Gamarala (ගමරාල)
Gamarala (ගමරාල)
  • 48
  • 65 721

วีดีโอ

බුලත් වගාව/උෟනතා ලක්ෂණ 2/පත්‍ර වල කුඩා දුඹුරු පැහැති ලප හට ගැනිමට ......
มุมมอง 322หลายเดือนก่อน
බුලත් වගාව/උෟනතා ලක්ෂණ 2/පත්‍ර වල කුඩා දුඹුරු පැහැති ලප හට ගැනිමට ......
කුරුදු තැලීම 10/තැළු කුරුදු මිටියක් බදින ආකාරය(c5 special)/Cinnamon/prt 10/How to fry cinnamon stick
มุมมอง 1872 หลายเดือนก่อน
කුරුදු තැලීම 10/තැළු කුරුදු මිටියක් බදින ආකාරය(c5 special)/Cinnamon/prt 10/How to fry cinnamon stick
කුරුදු තැලීම/9/අපනයනට අවශ්‍ය පරිදි වෙිලා ගැනිම/Cinnamon / prt 9/Dry the cinnamon well
มุมมอง 842 หลายเดือนก่อน
කුරුදු තැලීම/9/අපනයනට අවශ්‍ය පරිදි වෙිලා ගැනිම/Cinnamon / prt 9/Dry the cinnamon well
කුරුදු තැලීම/8/බඩ ඇබරිම/Cinnamon 8/Cinnamon Bark bada abarima
มุมมอง 3092 หลายเดือนก่อน
කුරුදු තැලීම/8/බඩ ඇබරිම/Cinnamon 8/Cinnamon Bark bada abarima
කුරුදු තැලීම/7/ලණු වියන හා හන්දි කොටු දිය බැස්සුම(බඩ අැබරිම තෙක්)/Cinnamon 7
มุมมอง 992 หลายเดือนก่อน
කුරුදු තැලීම/7/ලණු වියන හා හන්දි කොටු දිය බැස්සුම(බඩ අැබරිම තෙක්)/Cinnamon 7
කුරුදු තැලීම/6/හන්දි කිරිම දෙවන කොටස / Cinnamon 6/Cinnamon filling prt Two
มุมมอง 1212 หลายเดือนก่อน
කුරුදු තැලීම/6/හන්දි කිරිම දෙවන කොටස / Cinnamon 6/Cinnamon filling prt Two
කුරුදු තැලීම/5/හන්දි කිරිම/Cinnamon /5/ Cinnamon filling
มุมมอง 1682 หลายเดือนก่อน
කුරුදු තැලීම/5/හන්දි කිරිම/Cinnamon /5/ Cinnamon filling
කුරුදු තැලීම/4/කුරුදු පොත්ත ඉවත් කර ගැනිම/Cinnamon /4/ Removing the cinnamon bark
มุมมอง 2872 หลายเดือนก่อน
කුරුදු තැලීම/4/කුරුදු පොත්ත ඉවත් කර ගැනිම/Cinnamon /4/ Removing the cinnamon bark
කුරුදු තැලීම/3/පිට පොත්ත ඉවත් කිරිම / Cinnamon 3 / Removing the outer bark of the cinnamon tree
มุมมอง 3242 หลายเดือนก่อน
කුරුදු තැලීම/3/පිට පොත්ත ඉවත් කිරිම / Cinnamon 3 / Removing the outer bark of the cinnamon tree
කුරුදු තැලීම/2/තැලීමට ගස සකස් කර ගැනිම/Production of Cinnamon 2 /Preparation of cinnamon stick
มุมมอง 3072 หลายเดือนก่อน
කුරුදු තැලීම/2/තැලීමට ගස සකස් කර ගැනිම/Production of Cinnamon 2 /Preparation of cinnamon stick
කුරුදු තැලීම 1/උපකරණ හදුනා ⁣ගැනිම/Production of Cinnamon Bark /1/Equipment identification- sri lanka
มุมมอง 2852 หลายเดือนก่อน
කුරුදු තැලීම 1/උපකරණ හදුනා ⁣ගැනිම/Production of Cinnamon Bark /1/Equipment identification- sri lanka
බුලත් වගාව/පත්‍ර වියලිම පිළිබඳ
มุมมอง 4763 หลายเดือนก่อน
බුලත් වගාව/පත්‍ර වියලිම පිළිබඳ
බුලත් වැල් පහුරු බැදීම
มุมมอง 4384 หลายเดือนก่อน
බුලත් වැල් පහුරු බැදීම
බුලත් වගාව/රෝග හා ප්‍රතිකාර 2//Betel Cultivation/Disease Pests and Treatment 2/sri lanka
มุมมอง 4764 หลายเดือนก่อน
බුලත් වගාව/රෝග හා ප්‍රතිකාර 2//Betel Cultivation/Disease Pests and Treatment 2/sri lanka
බුලත් වගාව/වල් පාලනය/Traditional Village System of Betel Cultivation/Weed Control/sri lanka
มุมมอง 1224 หลายเดือนก่อน
බුලත් වගාව/වල් පාලනය/Traditional Village System of Betel Cultivation/Weed Control/sri lanka
බුලත් වගාව/පොහොර දැමීම 4/Betel cultivation/fertilization 4/ organic
