Saints and Angels
Saints and Angels
  • 53
  • 717 498
දේව ප්‍රශංසා | The Divine Praises | දෙවියන්වහන්සේ ආශිර්වාදීත වේවා
දිව්‍ය සත්ප්‍රසාදය තුල ජීවමානව ජේසු ස්වාමිදරුවන් වැඩ වාසය කරයි, එය උන්වහන්සේගේ ආදරයේ තිළිණයකි...කතෝලික ජනවන්දනාවේ කේන්ද්‍රීයස්ථානය වන දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට නමස්කාර කරන්නටත්, වන්දනා කරන්නටත්, ගෞරව කරන්නටත් " දේව ප්‍රශංසා " ගීතීකාව යොදා ගැනේ.
Voice : Bro Janaka Sangeeth
Music : Pradeep Fernando
Video Editing : Ashen Aravinda
Mix & Mastering : Jude Fernando
අප චැනලයේ අනෙකුත් ගීතීකාවන් හා යාච්ඥාවන් පහත ලින්ක් මඟින් නරඹන්න🙏🏻✝️❤️
📌 කුරුසිය දරා නවතම කිතුණු ගීතීකාව.
th-cam.com/video/qZzEjv2I_YI/w-d-xo.htmlsi=j2WWk3TZ8d2-SN66
📌 සදාතන පියාණෝ නවතම කිතුණු ගීතීකාව.
th-cam.com/video/CjOtUxOWF-k/w-d-xo.htmlsi=_jqbSqY4P7L_bWPf
📌 හමුවේ දිනෙක කිතුණු ගීතීකාව.
th-cam.com/video/51-Mw7_3MMI/w-d-xo.htmlsi=mZdyOifH8lzTAQNF
📌 අති බලගතු ශ්‍රී රුධිරයේ ජපමාලය.
th-cam.com/video/KGBn7Ev3Ktg/w-d-xo.htmlsi=zog-JypjGgM1boUK
📌 දුශ්ඨ ආත්මයන් සහ නපුරු බලවේගයන්ට එරෙහිව යාච්ඥාව.
th-cam.com/video/HiY50MWTKvw/w-d-xo.htmlsi=GLZtV3cm-MFVIufb
📌සත්ප්‍රසාදය ලැබීමෙන් පසු කිව යුතු යාච්ඤාව.
th-cam.com/video/L0ibR8rUVHU/w-d-xo.htmlsi=COEdEFGN4oc1UYhN
📌අමෘතබර වූ ජේසු තුමන්ගේ ශ්‍රී මරණයේ යාච්ඤාව.
th-cam.com/video/rP8XpmFsYMw/w-d-xo.htmlsi=Nv4Ga3ysV0kVCQQL
Watch our previous videos
youtube.com/@saintsandangels0311
Please subscribe and join with us.Thank you and May God bless you.
🛑🛑All rights reserved to Saints and Angels.🛑🛑
🚫🙏Reposting without permission is strictly prohibited..
#දේවප්‍රශංසා #thedivinepraises #දෙවියන්වහන්සේආශිර්වාදීතවේවා #deviyanwahanseashirwadhithawewa #sinhalachristiansong #දිව්‍යසත්ප්‍රසාදගීතිකා #catholicsinhalahymns
มุมมอง: 689

