- 23
- 118 476
Sanda's School
United States
เข้าร่วมเมื่อ 3 พ.ย. 2013
සුදුවෙන්න ආස අයට සම ඉක්මනින්ම පැහැපත් කරන ප්‍රතිඵල සහතික, ස්වාභාවික සත්කාරය...
අවශ්‍ය ද්‍රව්‍ය -:
කෝමාරිකා කැබැල්ලක්
කෝපි කුඩු
දෙහි
කෝමාරිකා කැබැල්ලක්
කෝපි කුඩු
දෙහි
มุมมอง: 92
วีดีโอ
Easy Caramel Pudding
มุมมอง 463 ปีที่แล้ว
Milk 300ml Large size eggs 2 6TBs suger 1/8 TSP salt 1 TSP vanilla
බෝගන්විලා පහසුවෙන්ම ලස්සනට මල් එන්න හදාගන්න මෙන්න මේ පොඩි දේවල් ටික කරන්න.
มุมมอง 1K3 ปีที่แล้ว
බෝගන්විලා පහසුවෙන්ම ලස්සනට මල් එන්න හදාගන්න මෙන්න මේ පොඩි දේවල් ටික කරන්න.
ජපන් රෝස,ඩුබායි රෝස, ටියාරා,සින්ඩ්‍රෙල්ලා වලට බහුලවම හැදෙන රෝග හා ඒවට කල හැකි හොඳම ප්‍රතිකර්මයක්....
มุมมอง 3.6K3 ปีที่แล้ว
ජපන් රෝස,ඩුබායි රෝස, ටියාරා,සින්ඩ්‍රෙල්ලා වලට බහුලවම හැදෙන රෝග හා ඒවට කල හැකි හොඳම ප්‍රතිකර්මයක්....
ජපන් රෝස,ඩුබයි රෝස ගස් සරුවට වැඩිලා හැමදාම මල් පිපෙන්න මෙන්න මේ දේවල් කළාම ඇති.
มุมมอง 69K3 ปีที่แล้ว
ජපන් රෝස,ඩුබයි රෝස ගස් සරුවට වැඩිලා හැමදාම මල් පිපෙන්න මෙන්න මේ දේවල් කළාම ඇති.
දම් කැට පොහොර හැඳින්වීම හා භාවිතා කරන ආකාරය සරළව දැනගමු.
มุมมอง 8K3 ปีที่แล้ว
දම් කැට පොහොර හැඳින්වීම හා භාවිතා කරන ආකාරය සරළව දැනගමු.
#නිල්කැට_පොහොර
มุมมอง 9K3 ปีที่แล้ว
මොනවද මේ නිල්කැට පොහොර කියන්නේ කියලයි අද අපි ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ.
රසම රස චොක්ලට් මෆින් හදමු/ tasty chocolate muffin
มุมมอง 1283 ปีที่แล้ว
රසම රස චොක්ලට් මෆින් හදමු/ tasty chocolate muffin
මස් වගේ පාටට, රසට සෝයා හදමු/ tasty soya meat
มุมมอง 423 ปีที่แล้ว
මස් වගේ පාටට, රසට සෝයා හදමු/ tasty soya meat
අමුද්‍රව්‍ය 3 න් ලේසි ෆොන්ඩන්ට්/ easy fondant
มุมมอง 5883 ปีที่แล้ว
අවශ්‍ය ද්‍රව්‍ය -: අයිසින් ෂුගර් ග්ලූකෝස් සිරප් ජෙලටින් වතුර
රසවත් අල කරියක් හදමු./tasty potatoes curry
มุมมอง 293 ปีที่แล้ว
අවශ්‍ය ද්‍රව්‍ය -: අල,කූණිස්සන්,බී ළූණු,කරපිංචා,රම්පෙ,අමුමිරිස්,කහ කුඩු,කෑලි මිරිස්,ලුණු,ගම්මිරිස් කුඩු ,අබ,තෙල්/බටර්,වතුර
No bake & No cream cheese easy cheese cake recipe
มุมมอง 2324 ปีที่แล้ว
No bake & No cream cheese easy cheese cake recipe
Easy Butter icing / ලේසියෙන්ම බටර් අයිසින් හදමු
มุมมอง 1904 ปีที่แล้ว
Easy Butter icing / ලේසියෙන්ම බටර් අයිසින් හදමු
අයිස්ක්‍රීම් හදන ලේසිම ක්‍රමය / How to make easy Ice cream
มุมมอง 6K4 ปีที่แล้ว
අයිස්ක්‍රීම් හදන ලේසිම ක්‍රමය / How to make easy Ice cream
ලේසියෙන්ම කිසස් හදමු../ easy kises recipe
มุมมอง 9904 ปีที่แล้ว
ලේසියෙන්ම කිසස් හදමු../ easy kises recipe
beautiful jelly art ලස්සන ජෙලි ආර්ට් කරමු.
มุมมอง 4.3K4 ปีที่แล้ว
beautiful jelly art ලස්සන ජෙලි ආර්ට් කරමු.
