- 17
- 6 328
Gampola Mudithawansha Thero
Sri Lanka
เข้าร่วมเมื่อ 15 เม.ย. 2022
"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"
"දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් බොහෝ කල් ගලා බස්නා සේක්වා!"
(සළායතන වර්ගය - උද්දාන ගාථා)
"දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් බොහෝ කල් ගලා බස්නා සේක්වා!"
(සළායතන වර්ගය - උද්දාන ගාථා)
අස්ථීර වූත් දුක්ඛිත වූත් රූපයක් නොපතන්න | Gampola Mudithawansha Thero
අස්ථීර වූත් දුක්ඛිත වූත් රූපයක් නොපතන්න | Gampola Mudithawansha Thero
มุมมอง: 190
วีดีโอ
ප්‍රතික්ෂේප කල නොහැකි ලෝක යථාර්ථය | ගම්පොල මුදිතවංශ හිමි
มุมมอง 24716 ชั่วโมงที่ผ่านมา
දේශනා_අංක_16 ඔබට ධර්ම දේශනාවකට ආරාධනා කිරීමට අවශ්‍ය නම් 0710154669 යන දුරකථන අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.ඔබට දින දෙකක් ඇතුළත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත. ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරනු ලබන සියලුම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම TH-cam නාලිකාව subscribe කර තබාගන්න. ▪️ Facebook: www.facebook.c... ▪️ Instagram: www.instagram....
ලෝකයේ යථා ස්වභාවය පැහැදිලි කරන බුද්ධ දර්ශනය හෙවත් හේතුඵල දහම | Gampola Mudithawansha Thero
มุมมอง 223หลายเดือนก่อน
#දේශනා_අංක_15 ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් මෙලොවට පහලව දේශනා කරන්නට යෙදෙන්නේ තවත් එක් දහමක් නොව මෙලොව පවතින යථා ස්වභාවය ය. එනම් හේතුඵල ධර්මතාවය ය. අනිත්‍ය,දුක්ඛ, අනාත්ම ලක්ෂණත්රයෙන් යුක්ත සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය තේරුම් ගෙන දුක් උපදවන සුළු ,බිය උපදවන සුළු, පීඩා ඇතිකරවන සුළු සංස්කාර ධර්මයන් කෙරෙහි කල කිරීම ඇති කරගෙන හේතූන්ගෙන් හටනොගත් අසංඛත වූ, ශාන්ත වූ, ප්‍රණීත ව නිර්වා...
කතිඡින්ද සූත්‍රය | සිඳිය යුතු, දුරු කල යුතු, වැඩිය යුතු දේවල් | සංයුක්ත නිකාය
มุมมอง 1.1K3 หลายเดือนก่อน
#දේශනා_අංක_14 ඔබට ධර්ම දේශනාවකට ආරාධනා කිරීමට අවශ්‍ය නම් 0710154669 යන දුරකථන අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.ඔබට දින දෙකක් ඇතුළත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත. ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරනු ලබන සියලුම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම TH-cam නාලිකාව subscribe කර තබාගන්න. ▪️ Facebook: share/mU6KTMR2sVtr5mAw/?mibextid=qi2Omg ▪️ Instagram: gampola_mudithawansha_himi?igsh=M...
නිවනින් කෙළවර වන මරණසති භාවනා කර්මස්ථානය | ගම්පොල මුදිතවංශ හිමි | Sujatha puthra meditation center
มุมมอง 1K4 หลายเดือนก่อน
#දේශනා_අංක_13 ඔබට ධර්ම දේශනාවකට ආරාධනා කිරීමට අවශ්‍ය නම් 0710154669 යන දුරකථන අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.ඔබට දින දෙකක් ඇතුළත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත. ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරනු ලබන සියලුම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම TH-cam නාලිකාව subscribe කර තබාගන්න. ▪️ Facebook: share/mU6KTMR2sVtr5mAw/?mibextid=qi2Omg ▪️ Instagram: gampola_mudithawansha_himi?igsh=M...
ඔබට අනිවාර්යයෙන් මුහුණ දෙන්න වෙන ජරාව සහ මරණය | උපනීයතී ලෝකෝ අද්ධුවො 'ති
มุมมอง 2755 หลายเดือนก่อน
ඔබට අනිවාර්යයෙන් මුහුණ දෙන්න වෙන ජරාව සහ මරණය | උපනීයතී ලෝකෝ අද්ධුවො 'ති
ඇයි අපි භාවනා කල යුත්තේ | zoom භාවනා කර්මස්ථානය
มุมมอง 4545 หลายเดือนก่อน
ඇයි අපි භාවනා කල යුත්තේ | zoom භාවනා කර්මස්ථානය
පොසොන් පොහෝ දිනයේ වැදගත්කම | Gampola Mudithawansha Thero
มุมมอง 2815 หลายเดือนก่อน
පොසොන් පොහෝ දිනයේ වැදගත්කම | Gampola Mudithawansha Thero
සුගතෝවාදය නොහොත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාව | Gampola Mudithawansha Thero
มุมมอง 1198 หลายเดือนก่อน
සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මෙලොවට පහලව දේශනා කරන්නේ එකම මඟකි. එනම් නිවනට මඟය. ඕවාද ප්රාතිමෝක්ෂය යනුවෙන් හඳුන්වන්නේද මෙයමය. ඒ නිවනට මඟ හෙවත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාව යනුවෙන් හඳුන්වනු ලබන සබ්බ පාපස්ස අකරණං යන ගාථාත්රයේ නිවැරදි අර්ථය විමස කල සම්පූර්ණ නිවන් මඟම ඒ ගාථා තුල කැටි වී තිබෙන අයුරු දැකගන්නට හැකිය. මේ ඒ පිළිබඳව කල දේශනාවකි.