วีดีโอ

අපගේ රට වෙනුවෙන් දේව මාතාවන්ට විශේෂ යාච්ඤාව | PRAYER FOR OUR COUNTRY SRILANKA
มุมมอง 4544 หลายเดือนก่อน
අපගේ මව්බිම මේ වන විට පවතින අවදානම් තත්ත්වයෙන් මුදවා ගනිමින් ප්‍රේමය හා ධර්මිෂ්ඨකම රජයන රාජ්‍යයක් ගොඩනැගීමට හැකි වන ලෙසත්, යහපත් සහ බුද්ධිමත් පාලකයන් බිහි වී රට සශ්‍රීකත්වය කරා ගෙන යාමට හැකි වන ලෙසත් ඉල්ලා අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ යාච්ඤා කරන මෙන්,අප රට කැප කර ඇති අපගේ ශ්‍රී ලංකා රාණි මෑණියන්ට මේ තීරණාත්මක මොහොතේ යාච්ඤා කරමු... ජේසු පිහිටයි...🙏♥️✝️ 📌දේව මාතාවන්ගේ කඳුළු ...
විශේෂාකාරයේ වරප්‍රසාද ලබා ගැනීමට ශුද්ධාත්මයානන් වහන්සේට යාච්ඤාව | PRAYER TO HOLY SPIRIT
มุมมอง 5754 หลายเดือนก่อน
ඔබගේ ජීවිතය ශුද්ධාත්මයාණන් වහන්සේගේ ආලෝකයෙන් පුරවාලන ලෙසත්, ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් විශේෂාකාර වරම් වරප්‍රසාද ලබා ගැනීමටත් භක්තියෙන් යුතුව මෙම යාච්ඤාව දිනපතා යාච්ඤා කරන්න. ජේසු පිහිටයි. 📌දේව මාතාවන්ගේ කඳුළු කොන්තය. th-cam.com/video/FFidfWVccwk/w-d-xo.html 📌රාත්‍රී ආරාධනාව th-cam.com/video/d-usyJCV6K0/w-d-xo.html 📌සත්ප්‍රසාදය ලැබීමෙන් පසු යාච්ඤාව. th-cam.com/video/L0ibR8rUVHU/w-d-xo.html 📌ආර්ථික ...
විශේෂ සහනයක් ලබා ගැනීමට දිනපතා සාන්ත ආනා මුනිවරියට යාච්ඤාව | POWERFUL PRAYER TO ST ANNE
มุมมอง 1.6K5 หลายเดือนก่อน
ප්‍රශ්ණ කරදර වලින් මිරිකී වේදනා විඳින ඔබට සුව සහනය උදෙසා ද විශේෂ ව ඉල්ලීම් උදෙසා ද අප වෙනුවෙන් මැදිහත් වන ලෙස ඉල්ලා අපගේ කන්‍ය මරියාවන්ගේ මාතාව ව ද ,ජේසුස් වහන්සේගේ ආදරණීය මිත්තණිය ව ද ,සත්ගුණවත් ශු. ආනා මුනිශ්වරියට මෙම යාච්ඤාව හැකි නම් දිනකට 03 වරක් භක්තියෙන් යුතුව උච්චාරණය කරන්න... 📌දේව මාතාවන්ගේ කඳුළු කොන්තය. th-cam.com/video/FFidfWVccwk/w-d-xo.html 📌රාත්‍රී ආරාධනාව th-cam.com/video/d-usyJCV...
දේවමාතා ප්‍රාර්ථනාව 01 කොටස - දේවමාතාවන්ගේ කන්‍යාභාවය ගැන ඇති ප්‍රධාන වගන්ති 03
มุมมอง 3798 หลายเดือนก่อน
- පළමු කොටස - දේවමාතා ප්‍රාර්ථනාවේ දේවමාතාවන්ගේ කන්‍යාභාවය අරබයා ඇති ප්‍රධාන වගන්ති 03 ක් ඇත. 1) අතී වෘථව මාතාවෙනි - ලතින් Mater Castissima යෙදුම සඳහා මෙම සිංහල යැදුම යොදා ඇත. මෙහිදී අරුත් ගැන්වෙන්නේ දේව මාතාවන්ගේ කන්‍යාභාවය, නිර්මලත්වය හා පවිත්‍රත්වයයි. "වෘථවූ" යන්නේන් වෘථශුද්ධිය අදහස් වේ. මේ සඳහා ඉංග්‍රීසියෙන් Mother Most Chaste යන්න යෙදේ. 2) කන්‍යාවෘත අභින්නව මාතාවෙනි - දේවමෑණියන්ගේ කන්‍යා ව...
