Lokka
Lokka
  • 65
  • 87 687
පෘතුගාලයේ පළවෙනි Sri Lankan Restaurant එක​ අපේ | WE OPENED THE 1ST SRI LANKAN RESTAURANT IN PORTUGAL
ඕ රයිට්....ඕ රයිට්....මේක තමා අපේ අළුතෙන් පටන් ගත්ත වැඩේ..70 € වලින් මේ වෙනකොට ආපු ගමන..කාපු කටු‍,කොහොමද පටන් ගත්තේ විස්තර හැම දෙයක්ම තියෙනව..enjoy ඉතිං
fb page :- Lokka.lorryv.ikka/
Instagaram :- lokka_official22?igsh=ZDNlZDc0MzIxNw==
TikTok :- www.tiktok.com/@lokka_69?is_from_webapp=1&sender_device=pc
Song: Diamond Eyes - Lies [NCS Release]
Music provided by NoCopyrightSounds
Free Download/Stream: ncs.io/Lies
Watch: ncs.lnk.to/LiesAT/youtube
มุมมอง: 287

วีดีโอ

Dear Future Me (Recorded 9 months ago) | LOKKA ජීවිතේ ගත කරපු අමාරුම කාලයක්
มุมมอง 29728 วันที่ผ่านมา
ආයුබෝවන් ලොකු gangyz🙏🏼❤️මේ vlog එකේ තියෙන්නේ තනිකරම අපි survive වෙන එකක්..මීට මාස 9 කට කලින් අතේ තිබුනේ කීයක්ද​? status එක මොකද්ද​? අන්න ඒ විස්තරේ තමා... මම මේක කරේ මීට මාස 9 කට කලින්..ඒ කාලේ job එකක් නැතුව කට්ටක් කන්කොට හිතුනා මේ vlog එක කරලා, කවදා හරි job එකක් හොයාගන ගේමක් ගහන දවසට මේක දානවා කියලා.. so enjoy ඉතිං #srilanka #sinhala #sinhalavlogs #lokka #futureme Song: Diamond Eyes - Lies [NCS...
Best Grocery shopping in Portugal | අඩුවට බඩු ගන්න කඩයක්? #lokka #sinhalavlogs #srilankan #vlog02
มุมมอง 6338 หลายเดือนก่อน
ආයුබෝවන් ලොක්ක, ලොක්කාවියණි...🙏🏼 මේ දවස්වල රස්සාවක් නැති නිසා හිතුණා daily vlog එකක් කරන්න...අඩුපාඩු ඇති හදාගෙන යමු...බැනලා හරි comment එක්ක දාගෙන යමු...ආදරෙයි බොලව්🥹🫶🏼❤️ මේ journey එක බලන්න දිගටම සෙට්වෙලා ඉන්න...#subscribe කරන්න අමතක කරන්නත් එපා 😋🫶🏼 Instagram :-  / ishi_madusa. . Facebook:- profile. #lokka #srilanka #sinhalavlogs #srilankan #sinhala #srilankanvlogs Track: Rameses...
I don’t have a job | රස්සාවක් නෑ... #lokka #sinhalavlogs #srilanka #portugal #dailyvlog #vlog01
มุมมอง 3298 หลายเดือนก่อน
ආයුබෝවන් ලොක්ක, ලොක්කාවියණි...🙏🏼 මේ දවස්වල රස්සාවක් නැති නිසා හිතුණා එකක් කරන්න...අඩුපාඩු ඇති හදාගෙන යමු...බැනලා හරි එක්ක දාගෙන යමු...ආදරෙයි බොලව්🥹🫶🏼❤️ මේ journey එක බලන්න දිගටම සෙට්වෙලා ඉන්න...#subscribe කරන්න අමතක කරන්නත් එපා 😋🫶🏼 Instagram :- ishi_madusa... Facebook:- profile.php?... Track: Ariadne - All I Need (feat. Karl Killing) [NCS Release] Music provided by No...
WHY PORTUGAL ?| ලොක්කා පෘතුගාලයට ආපු හේතු #lokka #sinhalavlogs #srilankan #srilanka #srilankanvlogs
มุมมอง 1.1K8 หลายเดือนก่อน
ආයුබෝවන් Gangyz 🙏🏼 මෙන්න මේකේ තියන හේතු ගැන හිතලා තමයි ලොක්කා #portugal ආවේ..ඉස්සරහට මෙහේ ලස්සන #sinhalavlogs ටික්ක බලාගන්න ,මේ journey එක බලන්න දිගටම සෙට්වෙලා ඉන්න...#subscribe කරන්න අමතක කරන්නත් එපා 😋🫶🏼 Instagram :- ishi_madusanka?igsh=MW5rZ3hnMGlrZHlmeA & Facebook:- profile.php?id=100015208994714 Track: Diamond Eyes - Lies [NCS Release] Music provided by NoCopyrigh...
