapiritha #Moraparitta
ගැබිණි මවට ගීත එකතුවක්/Sinhala Songs for pregnant mothers
มุมมอง 144K10 หลายเดือนก่อน
Selection of songs for pregnant mothers with ❤ #sudu eth powuwek #sihina nelum mal #ranketiyo #Doni
Tri Koggala by Amaya
มุมมอง 12510 หลายเดือนก่อน
The Tri Koggala Hotel, operated by the renowned Amaya Hotel chain, offers a tranquil and luxurious escape on the picturesque shores of Koggala, Sri Lanka. Nestled amidst lush greenery, this eco-friendly resort boasts stunning views of Koggala Lake and the Indian Ocean. With its unique design blending modern architecture and sustainability, Tri Koggala offers guests an immersive experience in na...
Lake Round Kurunegala
มุมมอง 1511 หลายเดือนก่อน
Lake Round Kurunegala
Amaya Lake Dambulla - Buggy Ride to Signature Suite
มุมมอง 4111 หลายเดือนก่อน
Amaya Lake: Nature's Serene Haven Amaya Lake Dambulla, nestled in the heart of Sri Lanka, is a serene haven that encapsulates the enchanting beauty of nature. This idyllic destination is a testament to the harmonious coexistence of man and the natural world, offering visitors a respite from the hustle and bustle of modern life. Surrounded by lush greenery and shimmering waters, Amaya Lake Dambu...
Footprints - Panama
มุมมอง 73ปีที่แล้ว
Nestled amidst the serene beauty of Panama Village in Sri Lanka, there lies a quaint and charming cottage that serves as a haven for nature enthusiasts and surfers alike. This hidden gem is owned by a passionate surfer who fell in love with the captivating waves of Sri Lanka's southern coast. The cottage exudes a warm and welcoming vibe, providing the perfect escape from the bustling city life....
Shady Hills Hunnasgiriya
มุมมอง 53ปีที่แล้ว
Shadyhills Hunnasgiriya, a breathtaking paradise nestled amidst the lush hills of Sri Lanka. This serene retreat offers a haven of tranquility, where nature's beauty and luxury unite. Experience the enchanting vistas of misty mountains, cascading waterfalls, and abundant greenery. Immerse yourself in the warmth of Sri Lankan hospitality as you indulge in comfortable accommodations and impeccabl...

ความคิดเห็น

  • @AnojaAnoja-ti4kl
    @AnojaAnoja-ti4kl 23 ชั่วโมงที่ผ่านมา

    Ma athulu daruwan prarthana karana hema kenekugema heena sebe wewa!

  • @HappyAurora-ec2rb
    @HappyAurora-ec2rb 5 วันที่ผ่านมา

    සියලු දරුවන් නිදුක් නිරෝගිමත් වේවා

  • @DxTharanga-z3v
    @DxTharanga-z3v 5 วันที่ผ่านมา

    Mage kuse sitina daruwa නිරෝගී බුද්ධිමත් කීකරු daruweku වේවා .......! Ane සියලු දරුවන් ද එසේම වේවා ...!

  • @ruwaninisansala3150
    @ruwaninisansala3150 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤Mage chooti patiyath niduk nirogi wasawantha pinwantha anga sampurna daru patiyek me loketa bihi karanna mata wagema e kiri sihinya saba karagath hamotama wasanawa labewa e wagema e kiri sihinya ta perum puran hamogrma balaporoththu ituwewa❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chalanihansika5204
    @chalanihansika5204 9 วันที่ผ่านมา

    නොකියම අම්මී තාත්තී ලගට ආපු සුදු මැණිකට බුදු සරණයි පැටියෝ

  • @DammikaWa
    @DammikaWa 13 วันที่ผ่านมา

    Mage kuse wadana darpetiya rirogimath dar petiyek wawa bs

  • @anushalakmali8572
    @anushalakmali8572 18 วันที่ผ่านมา

    පෙරුම් පුරා මා කුසට පැමිනි බිලිදෝ මට රජ පැටියෙක්.මගේ කුසේ සිටින පුතු පැටියා වගේම සියලූම මව්වරුන්නේ කුස තුල සිටින පැටවුන් නීරෝගී වේවා..සුවපත් වේවා..

  • @himansadewmini2691
    @himansadewmini2691 20 วันที่ผ่านมา

    Mage kuse sitina daru patiya wagema siyalu mawuwarunge daru patawu nirogi wewa.

