- 22
- 1 158
PĀVACHANA පාවචන - විනය පිටකය
Sri Lanka
เข้าร่วมเมื่อ 10 ส.ค. 2023
ථේරවාද විනය පිටකය
විනය පෙළ
1.)පාරාජිකපාළි 2.)පාචිත්තියපාළි 3.)මහාවග්ගපාළි 4.)චුල්ලවග්ගපාළි 5.)පරිවාරපාළි
විනයට්ඨකථා
ප්‍රධාන පෙළ ග්රන්ථ සඳහා මහා අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ විසින් තත් ග්රන්ථයන්හි අර්ථ විග්රහ කරමින් පාලි භාෂාවෙන් රචිත ග්රන්ථ ය.
1.)සමන්තපාසාදිකා නාම විනයට්ඨකථා
2.)කඞඛාවිතරණී නාම විනයට්ඨකථා
විනය ටීකා
තත් අටුවා ග්රන්ථයන්හි අර්ථ තවදුරටත් විග්රහ කරමින් පාලි භාෂාවෙන් රචිත ග්රන්ථ ය.
1.)වජිර බුද්ධි ටීකා - අති පූජ්‍ය වජිර බුද්ධි මා හිමි - පොළොන්නරු යුගය
2.)සාරත්ථදීපනී ටීකා - අති පූජ්‍ය සාරිපුත්ත සංඝරාජ මා හිමි - පොළොන්නරු යුගය
3.)විමති විනෝදනී ටීකා - අති පූජ්‍ය චෝළියකස්සප මා හිමි
4.)විනයාලංකාර ටීකා
5.)විනයත්ථසාරසංදීපනී(විනයවිනිච්ඡය ටීකා)
6.)විනයත්ථමඤ්ජුසා (කංඛාවිවිතරණී අභිනව ටීකා) - අති පූජ්‍ය බුද්ධනාග මා හිමි
7.)කංඛාවිවිතරණී පුරාණ ටීකා
8.) පාචිත්යාදියෝජනා
විනය පිටකය දේශනා මාලාව
සඳුදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා දිනයන්හි

පාරාජිකපාලි 016 || විනය
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව
01.) th-cam.com/play/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg.html&si=dEdyuqzgTWJPvlww
00:00 නමස්කාරය
01:20 අනාගත ශාසන පරිහානිය දැකීම
07:25 මහරහතුන් වහන්සේලා තිස්ස මහා බ්‍රහ්මයාට ආරාධනා කිරීම
18:30 සිග්ගව තෙරුන්ටත් චණ්ඩවජ්ජී තෙරුන්ටත් මහරහතුන් වහන්සේලා දඬුවම් පැමිණවීම
29:40 තෙවන ධර්ම සංගායනාව
30:30 තිස්ස මහා බ්‍රහ්මයා මනුලොව ඉපදීම සහ සිග්ගව තෙරුන් වහන්සේගේ පිඬු පිණිස වැඩමවීම

มุมมอง: 11
วีดีโอ
පාරාජිකපාලි 015 || විනය
มุมมอง 344 ชั่วโมงที่ผ่านมา
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) th-cam.com/play/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg.html&si=dEdyuqzgTWJPvlww 00:00 නමස්කාරය 05:45 දස අකැප වස්තු 17:45 ආචිණ්ණ කප්පය 36:01 දෙවන ධර්ම සංගායනාව
පාරාජිකපාලි 014 || විනය
มุมมอง 219 ชั่วโมงที่ผ่านมา
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) th-cam.com/play/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg.html&si=dEdyuqzgTWJPvlww 00:00 නමස්කාරය 23:20 දඹදිව ත්‍රිපිටක ආචාර්ය පරම්පරාව 34:40 දාසක මහරහතන් වහන්සේ 38:35 සෝණක මහ රහතන් වහන්සේ 40:30 සිග්ගව මහරහතන් වහන්සේ
පාරාජිකපාලි 013 || විනය
มุมมอง 4514 ชั่วโมงที่ผ่านมา
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) th-cam.com/play/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg.html&si=dEdyuqzgTWJPvlww 00:00 නමස්කාරය 00:45 පඤ්චවිධ නිකාය ( දීඝ, මජ්ඣිම, සංයුත්ත, අංගුත්තර, ඛුද්දක නිකාය) 17:30 ඛුද්දක නිකාය 20:40 නවාංග ශාස්තෘ ශාසනය 38:35 84 000 ක් ධර්ම ස්කන්ධ