Lokka leaving POLAND | දැන් පෝලන්ඩ් ලොක්කා නෙවෙයි #lokka #srilankan #sinhala #sinhalavlogs
มุมมอง 9949 หลายเดือนก่อน
ආයුබෝවන් ලොකු gangyz🙏🏼❤️...ඔන්න ඉතිං ලොක්කා අලුත් chapter එකක් පටන් ගත්තා...තවත් risk එකක් තමා...ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙයි...ඉතිං වෙන දේ බලාගන gang එකට set⁣ වෙන්න....❤️🫶🏼 #srilanka #srilankanvlogs #srilankan \ Track: Ariadne - All I Need (feat. Karl Killing) [NCS Release] Music provided by NoCopyrightSounds. Watch: ncs.Ink.to/a-allineedAT/youtube Free Download / Stream: ncs.io/a-allineed...
Moving to POLAND 2024? | පෝලන්තේ සැප වැඩිද​? #srilanka #srilankanvlogs #sinhalavlogs #polandvisa
มุมมอง 6K9 หลายเดือนก่อน
ආයුබෝවන් ලොක්ක ලොක්කාවියනි...අද vlog එකෙන් අපි කථා කරන්නේ හැමෝම මැද පෙරදිග දාලා එන්න හදන පෝලන්තේ ගැන කවුරුත් නොකී කථාවක්..එහෙනම් මගේ gangyz ලා හැමෝටම සුභම සුභ සාමය සතුට පිරි 2024 ක් වේවා..දිගටම setවෙලා ඉන්න කට්ටියම​...ආදරෙයි පතුලෙන්ම​ share කරන්න Like ,Subscribe කරන්න Feel Good by MusicbyAden | soundcloud.com/musicbyaden Music promoted by www.chosic.com/free-music/all/ Creative Commons CC BY-SA...
Last Day of Christmas Market | කන රත් වෙන්න වැදුණු උණු වයින් #sinhalavlogs #poland #lokka
มุมมอง 4119 หลายเดือนก่อน
ආයුබෝවන් ලොක්ක ලොක්කාවියනි...අද vlog එකෙන් අපි ඔයාලට පෙන්නන්නේ Poland Bydgoaszcz වල තියෙන Christmas market එක​..එහෙනම් මගේ gangyz ලා හැමෝටම සුභම සුභ සාමය සතුට පිරි නත්තලක් වේවා..දිගටම setවෙලා ඉන්න කට්ටියම​...ආදරෙයි පතුලෙන්ම​ share කරන්න Like ,Subscribe කරන්න Above The Clouds by | e s c p | www.escp.space escp-music.bandcamp.com Music by Bensound.com/royalty-free-music License code: TPP0JUWHPMDC...
They Didn't Know That....| නිවාඩු දවසක් ගෙවුණු විදිහක් #srilanka #srilankanvlogs #lokka #poland
มุมมอง 2479 หลายเดือนก่อน
ආයුබෝවන් ලොක්ක ලොක්කාවියනි...අද vlog එකෙන් අපි ඔයාලට පෙන්නන්නේ මෙහේ set වෙන නිවාඩු දවසට අපි මොන වගේ දේවල්ද කරන්නේ කියලා..දිගටම setවෙලා ඉන්න කට්ටියම​...ආදරෙයි පතුලෙන්ම​ share කරන්න Like ,Subscribe කරන්න Feel Good by MusicbyAden | soundcloud.com/musicbyaden Music promoted by www.chosic.com/free-music/all/ Creative Commons CC BY-SA 3.0 creativecommons.org/licenses/by-sa/3.0/ High Vibration by Luke...
Who is SMARTER | මොලේ තියෙන්නේ ගෑනිටද ? මිනිහටද ? #lokka #srilanka #sinhalavlogs
มุมมอง 27610 หลายเดือนก่อน
Who is SMARTER | මොලේ තියෙන්නේ ගෑනිටද ? මිනිහටද ? #lokka #srilanka #sinhalavlogs
