Linkz Up
Linkz Up
  • 370
  • 173 816
2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී පිරිමි මීටර් 400 ධාවන ඉසව්වෙන් තරග වදින අරුණ දර්ශන
#linkzup #TeamSriLanka #parisolympics2024 #linkzupbymas
"අවුරුදු දෙකක් විතර timing වලින් පහළ හිටියේ. ආපහු training කරලා timing වලට ආවා. ගොඩක් අභියෝග තිබුණා"
2023 වර්ෂයේ පැවති ආසියානු ක්‍රීඩා සඳහා සහභාගී වී ජයග්‍රහණ ලබා ගත් ඔහු, 2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ, ගෞරවයකින් සහ සතුටකින්. මේ, ඔලිම්පික් උළෙලේ අවසානය තෙක් තරග වදින්නට බලාපොරොත්තු වන පැරිස් ඔලිම්පික් උළෙලේදී පිරිමි මීටර් 400 ධාවන ඉසව්වෙන් තරග වදින අරුණ දර්ශන.
มุมมอง: 62

วีดีโอ

2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී පිහිනුම් - කාන්තා මීටර් 100 පසුපස ආර ඉසව්වෙන් තරග වදින ගංගා සෙනෙවිරත්න
มุมมอง 1734 ชั่วโมงที่ผ่านมา
#linkzup #TeamSriLanka #parisolympics2024 #linkzupbymas "දිනන එක, පරදින එක අපිට control කරන්න බැරි දෙයක්. හැබැයි අපේ උපරිමය කරන එක, කැපවීම අපිට control කරන්න පුළුවන්. ඒ වගේම පරදින හැම වෙලාවකම වැටෙන්න එපා" දකුණු ආසියානු ක්‍රීඩා පදක්කම්ලාභිනියක් වන ඇය, 2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ, මහත් ව අභිමානයකින් සහ ගෞරවයකින්. මේ සිය උපරිමයම රට වෙනුවෙන් ලබා දෙන්නට බලාපොරොත්තු වන,...
නිහතමානී ආඩම්බරයකින් 2028 වර්ෂයේ ඔලිම්පික් සඳහා සූදානම් වන, 400m ඉසව්ව නියෝජනය කරන මහේමා දුනුසිංහ
มุมมอง 9314 ชั่วโมงที่ผ่านมา
සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 400, මීටර් 200 ප්‍රථම ස්ථානයත්, මීටර් 100 දෙවන ස්ථානයත් ලබා ගන්නට ඇයට හැකි වුණා. 2028 වර්ෂයේදී පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට බලාපොරොත්තු වන ඇය, මීටර් 400 ඉසව්ව නියෝජනය කරන MAS මළල ක්‍රීඩා පුහුණු ඇකඩමියේ ක්‍රීඩිකා මහේමා දුනුසිංහ. #linkzup #masathletetrainingacademy #linkzupbymas
ඇඟට උණු වතුර වැටුණොත් මෙහෙම කරන්න
มุมมอง 58916 ชั่วโมงที่ผ่านมา
උණු වතුරට සිදුවෙන පිළිස්සුම් ගැන කතා කරනකොට, පළමු මට්ටමේ පිළිස්සුම් සහ දෙවන මට්ටමේ පිළිස්සුම් කියලා පිළිස්සුම් වර්ග දෙකක් තියෙනවා. පළමු මට්ටමේ පිළිස්සුම් මෘදු වන අතර, මේක බලපාන්නේ සමේ ඉහළ ස්ථරයට විතරයි. මෙතනදී සුළුවට සිදුවන ඉදිමීම් වර්ධනය වෙන්න පුළුවන්. එතකොට දෙවන මට්ටමේ පිළිස්සුම් සමේ ගැඹුරටම විහිදෙන අතර, දැඩි වේදනාවක් සහ ඉදිමීමක් ඇති කරනවා. ඒ වගේ පිළිස්සුම් සුව වෙන්න වැඩි කාලයක් අවශ්‍යයි. අන්...
