DESHEEYA TV WITH Anuruddha
DESHEEYA TV WITH Anuruddha
  • 42
  • 379 942

วีดีโอ

Beli Fruit or wood apple
มุมมอง 125 หลายเดือนก่อน
Wood apple in Sri Lanka is so healthy and traditional sweet fruit. I am explaining here how to eat them.
Jambudvipa explaining in Sinhala ජම්බුද්වීපය යනු කුමක්ද?
มุมมอง 1397 หลายเดือนก่อน
ලංකාවතුළ ජම්බුද්වීපය කුමක්ද යන්න ගැටලුවක් වී ඇති. ඇතැම්හු ජම්බුද්වීපය ලංකාවම යයි කියති. ⁣ඒ පිළිබඳව අන්තර්ජාල විග්‍රහයක් මෙහි ඇතුලත් වේ.
Is it reasonable the way arresting Venerable Rathnapure Wimala Buddhi Thero. රත්නපුරේ විමල බුද්ධි
มุมมอง 277 หลายเดือนก่อน
රත්නපුරේ විමල බුද්ධි හිමි නැතහොත් විශ්ව බුද්ධි හිමි අත්අඩංගුවට ගැනීම සාධාරණයිද. සාකච්ඡාව.
Rescuing Fish in the dried Tank
มุมมอง 57ปีที่แล้ว
Rescuing Fish in the dried Tank
Dunhinda Waterfall in Sri Laka දුන්හිඳ දියඇල්ල
มุมมอง 58ปีที่แล้ว
Dunhinda Waterfall in Sri Laka දුන්හිඳ දියඇල්ල
Belihuloya බෙලිහුල්ඔය
มุมมอง 45ปีที่แล้ว
Belihuloya බෙලිහුල්ඔය
Travel by Badde Gedara Bus
มุมมอง 97ปีที่แล้ว
Travel by Badde Gedara Bus
Going on a trip by Baddegedara Bus
มุมมอง 24ปีที่แล้ว
Going on a trip by Baddegedara Bus
වතුර ගන්න පාර විදින්නේ මෙහෙමයි how to make a hole through the road to get water.
มุมมอง 189ปีที่แล้ว
වතුර ගන්න පාර විදින්නේ මෙහෙමයි how to make a hole through the road to get water.
රෑ දවල් මල් රැඟුම් ra dawal mal rangum song
มุมมอง 1.8Kปีที่แล้ว
රෑ දවල් මල් රැඟුම් ra dawal mal rangum song
Siripada hime sinhala song - mohodin beg
มุมมอง 161ปีที่แล้ว
Siripada hime sinhala song - mohodin beg
Seetha Sunil Diya Dahara sinhala song HR Jothipala
มุมมอง 143ปีที่แล้ว
Seetha Sunil Diya Dahara sinhala song HR Jothipala
සැමටම සතුට බෙදා samatama sathuta beda sinhala song new covered
มุมมอง 324ปีที่แล้ว
සැමටම සතුට බෙදා samatama sathuta beda sinhala song new covered
National Anthem ජාතික ගීය
มุมมอง 93ปีที่แล้ว
National Anthem ජාතික ගීය
Tangalle Primary School Procession තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ පෙරහැර.
มุมมอง 220ปีที่แล้ว
Tangalle Primary School Procession තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ පෙරහැර.
Parei Wella Tangalle
มุมมอง 395ปีที่แล้ว
Parei Wella Tangalle
The python
มุมมอง 65ปีที่แล้ว
The python
Don't get jealous for anybody මේවගේ ඊර්ය්‍යා වෙන්න එපා
มุมมอง 282ปีที่แล้ว
Don't get jealous for anybody මේවගේ ඊර්ය්‍යා වෙන්න එපා
Big Water Spring at Okandayaya මහ බිබුල
มุมมอง 1.5Kปีที่แล้ว
Big Water Spring at Okandayaya මහ බිබුල
ලංකාවේ එකම සත්මංසන්දිය
มุมมอง 2.1Kปีที่แล้ว
ලංකාවේ එකම සත්මංසන්දිය
රෑ පැල් රකින - Ra pal rakina kurahan sinhala song
มุมมอง 80ปีที่แล้ว
රෑ පැල් රකින - Ra pal rakina kurahan sinhala song
පඩනම් පළතුර දැල් බටු Wild water melon
มุมมอง 106ปีที่แล้ว
පඩනම් පළතුර දැල් බටු Wild water melon
දෙහි ගහේ කඳ මැදින් කැපුවොත් ලියදානවාද?
มุมมอง 61ปีที่แล้ว
දෙහි ගහේ කඳ මැදින් කැපුවොත් ලියදානවාද?
නිවැරදි තොප්පියේ වැදගත්කම - importance of the right hat 10 August 2022
มุมมอง 222 ปีที่แล้ว
නිවැරදි තොප්පියේ වැදගත්කම - importance of the right hat 10 August 2022
කැලේට ගියපු ගස්වලට සලකන්න Treat for the trees in bushes.
มุมมอง 222 ปีที่แล้ว
කැලේට ගියපු ගස්වලට සලකන්න Treat for the trees in bushes.
ගෙදර ටොයිලට් වල තනියම කපා ගනිමු. How you can make a toilet pit your self.
มุมมอง 442 ปีที่แล้ว
ගෙදර ටොයිලට් වල තනියම කපා ගනිමු. How you can make a toilet pit your self.
ගොව් කරණ අල්ලලා ඔබත් පොල් පැලයක් සිටවන්න
มุมมอง 232 ปีที่แล้ว
ගොව් කරණ අල්ලලා ඔබත් පොල් පැලයක් සිටවන්න
22 March 2022
มุมมอง 152 ปีที่แล้ว
22 March 2022
Episode 01 Stage Drama Apita Waraduna Ban (Sinhala Muslim ) Racism in Sri Lanka
มุมมอง 4444 ปีที่แล้ว
Episode 01 Stage Drama Apita Waraduna Ban (Sinhala Muslim ) Racism in Sri Lanka