Grocery Shopping in Poland | පෝලන්‍තයේ සැපට කන්න සතියක බඩු මිල​ #srilankan #srilankanvlogs #sinhala
มุมมอง 9K10 หลายเดือนก่อน
Grocery Shopping in Poland | පෝලන්‍තයේ සැපට කන්න සතියක බඩු මිල​ #srilankan #srilankanvlogs #sinhala
Apply for LATVIAN Student Visa | තනිය​ම ලැට්වියන් Student වීසා Apply කරන විදිය​ | LOKKA #srilanka
มุมมอง 1K11 หลายเดือนก่อน
Apply for LATVIAN Student Visa | තනිය​ම ලැට්වියන් Student වීසා Apply කරන විදිය​ | LOKKA #srilanka
POLAND VISA | පොලන්තෙට යන්න දැන් ලේසියි???... Vlog #04 #Q&A's #srilanka #srilankan
มุมมอง 4K11 หลายเดือนก่อน
POLAND VISA | පොලන්තෙට යන්න දැන් ලේසියි???... Vlog #04 #Q&A's #srilanka #srilankan
Nadagamkarayo | LOKKA - නාඩගම්කාරයෝ
มุมมอง 9833 ปีที่แล้ว
Nadagamkarayo | LOKKA - නාඩගම්කාරයෝ
Valentine Shopping | LOKKA
มุมมอง 4123 ปีที่แล้ว
Valentine Shopping | LOKKA
GURUTHUMA..(Sir) | LOKKA
มุมมอง 3493 ปีที่แล้ว
GURUTHUMA..(Sir) | LOKKA
BAD SEX | බෑඩ් සෙක්ස් - LOKKA
มุมมอง 1.1K3 ปีที่แล้ว
BAD SEX | බෑඩ් සෙක්ස් - LOKKA
Tik Tok | ටික් ටොක් - Lokka
มุมมอง 7163 ปีที่แล้ว
Tik Tok | ටික් ටොක් - Lokka
PRANK ON MY GIRLFRIEND - LOKKA
มุมมอง 4253 ปีที่แล้ว
PRANK ON MY GIRLFRIEND - LOKKA
Mokada Wenne? POLAND / මොකද වෙන්නේ? - Lokka
มุมมอง 1.2K3 ปีที่แล้ว
Mokada Wenne? POLAND / මොකද වෙන්නේ? - Lokka
vadilla / Lokka - වැදිල්ල (ඩෝප් සීන්)/ ලොක්කා
มุมมอง 5924 ปีที่แล้ว
vadilla / Lokka - වැදිල්ල (ඩෝප් සීන්)/ ලොක්කා
Restaurant | LOKKA - රෙස්ටුරන්ට් | ලොක්කා
มุมมอง 5394 ปีที่แล้ว
Restaurant | LOKKA - රෙස්ටුරන්ට් | ලොක්කා
Vinashaya | Lokka -
มุมมอง 3134 ปีที่แล้ว
Vinashaya | Lokka -
Visanduma | විසඳුම |Lokka ( Corona edition)
มุมมอง 6824 ปีที่แล้ว
Visanduma | විසඳුම |Lokka ( Corona edition)
Katuka Jivitha | කටුක ජීවිත​ | Lokka
มุมมอง 3624 ปีที่แล้ว
Katuka Jivitha | කටුක ජීවිත​ | Lokka
Chithraya | චිත්‍රය​ - (කාන්තාවන්ට විශේෂයි) | Lokka
มุมมอง 1.9K4 ปีที่แล้ว
Chithraya | චිත්‍රය​ - (කාන්තාවන්ට විශේෂයි) | Lokka
BOLOGNA TO FLORENCE (Italian Firenze) |ඉතාලි සංචාරයේ මීළඟ නැවතුම​ Florence Vlog # 02.02 | LOKKA
มุมมอง 8864 ปีที่แล้ว
BOLOGNA TO FLORENCE (Italian Firenze) |ඉතාලි සංචාරයේ මීළඟ නැවතුම​ Florence Vlog # 02.02 | LOKKA
POLAND to ITALY ,BOLOGNA | පෝලන්තයේ සිට ඉතාලියේ Bologna නගරයට Vlog #02.01 |LOKKA
มุมมอง 1.8K4 ปีที่แล้ว
POLAND to ITALY ,BOLOGNA | පෝලන්තයේ සිට ඉතාලියේ Bologna නගරයට Vlog #02.01 |LOKKA
VISA INTERVIEW TIPS (Schengen Visa) | දන්න සිංහලෙන් Vlog #03
มุมมอง 7K4 ปีที่แล้ว
VISA INTERVIEW TIPS (Schengen Visa) | දන්න සිංහලෙන් Vlog #03
Party people | පාර්ටි පීපල් - Lokka
มุมมอง 6944 ปีที่แล้ว
Party people | පාර්ටි පීපල් - Lokka