5 ශ්‍රේණියේ සිටම ක්‍රීඩාවට සම්බන්ධ වී, 400m ඉසව්ව නියෝජනය කරන හසිඳු නෙත්සර
มุมมอง 3019 ชั่วโมงที่ผ่านมา
උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමත්, 2032 වසරේ ඔලිම්පික් සඳහා සහභාගී වී තම මව්බිමට කීර්තියක් අත් කර දීමත් ඔහුගේ ලොකුම බලාපොරොත්තුවයි. එමෙන්ම ඔහුගේ විශ්වාසය හොඳ ක්‍රීඩකයෙක් වීමට නම්, විනය පවත්වා ගැනීම සහ අභියෝගවලට මුහුණ දීමේ හැකියාව ප්‍රගුණ කළ යුතු බවයි. මේ MAS මළල ක්‍රීඩා පුහුණු ඇකඩමිය සමඟින් ඉදිරියටම යන්නට බලාපොරොත්තු වන, මීටර් 400 ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩක හසිඳු නෙත්සර. #link...
BODYLINE විසින් නිර්මාණය කළ 2024 පැරිස් ඔලිම්පික් ඇඳුම් කට්ටලය
มุมมอง 12วันที่ผ่านมา
2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා BODYLINE අප විසින් නිර්මාණය කළ ඇඳුම් කට්ටලය මඟින් මෙරට අභිමානවත් උරුමය සහ ජීවය පිළිබිඹු කරනවා. එමෙන්ම වසර 5,000ක් පැරණි අංගම්පොර සටන් කලාවේ ආභාෂය ලබා ගනිමින් නිර්මාණය කළ මෙම ඇඳුම් කට්ටලය මඟින් පෙන්වන්නේ, දක්ෂතාවය සහ ශක්තියයි. මෙම ඇඳුම් නිර්මාණය හරහා 2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී අංගම්පොර සටන් කලාව සහ ශ්‍රී ලාංකීය උරුමය ලෝකය වෙත රැගෙන යාම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්...
අන් අයවද ක්‍රීඩාවෙන් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන 400m ඉසව්ව නියෝජනය කරන චාරුණි ප්‍රමුදිකා
มุมมอง 125วันที่ผ่านมา
දිස්ත්‍රික් තරගාවලියක් සඳහා 400m ඉසව්වෙන් සහභාගී වී, දෙවන ස්ථානය ලබා ගනිමින් 400m ඉසව්ව සඳහා යොමු ව ඇයගේ බලාපොරොත්තුව, තම මව්බිමට කීර්තියක් අත් කර දීමයි. එමෙන්ම ක්‍රීඩාව මඟින් අන් අයටද උදව් කරමින්, ඔවුන්වද ක්‍රීඩාව තුළින් ඉදිරියට ගෙන යන්නට බලාපොරොත්තු වන ඇය, MAS මළල ක්‍රීඩා පුහුණු ඇකඩමියේ ක්‍රීඩිකා චාරුණි ප්‍රමුදිකා. #linkzup #masathletetrainingacademy #linkzupbymas
ක්‍රීඩාව සහ අධ්‍යාපනය සමබරව ගෙන යන, මීටර් 100 කනිෂ්ඨ අංශයේ ශූර මෙරෝන් විජේසිංහ
มุมมอง 67วันที่ผ่านมา
විනය, කාලය කළමනාකරණය, පුහුණුකරු සමඟ සන්නිවේදනය, දිනුම පැරදුම දරා ගැනීම මෙන්ම ක්‍රීඩාව සමඟ අධ්‍යාපනය සමබරව ගෙන යාමයි, ඔහුගේ ක්‍රීඩාවේ සාර්ථකත්වය. එලෙස ඉහළම දක්ෂතාවය ලෙස, මීටර් 100 කනිෂ්ඨ අංශයේ ශූරත්වය හිමි ඔහු, MAS මළල ක්‍රීඩා පුහුණු ඇකඩමියේ ක්‍රීඩක මෙරෝන් විජේසිංහයි. #linkzup #masathletetrainingacademy #linkzupbymas
