Kids Education SL
Kids Education SL
  • 107
  • 405 204
අක්ෂර වින්‍යාසය | 4 කොටස
එක වසරේ සිට පහ වසර දක්වා පුංචි දූවලා පුතාලට ඕන කරන තවත් අක්ෂර වින්‍යාසය සහිත වචන දහයක් අරගෙනයි ආවේ.... ඔයාලා ලියලා බලන්න කීයක් හරිද කියලා
มุมมอง: 169

วีดีโอ

අක්ෂර වින්‍යාසය - 3 කොටස
มุมมอง 1028 หลายเดือนก่อน
අක්ෂර වින්‍යාසය 3 කොටසෙත් අපි නිතරම භාවිතා කරන වචන දහයක් ඇත..මම කියනකොට ලියලා කීයක් හරියනවද කියලා බලන්න....
අක්ෂර වින්‍යාසය - 2 කොටස
มุมมอง 2699 หลายเดือนก่อน
1 වසර සිට 5 වසර දක්වා දුවලා පුතාලට අවශ්‍ය අක්ෂර වින්‍යාසයේ තවත් කොටසක් තමයි මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ... දිගටම එකතුවෙලා ඉන්න kids education SL you tube channel එක දැම්ම subscribe කරන්න අමතක කරන්න එපා
අක්ෂර වින්‍යාසය - 1 කොටස
มุมมอง 3009 หลายเดือนก่อน
එක වසර සිට පහ වසර දක්වා දූල පුතාලට අක්ෂර වින්‍යාසය ගොඩාක් වැදගත් .. ඔයාලට තියෙන අක්ෂර වින්‍යාසයෙන් වචන දහයක් තමයි අද මම දුන්නේ. ඉතින් මම මේක අසාලිවීමක් හැටියට තමයි දෙන්නේ..
පිල්ලම් හුරුව | 2 කොටස
มุมมอง 24811 หลายเดือนก่อน
සිංහල භාෂාවට ඕනම කරන දෙයක් තමයි පිල්ලම් කියලා කියන්නේ. ඉතින් මේ පිල්ලම් වර්ග ගොඩක් තියෙනවා. ඒ පිල්ලම් ටික අපි හරියට ඉගෙන ගත්තොත් ඒවායේ නිකුත්වන ශබ්ද හරියට ඉගෙනගත්තොත් සිංහල ලියන්න හරිම ලේසියි.. ඉතින් මේ පාඩම හොඳට බලාගන්න..හරිම ලේසි පාඩමක්
තේරවිලි තෝරමු
มุมมอง 19711 หลายเดือนก่อน
තේරවිලි තෝරන්න පුංචි අපි ගොඩාක් කැමතියි පුංචි අය විතරක් නෙවේවැඩිහිටි අයත් කැමතියි. ඉතින් අපිටතේරවිල්ල හොයන්න පුංචි ඉඟියකුත් තේරවිල්ලෙන් දෙනවා.ඒ ඉඟියත් උපයෝගී කරගෙන අපි තේරවිල්ල තෝරන්නයි ඕනේ. ඉතින් අද මම මේ දීල තියෙන තේරවිලි ඔයාලට තෝරන්න පුලුවන්ද බලන්න.
ඉලක්කම් තුනේ සංඛ්‍යා නාමයන් නිවැරදිව ලියමු
มุมมอง 23911 หลายเดือนก่อน
සංඛ්‍යා නාම ලියන හැටි මම ඔයාලට මීට කලිනුත් කියලා දීලා තියෙනවා. ඉතින් අපි අද ලියන්න හදන්නේ ඉලක්කම් තුනේ සංඛ්‍යා නාමයන්..