ความคิดเห็น

  • @neelranjan6115
    @neelranjan6115 17 วันที่ผ่านมา

    👍💥👌

  • @Sujatha-bq9xh
    @Sujatha-bq9xh 26 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනට නටනව ❤

  • @sugandikapushpakumara5905
    @sugandikapushpakumara5905 2 หลายเดือนก่อน

    1 බුදුන් වහන්සේ ලෝක විදු නුවනින් අප වසන මේ ලොව දෙස බලා එහි අවකාශ ලෝකය විස්තර කර ඇත. පැරණි ලෝකයේ මිනිසුන් ජිවත් වු මහා පොලව කුමක්ද?එය අද ආසියානු,අප්‍රිකා,යුරෝපා ලෙස වෙන වෙනම මහාද්විප ලෙස හැදින්වෙන පෘතිවියේ මුහුදෙන් වට වු තනි විශාලම භූමිය සහ එයට අයත් දුපත් සමුහයයි.එදා එය මහාද්විප හතරකට බෙදුනි.හිමාලයෙන් වටවු මහා මෙරැවට සාපේක්ෂව උතුරින් උතුරැකුරැද්වීපය.දකුනින් ජම්බුද්දීපය .බටහිරින් අපරගෝයානය.නැගෙනහිරින් පුර්ව විදේහය යන මහද්විප හතරයි.එදා හතරයි.අද තුනයි. උතුරැ කුරැද්වීපය අද රැසියාව,යුරෝපය,යුකෙුනය etc අපරගෝයානය අද ගුිසිය,අප්‍රිකාව පුර්වදේහය අද චීනය,ජපානය,සයිබිරියාව ජම්බුදීපය අද ඉංදියාව,පාකිස්තානය,නේපාලය,බංග්ලාදේශය . එම ද්විප අවට ඇති දුපත් අදාල මහද්වීපයට අයිති.අද ඇමෙරිකාව,ඔසිය පවා දුපත්ම වන්නට ඕන සම්පුර්නයෙන් ජලයෙන් වටවු මිහිතලය ලෙස මහාද්විප හතරෙහි එකතුව විස්තර කෙරෙන සැටි බලන්න. උපුටාගැනිම විදුර ජාතකය ..තිුපිටකය 5562. හාත්පස්හි ජලයෙන් වට වූ සාගරය කුණ්ඩලාභරණ කොට ඇති වනරොදින් යුතු මිහිතලය මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව. 5563. පෙරදිග පූර්වවිදෙහය ද පැසුළුදිග අපරගෝයානය ද, (උතුරු දිගෙහි) උතුරුකුරු දිවයින ද, (දකුණෙහි) දඹදිව ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව. 5564. සතර දිසා ආලෝක .කරන මහමෙර සිසාරා යන සඳ ද හිරු ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව. 5565. මහමෙර ද, හිමාලය ද, සයුර ද මහත් අනුභාව ඇති සතරවරම් දෙවිරජවරුන් ද මිණිරුවන්හි නිමැවුණු අසිරි බලව. පුර්නක සතු මැනකෙහි එදා මහ පොලොවේ භුමිය හරියටම කොටා තිබෙනවා.අද තිබෙන්නේත් ඒ භූමියම තමා. පුර්නක මේ මැණික ගෙන එන්නේ කුරැරට රජෙක් අසලට බවත් අමතක කරන්න එපා. බුදුන් වහන්සෙ මෙය ගෝලයක්ද පැතලිද යන කාරනය කියා නැහ.හැබයි අප ජිවත්වන පොලව භූතල විදිහට හදුන්වලා දීල තියෙනව තල 12ක්.ඉතින් එම තල ගෝලාකාර පෘතිවි කබොලට ඇලිල තියෙනවා කියල අද අපට තේරැම් ගන්න පුලුවන්.

