Gampola Mudithawansha Thero
Gampola Mudithawansha Thero
  • 13
  • 3 888
නිවනින් කෙළවර වන මරණසති භාවනා කර්මස්ථානය | ගම්පොල මුදිතවංශ හිමි | Sujatha puthra meditation center
#දේශනා_අංක_13
ඔබට ධර්ම දේශනාවකට ආරාධනා කිරීමට අවශ්‍ය නම් 0710154669 යන දුරකථන අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.ඔබට දින දෙකක් ඇතුළත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරනු ලබන සියලුම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම TH-cam නාලිකාව subscribe කර තබාගන්න.
▪️ Facebook: share/mU6KTMR2sVtr5mAw/?mibextid=qi2Omg
▪️ Instagram: gampola_mudithawansha_himi?igsh=MWZhZ2RsbmJibDV2dw==
มุมมอง: 640

วีดีโอ

ඔබට අනිවාර්යයෙන් මුහුණ දෙන්න වෙන ජරාව සහ මරණය | උපනීයතී ලෝකෝ අද්ධුවො 'ති
มุมมอง 226หลายเดือนก่อน
ඔබට අනිවාර්යයෙන් මුහුණ දෙන්න වෙන ජරාව සහ මරණය | උපනීයතී ලෝකෝ අද්ධුවො 'ති
ඇයි අපි භාවනා කල යුත්තේ | zoom භාවනා කර්මස්ථානය
มุมมอง 3812 หลายเดือนก่อน
ඇයි අපි භාවනා කල යුත්තේ | zoom භාවනා කර්මස්ථානය
පොසොන් පොහෝ දිනයේ වැදගත්කම | Gampola Mudithawansha Thero
มุมมอง 2522 หลายเดือนก่อน
පොසොන් පොහෝ දිනයේ වැදගත්කම | Gampola Mudithawansha Thero
සුගතෝවාදය නොහොත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාව | Gampola Mudithawansha Thero
มุมมอง 1034 หลายเดือนก่อน
සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මෙලොවට පහලව දේශනා කරන්නේ එකම මඟකි. එනම් නිවනට මඟය. ඕවාද ප්‍රාතිමෝක්ෂය යනුවෙන් හඳුන්වන්නේද මෙයමය. ඒ නිවනට මඟ හෙවත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාව යනුවෙන් හඳුන්වනු ලබන සබ්බ පාපස්ස අකරණං යන ගාථාත්‍රයේ නිවැරදි අර්ථය විමස කල සම්පූර්ණ නිවන් මඟම ඒ ගාථා තුල කැටි වී තිබෙන අයුරු දැකගන්නට හැකිය. මේ ඒ පිළිබඳව කල දේශනාවකි.
ධූතාංග ගැන දැනගනිමු | Gampola Mudithawansha Thero I Sujatha Puthra Meditation Center
มุมมอง 1236 หลายเดือนก่อน
දේශනා අංක 08 සංසාර අවුල නිරවුල් කිරීමට නම් කෙලෙස් තවන වෙර ඇතිව සීලයක පිහිටා සමාධිය සහ ප්‍රඥාව වැඩිය යුතු ය. ඒ සීලය අප්පිච්ඡතා, සන්තුඨිතා, විරියාරම්භ, සුභරතාදි ගුණයන් වලින් ජලයෙන් මල සෝදා හරින්නාක් සේ පිරිසිදු භාවයට පත් කරයි. ධූතාංග සමාදන් වීමෙන් මේ අල්පිච්ඡතාදී ගුණයන් දියුණු වීම සිදු වේ. කෙලෙස් තවන්නාගේ අංග නම් ව ධූතාංග තෙලෙස අතරින් ධූතාංග කිහිපයක් කෙටියෙන් මේ දේශනාව තුල විස්තර කර ඇත.
ඔබත් මල බැඳුණු රන් තැටියක්ද .? | අනංගණ සූත්‍රය | Sujatha Puthra Meditation Center
มุมมอง 11510 หลายเดือนก่อน
ඔබත් මල බැඳුණු රන් තැටියක්ද .? | අනංගණ සූත්‍රය | Sujatha Puthra Meditation Center
චූළ සීහනාද සූත්‍රය | Gampola Mudithawansha Thero | Sujatha Puthra Meditation Center
มุมมอง 19811 หลายเดือนก่อน
