KN creations - Upadeshanaya - Counseling
 KN creations - Upadeshanaya - Counseling
  • 11
  • 10 718

วีดีโอ

පෙරදිග සංගීතයේ මේල සහ රාග සඳහා Mind Maps හදමු
มุมมอง 504 หลายเดือนก่อน
පහත links වලින් ගිහින් පසුගිය වීඩියෝ බලන්න. th-cam.com/video/ho8m7rIvK8U/w-d-xo.htmlsi=gR6oWvh_SoBnlJhE th-cam.com/video/xtWcD9q6aNY/w-d-xo.htmlsi=oNUQwmAP2s2AMGEf th-cam.com/video/BbsyT-fgJ9E/w-d-xo.htmlsi=vWynM92fLid_8IJPth-cam.com/video/SWhFwToPorw/w-d-xo.htmlsi=TDBwvWG5NI1uFh1j
දිනපොතක් වගේ ලියන්න පුළුවන් කැලැන්ඩරයක් හදමු
มุมมอง 1525 หลายเดือนก่อน
පහත දැක්වෙන links වලින් ගිහින් පසුගිය වීඩියෝ බලන්න th-cam.com/video/ho8m7rIvK8U/w-d-xo.htmlsi=QaU8NqDGFhhZCESf th-cam.com/video/xtWcD9q6aNY/w-d-xo.htmlsi=JlEAasqrq_OUuAwI th-cam.com/video/BbsyT-fgJ9E/w-d-xo.htmlsi=u3acZhybNnYoSBPg th-cam.com/video/FSTs0aoDjqM/w-d-xo.htmlsi=LVkz22hwUXPIDZKy th-cam.com/video/mWKIrUvaBTg/w-d-xo.htmlsi=aHxMRznEuegex8N0
For Counseling Teachers Singhala පාසල් උපදේශන ගුරු භවතුන් තබාගත යුතු ලිපිගොනු
มุมมอง 2415 หลายเดือนก่อน
පහත links වලින් පසුගිය වීඩියෝ බලන්න. th-cam.com/video/ho8m7rIvK8U/w-d-xo.htmlsi=XoYAgib0Ak6_wkUU th-cam.com/video/xtWcD9q6aNY/w-d-xo.htmlsi=0NwwyU-Go7iXZ2tE th-cam.com/video/BbsyT-fgJ9E/w-d-xo.htmlsi=lA3d-deBGgO6HhOath-cam.com/video/SWhFwToPorw/w-d-xo.htmlsi=dWLq7sHTq5rETUQBth-cam.com/video/07iI6iNdwWg/w-d-xo.htmlsi=F-nTOcgjtg3-XAQT th-cam.com/video/FSTs0aoDjqM/w-d-xo.htmlsi=8tN5vVUPsxuTBxQK th...
For Counseling Teachers Singhala උපදේශන ගුරු භවතුන් තබාගත යුතු ලිපිගොනු
มุมมอง 1526 หลายเดือนก่อน
පහත links වලින් ගිහින් පසුගිය වීඩියෝ බලන්න. th-cam.com/video/ho8m7rIvK8U/w-d-xo.htmlsi=ftdLZS8TjoV4aToa th-cam.com/video/xtWcD9q6aNY/w-d-xo.htmlsi=JcKZ2nA7NO0R0c-K th-cam.com/video/BbsyT-fgJ9E/w-d-xo.htmlsi=pCy7D1xJw3Mof53Qth-cam.com/video/SWhFwToPorw/w-d-xo.htmlsi=g7f-Apw-ic1Ypz30th-cam.com/video/07iI6iNdwWg/w-d-xo.htmlsi=fTnIBP0qYHz03LO6th-cam.com/video/FSTs0aoDjqM/w-d-xo.htmlsi=EUln-g-ENMTOg6S3
මිනිස් සිරුරේ පද්ධති - ශ්‍රේණි ගණනාවකට අදාල වන සරළ Mind Map එකක් හදමු.
มุมมอง 1147 หลายเดือนก่อน