    • @desheeyatv
      @desheeyatv หลายเดือนก่อน

      හොද පැහැදිලි කිරිමක් සර්. ස්තූතියි 🙏

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 หลายเดือนก่อน

      @@desheeyatv දැනුම බෙදා ගැනුම වටිනවා.මේකත් කියවලා හරියයි සිතෙන දෙයක් තිබෙනවානං ගන්න. 2.බුදුදහමේ පෘතිවියේ මහපොලව භූ තල (භූ තැටි)12කින් යුතුව විස්තර වේ.මේවා පෘතිවි කබොල වසා රොටියක් පැතලි වෙමින් සාගර පතුලට පහලට බැස්මක් ඇතිව ගමන් කරයි.සාගර සහ අනිකුත් තල පිහිටන්නේ මහාමෙරැව මතය.එනම් මහමෙරැව අප ජිවත්වන මහාපොලව දරාසිටියි. 1මහා මෙරැව සහ එය වටා ඇති 2-8සත්කුලු පව් තල 9යුගන්දරය 10ඊසධරය 11හිමාල පර්වතය 12.සක්වල ගල(පිටින්ම පිහිටන ආවරනය.අප ජිවත්වන මහා පොලොවේ මතුපිට එයයි.) හිමාල පර්වතය හැර අනෙකුත් භූ තල කොටසක්ම මහ මුහුදෙන් ඉහලද අනෙක් කොටස මුහුදේ ගිලිද ඇත.මෙම භූ තල එක මිටියක්(දරමිටියක් තදින් එකට බැන්දා සේ) ලෙස මහමෙරැව වටකරමින් එකට ඇලී ඇති නිසා එක් එක් තලය මහ මුහුදෙන් වට විමට අවශ්‍යම නැති.එම තනි මිටියේ හැඩය පිරමිඩ හෝ කේතු හැඩය ලෙස තේරැම් ගැනිමට පහසු වීමට ගත හැක.උසම තැන මහමේරැවේ කොටසකි.එය කේතුවේ හෝ පිරමිඩයේ පතුල දක්වාම යන පතුලේද පලල්වම පිහිටන තලයයි.මිටිය පිටින්ම අඩක් මුහුදේ ගිලී ඇත.සිතනිදර සාගරය හැර මේ මිටියේ ඉහල කොටසෙහි වෙන සාගර නැත. විශාලම පදනමක් සහිතව මහමුහුදේ ගිලී ඇත්තේ මහාමේරැ පර්වතයයි.එය වට කරමින් අනිකුත් භූතල පිහිටා අරත.මහාමෙරැවෙ ඉහලම නෙරැවට පහල කොටස වටා සත්කුලුපව් 7 පිහිටා ඇත.ඒවා මුහුදේ ගිලෙන්නේ මහමෙරැවට අඩකි.යුගන්දරය සහ ඊසධරය සත්කුලු පව් අවටින්ම මහාමෙරැව වටා පිහිටන වාසස්තාන සහිත භූමියයි.