සාර්ථකත්වයට විශේෂ හැකියාවන් අවශ්‍ය නැති බව පෙන් වූ අයිසැක් නිව්ටන්
มุมมอง 102หลายเดือนก่อน
ලෝකයේ විවිධ සොයා ගැනීම් කළ පුද්ගලයින් ඕන තරම් ඉන්නවා. සමහර වෙලාවට ඔබට හිතෙනවත් ඇති, ඒ වගේ තැනකට යන්න, ඒ පුද්ගලයින්ට මොන වගේ විශේෂ හැකියාවන් තියෙන්න ඇතිද කියලා. ​ හැබැයි වෙනස් විදිහට හිතලා, අලුත් දේවල් නිර්මාණය කරන්න, අමුතුවෙන් විශේෂ හැකියාවන් තියෙන්න අවශ්‍ය නැහැ. ඒකට ඕන කරන්නේ, දේවල් පිළිබඳව කුතුහලය, ප්‍රශ්න ගැන විමසීම සහ උත්සාහය කියන දේවල්. ​ මේ කතාව ඔබට ඒ බව පැහැදිලි කරයි. ​ #linkzup #motivat...
තමන් ගැන නොසිතා දරුවන් ගැන සිතූ තාත්තලා
มุมมอง 25หลายเดือนก่อน
තාත්තාගේ නිහඬ බවේ සැඟවුණු ආදරය, අද ඔහුගේ හඬින්ම ඔබට දැන ගන්න පුළුවන්. #linkzup #fathersday #linkzupbymas
හොරෙක් ඔබේ බෑග් එක අරගෙන දුවන්න හැදුවොත් බේරා ගන්නේ කොහොමද?
มุมมอง 32หลายเดือนก่อน
හොරෙක් ඔබේ බෑග් එක අරගෙන දුවන්න හැදුවොත් බේරා ගන්නේ කොහොමද?
ප්‍රතික්ෂේපවීම් නිසාම, උත්සාහවන්ත වූ ඇයගේ දිරිය කතාව
มุมมอง 37หลายเดือนก่อน
ප්‍රතික්ෂේපවීම් නිසාම, උත්සාහවන්ත ව ඇයගේ දිරිය කතාව
WhatsApp වලින් කරන්න පුළුවන් මේ දේවල් ගැන දැනගෙන හිටියද?
มุมมอง 652 หลายเดือนก่อน
WhatsApp වලින් කරන්න පුළුවන් මේ දේවල් ගැන දැනගෙන හිටියද?
999 වතාවක අසාර්ථකත්වය පිටුපස තිබුණු සාර්ථකත්වය
มุมมอง 1092 หลายเดือนก่อน
999 වතාවක අසාර්ථකත්වය පිටුපස තිබුණු සාර්ථකත්වය
අන්තර්ජාලයෙන් තරුණියන් ඈත් කිරීම හොඳ දෙයක්ද?
มุมมอง 562 หลายเดือนก่อน
අන්තර්ජාලයෙන් තරුණියන් ඈත් කිරීම හොඳ දෙයක්ද?
හැඩිදැඩි පුද්ගලයෙක් ඔබේ බෙල්ලෙන් තද කර ඇල්ලූ විට බේරෙන්නේ කොහොමද?
มุมมอง 1452 หลายเดือนก่อน
හැඩිදැඩි පුද්ගලයෙක් ඔබේ බෙල්ලෙන් තද කර ඇල්ල විට බේරෙන්නේ කොහොමද?
අභිමානයෙන් ලෙළදෙන දිරිය දියණිය, දනුෂි එරන්දිගේ කතාව
มุมมอง 1273 หลายเดือนก่อน
අභිමානයෙන් ලෙළදෙන දිරිය දියණිය, දනුෂි එරන්දිගේ කතාව
හැඩිදැඩි පුද්ගලයෙක් ඔබේ කොණ්ඩෙන් අල්ලා පහර දෙන්න හැදුවොත් කොහොමද බේරෙන්නේ?
มุมมอง 233 หลายเดือนก่อน
හැඩිදැඩි පුද්ගලයෙක් ඔබේ කොණ්ඩෙන් අල්ලා පහර දෙන්න හැදුවොත් කොහොමද බේරෙන්නේ?
MAS සමූහ ව්‍යාපාරයේ විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු මහතාගේ අලුත් අවුරුදු සුබ පැතුම
มุมมอง 743 หลายเดือนก่อน
MAS සමූහ ව්‍යාපාරයේ විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු මහතාගේ අලුත් අවුරුදු සුබ පැතුම
