Chamiranga Chess Academy
Chamiranga Chess Academy
  • 12
  • 199 755
Chess Pin tactics | Chess Tactics in Sinhala
🔴 චෙස් උපක්‍රම සම්බන්ධ පළමු පාඩම වන මේ තුළින් චෙස් පින් උපක්‍රමය පිළිබඳ පුළුල් දැනුමක් ලබා ගත හැකි අතර චෙස් තරඟයකින් 90%ක් මෙම චෙස් උපක්‍රම මත රඳා පවතී. ⏩
🛑 චෙස් ක්‍රීඩාවේ සියලුම පහසුකම් ඇතුළත් වන පරිදි නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම Chess Mobile App එක download කර ගන්න! ♟️🇱🇰
🔹 Download Chess Saviya Mobile App on Google Playstore
🔰 Chess Saviya App Link: bit.ly/3NvaR45
For Apple Users, 🍎
🔰 Link: myappmaker.io/Chess_Saviya
Chess Saviya Store තුළින් ඔබට අවශ්‍ය සියලුම චෙස් උපකරණ නිවසටම ගෙන්වා ගන්න.. 🏡
🔰 Contact: 070 44 84 126
🔰 Price & more details: wa.me/c/94704484126
Lichess මගින් සතියකට වරක් online පැවැත්වෙන පුහුණු චෙස් තරඟ සඳහා නොමිලේ සම්බන්ධ වෙන්න! ⚔️
🔰 Lichess Link: lichess.org/team/chamiranga-chess-academy
⚜️ ඔබට චෙස් පිළිබඳ මූලික දැනුම ලබා ගැනීමට පහත playlist එකේ videos පිළිවෙළට නරඹන්න..
♟️ චෙස් මූලික දැනුම - Chess Basic Sinhala
Playlist Link : bit.ly/3Hr6OBi
අපගේ youtube චැනලයේ නවතම තොරතුරු දැන ගැනීමට , onine චෙස් තරග සඳහා සහභාගී වීමට මෙන්ම චෙස් ගැටලු සාකච්ඡා කිරීම හා දැනුම බෙදා ගැනීමට පහළ තිබෙන link මගින් අපගේ whatsapp හා telegram සමූහයන් වෙත එකතු වෙන්න. 💯🇱🇰
🔰 Join our Whatsapp Group: chat.whatsapp.com/Ioslh4dR7Lg2O6GlRaL1P6
🔰 Join our Telegram Channel:t.me/ChamirangaChessAcademy
🔰 Join our Telegram Group:t.me/ChamiChessAcademySLK
🔷 Contact us :
🔰 Call us: 070-4484126
🔰 Email: chamirangachessacademy@gmail.com
🔰Telegram: t.me/ChamirangaChessAcademyLK
🔰 Facebook: m. ChamirangaChessAcademy
🔰 Instagram: chamirangachessacademy
🔰 Twitter: mobile. chamiranga_chess
🔰 Lichess: lichess.org/@/Chamiranga_Chess
H.W.I.Chamiranga
FIDE ID : 9972862
©Chamiranga Chess Academy
The Sri Lankan symbol of war of the mind ❤️🇱🇰
#chess #chamirangachessacademy #sinhala #chesssaviya
มุมมอง: 2 059

