- 84
- 138 865
Thawalama Sunanda Thero
เข้าร่วมเมื่อ 8 มี.ค. 2017
วีดีโอ
වචන කළ නොහැකි ආදරය ගැන ආදරෙන් ලියූ සහ කියූ කවි පෙළකි.
มุมมอง 3292 หลายเดือนก่อน
වචන කළ නොහැකි ආදරය ගැන ආදරෙන් ලිය සහ කිය කවි පෙළකි.
කෝධ වග්ගයේ තෙවන ගාථාව
มุมมอง 9383 หลายเดือนก่อน
අක්කොධෙන ජිනෙ කොධං අසාධුං සාධුනා ජිනෙ ජිනෙ කදරියං දානෙන සච්චෙන අලිකවාදිනං ක්‍රෝධි පුද්ගලයා ක්‍රෝධ නො කිරීමෙන් දිනන්නේ ය. අසාධු පුද්ගලයා සාධු ගුණයෙන් දිනන්නේ ය. තද මසුරා තමා සතු දෑ දීමෙන් දිනන්නේ ය. බොරු කියන්නහු සැබෑ කීමෙන් දිනන්නේ ය. බු.ජ.ත්‍රි. ................................................................................. ක්‍රෝධය දිනන්නට හැකි අක්රෝධයෙනී නොම යහපත දිනිය හැක්කේ යහපතිනී ලෝභ...
ඔබයි සමිඳුනි නිමල සුසුවඳ පැණි සහිත වූ සියලු මල්වල
มุมมอง 2314 หลายเดือนก่อน
ඔබයි සමිඳුනි නිමල සුසුවඳ පැණි සහිත ව සියලු මල්වල
බුදු ගුණ ගයන්නට මදියි මේ ජීවිතේ
มุมมอง 1824 หลายเดือนก่อน
සම්බුදු ගුණ කඳ ගයන්න මදි මට මේ ජීවිතේ මටත් එන්න ආසයි ඔබ වැඩිය සොඳුරු මාවතේ අතනොහරිමි කිසිමදාක එළඹුණ මුත් සාගතේ මගෙ හද කුටියෙම ඉනු මැන පා මදහස් මීවිතේ සිහි වූවත් සැනසීමයි හිත වෙනවා නිසසල ඔබ තරමට නෑ කිසිවෙක් හදවත සැරසිලි කළ පුහුදුන් මගෙ ගතිය නිසා වරද වුවොත් යම් කල මා අතහැර නොයනු මැනවි සමා දෙන්න නිකසල වනන්තරේ මල් නෙලලා ඔබෙ පාමුල තියන්නම් අකුරු ඉවර වෙනකම් මම කවි ගී පද ලියන්නම් හතර වටේ කාටත් ඔබෙ ගු...
ස්වයං ප්‍රේමය
มุมมอง 2935 หลายเดือนก่อน
ආදරයෙන් පිරුණ විටදි හදවත පුංචී කිසිවෙකුහට අදින්න නොහිතෙනවා අංචී ජීවිතයම සතුටු විලකි පෙත මෙනි පංචී වෛරය කැඩිලා යනවා විලසට බොංචී සෑම තැනම සුන්දර ලෙස පේන්න ගන්නේ ආදරයේ මහිමෙන්මයි එය දැනගන්නේ ආදරයක් නැති නම් ළඟ මේ අහපන්නේ අසුන්දරයි ගැටලු ගොඩයි හද ගිනිගන්නේ සෙනෙහස වේ නම් හදවත සීතල වෙනවා හසරැලි දිය ඇල්ල දෙතොල් අග දිලිසෙනවා මලක් වගේ කාගෙත් නෙත් සිත් පිනවනවා කතා කරන වදන් පවා මී බිඳු වෙනවා සඳට සේම තරුවල...
ඔබ යන්න ගියා :- රචනය සහ ගායනය :- තවලම සුනන්ද හිමි෴
มุมมอง 350ปีที่แล้ว
ඔබ යන්න ගියා නොකියාම එදා මට දැනුනි කලින් ඔබ යාවි කියා එද ඇහුවෙ නැති හොඳ නොමැති නිසා හිත රිදෙන කතා කුමකට ද අසා ගිය තැනක හොඳින් ඔබ ඉන්න සදා කොහෙ වුණත් මොකෝ මල සුවඳ නිසා යලි හිතක් වුණොත් හමුවෙන්න කියා අපි ආයෙ වරක් හමුවෙමුකො බදා ජීවිතයෙ අපේ හමුවීම ඇතී ඒ ලෙසම ඉතිං වෙන්වීම ඇතී මේ හමුවෙ හඩා කිසි වැඩක් නැතී ඔබ ඉන්න හොඳින් ඒ හොඳට ඇතී රචනය සහ ගායනය :- තවලම සුනන්ද හිමි
රති සුඛ සාරේ - ගීත ගෝවින්දයේ ශ්ලෝකයකි. ගායනය :- තවලම සුනන්ද හිමි
มุมมอง 326ปีที่แล้ว
රති සුඛ සාරේ - ගීත ගෝවින්දයේ ශ්ලෝකයකි. ගායනය :- තවලම සුනන්ද හිමි
Harima lassanai hamuduruvane gaththa gayanaya,🙏🙏🙏
Budu hamuduruwane mage puthala dennath mage Paule Aya wath araksha karanna 🙏🙏🙏🙏🙏🙏
See❤❤
Obama wahanseta teruwan saranai..
❤
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
❤
කලකට පස්සෙ. කටහඬ ඇසීමත් සතුටක්. ජය වේවා!
❤
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤
ලස්සනයි ගොඩක් ❤
🙏🏻
❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏
මාරම හැගීමක් අහන් ඉන්න ආස හිතෙනවා.අපේ හාමුදුරුවනේ !😊😊😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤🙏🙏
ගුණදාස අමරසේකර මහතාගේ 🌙 මායම් කවි පෙල....... නැවතත් අසන්නට මා පෙළඹවූයේ උපුල් ශාන්ත සන්නස්ගල මහතා බව මෙත් සිත් පෙරදැරිව සටහන් කර තබමි.
ඉතාම ලස්සනයි හාමුදුරුවනේ 🙏🙏🙏
,අපේ හාමුදුරුවනේ 🙏🙏
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sadu sadu sadu 🙏🙏🙏
1:19
සාදු සාදු 🙏
🙏🙏🙏🙏🙏🙏
Me gale kavine
🙏🙏
🙏🙏
🙏🙏
🙏🙏
🙏🙏
Derana dream star yanna hitapu kenek ammage kamaththata mahana unama😅😅😅
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏💐
තෙරුවන් සරණයි
🙏🌼❤❤
🌼🙏❤
🌼🌼🙏🙏
❤☸🌈🙏
👍☸❤❤
❤
නැවත වරක් සාධු සාධු සාධු 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
🙏🙏🙏🙏
සාදු
ඉතාම ලස්සනයි හාමුදුරුවනේ 👍🙏
🙏🙏🙏
හරිම මිහිරියි අපේ හාමුදුරුවෝ . ඒ කවි ටිකම ගායනා කරන්නකෝ❤️🙏
👍