නවීකරණය වන මඬු දේවස්ථානය | Our Lady Of Madhu
มุมมอง 8468 หลายเดือนก่อน
- මරඳ මඩු පුදබිම - අලි කොටි, වලසුන් ආදී භයානක සිවුපාවුන්ද, නයි, පොළොන් ආදී විෂගෝර සර්පයින්ද, ගිලා ලිහිණි මොණර ආදී විලක්ෂණ පක්ෂීන්ද ගැවසෙන මහා වන රක්ෂස්ථානයක් මැද වැඩ සිටිමින් ප්‍රාතිහාර්‍යය පාන මධුර මනෝභර ව මරඳ මඩු මෑනියන්. මරඳ මඩු සිද්ධස්ථානයේ ඉතිහාසය දෙස බැලුවොත් එය 17 වෙනි සියවස දක්වා විහිද යනවා. ශ්‍රී ලංකාවේ කිතුනුවන්ගේ මෙන්ම අන්‍යාගමිකයින්ගේ පවා මහත් භක්ති ආදරයට පාත්‍රව හාස්කම් බහුල සිද්ධස...
දුෂ්ඨ ආත්මයන් සහ නපුරු බලවේගයන්ට එරෙහිව බල බිඳීමේ යාච්ඤාව | PRAYER AGAINST EVIL SPIRITS & POWERS
มุมมอง 4.4K8 หลายเดือนก่อน
සියලුම දුෂ්ඨ ව ආත්මයන් සහ නපුරු බලවේගයන්ට එරෙහි වන මෙන් ඉල්ලා මෙම බල බිඳීමේ යාච්ඤාව විශ්වාසයෙන් යුතුව යාච්ඤා කරන්න. ඔබ විශ්වාසයෙන් ඉල්ලන දේ උන්වහන්සේගේ මැදිහත් වීම තුළින් ඔබට දෙවියන් වහන්සේ ලබා දෙනු ඇත... ජේසු පිහිටයි 🙏❤️ 📌දේව මාතාවන්ගේ කඳුළු කොන්තය. th-cam.com/video/FFidfWVccwk/w-d-xo.html 📌රාත්‍රී ආරාධනාව th-cam.com/video/d-usyJCV6K0/w-d-xo.html 📌සත්ප්‍රසාදය ලැබීමෙන් පසු යාච්ඤාව. th-cam.com/v...
වසංගත රෝග හා අනෙකුත් රෝගයන්ගෙන් මිදීමට යාච්ඤාව | POWERFUL HEALING PRAYER TO ST. SEBASTIAN
มุมมอง 7339 หลายเดือนก่อน
වසංගත රෝග මෙන්ම අනෙකුත් රෝග පීඩා ආදියෙන් මිදීමට ශුද්ධ ව සෙබස්තියන් මුනිඳුන්ගේ මැදිහත්කම පතා මෙම බලගතු ප්‍රාතිහාර්‍යාත්මක යාච්ඤාව විශ්වාසයෙන් සහ භක්තියෙන් යුතුව උච්චාරණය කරන්න..ඔබ විශ්වාසයෙන් ඉල්ලන දේ උන්වහන්සේගේ මැදිහත් වීම තුළින් ඔබට දෙවියන් වහන්සේ ලබා දෙනු ඇත... ජේසු පිහිටයි 🙏❤️ 📌දේව මාතාවන්ගේ කඳුළු කොන්තය. th-cam.com/video/FFidfWVccwk/w-d-xo.html 📌රාත්‍රී ආරාධනාව th-cam.com/video/d-usyJCV6K0...
ජේසුතුමන්ගේ දිව්‍ය හෘදයේ සහ මරියතුමියගේ නිර්මල හෘදයේ බලගතු ජපමාලය | THE CHAPLET OF TWO HEARTS
มุมมอง 6K9 หลายเดือนก่อน