පාරාජිකපාලි 012 || විනය
มุมมอง 2216 ชั่วโมงที่ผ่านมา
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) th-cam.com/play/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg.html&si=dEdyuqzgTWJPvlww 00:00 නමස්කාරය 00:30 ධර්ම අර්ථ දේශනා ප්‍රතිවේධ ගම්භීරතා විග්‍රහය තවදුරටත් 19:15 ත්‍රිවිධ පර්යාප්ති භේදය 20:30 අලගද්දූපම පර්යාප්තිය 34:20 නිස්සරණත්ථ පර්යාප්තිය 36:50 භණ්ඩාගාරික පර්යාප්තිය 44:10 ත්‍රිවිධ සම්පත්ති 50:30 ත්‍රිවිධ විපත්ති
පාරාජිකපාලි 011 || විනය
มุมมอง 2621 ชั่วโมงที่ผ่านมา
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) th-cam.com/play/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg.html&si=dEdyuqzgTWJPvlww 00:00 නමස්කාරය 09:25 ආණා දේශනා, වෝහාර දේශනා, පරමත්ථ දේශනා 15:00 යථාපරාධසාසන, යථානුලොමසාසන, යථාධම්මසාසන 29:50 සංවරාසංවරකථා, දිට්ඨිවිනිවේඨනකථා, නාමරූපපරිච්ඡේදකථා 35:30 අධිසීලසික්ඛා, අධිචිත්තසිතක්ඛා, අධිපඤ්ඤාසික්ඛා 37:40 වීතික්කමපහානං, පරියුට්ඨානපහානං, අනුසයපහානං 44:25 තදංගපහානං, ව...
පාරාජිකපාළි 010 || විනය
มุมมอง 43วันที่ผ่านมา
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) th-cam.com/play/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg.html&si=dEdyuqzgTWJPvlww 00:00 නමස්කාරය 01:00 විනය යන පදයෙහි අර්ථ 16:12 සූත්‍ර යන පදයෙහි අර්ථ 34:15 අභිධර්ම යන පදයෙහි අර්ථ 58:50 පිටක යන පදයෙහි අර්ථ
පාරාජිකපාළි 009 || විනය
มุมมอง 7214 วันที่ผ่านมา
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) th-cam.com/play/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg.html&si=dEdyuqzgTWJPvlww 00:00 නමස්කාරය 04:45 ධර්මය සංගායනා කිරීම 24:05 සියලු බුද්ධ වචනය රස වශයෙන් එක්විධය 30:15 ධර්ම විනය වශයෙන් ද්වි විධය 32:30 ප්‍රථම මධ්‍යම අවසන් බුද්ධ වචනය වශයෙන් ත්‍රිවිධය 33:30 පළමු බුද්ධ වචනය (අනේක ජාතිසංසාරං...) 51:00 අවසන් බුද්ධ වචනය
පාරාජිකපාළි 008 || විනය
มุมมอง 4214 วันที่ผ่านมา
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) th-cam.com/play/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg.html&si=dEdyuqzgTWJPvlww 00:00 නමස්කාරය 05:15 ධර්ම සංගායනාවට අනඳ තෙරුන්ගේ වැඩමවීම 12:30 විනයො නාම බුද්ධ සාසනස්ස ආයු විනයෙ ඨිතෙ සාසනං ඨිතං හොති 14:00 විනය විසඳීම සඳහා උපාලි මහ තෙරුන් තෝරා ගැනීම 24:00 දහම් දෙසන විට වට අත්තක් පාවිච්චිය අවශ්‍යද? 29:30 විනය විමසීම - පළමු පාරාජිකාව 35:45 බුදුරදුන් ජීවමාන කාලය...