วีดีโอ

Chess Elephant Trap | Chess Traps in Sinhala
มุมมอง 14Kปีที่แล้ว
🔴 චෙස් තරඟ ජයග්‍රහණය කිරීම සඳහා ඉතා වැදගත් වන Chess Trap එකක් වන Elephant Trap එක සිදු කරන ආකාරය පිළිබඳ මෙහි අන්තර්ගත වේ. ⏩ ♟️ චෙස් උගුල් සිංහලෙන් - Chess Traps Sinhala Playlist Link : bit.ly/45dCZhZ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🛑 චෙස් ක්‍රීඩාවේ සියලුම පහසුකම් ඇතුළත් වන පරිදි නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම Chess Mobile App එක download කර ගන්න! ♟️🇱🇰 🔹 Download Chess Saviya Mobile App on Google Play...
Chess Traps in Sinhala | Chess Opening Traps to Win Fast
มุมมอง 39Kปีที่แล้ว
⭕️ About this video 🔴 චෙස් තරඟයක් ඉක්මනින් ජයග්‍රහණය කිරීම සඳහා ඉතා වැදගත් වන Chess Traps හෙවත් චෙස් උගුල් 3ක් පිළිබඳ මෙම වීඩියෝවේ අන්තර්ගත වේ. ⏩ 🔰 Legal Trap 🔰 Scholars Mate 🔰 Fried Liver Attack 🟦 Lesson Highlights 🟦 00:00 Explain about Chess Traps 01:25 Intro 01:34 Legal Trap 07:12 Scholars Trap 10:51 Fried Liver Trap 16:32 Outro 🛑 චෙස් ක්‍රීඩාවේ සියලුම පහසුකම් ඇතුළත් වන පරිදි නිර්මාණය කළ ශ්‍...
Chess Opening Tricks in Sinhala | Chess Openings Sinhala Lesson
มุมมอง 10Kปีที่แล้ว
⭕️ About this video 🔴 චෙස් තරඟයක් ආරම්භයේදී අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු ඉතා වැදගත් කරුණු 7ක් පිළිබඳ මෙම වීඩියෝවේ අන්තර්ගත වේ. ⏩ 🟦 Lesson Highlights 🟦 00:00 Intro 00:26 About Chess Saviya Mobile App 02:18 Remain of the intro 02:48 Introduction about Chess Opening Tricks 04:26 Move a Center Pawn 05:44 Develop the Minor Pieces 08:33 Castling 11:40 Protect the Pawn Structure 14:38 Attack to t...
පෝන් ප්‍රමෝශන් කිරීම | How to do Pawn Promotion Move in Chess Sinhala Lesson | Chess For Beginners
มุมมอง 2.1K2 ปีที่แล้ว
⚜️ ඔබට චෙස් පිළිබඳ මූලික දැනුම ලබා ගැනීමට පහත playlist එකේ videos පිළිවෙළට නරඹන්න.. ♟️ චෙස් මූලික දැනුම - Chess Basic Sinhala Playlist Link : bit.ly/3Hr6OBi චෙස් ක්‍රීඩාවේ සියලුම පහසුකම් ඇතුළත් වන පරිදි නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම Chess Mobile App එක download කර ගන්න! ♟️🇱🇰 🔹 Download Chess Saviya Mobile App on Google Playstore 🔰 Chess Saviya App Link: bit.ly/3NvaR45 For Apple Users, 🍎 🔰 Lin...
චෙස් කාසලින් කිරීම | How to Castling in Chess Sinhala Lesson | Chess For Beginners
มุมมอง 8K2 ปีที่แล้ว
⚜️ ඔබට චෙස් පිළිබඳ මූලික දැනුම ලබා ගැනීමට පහත playlist එකේ videos පිළිවෙළට නරඹන්න.. ♟️ චෙස් මූලික දැනුම - Chess Basic Sinhala Playlist Link : bit.ly/3Hr6OBi චෙස් ක්‍රීඩාවේ සියලුම පහසුකම් ඇතුළත් වන පරිදි නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම Chess Mobile App එක download කර ගන්න! ♟️🇱🇰 🔹 Download Chess Saviya Mobile App on Google Playstore 🔰 Chess Saviya App Link: bit.ly/3NvaR45 For Apple Users, 🍎 🔰 Lin...
Check හා Checkmate කිරීම | How to Check and Checkmate King Sinhala Lesson | Chess For Beginners
มุมมอง 12K2 ปีที่แล้ว
චෙස් ක්‍රීඩාවේ සියලුම පහසුකම් ඇතුළත් වන පරිදි නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම Chess Mobile App එක download කර ගන්න! ♟️🇱🇰 🔹 Download Chess Saviya Mobile App on Google Playstore 🔰 Chess Saviya App Link: bit.ly/3NvaR45 For Apple Users, 🍎 🔰 Link: myappmaker.io/Chess_Saviya Chess Saviya Store තුළින් ඔබට අවශ්‍ය සියලුම චෙස් උපකරණ නිවසටම ගෙන්වා ගන්න.. 🏡 🔰 Contact: 070 44 84 126 🔰 Price & more details: ...
චෙස් ඉත්තන්ගේ ගමන් මාර්ග Part - 02 | How to move Chess Pieces Sinhala Lesson | Chess For Beginners
มุมมอง 10K2 ปีที่แล้ว
⚜️ ඔබට චෙස් පිළිබඳ මූලික දැනුම ලබා ගැනීමට පහත playlist එකේ videos පිළිවෙළට නරඹන්න.. ♟️ චෙස් මූලික දැනුම - Chess Basic Sinhala Playlist Link : bit.ly/3Hr6OBi චෙස් ක්‍රීඩාවේ සියලුම පහසුකම් ඇතුළත් වන පරිදි නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම Chess Mobile App එක download කර ගන්න! ♟️🇱🇰 🔹 Download Chess Saviya Mobile App on Google Playstore 🔰 Chess Saviya App Link: bit.ly/3NvaR45 For Apple Users, 🍎 🔰 Lin...
How to move Chess Pieces Sinhala Lesson - Part 01 චෙස් ඉත්තන්ගේ ගමන් මාර්ග | Chess For Beginners
มุมมอง 34K2 ปีที่แล้ว
චෙස් ක්‍රීඩාවේ සියලුම පහසුකම් ඇතුළත් වන පරිදි නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම Chess Mobile App එක download කර ගන්න! ♟️🇱🇰 🔹 Download Chess Saviya Mobile App on Google Playstore 🔰 Chess Saviya App Link: bit.ly/3NvaR45 For Apple Users, 🍎 🔰 Link: myappmaker.io/Chess_Saviya Chess Saviya Store තුළින් ඔබට අවශ්‍ය සියලුම චෙස් උපකරණ නිවසටම ගෙන්වා ගන්න.. 🏡 🔰 Contact: 070 44 84 126 🔰 Price & more details: ...
චෙස් ක්‍රීඩාව හැඳින්වීම හා ඉත්තන් වර්ග | How to play Chess Sinhala | Chess Basic Sinhala Lesson 01
มุมมอง 8K2 ปีที่แล้ว
Welcome to our TH-cam Channel !!! 🙏 ⚜️ ඔබට චෙස් පිළිබඳ මූලික දැනුම ලබා ගැනීමට පහත playlist එකේ videos පිළිවෙළට නරඹන්න.. ♟️ චෙස් මූලික දැනුම - Chess Basic Sinhala Playlist Link : bit.ly/3Hr6OBi චෙස් ක්‍රීඩාවේ සියලුම පහසුකම් ඇතුළත් වන පරිදි නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම Chess Mobile App එක download කර ගන්න! ♟️🇱🇰 🔹 Download Chess Saviya Mobile App on Google Playstore 🔰 Chess Saviya App Link: bit...