එහිද ව්‍යුහය අනුව සත්කුලුපව්වලට වඩා අඩකින් මහ මුහුදේ ගිලී ඇත.ඒ මුලු ලෝකදාතුව වටා පිහිටන සක්වල ගල මහ මුහුදේ ගිලී පවතින්නේ සත්කුලු පව්වල කොටස්ද වසමිනි.එනිසා කිව හැක්කේ මහාමෙරැව සම්පුර්නයෙන් සක්වල ගලෙන වසා නැතිබවයි.(84000-82000) නමුත් 100% සම්පුර්නයෙන් සක්වල ගලෙන් වටවි ඇත.මෙය අප ජිවත්වන පස සහිත පොලවයි..මහාමෙරැව අයම් 84000 වන බැවින් එහි පතුල පලල්ව මහ මුහුදේ නිරාවරනය වි ඇත.ඉහලින් නිරාවරනය වන්නේ මහානෙරැවෙනි.මෙහි හැඩය කේතුවක් වැනි දෙයක් වුවත් එය සමමිතික දෙයක්නොවේ.eg එය යොදුන් දහස් ගනන් සයිබිරියාව දෙසට මුහුද මට්ටමට උඩින් ගමන්කර මහ මුහුදට ගිලියනු ඇත.යුරෝපය සහ අපුිකාව දෙසටද මුහුදුමට්ටමින් ඉහලින් ගොස් නැවත මුහුදේ ගිලි යනවා ඇත.ලංකාව දෙසටනම් ඉංදියාවේ නැගෙනහිර වෙරලින් මුහුදට ගිලි යයි.තවදුරටත් මෙහි නෙරැම් වටේට ඇති කොදෙව් වල මහමුහුදෙන් ඉහලට නැගෙන කොටස් තිබිය හැකිය.පර්වත අතර ඇති එකම මුහුද සිදන්ත සාගරයයි.මහා පොලවේ ඉහලින් ඇති ලුනු සහිත එකම සාගරය එය වනු ඇත. සප්පකුටපර්වත,යුගන්දරය,ඊසධරය,සක්වල ගල පැතිරි යන සියලු කොටස් පැතිරි තිබෙන හිමාලය,යුරෝපය,රැසියාව හෝ අපිුකාව ඕනැම තැනක මෙය පිහිටා ඇත. විටින් 3610350 වන මහාද්විප හතරෙහි වට පුමානය වේ.(අද ආසියා,යුරෝපා සහ අපිුකා යන මහද්විප සියල්ලෙහි එකතුව වන තනි බිම) නුතන දැනුම අනුව භූතැටි වශයෙන් ගත්කල යුරේසියානු,අපුිකානු සහ ඉංදු ඕස්ටෙුිලියානු භඅතැටි තුන එකතුව ආසන්නව මහාමෙරැවට සමානය. අදද කලුමුහුද,කහ මුහුද,රතු මුහුද ,සුදුමුහද යන නම් ඇත්තේ එම භූමියේ යාබද මුහුදේය.නිල් මුහද නම් පොදු නමකි. කිසිතැනක පෘතිවිය පැතලි හෝ ගෝලාකාර ලෙස හදුන්වා නැත.නමුත් අප අද දන්නා ගෝලාකාර හැඩයට මේ භූමියේ පිහිටීම එකගය.