අති කරුණාබරිත ව ජේසුතුමන්ගේ දිව්‍ය හෘදයේ සහ මරියතුමියගේ නිර්මල හෘදයට කැප කර ඇති මෙම ජපමාලය ඉතා භක්තියෙන් සහ විශ්වාසයෙන් යුතුව යාච්ඤා කරන්න... ඔබගේ විශේෂ ඉල්ලීම් එම ශුද්ධ ව හදවත් ඉදිරියේ තබන්න...අපගේ හෘදයන් ද අති ශුද්ධ ව ශ්‍රී හෘදය සහ නිර්මල හෘදය සමඟ එකමුතු කරන ලෙස ඉල්ලා යාච්ඤා කරන්න...විශ්වාසව භක්තිවන්තව අදහන්නන්ට සුදුසු දේ ලැබෙනු ඇත... ජේසු පිහිටයි.... ⭕ මෙම අති බලගතු ජපමාලයේ සිංහල පරිවර්තන අය...
දෙවිඳුන්ගේ දයාව ගලා ආ මොහොත | Divine Mercy | දේව දයාව
มุมมอง 7069 หลายเดือนก่อน
පියාණන් තුලින් ගලා එන්නාව දෙවිඳුන්ගේ දයාවෙනි, මම ඔබවහන්සේ කෙරෙහි විශ්වාස කරමි. "එන්න දෙවිඳුන්ගේ දයාව අත්දකින්න" පාස්කු ඉරුදිනට පසු ඉරුදින සමරනු ලබන දේව දයාවේ මංගල්‍යය දින මීගමුව කඩොල්කැලේ දේවස්ථානයේ දර්ශන එදිනෙදා ජීවිතයේ ඔබට එන ප්‍රශ්ණ, ගැටළු අභියෝග මධ්‍යයේ දෙවියන්වහන්සේගේ පිහිට ආශිර්වාදය බහුලව ලබා ගැනීමට උපකාරී වන අප විසින් ඔබ වෙත ගෙන ආ අනෙකුත් යාච්ඤාවන්ට සවන් දීමට පහත LINK එක CLICK කර වීඩියෝ ...
සදාතන පියාණෝ | Sadhathana Piyaano | Sinhala New Hymn | Written By Ashen Aravinda
มุมมอง 7449 หลายเดือนก่อน
This is 2nd Hymn which is approved by The National Liturgy Commission. And also, this is written by one of our main admin's to all Christians for glorifying God.. Hope you would like our whole content. May God Bless You All. Lyrics : Ashen Aravinda Voice : Ashen Aravinda Music : Pradeep Fernando Melody : Ashen Aravinda Video Editing : Ganguli Bhagya Piano : Pradeep Fernando Keys : Pradeep Ferna...
ඉතා බලගතු ජේසුස් වහන්සේගේ අති අමිල වූ ශ්‍රී රුධිරයේ ජපමාලය | Chaplet of the Precious Blood of Jesus
มุมมอง 188K10 หลายเดือนก่อน
ජේසුස් වහන්සේගේ මෙම ශ්‍රී රුධිරයේ ජපමාලය, කුරුසියේදී උන්වහන්සේගේ ශ්‍රී රුධිරය ගලා ගියා ව ශ්‍රී වණ කැළැල් 05 මෙනෙහි කරමින් අභිරහස් 05 ක් ඇතුළත්ව කුඩා ඇට 12කින් යුත් පංති 05කින් යුක්ත වේ. අප පාපයන් උදෙසා සකළ ලෝ වාසීන් හට ගැලවීම ලබා දීමට මනුෂ්‍යයෙකු ලෙස මෙලොව කුරුසියේ දිවි පුද කළ අපගේ සෙනෙහෙවන්ත ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විඳි අනේක දුක් ගාවිනා මෙනෙහි කරමින්, උන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් ගලා හැළුනා ව ...