ความคิดเห็น

  • @mallikarathnayaka8606
    @mallikarathnayaka8606 4 วันที่ผ่านมา

    Super

  • @nkskumara4653
    @nkskumara4653 7 วันที่ผ่านมา

    King kapanana puluwanda

  • @GunasinghaStanley
    @GunasinghaStanley 10 วันที่ผ่านมา

    ❤❤🎉🎉❤❤🎉🎉❤❤🎉🎉🎉

  • @gayansaminda1675
    @gayansaminda1675 19 วันที่ผ่านมา

    👍🔥

  • @chandranichandrani3915
    @chandranichandrani3915 23 วันที่ผ่านมา

    නියමයිනේ අයියේ..👍👍👍👍👍👍👍👍✌✌✌✌✌✌✌

  • @sasindukavishan4228
    @sasindukavishan4228 24 วันที่ผ่านมา

    👍

  • @MangalikaIleshinha
    @MangalikaIleshinha 26 วันที่ผ่านมา

    එතකොට ඔයාගෙ කැපිච්ච ඉත්තෙක් එක්ක මාරුවක් දාන්න පුළුවන්

  • @dumindaamila9489
    @dumindaamila9489 26 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉ඇත්ත්ටම අහන් ඉන්න ආස, පණඩිත කතා විලාශයක් නැති ලස්සන ඉදිරිපත් කිරීමක්... ❤❤❤

  • @tharangalakmali7116
    @tharangalakmali7116 29 วันที่ผ่านมา

    මමත් 𝙘𝙝𝙚𝙨𝙨ජයගත්තා

  • @ChamilaRohan
    @ChamilaRohan หลายเดือนก่อน

    කුයින් කෙනෙක් ගන්න නැතිවුනොත්. කුයින් කැපිල නැති වුනොත්.