  • @user-jl5mz9qv9w
    @user-jl5mz9qv9w 21 วันที่ผ่านมา

    මාගේ කුසේ සිටින මැනිකත් සියලු අගපස⁣ගයෙන් අම්මා..තාත්තා ගාවට එන්න මැනික...❤️..සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනේ සැබැ වේවා ..දලදා සමිදු පිහිටයි ❤

  • @roadcontraction4974
    @roadcontraction4974 21 วันที่ผ่านมา

    මගේ කසෙ සිටින පුංචි සුරංගනාවිය සියලු අගපසගයන්ගෙන් සම්පුර්ණ නිරෝගිමත් පින්වත් දරුවෙකු වේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @avishsandaru2797
    @avishsandaru2797 23 วันที่ผ่านมา

    Mage kuse sitina patiyath nirogi daruwek wewa..budu saranai mage patiyata

  • @YoshikaMaduwanthi
    @YoshikaMaduwanthi 24 วันที่ผ่านมา

    Mage kuse Inna petiyath siyalu agapasayangen piripun niduk nirogi petiyek wewa❤

  • @upulnishantha2077
    @upulnishantha2077 24 วันที่ผ่านมา

    මගෙ කුසෙ සිටින චූටි මැණික සියලු අග පසගයන්ගෙන් සම්පූර්ණ උන නීරෝගිමත් දරුවෙක් වේවා ❤❤❤❤

  • @maximmg2309
    @maximmg2309 24 วันที่ผ่านมา

    අපේ හීන හැබෑකරමින් අපි ළගට එන්න ඉන්න බිලිදූ මට රජ පැටියෙක්.සියලු අගපසඟ වලින් පිරිපුන් පිංවත් පැටියෙක් අපිට ලැබේවා .දළදා හාමුදුරුවෝ න්ගෙ පිහිටෙන් සියලු දෙවියන්ගේ පිහිටෙන් හැම අම්මෙක් තාත්තෙක්ට ඒ හීනෙට යන්න ලැබේවා.පැටියෙක් අම්මෙක්ට තාත්තෙක්ට ආඩම්බර යක්.❤🎉

  • @NireshNishshanka
    @NireshNishshanka 25 วันที่ผ่านมา

    ❤❤❤

  • @user-hm1nm8tc3j
    @user-hm1nm8tc3j 25 วันที่ผ่านมา

    ❤❤❤❤දඟ කරන්න පුතේ, නිරෝගීමත් ළමයි දඟයිලූ…. දඟ කරන්න පුතේ, පුංචි කාලේ දඟ ළමයි ලොකු වෙද්දී දඟ නැහැලූ… දඟ කරන්න පුතේ, ඔය වයසට දඟ නොකර, වයසට ගියාම දඟ කරන්නද ?… දඟ කරන්න පුතේ, ඔයාට නොකිව්වට, ඔයාගේ සමහර දඟ වැඩ අම්මි හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා… දඟ කරන්න පුතේ, අම්මිට ටිකක් කේන්ති ගිහින් බැන්නට, පාරක් දෙකක් ගැහුවට…අම්මිගේ ආදරේ අඩුවෙන්නේ නැහැ 👩‍👦❤️ ✍️කවිතා සෙල්වරාජ්

  • @SadunSanjaya-ek3lv
    @SadunSanjaya-ek3lv 25 วันที่ผ่านมา

    Mage kuse sitina puthu ptiya.siyaluma aga pasagayen pari puurna wethwaa

  • @RanjanHemantha
    @RanjanHemantha หลายเดือนก่อน

    මගේ කුසේ ඉන්න පුන්චි පැටියා නීරෝගී දරුවෙක්ම වේවා

  • @user-xw1xx8cf3m
    @user-xw1xx8cf3m หลายเดือนก่อน

    Mage kuse sitina puth petiya niduk nirogi wasanwata agapasagen sampurna sathpurusa gati eti nirogi daruwek bihiweea

  • @shanikasadeepani4840
    @shanikasadeepani4840 หลายเดือนก่อน

    Harima ලස්සනයි mahe kuse enna petiya siyalu aga pasagayangen යුතු පැටියෙක් wewa ..

  • @Suresha888
    @Suresha888 หลายเดือนก่อน

    කුස තුල සිටින සියලුම පැටවු සුවපත් වේවා.

  • @Sandeeparukshan-id8ub
    @Sandeeparukshan-id8ub หลายเดือนก่อน

    මගේ කුසේ සිටින පුංචි පැටියා නීරෝගිමත් සියලු අගපසගයෙන් පිරිපුන් සත්පුරුෂවත් දරුවෙක් වේවා.අනෙක් අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.සියලු අම්මාවරුන් මෙන්ම පුංචි පැටවුන් ද සුවපත් වේවා ..❤❤❤

  • @kasun1043
    @kasun1043 หลายเดือนก่อน

    මගේ කුසේ සිටින පුoචි පැටියා නීරෝගිමත,බුද්දිමත්,ලස්සන සියලු අගපසගයෙන් පරිපූර්ණ නීරෝගි දරුවෙකු වේවා!