දරාගත නොහැකි වේදනාවන්ගෙන් මිදීමට යාච්ඤාව | PRAYER FOR RELIEF FROM UNBEARABLE PAIN
มุมมอง 2.6K11 หลายเดือนก่อน
එදිනෙදා ජීවිතය තුළ මුහුණ දීමට සිදුවන දුක් වේදනාවන් හමුවේ පීඩාවෙන් පෙළෙන, ජීවණ කුරුසිය ඔසවාගෙන යාමට සටන් කරන ඔබ දරාගත නොහැකිම තැන් වලදීත් ජේසුට කතා කරන්න.. මෙම යාච්ඤාව විශ්වාසයෙන් සහ භක්තියෙන් යුතුව උච්චාරණය කිරීම තුළින් ඔබේ වේදනාවන් ජේසුට භාර කර, උන්වහන්සේගෙන් සැනසීමේ සුවය ලබා ගන්න. කිසිවිටෙක දෙවියන් වහන්සේ ඔබට දුන් වටිනා ජීවිතය දුක් වේදනාවන් හමුවේ දුර්වල වී අහිමි කර නොගන්න. ජේසුත් සමඟ නැගිටින්...
අන්තෝනි මුනිඳුන්ගේ පිහිට ලැබෙන බලගතු යාච්ඤාව | POWERFUL PRAYER FOR ST. ANTHONY
มุมมอง 2.1K11 หลายเดือนก่อน
ඉල්ලන යහපත් දේ අපට ලබා දීමටත්, නැතිව දේවල් නැව්ත ලබා දීමටත් මැදිහත් වීමේ වරම දෙවියන් වහන්සේ විසින් ලබා දී ඇති ශුද්ධ ව අන්තෝනි මුනිතුමන්ට මෙම බලගතු ප්‍රාතිහාර්‍යාත්මක යාච්ඤාව භක්තියෙන් යුතුව යාච්ඤා කරන්න..ඔබ විශ්වාසයෙන් ඉල්ලන දේ උන්වහන්සේගේ මැදිහත් වීම තුළින් ඔබට දෙවියන් වහන්සේ ලබා දෙනු ඇත... පිහිට උපකාරය බලපොරොත්තුවෙන් සිටිනවා නම් එය මෙනෙහි කරමින් විශ්වාසයෙන් යුතුව උච්චාරණය කරන්න... ජේසු පිහිටය...
Uchchamuni Velankanni Church | උච්චමුනි වේලන්කන්නි දේවමාතා දේවස්ථානය
มุมมอง 1Kปีที่แล้ว
Uchchamuni Velankanni Church | උච්චමුනි වේලන්කන්නි දේවමාතා දේවස්ථානය
තීරණයක් ගැනීමට පෙර ජේසුගේ පිහිට ඉල්ලා ගැනීමට යාච්ඥාව | PRAYER BEFOR MAKING A DECISION
มุมมอง 1.1Kปีที่แล้ว
තීරණයක් ගැනීමට පෙර ජේසුගේ පිහිට ඉල්ලා ගැනීමට යාච්ඥාව | PRAYER BEFOR MAKING A DECISION
දේවමාතාවන්ගේ මැදිහත්කම වැඩියෙන් ලබාගැනීමට දේවමාතාවන්ට ප්‍රශංසා ගීතය| PRAYER OF PRAISE TO MOTHER MARY
มุมมอง 1.9Kปีที่แล้ว
දේවමාතාවන්ගේ මැදිහත්කම වැඩියෙන් ලබාගැනීමට දේවමාතාවන්ට ප්‍රශංසා ගීතය| PRAYER OF PRAISE TO MOTHER MARY
හමුවේ දිනෙක LYRICS VIDEO | SINHALA HYMN | LOWAKI ETHTHE KADIMA | HAMUWE DINEKA SINHALA HYMN
มุมมอง 224Kปีที่แล้ว
හමුවේ දිනෙක LYRICS VIDEO | SINHALA HYMN | LOWAKI ETHTHE KADIMA | HAMUWE DINEKA SINHALA HYMN
ශුද්ධ වූ ආනා මුනිශ්වරියට බලගතු යාච්ඤාව | POWERFUL PRAYER TO ST. ANNE (SINHALA)
มุมมอง 1.3Kปีที่แล้ว
