Haritha Nimnaya - හරිත නිම්නය ®️
Haritha Nimnaya - හරිත නිම්නය ®️
  • 40
  • 28 519
Chariot Path | චැරියට් පාත් Hiking & Camping | Travel Vlog Sri Lanka | LK
#HarithaNimnaya #හරිතනිම්නය #srilanka #travel #ChariotPath #චැරියට්පාත්
ඉතින් කොහොමද ඔයාලට, මුලින්ම කියන්න ඕන හිතුවෙවත් නැති විදිහකට මේ ගමන ගිහින් එද්දි අනතුරකට මුහුණ දීමත් එක්ක මේ වීඩියෝ එක දාන්න ගොඩක් පරක්කු වුනා... 🤗
එක අතකින් විතරක් අමාරුවෙන් ඇඳට වෙලා එඩිට් කරපු නිසා සමහරවිට වෙනදට වඩා අඩුපාඩුත් ඇති...❤️‍🩹
කොහොම වුණත් ආයෙත් වීඩියෝ එකක් දාන්න ටික කාලයක් නම් යාවි...🥺
එතකං මේ සුන්දර chariot path ගමන හැමෝම බලන්න... 🤗🍃
ආයිත් දෙපයින් හිටගන්න පුළුවන් උන ගමන් මේ වගේ සුන්දර නවාතැනකින් හමුවෙමු...
අපේ channel එකත් subscribe කරල තියන්න...💔❤️‍🩹❤️
"ශ්‍රී ලංකාවේ අධිකම ශීත කාලගුණය සහිත රාවණාගේ කරත්ත පාර නොහොත් CHARIOT PATH🚶🌿♥️🇱🇰
චැරියට් පාත් කියන්නේ අවුරුද්දේ වැඩි කාලයක් වර්ෂාව ලැබෙන ප්‍රදේශයක් වගේම ලංකාවේ උසම කදු මුදුන් විශාල ප්‍රදේශයක් බලාගන්න පුළුවන් තෙත් පතන කලාපයක් කිවුවොත් නිවැරදි. ඒ වගේම හරිම ඒ ප්‍රදේශයටම ආවේණික වුන සංවේදී පරිසර කලාපයක් තමයි එහෙ තියෙන්නෙ.
රාවණ රජතුමා සීතා කුමරිය ගෙන ආ පසු ලංකාවේ සුන්දරත්වය ඇයට පෙන්වූ ස්ථානය එය යැයි ජනයා විශ්වාස කෙරේ. පිදුරුතලාගල කඳු පන්තියේ රම්බොඩ අන්තයේ පිහිටා ඇති රාවණාගේ කරත්තය ගමන් කළ මාර්ගය ලෙසද චැරියට් පාත් හදුන්වයි. අද වන තුරු තැනිතලාවේ කිසිදු වෘක්ෂලතාදිය වගා නොකරන අතර එය තණකොළ වලින් පමණක් සමන්විත වේ.රාවණා රජු විසින් සීතා දේවිය “ලංකාපුර” අගනුවර සිට “අශෝක විටක” නම් ස්ථානය වෙත රැගෙන යන අතර වාරයේදී මෙම ස්ථානය හරහා තම රිය ගෙන ගිය බවත්, එවිට මෙම ස්ථානය නිර්මාණය වූ බවත් තවත් ජනප්‍රවාද වල සදහන් කථාවක් වෙයි .
මහඑළිය තැන්න හෙවත් හෝර්ටන් තැන්න උද්‍යානයට බොහෝ සමානකම් දක්වන පරිසර පද්ධතියක් වන මෙම කඳු වැටිය මුහුදු මට්ටමේ සිට මීටර් 2100 කට වඩා උසකින් පිහිටා ඇත. මෙම මනස්කාන්ත බිම්කඩ වටා එක් පසකින් පිදුරුතලාගල රක්ෂිතයත්, තවත් පසකින් කොත්මලේ ඔයත්, තවත් පසකින් හේවාහැට හඟුරන්කෙත ප්‍රදේශයත්, පිහිටා ඇති අතර මෙහි සිට ශ්‍රී පාදය, පිදුරුතලාගල, කිකිලියාමාන, සිංගල් ත්‍රී, පීකෝක් හිල්, කොත්මලේ, ග්‍රේට්වෙස්ටන්, රිකිල්ලගස්කඩ, කුකුළාගල, රන්දෙණිගල ජලාශය, දොළොස්බාගේ කඳු ඇතුළුව මධ්‍යම කඳුකරයේ සුන්දර දසුන් විවර කරයි. මෙහි විශේෂත්වය වන්නේ දැඩි නියඟ කාලවලදී පවා වියළී නොයන මෙම තැනිතලාවේ එක කෙළවරක පිහිටා ඇති වතුර පිරුණු කුඩා පොකුණයි. ජනප්‍රවාදයට අනුව මෙම පොකුණ රාවණා ගෙනා ආ සීතා දේවියගේ කඳුලු වලින් නිර්මාණය වී ඇති අතර කිසිදු උග්‍ර8 නියං සමයකදී වුවද මෙම පොකුණ නොසිඳෙන බව ගම්වාසීන් විශ්වාස කරයි.
ඔයලත් යන්න.. ඒ ලස්සන පරිසරය විදගන්න.. හැබයි මතක් කරල අරන් යන කිසිම දෙයක් දාල එන්න එපා... ඒ වගේම ඒ පරිසරයට කිසිම හානියක් කරන්න එපා... සොභාදහමට ආදරය කරන්න.. රැක ගන්න.. 🍃❤
#harithanimnaya #srilanka #travel #chariotpath
#srilankatravelvlog #srilankatravel #srilankatravelvlog #camping #rawana
#chariot #path
มุมมอง: 1 906