  • @saduninisansala5395
    @saduninisansala5395 หลายเดือนก่อน

    මගේ කුසේ සිටින දරැවත්, අ⁣නිත් අම්මලාගේ කුසේ සිටින දරැවොත් ඇග පසගෙන් පිරිපුන් නීරෝගී වාසනාවන්ත කිරි කැටියෙකු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekamadushani2333
    @nadeekamadushani2333 2 หลายเดือนก่อน

    Mage daruwa nirogimath yahapath gunagaruka daruweku wewa .a wagema upanishad sitina anekuth siyaluma daruwanta dalada samidu pihitai.

  • @KrishaniKrishani-pn7jc
    @KrishaniKrishani-pn7jc 2 หลายเดือนก่อน

    මගෙ කුස තුල වෙඩෙන දරුවා ද සියලු මව්වරුන්ගෙ කුසෙ වෙඩෙන දරුවන්ද නිරොගි සියලු අගපසගෙන් සම්පුර්ණ දරුවන් වෙත්වා.......🙏🙏🙏

  • @NilankaaMuthukumari
    @NilankaaMuthukumari 2 หลายเดือนก่อน

    Mage petiya niduk nirogi wewa.anith daruwoda niduk nirogi daruwo wewa❤❤❤

  • @user-oq5oq1ex9j
    @user-oq5oq1ex9j 2 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉

  • @user-ed4rr2qm2x
    @user-ed4rr2qm2x 2 หลายเดือนก่อน

    මගේ දරුවා නීරෝගීමත් වෙලා අම්මයි අප්පච්චි ලගට එන්න ඉක්මන්ට . සියලු අගපසයන්ගෙන් හෙබී දරුවෙකු වෙන්න මගේ පන ඩින්ග බුදුසරණයි ඔයාට 🥺❤️🙏 අනිකුත් අම්මලාගේ බන්ඩියේ ඉන්න චුටි පනවල් ටිකත් ආරක්ෂා කරන්න. දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලාට ඉක්මන්ට ඒ හීනේ සෑබෑ වෙන්න පත්තිනි අම්මා පිහිටයි 🙏🙏

  • @ThiliniThilini-bq9uw
    @ThiliniThilini-bq9uw 2 หลายเดือนก่อน

    මගෙ කුසෙ සිටින දරු පැටියා සියලු අංග පසගයෙන් යුතු නිරොගි දරු පැටියෙකු ලැබෙවා අනික් සියලු අම්මාවරුන්ගෙ කිරි සිහිනය සැබෑ වෙවා ❤

  • @user-zw8gi5kd8h
    @user-zw8gi5kd8h 2 หลายเดือนก่อน

    පෙරුම් පුරාගෙන මගේ සිසලා දරු පැටියාට තුන්ඩුවක් ගැහීම ආශිර්වාදය ලැබේවානෙකුත් අම්මලාටත් පිරි සිහිනය සැබෑ වේවා

  • @lakmalmadushanka5876
    @lakmalmadushanka5876 2 หลายเดือนก่อน

    Me sindu hamadama ahala mage daruwa niduk nirogi daruwek labuna ❤❤❤

  • @nilukumari-vq2lt
    @nilukumari-vq2lt 2 หลายเดือนก่อน

    මගේ කුසේ වැඩෙන්නා වූ මේ සිගිත්තා නිදුක් වෙත්වා ..නිරෝගී වෙත්වා ....සියලු අග පසගයන්ගෙන් පරිපූර්ණ වෙත්වා ..❤ලොව සියලු දරුවොද නිදුක් වෙත්වා ..නිරෝගී වෙත්වා .🙏🙏🙏

  • @user-zr8ec6mc5b
    @user-zr8ec6mc5b 2 หลายเดือนก่อน

    අම්මා ❤❤❤❤❤😊😊😊😊🥰🙏

  • @himalilakshika7947
    @himalilakshika7947 2 หลายเดือนก่อน

    සියලුම ගර්භණී මව්වරුන් සුවපත් වේවා කිරි සිහිනය වෙනුවෙන් පෙරුම් පුරන සියලු කාන්තාවන් ගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏 පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @nilukaharshani7012
    @nilukaharshani7012 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @sejanihirusha2388
    @sejanihirusha2388 2 หลายเดือนก่อน

