Theeye Dhamma
Theeye Dhamma
  • 9
  • 51 478

วีดีโอ

උපුටා ගැනීම : අතෑරලා දාන්න අල්ල ගත්තත් අතෑරියත් අඬන්න වෙනවා :අකම්පිත (10 Mins.)
มุมมอง 403 ปีที่แล้ว
Extract from the Dhamma sermon by Ven. Gothatuwe Revatha Thero. You can either hold it or let go, but the pain remains.
20180403 Wasi Jatopama Sutra
มุมมอง 2074 ปีที่แล้ว
Dhamma sermon by Ven. Alawwe Anomadassi Thero April 2018 Sydney
20180411Moliya Pagguna Sutta
มุมมอง 2634 ปีที่แล้ว
Dharma Deshana by Ven. Alawwe Anomadassi Thero 11April 2018, Sydney
Arogya Parama Labha : Magandiya Sutra
มุมมอง 5224 ปีที่แล้ว
Dhamma Deshana by Ven Alawwe Anomadassi Thero April 2018 Sydney
Dhamma Sermon by Ven Alawwe Anomadassi Thero Audio recording
มุมมอง 2185 ปีที่แล้ว
Dhamma Sermon by Ven Alawwe Anomadassi Thero at Sri Subhuthipura Battaramulla 15.01.2019
Ven. Ududumbara Kashyapa Thero , discourse at Sydney Lankarama
มุมมอง 2.8K5 ปีที่แล้ว
7 hour discourse by Ven. Ududumbara Kashyapa Thero , at Sydney Lankarama 21.09.2019
Mahathupa
มุมมอง 4276 ปีที่แล้ว
Ruwanwelimahasaya 3D Visualisation Chanting : Pandith Amaradeva
යථාර්තය දැකීමෙන් දුක දුරු කිරීම
มุมมอง 47K6 ปีที่แล้ว
Dhamma Sermon by Ven Kothmale Kumara Kassapa Thero

ความคิดเห็น

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 2 หลายเดือนก่อน

    එළියෙන් වත් ඇතුළෙන්වත් පැවැත්විය හැකි දෙයක් හමුවෙන්නෙ නැහැ.පෙරනොතිබීම, හටගෙන ඉතුරු නැතිව නිරුද්ධවී යයි නම් එතැන නිත්‍ය අනිත්‍ය ගැන කියන්න පවත්වන්නට දෙයක් නැහැ තමන්නම්වූ ස්කන්ධ ටිකකටමයි එළියෙ තියෙනව කියල පනවන්නෙ.හටගෙනම, නැතිනම් නිරුද්ධ වෙන්න දෙයකුත් නැහැ.. ශුන්‍යතාවයක ගැඹුර ඉතාමත් පැහැදිලි අයුරකින් සිදුකළ උතුම් දේශකයාණන් වහන්සේට නිර්වාණ මාර්ගයම වේවා සාදු., සාදු., සාදු ❤❤❤

  • @rangikasandamini6935
    @rangikasandamini6935 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 6 หลายเดือนก่อน

    දුන් + ඛ=,දුක්ඛ සත්‍ය ,

  • @SriyaniMallika-wq3qk
    @SriyaniMallika-wq3qk 7 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @Upali-ow1jn
    @Upali-ow1jn 10 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 ปีที่แล้ว

    ආශ්චර්යයි ස්වාමින්වහන්ස මේ ධර්මයනම්, ආශ්චර්යයි සාදු සාදු සාදු එක වචනයකවත් අර්ථ නැති තැනක්නම් නෑ, යථාර්ථයමයි තියෙනනේ, අනේ මේ සත්‍ය කියලා දුන්න මගේ බුදු පියාණන්ට මගේ නමස්කාරය වේවා, බුද්ධ පුත්‍රයන්වහන්සේටත් මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @sevengases5465
    @sevengases5465 2 ปีที่แล้ว

    🌺🙏🌺🙏🌺🙏🌺

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 2 ปีที่แล้ว

    සාදු. සාදු. සාදු. ඹබ. වහනිසෙට. තෙරුවන්. සරනයි

  • @pubudukaushalyakururuppuar8635
    @pubudukaushalyakururuppuar8635 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lathakanthi8925
    @lathakanthi8925 2 ปีที่แล้ว

    Budusarani.swaminwahansa

  • @NihalRajapakse
    @NihalRajapakse 3 ปีที่แล้ว

    🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @flyingbirdsenglishbeginner3698
    @flyingbirdsenglishbeginner3698 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය අවබෝධ වීමට මේ පින හේතු වාසනා වේවා.