วีดีโอ

රජ මාවත හරහා සිරිපා කරුණාව - Sri Padaya | Palabaddala - Adam's Peak Sri Lanka | Travel Vlog
มุมมอง 2.6K7 หลายเดือนก่อน
#HarithaNimnaya #හරිතනිම්නය #srilanka #travel #sripadaya #adamspeak ශ්‍රී පලාබද්දල රජ මාවතෙන් සිරිපා කරුණාව.. 🍃👣®️ සිරිපා කරුණාව ♥️ රජෙක් වගේ විඳින්න මේ රජ මාවතේ රාත්‍රී සුන්දරත්වය... ජෛව විවිධත්වයෙන්, දිය ඇලි ගංගා වලින් වගේම සිරිපා වනාන්තරයේ පහස ලැබෙන හරි අපූරු මාර්ගයක් මේ..🌿 ඉතින් මේ ගමනනම් ටිකක් අමාරුයි. මොකද පහල පලාබද්දල පන්සලේ ඉදල උඩ මලුවට යනකම්ම එක දිගටම පඩි පෙල් තමයි තියෙන්නෙ. පඩිපෙල් 11...
Sinharaja Rainforest | Lankagama Travel Vlog | ලංකාගම හරහා සිංහරාජයේ සැඟවුණු දිය ඇලි සොයා - LK
มุมมอง 3.1K7 หลายเดือนก่อน
#harithanimnaya #srilanka #travel #හරිතනිම්නය #waterfall #waterfallhunting 👣ලෝක උරුමයක් වුනු සිංහරාජයේ සැඟවී ඇති සුන්දරම දිය ඇලි පාරාදීසයක් සොයා ගිය ගමනක්, 💚 ඉතින් මේ දිය ඇලි නරඹන්න සිංහරාජයට ඇතුලු වෙන්න ඕන ලංකාගම පිවිසුමෙන්.🌿 මේ වැසි වනාන්තරයට ඇතුලු වෙන්න තවත් පිවිසුම් තිබුනත් ලංකාගම පිවිසුම විශේෂ වෙන්නෙ එකම හේතුව මේ දිය ඇලි වලින් පිරුණු පාරාදීසය. ❤️ 🍃ඉතින් මේ වැසි වනාන්තරයට ඔබත් එනවනම් අනිවාර...
Cinematic Exploration of Meditative Footage in Sri Lanka's Hidden Forest | ASMR | #HarithaNimnaya
มุมมอง 2127 หลายเดือนก่อน
ඉතින් කොහොමද ඔයාලට.. ❤️ වෙනදට ඔයාලට ගෙනාවට වඩා ටිකක් කෙටි ඒත් නොහිතපු විදියට කැමරා කාචයේ සටහන් උන Cinematic 🌿 ගනයේ රූප රාමු පෙලක් එක්ක තමයි මම අද ආවෙ.🍃 ඇත්තටම මෙතෙක් කල් කිසිම කෙනෙක් රූගත නොකල වැසි වනාන්තරයක දිය පාරක් දිගේ කැලේ ඇතුලට යද්දි අහම්බෙන් හමු වුන ආරණ්‍ය සේනාසනයක කුඩා තෙරුන් වහන්සේලා භාවනා යෝගීව වැඩ වසන සහ ඒ පුන්චි මනසට නිදහසේ කාලය ගෙවන අතර තුර ගත් වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මේ තරම් ලස...
Gongala | Hiking | Travel Vlog Sri Lanka LK - සබරගමුවේ උසම කඳු මුදුන - ගොංගල
มุมมอง 1.3K8 หลายเดือนก่อน