มุมมอง 5924 หลายเดือนก่อน
බුලත් වගාව/පොහොර දැමීම 4/Betel cultivation/fertilization 4/ organic
බුලත් වගාව /රෝග පලිබෝධ හා ප්‍රතිකාර 1 /Betel Cultivation/Disease Pests and Treatment 1/sri lanka
มุมมอง 3454 หลายเดือนก่อน
බුලත් වගාව /රෝග පලිබෝධ හා ප්‍රතිකාර 1 /Betel Cultivation/Disease Pests and Treatment 1/sri lanka
බුලත් වගාව/පොහොර දැමීම/3/කොළ පොහොර /Betel cultivation/manuring/3/green manure
มุมมอง 4.4K4 หลายเดือนก่อน
බුලත් වගාව/පොහොර දැමීම/3/කොළ පොහොර /Betel cultivation/manuring/3/green manure
බුලත් වගාව/පොහොර දැමීම/2/රසායනික පොහොර / Betel cultivation/Fertilization/2/Chemical fertilizers
มุมมอง 1.1K5 หลายเดือนก่อน
බුලත් වගාව/පොහොර දැමීම/2/රසායනික පොහොර / Betel cultivation/Fertilization/2/Chemical fertilizers
බුලත් වගාව/පන්දලම බැදීම/Making a fly for betel vines/sri lanka
มุมมอง 2.8K5 หลายเดือนก่อน
බුලත් වගාව/පන්දලම බැදීම/Making a fly for betel vines/sri lanka
බුලත් වගාව/ඌනතා ලක්ෂණ1/Detection and treatment of magnesium &calcium deficiency in betel cultivation
มุมมอง 7415 หลายเดือนก่อน
බුලත් වගාව/ඌනතා ලක්ෂණ1/Detection and treatment of magnesium &calcium deficiency in betel cultivation
බුලත් වගාව/පොහොර දැමීම/1/Betel Planting/Fertilization/1/Organic - (Poultry Manure)
มุมมอง 6045 หลายเดือนก่อน
බුලත් වගාව/පොහොර දැමීම/1/Betel Planting/Fertilization/1/Organic - (Poultry Manure)
බුලත් වගාව/ අනවශ්‍ය වැල් හදුනා ඉවත්../Betel cultivation/identification and removal of unwanted vines
มุมมอง 3975 หลายเดือนก่อน
බුලත් වගාව/ අනවශ්‍ය වැල් හදුනා ඉවත්../Betel cultivation/identification and removal of unwanted vines
බුලත් වගාව/කොටු සුද්දය/Betel cultivation/removal of unwanted leaves and branches/sri lanka
มุมมอง 8246 หลายเดือนก่อน
බුලත් වගාව/කොටු සුද්දය/Betel cultivation/removal of unwanted leaves and branches/sri lanka
බුලත් වගාව/පීදුනු දඩු පැළ කිරිම/පැළ 4/Planting/planting of betel leaves bearing fruit without roots
มุมมอง 4976 หลายเดือนก่อน
බුලත් වගාව/පීදුනු දඩු පැළ කිරිම/පැළ 4/Planting/planting of betel leaves bearing fruit without roots
බුලත් පැළ කිරිම 3/ පස තුළ දඩු සිටුවා පැළ කිරිම/Planting betel nut /3/Planting in soil and sprouting
มุมมอง 5516 หลายเดือนก่อน
බුලත් පැළ කිරිම 3/ පස තුළ දඩු සිටුවා පැළ කිරිම/Planting betel nut /3/Planting in soil and sprouting
බුලත් වගාව/උස් පාත්ති නඩත්තුව 6/Betel cultivation/raised bed maintenance 6
มุมมอง 1437 หลายเดือนก่อน
බුලත් වගාව/උස් පාත්ති නඩත්තුව 6/Betel cultivation/raised bed maintenance 6
බුලත් වගාව/පස් තැබීම/උස්පාත්ති නඩත්තුව 5/soil conservation/weed control/raised bed maintenance 5
มุมมอง 1447 หลายเดือนก่อน
බුලත් වගාව/පස් තැබීම/උස්පාත්ති නඩත්තුව 5/soil conservation/weed control/raised bed maintenance 5
බුලත් වගාව/ තනිකොවුල 5/Betel cultivation/Thanikovula 5/Betel cultivation before harvesting/sri lanka
มุมมอง 9427 หลายเดือนก่อน
බුලත් වගාව/ තනිකොවුල 5/Betel cultivation/Thanikovula 5/Betel cultivation before harvesting/sri lanka

