Sachi TV online තක්සලාව
Sachi TV online තක්සලාව
  • 63
  • 133 193
මොනවද මේ ශිෂ්‍යත්වයට එන අනුපාත | Sachi TV
5 වසර පුංචි දුවල පුතාලට මෙම පාඩම මගින් විභාගයට එන අනුපාත ගැටලු සරලව විසදන ආකාරය ගෙන එන අතර මෙමගින් ඔිනෑම ගැටලුවක් විසඳීමට හැකියාව ඇත. අවසාන වෙන තෙක් නරඔන්න.
පහත පාඩම්ද නරඹන්න.
බෙදීම ආශ්‍රිත ගැටලු ඉතා ඉක්මනින් විසඳමු.
th-cam.com/video/uRD6QQeogq0/w-d-xo.htmlsi=zqxAlsHyincVt55o
කෙටි ක්‍රම මගින් කාලය එකතු කිරීම හා අඩු කිරීමේ ගැටලු විසඳීම
th-cam.com/video/qOFAZuBfxjs/w-d-xo.htmlsi=4BWtR0kR0i1YTqvP
අල්පප්‍රාණ හා මහාප්‍රාණ අක්ෂර කියන්නේ මොනවාද ?
th-cam.com/video/205Sicqsz5Y/w-d-xo.htmlsi=EPAc3NC0wkuq4K_w
කණු ආශ්‍රිත ගැටලු කෙටියෙන් විසදීම - 1
th-cam.com/video/ZGR9GC41jRA/w-d-xo.htmlsi=rHgJWhKZNl3z7QD_
#අනුපාත #ganithaya #education
มุมมอง: 19