ධූතාංග ගැන දැනගනිමු | Gampola Mudithawansha Thero I Sujatha Puthra Meditation Center
มุมมอง 1609 หลายเดือนก่อน
දේශනා අංක 08 සංසාර අවුල නිරවුල් කිරීමට නම් කෙලෙස් තවන වෙර ඇතිව සීලයක පිහිටා සමාධිය සහ ප්‍රඥාව වැඩිය යුතු ය. ඒ සීලය අප්පිච්ඡතා, සන්තුඨිතා, විරියාරම්භ, සුභරතාදි ගුණයන් වලින් ජලයෙන් මල සෝදා හරින්නාක් සේ පිරිසිදු භාවයට පත් කරයි. ධූතාංග සමාදන් වීමෙන් මේ අල්පිච්ඡතාදී ගුණයන් දියුණු වීම සිදු වේ. කෙලෙස් තවන්නාගේ අංග නම් ව ධූතාංග තෙලෙස අතරින් ධූතාංග කිහිපයක් කෙටියෙන් මේ දේශනාව තුල විස්තර කර ඇත.
ඔබත් මල බැඳුණු රන් තැටියක්ද .? | අනංගණ සූත්‍රය | Sujatha Puthra Meditation Center
มุมมอง 120ปีที่แล้ว
ඔබත් මල බැඳුණු රන් තැටියක්ද .? | අනංගණ සූත්‍රය | Sujatha Puthra Meditation Center
චූළ සීහනාද සූත්‍රය | Gampola Mudithawansha Thero | Sujatha Puthra Meditation Center
มุมมอง 205ปีที่แล้ว
නිර්වාණය යනු බුද්ධ ශාසනයකින්ම ලැබිය යුතු දෙයකි.අන්‍ය ව ආගමක දර්ශනයක ස්වර්ගය,විමුක්තිය වශයෙන් දක්වන දෙය සහ බුද්ධ ශාසනයක දක්වන නිර්වාණය එකක් නොව දෙකකි.නිර්වාණය ලැබීමට අවශ්‍ය වන්නේ නම් භව,විභව දෘශ්ටි දෙකේ සමුදය(ඉපදීම), අස්තංගමය(නිරෝධය), ආශ්වාද, ආදීනව, නිස්සරණ යන කාරණා දැනගැනීමත් උපාදාන සතරේ ප්රහාණය කල යුතු බවත් බුද්ධ ශ්‍රාවකයකු හට මනාව සිංහනාද පැවැත්වීමට හැකි කරුණුද දේශනා කරන චූළ සීහනාද සූත්‍රය ඇ...
ඔබ වරදවා ගත් සසර, නිවන සහ දහම | Ven.Gampola Mudithawansha Thero | Sujatha Puthra Meditation Center
มุมมอง 117ปีที่แล้ว
#දේශනා_අංක_05 බොහෝ විට මිනිසුන් වරදවා තේරුම් ගෙන සිටින සසර,නිවන, ත්‍රිපිටකය,අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, මාර්ග ඵල ලැබීම ආදී කරුණු කිහිපයක් විවරණය කල දේශනාවකි..
ආරක්ෂක කවචයක් බඳු ඉන්ද්‍රීය සංවරය | Sujatha Puthra Meditation Center | Gampola Mudithawansha Thero
มุมมอง 174ปีที่แล้ว
• සීලය යනු සප්ත විශුද්ධීන්ගේ පළමුවන විශුද්ධිය යි.එනම් නිර්වාණ මාර්ගයේ පළමු පියවරයි. • සීලය සතරාකාරය.එනම් 1. ප්රාතිමොක්ෂ සංවර ශීලය 2. ඉන්ද්රිය සංවර ශීලය 3. ආජීව පාරිසුද්ධි සීලය 4. ප්‍රත්‍යය සන්නිඃශ්‍රිත සීලය යනුවෙනි. •මෙම දේශනාව වනාහි ඉන්ද්‍රීය සංවරය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද කුම්මෝපම සූත්‍රය,විණෝපම සූත්රයාදි සූත්‍ර ඇසුරින් ඉන්ද්‍රීය සංවරය පිළිබඳව දේශනාවකි.
