Agri View
Agri View
  • 37
  • 604 286

วีดีโอ

අක්කරයකින් කි⁣ලෝ 40000ක් / @AgriView61
มุมมอง 20Kวันที่ผ่านมา
පැමිණි ක්‍රමය අත්හරින්න . මේ ක්‍රමයට බටු හදන්න. අක්කරයකින් කිලෝ 40000ක් ගන්න විදිහ
කුඩා ඉඩමෙන් සුපිරි ආදායමක් / @Agriview61
มุมมอง 2.2K14 วันที่ผ่านมา
කුඩා ඉඩමක පුවක් වගාකර සුපිරි ආදායමක් ගන්නා ආකාරය #agri #farming #agriculture #gardening
පොල් වගාකිරීමට බලාපොරොත්තු වන්නේ නම් මේ කරුනු 5 පිලිබද අවධානය යොමුකලයුතුමයි. / Agri view
มุมมอง 1.7K14 วันที่ผ่านมา
අලුතින් පොල් වගාකිරීමට බලාපොරොත්තු වන අයෙක් නම් මේ කරුනු 5 පිලිබඳ අවධානය යොමුකල යුතුමයි . #agri #farming #coconut #agriculture #
නොවෙනස් ආදායමක් සහිත වගාවක් / Agri view61
มุมมอง 12K21 วันที่ผ่านมา
තිබ්බටු වගාව කරන ආකාරය #agri #farming #agriculture
හෝමෝනයක් හදලා සරු අස්වැන්නක් ගමු. / Agri view
มุมมอง 1.1Kหลายเดือนก่อน
අස්වැන්න වැඩිකරන හෝමෝනයක් හදන ආකාරය #agri #farming #agriculture #gardening
ගොවිතැනින් කෝටිපතියෙක් වු ගාමිණී / @AgriView61
มุมมอง 41Kหลายเดือนก่อน
ගොවිතැන් කරලා කෝටිපතියෙක් වුන මිනිසෙක් පිලිබද කතාවක්. #agri #farming #agriculture #gardening
ප. 80 යි, ලක්ෂ 80යි. / agri view
มุมมอง 16Kหลายเดือนก่อน
සාර්තක ආදායමක් ලබාගන්න ඉගුරු වගාකිරිමේදී සැලකිය යුතු කරුනු
වියදම අඩු ආදායම වැඩි මයියොක්කා / @AgriView61
มุมมอง 937หลายเดือนก่อน
වියදම අඩු, කරදර අඩු, ලෙඩ අඩු, ආදායම වැඩි මයියොක්කා වගාකරන ආකාරය. #agri #farming #agriculture #garden
ගම්මිරිස් පලදාව වැඩිකරගන්නේ මෙහෙමයි / @AgriView61
มุมมอง 28K2 หลายเดือนก่อน
ගම්මිරිස් පලදාව වැඩිකරගැනීම සදහා අවශ්‍ය උපදෙස්. #farming #agri #agriculture #garden
බුලත් පැලයක් නිවැරදිව හදමු / @AgriView61
มุมมอง 8782 หลายเดือนก่อน
බුලත් පැලයත් කොයිතරම් හැදුවත් හරිගියේ නැද්ද? එහෙම නම් මෙහෙම කරන්න #agriculture #agri #farming #garden
එක ගහක් පවුලටම ඇති @AgriView61
มุมมอง 293K2 หลายเดือนก่อน
මේ විදිහට එක ගහක් හදන්න . පවුලටම ඇති. #agriculture #agri #farming #garden #gardening
ගොබ කූනුවීම අවසානයි / @AgriView61
มุมมอง 1K2 หลายเดือนก่อน
ගොබ කූණුවීමේ රෝගය සදහා දිලීර නාශකයක් හදමු. #farming #agri #agriculture #garden
නිසරු වගාව සරු කරමු / @AgriView61
มุมมอง 4902 หลายเดือนก่อน
⁣කොයිතරම් වතුර , පොහොර දැම්මත් වගාව නිසරුද? එහෙමනම් මේ දෙය කරලා බලන්න. නිසැකවම ඔබේ වගාව සරුවනු ඇත. #farming #agri #garden #agricultre
වගාවෙන් සාර්ථක ආදායමක් / @AgriView61
มุมมอง 3243 หลายเดือนก่อน
වගාවෙන් සාර්ථක ආදායමක් ලබාගැනීම සදහා ඔබට උපදෙස් .#farming #agri #garden #agricultre
ඉගුරු වගාවෙන් ලක්ෂ 50ක් ගත් ඉංග්‍රිසි සර් / @AgriView61
มุมมอง 48K3 หลายเดือนก่อน
ඉගුරු වගාවෙන් ලක්ෂ 50ක් ගත් ඉංග්‍රිසි සර් / @AgriView61
ගෙඩිවලින් පිරිණු රසින් පිරි ඇපල් පේර ගහක් හදමු /@AgriView61
มุมมอง 3513 หลายเดือนก่อน
ගෙඩිවලින් පිරිණු රසින් පිරි ඇපල් පේර ගහක් හදමු /@AgriView61
දෙලුම් ගහට මෙහෙම කලොත් / @AgriView61
มุมมอง 62K3 หลายเดือนก่อน
දෙලුම් ගහට මෙහෙම කලොත් / @AgriView61
ඇන්තූරියම් නිවැරිදිව වගාකරමු / @AgriView61
มุมมอง 2144 หลายเดือนก่อน
ඇන්තූරියම් නිවැරිදිව වගාකරමු / @AgriView61
කඩෙන් ගන්⁣නෙ මොකටද කහ / @AgriView61
มุมมอง 1774 หลายเดือนก่อน
කඩෙන් ගන්⁣නෙ මොකටද කහ / @AgriView61
පැණි වරකා ගහ ගෙදර ගෙනයමු. / @AgriView61
มุมมอง 7824 หลายเดือนก่อน
පැණි වරකා ගහ ගෙදර ගෙනයමු. / @AgriView61
ගෙදර හදමු අල / @AgriView61
มุมมอง 3204 หลายเดือนก่อน
ගෙදර හදමු අල / @AgriView61
පලා වර්ග හදාගමු / @AgriView61
มุมมอง 3514 หลายเดือนก่อน
පලා වර්ග හදාගමු / @AgriView61
දෙහි කල්තබාගමු / @AgriView61
มุมมอง 2095 หลายเดือนก่อน
දෙහි කල්තබාගමු / @AgriView61
ඇපල් ගහක් හදමු / @Agriview61
มุมมอง 1.6K5 หลายเดือนก่อน
ඇපල් ගහක් හදමු / @Agriview61
අවාරයටත් දෙහි / @AgriView61
มุมมอง 8195 หลายเดือนก่อน
අවාරයටත් දෙහි / @AgriView61
වැනිලා වැල් 10කින් 60000 / @AgriView61
มุมมอง 3245 หลายเดือนก่อน
වැනිලා වැල් 10කින් 60000 / @AgriView61
⁣පොල් පලදාව අඩුද / @AgriView61
มุมมอง 2.3K6 หลายเดือนก่อน
⁣පොල් පලදාව අඩුද / @AgriView61
මාසයකට ලක්ෂ 5ක් / @AgriView61
มุมมอง 5346 หลายเดือนก่อน
මාසයකට ලක්ෂ 5ක් / @AgriView61
පොල් ගසේ මාරයෝ කලින් හදුනාගමු / @AgriView61
มุมมอง 1.5K6 หลายเดือนก่อน
පොල් ගසේ මාරයෝ කලින් හදුනාගමු / @AgriView61