ලේසියෙන්ම රසවත් චොකලට් කේක් එකක් හදමු..
มุมมอง 1074 ปีที่แล้ว
ලේසියෙන්ම රසවත් චොකලට් කේක් එකක් හදමු..
ෆොන්ඩන්ට් අයිසින් තුනී කිරීම හා කටර් වලින් හැඩ කපා ගැනීම
มุมมอง 4184 ปีที่แล้ว
ෆොන්ඩන්ට් අයිසින් තුනී කිරීම හා කටර් වලින් හැඩ කපා ගැනීම
මාෂ්මෙලෝස් ෆොන්ඩන්ට් එක නිවැරදිව පදමට අනාගන්නා හැටි
มุมมอง 3934 ปีที่แล้ว
මාෂ්මෙලෝස් ෆොන්ඩන්ට් එක නිවැරදිව පදමට අනාගන්නා හැටි
මිස්, මේ මල් පැළ හැම වර්ගයකින්ම ඕන. කොහොමද ගන්නේ ?
මේ මල් අතු මටත් ඕන මිස් , Number එක දෙන්න කෝ.
ඇහෙන්නෙ නැහැ
මළමිනියක් ඇවිදියි
බාබන්ඩේසියා වල මල් පිපෙන්න මොනවාද යොදා ගන්න පොහොර
Ane akke matath oni thu tikak
Deliwery nadda
Ayyo kiyana kisi deyak ahenne nehe
නිල් කැට දම් කැට පොහොර දෙකම එක්වරම යොදන්න පුළුවන් ද මිරිස් ගස් වලට දාන්න පුළුවන් ද
ප්‍රශ්නේ මල් හවසට ඉක්මනට පර වෙනෙ
Thank you 😊
අයියො මැඩම් හයිය මදි කතාව
Pata kiyak tiyanavada ganna ganna puluvanda
Athu ganna puluwanda nangi.farm eka koheda teyenne.mama udugampola.
Japan rosa wala kola golubellan kanawata mokada karanne.
ඇයි මේ තේරෙන්නේ නැති සින්හල වලින් කතා කරන්නෙ.කතා කරන බාසාවෙන් කතා කෙරුවානම් ලෙසියි
පාට කීයක් තියනවද.අතු ගන්න පුලුවන්ද.කොහෙද මිස් ඉන්නේ.
වී වගාව සදහා සුදුසු නැද්ද
වී පැල වලර මුල් කාලයේ දැමීම සුදුසු නැද්ද
හරිම ලස්සනයි ❤ මේව මිල කරන්නෙ කොහොමද
Ane akke mata pala tikak ganna oni..puluwannam ewanna
අයිසිං suger වෙනුවට ගෙදර තියෙන suger බ්‍රේලෙන්ඩර් කරලා ගන්න බැරිද?
Pela ganna පුළුවන් da?
Repost karanam hondai kiyala hithenava. Sound godak adui
Pela tikak ganna puluwanda
සද්දේ නෑනේ 😢
Aehenne naa.sthu athu kebali ganna puluwanda.
rahas kiyanava
Eka parak dala dawas kiyekin da aye danna one?
Miss mewata wenama katu ganna thiyenawa...ewa lankawe ganna thiyenawda kohenda ganna puluwan
kata ahennada katha krne
Mal nam ithin pissu wak thamai❤❤❤❤
Thanku akke❤
Yarmila kiynneth nil ketada
නෑ
Thank you misd
Yaramila complex eka demmata kamak nedda
Horen katha karanne
මේවයින් මල් අතු සොයා ගන්න නැ ලබා ගන්න විදියක් කියන්න පුළුවන්ද..
Shanu plant eken ganna puluwan
මා ලග තියනවා
දැනුවත් කරාට ස්තුතියි සින්ඩරෙල්ලා තියනවද මිස්
මටත් ඉගෙන ගන්න ආසයි මීගමුව අවට කෝස් එකක් තියෙන තැනක් දන්නවා නම් කියන්න පුලුවන් ද
Nilkata pohora gase mulata wadenna hoda na kiyanne atta da
Rahasakda kiyanne
මගේ ජපන් රෝස පැල වල මල් පොහොට්ටු එනවා ,ඇවිත් මල් පොහොට්ටු කුනු වෙලා වැටෙනවනේ ඇයි ඒ?
මල් පොහොට්ටු එනවා , ඇවිත් කුනු වෙලා වැටෙනවනේ ඇයි ඒ?
මොකෝ හොරෙන් කතා කරන්නෙ.
සද්ද.මදි
1k magen
Dam kata pohora dammata passe wathura danna onada
දැනුවත් කලාට ගොඩක් ස්තූතියි සම්පූර්ණම පැලේ කඳ කුණු වෙන්නෙත් මේ හේතු නිසා ද
දම් කැට කීයක් එක ගහකට ඇති ද? සති කීපයකට පාරක් ද දාන්න ඕනි?