ශුද්ධ ව ආනා මුනිශ්වරියට බලගතු යාච්ඤාව | POWERFUL PRAYER TO ST. ANNE (SINHALA)
ජේසුගේ ආදරය ලැබෙන උදෑසන යාච්ඤාව | MORNING PRAYER FOR RECEIVING JESUS LOVE (SINHALA)
มุมมอง 3.6Kปีที่แล้ว
ජේසුගේ ආදරය ලැබෙන උදෑසන යාච්ඤාව | MORNING PRAYER FOR RECEIVING JESUS LOVE (SINHALA)
රාත්‍රී නින්දට පෙර යාච්ඤාව | THE PRAYER BEFORE SLEEPING (SINHALA)
มุมมอง 3Kปีที่แล้ว
රාත්‍රී නින්දට පෙර යාච්ඤාව | THE PRAYER BEFORE SLEEPING (SINHALA)
නැති වූ දේ ලබා ගැනීමට ශු.අන්තෝනි මුනිතුමන්ට යාච්ඤාව | PRAYER TO ST. ANTHONY FOR LOST ITEMS (SINHALA)
มุมมอง 428ปีที่แล้ว
නැති ව දේ ලබා ගැනීමට ශු.අන්තෝනි මුනිතුමන්ට යාච්ඤාව | PRAYER TO ST. ANTHONY FOR LOST ITEMS (SINHALA)
සමිඳාණෝ මාගේ එඬේරාණෝ වන්නේ කෙසේද..මෙන්න පිළිතුර | HOW CAN GOD BE MY SHEPHERD
มุมมอง 189ปีที่แล้ว
සමිඳාණෝ මාගේ එඬේරාණෝ වන්නේ කෙසේද..මෙන්න පිළිතුර | HOW CAN GOD BE MY SHEPHERD
දුකින් වේදනාවෙන් ඉන්න ඔබට ජේසුගෙන් පණිවිඩයක් | A MESSAGE FROM GOD
มุมมอง 7Kปีที่แล้ว
දුකින් වේදනාවෙන් ඉන්න ඔබට ජේසුගෙන් පණිවිඩයක් | A MESSAGE FROM GOD
දේව මාතාවන්ගේ කඳුළු කොන්තය | THE ROSARY OF OUR LADY OF TEARS
มุมมอง 84Kปีที่แล้ว
දේව මාතාවන්ගේ කඳුළු කොන්තය | THE ROSARY OF OUR LADY OF TEARS
පිළිකා රෝගීන් සඳහා විශේෂ යාච්ඤාව | POWERFUL PRAYER FOR CANCER PATIENTS
มุมมอง 1.9Kปีที่แล้ว
පිළිකා රෝගීන් සඳහා විශේෂ යාච්ඤාව | POWERFUL PRAYER FOR CANCER PATIENTS
තලවිල සාන්ත ආනා මුනිවරියගේ දේවස්ථානයේ මංගල්‍යය අවසන් ආශිර්වාදය - ST. ANNE'S SHRINE THALAWILA
มุมมอง 128ปีที่แล้ว
තලවිල සාන්ත ආනා මුනිවරියගේ දේවස්ථානයේ මංගල්‍යය අවසන් ආශිර්වාදය - ST. ANNE'S SHRINE THALAWILA
ජේසුස් වහන්සේ යනු කවුරුන්ද..? | WHO IS JESUS..?
มุมมอง 3.3Kปีที่แล้ว
ජේසුස් වහන්සේ යනු කවුරුන්ද..? | WHO IS JESUS..?
ජපමාලය ආසිරි ගැන්වීමේ යාච්ඤාව | THE BLESSING OF THE ROSARY WITH PRECIOUS BLOOD OF JESUS
มุมมอง 788ปีที่แล้ว
ජපමාලය ආසිරි ගැන්වීමේ යාච්ඤාව | THE BLESSING OF THE ROSARY WITH PRECIOUS BLOOD OF JESUS
රාත්‍රි ආරාධනාව | NIGHT TIME PRAYER FOR PROTECTION
มุมมอง 2.5Kปีที่แล้ว
රාත්‍රි ආරාධනාව | NIGHT TIME PRAYER FOR PROTECTION