පසුගිය වීඩියෝ බලන්න පහත links වලට යන්න. ඔබ ඒවා නැරඹිය යුතුමයි.th-cam.com/video/ho8m7rIvK8U/w-d-xo.htmlsi=rNzXtFBc9mQNLkM1 th-cam.com/video/xtWcD9q6aNY/w-d-xo.htmlsi=g7ciT1eONXfcmMPi th-cam.com/video/BbsyT-fgJ9E/w-d-xo.htmlsi=ZgVxjfE9npeBbAak th-cam.com/video/SWhFwToPorw/w-d-xo.htmlsi=Pf3rCwo0aMNT_Ttk th-cam.com/video/07iI6iNdwWg/w-d-xo.htmlsi=CO23L8UfrIhlzxHw
මිනිස් සිරුරේ පද්ධති - ශ්‍රේණි ගණනාවකට අදාල වන සරළ Mind Map එකක් හදමු.
มุมมอง 1448 หลายเดือนก่อน
මිනිස් සිරුරේ පද්ධති - ශ්‍රේණි ගණනාවකට අදාල වන සරළ Mind Map එකක් හදමු.
KN creations Upadeshanaya, මිනිස් සිරුරේ පද්ධති - සියලුම ශ්‍රේණි සදහා සකස් කල Mind Map එකක්.
มุมมอง 1579 หลายเดือนก่อน
පසුගිය වීඩියෝ සියල්ලම ඔබ නැරඹිය යුතුමයි. මේ සියලුම වීඩියෝ එකිනෙක හා සම්බන්ධයි. පහත links වලින් ඒවා අනිවාර්යයෙන්ම බලන්න. th-cam.com/video/ho8m7rIvK8U/w-d-xo.htmlsi=2l9kf4gP7e-_FjAU th-cam.com/video/xtWcD9q6aNY/w-d-xo.htmlsi=bPFLn66CmpW7fk-z th-cam.com/video/BbsyT-fgJ9E/w-d-xo.htmlsi=WCd6XwsO6S3KGEA-
how to create a Mind Map - Sinhala - Mind Map එකක් හදාගන්න ආකාරය මුල සිට අගට සරළව
มุมมอง 17410 หลายเดือนก่อน
මතක හිටින්න පාඩම් කරන්න සාර්ථකම ක්‍රමයක් ඔබට හදුන්වා දුන් වීඩියෝව මේ Link එකෙන් ගිහින් බලන්න. මේක ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතුම වීඩියෝවක්. th-cam.com/video/ho8m7rIvK8U/w-d-xo.htmlsi=z9wg5gQ_O3ifggcN Mind Maps කියන්නේ මොනවාද? මේ link එකෙන් ගිහින් බලන්න. මේක ඔබ නැරඹිය යුතුම වීඩියෝවක්.th-cam.com/video/xtWcD9q6aNY/w-d-xo.htmlsi=a0yyetrEOkSDEDSe
Mind Maps කියන්නේ මොනවාද , what is a Mind Map - Upadeshanaya - Counseling
มุมมอง 28911 หลายเดือนก่อน
Mind Map එකක් කියන්නේ මොකක්ද? Mind Maps වලින් පාඩම් කරන්නට පහසු වන්නේ ඇයි? Mind Maps වල ප්‍රයෝජන පාඩම් කිරීමේ සාර්ථකම වගු ක්‍රමය. ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතුම වීඩියෝවක්. පහත link එකෙන් ගිහින් බලන්න.th-cam.com/video/ho8m7rIvK8U/w-d-xo.htmlsi=SGR-BuCmygjqr3rt
how to study using a perfect method Sinhala, counseling - මතක හිටින්න පාඩම් කරන්න ක්‍රමයක්
มุมมอง 75111 หลายเดือนก่อน
how to study using a perfect method Sinhala මතක හිටින්න පාඩම් කරන්න සාර්ථකම ක්‍රමයක් උපදේශනය ( පාඩම් කරන්න සාර්ථකම ක්‍රමයක්)