ความคิดเห็น

  • @user-lb5ly4fj5y
    @user-lb5ly4fj5y 19 ชั่วโมงที่ผ่านมา

    Me weddi ielts illanoda aiye

  • @gihanchinthakabandara9208
    @gihanchinthakabandara9208 5 วันที่ผ่านมา

    Congratulations Lokka.

  • @Kopicouple
    @Kopicouple 13 วันที่ผ่านมา

    ආඩම්බරයි සහෝ... ඇත්තටම ඔය දෙන්නා මාරයි 😊 ලංකාවෙ නම තියන්න සුභ පතනවා❤ හැම බාධකයක්ම ජයගෙන තවත් ඉස්සරහට දියුනු වෙන්න සුභ පතනවා ඉශාර 😊 අපේ කොල්ලෙක් කියන්න ආඩම්බරයි 💪 ජය වේවා!!! බුදුසරණයි 🎉 රස කෑමක් කාලා යන්න එන්නම් ❤ (මං කසුනි 😂)

  • @chinthakasandaruwan4743
    @chinthakasandaruwan4743 14 วันที่ผ่านมา

    ආදරෙයි ❤🎉

  • @ChathurangaJayarathna-q5g
    @ChathurangaJayarathna-q5g 15 วันที่ผ่านมา

    නියමයි ලොක්කා... ගේමක් ගහපන් කොල්ලෝ.. ♥️♥️ good luck

  • @DewminHansana-vt8gi
    @DewminHansana-vt8gi 16 วันที่ผ่านมา

    Very track video

  • @dilrukwithbobi
    @dilrukwithbobi 16 วันที่ผ่านมา

    Jaya wewa mchn ❤️

  • @dhanushkakalum4589
    @dhanushkakalum4589 16 วันที่ผ่านมา

    ආඩම්බරයි ලොකු...ගේමක් ගහපන් 💪💪 ආදරෙයි 😘😘

  • @tharinduwijethunga9214
    @tharinduwijethunga9214 17 วันที่ผ่านมา

    Jayawewa!! ❤️

  • @Ravishani_Devindi
    @Ravishani_Devindi 17 วันที่ผ่านมา

    මීට අවුරුද්දකට කලින් කන්ටේනර් පෙට්ටියක පොඩි කඩයක් දාගන්න හීන මවපු අපිට මේ තරම් ලස්සනට අපේ හීන හැබෑ කරගන්න ලැබුනු එක වාසනාවකට වඩා උත්සාහය කියලයි මට හිතෙන්නේ 🥰❤️