#Gongala #srilanka #ride #hiking #couple #harithanimnaya #හරිතනිම්නය 🏍️ Exploring Sri Lanka's 15th Highest Mountain on Our Yamaha FZs! 🏞️ Join us on an epic adventure as we conquer the heights of Gongala, the 15th highest mountain in Sri Lanka! Nestled in the breathtaking Sabaragamuwa mountain range, right on the edge of the Sabaragamuwa and Southern provinces, Gongala is a hidden gem with a fa...
Devils' Staircase Camping | Misty OHIYA Road |Travel Vlog Sri Lanka LK |තහනම් වූ යකාගෙ පඩිපෙලේ රැයක්
มุมมอง 1.8K9 หลายเดือนก่อน
Devils' Staircase Camping | Misty OHIYA Road |Travel Vlog Sri Lanka LK |තහනම් ව යකාගෙ පඩිපෙලේ රැයක්
Wangedigala Camping | Hiking | Travel Vlog Sri Lanka LK - වන්ගෙඩිගල මුදුනේ රැයක්
มุมมอง 4.2K9 หลายเดือนก่อน
Wangedigala Camping | Hiking | Travel Vlog Sri Lanka LK - වන්ගෙඩිගල මුදුනේ රැයක්
ප්‍රේමය, ♥️අවසන් හුස්මතෙක්🍃රඳන බව පමනක්පවසා ,නිහඬ වෙමි...🥺♥️...
มุมมอง 65ปีที่แล้ว
ප්‍රේමය, ♥️අවසන් හුස්මතෙක්🍃රඳන බව පමනක්පවසා ,නිහඬ වෙමි...🥺♥️...
Narangala | Hiking Cinematic Travel Video | Sri Lanka
มุมมอง 126ปีที่แล้ว
Narangala | Hiking Cinematic Travel Video | Sri Lanka

ความคิดเห็น

  • @navodyamendis3699
    @navodyamendis3699 3 วันที่ผ่านมา

    😍😍

  • @ravishahettiwaththage7169
    @ravishahettiwaththage7169 4 วันที่ผ่านมา

    ❤❤

  • @FPVskystream
    @FPVskystream 10 วันที่ผ่านมา

    apith video ekak kara,balala adahasak denna ko 🥰

  • @FPVskystream
    @FPVskystream 10 วันที่ผ่านมา

    super video ekak🥰

  • @nethmiperera4418
    @nethmiperera4418 19 วันที่ผ่านมา

    Hike ekt kocr wge time ynwd

    • @haritha_nimnaya
      @haritha_nimnaya 17 วันที่ผ่านมา

      Vehicle eke yanna puluwan udatama... Ethana idala 15min wage top ekatama.

  • @indikathilakarathna3109
    @indikathilakarathna3109 หลายเดือนก่อน

    How long it will take to go up roughly....

  • @cristyperera1936
    @cristyperera1936 หลายเดือนก่อน

    Audio quality Anthimai!

    • @haritha_nimnaya
      @haritha_nimnaya หลายเดือนก่อน

      Thankyou... Api issarahata improve karagannnam.