  • @MahindaJayaweera-c7u
    @MahindaJayaweera-c7u หลายเดือนก่อน

    සාර් මට චෙස් අමාරුයි ඒත් මම පසිදු කුශාන් ජයවීර මම චෙස් අතාරින්නෙ නැ සාර් උදඋ කරන්න 😢😢😢චෙස් තව වීඩියෝ එකක් හදමු 😢😢😢😢😢😢😢😢😢😢❤❤

  • @AhalapolawalagadaraeJanaka
    @AhalapolawalagadaraeJanaka หลายเดือนก่อน

    නියමයි😊😊😊😄😄

  • @AhalapolawalagadaraeJanaka
    @AhalapolawalagadaraeJanaka หลายเดือนก่อน

    ගොඩක් හොද වීඩියෝ😊😊

  • @gimhaniwagolla2033
    @gimhaniwagolla2033 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤රටයන්න

  • @rasadarineranjala7336
    @rasadarineranjala7336 หลายเดือนก่อน

    Thanks you 😊

  • @prasannarathnayake1149
    @prasannarathnayake1149 หลายเดือนก่อน

    Oyage app eka ennenane

    • @ChamirangaChessAcademy
      @ChamirangaChessAcademy หลายเดือนก่อน

      Me link eken download kara ganna puluwan! Chess Saviya Mobile App on Google Playstore 👉 play.google.com/store/apps/details?id=io.ionic.prog62e0d54339d6341b02e00da8

  • @sandilbandara443
    @sandilbandara443 หลายเดือนก่อน

    ස්තූතිය සර්

  • @IshaniAnupama
    @IshaniAnupama หลายเดือนก่อน

    Good

  • @chamarinidukani8709
    @chamarinidukani8709 หลายเดือนก่อน

    😄😄😄

  • @NadeeshiJayaweera
    @NadeeshiJayaweera หลายเดือนก่อน

    🎉 Thanks

  • @nadeeM.H-t7v
    @nadeeM.H-t7v หลายเดือนก่อน

    great work

  • @nadeeM.H-t7v
    @nadeeM.H-t7v หลายเดือนก่อน

    thanks brother

  • @nadeeM.H-t7v
    @nadeeM.H-t7v หลายเดือนก่อน

    great explained

  • @nadeeM.H-t7v
    @nadeeM.H-t7v หลายเดือนก่อน

    thanks

  • @sumudilakshika2063
    @sumudilakshika2063 หลายเดือนก่อน

    Good Lesson 😊

  • @HimansaHimansa-xw6cc
    @HimansaHimansa-xw6cc หลายเดือนก่อน

    King කවුරු හරි ඉත්තෙක් ගෙන් check වෙලා ඉන්නොකට ඒ ඉත්තව king ගෙන් කපන්න පුලුවන්ද

    • @ChamirangaChessAcademy
      @ChamirangaChessAcademy หลายเดือนก่อน

      ඔව්. වෙනත් ඉත්තෙක්ගෙ ආරක්ෂාවක් නැතුව ඉන්නවනම් කපන්න පුළුවන්..

    • @HimansaHimansa-xw6cc
      @HimansaHimansa-xw6cc หลายเดือนก่อน

      Tanks

  • @dinalimethulima8165
    @dinalimethulima8165 หลายเดือนก่อน

    ඉතින් මෙයා මේක මුලින්නයිට් ඇද්දේ නැ ති වුනොත්

  • @RanjithRanjith-b8x
    @RanjithRanjith-b8x หลายเดือนก่อน

    Godak hoda video ekak ❤❤

  • @AnomaKumarasinghe-b7i
    @AnomaKumarasinghe-b7i 2 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා අය්යේ

  • @LesarChess
    @LesarChess 2 หลายเดือนก่อน

    Oyage fide Rating eka kiyd😊

  • @YvonneNelka
    @YvonneNelka 2 หลายเดือนก่อน

    Thak you sir👍👍👍

  • @maheshahennayaka3702
    @maheshahennayaka3702 2 หลายเดือนก่อน

    hama iththektama yana margaye issaraha inna iththawa withrd kapanna puluwn

    • @ChamirangaChessAcademy
      @ChamirangaChessAcademy 2 หลายเดือนก่อน

      Ne. Knight ta "L" akure hedeta iththan udin gihin kapanna puluwan. Ee gene video eke thiyenawa balanna...