    • @Kopicouple
      @Kopicouple 13 วันที่ผ่านมา

      සුභ පැතුම් නංගි ❤ ඔයා මාර කෙල්ලෙක් 😊 ඒ උත්සහයට කැපවීමට රෙස්පෙක්ට් 🙏 ජයම වේවා!!! හදවතින්ම සුභ පැතුම් ❤

  • @luziferboiii4420
    @luziferboiii4420 17 วันที่ผ่านมา

    Adoo...Congratulations Isharayaa...🎉🎉❤️‍🔥

  • @isurujayathissa3668
    @isurujayathissa3668 17 วันที่ผ่านมา

    Jya wewaa mlya..

    • @Lokka..
      @Lokka.. 17 วันที่ผ่านมา

      Jaya wewa ayya ❤️

  • @AmithRanatunga
    @AmithRanatunga 17 วันที่ผ่านมา

    මං හිතන්නෙ ඔයාලට කලින් කැස්කයිස් වල කැන්ඩි රෙස්ටරන්ට් එක පටන් අරන් දැන් මාස කීපයක් වෙනව. Mr. Ravi TH-camr කෙනෙක්. ලංකාවෙ කෙනෙක් සහ සිල්ලර කඩේකුත් තියනව. කොහොමත්. අපේ පන්තියේ මිනිහෙක් මේ වගේ තැනක ඉන්න එක සතුටුයි. Porto වලට නව එලියක්.

    • @Lokka..
      @Lokka.. 17 วันที่ผ่านมา

      නැ ඒක open කලේ අපි open කරලා මාසෙකට විතර පස්සේ 🙂...Ceylon Kitchen open කලේ මර්තු වල‍ 🥰Thank you

  • @pubuduchathuranga3155
    @pubuduchathuranga3155 17 วันที่ผ่านมา

    Ela malli ❤❤❤ jayama wewa

    • @Lokka..
      @Lokka.. 17 วันที่ผ่านมา

      Thank you ayya ❤️

  • @lakithaonmazda255
    @lakithaonmazda255 23 วันที่ผ่านมา

    🔥🔥

    • @Lokka..
      @Lokka.. 20 วันที่ผ่านมา

      thank you 🙏🏼

  • @keshara97
    @keshara97 27 วันที่ผ่านมา

    lokka maruu

    • @Lokka..
      @Lokka.. 20 วันที่ผ่านมา

      thank you 🙏🏼

  • @MalkaJayathilina-e5x
    @MalkaJayathilina-e5x 27 วันที่ผ่านมา

    • @Lokka..
      @Lokka.. 20 วันที่ผ่านมา

      ❤️

  • @tharinduwijethunga9214
    @tharinduwijethunga9214 27 วันที่ผ่านมา

    • @Lokka..
      @Lokka.. 20 วันที่ผ่านมา

      ❤️

  • @Ravishani_Devindi
    @Ravishani_Devindi 28 วันที่ผ่านมา

    Proud of us❤️🥹

    • @Lokka..
      @Lokka.. 20 วันที่ผ่านมา

      🥰❤️

  • @samandissanayke4807
    @samandissanayke4807 หลายเดือนก่อน

    Very good explained

    • @Lokka..
      @Lokka.. 20 วันที่ผ่านมา

      Glad it was helpful!❤️

  • @jeewanmahesh3823
    @jeewanmahesh3823 หลายเดือนก่อน

    Latvians visit enna bada avith job karanna puluwanda

    • @Lokka..
      @Lokka.. 20 วันที่ผ่านมา

      visit danne ne🥺

  • @tharakawishwadissanayaka8423
    @tharakawishwadissanayaka8423 หลายเดือนก่อน

    Poland 🇵🇱 id eken ohe job hoyganna pulwnda aiyee

    • @Lokka..
      @Lokka.. 20 วันที่ผ่านมา

      puluwan hebei mehe visa walata apply krnna ona

  • @sugil993
    @sugil993 2 หลายเดือนก่อน

    Family Eka Ganna puluwanda lokka polon welata

    • @Lokka..
      @Lokka.. 20 วันที่ผ่านมา

      puluwan hebei lesi ne

  • @jagathwansuriya4572
    @jagathwansuriya4572 2 หลายเดือนก่อน

    Qatar employment letter eka ganna ama visa apply karna barida employment letter nathiwa