    • @flyingbirdsenglishbeginner3698
      @flyingbirdsenglishbeginner3698 3 ปีที่แล้ว

      ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය අවබෝධ වීමට මේ පින හේතු වාසනා වේවා.

  • @flyingbirdsenglishbeginner3698
    @flyingbirdsenglishbeginner3698 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට ගොඩක් පිං හාමුදුරුවනේ

  • @janesamee8886
    @janesamee8886 3 ปีที่แล้ว

    මේ දේශනාව utub හී download කරලා තිබුණේ.ඒත් චැනලය අයිති ඔබ download කීරීම වලක්වා ඇත.එයට හේතුව ඇයි.

    • @janesamee8886
      @janesamee8886 3 ปีที่แล้ว

      අවුරුද්දකට කලින් මම download කරේ.දැන් අහාන්න ගත්තම download list එකේ නැහැ.

    • @theeyedhamma929
      @theeyedhamma929 3 ปีที่แล้ว

      Reason maybe that there is a copyright claim for Amaradeva's song. Video was not produced by me.

  • @upekshalasandamali3267
    @upekshalasandamali3267 3 ปีที่แล้ว

    ගරු ස්වාමීන් වහන්සේටත් ධර්ම දානය දුන් සියලු දනාටත් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා .. සාදු සාදු සාදු

  • @vidurifernando8398
    @vidurifernando8398 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kumudunikumarasingha8626
    @kumudunikumarasingha8626 3 ปีที่แล้ว

    🙏🙏🙏gaburu ධර්මය ඔබ වහන්සේ la මොනතරම් මහන්සි වෙනවාද අපට පැහැදිලි කරලා දෙන්න නිදුක් නිරෝගී වේවා කායික මානසික සුව path භාවය ලැබේවා budsaranay sadu sadu sadu

  • @kumudunikumarasingha8626
    @kumudunikumarasingha8626 3 ปีที่แล้ว

    🙏🙏🙏 නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේ ta ලොව පුරා ධර්මය pracharaya කිරීමට ශක්තිය ලැබේවා නිවන් dakkinnama me pin kusal හේතු වේවා sadu sadu sadu budsaranay 🙏🙏🙏

  • @nuwanthilina6035
    @nuwanthilina6035 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @ranavila9161
    @ranavila9161 4 ปีที่แล้ว

    Bnbbbbbbbbbbbbbbbbnbbbbbnb

  • @sriyagamage9001
    @sriyagamage9001 4 ปีที่แล้ว

    Sadu sadu sadu,oba wahannsege kaika,manasika sakthiya wedi diyunu wewa uthum nirwanayama awaboda wewa.

  • @sirani6551
    @sirani6551 4 ปีที่แล้ว

    🌹🙏🙏🙏

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 4 ปีที่แล้ว

    ගරු ස්වාමීන්වහන්ස ලෝක සමුදයත් ලෝකගේ නිරෝධයත් පිළිබඳව ඔබ වහන්සේ ධර්ම දේශනාවක් සොයමි. එවැනි දේශනා වක් කල "දේශනා මාතෘකාව, දිනය සහ වසර දන්වන්නේ නම් නමස්කාර පූර්වක ස්තූතිය පුදමි sri5555@yahoo.com

    • @theeyedhamma929
      @theeyedhamma929 4 ปีที่แล้ว

      please join Paramaththa Labunoruwakanda Senasanaya channel for all sermons by the Venerable Kassapa Thero

  • @sandugamage4448
    @sandugamage4448 4 ปีที่แล้ว

    සාධු! සාධු!! සාධු!!!🌸🙏🙏🙏🌸

  • @kanchanabandar4168
    @kanchanabandar4168 4 ปีที่แล้ว

    මේ දේශනාව ෂෙයාර් කල ඔබතුමාට අනන්ත අප්‍රමාණ පිං ,ඉක්මනින් ධර්ම අවබෝධය ලැබේවා!