  • @RoshanPradeep-gf4ge
    @RoshanPradeep-gf4ge หลายเดือนก่อน

    ✌️

  • @YamuAwidinna
    @YamuAwidinna หลายเดือนก่อน

    ✌️🌻👌

  • @YamuAwidinna
    @YamuAwidinna 2 หลายเดือนก่อน

    ලස්සනයි වීඩියෝ එක ජයවෙිවා ❤🎉 🌻🍀

  • @YamuAwidinna
    @YamuAwidinna 2 หลายเดือนก่อน

    යන්න හිතන් ඉන්න තැනක්. ජයවෙිවා 🍀🌻

    • @haritha_nimnaya
      @haritha_nimnaya 2 หลายเดือนก่อน

      ලගදිම යමු... ❤️

  • @YamuAwidinna
    @YamuAwidinna 2 หลายเดือนก่อน

    ඇත්තටම එතනනමි ලස්සනම තැනක්. 🌻🍀✌️ජයවෙිවා.

    • @haritha_nimnaya
      @haritha_nimnaya 2 หลายเดือนก่อน

      Ow eththatama lassanama thenak. ❤️

  • @YamuAwidinna
    @YamuAwidinna 2 หลายเดือนก่อน

    ✌️🌻🍀🎉

  • @YamuAwidinna
    @YamuAwidinna 2 หลายเดือนก่อน

    ලස්සනම තැනක් 🌻🍀 ජයවෙිවා ❤🎉 🌻🍀

    • @haritha_nimnaya
      @haritha_nimnaya 2 หลายเดือนก่อน

      එතන දිව්‍යලෝකයක්... ❤️

  • @YamuAwidinna
    @YamuAwidinna 2 หลายเดือนก่อน

    🌻🍀

  • @ravishahettiwaththage7169
    @ravishahettiwaththage7169 2 หลายเดือนก่อน

    Ow aniwaryenma enawa❤❤

  • @ravishahettiwaththage7169
    @ravishahettiwaththage7169 2 หลายเดือนก่อน

    ❤❤

  • @ravishahettiwaththage7169
    @ravishahettiwaththage7169 2 หลายเดือนก่อน

    ❤❤

  • @ravishahettiwaththage7169
    @ravishahettiwaththage7169 2 หลายเดือนก่อน

    ❤❤🥹

  • @YamuAwidinna
    @YamuAwidinna 2 หลายเดือนก่อน

    ✌️✌️

  • @rcinema6023
    @rcinema6023 2 หลายเดือนก่อน

  • @nisalgangana9594
    @nisalgangana9594 2 หลายเดือนก่อน

    couple ekakata safe da othana

    • @haritha_nimnaya
      @haritha_nimnaya 2 หลายเดือนก่อน

      Ow kisima awlak ne. Pahala kade ayata kiyala yanna hebey.

  • @walkingalive2844
    @walkingalive2844 3 หลายเดือนก่อน

    E kade number ekak nedda ??

    • @haritha_nimnaya
      @haritha_nimnaya 3 หลายเดือนก่อน

      077 666 8626 Number eka thinawa. Eth ee kadeta signal ne eliyata enna ona signal enna. Poddak serin sere try karala balann.

    • @walkingalive2844
      @walkingalive2844 3 หลายเดือนก่อน

      @@haritha_nimnaya thank you bro 👍👍👍👍

  • @SnD_creations
    @SnD_creations 3 หลายเดือนก่อน

  • @pavanirivisari6215
    @pavanirivisari6215 3 หลายเดือนก่อน

    udt enn ptn gddi 1.30-2.00nm udata awama welawa dwl 12i wenne kohomd 🥲

  • @kavindulakshitha2518
    @kavindulakshitha2518 3 หลายเดือนก่อน

    Forest eken dn awlk ndd

    • @haritha_nimnaya
      @haritha_nimnaya 3 หลายเดือนก่อน

      Ne awlak ne. Parana hospital eke thiyena kade ayya ekka katha karala yanna.

  • @csjlive955
    @csjlive955 4 หลายเดือนก่อน

    කාර් එකක හොස්පිටල් එක ලගට යන්න පුලුවන් ද බ්‍රදර්

  • @gayanmadusanka7492
    @gayanmadusanka7492 4 หลายเดือนก่อน

    Wahinawada me dawas wala

    • @haritha_nimnaya
      @haritha_nimnaya 4 หลายเดือนก่อน

      Me dawas walanam danne ne. Api giye masekata wage kalin. Ethakotanam payala.