วีดีโอ

ඔරලෝසු වේලාව හරිම සම්මත ක්‍රමයට ලියමු | Digital Time
มุมมอง 6728 วันที่ผ่านมา
3 4 5 ශ්‍රේණිය වල සිටින පුංචි දුවල පුතාලට සාමාන්‍ය ඔරලෝසුවේ වේලාව සම්මත ක්‍රමයට එනම් ඩිජිටල් ක්‍රමයට ලියන ආකාරය නියමිත නීතීන්ට අනුව මෙම පාඩම ඔස්සේ ගෙන එන අතර පාඩම අවසාන වන තෙක් රැදී සිටින ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙවැනි පාඩම් නැරඹීමට Sachi TV online තක්සලාව Subscribe කරන්න. #ganithaya #ශිෂ්‍යත්වය #education # #sammathakramaya #digitalwelwa #padam#e#mawbasa#maubasa #grade4 #grade5 #3was...
බෙදීම ආශ්‍රිත ගැටලු ඉතා ඉක්මනින් විසඳමු
มุมมอง 258หลายเดือนก่อน
පුංචි දුවල පුතාලට මෙම පාඩම මගින් බෙදීම ආශ්‍රිත ගැටලු ඉතා ඉක්මනින් විසඳීමේ හැකියාව ඇති අතර ඒ සඳහා වන උදාහරණයක් පහත දැක්වේ. දෙදෙනෙකු ලඟ රු 100 තිබේනම් එක් අයෙක් ළඟ අනෙක් කෙනා ළඟ ඇති මුදලට වඩා යම් මුදලක් ඇති විට එක් එක් පුද්ගලයා ළඟ ඇති මුදල් වෙන වෙනම සොයන ආකාරය ඉතා පැහදිලිව කෙටි ක්‍රම මගින් විසඳන ආකාරය මෙම වීඩියෝවෙන් ගෙන එන අතර වීඩියෝව අවසාන වන තෙක් මෙය නරඹා දැනුම ලබාගන්න. මෙවැනි පාඩම් නැරඹීමට චැන...
කෙටි ක්‍රම මගින් කාලය එකතු කිරීම හා අඩු කිරීමේ ගැටලු විසඳීම !
มุมมอง 218หลายเดือนก่อน
පුංචි දුවල පුතාලට කාලය එකතු කිරීම සහ අඩු කිරීම පිළිබඳ ගැටලු අමාරුද? මෙම වීඩියෝව මගින් ඔබට කාලය සම්බන්ධ ගැටලු පහසුවෙන් විසඳීමට හැකියාව ලැබේ. සරල උදාහරණ, ක්‍රම, සහ මතක තබා ගත හැකි උපදෙස් සමඟ, ඔබගේ කුසලතා ඉහළ නංවා ගැනීමේ මෙය සම්පූර්ණ මාර්ගෝපදේශයකි. 📌 ඔබට ඉගෙන ගත හැකි දේ: සරල ක්‍රමයක් භාවිතයෙන් කාලය එකතු කිරීම. අඩු කිරීමට ඇති විශේෂිත නීති සහ උපදෙස්. සරල උදාහරණ මඟින් ගැටලු විසදීම මෙවැනි තවත් පාඩම් ස...
ජාතික කොඩිය පිළිබඳව අප නොදත් කරුණු | National flag of Sri Lanka | 5 වසර | ශිෂ්‍යත්වය
มุมมอง 302หลายเดือนก่อน
#nationalflag #parisaraya #grade5 ජාතික කොඩිය යනු රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධාන සංකේතයයි.ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය,පැරණි රාජකීය කොඩිය ඇසුරෙන් නිර්මාණය වී ඇත.ජාතියේ හා මාතෘ භූමියේ ඵෙතිහාසික පසුබිම, පෞඩත්වය, සෛවරිභාවය හා ස්වාධීනත්වය ද ශ්‍රී ලාංකේය ජනතාවගේ එක්සත්භාවය හා සමානාත්මතාව ද අපේ ජාතික කොඩියෙන් පෙන්නුම් කෙරේ. ජාතික කොඩිය හා ජාතික ගීය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ ව්‍යවස්ථාව...
රාජ්‍ය ලාංඡනය ගැන දැනගනිමු | National Emblem of Sri Lanka
มุมมอง 161หลายเดือนก่อน
#parisaraya #grade5 #grade5scholarship දුවල පුතාලට රාජ්‍ය ලාංඡනයේ ඇති සංකේත, එම සංකේත මගින් නිරෑපිත දේ මෙම වීඩියෝව හරහා ලබාගත හැකිය.
අල්පප්‍රාණ හා මහාප්‍රාණ අක්ෂර කියන්නේ මොනවාද ?
มุมมอง 180หลายเดือนก่อน
#grade5scholarship #අක්ෂර පුංචි දුවල පුතාලට අදත්හ අළුත් පාඩමක් අරගෙන ආවා. සිංහල වර්ණමාලව අක්ෂර 60 කින් සමන්විත අතර එයට අල්පප්‍රාණ හා මහප්‍රාණ අක්ෂර 10 බැගින් අන්තර්ගත වේ. ඒවා 3 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පියවරෙන් පියවර සරල ලෙස අධ්‍යනය කල හැකිය. මෙවැනි පාඩම් නැරඹීමට චැනලය Subscribe කරන්න. #ගණිත ගැටලු#ganithaya#කෙටි ක්‍රම #ganithaya#padam#padama#e thaksalawa #e thaksalawa #3wasara #ganithaya ...