  • @lathapiyaseeli4476
    @lathapiyaseeli4476 4 ปีที่แล้ว

    🙏🙏🙏🌺🌺🌺

  • @Nimala80
    @Nimala80 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු.........!!!

  • @chanakeratnayake5589
    @chanakeratnayake5589 4 ปีที่แล้ว

    ධර්මාසනයට දාලා තියෙන්නේ පාවඩයක් නේද..පාවඩ තියෙන්නේ පුට වලට දාන්නද,ඔය පන්සලේ අඩු ගානේ සුදු රෙද්දක් වත් හොයා ගන්න නැද්ද????????????

  • @namobuddhaya2584
    @namobuddhaya2584 4 ปีที่แล้ว

    sadhu sadhu sadhu th-cam.com/video/VaTB0ZcL15I/w-d-xo.html

  • @wejesundaratharakaa2455
    @wejesundaratharakaa2455 4 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏 මාගේ ගෞරව නමස්කාරය වේවා පින්වත් ඔබවහන්සේට සම්මාසම්බුදු සරණයි නිදුක්නිරෝගි දීර්ඝායුෂ වැඩේවා 🙏

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 5 ปีที่แล้ว

    I really like to listen to sermons of ven .Kumara kassapa hamuduruwo

  • @neranjadesilva4126
    @neranjadesilva4126 5 ปีที่แล้ว

    We kindly request Kassapa Thero to more flexible and not cling on to what he has learnt and why he is so reluctant to believe our Gothama Buddha's Birth Place is Jambudeepa (Sri Lanka). If people priests or laymen who tries to sell Gouthama Buddha's own place of birth to INDIA it is a very criminal case. Thanks

    • @anjelofernando255
      @anjelofernando255 4 ปีที่แล้ว

      No. You are wrong.

    • @JanakaAbeyratne
      @JanakaAbeyratne 3 ปีที่แล้ว

      @@anjelofernando255 let the fools carry their own shit..there is no point trying to show colours to blind..

  • @bulletrulz2131
    @bulletrulz2131 5 ปีที่แล้ว

    Sadu.sadu.sadu

  • @lathapiyaseeli4476
    @lathapiyaseeli4476 5 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷

  • @chandrikaabeysekara9759
    @chandrikaabeysekara9759 5 ปีที่แล้ว

    Samma sambudu saranai. Thunuruwange anantha pihiten oba wahanseta siyalu arakshawama lebewa!!! Uthum niwanama lebewa!!! Apa siyalu sematath deshanawan laba dena sematath nivan pinisama wewa. 🙏🙏🙏🌼🌼🌼🌻🌼🌼🌼

  • @jayanthisiriwardana4951
    @jayanthisiriwardana4951 5 ปีที่แล้ว

    oba siyalu denatama pin sidu wewa

  • @swarnawikramaratne3870
    @swarnawikramaratne3870 5 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @sirdudeus
    @sirdudeus 5 ปีที่แล้ว

    thanikara boru

  • @Rdot19
    @Rdot19 5 ปีที่แล้ว

    Original theravadic buddhism.

  • @dharmagaveshaka1
    @dharmagaveshaka1 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @mallikamenike1809
    @mallikamenike1809 5 ปีที่แล้ว

    nivenna ona thanama niwila

  • @sarathw5740
    @sarathw5740 5 ปีที่แล้ว

    Please join our Dhamma discussion.dhammawheel.com/search.php?search_id=active_topics

  • @sarathw5740
    @sarathw5740 5 ปีที่แล้ว

    Great Dhamma talk!