ความคิดเห็น

  • @samsagri
    @samsagri 5 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි

  • @susanthawijewardhana8113
    @susanthawijewardhana8113 6 ชั่วโมงที่ผ่านมา

    40000 da 4000 da

  • @එස්එම්එස්සේනාරත්න
    @එස්එම්එස්සේනාරත්න 18 ชั่วโมงที่ผ่านมา

    👍 ඒ ආකාරයේ තැබිලි පැල තියෙනවද මහත්තයා

  • @hemanthaWanasooriya-dl9fb
    @hemanthaWanasooriya-dl9fb 21 ชั่วโมงที่ผ่านมา

    මෙි වගෙ පැහැදිලි කිරිමක් ලොවෙත් නෑ මම පැල 4ක් සිටුවන්න තිරණය කලා ස්තුතියි සර් .

  • @rohanjayasingha6621
    @rohanjayasingha6621 22 ชั่วโมงที่ผ่านมา

    මෙයා පෝර කොම්පැණියේ වැඩ... හිටින්...මම ගෝට ට කියන්න

  • @JanakaAnupriya
    @JanakaAnupriya 22 ชั่วโมงที่ผ่านมา

    Ko yako batu

  • @wajiraattanayaka9563
    @wajiraattanayaka9563 วันที่ผ่านมา

    Attatama hoda video ekak obata budusaranai

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 2 วันที่ผ่านมา

    තායිලන්තයෙ වගෙ ගෙඩි හැදුන පැල විකීනීමට පටනා ගන්න කාලය ඇවිත්. මේ පොල් ගහිගයමඝහරින්න හොදම වීසදූම..ඉඩකඩ තියෙන හැම ඝෙදරකට කැමති අයට හොද මිලකට ගෙඩි හැදුන ඵීල්ඵැල අලෙවිකිරිම කරනාන.. ගෙදරකටම

  • @GaminiRathnayake-mu8li
    @GaminiRathnayake-mu8li 2 วันที่ผ่านมา

    පච කෙලලා අපේ කාලෙ අපෙතෙ ඇරිය .....