කායල්ගේ කතාව
มุมมอง 323 หลายเดือนก่อน
කායල්ගේ කතාව
හැඩිදැඩි කෙනෙක් ඔබේ අතින් අල්ලලා තද කළොත් බේරෙන්නේ කොහොමද?
มุมมอง 1944 หลายเดือนก่อน
හැඩිදැඩි කෙනෙක් ඔබේ අතින් අල්ලලා තද කළොත් බේරෙන්නේ කොහොමද?
Eco Go Beyond සම්මාන උළෙලේ තෙවන ස්ථානය දිනාගන්න බෙල්ලන මහා විද්‍යාලයේ සමිදි හසාරා
มุมมอง 94 หลายเดือนก่อน
Eco Go Beyond සම්මාන උළෙලේ තෙවන ස්ථානය දිනාගන්න බෙල්ලන මහා විද්‍යාලයේ සමිදි හසාරා
MAS Eco Go Beyond තිරසාර පාසල් වැඩසටහන
มุมมอง 114 หลายเดือนก่อน
MAS Eco Go Beyond තිරසාර පාසල් වැඩසටහන
ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය කරා එක්ව යන ගමනේ, තානාපතිනියන් වන තිළිණිගේ සහ විරාජිකාගේ කතාව
มุมมอง 934 หลายเดือนก่อน
ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය කරා එක්ව යන ගමනේ, තානාපතිනියන් වන තිළිණිගේ සහ විරාජිකාගේ කතාව
ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය කරා එක්ව යන මේ ගමනේ, තානාපතිනියන්ට කරන තිළිණයයි මේ
มุมมอง 824 หลายเดือนก่อน
ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය කරා එක්ව යන මේ ගමනේ, තානාපතිනියන්ට කරන තිළිණයයි මේ
සෑම කාන්තාවක්ම රටට වැඩදායි කාන්තාවක්.හැකි සෑම විටම ඇයව අගය කරන්න.
มุมมอง 1294 หลายเดือนก่อน
සෑම කාන්තාවක්ම රටට වැඩදායි කාන්තාවක්.හැකි සෑම විටම ඇයව අගය කරන්න.
MAS Eco Go Beyond - Abhiru HD Sinhala
มุมมอง 394 หลายเดือนก่อน
MAS Eco Go Beyond - Abhiru HD Sinhala
‘කාන්තාවන් පෙරමුණට’ කරගත්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය කරා එක්ව යන ගමනේ තානාපතිනියක් වන ඉමානිගේ කතාව
มุมมอง 1435 หลายเดือนก่อน
‘කාන්තාවන් පෙරමුණට’ කරගත්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය කරා එක්ව යන ගමනේ තානාපතිනියක් වන ඉමානිගේ කතාව
2024 වෙනුවෙන් MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරි සුරේන් ප්‍රනාන්දු MAS සාමාජික සාමාජිකාවන් අමතා කළ කතාව
มุมมอง 1.3K7 หลายเดือนก่อน
2024 වෙනුවෙන් MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරි සුරේන් ප්‍රනාන්දු MAS සාමාජික සාමාජිකාවන් අමතා කළ කතාව
மலரும் 2024ஆண்டிற்காக MAS குழும பிரதம நிறைவேற்று அதிகாரி MAS அங்கத்தவர்களுக்காக ஆற்றிய உரை
มุมมอง 767 หลายเดือนก่อน
மலரும் 2024ஆண்டிற்காக MAS குழும பிரதம நிறைவேற்று அதிகாரி MAS அங்கத்தவர்களுக்காக ஆற்றிய உரை