නිර්වාණය යනු බුද්ධ ශාසනයකින්ම ලැබිය යුතු දෙයකි.අන්‍ය ව ආගමක දර්ශනයක ස්වර්ගය,විමුක්තිය වශයෙන් දක්වන දෙය සහ බුද්ධ ශාසනයක දක්වන නිර්වාණය එකක් නොව දෙකකි.නිර්වාණය ලැබීමට අවශ්‍ය වන්නේ නම් භව,විභව දෘශ්ටි දෙකේ සමුදය(ඉපදීම), අස්තංගමය(නිරෝධය), ආශ්වාද, ආදීනව, නිස්සරණ යන කාරණා දැනගැනීමත් උපාදාන සතරේ ප්‍රහාණය කල යුතු බවත් බුද්ධ ශ්‍රාවකයකු හට මනාව සිංහනාද පැවැත්වීමට හැකි කරුණුද දේශනා කරන චූළ සීහනාද සූත්‍රය ඇ...
ඔබ වරදවා ගත් සසර, නිවන සහ දහම | Ven.Gampola Mudithawansha Thero | Sujatha Puthra Meditation Center
มุมมอง 115ปีที่แล้ว
#දේශනා_අංක_05 බොහෝ විට මිනිසුන් වරදවා තේරුම් ගෙන සිටින සසර,නිවන, ත්‍රිපිටකය,අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, මාර්ග ඵල ලැබීම ආදී කරුණු කිහිපයක් විවරණය කල දේශනාවකි..
ආරක්ෂක කවචයක් බඳු ඉන්ද්‍රීය සංවරය | Sujatha Puthra Meditation Center | Gampola Mudithawansha Thero
มุมมอง 168ปีที่แล้ว
• සීලය යනු සප්ත විශුද්ධීන්ගේ පළමුවන විශුද්ධිය යි.එනම් නිර්වාණ මාර්ගයේ පළමු පියවරයි. • සීලය සතරාකාරය.එනම් 1. ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලය 2. ඉන්ද්‍රිය සංවර ශීලය 3. ආජීව පාරිසුද්‍ධි සීලය 4. ප්‍ර‍ත්‍යය සන්නිඃශ්‍රිත සීලය යනුවෙනි. •මෙම දේශනාව වනාහි ඉන්ද්‍රීය සංවරය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද කුම්මෝපම සූත්‍රය,විණෝපම සූත්‍රයාදි සූත්‍ර ඇසුරින් ඉන්ද්‍රීය සංවරය පිළිබඳව දේශනාවකි.
මංගල සුත්‍රයේ නිදානය සහ අර්ථ විවරණය | Sujatha Puthra Meditation Center | Gampola Mudithawansha Thero
มุมมอง 208ปีที่แล้ว
• සමාජයෙ බොහෝ පුද්ගලයන් මහා මංගල සූත්‍රය ගැන සලකන්නෙ බොහෝ සුළුවෙනි.නමුදු මහා මංගල සූත්‍රය කොතරම් නිර්වාණගාමී ප්‍රතිපදාවට වැදගත්ද යන්න ඔබ විසින් දැනගත යුතුය. • මංගල සුත්‍ර දේශනාව අවසානයේදී කෝටි ලක්ෂයක් දෙවිවරුන් අරිහත්වය ශාක්ෂාත් කිරීමටත් ගණනක් කීමටත් නොහැකි තරම් දෙවිවරුන් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී ඵලයන්ට පත්වීමත් ඊට කදිම නිදසුනකි. • මහා මංගල සූත්‍රය පමණක් නොව කවර සූත්‍රයක් වුවද සරල යැයි නොතකා ...
"අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයන්" | 'සමුරායි සහ භික්ෂුව' |Sujatha Puthra Meditation Center #short
มุมมอง 4492 ปีที่แล้ว
"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති" "දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් ව මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් ව සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් බොහෝ කල් ගලා බස්නා සේක්වා..!" (සළායතන වර්ගය - උද්දාන ගාථා)
මා පැවිදි වූයෙ මේ නිසයි..(රට්ඨපාල සූත්‍රය) | Sujatha Puthra Meditation Center
มุมมอง 9422 ปีที่แล้ว
• කෙනෙකු බුද්ධ ශාසනයක පැවිදි භාවය ලබන්නේ හුදෙක් වයසට යාම්,දුප්පත්,අනාථ භාවය නිසා සිදු වන්නක් නොව මේ ජීවිත ලෝක යථාර්ථය අවබෝධ කරගැනීම නිසා ය.. • රට්ඨපාල මහරහතන් වහන්සේ පැවිදි වීමට හේතු දක්වාල මෙම සූත්‍ර දේශනාව ඉතාමත් වටිනා වැදගත් සූත්‍ර දේශනාවකි.