  • @mihiridissanayake6153
    @mihiridissanayake6153 5 ปีที่แล้ว

    🙏

  • @jsshostel5269
    @jsshostel5269 5 ปีที่แล้ว

    සාදු සාදු... ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් කිහිපයක් ඇසුවෙමි. මා හට ඔබ වහන්සේගේ ගැන මහත් පැහැදීමක් ඇතිවිය ඔබ වැනි ස්වාමීන් වහන්සේලා අපට, රටට සම්පතක් බවයි මගේ හැගීම . එහෙත් අතිෂය කණගාටුවට කරුණ නම් සම්ප්‍රදායික බික්ෂූන් වහන්සේලා පිරිසකගේ මෙහයවීම මත, නූතන උගත් සමාජයේ අති විශාල බහුතරයක් ඒකරාශී වී සිටින වලස්මුල්ලේ අභය ස්වාමීන් වහන්සේට එරෙහිව ඔබ වහන්සේ පාවිච්චි වීමයි. ඔබ වහන්සේගේ මෙම ධර්ම දේශනයද ඉතාමත් උසස් මට්ටමේ පැවතියද ඉහත මා කී ඔබ වහන්සේගේ අරමුණ හේතුවෙන් ඔබ වහන්සේ විසින් අනිච්ච්ය ගැන පැහැදිලි කිරීමේදී ඒ ගැන නොවැටහෙන ලද අතරම, එය ඔබ වහන්සේ අර්ථ නිරූපණය කරන ලද්දේ ශ්‍රාවකයා ව්‍යකූලතත්වයට පත්වන අන්දමටය. ඔබ වහන්සේ වලස්මුල්ලේ අභය ස්වාමීන් වහන්සේ යොදාගන්නා පාලි වචන යොදා නොගැනීමට හිතා මතාම පරිස්සම් වූ බවද පෙනේ. අප ගැන අනුකම්පාවෙන්, අවිද්ද්යාත්මක සාම්ප්‍රදාය කර තබාගෙන යන්නවුන් හට එසේ යන්නට ඉඩ හැර ඔබ වහන්සේ ඔබ වහන්සේගේ ගමන ස්වාධීනව යන්න. තවද වලස්මුල්ලේ අභය ස්වාමීන් වහන්සේගේ දේශන වලත් ඔබ වහන්සේගේ දේශනා වලත් මූලික හරය එක සමාන වේ . දේශනාවේදී උපයෝගී කරගන්නා ක්‍රම විධි සහ නිදර්ශන සහ ප්‍රකාශ කරන ශෛලලිය පමණක් වෙනස්ව පවතී. ඇත්ත වශයෙන්ම පෞද්ගලිකව මා ඔබ වහන්සේගේ දේශන වලට වඩාත් කැමත්තක් දක්වමි. නැවත වරක් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ අප ගැන දයානුකම්පාවෙන් සම්ප්‍රදායික සඟ සමාජයේ අතකොලුවක් නොවී සියලු ලෝක වැසියන්ට උතුම් වූ නිවන් මග නිවරදිව පෙන්වා දීමට උපකාරී වන ලෙසයි. ඔබ වහන්සේ හට ඉහත මා කී කරුණු පිලිබඳව නිවැරදි අවබෝධය පහල වේවා. තෙරුවන් සරණයි..

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1 5 ปีที่แล้ว

      මෝඩ කමට බෙහෙත් නැහැ. th-cam.com/video/P10zHVNLTu4/w-d-xo.html

    • @mt841000
      @mt841000 5 ปีที่แล้ว

      @@dharmagaveshaka1 kiri mati

  • @dnukzmaestro
    @dnukzmaestro 5 ปีที่แล้ว

    තුන්තරා බෝදියවත් නොදන්න විභජ්ජ වාදියෝ.

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1 5 ปีที่แล้ว

      මේ ඉන්නේ තොගේ නූතන චාලි චැප්ලින් th-cam.com/video/P10zHVNLTu4/w-d-xo.html

    • @dnukzmaestro
      @dnukzmaestro 5 ปีที่แล้ว

      @@dharmagaveshaka1 ඒ කව්ද බන් ඒ? Fake profile හදාගෙන ඉන්න පොන්නයෝ 😄😄😄. තලනව ඇටදෙක.

    • @Rdot19
      @Rdot19 5 ปีที่แล้ว

      ඇයි මොකක්ද අවුල බං මේකේ?🙄

  • @prasanthadissanayake1230
    @prasanthadissanayake1230 5 ปีที่แล้ว

    There is a book printed of this sermon