චන්ද්‍ර කලා කවියෙන් මතක තබා ගනිමු
มุมมอง 1293 หลายเดือนก่อน
#chandra kala #grade5scholarship #5wasara #sachitv මගේ චැනල් එකට එන ඔයාල හැමෝම ආදරයෙන් පිළිගන්නවා. 3,4,5 ශ්‍රේණිය දරු දැරියන්ට විෂය නිර්දේශය සරලව නිවැරදිව අවබෝධයක් ලබාදීම මෙම චැනලය හරහා බලාපොරොත්තු වේ.
නැවතත් නව මුහුණුවරකින් . රැදී සිටින්න.
มุมมอง 634 หลายเดือนก่อน
sachi tv online තක්සලාව
මිනිස් දින,මිනිස් පැය ගැටලු ඉක්මනින් විසඳමු | Sachi TV online තක්සලාව
มุมมอง 3113 ปีที่แล้ว
මගේ චැනල් එකට එන ඔයාල හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ශිෂ්‍යත්වයට එන සමාන පද.............. www.youtube.com/watch?v=BZSPm... නාම පද හඳුනා ගනිමු.............. www.youtube.com/watch?v=Hwj9g... එන්න අපි ‌‌තේරවිලි තෝරමු........ www.youtube.com/watch?v=kk-1A... #5wasara#sh#ganitha#ganithaya#padam#padama#e thaksalawa #e thaksalawa #3wasara #ganithaya #parisaraya #ganithaya #parisraya #maubasa #mawbasa #silp...
සිංහල ව්‍යාකරණ සම්මන්ත්‍රණය 6- කොටස | Sachi TV online තක්සලාව
มุมมอง 4183 ปีที่แล้ว
මගේ චැනල් එකට එන ඔයාල හැමෝම ආදරයෙන් පිළිගන්නවා. 3,4,5 ශ්‍රේණිය දරු දැරියන්ට සිංහල ව්‍යාකරණ සරලව මුල සිට හඳුන්වා දීම අපේක්ෂා කරනු ලැබේ. මෙය එහි 6 වන කොටස වේ. පහත වීඩියෝද නරඹන්න ශිෂ්‍යත්වයට එන සමාන පද.............. www.youtube.com/watch?v=BZSPm... නාම පද හඳුනා ගනිමු.............. www.youtube.com/watch?v=Hwj9g... එන්න අපි ‌‌තේරවිලි තෝරමු........ www.youtube.com/watch?v=kk-1A... ත්‍රිකෝණ සංඛ්‍යා සෙ...
ගණිත ගැටලු විසඳන කෙටි ක්‍රම - 9 කොටස | Sachi TV Online තක්සලාව
มุมมอง 3783 ปีที่แล้ว
මගේ චැනල් එකට එන ඔයාල හැමෝම ආදරයෙන් පිළිගන්නවා. 3,4,5 ශ්‍රේණිය දරු දැරියන්ට විභව්‍යතාමාක හරහා අඩු කාලයකින් ගණිත ගැටලු විසදීමේ කෙටි ක්‍රම 10 ඉගැන්වීම මෙම පාඩමෙන් අපේක්ෂා කරනු ලැබේ. අද මෙහි 09 වන කොටස වේ. මෙහි 1 කොටස නරඹන්න. www.youtube.com/watch?v=xuBg4... මෙහි2 කොටස නරඹන්න. www.youtube.com/watch?v=FzSZF... මෙහි 3 කොටස නරඹන්න. www.youtube.com/watch?v=R-i-K... මෙහි 4 කොටස නරඹන්න. www.youtube.com/...
කණු ආශ්‍රිත ගැටලු කෙටියෙන් විසදීම - 1 කොටස | Sachi TV Online තක්සලාව
มุมมอง 9393 ปีที่แล้ว
#කණු#ගැටලු#ශිෂ්‍යත්වය
ගණිත ගැටලු විසඳන කෙටි ක්‍රම - 8 කොටස | Sachi TV Online තක්සලාව
มุมมอง 3463 ปีที่แล้ว
මගේ චැනල් එකට එන ඔයාල හැමෝම ආදරයෙන් පිළිගන්නවා. 3,4,5 ශ්‍රේණිය දරු දැරියන්ට විභව්‍යතාමාක හරහා අඩු කාලයකින් ගණිත ගැටලු විසදීමේ කෙටි ක්‍රම 10 ඉගැන්වීම මෙම පාඩමෙන් අපේක්ෂා කරනු ලැබේ. අද මෙහි 08 වන කොටස වේ. මෙහි 1 කොටස නරඹන්න. www.youtube.com/watch?v=xuBg4... මෙහි2 කොටස නරඹන්න. www.youtube.com/watch?v=FzSZF... මෙහි 3 කොටස නරඹන්න. www.youtube.com/watch?v=R-i-K... මෙහි 4 කොටස නරඹන්න. www.youtube.com/...