  • @maheshahennayaka3702
    @maheshahennayaka3702 2 หลายเดือนก่อน

    white pone issrhata yaddi black pone kenek pitipsse hitiyoth white poneta black kenawa kapanna ba neda...e kiwe pone t issrhata withrai neda kapann puluwn

  • @LakshmiGayani
    @LakshmiGayani 2 หลายเดือนก่อน

    Maru❤🎉😊

  • @PrasadKumara-bd6bk
    @PrasadKumara-bd6bk 3 หลายเดือนก่อน

    Well done ❤😊

  • @PrasadKumara-bd6bk
    @PrasadKumara-bd6bk 3 หลายเดือนก่อน

    Therenna hodata kiyala denawa ❤ thank you 😊😊

  • @DammiKumari-ro7mk
    @DammiKumari-ro7mk 3 หลายเดือนก่อน

    Clok akk kiyak withe

    • @ChamirangaChessAcademy
      @ChamirangaChessAcademy 3 หลายเดือนก่อน

      Rs.9500 indan clocks thiyenawa. Send WhatsApp message 070-4484126

  • @dilanifrenando5118
    @dilanifrenando5118 3 หลายเดือนก่อน

    Apita school eken chess pryogika Parikshana theyenawa. Puluwannam Mona dewal da enne . Mama chess walata aluthen giye . Puluwannam ada ma danna . Heta theyinne

  • @TenuBro-by-tenuja
    @TenuBro-by-tenuja 3 หลายเดือนก่อน

    Ethakota samanya iththanta kingwa kapanna puluwanda

    • @ChamirangaChessAcademy
      @ChamirangaChessAcademy 2 หลายเดือนก่อน

      Kingwa kapanna be. Checkmate karanna puluwan pawn kenekgen unath.. Ee gena video eke kiyala thiyenawa..

  • @TenuBro-by-tenuja
    @TenuBro-by-tenuja 3 หลายเดือนก่อน

    King kapanne kohomada

  • @chathurangalakshitha7777
    @chathurangalakshitha7777 3 หลายเดือนก่อน

    වැඩේ කියන්නෙ එහෙම නයිට්ව කුඊන් ඉස්සරහින් දාන්නෙ නැහැ පටන් ගත්ත ගමන්ම

  • @fayajahamed7600
    @fayajahamed7600 3 หลายเดือนก่อน

    Supiriyak❤

  • @rashidudanesh5162
    @rashidudanesh5162 3 หลายเดือนก่อน

    Castling karana eken chess game1 apita mokadda thiyena waasiya

    • @ChamirangaChessAcademy
      @ChamirangaChessAcademy 3 หลายเดือนก่อน

      අපේ කිංග්ට ආරක්ෂාවක් ගන්න වගේම රුක්ව එළියට ගන්නත් පුළුවන්. වීඩියෝ එකේ ඒ ගැනත් කියල තියෙනව..

  • @BagiyaWimukthi
    @BagiyaWimukthi 3 หลายเดือนก่อน

    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅❤❤❤

  • @imeshalakmini4305
    @imeshalakmini4305 3 หลายเดือนก่อน

    එකවර ඇටෑක් කරන්න පුලුවන් උනාම දෙන්නවම එකවර කපන්න පුලුවන්ද..

    • @ChamirangaChessAcademy
      @ChamirangaChessAcademy 3 หลายเดือนก่อน

      එහෙම බෑ. එකවර එකයි කපන්න පුළුවන්..

  • @DulaniAbeywickrama-xw5rq
    @DulaniAbeywickrama-xw5rq 3 หลายเดือนก่อน

    ප්‍රතිවාදියා වෙන ඇදීමක් ඇද්දොත් මොකද කරන්නේ

    • @ChamirangaChessAcademy
      @ChamirangaChessAcademy 3 หลายเดือนก่อน

      චෙස් ක්‍රීඩකයෝ නිතර අදින ඇදීම් එක්ක තමයි මේ චෙස් උගුල් හදල තියෙන්නෙ... ප්‍රතිවාදියා වෙන ඇදීමක් ඇද්දත් අපි හොඳ ඇදීම් එක්ක හොඳ පිහිටීමක ඉන්න නිසා තරඟ දිනන්න පුළුවන්. ✅

  • @turuposhasamantha3363
    @turuposhasamantha3363 4 หลายเดือนก่อน

    .

  • @naleendhanarathna9772
    @naleendhanarathna9772 4 หลายเดือนก่อน

    Queenta Kotu 2k yanna barida?

    • @ChamirangaChessAcademy
      @ChamirangaChessAcademy 4 หลายเดือนก่อน

      Puluwan. Queenta oonema kotu ganak adinna puluwan. Kingta thamai eka kotuwak witharak yanna puluwan wenne. 👍

  • @thissakumara6735
    @thissakumara6735 4 หลายเดือนก่อน

    😃😃😃😃

  • @dineshindika2231
    @dineshindika2231 4 หลายเดือนก่อน

    ඔයා... නම් මරු අයියෙ