    මගෙ කුසේ වැඩෙනා මගෙ දරු පැටියා සියලු අගපසයන්ගෙන් පරිපුන් නීරෝගි රුමත් සත්පුරුශ ආගමට දහමට ලැදි වැඩිහිටියන්ට ගරු බුහුමන් කරන දරු පැටියෙක් වේවා 🥰❤🙏 සියලු මව්වරුන්ට දරු පැටියන් පත්තිනි මැණියන්ගේ පිහිට ආරාක්ශාව ලැබේවා..🙏😊දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා..🙏😊🌎

  • @isharasewwandi6061
    @isharasewwandi6061 2 หลายเดือนก่อน

    ඉක්මනින් මට මගේ දරු සිහින සැබෑ වේවා...❤

  • @user-ct9lf4qr9p
    @user-ct9lf4qr9p 2 หลายเดือนก่อน

    ❤❤ මවු වරැන්ට හොදම. කවි

  • @dilanidilani3073
    @dilanidilani3073 2 หลายเดือนก่อน

    මගේ කුසේ සිටින පැටියත් අනෙකුත් අමිමාලාගේ පැටියෝත් නිදුක් නිරෝගි වෙිවා !!!සියලු අගපසඟයෙන් යුත් සත්පුරුෂ පින්වත් දරු සමිපතක් ලැබෙිවා !!!

  • @Lahiru-kd1yk
    @Lahiru-kd1yk 2 หลายเดือนก่อน

    මගෙ කුස තුල සිටින පුංචි පැටියා අංග සමිපුර්න දරැෙවක් වෙිවා ෴ සියලුම මවිවරැනෙග් කිරි සිහින සැබෑ වොවා෴❤

  • @user-jf1tq5jw2g
    @user-jf1tq5jw2g 3 หลายเดือนก่อน

    දරුවෙක් වෙනු වෙන් පෙරුම් පුරන මා ඇතුලු හැම අම්මා කෙනෙක්ටම දෙවියන්ගෙ ආශිර්වාදයෙන් එ සිහිනය සැබෑ වේවා

  • @bgdcrathnayakarathnayaka9849
    @bgdcrathnayakarathnayaka9849 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-oq5nr4pq5b
    @user-oq5nr4pq5b 3 หลายเดือนก่อน

    මගෙ කුසෙ ඉන්න මගෙ පුංචි කුමාරයව හොඳ නීරොගි පැටියෙක් වෙලා මෙලොවට ගෙන්න මම ප්‍රර්තනා කරනවා ඒ වගේම මෙලොව එළිය බලන්න ඉන්න හැම පැටියෙක්ම නීරොගි වේවා❤❤❤

  • @kumuduniperera5988
    @kumuduniperera5988 3 หลายเดือนก่อน

    Mage kuse wedena sudu doni nirogi wewa❤❤❤❤❤ hemogema kirisihinaya ikmanin seba wewaaaaaa ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @ishadijayamali5340
    @ishadijayamali5340 3 หลายเดือนก่อน

    මං පුතා ලැබෙන්න ඉන්න කොට හැමදාම අැහුවා දැන් මගේ රත්තරං පුතාටත් අැහේන්න දානවා

  • @SuddaSuddi.
    @SuddaSuddi. 3 หลายเดือนก่อน

    මගෙ කුස තුල ඉන්නා මගෙ පුංචි පැටියා නිදුක් වේවා....සියලු අගපසගයන්ගෙන් පිරිපුන් ලෙස මෙලොවට බිහි වේවා....🙏🙏

  • @user-id7oo5ln1m
    @user-id7oo5ln1m 3 หลายเดือนก่อน

    මගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගී අන්ග සම්පුර්ණ පිරිපුන් ලස්සන දරු පැටියෙක් ලැබෙන්නෙ කියලා පාර්තනා කරනවා .කිසි ලෙඩක් දුකක් නැති බුද්දිමත් දරු පැටියෙක් ලැබේවා පත්තිනි මෑණියන්ගේ පිහිටින් ඔබෙත් මගේත් කිරි සිහිනය සැබැ වේවා ❤️🙏 😊

  • @dilshandilshan4002
    @dilshandilshan4002 3 หลายเดือนก่อน

    Mage kuse sitina mage daru petiya siyalu agapasagayangen yaut niduk,nirogi daruwek wewa...siyalu lokawasi mauwarunge daru petaun niduk nirogi wewa...sema kenekugema kiri sihinaya sebewewaaaaaa❤❤❤❤

  • @user-zi6fk5mc1j
    @user-zi6fk5mc1j 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