  • @subashairtel2762
    @subashairtel2762 2 วันที่ผ่านมา

    Iguru beeja kg 20k kanda puluwamda

  • @priyanthamvp5990
    @priyanthamvp5990 3 วันที่ผ่านมา

    මේ පොල් පැල ගන්න පුලුවන් කොහෙද.. කුරිය කරලා ගෙන්න ගන්න පුලුවන්ද.

  • @سوماسوما-ت9ر
    @سوماسوما-ت9ر 3 วันที่ผ่านมา

    Pala.dekata.3000k.giya

  • @سوماسوما-ت9ر
    @سوماسوما-ت9ر 3 วันที่ผ่านมา

    Matath gaththa.2k.gaththa.kolapata.warge gastic gaththe.me.mase.2wenida.bohoma.sthuthi.theruvan.saranai.devi.pihitai

  • @sandiyaperise413
    @sandiyaperise413 3 วันที่ผ่านมา

    මේ වගේ පොල් පැලයක් ලොකු බදුනක හිටවන්න පුලුවන් ද😅😅😅

  • @shadowfax49
    @shadowfax49 3 วันที่ผ่านมา

    ඔබ තුමාට මේක මිනිස්සුන්ට කොටලා පොවන්න තියෙන උවමනාවට ගරු කළ යුතුයි. මේ තරම් විස්ථර විග්‍රහයක් අහල නෑ කොහේවත්. බොහොම ස්තූතියි!

  • @wellcome1996
    @wellcome1996 4 วันที่ผ่านมา

    වම්බටු හදලා පරිස්සම් කරගන්න අමාරුයි බං😢

  • @GunathungaGunathunga-dt9dl
    @GunathungaGunathunga-dt9dl 4 วันที่ผ่านมา

    මම ගොවියෙක් වරෙන් බටූ හිටවන විදිය උගන්වන්න කාබනික වගාවන් කරන්න මු කටින් බටූ හිටවන මොඩයෙක් ගොවියන්ගෙන් ඉගනගනින් මේ රට නෙවියි ලංකාවයි

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 4 วันที่ผ่านมา

    ඔය වැඩිදියුනුකළ පොල් වර්ග වලට ලෙඩ වැඩී නේද.සහ අඩු ආයුෂ නේද.සම්ප්‍රදායික පොල් හිටවපුවම ඒකට ලෙඩ හැදෙනව අඩුයි.කාලයක් ඵලදාව තියනව .ඔබේ අදහස මොකක්ද.

  • @edwarddemel
    @edwarddemel 4 วันที่ผ่านมา

    ටී ඇස් පී වලකට ග්‍රෑම් එකසිය ගානක්! වැරදියි

  • @kulasirihewage8114
    @kulasirihewage8114 4 วันที่ผ่านมา

    බටු වගාව ඵපා වෙන්නේ කරටි විදින්නන්ගේ හානියට විසඳුම් සාර්ථක නොවීමය.

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 5 วันที่ผ่านมา

    ඔබ තුමාගේ දුරකථන අංකය දෙන්න මහත්මයා...

  • @jayathissapearera6296
    @jayathissapearera6296 5 วันที่ผ่านมา

    මෙවගෙ විඩියො දාන්නේ නැති තරමට හොදයි

  • @DilaniMadhusangika
    @DilaniMadhusangika 6 วันที่ผ่านมา

    මූ මේ පිළිබඳ කිසිම අත්දැකීමක් හෝ කිසිම දෙයක් ගැන මෙයා දන්නේ නෑ

  • @wasanthadisanayaka3141
    @wasanthadisanayaka3141 6 วันที่ผ่านมา

    ඔබ තුමා කොහෙද ඉන්නෙ

  • @anilkumara6555
    @anilkumara6555 6 วันที่ผ่านมา

    කටින් බතල හිටෙව්වනම් හොදයි

  • @erangalakmal9748
    @erangalakmal9748 7 วันที่ผ่านมา

    අඩි 2න් 3න් බටු හදල කොටුවට යන්න වෙන්නෙ චොපර් එකක තමා 😂😂😂

  • @sanjayarathnayaka2041
    @sanjayarathnayaka2041 7 วันที่ผ่านมา

    කටින් බටු හිටවලා අස්වැන්න ගමු අපිත්. 60000kg ගන්ඩ පුලුවන්

  • @kumudufernando6581
    @kumudufernando6581 9 วันที่ผ่านมา

    පැළයක් සිටුවීමේ ක්‍රියාවලිය හා හොදින් ඵලදාව ආපු ගස් කීපයක් පෙන්නුවානම් හරියට වටිනවා . ස්තුතියි .