ความคิดเห็น

  • @nimalshantha340
    @nimalshantha340 7 วันที่ผ่านมา

    sadu.sadu.sadu.theruwan.saranai.podi.hamuduruwane.🙏🙏💞💞

  • @hmkherathmanike
    @hmkherathmanike 10 วันที่ผ่านมา

    තෙරුවන් සරණ යි පින්වත් ස්වාමින් වහන්ස සාදුසාදු සාදු

  • @user-ze1gy5fm8z
    @user-ze1gy5fm8z 10 วันที่ผ่านมา

    ❤❤🙏🙏🤲🤲

  • @user-hv4jh1ce2c
    @user-hv4jh1ce2c 12 วันที่ผ่านมา

    Indrani menike තෙරුවන්සරනයයි පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @chamindadon527
    @chamindadon527 13 วันที่ผ่านมา

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @user-su4of2xo9o
    @user-su4of2xo9o 13 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @3-N_N..N
    @3-N_N..N 13 วันที่ผ่านมา

  • @3-N_N..N
    @3-N_N..N 13 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවනේ

  • @asankawiggin
    @asankawiggin หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kz หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @TrendingAura6
    @TrendingAura6 หลายเดือนก่อน

    Sadu sadu sadu mage pinwath suwameenwahanseta Theruwan saranay🎉

  • @KalpaniRajapaksha-c5n
    @KalpaniRajapaksha-c5n 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @user-su4of2xo9o
    @user-su4of2xo9o 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @user-uk2mu3eg1w
    @user-uk2mu3eg1w 2 หลายเดือนก่อน

    සාධු ...!!!සාධු .!සාධු ...!

  • @bududammaga3415
    @bududammaga3415 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻😊

  • @chamindadon527
    @chamindadon527 2 หลายเดือนก่อน

    💐💐💐🙏🙏🙏💐💐💐💐

  • @user-uk2mu3eg1w
    @user-uk2mu3eg1w 2 หลายเดือนก่อน

    සාධු ..!සාධු ...!සාධු ...!

  • @akshayaisitha9040
    @akshayaisitha9040 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @ramaninandika6901
    @ramaninandika6901 2 หลายเดือนก่อน

    සාදු!සාදු!සාදු!🙏🙏🙏

  • @chamindadon527
    @chamindadon527 2 หลายเดือนก่อน

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @jayanthikumaranayake2213
    @jayanthikumaranayake2213 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @user-mb3jl7wl5s
    @user-mb3jl7wl5s 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-su4of2xo9o
    @user-su4of2xo9o 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @3-N_N..N
    @3-N_N..N 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @3-N_N..N
    @3-N_N..N 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස

  • @Ed-kd7kz
    @Ed-kd7kz 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @paramichamodaya839
    @paramichamodaya839 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @chamindadon527
    @chamindadon527 5 หลายเดือนก่อน