ความคิดเห็น

  • @SanthaKumara-n6k
    @SanthaKumara-n6k 8 ชั่วโมงที่ผ่านมา

    Tp....no...akak.danna.bs

    • @Upadeshanaya
      @Upadeshanaya 5 ชั่วโมงที่ผ่านมา

      ඔබගේ දුරකථන අංකය දාන්න. මම අමතන්නම් 😊

  • @priyanidemel2493
    @priyanidemel2493 12 ชั่วโมงที่ผ่านมา

    Thanks 🙏

  • @dammirenukarodrigo4982
    @dammirenukarodrigo4982 วันที่ผ่านมา

    ඉතාමත් හොඳ වැඩසටනක් 🙏 මෛත්‍රිය තරම් දෙයක් නැහැ

    • @Upadeshanaya
      @Upadeshanaya 5 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 🌹

  • @anomamanori1824
    @anomamanori1824 วันที่ผ่านมา

    ස්තුතියි මෙිවැනි වැඩ සටහනක් දැමිමට ඔබතුමියට පැහැදිලි තේරැමි කිරිමක් තේරැමිගත්තු කේනා ජයග්‍රහණ කරනවා

    • @Upadeshanaya
      @Upadeshanaya วันที่ผ่านมา

      ස්තුතියි ඔබට 🌹

  • @wijemapa7390
    @wijemapa7390 2 วันที่ผ่านมา

    ඔබතුමියට නිදුක් නිරෝගි සුවසහනය පතමි

    • @Upadeshanaya
      @Upadeshanaya วันที่ผ่านมา

      ස්තුතියි ඔබට 🌹

  • @ruklanthisenevirane3951
    @ruklanthisenevirane3951 2 วันที่ผ่านมา

    හරිම වටිනා වැඩසටහනක් ඔබට ස්තුතියි බුදුසරණයි

  • @natural3859
    @natural3859 2 วันที่ผ่านมา

    Ath 2 ussan inna aweleta.nattam bima wadignna.

  • @NissankaPerera-nd1wk
    @NissankaPerera-nd1wk 3 วันที่ผ่านมา

    ස්තුතියි ඔබ තුමියට ,තෙරුවන්

  • @ChandrikaPriyadarshani-rn7ji
    @ChandrikaPriyadarshani-rn7ji 3 วันที่ผ่านมา

    Pencedu wawa mawa awabodakamlata

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 3 วันที่ผ่านมา

    💛💛💛💛💛💛🙏

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 3 วันที่ผ่านมา

    ස්තුති !

    • @Upadeshanaya
      @Upadeshanaya 3 วันที่ผ่านมา

      ඔබේ ස්තුතියට ගොඩක් ස්තුතියි 🌹

  • @gayaniperera9825
    @gayaniperera9825 3 วันที่ผ่านมา

    ස්තුතියි ❤

    • @Upadeshanaya
      @Upadeshanaya 3 วันที่ผ่านมา

      ස්තුතියට ස්තුතියි 🙏

  • @DilloRuksi
    @DilloRuksi 3 วันที่ผ่านมา

    Mage.puthata 16 vayasa. Mama karanne oba thumiya kiyanna de mama karanava. Mama yanava Aya ge athin monahari wei kiyala thank you danuvath kalata number aka danna oba thumiyage

    • @Upadeshanaya
      @Upadeshanaya 3 วันที่ผ่านมา

      ඔබේ දුරකථන අංකය දාන්න. මම ඒකට කතා කරන්නම්. ස්තුතියි ඔබට 🌹

  • @PushpikaRanjani-qw5fk
    @PushpikaRanjani-qw5fk 4 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂

  • @wasanasiriwardanalata
    @wasanasiriwardanalata 4 วันที่ผ่านมา

    Godak.lassanai.j.p

    • @Upadeshanaya
      @Upadeshanaya 3 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට 🌹

  • @upulananda1277
    @upulananda1277 4 วันที่ผ่านมา

    👍👍👍👍

  • @MahishaDiltharu-pg4ni
    @MahishaDiltharu-pg4ni 4 วันที่ผ่านมา

    Mata. Tenshaion. Eka. Gana. Video. Ekak. Denna

    • @Upadeshanaya
      @Upadeshanaya 3 วันที่ผ่านมา

      ඉදිරියේදී කරන්නම්. ස්තුතියි ඔබට 🌹

  • @MahishaDiltharu-pg4ni
    @MahishaDiltharu-pg4ni 4 วันที่ผ่านมา

    Ane. Mage. Father. Kenthi. Yanava

    • @Upadeshanaya
      @Upadeshanaya 3 วันที่ผ่านมา

      ටිකෙන් ටික පුරුදු වෙන්න. ඔබට පුළුවන් කේන්තිය ජයගන්න 🌹❤️😊

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 4 วันที่ผ่านมา

    හොද වැඩ සටහනක් ⁣⁣ඹබට ගොඩක් පිං තෙරැවන් සරනයි දෙවි පිහිටයි😅😅😅

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 4 วันที่ผ่านมา

    Very essential at this moment to make up my mind

    • @Upadeshanaya
      @Upadeshanaya 3 วันที่ผ่านมา

      Happy to hear that. 🌹

  • @ShenukaMilan-cn4hq
    @ShenukaMilan-cn4hq 5 หลายเดือนก่อน

    සුපිරි අදහසක් 🎉

    • @Upadeshanaya
      @Upadeshanaya 5 หลายเดือนก่อน

      Thank you 🌹

  • @ravidudias1360
    @ravidudias1360 5 หลายเดือนก่อน

    වටිනා අදහසක් ... බොහොම ස්තුති ❤

    • @Upadeshanaya
      @Upadeshanaya 5 หลายเดือนก่อน

      Thanks 🌹

  • @MenakasewwandiWaniganaya-uv2ez
    @MenakasewwandiWaniganaya-uv2ez 5 หลายเดือนก่อน

    මනෝ උපදේශකය කරන සියලුම ගුරු දෙමවුපියන්ට අතිශයින්ම වැදගත් වැඩසටහන් මාලාවක් . ඔබතුමියට ජය...!!!❤❤❤

    • @Upadeshanaya
      @Upadeshanaya 5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට 🌹

  • @AyanthiHasithangani
    @AyanthiHasithangani 5 หลายเดือนก่อน

    Godak wedagath video ekak mis. upadeshana guruwarun Dana gatha uthu anekuth deal plibadawath danuwath karanna.pasale karanna one wadasatahan pilibadawath danuwath karanna.

    • @Upadeshanaya
      @Upadeshanaya 5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට 🌹

  • @DisaniWijerathna-no5qb
    @DisaniWijerathna-no5qb 5 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් වීඩියෝවක්.මා ද උපදේශන ගුරුවරියක්.පවත්වාගත යුතු අනිත් ලිපි ගොනු පිලිබදවත් දැනුවත් කිරීමක් කරන්න.සරලව පැහැදිලිව තේරුම් කරනවා.ඒ වගේම උපදේශන ගුරුවරයෙක් ලෙස පාසලේ සිදු කලයුතු වැඩසටහන් පිලිබදවත් දැනුවත් කිරීම කරන්න

    • @Upadeshanaya
      @Upadeshanaya 5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට 🌹

  • @kumarirathnayaka461
    @kumarirathnayaka461 7 หลายเดือนก่อน

    මට මිස්ව contact කරගන්න පුළුවන්ද

  • @MenakasewwandiWaniganaya-uv2ez
    @MenakasewwandiWaniganaya-uv2ez 7 หลายเดือนก่อน