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 หลายเดือนก่อน

      @@desheeyatv 3 සක්වල ගල මතුපිට යනු මුහුදෙන් වටවු මහද්විප හතරෙහි පොලව,එහි කොදෙව් දුපත් සහ මුහුදු පතුලේ ගැඹුර අඩු පෙදෙසයි. එයයි මිනිසාගේ මිහිතලය .ඔහු ජිවත්වන"සක්වලගැබ,ගල".බුදුන් වහන්සේ ලෝක විදු ඤානයෙන් දුටු සියල්ල අපට තේරැම්ගත නොහකිය.අපට පෙනෙන්නේ උසම මහාමේරැව මධ්‍ය කොට අැති හිමාල කදුවැටි,සත්කුලුපව්,ඊසදර,යුගන්දර සහ ඒ වටා ඇති සාගරයෙන් වටවු තනිමහා පොලවයි(සක්වල ගල). මෙය විස්තර කර ඇත්තේ හිමලයානු කදුවැටිවලට සහ මහාමේරැවට සාපේක්ෂවයි.(මෙය පුන්‍යය පුදේශයක් ලෙස සැලකුනිසා වන්නට ඔින).දලබෙදීමකි,දිසා හතරකට. හිමලෙයානු කදුවලට උතුරින් උතුරැකුරැ ද්විපය යුරෝපය සහ රැසියාව.බටහිරින් අපරගෝයානයට අපිුකාව අරාබිය,නැගෙනහිරින් පුර්වදේහය චීනය,⁣සයිබිරියාව සහ දකුනින් ජන්බුදීපය ඉංදියා ලෙස මහමුදින් වටවු මහද්විප හතර සහ එය වටා ඇති දිවයින් 2000ලෙසයි.eg (ලංකාව ජම්බුදිපයට,මැඩගස්කරය අපරගෝයානයට,එංගලන්තය උතුරැකුරැදීපයට,ජපානය පුර්වදේහයට ආදීලෙසයි. ඇමෙරිකාව,ඔස්ටෙුිලියාව පවා සක්වල ගබෙහි කොදෙව්ය etc මෙය එදා තිබු භුවිදයාත්මක සොයාගැනිම්වලට සම්පුර්නයෙන් එකගය. තල 12 එකට ඇලී සැදෙන තනිමිටියේ හැඩය කේතුව හෝ පිරමිඩයේ හැඩය තේරැම් ගැනීමට පමනකි.සැබෑ ලෝකයේ පොලව සරල ජ්‍යාමිතික හැඩතල නොපෙන්වයි.මහාමෙරැව ගත්විට එහි උසම තැනක්ද ඒ වටා එම භූතලයෙන්ම සැදෙන තව නෙරැ විශාල සංඛයාවක්ද ඇත.එහි බදින් පාදමින් ඉහලට එසවෙන තව නෙරැ විශාල පුමානයකි.සත් කුලු පව්වලින් එකක ඉහල කොටසක් භූතලය මහාමෙරැවට ඇලී හිමාලයට ඉහලින් නෙරැ ගනනක් පෙනෙනු ඇත.එහි බද සයිබිරියානු පොලව යටින් ගොස් ජපානයට යටින් මුහුදට කිදා බසිනු ඇත.නොයෙක් තැන් වලින් ඉහලට තව නෙරැ එසවෙනු ඇත(හිතලුවක් ලෙස උදාහරනයකි)ගසක මුල් සේ මෙම භු තල ගමන් කරන විදිහ අප මනසට ගෝචර නොවුනත් බුදුන් වහන්සේ ඉතාසරලව එය අපට තේරැම් කර දී ඇතිබව පෙනේ.එය සරල ජ්‍යාමිතික හැඩයයි. මෙම භුමිතල පිහිටන්නේ පෘතිවි කබොල මතයි.අපි කේතුවක් හෝ පිරමිඩයක් ලෙස උපකල්පනය කල භූ තල මිටිය, තැටියක් ලෙස පලල් වෙමින් ගෝලාකාර පෘතිවි කබොල වසා ගනමින් පැතිරෙනව.එවිට කොටසක් මුහුදේ ගිලීත් ඉතිරිය මුහුදෙන් ඉහලටත් පිහිටනවා.පෘතිවි කබොල පිහිටන්නේ සංධාරක ජලය මතයි.එය සැබෑවකි.සන්දාරක ජලය යනු අද නවින තාක්ෂණය යොදා සොයාගෙන ඇති දුව ලෝහ සහිත ගිනියම් ලෝවායි. මුලින ව්‍යුහය හදුනාගත්විට ඒවායේ දිගපලල යොදුන් ගණන ගැන ඇති ගැටලුව විසදාගැනීමට මාර්ගය පෑදේ.ජම්බුගස් කැලේ තියෙන්න ඇති.ජම්බුගෙඩි ගගට වැටිලා පහලට එනවා.ගග දෙපස මිනිසුන් ජම්බුගෙඩි අහුලන් කනවා.මේ ගග ගංගානම් නදිය.එහි පුධාන අතු ගංගා පහක් එකතුවි තනි ගග හැදෙනවා.හරියට ජම්බු ගහේ අතුවගේ.ජම්බු ගහේ කද එකට එකතුවු තනි ගංගාව.මුහුදට වැටිමට පෙර ඩෙල්ටාවේදි ගග නැවත බෙදෙනවා.හරියට මුල් බෙදෙනවා වගේ.මේ" ගංගා ගස "පැතුරැන පෙදෙස තමා මුල්ම ජම්බුදිපයේ විශාලත්වය.

    • @desheeyatv
      @desheeyatv หลายเดือนก่อน

      @@sugandikapushpakumara5905 මේ පිළිබඳ ඔබ තුමා ප්‍රාමාණික දැනුමකින් යුක්තයි. අපි කෙටි Video ekkuth කරමුද සර්. මම කැමතියි සර්ව හදුන ගන්න. ස්තූතියි සර් මේ පිළිබඳව වැඩිදුර විස්තර සටහන් කළාට.

    • @desheeyatv
      @desheeyatv หลายเดือนก่อน

      සර්ගෙ contact number ekak මට එවන්න පුළුවන්නම් මට වටිනවා

  • @prasannakumara5254
    @prasannakumara5254 5 หลายเดือนก่อน

    ❤❤❤😅😅😅😅

  • @desheeyatv
    @desheeyatv 6 หลายเดือนก่อน

    Please subscribe and support me.

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 7 หลายเดือนก่อน

    wow verybeautiful sinhala video song thanks

  • @user-zx4xz1jy7w
    @user-zx4xz1jy7w 7 หลายเดือนก่อน

  • @sasidusasidu9111
    @sasidusasidu9111 7 หลายเดือนก่อน

    😢

  • @samanrohitha3251
    @samanrohitha3251 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 8 หลายเดือนก่อน

    *

  • @user-fh8bf8xr2j
    @user-fh8bf8xr2j 9 หลายเดือนก่อน

    Supiri

  • @indikarohinikumarirohini6931
    @indikarohinikumarirohini6931 10 หลายเดือนก่อน

    Gccdgk vfj🎂😕❤️😢🍬

  • @user-ct1ne2iv8d
    @user-ct1ne2iv8d 10 หลายเดือนก่อน

    Very nice❤❤❤

  • @anurasenavirathne8347
    @anurasenavirathne8347 11 หลายเดือนก่อน

    ලස්සනයි ❤️

  • @vineethadesilva456
    @vineethadesilva456 11 หลายเดือนก่อน

    Very...nice...song

  • @senehelathakumari2992
    @senehelathakumari2992 11 หลายเดือนก่อน

    Lassanai manila 😃😃😃😃😃😃😃😍😍😍😍😍😍

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว

    1958 දී තිරගත වුන ,චිත්‍රගුප්ත සංගීතවත් කළ "සිම්බෝ" චිත්‍රපටයට ආශා බෝන්ස්ලේ ගැයූ 'ලෝ චලෙ හම්' නම් හින්දි ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත. පසු කාලීන හින්දි සිනමාවේ සංගීත අධ්‍යක්ෂවරුන් වූ ආනන්ද් - මිලින්ද් දෙසොහොයුරන්ගේ පියා වූ චිත්‍රගුප්ත සංගීතවත් කල ගීත රාශියක් සිංහල ගීත සඳහා යොදාගෙන ඇත. අතීතේ උන්න හැටි දෙන්නා, පෙම් සීන ලෝකේ මායා, එන්නා කරුමෙ ලුහුබන්දා, සාගරෙ සිහිලැල්, ප්‍රිය ආදරි නාවේ ඇයි, මගෙ නාමලී, හිම බිම පාලන, ලැබෙන්නේ සිතන දේ ලෝකේ, ඉන් කිහිපයකි.