පාරාජිකපාළි 007 || විනය
มุมมอง 6214 วันที่ผ่านมา
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) th-cam.com/play/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg.html&si=dEdyuqzgTWJPvlww 00:00 නමස්කාරය 10:30 "අජාතසත්තු" නම සෑදුන ආකාරය 20:16 සංගායනාවට සප්තපර්ණී ගුහාද්වාරයේ මණ්ඩපය සෑදීම 41:00 ආනන්ද තෙරුන් වහන්සේ රහත් වීමට වීර්යය වැඩීම 50:00 ගෞතම බුදු සසුනෙහි සතර ඉරියව්වෙන් තොරව අර්හත්වයට පත් උතුමන් වහන්සේ
පාරාජිකපාළි 006 || විනය
มุมมอง 10821 วันที่ผ่านมา
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) th-cam.com/play/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg.html&si=dEdyuqzgTWJPvlww 00:00 නමස්කාරය 13:20 සතර අගති 15:44 රජගහ නුවර තෝරා ගැනීම 21:50 ඤත්ති දුතිය කර්ම වාක්‍ය 24:42 පිරිනිවන් වැඩම කොට දින 21ක් වන ආකාරය 44:05 සැවැත් නුවර සුගන්ධ කුටියට අනඳ තෙරුන් නැවතත් වැඩමවීම 45:30 ජීවමාන බුදුරදුන්ට මෙන් අනඳ තෙරුන් නැවතත් වත් පිළිවෙත් සිදු කිරීම
පාරාජිකපාළි 005 || විනය
มุมมอง 9721 วันที่ผ่านมา
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) th-cam.com/play/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg.html&si=dEdyuqzgTWJPvlww 00:00 නමස්කාරය 02:30 භාග්‍යවතුන් වහන්සේගේ මහා පාංශුකූල චීවරය 20:15 කාශ්‍යප තෙරුන් හා සමග සුගත චීවරය හුවමාරු කර ගැන්ම 31:00 ධර්ම සංගායනාව සඳහා සුදුසු භික්ෂූන් තෝරා ගැන්ම 38:00 499ක් මහ රහතුන් වහන්සේලා තෝරා ගැනීමට හේතුව සහ අනඳ තෙරුන් තෝරා නොගැන්මට හේතු
පාරාජිකපාළි 004 || විනය
มุมมอง 11521 วันที่ผ่านมา
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) th-cam.com/play/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg.html&si=dEdyuqzgTWJPvlww
පාරාජිකපාළි 003 || විනය
มุมมอง 7221 วันที่ผ่านมา
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව 01.) th-cam.com/play/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg.html&si=dEdyuqzgTWJPvlww
පාරාජිකපාළි 002 || විනය
มุมมอง 4728 วันที่ผ่านมา
විනය පිටකය - පාරාජිකපාළි දේශනා මාලාව th-cam.com/play/PLfi4pl4J3KQANiJMUYXXblavejfqd-yBg.html&si=dEdyuqzgTWJPvlww
006 කඞ්ඛාවිතරණී || නිදානවණ්ණ්නා-05 || Ven Kandegedara Dheerananda || Pavachana || පාවචන || Vinaya
มุมมอง 4110 หลายเดือนก่อน
006 කඞ්ඛාවිතරණී || නිදානවණ්ණ්නා-05 || Ven Kandegedara Dheerananda || Pavachana || පාවචන || Vinaya
005 කඞ්ඛාවිතරණී || නිදානවණ්ණ්නා-04 || Ven Kandegedara Dheerananda || Pavachana || පාවචන || Vinaya
มุมมอง 4610 หลายเดือนก่อน
005 කඞ්ඛාවිතරණී || නිදානවණ්ණ්නා-04 || Ven Kandegedara Dheerananda || Pavachana || පාවචන || Vinaya
004 කඞ්ඛාවිතරණී || නිදානවණ්ණ්නා-03 || Ven Kandegedara Dheerananda || Pavachana || පාවචන || Vinaya
มุมมอง 2911 หลายเดือนก่อน
004 කඞ්ඛාවිතරණී || නිදානවණ්ණ්නා-03 || Ven Kandegedara Dheerananda || Pavachana || පාවචන || Vinaya
003 කඞ්ඛාවිතරණී || නිදානවණ්ණ්නා-02 || Ven Kandegedara Dheerananda || Pavachana || පාවචන || Vinaya
มุมมอง 47ปีที่แล้ว
003 කඞ්ඛාවිතරණී || නිදානවණ්ණ්නා-02 || Ven Kandegedara Dheerananda || Pavachana || පාවචන || Vinaya
002 කඞ්ඛාවිතරණී || නිදානවණ්ණ්නා-01 || Ven Kandegedara Dheerananda || Pavachana || පාවචන || Vinaya
มุมมอง 60ปีที่แล้ว
002 කඞ්ඛාවිතරණී || නිදානවණ්ණ්නා-01 || Ven Kandegedara Dheerananda || Pavachana || පාවචන || Vinaya
001 කඞ්ඛාවිතරණී || ගන්ථාරම්භකථා || Ven Kandegedara Dheerananda || Pavachana || පාවචන || Vinaya
มุมมอง 101ปีที่แล้ว
001 කඞ්ඛාවිතරණී || ගන්ථාරම්භකථා || Ven Kandegedara Dheerananda || Pavachana || පාවචන || Vinaya
දිගටම කරගෙන යෑමට තවත් ශක්තිය ධෛර්ය ලැබේ වා!
Godak pin sw.
Godaak pin ape sw
Godak pin ape ws
Gdk වටිනවා කරුණු හොයන අතරේ හම්බුනේ හාමුදුරුවන්ට ගොඩක් පින්
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට.ගොඩක් පින්..