  • @githmichamodika7573
    @githmichamodika7573 4 หลายเดือนก่อน

    Udata signal thiyd?

    • @haritha_nimnaya
      @haritha_nimnaya 4 หลายเดือนก่อน

      Ow Mobitel/Dialog thiyenawa.

  • @tripwithudari
    @tripwithudari 4 หลายเดือนก่อน

    Wathura tiyene kothana da

    • @haritha_nimnaya
      @haritha_nimnaya 4 หลายเดือนก่อน

      Magadi hambena wathura para api yaddi hidila thibune. Wangedigala udatama gihin ethanin wangedi kanda peththata ewidan yanakota hambawena deweni camping site 1 hariyen wam peththata podi adi parak thinawa. Eke 50m wage yaddi wathura thinawa.

  • @lahiruwaaa283
    @lahiruwaaa283 4 หลายเดือนก่อน

    💚🍃

  • @eshaniliyanage4273
    @eshaniliyanage4273 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @Nishan_Rangana
    @Nishan_Rangana 4 หลายเดือนก่อน

    😍

  • @Nishan_Rangana
    @Nishan_Rangana 4 หลายเดือนก่อน

    ඔය කළු මල්ලි හැමතැනම ගහන්නෙ එකම බෙරේ.. බත්තලංගුන්ඩුවෙ ගැහුවෙත් ඕකමයි 😂

    • @haritha_nimnaya
      @haritha_nimnaya 4 หลายเดือนก่อน

      🤣🤣🤣 කළු මල්ලිගේ බෙරේ සද්දෙ තමයි මදි... 😂

  • @Nishan_Rangana
    @Nishan_Rangana 4 หลายเดือนก่อน

    • @haritha_nimnaya
      @haritha_nimnaya 4 หลายเดือนก่อน

      Thankyou ayye. ❤️

  • @yasas__x
    @yasas__x 4 หลายเดือนก่อน

    Get well soon bro

    • @haritha_nimnaya
      @haritha_nimnaya 4 หลายเดือนก่อน

      Thsnkyou so much brother ♥️

  • @navodyamendis3699
    @navodyamendis3699 4 หลายเดือนก่อน

    ❤😍

  • @dilanliyanage7104
    @dilanliyanage7104 4 หลายเดือนก่อน

    😍😍😍

  • @ravishahettiwaththage7169
    @ravishahettiwaththage7169 4 หลายเดือนก่อน

    ❤❤😮😮

  • @Chamodya688
    @Chamodya688 4 หลายเดือนก่อน

    😍❤️

  • @sewmininisansala14
    @sewmininisansala14 4 หลายเดือนก่อน

    ❤️❤️

  • @koshisenarathne127
    @koshisenarathne127 4 หลายเดือนก่อน

    ❤😍🔥

  • @chathunimesha6957
    @chathunimesha6957 4 หลายเดือนก่อน

  • @sankramikaya
    @sankramikaya 4 หลายเดือนก่อน

    💙💙💙

  • @sandundananjaya9902
    @sandundananjaya9902 4 หลายเดือนก่อน

    Aththatama lassani oyalage video eka🤍 kalu malli🖤

    • @haritha_nimnaya
      @haritha_nimnaya 4 หลายเดือนก่อน

      Ape kalu malli... ❤️❤️❤️ Mulu video ekema hina wenna hethuwa... ❤️🤗 Hoda unama mita wada lassana thenaka yamu...❤️

  • @pravinicharithra5002
    @pravinicharithra5002 4 หลายเดือนก่อน

    ආයෙමත් ඉක්මනටම vlog එකක් ගේනකම් බලන් ඉන්නවා... ඉක්මනින් සනීප වෙන්න මල්ලි... 😍

    • @haritha_nimnaya
      @haritha_nimnaya 4 หลายเดือนก่อน

      Thankyou 🥰 අක්කේ....

  • @revechyrie
    @revechyrie 4 หลายเดือนก่อน

    ❤❤

  • @backToStreet
    @backToStreet 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @jayaniniranjala9229
    @jayaniniranjala9229 4 หลายเดือนก่อน

    ♥️

  • @jayaniniranjala9229
    @jayaniniranjala9229 4 หลายเดือนก่อน

    😮😮😮😮😮😮