මංගල සුත්‍රයේ නිදානය සහ අර්ථ විවරණය | Sujatha Puthra Meditation Center | Gampola Mudithawansha Thero
มุมมอง 214ปีที่แล้ว
• සමාජයෙ බොහෝ පුද්ගලයන් මහා මංගල සූත්‍රය ගැන සලකන්නෙ බොහෝ සුළුවෙනි.නමුදු මහා මංගල සූත්‍රය කොතරම් නිර්වාණගාමී ප්‍රතිපදාවට වැදගත්ද යන්න ඔබ විසින් දැනගත යුතුය. • මංගල සුත්‍ර දේශනාව අවසානයේදී කෝටි ලක්ෂයක් දෙවිවරුන් අරිහත්වය ශාක්ෂාත් කිරීමටත් ගණනක් කීමටත් නොහැකි තරම් දෙවිවරුන් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී ඵලයන්ට පත්වීමත් ඊට කදිම නිදසුනකි. • මහා මංගල සූත්‍රය පමණක් නොව කවර සූත්‍රයක් වුවද සරල යැයි නොතකා ...
"අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයන්" | 'සමුරායි සහ භික්ෂුව' |Sujatha Puthra Meditation Center #short
มุมมอง 4722 ปีที่แล้ว
"අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයන්" | 'සමුරායි සහ භික්ෂුව' |Sujatha Puthra Meditation Center #short
මා පැවිදි වූයෙ මේ නිසයි..(රට්ඨපාල සූත්‍රය) | Sujatha Puthra Meditation Center
มุมมอง 1K2 ปีที่แล้ว
මා පැවිදි වූයෙ මේ නිසයි..(රට්ඨපාල සූත්‍රය) | Sujatha Puthra Meditation Center
🙏🙏🙏🌻🌻🌻💛💛💛
තෙරැවන් සරණයි🙏පිංවත් ස්වාමින් වහන්ස .🙏🙏🙏🌻🌻🌻💛💛💛
🙏🙏🙏🌻🌻🌻💛💛💛
Sadu sadu sadu 🎉🎉🎉
Saadu saadu saadu🙏🙏🙏
Sadu sadu sadu 🎉🎉🎉
🙏🙏🙏
තෙරැවන් සරණයි🙏පිංවත් ස්වාමින් වහන්ස .දේශනා කල වටිනා දර්මය ඉතා අගනේය.තවතවත් දර්ම ඟඳානය වැඩි දියුණු වෙිවා 🙏🙏🙏🌻🌻🌻💛💛💛
🙏🙏🙏🙏
💐💐💐🙏🙏🙏💐💐💐
හරිම වටින ධර්ම දේශනාවක්..🙏🙏🙏 ලොකු ස්වාමීන් වහන්සේ බිබිහිකරන ලද වටිනා සංඝ රත්නයක්.... තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් තව තවත් උතුම් දහම් කරුණු අවබෝධ කරදීමට ඔබවහන්සේට තුණුරුවන්ගේ අනන්ත ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා! 🙏🙏🙏
තෙරැවන් සරණයි🙏පිංවත් ස්වාමින් වහන්ස .🙏🙏🙏🌻🌻🌻💛💛💛
ඉතාම වටිනා දර්ම දේසනයක් ඔබ වහන්සේට චතුරාර්ය සතයම අවබෝද වේවා
මත් ආසයිනේ මහණ වෙන්න
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏
එහෙමයි පින්වත් ස්වාමින්වහන්ස. ඔබවහන්සේටත් මේ සැම සඳහා මග පෙන්වූ පෙන්වන ගෞරවනීය ලොකු ස්වාමින්වහන්සේටත් අප්‍රමාණ පින් අත් වේවා! 🙏🙏🙏
Theruwan saranai ...
🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
🙏🙏🙏🙏
Indrani ඔබ වහන්සේ ට උතුම් නිවන මලබාගැනිමටහ්හේතුවේවා 🙏🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏
සාධු` සාධු` 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏
, තෙරුවන් සරණයි... අපේ ස්වාමින්වහන්ස
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
💐💐💐🙏🙏🙏💐💐💐
🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏
Venarable How can I contact you?have you eney contact ?
0710154669 Whatsapp
තෙරුවන්සරණයි ....!ස්වමින්වහන්ස ...
ඔබ වහන්සේට ඉක්මන් භවයක චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා 💐💐💐🙏🙏🙏
Indrani menike තෙරුවන්සරන යි.ස්වාමීන් වහන්ස
මගේ පින්වත් ස්වාමින් වහන්සේට වහ වහා නිවන් දොර ඇරේවා
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏
බුදු සරණයි අපේ පොඩි හාමුදුරුවනේ❤
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ
sadu.sadu.sadu.theruwan.saranai.podi.hamuduruwane.🙏🙏💞💞
තෙරුවන් සරණ යි පින්වත් ස්වාමින් වහන්ස සාදුසාදු සාදු
❤❤🙏🙏🤲🤲
Indrani menike තෙරුවන්සරනයයි පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏
💐💐💐🙏🙏🙏💐💐💐
සාදු සාදු සාදු
❤
තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවනේ
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු
Sadu sadu sadu mage pinwath suwameenwahanseta Theruwan saranay🎉