ความคิดเห็น

  • @upekakahawevitharana5854
    @upekakahawevitharana5854 15 ชั่วโมงที่ผ่านมา

    Dear Jesus blessed my best friend he is in India and there family 🙏🌹🙏 and our friendship forever amen 🙏

  • @upekakahawevitharana5854
    @upekakahawevitharana5854 15 ชั่วโมงที่ผ่านมา

    අමෙන් ජේසු 🙏🙏🙏🌹 මගේ බලාපොරොත්තු ඉෂ්ට කර දෙන මෙන් ඉල්ලා සිටිමි ආමෙන් ජේසු 🙏🙏🌹🌹🌹

  • @nilukadamatanthi2034
    @nilukadamatanthi2034 20 ชั่วโมงที่ผ่านมา

    ආමෙින් ආමෙින් ආමෙින් 🙏🙏🙏

  • @HemanthiSilva-d2z
    @HemanthiSilva-d2z วันที่ผ่านมา

    Meniyani mage Paula araksha kala menava 🌹🌹🌹

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx วันที่ผ่านมา

    ,ඔව් මට හැගෙනවා යෙසු මගේ ලග නැ කියලා..මම ගොඩක් දුකින් ඉන්නේ.. මගෙ තනිකම්න් දුකින් මා මුදම්න් මට අශ්‍රිර්වාද් කරන්න යෙසුනී🙏

  • @malanifernando8243
    @malanifernando8243 วันที่ผ่านมา

    ඔබවහන්සේගේශ්‍රි,රුධිරයෙන් ,,පාපිවූඅප,නහහවා,අප්ගේපාපසෝදා,පිරිසිදුකලමෙනව ,,යහපත් ,දේවදරුවන්,මෙන් ජීවත් වෙන්න ආශිර්වාද කර ආරක්ෂා කරදෙනු මෙන් ඔබවහන්සේට කන්නලව් කරමි ආමෙන්ජේසු ❤❤❤❤❤❤

  • @HemanthiSilva-d2z
    @HemanthiSilva-d2z 2 วันที่ผ่านมา

    Rosa kusume meniyani ada davasa oba thumiyata bara karanava mage Paula reka duna menava🌹🌹🌹🌹

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 2 วันที่ผ่านมา

    කොමණකල් මා ඔබ හා සම්බන්ධ වුනාද සියල්ල අහිම් වුනාට වඩා කිසි දෙයක් මට ඔයා දුන්නැ මට ඔනදේ එත් අදත් ඔය ළග ඉන්නවා මගේ එකම අවශ්‍යතවය මට පොසත්තෙක් වෙන්න මේ පොළොවේ ව්දින දුක් පිඩා එමටයි කන්න නැ ඉන්න ස්ථිර තැනක් නැ ස්ථිර අදයමක් නැ කුලිකරයා ක්‍රිස්තියානිකාරයෙක් වුවත් තෙනමනයක් නැති ම්නිසුන් ලෞකික ලොකේ අයට පවා.මම හැමදා අනුන්ට මෙහෙවර කරන වාහල්ලියක්ද? මගේම කියලා දෙයක් කරන්න මට සිදුසු නැද්ද? ඔබට සියල්ල පුලුවන් මේ පිඩාවන් වලින් මාව නිදහස් කරලා පොරොන්දුවු ලෙස පොළොවේ පොසත්කම මට දෙන්න. ව්ශ්වයම ඔබේ නම් පියෙකුගේ උරුමය ඔබේ දරුවාට දෙන්න පුලුවන්ද? මට ඔනේ පොසත්කම මට ඔනේ පොසත්කම මට ඔනේ පොසත්කම මේ පොළොවේ ......... මට ඔනේ පොසත්කම මට ඔනේ පොසත්ක්කම මට ඔනේ පොසොත්කම මට ඔනේ පොසත්කම මට ඔනේ පොසත්කම මට ඔනේ පොසත්කම මට ඔනේ පොසත්කම මේ පොළොවේ. වැන්දඹුවගේ මොර ගැසිම ඇසේවා.. අබ්බා පියාණන්ට මගේ ස්වම්න්ටය්