ความคิดเห็น

  • @TnPlantation
    @TnPlantation 4 วันที่ผ่านมา

    Kisima deyak kiyan na

  • @SupunTharuka-ib1us
    @SupunTharuka-ib1us 4 วันที่ผ่านมา

    Suba aluth auruddak

  • @MihiriRoshini
    @MihiriRoshini 7 วันที่ผ่านมา

    Bulata dalu nadda Hoya ganda

  • @chandrasirisilva9427
    @chandrasirisilva9427 7 วันที่ผ่านมา

    සුබඅලුත් අවුරුද්දක් වේවා

  • @samsagri
    @samsagri 10 วันที่ผ่านมา

    ස්තුතියි ඔබට..!

  • @SubadasaIdamgedara
    @SubadasaIdamgedara 19 วันที่ผ่านมา

    Bulatj pala gamna puluwanda

  • @Kelum-w2r
    @Kelum-w2r 22 วันที่ผ่านมา

    Mona magulakwath therenne ne

  • @somadasama9100
    @somadasama9100 23 วันที่ผ่านมา

    School boy,s friend

  • @Samith-k7f
    @Samith-k7f 25 วันที่ผ่านมา

    සද්දේ කෝ😂

  • @NiroshaNaulla-b6t
    @NiroshaNaulla-b6t หลายเดือนก่อน

    Dolamait yodanne kohomada

  • @NlKumarasinghe-y4v
    @NlKumarasinghe-y4v 2 หลายเดือนก่อน

    Kathawa pahadili ne bro

  • @KrishantaPerera
    @KrishantaPerera 2 หลายเดือนก่อน

    👍👍👍👍

  • @isurulakshan7097
    @isurulakshan7097 2 หลายเดือนก่อน

    නියමයි එල❤

  • @wasanaboxing
    @wasanaboxing 2 หลายเดือนก่อน

    Thank for sharing good explain ❤

  • @wasanaboxing
    @wasanaboxing 2 หลายเดือนก่อน

    Good morning iam1st like and comment ❤

  • @MenakaShiron
    @MenakaShiron 3 หลายเดือนก่อน

    ඇත්තටම වැදගත්..ඒ වටිනා කියන අවශ්‍ය තාවයතියෙන අයට..ගොඩක්ම ස්තුතියි ..

  • @ajantha-b1w
    @ajantha-b1w 3 หลายเดือนก่อน

    කෝ ගමයෝ සද්දේ(මේක රහසින් කියලා දෙන දෙයක්ද?)

  • @NimlNiml-r9q
    @NimlNiml-r9q 3 หลายเดือนก่อน

    පෝහෝර.ගැන.කිවුවනන් තමයි.වටින්නේ ඔබතුමාට.ඡය

    • @m.r._sadiya_1
      @m.r._sadiya_1 หลายเดือนก่อน

      බවර්ග කියලා එකක් තියනවා

  • @HmDarmasena
    @HmDarmasena 3 หลายเดือนก่อน

    බුදුස්‍රරනයි

  • @Ireshisuranga
    @Ireshisuranga 4 หลายเดือนก่อน

    Niyamai.thanks gamarala

  • @LahiruKumara-i9w
    @LahiruKumara-i9w 4 หลายเดือนก่อน

    Good video ...