  • @upalirathnayaka9352
    @upalirathnayaka9352 9 วันที่ผ่านมา

    ,🤝👊👍

  • @PushpaKumara-p6m
    @PushpaKumara-p6m 9 วันที่ผ่านมา

    හයිබිරිටි බටු ඇට ගන්න තියෙන්නෙ කොහෙද

  • @ManikeRajapakse
    @ManikeRajapakse 9 วันที่ผ่านมา

    Ape ගම කිට්ටු ව naththandiya .thumodara pare ගිය පසුව ළඟින් අත

  • @kumararathnayaka7617
    @kumararathnayaka7617 9 วันที่ผ่านมา

    හයිබුිඩි පුවක් පැල තියනවද ඒව ⁣ හොදයි ද

  • @PriyanthaMataraarachchi
    @PriyanthaMataraarachchi 9 วันที่ผ่านมา

    මේ තියෙන්නේ බටු ඉන්දලම බලන්න .

  • @Prasannachaminda-g5o
    @Prasannachaminda-g5o 10 วันที่ผ่านมา

    බුදුසරණයි මහත්මයා ඔබතුමාට තවතවත් හරියන්න කියලා අවන්කවම සුබපතනවා

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 10 วันที่ผ่านมา

    Teruwan saranai malli 🎉

  • @RanjithSusantha-li1nk
    @RanjithSusantha-li1nk 10 วันที่ผ่านมา

    මාස3න්පස්සෙඅායපොහරදාන්නෙනැද්ද

    • @agriview8271
      @agriview8271 10 วันที่ผ่านมา

      නෙරි අස්වැන්නකට යනවාකම් පමණක් දාන්න. නැතිනම් අවශ්‍ය නොවේ

  • @priyanthakarunarathne
    @priyanthakarunarathne 10 วันที่ผ่านมา

    කෝ බටු නෑනේ. කටින් බටු සිටවමු

  • @hmgbwatagodakumbura5328
    @hmgbwatagodakumbura5328 10 วันที่ผ่านมา

    ඔයා කියන පොල් පැල හොයා ගන්න නෑ...බොරු ප්‍රචාරය කරන්න එපා..පොල් මංඩලය ට පර්යේෂණ එකෙන් දෙන්නේ නෑ...

  • @dimuthubandara5483
    @dimuthubandara5483 10 วันที่ผ่านมา

    කටින්නම් කියයි කරලම බලන්න ඕන වැඩෙ

  • @SmartMobile-jg1rz
    @SmartMobile-jg1rz 11 วันที่ผ่านมา

    පැල විස්සක් පමන ගන්න හැකිද.

  • @ramyakw5166
    @ramyakw5166 11 วันที่ผ่านมา

    රසායනික පොහොර භාවිතය නතර කරපං . රටේ ටික ටික මරන්නද යන්නෙ ..?

  • @pathmasiriwickramasinghe35
    @pathmasiriwickramasinghe35 11 วันที่ผ่านมา

    ❤❤❤තව තවත් දියුණු වෙිවා!!!ස්තුතියි

  • @JagathBandara-s3e
    @JagathBandara-s3e 11 วันที่ผ่านมา

    වම්බටු මාස 2.5 හා බණ්ඩක්කා 1.5 කින් පලමු අස්වැන්න ලබා ගත හැක

  • @JagathBandara-s3e
    @JagathBandara-s3e 11 วันที่ผ่านมา

    වම්බටු දින 75කන් බණ්ඩක්කා දින 45අස්වැන්න නෙලිම ආරම්භ කල හැක

  • @IndikaKasun-o7t
    @IndikaKasun-o7t 11 วันที่ผ่านมา

    😮

  • @cAnimeLandyt
    @cAnimeLandyt 11 วันที่ผ่านมา

    ❤❤❤නියමයි😊😊😊

  • @anurachandrasiri268
    @anurachandrasiri268 11 วันที่ผ่านมา

    Thank you sir ❤❤

  • @Ggffft-m4w
    @Ggffft-m4w 11 วันที่ผ่านมา

    ඔබතුමා කටින් බටු සිටෙව්වා මිසක් ර්‍ රූපසටහනක් වත් පෙන්නුවෙ නෑනේ!!ර්‍

    • @DineshRoshanBandarakulathunga
      @DineshRoshanBandarakulathunga 7 วันที่ผ่านมา

      එහෙම කියන්න එපා මෙතුමා මහාචාර්ය කෙනෙක් බටු සම්බන්ධව😂😂😂

  • @AshokaBandara-n4o
    @AshokaBandara-n4o 12 วันที่ผ่านมา

    Ane huthtjo

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 12 วันที่ผ่านมา

    ඉත්ත කඩන්, වැටෙනවා බන්