    • @Lokka..
      @Lokka.. 20 วันที่ผ่านมา

      employment letter??

  • @Bandaranayaka7
    @Bandaranayaka7 2 หลายเดือนก่อน

    Ayye excavator operator job thiyenawada kiyannako

    • @Lokka..
      @Lokka.. 20 วันที่ผ่านมา

      poland wala ati hebei hoyla blanna wenawa

  • @Bandaranayaka7
    @Bandaranayaka7 2 หลายเดือนก่อน

    Excavator operator job තියෙනවාද අයියේ Poland වල

  • @Melani-xt3ct
    @Melani-xt3ct 3 หลายเดือนก่อน

    අයියෙ පෝලන්ඩ් වල මීට් කම්පැනි වල ජොබ් හොදයිද

    • @Lokka..
      @Lokka.. 20 วันที่ผ่านมา

      kattak kanna wenwa hebei mata arnchi wdiyata

  • @aboothalibunajimukkeen8091
    @aboothalibunajimukkeen8091 3 หลายเดือนก่อน

    Bro Italy saranaagathawela Kochchara kaalayak Kannawada pr ekata

    • @Lokka..
      @Lokka.. 20 วันที่ผ่านมา

      Eka. nam danne ne bro

  • @urbancapricorn
    @urbancapricorn 3 หลายเดือนก่อน

    True Story Bro ❤

    • @Lokka..
      @Lokka.. 20 วันที่ผ่านมา

      ❤️

  • @urbancapricorn
    @urbancapricorn 3 หลายเดือนก่อน

    Super ❤

    • @Lokka..
      @Lokka.. 20 วันที่ผ่านมา

      😊

  • @romaniawata1946
    @romaniawata1946 3 หลายเดือนก่อน

    Poland TRC එකට private Apply කරන්න උදව් කරන immigration වැඩ කරන ඔයා දන්න firm එකක් මොකක් හරි තියෙනව ද ? " Burmon Robinson " කියන එක තමයි මගේ වැඩකරන තැන ඉන්න pakistan යාලුවෙක් කිව්වෙ

    • @Lokka..
      @Lokka.. 20 วันที่ผ่านมา

      api nam apply kare apimai..firm walin gini ganan gannawane

  • @AnuhasKavishka-y3z
    @AnuhasKavishka-y3z 3 หลายเดือนก่อน

    Aiye mn piloting valata poland enna inne mt aiyaca contact karaganan pulucanda

    • @Lokka..
      @Lokka.. 20 วันที่ผ่านมา

      man dn poland newe inne 🥺

  • @kushalyakushalya925
    @kushalyakushalya925 3 หลายเดือนก่อน

    Phone number aka poddak sms karanawada

    • @Lokka..
      @Lokka.. 20 วันที่ผ่านมา

      Fb page eken contact karaganna pluwan 🙏🏼🙂

  • @janithakalanka2472
    @janithakalanka2472 3 หลายเดือนก่อน

    Brother ,O/l වල english වලට credit pass ම ඔනිද? S එකෙන් බැරිද aply කරන්න 😊

    • @Lokka..
      @Lokka.. 20 วันที่ผ่านมา

      puluwan 🙂

  • @shiranchanaka1107
    @shiranchanaka1107 3 หลายเดือนก่อน

    Dubai idala kohomada vena ratakata apply karanne ?