ความคิดเห็น

  • @denvernonis4127
    @denvernonis4127 2 วันที่ผ่านมา

    All the best Thank you mas holdings for your sponsorship ❤

  • @Anjana_pasidu
    @Anjana_pasidu 5 วันที่ผ่านมา

    g camera දාගත්ත නම් හරිනෙ 😅 ඔච්චර නටන්නේ

  • @deepikajayakody725
    @deepikajayakody725 12 วันที่ผ่านมา

  • @lakmaliherath1672
    @lakmaliherath1672 12 วันที่ผ่านมา

    කට්ටිය ගන්න වද නුවර

  • @sadalisadali-tc3he
    @sadalisadali-tc3he 18 วันที่ผ่านมา

    මටත් හැදුවා 4 වසරේ ඉද්දි රෑ

  • @FunnyHouses-cm6vg
    @FunnyHouses-cm6vg หลายเดือนก่อน

    Thank you ❤❤❤❤❤❤

  • @PawaniMadhu-kx8ly
    @PawaniMadhu-kx8ly หลายเดือนก่อน

    mge ugure tonsils tiyenwa. Hrima apahasuwen enne. Doctorslta qwata ganan gnneth na😢

    • @brandoftheampara
      @brandoftheampara 7 วันที่ผ่านมา

      ඒවා අයින් කරාහම ඒ ප්‍රශ්නය විසදෙනව

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 หลายเดือนก่อน

    🇱🇰🎧🇱🇰

  • @prtygrl5077
    @prtygrl5077 หลายเดือนก่อน

    එතකොට ඔයා​ගෙ පු!ක් දුර්ගන්දය ඇති වෙන්නෙ ඇයි 😌 ඒ මේකි අර ඉස්සර හිටපු නිලි කෙල්ල ද?

  • @shamyadesilva
    @shamyadesilva หลายเดือนก่อน

    katata gaththama wenna puluwan

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 หลายเดือนก่อน

    අය්යෝ ඕක සාමාන්‍ය දැනුමනේ? අපි දන්නවා හලෝ

  • @user-lx7nm4id3g
    @user-lx7nm4id3g หลายเดือนก่อน

    Happy Father's Day!❤

  • @gimhanrupasinghe
    @gimhanrupasinghe หลายเดือนก่อน

    Sleek ❤

  • @user-lx7nm4id3g
    @user-lx7nm4id3g หลายเดือนก่อน

  • @NilukaAlmeda
    @NilukaAlmeda 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි සර්.ඔබට .අරිගතෝ අරිගතෝ අරිගතෝ අරිගතෝ අරිගතෝ

  • @user-pt7hd4uj8o
    @user-pt7hd4uj8o 2 หลายเดือนก่อน

    අනේ වැඩපල දකින කොට මාර සතුටකුත් ලොකු දුකකුත් තියෙනවා මමත් මෙකේ වැඩ කරා අවුරුදු 4 ක් කවදාවත් අමතක කරන්න බැරි තරන් සතුටින් කාලය ගෙවපු තැනක් එතන

  • @ranukamperera2500
    @ranukamperera2500 2 หลายเดือนก่อน

    චූටි නංගි

  • @user-iv9ty6sc2k
    @user-iv9ty6sc2k 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-iv9ty6sc2k
    @user-iv9ty6sc2k 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @user-lx7nm4id3g
    @user-lx7nm4id3g 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-cr8lt4fu6l
    @user-cr8lt4fu6l 2 หลายเดือนก่อน

    පුළුවන් තරම් සීතල ජාති කන්න.එතකොට හරියනවා.එලවලු පලතුරු.ඌෂ්න මස් වර්ග කෑවොත් වැඩ් වෙනවා.ඒ වගේම නිසි කලට පනු බෙහෙත් බොන්න,වතුර වැඩියෙන් බොන්න.

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 2 หลายเดือนก่อน

    thank you

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 หลายเดือนก่อน

    🙏🙏

  • @Nilu-zh9yc
    @Nilu-zh9yc 2 หลายเดือนก่อน

  • @gayanisashikala9525
    @gayanisashikala9525 3 หลายเดือนก่อน

    ❤🥰

  • @GihanRavi-sb3jy
    @GihanRavi-sb3jy 3 หลายเดือนก่อน

    කොහෙද මිස් ඉන්නේ ගොඩකාලෙකින් ආවෙ නෑනෙ සිංහ සුපර්මාර්කට් එකට මතකද බිත්තර තෝරනව බාල දෙන්න ලොකුයිද