  • @MaheshiSanjana-r7i
    @MaheshiSanjana-r7i 2 วันที่ผ่านมา

    හමුවෙදිනක😊😊

  • @hildaclaris9710
    @hildaclaris9710 2 วันที่ผ่านมา

    Nice voice I like very much sweet voice 😍 😊 ❤ 👌

  • @hildaclaris9710
    @hildaclaris9710 2 วันที่ผ่านมา

    I feel sad I missed my daddy

  • @LakshmanAnandadesilva
    @LakshmanAnandadesilva 2 วันที่ผ่านมา

    Amen

  • @albarakamobilecenter-md2om
    @albarakamobilecenter-md2om 2 วันที่ผ่านมา

    මට ලබා දුන් සියලුම දේට ස්තූතියි ජේසු තාත්තේ 🙏🙏🙏

  • @DineshRuwan-z7k
    @DineshRuwan-z7k 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @sisilhetti766
    @sisilhetti766 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SujithPiyankara-f6j
    @SujithPiyankara-f6j 3 วันที่ผ่านมา

    Mawa suwa karanawata godak sthuthi mage jesune

  • @sisilhetti766
    @sisilhetti766 3 วันที่ผ่านมา

    Amen 🙏🙏 amen 🙏🙏 amen 🙏💟💓♥️💘❣️❤❤️💕🙏💖💞💗💗💕❤❣️💘♥️💟💟💓💘❣️❤❤️🙏🙏💖💞💞💜💜💗💗💗💕💕❤️❤️❤❤❣️❤❤ Amen Hallelujah 💜💜❤❤ Amen 💞💞💞💞💞💞💞💞💞💞

  • @hildaclaris9710
    @hildaclaris9710 3 วันที่ผ่านมา

    I feel sad because I miss my parents I love my father 👨 👨‍🍼

  • @Madhuwa-t3m
    @Madhuwa-t3m 4 วันที่ผ่านมา

    ජේසු ස්වාමීනේ මාගේ පුංචි පුතා පෙර පාසලකට දා ගන්න මට මුදල් ලබා දෙන්න ජේසුනේ

  • @HemanthiSilva-d2z
    @HemanthiSilva-d2z 4 วันที่ผ่านมา

    Adara meniyani ada davase oba thumiyata mage Paula bara karanava apa reka duna menava🌹🌹🌹🌹

  • @WasanaWijetunga
    @WasanaWijetunga 5 วันที่ผ่านมา

    දෙවි පියානන්ට ස්තුති වෙවා

  • @MinolDilshan-r1z
    @MinolDilshan-r1z 6 วันที่ผ่านมา

    Mama bavdda mama kalata kamak nAda

  • @AruniKrishanthi-i6f
    @AruniKrishanthi-i6f 7 วันที่ผ่านมา

    Around ❤😊 guess

  • @ShriyaniShriyani-k6u
    @ShriyaniShriyani-k6u 7 วันที่ผ่านมา

    විශ්වාස යි මටත් මගේ ගෙදර යටත් උදවු කරාට❤🙏🙏🙏

  • @inokadilhani3944
    @inokadilhani3944 8 วันที่ผ่านมา

    Amen jesu amme❤