    • @Lokka..
      @Lokka.. 20 วันที่ผ่านมา

      agent kenek contact karaganna balanna

  • @kavindyamadhushani348
    @kavindyamadhushani348 3 หลายเดือนก่อน

    Poland වල ඉන්න කෙනෙක්ට උදවු කරන්න පුලුවන් ද 😢 🙏

    • @Lokka..
      @Lokka.. 3 หลายเดือนก่อน

      mona wage help ekakda?

    • @kavindyamadhushani348
      @kavindyamadhushani348 3 หลายเดือนก่อน

      @@Lokka.. hoda job akak hoya gnn help krnn puluwn d 😓🙏

  • @KavishkaSapumal-dx8oc
    @KavishkaSapumal-dx8oc 4 หลายเดือนก่อน

    Lasanai aiya

    • @Lokka..
      @Lokka.. 3 หลายเดือนก่อน

      ❤️🫰

  • @SithumVidanagama
    @SithumVidanagama 4 หลายเดือนก่อน

    Wizard Emigration. Dubai ❤️🤍

  • @DewminHansana-vt8gi
    @DewminHansana-vt8gi 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤Latvia❤❤❤❤

    • @Lokka..
      @Lokka.. 3 หลายเดือนก่อน

      ❤️🫰

  • @isuruchamara8970
    @isuruchamara8970 4 หลายเดือนก่อน

    Poland salli sri lankawe maru karanna tenak neda aiye

    • @Lokka..
      @Lokka.. 3 หลายเดือนก่อน

      mn hitanne ne tynawa kiyala mmat euro walata change karala tama maru kraganne

  • @NishankaSewwandi
    @NishankaSewwandi 4 หลายเดือนก่อน

    Madaperadiga inna kenekta poland wala inna hithawathek haraha workpormit ekak gennawa gaththoth embassy thiyana rataka visa gahan poland ynna plwn da.plz ripy krnna😊

    • @Lokka..
      @Lokka.. 3 หลายเดือนก่อน

      work permit ekak tiynawanm embassy interview ekak dagana visa ghagana enna pluwan

  • @nadeekakwt1584
    @nadeekakwt1584 4 หลายเดือนก่อน

    කියන්නකෝ ඒජන්සිය

    • @Lokka..
      @Lokka.. 3 หลายเดือนก่อน

      kuwait wala agencies gena nam danne na

  • @nadeekakwt1584
    @nadeekakwt1584 4 หลายเดือนก่อน

    අපි kuwet ඉන්නේ සර් පුළුවන් නේද

  • @shashidissanayaka8089
    @shashidissanayaka8089 4 หลายเดือนก่อน

    Machan dubai idan poland enna hoda thank ahala hari kiyapanko apu yaluwekgen ahala

    • @Lokka..
      @Lokka.. 3 หลายเดือนก่อน

      dubai wala agency walata podi scene ekak ghin kiyala aranchi visa reject karanawa kiyala

  • @niroshanpinnawala6466
    @niroshanpinnawala6466 4 หลายเดือนก่อน

    Lankawe idala unskilled job walata anna puluwanda ..india walin reject wenawa kiyanne aththada

    • @Lokka..
      @Lokka.. 3 หลายเดือนก่อน

      godak ewa reject karanawa india walin

  • @champikekarunarathne5632
    @champikekarunarathne5632 4 หลายเดือนก่อน

    Poland work permit ekak tyenawanm senghen visit visa ekakin awilla work visa change karanna pluwanda

    • @Lokka..
      @Lokka.. 3 หลายเดือนก่อน

      puluwan 🙂

  • @hassanmohideen4208
    @hassanmohideen4208 4 หลายเดือนก่อน

    Technician lata kohamada salary (electrical or AC

    • @Lokka..
      @Lokka.. 3 หลายเดือนก่อน

      company eka anuwa depend wenawa…

  • @nadeekakwt1584
    @nadeekakwt1584 5 หลายเดือนก่อน

    Kuwet ඉන්න අපිට යන්න පුළුවන් ද පුළුවන් නම් help කරන්නකෝ ❤❤

    • @Lokka..
      @Lokka.. 3 หลายเดือนก่อน

      mata mehen help karanna nam amarui