සිංහල ව්‍යාකරණ සම්මන්ත්‍රණය 5- කොටස | Sachi TV online තක්සලාව
มุมมอง 4633 ปีที่แล้ว
සිංහල ව්‍යාකරණ සම්මන්ත්‍රණය 5- කොටස | Sachi TV online තක්සලාව
"ඔවුහු" යෙදෙන අතීත, වර්තමාන කාල වැකි ලියන ආකරය | Sachi TV Online තක්සලාව
มุมมอง 7K3 ปีที่แล้ว
"ඔවුහු" යෙදෙන අතීත, වර්තමාන කාල වැකි ලියන ආකරය | Sachi TV Online තක්සලාව
ගණිත ගැටලු විසඳන කෙටි ක්‍රම - 7 කොටස | Sachi TV Online තක්සලාව
มุมมอง 3033 ปีที่แล้ว
ගණිත ගැටලු විසඳන කෙටි ක්‍රම - 7 කොටස | Sachi TV Online තක්සලාව
ගංඟා මුහුදට වැටෙන ස්ථාන කවියෙන් මතක තබා ගනිමු |Sachi TV online තක්සලාව
มุมมอง 3633 ปีที่แล้ว
ගංඟා මුහුදට වැටෙන ස්ථාන කවියෙන් මතක තබා ගනිමු |Sachi TV online තක්සලාව
ඉංග්‍රීසි දෙමළ සම්මන්ත්‍රණය 2 කොටස | විෂය නිර්දේශයට අනුකූලව | Sachi TV Online තක්සලාව
มุมมอง 2753 ปีที่แล้ว
ඉංග්‍රීසි දෙමළ සම්මන්ත්‍රණය 2 කොටස | විෂය නිර්දේශයට අනුකූලව | Sachi TV Online තක්සලාව
පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් - සම්මන්ත්‍රණය 1 | Sachi TV Online තක්සලාව
มุมมอง 3733 ปีที่แล้ว
පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් - සම්මන්ත්‍රණය 1 | Sachi TV Online තක්සලාව
ඝන වස්තුවල ලක්ෂණ කවියෙන් මතක තබා ගමු | Sachi TV online තක්සලාව
มุมมอง 4693 ปีที่แล้ว
ඝන වස්තුවල ලක්ෂණ කවියෙන් මතක තබා ගමු | Sachi TV online තක්සලාව
සියවස හා දශකය සොයන පහසුම ක්‍රමය | Sachi TV Online තක්සලාව
มุมมอง 5023 ปีที่แล้ว
සියවස හා දශකය සොයන පහසුම ක්‍රමය | Sachi TV Online තක්සලාව
ඉංග්‍රීසි දෙමළ සම්මන්ත්‍රණය 1 කොටස | විෂය නිර්දේශයට අනුකූලව | Sachi TV Online තක්සලාව
มุมมอง 5163 ปีที่แล้ว
ඉංග්‍රීසි දෙමළ සම්මන්ත්‍රණය 1 කොටස | විෂය නිර්දේශයට අනුකූලව | Sachi TV Online තක්සලාව
සිංහල ව්‍යාකරණ සම්මන්ත්‍රණය 4 - කොටස | Sachi TV online තක්සලාව
มุมมอง 3713 ปีที่แล้ว
සිංහල ව්‍යාකරණ සම්මන්ත්‍රණය 4 - කොටස | Sachi TV online තක්සලාව
පළාත් වලට අයත් පුෂ්ප කවියෙන් මතක තබා ගනිමු | Sachi TV Online තක්සලාව
มุมมอง 4073 ปีที่แล้ว
පළාත් වලට අයත් පුෂ්ප කවියෙන් මතක තබා ගනිමු | Sachi TV Online තක්සලාව
ඝනකයක විරුද්ධ පැති සරලව සෙවීම | Sachi TV online තක්සලාව
มุมมอง 1.9K3 ปีที่แล้ว
ඝනකයක විරුද්ධ පැති සරලව සෙවීම | Sachi TV online තක්සලාව
දැන් කුලක ගැටලු විසදන්න ලේසියි | Sachi TV online තක්සලාව
มุมมอง 1.2K3 ปีที่แล้ว
දැන් කුලක ගැටලු විසදන්න ලේසියි | Sachi TV online තක්සලාව
මුදල් නෝට්ටු කවියෙන් |Sachi TV Online තක්සලාව
มุมมอง 1.7K3 ปีที่แล้ว
මුදල් නෝට්ටු කවියෙන් |Sachi TV Online තක්සලාව
ගණිත ගැටලු විසඳන කෙටි ක්‍රම - 6 කොටස | Sachi tv online තක්සලාව
มุมมอง 4263 ปีที่แล้ว
ගණිත ගැටලු විසඳන කෙටි ක්‍රම - 6 කොටස | Sachi tv online තක්සලාව
සමචතුරස්‍ර සංඛ්‍යා තත්පරෙන් සොයමු | Sachi TV online තක්සලාව
มุมมอง 6K3 ปีที่แล้ว
සමචතුරස්‍ර සංඛ්‍යා තත්පරෙන් සොයමු | Sachi TV online තක්සලාව