    Harima wedagath video ekak obata bohoma sthuthi...❤❤❤

  • @MenakasewwandiWaniganaya-uv2ez
    @MenakasewwandiWaniganaya-uv2ez 9 หลายเดือนก่อน

    හරිම වැදගත් විඩියෝ එකක් බොහෝම ස්තුතුයි වගේම ගොඩාක් පින් ඔබතුමියට...❤❤❤❤

    • @Upadeshanaya
      @Upadeshanaya 9 หลายเดือนก่อน

      ඔබේ අගය කිරීම ගොඩක් වටිනවා. ස්තුතියි ඔබට 🌹

  • @malshyaamarasinghe227
    @malshyaamarasinghe227 11 หลายเดือนก่อน

    Great

    • @Upadeshanaya
      @Upadeshanaya 10 หลายเดือนก่อน

      Thanks 🌹

  • @sudharshanibandara3693
    @sudharshanibandara3693 11 หลายเดือนก่อน

    කලින් video එකේ link එක දැම්මා නම් හොඳයි

    • @Upadeshanaya
      @Upadeshanaya 11 หลายเดือนก่อน

      ස්තුතියි ඔබතුමියට. කලින් වීඩියෝවේ link එක දාලා තියෙන්නේ. Description එකේ පහලට ගිහින් බලන්න. 🌹

    • @MenakasewwandiWaniganaya-uv2ez
      @MenakasewwandiWaniganaya-uv2ez 9 หลายเดือนก่อน

      ලොකු කුඩා ඕනෑම කෙනෙකුගේ මතක ගබඩාවේ ධාරිතාව රූප සටහන් ආධාරයෙන් ඉහල දමා ගැනීමට එහෙමත් නැත්නම් දිගුකාලීන මතකයක් බවට පත් කර ගැනීමට ඔබතුමිය මේ කියලා දෙන පාඩම ඇත්තටම ලොකු පිටුවහලක් ඔබතුමියට ගොඩාක් පින් ජය වේවා...!!!❤❤❤❤

  • @bandulasenanayake2704
    @bandulasenanayake2704 11 หลายเดือนก่อน

    Habai mdm.....ihatha chart eka .tikak clear madi kamak tibuna eelaga pahadili kirimedi eya tikak louvata dammoth hodai......

    • @Upadeshanaya
      @Upadeshanaya 11 หลายเดือนก่อน

      ස්තුතියි👍

  • @bandulasenanayake2704
    @bandulasenanayake2704 11 หลายเดือนก่อน

    Bohoma vadagath lesa nava hadunadeemak lesa vadihititi saha paasal daruvange nanasa paadeemata ganu labana uthsahayata ...digu gamanaka maga salaseawa.... th sa ......

    • @Upadeshanaya
      @Upadeshanaya 11 หลายเดือนก่อน

      ස්තුතියි 🌹

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 11 หลายเดือนก่อน

    නියමයි

    • @Upadeshanaya
      @Upadeshanaya 11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 🌹

  • @MilanRoshana
    @MilanRoshana 11 หลายเดือนก่อน

    Super ❤

    • @Upadeshanaya
      @Upadeshanaya 11 หลายเดือนก่อน

      Thank you so much 🌹

  • @MilanRoshana
    @MilanRoshana 11 หลายเดือนก่อน

    Super ❤

    • @Upadeshanaya
      @Upadeshanaya 11 หลายเดือนก่อน

      Thank you so much 🌹

    • @Bimsarthenuka
      @Bimsarthenuka 11 หลายเดือนก่อน

      එල🎉🎉🎉🎉🎉🎉😊

  • @prasannaprasanna5799
    @prasannaprasanna5799 11 หลายเดือนก่อน

    👍🏻👍🏻

    • @Upadeshanaya
      @Upadeshanaya 11 หลายเดือนก่อน

      🌹🌹