- 11
- 1 125
බොරැල්ල ඓතිහාසික ගෝතමී විහාරස්ථානය
เข้าร่วมเมื่อ 8 พ.ค. 2021
'ආරභථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධසාසනේ'
ශ්‍රී ගම්භාර සිද්ධ සූනියම් දේවප්රතිමා වහන්සේ නිරාවරණය කිරිම. 2024.12.14 උඳුවප් පොහෝදා
ශ්‍රී ගම්භාර සිද්ධ සූනියම් දේවප්රතිමා වහන්සේ නිරාවරණය කිරිම. 2024.12.14 උඳුවප් පොහෝදා
มุมมอง: 292
วีดีโอ
ගෝතමී විහාරස්ථානයේ 'තෙල්වත්තේ අමරවංස නාහිමි ගුණානුස්මරණ ' පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරිම
มุมมอง 4328 วันที่ผ่านมา
ගෝතමී විහාරස්ථානයේ 'තෙල්වත්තේ අමරවංස නාහිමි ගුණානුස්මරණ ' පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරිම
ඓතිහාසික ගෝතමී විහාරස්ථානයේ අභිනව වලාකුළු ප්‍රාකාරය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාව. 2023.09.10 දින
มุมมอง 49ปีที่แล้ว
බොරැල්ල ඓතිහාසික ගෝතමී විහාරස්ථානයේ අභිනව වලාකුළු ප්‍රාකාරය සඳහා මුල්ගල තැබීමේ පුණ්‍ය අවස්ථාව. 2023.09.10 දින මේ වෙනුවෙන් දායකත්වය ලබාදුන් හා ලබාදෙන සියලුම දායක පින්වතුන්ට මේ උතුම් අටමහා කුසලයෙන් නිදුක් නිරෝගී බව චිරජීවනය ලැබේවා ! සියලුම යහපත් බලාපොරොත්තු අරමුණු සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම ඉටුවේවා නමින් මියගිය සැමටත් මේ පින් සසර ජීවිතය සුගතිගාමී කරගන්නට ම හේතු වේවා !
ධර්මදේශනාව - 2022 දෙසැම්බර් 07 උඳුවප් පුර පොහෝදා
มุมมอง 412 ปีที่แล้ว
බොරැල්ල ඓතිහාසික ගෝතමී විහාරස්ථානයේ 2022 දෙසැම්බර් 07 උඳුවප් පුර පොහෝදා උදෑසන දේශනා කරන්නට යෙදුණු ධර්මදේශනාව දේශකයාණෝ :- රූපවාහිනී ගුවන්විදුලි විචිත්‍ර ධර්මදේශක පූජනීය උණුවතුරබුබුලේ පියදස්සී ස්වාමින්වහන්සේ දායකත්වය:- 69/12 ඒ කුරුප්පු පාර නිවසෙහි පදිංචි චමන් නිශාන්ත මහතා හා හර්ෂා මහත්මිය විසිනි.
කාව්‍යමය ධර්මදේශනාව - 2022 දෙසැම්බර් 07 උඳුවප් පුර පොහෝදා
มุมมอง 782 ปีที่แล้ว
බොරැල්ල ඓතිහාසික ගෝතමී විහාරස්ථානයේ දී උඳුවප් පුර පොහෝදා දේශනා ස්වර්ණවාහිනී අමාදහර කාව්‍යමය ධර්මදේශක පූජනීය පනාකඩුවේ සිරිවිමල ස්වාමින්වහන්සේ විසින් දේශනා කරන ලද කාව්‍යමය ධර්මදේශනාව දායකත්වය:- 24/232 දෙවෙනි පටුමග නිවසෙහි පදිංචි අසංක මහතා හා ටෂිලා කුමාරි මහත්මිය විසිනි.
සද්ධර්ම දේශනා - බොරැල්ල ගෝතමී විහාරාධිකාරී පූජ්‍යපාද දොළොස්බාගේ සාන්තනාග ස්වාමින්වහන්සේ
มุมมอง 453 ปีที่แล้ว
සද්ධර්ම දේශනා - බොරැල්ල ගෝතමී විහාරාධිකාරී පූජ්‍යපාද දොළොස්බාගේ සාන්තනාග ස්වාමින්වහන්සේ
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
🙏🙏
හරිම ලස්සනයි ...., දැකුම්කළුයි...., සංගීතය හා ගී පද සිත් සනසවන සුළුයි... 🙏🙏🙏
🙏☸️