  • @ChamindaKumara-ji4kj
    @ChamindaKumara-ji4kj 4 หลายเดือนก่อน

    Hodai kada hada hariyata daban bro

  • @KDLSKumara-s9o
    @KDLSKumara-s9o 4 หลายเดือนก่อน

    ජේ්සු පිහි⁣ටයි... ඔබතුමාට...

  • @LahiruKumara-i9w
    @LahiruKumara-i9w 4 หลายเดือนก่อน

    ඉතා වටිනා වැඩ සටහනක් ..... තව තව කරගෙන යන්න ... ⁣ජේසු පිහියි.. .

  • @mrsujith-cm4dd
    @mrsujith-cm4dd 4 หลายเดือนก่อน

    මගෙ බුලත් එක කොවුලක් ලා කහ පාට වෙලා ඒඇයි දැන් මාසයක් විතර බුදු සරණ යි

    • @kdls1578
      @kdls1578 4 หลายเดือนก่อน

      කහ වෙන්න හේතු ගොඩක් ති⁣යෙනවා...,මැග්නීසියම්,කැල්සියම් ඌනතාවටත් එහෙම වෙන්න පුළුවන් ... [ඌනතා ලක්ෂණ හදුනා ගැනිම ] වැඩසටහන බලන්න .

  • @HmDarmasena
    @HmDarmasena 4 หลายเดือนก่อน

    බුදුස්‍රරනයි

  • @mrsujith-cm4dd
    @mrsujith-cm4dd 5 หลายเดือนก่อน

    දිගටම ඇල්බිසියා දැම්මට නමක් නැද්ද

    • @kdls1578
      @kdls1578 5 หลายเดือนก่อน

      වරදක් නෑ... මසකට වරක් දාන්න

  • @mrsujith-cm4dd
    @mrsujith-cm4dd 5 หลายเดือนก่อน

    ඇයි බුලත් කහ වෙන්නෙ ලෙඩක්ද

    • @kdls1578
      @kdls1578 5 หลายเดือนก่อน

      ඌනතා ලක්ෂණ 1 බලන්න ...

  • @Entertainment-w6m
    @Entertainment-w6m 5 หลายเดือนก่อน

    ඉතාම වටිනවා බොහොම පිං....

  • @HmDarmasena
    @HmDarmasena 5 หลายเดือนก่อน

    බුදුස්‍රරනයි

  • @Entertainment-w6m
    @Entertainment-w6m 5 หลายเดือนก่อน

    ඉතා වටිනා වැඩ සටහනක්..... තවත් මෙි වගේ දැනුම ලබා දෙන්න..... ❤❤❤

    • @Entertainment-w6m
      @Entertainment-w6m 5 หลายเดือนก่อน

      මුල කුණු වෙනවට බෙිතක් කියන්න.....

  • @wasanaboxing
    @wasanaboxing 5 หลายเดือนก่อน

    ඇත්තටම අව්ව අඩු නිසා කොල අඩු වෙනවද.. වර්ධනය අඩු වෙනවද...

    • @kdls1578
      @kdls1578 5 หลายเดือนก่อน

      තරමක හෙවන තිබිය යුතුයි ,තවද වර්ගය හා පොහොර වගේ දේවලුත් බලපානවා .දිගටම අප සමග රැදිලා ඉන්න....

    • @wasanaboxing
      @wasanaboxing 5 หลายเดือนก่อน

      @@kdls1578 thank

  • @NolNol-b1g
    @NolNol-b1g 5 หลายเดือนก่อน

    මෝනවාද.දාන.පෝහෝර ඡය වේවා

    • @kdls1578
      @kdls1578 5 หลายเดือนก่อน

      රසායනික පොහොර ගැන වෙන්වනැති අහන්නේ...,මෙවා මිශ්‍රණ හදාගෙන දානවනමි වැදගත්, පොහොර දැමීම 2 බලන්න..

  • @NolNol-b1g
    @NolNol-b1g 5 หลายเดือนก่อน

    ඔබතුමා.මෝනවද.බුලත් වලට.දාන.පෝහෝර

    • @kdls1578
      @kdls1578 5 หลายเดือนก่อน

      පොහොර වර්ග කීපයක් තියෙනවා (කාබනික ,රසායනික) ඉදිරියේදි දැනුවත් කරන්නම් ...

  • @Dammikaprasanna-s5k
    @Dammikaprasanna-s5k 6 หลายเดือนก่อน

    Thawa tikak piliwalata wede kranna

  • @indirarathnayaka
    @indirarathnayaka 7 หลายเดือนก่อน

    තනි කොවුලක්‍රමය බුලත් හදාගන්න හැටි හරියට පිළිවෙලට කියාදෙන්න.ඔබතුමා කියන දෙයින් පැහැදිලි අවබෝධයක් ලබාගන්න අපහසුයි.වගාව පෙන්නාගෙන ගියාට මේක හදාගන්න හැටි කියන එක තමයි වැදගත්.ඔබතුමා කියන්නේ පෙන්නගෙන යනවා විතරයි.ඇත්තටම හදාගන්න පිළිබඳ අවබෝධයක් මෙයින් ලබාගන්න අපහසුයි

    • @kdls1578
      @kdls1578 5 หลายเดือนก่อน

      එක වැඩසටහනකින් හැමදේම දෙන්න අමාරුයි . බුලත් වගාවෙි විවිධ ක්‍රම තියෙනවා මෙි එක් ක්‍රමයක් දැකලා නැති කෙනෙකුට මෙිතුලින් අදහසක් ගන්න පුළුවන් . මෙම වැඩසටහන් මාලාව තුලින් බුලත් වගාව සම්බන්ද සියළු දැනුම පියවරෙන් පියවර පාරම්පරික අන්දමින් ලබා දේ .

    • @d.shymalee9272
      @d.shymalee9272 หลายเดือนก่อน

      kata hada harima naa ahanna hithenneth naa kiyana ewa therenne naha wagee .wena kaata hari kiyanna denna uncle ....apita video eka balannath onne hinda....😂😂😂

  • @manamperigunarathna8634
    @manamperigunarathna8634 7 หลายเดือนก่อน

    OBA THUMATA PIN SIDU WEWA DEERGAU WEWA. Rtd Teacher

  • @Ireshisuranga
    @Ireshisuranga 7 หลายเดือนก่อน

    Video eka pahadiliva dandako.eka sot ekata.thanks.video eka maru

  • @Ireshisuranga
    @Ireshisuranga 7 หลายเดือนก่อน

    Matah Dana Ganda one.pohora gana

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 7 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහෝමත්ම ස්තූතියි .මට දැනගන්න පුලුවන්ද,බුලත් කොවුලට පොහොර සඳහා මොනවද දාන්නෙ 🙏

  • @Magaraasi5263
    @Magaraasi5263 7 หลายเดือนก่อน

    புலாத்

  • @wasanaboxing
    @wasanaboxing 7 หลายเดือนก่อน

    Good job thank for sharing ❤.. වටිනා වීඩියෝ එකක්

  • @jayaweeraSunil-rx5su
    @jayaweeraSunil-rx5su 7 หลายเดือนก่อน

    බුලත් වලට බැක්ටීරියා ලෙඩක් හැදෙනවා. කොල වැල් කුනු වී මැරෙනවා. ඒක නිසා විශාල වසයෙන් සිටුවන්න එපා. පාඩු වෙන්න පුලුවන්. මේ ලෙඩට බේත් නැ.

  • @manamperigunarathna8634
    @manamperigunarathna8634 7 หลายเดือนก่อน

    Obathumata deergau wewa. Dura kathana Ankaya denna puluwanda?

  • @manamperigunarathna8634
    @manamperigunarathna8634 7 หลายเดือนก่อน

    Ɓohoma vadagath upades godak dunnata pin sidu wewa.Deergau wewa.

  • @manamperigunarathna8634
    @manamperigunarathna8634 7 หลายเดือนก่อน

    PIN SIDU WEWA Mathi thumani Awanka upa des waratah thuthi pudami deegau wewa.

  • @hshhdhghs3790
    @hshhdhghs3790 9 หลายเดือนก่อน

    Gamayo obama ahapan oka rahasak kiyanawage