ความคิดเห็น

  • @JeewaniWickramasingha
    @JeewaniWickramasingha 4 วันที่ผ่านมา

    Raum karlathiya ilakkame nirpitha agya hoanne kohomada 58mthana8 tamai raumkarala thiyene

  • @SanjanaIdusara-n4z
    @SanjanaIdusara-n4z 19 วันที่ผ่านมา

    Thanks teacher ❤❤❤

    • @Sachithra07
      @Sachithra07 17 วันที่ผ่านมา

      ❤❤❤

  • @SanjanaIdusara-n4z
    @SanjanaIdusara-n4z 19 วันที่ผ่านมา

    12

  • @DinushaLakmali-b8e
    @DinushaLakmali-b8e 20 วันที่ผ่านมา

    Hodata theruna thank you teacher 😊❤👍👍👍

    • @Sachithra07
      @Sachithra07 20 วันที่ผ่านมา

      ❤❤❤

  • @dragonfx9199
    @dragonfx9199 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි මිස්😊

    • @Sachithra07
      @Sachithra07 หลายเดือนก่อน

      බොහාම ස්තුතියි❤

  • @SumaliDilrukshi-t7l
    @SumaliDilrukshi-t7l หลายเดือนก่อน

    ❤❤❤❤🙃🙃🙃🙃🙃

    • @Sachithra07
      @Sachithra07 หลายเดือนก่อน

      ❤❤❤

  • @ThiliniDarshika-q4z
    @ThiliniDarshika-q4z หลายเดือนก่อน

    • @Sachithra07
      @Sachithra07 หลายเดือนก่อน

      ❤❤❤

  • @saralasanjewani3005
    @saralasanjewani3005 หลายเดือนก่อน

    ❤❤❤

    • @Sachithra07
      @Sachithra07 หลายเดือนก่อน

      👍👍🙏

  • @SeethaKumari-v1f
    @SeethaKumari-v1f หลายเดือนก่อน

    මිස් ඔයාගේ පාඩමි හරිම ආසයි අහන්න සහ බලන්න අපේ ලමයි හරිම ආසයි හොදට තේරුම් ගන්න පුලුවන් තව තවත් පාඩමි එකතු කරන්න අපි බලාන ඉන්නවා මිස් ට බුදු සරනයි

    • @Sachithra07
      @Sachithra07 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤❤🙏

  • @prasaddarsanapriya5475
    @prasaddarsanapriya5475 หลายเดือนก่อน

    ගුරුතුමිය ලස්සනට කියලා දෙනවා .😘😘❤️💕💕💗💗💓💓

    • @Sachithra07
      @Sachithra07 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි පුතේ❤

  • @prasaddarsanapriya5475
    @prasaddarsanapriya5475 หลายเดือนก่อน

    ❤❤❤

  • @kanishkashiran1856
    @kanishkashiran1856 หลายเดือนก่อน

    good exlpain

    • @Sachithra07
      @Sachithra07 29 วันที่ผ่านมา

      Thank you❤

  • @kanishkashiran1856
    @kanishkashiran1856 หลายเดือนก่อน

    teacher me prasantation vedio karanakota da headphone use karanne

    • @Sachithra07
      @Sachithra07 หลายเดือนก่อน

      Ou puthe👍

  • @dragonfx9199
    @dragonfx9199 หลายเดือนก่อน

    තේරුණා ටී⁣ටර් අපිට. ස්තුතියි

    • @Sachithra07
      @Sachithra07 หลายเดือนก่อน

      @@dragonfx9199 anith videos balala denuma bedaganna puthe

  • @Sachithra07
    @Sachithra07 หลายเดือนก่อน

    🎉

  • @Subashiniperrera
    @Subashiniperrera หลายเดือนก่อน

    ❤❤❤

    • @Sachithra07
      @Sachithra07 หลายเดือนก่อน

      @@Subashiniperrera 💝

  • @visakaweerasingha1710
    @visakaweerasingha1710 หลายเดือนก่อน

    78 යි

  • @rasikasandamali9720
    @rasikasandamali9720 2 หลายเดือนก่อน

    ❤❤❤

    • @Sachithra07
      @Sachithra07 หลายเดือนก่อน

      ❤❤😍

  • @GangaUdayangani-k8j
    @GangaUdayangani-k8j 3 หลายเดือนก่อน

    Tp

  • @samanchandrakumara9577
    @samanchandrakumara9577 3 หลายเดือนก่อน

    Harama lassanay

  • @Sachithra07
    @Sachithra07 3 หลายเดือนก่อน

    th-cam.com/video/HvsWw7HhxGc/w-d-xo.htmlsi=CXellw0r_F2VJ61r

  • @saralasanjewani3005
    @saralasanjewani3005 3 หลายเดือนก่อน

    ❤❤🎉

  • @Sachithra07
    @Sachithra07 3 หลายเดือนก่อน

    🎉🎉🎉😊

  • @JdjZhzjs
    @JdjZhzjs 3 หลายเดือนก่อน

    දිනහයයිnelusha

  • @JdjZhzjs
    @JdjZhzjs 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ShashiKa-rr3ic
    @ShashiKa-rr3ic 4 หลายเดือนก่อน