    සාදු සාදු 💐💐💐🙏🙏🙏💐💐💐

  • @3-N_N..N
    @3-N_N..N 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවනේ

  • @ruwanpremathilaka7238
    @ruwanpremathilaka7238 7 หลายเดือนก่อน

    නිවනට මංපෙත් පෑදේවා......🪷🪷🪷 මටද ඒ සාදු සිත් ඇතිවේවා

  • @shainihashara8029
    @shainihashara8029 10 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼

  • @lathagamage1320
    @lathagamage1320 11 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්සේට ඔබ වහන්සේ පතන්නා බෝදියකින් නිවන් අවබෝද කර ගැනීමට මේපින් හේතුවේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LathaLatha-yz1kh
    @LathaLatha-yz1kh 11 หลายเดือนก่อน

    Oba wahanseta niwanams awaboda wewa

  • @3-N_N..N
    @3-N_N..N 11 หลายเดือนก่อน

    බුදු සරණයි අපේ පොඩි හාමුදුරුවනේ.....🙏💐

  • @user-jx8iv2lh6w
    @user-jx8iv2lh6w 11 หลายเดือนก่อน

    budu saranai ape podi hamuduruwane

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara9747 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @shainihashara8029
    @shainihashara8029 11 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼

  • @samidsasmitha
    @samidsasmitha 11 หลายเดือนก่อน

    🙏

  • @sandyagamage12-ls6uu
    @sandyagamage12-ls6uu ปีที่แล้ว

    Saadu saadu saaduu..

  • @sandyagamage12-ls6uu
    @sandyagamage12-ls6uu ปีที่แล้ว

    Bohoma pin swaaminii.ohawahanseeta uthum uu niwana boho dura noweewaa...🙏🙏

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara9747 ปีที่แล้ว

    අනේ සත්‍යක් ස්වාමීන් වහන්ස.අපි කොච්චරවත් සැපයට මුලා වෙනවාමනෙ අවබෝධය තිබුනට ටික කාලයයි පාලනයෙන ඉන්නෙ.ආයෙ පරණ තැනටම වැටෙනවා.🌼🙏.සිත ගැන කලකිරෙනවා ස්වාමීන් වහන්ස.ඔබ වහන්සසේලා වගේ සිතේ පාලනය තමන්ගේ අතට ගැනීමට අපිත් උත්සාහවන්ත වෙන්න ඕන.🌼🙏

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara9747 ปีที่แล้ว

    බොහොම පිං පින්වත් ස්වාමීන් වහන්ස.බොහොම වටිනවා🙏හරිම පැහැදිලියි🌼.ඔබවහන්සසේට නිවන සුවය බොහෝ දුර නොවේවා.සාදු සාදු සාදු🌼🙏

  • @shainihashara8029
    @shainihashara8029 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වමීන්වහන්ස 🙏🙏🙏🌼

  • @samidsasmitha
    @samidsasmitha ปีที่แล้ว

    🙏

  • @shainihashara8029
    @shainihashara8029 ปีที่แล้ว

    🙏🙏🙏🌸

  • @shainihashara8029
    @shainihashara8029 ปีที่แล้ว

    දීර්ඝායු වේවා ස්වමීන්වහන්ස ...🙏🙏🙏🙏 බොහෝම පින් ස්වමීන්වහන්ස 🙏🙏

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara9747 ปีที่แล้ว

    බොහොම පිං🙏 පින්වත් ස්වාමීන් වහන්ස.බොහොම වටිනවා🌼🙏

  • @chandraatapattu8090
    @chandraatapattu8090 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස. අප්‍රමාණ පින් අත් වේවා!🙏🙏🙏

  • @ajanthakumarasingha1912
    @ajanthakumarasingha1912 ปีที่แล้ว

    බුදුසරණයි 🙏

  • @asokarajapaksha833
    @asokarajapaksha833 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !