YBC MEDIA
YBC MEDIA
  • 41
  • 330 926

วีดีโอ

නන්දිමිත්‍ර යෝධයාගේ ඇත්ත කතාව
มุมมอง 43K3 ปีที่แล้ว
දුටුගැමුණු රජතුමාගේ සේනාවේ ප්‍රධාන සේනාධිපතියා වන නන්දිමිත්‍ර යෝධයාගේ විශ්මිත කතාව මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කෙරේ.කුඩා ළමුන්ට ඉතාමත් සුදුසු පරිදි මෙම වීඩියෝව නිර්මාණාත්මක සකසා ඇත.
ඔබ දන්නවාද? විශ්වයේ බලවත්ම ආයුධ 10#YBC MEDIA
มุมมอง 6K3 ปีที่แล้ว
ලෝකයේ ප්‍රචලිත මිථ්‍යා කථාවල සඳහන් දෙවිවරුන් විසින් පමණක් භාවිතා කරන ලෝකයේ බලවත්ම ආයුධ 10 සහ එම ආයුධ භාවිතා කරන දෙවිවරුන් පිළිබඳ විස්තරයක් මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.
විසිඑක් වන සියවසේ අද්විතීය සොයාගැනීම දිය යටින් හමු වූ රාවණ රාජධානිය ද?
มุมมอง 2.5K3 ปีที่แล้ว
1964 දී Phillip Sculture විසින් ලොවට පළමුවරට ඉදිරිපත් කරන ලද ලෙමූරියා නම් වසර 6000 කට පෙර අතුරුදහන් ව මහද්වීපය රාවණ ඉතිහාසයේ සඳහන් අටලංකාව ද?නැද්ද? යන්න තවමත් සංවාද විසංවාද ඇති මාතෘකාවකි මේ පිළිබඳව පූර්ණ විස්තරයක් එම වීඩියෝවේ අන්තර්ගතය.
මහා රාවණා ලංකාවේ රජෙක් නෙවෙයි ද?#YBC MEDIA
มุมมอง 6043 ปีที่แล้ว
මහා රාවණා රජු පිළිබඳව ඔය පවතින මතවාද අතර තවත් එක් මතවාදයක් වන්න රාවණා රජු ලාංකික රජය නොවු බවයි. මහා රාවණයන්ගේ පෙර පරම්පරාව පිළිබඳ වැදගත් විස්තරයක් මෙම වීඩියෝවේ දැක්වේ...YBC MEDIA
මහා රාවණයන්ගේ දඬුමොණරයේ රහස හෙළිවේ#YBC MEDIA
มุมมอง 3.6K3 ปีที่แล้ว
මහා රාවණ රජතුමාගේ දඬුමොණරයේ ක්‍රියාකාරිත්වය සිදුවූයේ කෙසේද යන්නත් ලකේගල සහ දඩුමොණර යානයට ඇති සම්බන්ධකම මෙහි අන්තර්ගත වේ
රාවණා ඉතිහාසය අපෙන් සැඟවීමට හේතුව
มุมมอง 18K3 ปีที่แล้ว
ශ්‍රී ලංකාවේ මහා අසුරේන්ද්‍රයා ව මහා රාවණ රජු පිළිබඳව අපේ ඉතිහාසය කරුණු සටහන් නොවන්නේ ඇයි ?වාල්මිකී විසින් රජත මහා භාරතය සඳහන් රාවණ පුරාවෘත්තය සත්‍යයක්ද?
සිව් හෙළය කියන්නේ මොකක්ද? ඉතිහාස සාක්ෂි සහිතයි..
มุมมอง 1.2K3 ปีที่แล้ว
සිව් හෙළය කතාව ඇත්තද? කියලා හොයන ඔබට වටිනා වීඩියෝවක් ඉතිහාස සාක්ෂි සහිතව
වසර 2500 ඉතිහාස කථාව පට්ටපල් බොරුවක් #YBC MEDIA
มุมมอง 6223 ปีที่แล้ว
episode 1-"ලංකා ඉතිහාසය පිළිබඳ වැදගත් හෙලිදරවුවක්" නාමයෙන් මෙහි ඇති වීඩියෝවෙන් අපේ ශ්‍රී ලංකාවේ ඉතිහාස ආරම්භය වසර 2500ක් නොව වසර 5000 එපිට කට දිව යන්නක් බව ශාස්ත්‍රීය සාධක හා සාක්ෂි මගින් නරඹන ඔබට ඔප්පු කරයි.
ඉතිහාසයට ඉතිහාසය සම්මුඛ විම YBC MEDIA new intro
มุมมอง 4663 ปีที่แล้ว
YBC MEDIA new intro #Buddhism #Traveling #History #Spiritual #social darmachakraYBC/ ybcmedia.blogspot.com/?m=1
The side you haven't seen in Aukanavalokana | YBC MEDIA
มุมมอง 3153 ปีที่แล้ว
The side you haven't seen in Aukanavalokana | YBC MEDIA
History of the Tooth Relic you need to know | YBC MEDIA
มุมมอง 3344 ปีที่แล้ว
History of the Tooth Relic you need to know | YBC MEDIA
YBC DIGITAL VESAK FESTIVAL 2020 . Covid-19 Stay safe @ home
มุมมอง 3554 ปีที่แล้ว
YBC DIGITAL VESAK FESTIVAL 2020 . Covid-19 Stay safe @ home
DIGITAL Vesak Zone 2020.
มุมมอง 4254 ปีที่แล้ว
DIGITAL Vesak Zone 2020.
Rawana History | YBC MEDIA | Episode 04
มุมมอง 3.4K4 ปีที่แล้ว
Rawana History | YBC MEDIA | Episode 04
Tourism in Sri Lanka after the Ester sunday Attack | Travel with YBC | Ella episode 2
มุมมอง 4814 ปีที่แล้ว
Tourism in Sri Lanka after the Ester sunday Attack | Travel with YBC | Ella episode 2
He is a Great Men. Wonderful Creativity.
มุมมอง 2074 ปีที่แล้ว
He is a Great Men. Wonderful Creativity.
The great place in Ella (La montanga resort) | Travel with YBC | episode 02.
มุมมอง 8144 ปีที่แล้ว
The great place in Ella (La montanga resort) | Travel with YBC | episode 02.
Rawana History | YBC MEDIA | Episode 03
มุมมอง 4.4K4 ปีที่แล้ว
Rawana History | YBC MEDIA | Episode 03
Rathana Thero's special statement
มุมมอง 3935 ปีที่แล้ว
Rathana Thero's special statement
Is it dinosaur legs ? | YBC MEDIA | Our heritage.
มุมมอง 3055 ปีที่แล้ว
Is it dinosaur legs ? | YBC MEDIA | Our heritage.
Coming Soon | උරුමය සොයා ගිය ගමන .
มุมมอง 1235 ปีที่แล้ว
Coming Soon | උරුමය සොයා ගිය ගමන .
අම්මා | Short Film | YBC MEDIA .(ඔයත් අම්මාට මෙහෙම කරනවද ?)
มุมมอง 1.2K5 ปีที่แล้ว
අම්මා | Short Film | YBC MEDIA .(ඔයත් අම්මාට මෙහෙම කරනවද ?)
A special statement about Buddhist philosophy. Archbishop Cardinal Malcolm Ranjith
มุมมอง 12K5 ปีที่แล้ว
A special statement about Buddhist philosophy. Archbishop Cardinal Malcolm Ranjith
Rawana History | YBC MEDIA | Episode 02
มุมมอง 4.4K5 ปีที่แล้ว
Rawana History | YBC MEDIA | Episode 02
The history of the adems peak in Sri Lanka
มุมมอง 1.5K5 ปีที่แล้ว
The history of the adems peak in Sri Lanka
Rawana History | YBC MEDIA | Episode 01.
มุมมอง 223K5 ปีที่แล้ว
Rawana History | YBC MEDIA | Episode 01.
A wonderful journey to humanism. 02
มุมมอง 895 ปีที่แล้ว
A wonderful journey to humanism. 02
A wonderful journey to humanism.
มุมมอง 1815 ปีที่แล้ว
A wonderful journey to humanism.
Why boys and Girls do not like this ??
มุมมอง 4195 ปีที่แล้ว
Why boys and Girls do not like this ??

ความคิดเห็น

  • @RuwanJayasekara-ng7vz
    @RuwanJayasekara-ng7vz 3 ชั่วโมงที่ผ่านมา

    මමනම් අහලා තියෙන්නේ ඇට්ලන්ටාව සහරා කාන්තාරයේදී 1965 දී හොයා ගත්තා කියලා. නමුත් ඒක ප්‍රසිද්ධ කරන්නේ නැහැ

  • @sankajayarathna165
    @sankajayarathna165 4 วันที่ผ่านมา

    මියුසික් ටිකක් අඩු කරා නම් ගොඩක් හොදයි

  • @SeshanBhagye
    @SeshanBhagye 14 วันที่ผ่านมา

    පොසයිඩන්

  • @SeshanBhagye
    @SeshanBhagye 14 วันที่ผ่านมา

    නොක්ස් කතා 😒

  • @MalishaMapitige
    @MalishaMapitige 26 วันที่ผ่านมา

    ⁣ඉතිහාසෙය් ඇති පට්ටපල් බොරු ඇයි මෙවට රුවටෙන්නෙ දුටුගැමුණු රජුට පසුව හො පෙර මෙවැනි යොදයො නැ බංං

  • @praveenmanuja
    @praveenmanuja หลายเดือนก่อน

    ඒ කියන විදිහට ලංකාවේ පලවෙනි වරට යක්කු දමනට බුදුරජාණන් වහන්සේ මහියංගණයට වැඩියනම් ප්‍රදාන යක්ක නිජබිම මහියංගණය වෙන්න පුලුවන් තව දෙයක් ආදිවාසීන් ලංකාවේ පරනම පරම්පරාව දැනට ඉන්න?

  • @SanjayaPrabodha
    @SanjayaPrabodha หลายเดือนก่อน

    Nandimithrayodayamaruathek

  • @chamarakavinda2688
    @chamarakavinda2688 2 หลายเดือนก่อน

    *NAMO BUDDHAYA!!!* *JAYA DHARANI*

  • @CroshanTisha
    @CroshanTisha 2 หลายเดือนก่อน

    Jayashri Jayawewah... Mar Hata 2006 Wasare Bawanah Karana Pudghgalayek DANDU MONARE Akurthiya Siyasin dutu bawath Eya Ranin Nimauw Piyasara karana Monarek Bawath,Ehi padha Wenuwata Atthdalawlin karana Ladha Rodha 4 n Yuktha Bawath paewasuh.(True Story) Mar Gajasinhala'a🦁🦁🦁🇱🇰

  • @salindase9074
    @salindase9074 3 หลายเดือนก่อน

    ඇතා ගල් දොර කඩන්න් යන විට දොරේ කොටසක් ඇතාගේ ඇග පෙතට කඩන් වෙටෙනවා...ඉට පස්සේ තමයි යොදයා අවිත් .අර ගල් දොරේ කොටස...අයින් කරන්නේ ...ඊට පස්සේ තමයි ඇතා හ්ක්කේ තියෙන්න හිටපු පොල් කේල් අයින් කරන්නේ තරහ අයින් කරන්නේ ........අපටන්ම් ස්කොලේ එහෙමයි කිවුවේ

  • @DineshaChathurani-wm9kb
    @DineshaChathurani-wm9kb 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @WMSBWanigasekara-zl2ec
    @WMSBWanigasekara-zl2ec 3 หลายเดือนก่อน

    අපි අපො නැතිවොච ඉතිහසය අපහු අපො රටට රුගොන එන්න ඔනි 💖🇱🇰

  • @WMSBWanigasekara-zl2ec
    @WMSBWanigasekara-zl2ec 3 หลายเดือนก่อน

    අපි අපො නැතිවොච ඉතිහසය අපහු අපො රටට රුගොන එන්න ඔනි 💖🇱🇰

  • @WMSBWanigasekara-zl2ec
    @WMSBWanigasekara-zl2ec 3 หลายเดือนก่อน

    රවන රජු එනව නම් ජිව්තය උනත් මම දොන්න සුදනම්🇱🇰🇱🇰🇱🇰

  • @sameemadhu5344
    @sameemadhu5344 4 หลายเดือนก่อน

    අනේ දවස එනකම් අපි බලාගෙන ඉන්නේ

  • @erandakarunarathna7240
    @erandakarunarathna7240 4 หลายเดือนก่อน

    Pu....a තමයි.. බොරුවට මිනිස්සු awssanawa . ආයෙත් එන rawana කෙනෙක් නෑ..

  • @palithapalitha3357
    @palithapalitha3357 5 หลายเดือนก่อน

    ඉංදියාවෙි උන් උන්ගේ රාමා,හනුමලා,විරයෝ කරලා රාවනා රජතුමා දුෂ්ඨයෙකු කරා.අපේ උන්ටත් ඉතින් ඒක පිලිගත්තා.ලංකාවේ පලමු රජතුමා .

  • @SlHasiya
    @SlHasiya 5 หลายเดือนก่อน

    ❤️☸️🇱🇰💪🦁

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 5 หลายเดือนก่อน

    රාවණා කියන්නේ මනක්කල්පිත චරිතයක්... බොරු සමා ජගත කරන්න එපා!!!

  • @ඇරියස්ජොකර්
    @ඇරියස්ජොකර් 5 หลายเดือนก่อน

    Rawana nagiththono mama loku wunama ❤❤

  • @King_dah51
    @King_dah51 6 หลายเดือนก่อน

    ඒ ගැම්ම🥺❤️❤️❤️

  • @venurakosgolla3418
    @venurakosgolla3418 6 หลายเดือนก่อน

    😂

  • @mgdmadhusha7220
    @mgdmadhusha7220 6 หลายเดือนก่อน

    Ane rawana rajathumani nawathath me lokaya baraganna😊😊😊😊

  • @sadhyakodithuwakku-sinhala5916
    @sadhyakodithuwakku-sinhala5916 6 หลายเดือนก่อน

    අතීත ගුවන්යානා ගැන ඇමරිකාවේ කළා කියන පර්යේෂණයේ තොරතුරු ඔබ ලබාගත්තේ කුමන මාර්ගයකින් ද? එය ඔබ පරිශීලනය කළා ද? ඇමරිකාවේ පර්යේෂණ, නාසා පර්යේෂණ වගේ වචන වලින් අපේ මිනිස්සුන්ව අන්දන්න හරි ලේසියි. මේ වගේ මිත්‍යාවන් වලටත් මිනිස්සු හරි කැමතියි. කාඩ්බෝඩ් චරිත, කතා කාරයෝ සහ කවටයෝ පිරිණු රටකට පේන්න නැති වීරයෙක් හරි ඉන්නවා නම් එයාලා ඒකට ගොඩක් කැමතියි. මේ මිථ්‍ය සමාජගත කරන්නේ නැතිව, අමූලක කතා ගැන හොයන්නේ නැතිව කුමක් හෝ විද්‍යාත්මක පර්යේෂණයක් කළා නම් වටිනවා කියලා මිනිස්සුන්ට දැනුණ දවසක දියුණු රටක් හැදේවි.මේ comment මකන්න එපා. අහලා තියන දේට පිළිතුරක් දෙන්න. ඔබ කියවූ වාර්තා හෙළි කරන්න. මූලාශ්‍ර හෙළි කරන්න. ඒ වගේ ම ඉතිහාසය ගොඩනැංවීම පිණිස මූලාශ්‍රයක් පරිශීලනය කිරීමේ දී එය සත්‍ය හා ප්‍රබල මූලාශ්‍රයක් ද යන්න තීරණය කිරීම සඳහා සැලකිලිමත් වියයුතු කාරණා ගැන ඔබ දන්නවා ද? පතිරආරච්චි, අහුබුදු වගේ අමූලක මත ගොඩනැංවූවන්ගේ කතා මූලාශ්‍රය වශයෙන් පරිශීලනය කළා නම් ඒ ගැන විස්තර දාන්න එපා. මොකද ඒ මූලාශ්‍රය පිළිබඳ තොරතුරු අනවශ්‍ය නිසා.

  • @Channa_9A
    @Channa_9A 7 หลายเดือนก่อน

    හනුමා නෙවෙයි ලකයි බාරතයි යා කරපු පාලම හැදුවෙ ඒවා කරේ අපේ අය ,, මේක මම කියන එකක් නෙවෙයි ආදි හෙලයෙක් විසින්ම තමා පවසුවේ මීට වසර ගණනකට ඉහතදී ඒ පාලම හැදුවෙ හනුමා නෙවෙයි හනුමට ඔච්චර දෙයක් කරන්න බෑ ඕක හැදුවෙ සිහපුර මකර,ජන්තු ආදී හෙළයන් විසින්

  • @TharinduPushpakumara-x1c
    @TharinduPushpakumara-x1c 7 หลายเดือนก่อน

    Ko bna rawana rajuge චන්ද්‍රහාස අසිපත

  • @TharinduPushpakumara-x1c
    @TharinduPushpakumara-x1c 7 หลายเดือนก่อน

    Ko buruwo kathawa.boru karayo

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 7 หลายเดือนก่อน

    💪💌👍..............good.

  • @PasinduAloka-dm4ks
    @PasinduAloka-dm4ks 7 หลายเดือนก่อน

    රාවණා රජුට ජය වේවා.

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 7 หลายเดือนก่อน

    Hithata maara sakthiyak gena dena katha.boho pin.

  • @DeepthaDilruk-z5t
    @DeepthaDilruk-z5t 9 หลายเดือนก่อน

    ඕක ඉතින් හැම අවුරුද්දකම කියන කතාවක්නේ 😂😂😂 2024 බුදුන් වඩිනවා කියලත් කිව්වේ ඒ දවස්වල කිව්වා වගේම අමු හොරෙකුත් ඇවිල්ලා ඉන්නේ ඊජීප්තුවෙන්

  • @virajdhananjayadinuviraj
    @virajdhananjayadinuviraj 9 หลายเดือนก่อน

    නන්දිමිත්‍ර සමග කල සටනින් පස්සෙ කඩොල් ඇතා උගේ හක්කෙ ගල් කෑල්ලක් තියාගෙන ඉඳල තියෙනවා නන්දි මිත්‍රගෙන් පලි ගන්න එක මතක තියාගන්න. විජිතපුර සටනෙන් පස්සෙ තමයි ඒ හක්කෙ තියාගත්‍තු ගල් කෑල්ල කඩොල් බිමට දාල තියෙන්නෙ.

    • @salindase9074
      @salindase9074 3 หลายเดือนก่อน

      ගල් නෙමෙයි පොල් කේල්ල්

  • @pushparuchirani8350
    @pushparuchirani8350 10 หลายเดือนก่อน

    රාවණා රජුගේ දියනිය තමයි සිතා කියන්නේ .....👍👍👍💖

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 10 หลายเดือนก่อน

    🙏🙏🙏💪🇱🇰❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 11 หลายเดือนก่อน

    නැවත එවන් යුගයක් පහල වේවා .

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 11 หลายเดือนก่อน

    Kadol

  • @hgperera6038
    @hgperera6038 ปีที่แล้ว

    උතුම් රාවණා ශ්‍රී නාමයට නමස්කාර වේවා 🙏

  • @KanchanaLankeshwari-ic3rr
    @KanchanaLankeshwari-ic3rr ปีที่แล้ว

    රාවණා යළි එනවානම් ජීවිතය උනත් පුදනවා🥺ඒ තරම් ආදරෙයි

    • @wasanthaluxman4626
      @wasanthaluxman4626 5 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣🐂🐂🐂🐂

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 ปีที่แล้ว

    බුදුවරුන් ගේ දේශය සහ රාවණ රජු ඉතිහාසය වල දාන්න තමා කොඩ්රින්ටන් සුද්දා විජයගෙන් පසුවයි අපි පැවතෙන්නේ කියා විකෘති මහාවංශය ලියා අපේ රටේ මිනිස්සු ගොනාට අන්දවා ඇත

  • @shawindisaliyawansha
    @shawindisaliyawansha ปีที่แล้ว

    Lankesh ravan...

    • @shawindisaliyawansha
      @shawindisaliyawansha ปีที่แล้ว

      ...මහා රාවණ ගෙ....දඩුමොණර යන්ත්‍රය ...සීතා ගෙනාව....යුද්ධය අවසානයේ....රාම් සීතා ඉන්දියාවට ගියේ ඒ දඩුමොනරයෙන්....ඒකෙ රහස්...ඇති...ඒක් ඉන්දියාවෙ සැගවිල ඇති....

    • @shawindisaliyawansha
      @shawindisaliyawansha ปีที่แล้ว

      සීතා දේවිය...රාවනයන්ගෙ ගොඩක් රහස් දැනගෙන හිටිය....

  • @shawindisaliyawansha
    @shawindisaliyawansha ปีที่แล้ว

    රාමා කුමරු සතු දුන්න...ශිව දේවියන්ගේ දුන්නයි....

  • @shawindisaliyawansha
    @shawindisaliyawansha ปีที่แล้ว

    ශිව දෙවියන්.තරම් එක දෙය්ක්වත් නෑ...ගෙ කතාව කියන්න

  • @shawindisaliyawansha
    @shawindisaliyawansha ปีที่แล้ว

    ශිව දෙවියන්ගෙ ...තෙවෙනි ඇස...

  • @shawindisaliyawansha
    @shawindisaliyawansha ปีที่แล้ว

    ඔය මිටිය තෝර්ගෙ අක්ක කඩනව නේද..

  • @pesandarandinu9597
    @pesandarandinu9597 ปีที่แล้ว

    Vel ko

  • @subashChanaka
    @subashChanaka ปีที่แล้ว

    රාවණා දෙමල රජෙක්❤

    • @Channa_9A
      @Channa_9A 7 หลายเดือนก่อน

      තොරතුරු පවසන්න නැතුව විශ්වාස කල නොහැක

  • @StnrWasakam-rt9jw
    @StnrWasakam-rt9jw ปีที่แล้ว

    ලෝකයේ ඉදපු දැවැන්ත ශිව බක්තිකයා රාවනා.🙏

    • @OpalTacit
      @OpalTacit ปีที่แล้ว

      .. Shiwa bakthikayek newei oi

    • @madhuradhammika1268
      @madhuradhammika1268 ปีที่แล้ว

      බම්බුව.....රාවනා ඉතිහාසය ශිව ඉතිහාසය ට එහා එකක් ....ඔය ඉන්දියාවට ඕනි විදිහට තමයි අපේ ඉතිහාසය ලියලා තියෙන්නේ ....බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කිව්වට....වැඩිම නටඹුන් තියෙන්නේ ලංකාවේ....අදටත් අපේ මිනිසුන් ගේ මොළ මොට්ට කරන්නේ ඉන්දියානුවන් ....අපේ නියම ඉතිහාසය මතුවෙයි කියලා බයට...

    • @madhuradhammika1268
      @madhuradhammika1268 ปีที่แล้ว

      අනික මේ කතාකරුවත් පේජ් එක රත් කරගන්න ඕනිවට නිකම්ම සාමාන්‍ය රාවනා ඉතිහාසය ක් කියෝනවා....හරි හමන් දෙයක් මිනිසුන් ට හරියට දැනගන්න තව හොදින් හොයලා දාන්න....මේවා මොනවද....

    • @OpalTacit
      @OpalTacit ปีที่แล้ว

      Redde shiwa bakthikaya ane danna magulk kiyhm... 😂hama huththtama ahawal rate pake reddwal gawagannwa

    • @StnrWasakam-rt9jw
      @StnrWasakam-rt9jw ปีที่แล้ว

      @@OpalTacit ශිව ලිංගය කරේ තබා ගෙන ගිය රාවණ බෞද්ධයෙක් ද? මහාවංශය අනුව විජයාවතරණයට පෙර මේ රටේ මනුෂ්‍ය වාසයක් තිබූ බවත් එම ආදිවාසීන් යක්ෂ ගෝත්‍රයට හෝ වෙනත් නාග හා රාක්ෂ වැනි ගෝත්‍ර ශිව දෙවියන්ව අදහමින් හිදි බව පිලිගත හැකිය. සිංහලයින් පැවත එන්නේ විජය ගෙන් බව ඉතිහාසය කියයි. විජයගේ සොහොයුරු සුමිත්තගේ පුත් පණ්ඩුවාසදේව ගේ බිසව වන්නේ ද පණ්ඩු හා සුසීමා ගේ දියණිය භද්ද කච්චායනා කුමරිය වේ. එය කාලිංග හා ශාක්‍ය වංශයන් හි මිශ්‍ර වීමකි. සිංහලයින් ගේ අමිශ්‍ර ජාන කල්පිතය ද මෙයින් බිඳ වැටේ. යක්ෂයින් යනු මෙරට ආදිවාසි ජනතාවය. ඒ අනුව යක්ෂයින් සිංහල නොවේ. ඔවුන් හෙළ යැයි හැඳින්වුව හොත් හෙළ යක්කු සිංහලයින් ට විරුද්ධය. රාවණා දෙව රාක්ෂ දෙකක එකතුවක් බව රාමායණය වැනි මූලාශ්‍ර වල කියැවේ. එබැවින් ඔහු යක්ෂ ගෝත්‍රික හෙළයෙකු බව කියන්නට සාධකයක් හමු නොවේ. එවිට රාවණ ද සිංහලයෙකු විය නො හැකිය. ඔහු මේ රටේ ආදීවාසී ස්වදේශික දෙව යක්ක ජනයාගේ එකතුවක් බව පිළිගන්නේ නම් රාවණ පරපුරෙන් සිංහලයින් පැවත එන්නට ඉඩකඩක් නොමැත. එහෙත් දැන් බොහෝ ප්‍රචලිත මතවාදය අනුව සිව් හෙළය සී හෙළ බවට පත් ව සිංහල බවට පත් වී නම් එම සිව් හෙළය මොනවා දැයි අපි පැහදිලි කර ගත යුතුය. රුහුණු, පිහිටි, මායා යන තුන් හෙළය ගැන දනිමු. මෑතක සිට කල්ලි මගින් උලුප්පන දේව හෙළය, නාග හෙළය, යක්ෂ හෙළය යනුවෙන් සිව් හෙළයක් ගැන සදහන් වේ. තවත් අය යක්ෂ, නාග, අසුර හා දේව යනුවෙන් හෝ නාග, යක්ෂ, රාක්ෂ හා දේව යනුවෙන් හෝ බෙදීමක් දක්වති. කෙසේ වුවත් විජයට පෙර ලංකාදීපයේ සිටියේ මේ කියන වර්ගයේ හෙළයන් නම් ඔවුන් සිංහලයින් නොවන බව හෙළ තර්කය අනුවම පෙනේ. රාමායණයේ එන රාවණ බෞද්ධයෙකු නොවේ. ඔහු උග්‍ර තපස් ඇති ශිව භක්තිකයෙකි. ස්කන්ධ පුරාණය අනුව රාවණ ශිව හට තමන් සමඟ ලංකාපුරයට යන්නට ඇරයුම් කරයි. ශිව තමා වෙනුවට විශාල ශිව ලිංගයක් මවා දෙයි. කඩඉම් පොත අනුව රාවණ සිටියේ බුදුන් වහන්සේට වසර 1844 කට පෙරය. ඒ අනුව රාමායණයේ දැක්වෙන රාවණ හට බුද්ධ කාලයේ බණ අසන්නට හැකියාවක් නැත. එසේ නම් ලංකාවතාර සූත්‍රය දේශනා කරනු ලබන රාවණ වෙන අයෙකු විය යුතුය. රාවණා විසින් ගායනා කළ ශිව තාණ්ඩව ස්තෝත්‍රය ද එබඳු සාක්ෂියකි .යම් හෙයකින් රාවණ ඉතිහාසයේ සිටියා නම් ඔහු සිටින්නට ඇත්තේ මීට වසර 6500 - කට පමණ එපිටයි. ඊළඟට මේ ස්තෝත්‍රයේ අවසන කියැවෙන වැකියෙන්ම තිසරණ මත පිහිටි බෞද්ධයින් ගේ අචල ශ්‍රද්ධාවට සිදුවන්නේ හානියකි. එවිට මෙවැනි ස්තෝත්‍ර ගායනා කරන හින්දු ආගමිකයින් ගේ හා බෞද්ධයින් ගේ වෙනසක් තිබේද? බුදුන්වහන්සේ ප්‍රතික්ෂේප කළ නොයෙකුත් ව්‍රත සමාදන් වෙන බමුණන් ගේ සංකල්ප සමාජගත කිරීමෙන් වරදකි. බුද්ධං සරණං ගච්ඡාමි" කියා බුදුන් සරණ ගිය උන්ට ශිව සරණ ගිය හැකි ද? "නත්ථි මේ සරණං අඤඤං බුද්ධෝ මේ සරණං වරං" යැයි කියා බුදුන් වඳින උන්ට ඕම් නමඃ ශිවාය කිව හැකිද? සිංහල බෞද්ධයින් ට නම් කොහොමත් රාවණ සරණ ගිය නොහැකිය. රාවණ සිංහලයෙක් නොවේ. බෞද්ධයෙක් ද නොවේ. රාවණා බෞද්ධයෙක් නොවන අතර මේ රටේ ආදීවාසීන් ද බුදුබණට හීලෑ වු පිරිසක් නොවිය. සිංහල බෞද්ධයින් හට රාවණා ගේ පිහිට ඉල්ලා සිටීම ජෙරම් ගේ යාඥා මෙහෙයට යනවා හා සමානය.

  • @desandesan-sf3mi
    @desandesan-sf3mi ปีที่แล้ว

    නැවත රාවණ පැමිණේ

  • @isurumawadawila5143
    @isurumawadawila5143 ปีที่แล้ว

    බලවත්ම ආයුධය තියෙන්නෙ මාහා කාලි ගාවයි , මුරුගා ගාවයි ..

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว

    සිහල ඉතිහාසයේ මොනතරම් බොරු කියලා තියෙනවාද යෝදයෝ හිටියලු දියසේන් හිටියලු මහා රාවණා හිටියලු නමුත් ඒ අය ඉඳල තියෙන්නෙ අදකාලේ ටකරන් මඩුවල වගේ පොල් අතු පැලලි ගෙවල් වල හිඟන්නෝ වගේ, නමුත් චීන මහා ප්‍රාකාරය වගේ විශාල ගොඩනැගිලි දකින්නවත් නැහැ ඔය කියන මනරම් ඉතිහාසයක් ලංකාවේ තිබුනානම් හැම තැනම ලංකාවේ විශාල ගොඩනැගිලි තියෙන්න ඔන නමුත් ඉඳල තියෙන්නේ වැද්දෝ වගේ කැලෑවල්වල, කවදාවත්ම විදේශිකයන් විශාල සංක්‍යාවක් ලංකාවට ඇවිල්ලා නැහැ එන්න ඔනේ මුහුදෙන් නිසා ඒ නිසා ලංකාවේ හිටපු මිනිස්සුන්ට ලොකු වාසියක් අත් වෙලා තිබෙනවා, සිහලයන් දාහක් ගියත් දිනන්න හැකියාවක් තිබුනා වෙන රටවලට වගේ විශාල සේනා ඇවිත් නැහැ එහෙම උනානම් තත්වය වෙනස්.