  • @kanishkashiran1856
    @kanishkashiran1856 4 หลายเดือนก่อน

    Aka hoddai api teacher ge vedio lesson balanawa good teaching putha godak kamathi hodata therenawa padam ayeth lesson uploard karanawada teacher

    • @Sachithra07
      @Sachithra07 4 หลายเดือนก่อน

      Ow ikmaninma blna puluwan.. stay with us...❤

  • @Sachithra07
    @Sachithra07 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

    • @kanishkashiran1856
      @kanishkashiran1856 4 หลายเดือนก่อน

      Teacher thama new vedio series aka patan gatte nadda

  • @madushawijeweera5567
    @madushawijeweera5567 4 หลายเดือนก่อน

    78

  • @AmilaprasadJayasingha
    @AmilaprasadJayasingha 4 หลายเดือนก่อน

    605 he 0 we nirupitha agaya kiyada

  • @PRashminaandModifiedTransport
    @PRashminaandModifiedTransport 4 หลายเดือนก่อน

    🎉🎉

  • @chanchalawanigasundara1422
    @chanchalawanigasundara1422 4 หลายเดือนก่อน

    හරිම වැදගත් වීඩියෝ එකක් ටීචර්

  • @L.T.G.2STUDIO
    @L.T.G.2STUDIO 4 หลายเดือนก่อน

    78

  • @L.T.G.2STUDIO
    @L.T.G.2STUDIO 4 หลายเดือนก่อน

    73

  • @NuwanNuwan-b4x
    @NuwanNuwan-b4x 5 หลายเดือนก่อน

    😄😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @NuwanNuwan-b4x
    @NuwanNuwan-b4x 5 หลายเดือนก่อน

    😍😍😍😍😍😍😍😍🤩🤩🤩🙂🙂☺️☺️☺️😘😘😘😄😄😄😄😄😄😃😃😃😆😆😆😁😁😁😀😀😀😀😀😀🤗🤗🤗🤗

  • @KusalKusal-hf1oc
    @KusalKusal-hf1oc 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @wsnimanthikatissera8741
    @wsnimanthikatissera8741 5 หลายเดือนก่อน

    ඇයි 2න් බෙදන්නේ???

  • @nishanvlogs2399
    @nishanvlogs2399 5 หลายเดือนก่อน

    ස්ථානීය අගය විහිදුවා ලියන්න කියලා තියෙනවා කොහොමද ලියන්නේ 8957

    • @nishanvlogs2399
      @nishanvlogs2399 5 หลายเดือนก่อน

      ළමයා මෙහෙම ලියලා පිළිතුරු පත්‍රයේ වැරදියි 1000,100,50,40

    • @Sachithra07
      @Sachithra07 4 หลายเดือนก่อน

      Sthaniya agaya wihiduwa liyan ne. nirupanaya karana agaya aran liyan​na@@nishanvlogs2399

  • @pulasthiamarasingha7829
    @pulasthiamarasingha7829 5 หลายเดือนก่อน

    78 පිලිතුර

  • @nimeshaerandi-u5u
    @nimeshaerandi-u5u 6 หลายเดือนก่อน

    56=

  • @rasikaperera6710
    @rasikaperera6710 7 หลายเดือนก่อน

    Gammak😅😂

  • @KumuduMala-xe3go
    @KumuduMala-xe3go 7 หลายเดือนก่อน

    Thank you teacher i love you teacher ❤

    • @Sachithra07
      @Sachithra07 4 หลายเดือนก่อน

      You are welcome❤

  • @damithlokuhetti7766
    @damithlokuhetti7766 8 หลายเดือนก่อน

    Answer is 78

  • @janakanuwan1459
    @janakanuwan1459 8 หลายเดือนก่อน

    78

  • @ChamindaMalavisuriya
    @ChamindaMalavisuriya 8 หลายเดือนก่อน

    C- B

  • @surangamahesa4806
    @surangamahesa4806 9 หลายเดือนก่อน

    Teacher mata dan hodata upama therenva😊

    • @Sachithra07
      @Sachithra07 หลายเดือนก่อน

      බෙහොම හොදයි පුතේ