    • @GihanRavi-sb3jy
      @GihanRavi-sb3jy 3 หลายเดือนก่อน

      වත්තේගම සිංහ සුපර්මාර්කට් එක හොදේ දැන් පන්විල නෙමෙයිද වැඩ ආවොත් ඇවිත් යන්න මිස් මම වසන්ති

  • @salindakumara5784
    @salindakumara5784 3 หลายเดือนก่อน

    Ko yako gal thalumata beheth...😡😡😡

  • @harshakarupasinghe3374
    @harshakarupasinghe3374 3 หลายเดือนก่อน

    Thank you

  • @englishpanadura3338
    @englishpanadura3338 3 หลายเดือนก่อน

    Thank you Dr

  • @smusic677
    @smusic677 3 หลายเดือนก่อน

    Boru kiyana aka mokakda danneth na.borukats hadala kiyanawa.apahasakatanawa.kate gedi.danne namatsth kiyanawa awage ayalu uro wrlabasuchi kanne.

    • @smusic677
      @smusic677 3 หลายเดือนก่อน

      Uro wela asuchi kanne

    • @smusic677
      @smusic677 3 หลายเดือนก่อน

      Banata. Kiyanne

  • @smusic677
    @smusic677 3 หลายเดือนก่อน

    Kelam.balukataapahasakarana unge.palate yanna ba gada.

  • @surajimalsha238
    @surajimalsha238 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @surajimalsha238
    @surajimalsha238 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @lalithdassanayake9802
    @lalithdassanayake9802 4 หลายเดือนก่อน

    Thanks so much for your speech.

  • @electros5830
    @electros5830 4 หลายเดือนก่อน

    Mageth katuwa enne ne😢

  • @Hansi-tw7hr
    @Hansi-tw7hr 5 หลายเดือนก่อน

    Nambr eak dandako

  • @shashikalasewwandi4581
    @shashikalasewwandi4581 5 หลายเดือนก่อน

    Apita barida join wenn

  • @sithgathlo..2386
    @sithgathlo..2386 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chandima9276
    @chandima9276 5 หลายเดือนก่อน

    නියම drink එක

  • @supunwijekoon3780
    @supunwijekoon3780 5 หลายเดือนก่อน

    Uba dosthara kenekda? E wage ragapana ekiyakda.

  • @shalilahadasingha1865
    @shalilahadasingha1865 5 หลายเดือนก่อน

    Mmas ❤️

  • @gayanwasantha3924
    @gayanwasantha3924 6 หลายเดือนก่อน

    On no denawada

  • @NavodKriahan
    @NavodKriahan 6 หลายเดือนก่อน

    කෙස් ගහක් ද කොහෙද ගිහින් ඒකට මොකද කරන්නෙ

  • @ayshapriyanka5614
    @ayshapriyanka5614 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි 🙏🙏🙏❤

  • @user-xh3ih1xc8y
    @user-xh3ih1xc8y 6 หลายเดือนก่อน

    Mekata lamai ganne nadda

  • @RaviChandran-nv5gn
    @RaviChandran-nv5gn 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @RaviChandran-nv5gn
    @RaviChandran-nv5gn 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @nimaliekariyawasam1196
    @nimaliekariyawasam1196 7 หลายเดือนก่อน

    Oka kiyannath deyakda

  • @user-nz7dm7jp8r
    @user-nz7dm7jp8r 8 หลายเดือนก่อน

    Issara kale minissu dath medde floraid adangu tothpest walin newine

  • @chandrika-oy2ml
    @chandrika-oy2ml 8 หลายเดือนก่อน

    Mis mata loku pashanaka innawa mata babek innawa.mage gedara mage amma ekkm inna be.eya mage mahaththaya ekkm hina wela sathuitn innawa dakinna kemathi ne.mahathayage gedara inna be.a thththa hemadamath bi gaththa gaman.mage mahathaya hamudawe aheta meheta lamaya ipaduna dawase idam yanawa anawa mage mahathaya hamudawe.eyata gedara balaya.math gedara eka daruwa.mahaththayata kiwata eya ganam nogena innawa .mata hari epa wimak thiyenne.man hama masema ahe tikayi mehe tikayi dawas gewanawa.