  • @siharaabeyrathne7167
    @siharaabeyrathne7167 ปีที่แล้ว

    That place is nice and special ❤️

  • @siharaabeyrathne7167
    @siharaabeyrathne7167 ปีที่แล้ว

    Wow wow 😍

  • @siharaabeyrathne7167
    @siharaabeyrathne7167 ปีที่แล้ว

    😍😍❤️

  • @siharaabeyrathne7167
    @siharaabeyrathne7167 ปีที่แล้ว

    Enjoy you'r day ( nice baddegedara bus)😍

  • @goldenkeyenglishtraining3942
    @goldenkeyenglishtraining3942 ปีที่แล้ว

    Good luck🥰😍

  • @lakmalanuruddha4250
    @lakmalanuruddha4250 ปีที่แล้ว

    supper one 😂🤪

  • @lakmalanuruddha4250
    @lakmalanuruddha4250 ปีที่แล้ว

    Supper😝😘

  • @madukarajaguru378
    @madukarajaguru378 ปีที่แล้ว

    Lassanai aththatama place eka.mata puluvnnam meke vahana Dana thana number ekak danavada aiya

  • @Gamingbro82132
    @Gamingbro82132 ปีที่แล้ว

    නියමයි සෙට්එක😍😘❤

  • @maheshkarunarathna4036
    @maheshkarunarathna4036 ปีที่แล้ว

    gdf gy

  • @buddhikawasantha2923
    @buddhikawasantha2923 ปีที่แล้ว

    VXJCHC

  • @miusicofficial7
    @miusicofficial7 ปีที่แล้ว

    😂

  • @siharaabeyrathne7167
    @siharaabeyrathne7167 ปีที่แล้ว

    🎶🎼

  • @mangalaupulwila2948
    @mangalaupulwila2948 ปีที่แล้ว

    ❤❤❤❤

  • @sunilwehalla4827
    @sunilwehalla4827 ปีที่แล้ว

    Super

  • @kumarirathnayake3920
    @kumarirathnayake3920 ปีที่แล้ว

    SUNDARI Udar

  • @kumarirathnayake3920
    @kumarirathnayake3920 ปีที่แล้ว

    SUNDARI UDA

  • @kumarirathnayake3920
    @kumarirathnayake3920 ปีที่แล้ว

    SUNDARAYIUDELASSANAMALPIPI

  • @liyanageranani2953
    @liyanageranani2953 ปีที่แล้ว

    🥰

  • @ilmisiharaabeyrathne7634
    @ilmisiharaabeyrathne7634 ปีที่แล้ว

    ලස්සන තැනක් පවුලේ හැමෝටම යන්න විනෝද වෙන්න පුළුවන් තැනක් ❤️

    • @desheeyatv
      @desheeyatv ปีที่แล้ว

      I appreciate your watching.

  • @lakmalanuruddha4250
    @lakmalanuruddha4250 ปีที่แล้ว

    Super traditional

  • @wijesekara5948
    @wijesekara5948 ปีที่แล้ว

    🙄🙄🙄🙄🙄😷

  • @lakmalanuruddha4250
    @lakmalanuruddha4250 ปีที่แล้ว

    පිඹුරා

  • @lakmalanuruddha5393
    @lakmalanuruddha5393 ปีที่แล้ว

    That's right

  • @r.mitstimetohike
    @r.mitstimetohike ปีที่แล้ว

    නියමායි සුපිරි මගේ පැත්තෙ එන්න යලුවා ජය ජය ජය ජය

  • @r.mitstimetohike
    @r.mitstimetohike ปีที่แล้ว

    Nice video

  • @kelumwanniarachchi
    @kelumwanniarachchi ปีที่แล้ว

    adoo

    • @desheeyatv
      @desheeyatv ปีที่แล้ว

      Ade share parak danna bro

    • @desheeyatv
      @desheeyatv ปีที่แล้ว

      Kalumo

  • @dinu_d_
    @dinu_d_ ปีที่แล้ว

    අම්මට කරුනෙ අංකලුත් ඉන්නව 😁😎

  • @asithamaduranga6017
    @asithamaduranga6017 ปีที่แล้ว

    😂😂

  • @BlueSky-kh1ng
    @BlueSky-kh1ng ปีที่แล้ว

    👍

  • @nimeshmadusanka4637
    @nimeshmadusanka4637 ปีที่แล้ว

    තැනින් තැන පාරවල් තිබුනම ඒක සංදියක් වෙනවාද?එකම තැනට එකටම සෙට් උනාම නේද එහෙම වෙන්නේ..

  • @lakmalanuruddha5393
    @lakmalanuruddha5393 ปีที่แล้ว

    Amazing

  • @lakmalanuruddha5393
    @lakmalanuruddha5393 ปีที่แล้ว

    Supper