පිල්ලම් හුරුව | 1 කොටස
มุมมอง 36211 หลายเดือนก่อน
සිංහලවල පිල්ලම් හරියට දැම්මේ නැත්නම් ඒ සිංහල වචනේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් අපිට කියන්න ඕන දේ හරියට පිල්ලම් දාලා ලියන්න ඕනේ..සිංහල වල පිල්ලම් පිළිබඳ පුංචි හුරුවක් කරන්න තමයි මේ පාඩම මම යොදා ගත්තේ
මූර්ධජ ෂ අකුරට පසු මූර්ධජ ණ අකුර යෙදීම
มุมมอง 6Kปีที่แล้ว
අපිට වරදින්නේ නැතුව සිංහල වචන ලියන්න ව්‍යාකරණ නීති රීති වැදගත් වෙනවා ඉතින් මේකත් ඒ වගේ එකක්.. මූර්ධජ ෂ අකුරට පස්සේ අපි මූර්ධජ ණ අකුර යෙදිය යුතුයි..
ස සහ ශ අකුර සමග දන්තජ න යෙදීම
มุมมอง 7Kปีที่แล้ว
සිංහල වචන ලිවීමේ දී අපි හරියට වචන වලට එන අක්ෂර ලිවිය යුතුයි.. ඒ වචන වලට අදාල අක්ෂර ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ඇත .. තාලුජ ශ සහ දන්තජ ස අකුරට පසුව දන්තජ න අකුර ලිවිය යුතුයි..
තේරවිලි තෝරමු
มุมมอง 506ปีที่แล้ว
තේරවිලි තෝරමු
1 , 2 සහ 3 වසර තේරවිලි
มุมมอง 1.2Kปีที่แล้ว
එක දෙක තුන වසර වල විෂය නිර්දේශයට අදාල තේරවිලි තමයි අද පාඩමෙන් ඔයාලට කියල දෙන්නේ.. ඉතින් දුවලා පුතාලාට මේ තේරවිලි තෝරන්න පුළුවන්ද කියලා මුලින්ම බලන්න...මම තවත් තේරවිලි ඔයාලට අරගෙන එන්නම්..ඉතින් මේ වීඩියෝ එක බලලා කැමතිනම් like කරන්න share කරන්න... තාමත් මගේ youtube channel එක subscribe කරලා නැත්නම් subscribe කරල තියාගන්න ❤️❤️❤️❤️
ඉලක්කම් තුනේ සංඛ්‍යාවල සංඛ්‍යා නාමය ලියමු පහසුවෙන් ලියමු
มุมมอง 88ปีที่แล้ว
ඉලක්කම් තුනේ සංඛ්‍යාවල සංඛ්‍යා නාමය පහසුවෙන් ලියන්නෙ කියවන්නේ කොහොමද කියලා තමයි අද vedio එක කරන්නේ කලින් සංඛ්‍යා නාමයන් ලියපු vedio පුංචි දූලා පුතාලට පෙන්නන්න එහෙම නැතුව මේ ටික ඉගෙනගන්න ටිකක් අමාරුයි.....❤️❤️❤️❤️
drawing parrot easy from number 2
มุมมอง 75ปีที่แล้ว
ඉලක්කම් 2 උපයෝගී කරගෙන පහසුවෙන් ගිරවෙක් අදින හැටි බලමුද....
drawing owl easy from number 22 | drawing owl easy
มุมมอง 82ปีที่แล้ว
ඉලක්කම් 2 දෙපාරක් ලියලා ලස්සන බකමූණෙක් අදිමු
50 සිට 100 දක්වා සංඛ්‍යා නාම ලියමු
มุมมอง 1.6Kปีที่แล้ว
50 සිට 100 දක්වා සංඛ්‍යා නාම ලියමු
සංඛ්‍යා නාම ඉගෙන ගනිමු
มุมมอง 339ปีที่แล้ว
සංඛ්‍යා නාම ඉගෙන ගනිමු
1 සිට 20 දක්වා සංඛ්‍යා නාම ලියමු
มุมมอง 2.2Kปีที่แล้ว
1 සිට 20 දක්වා සංඛ්‍යා නාම ලියමු
අසා ලිවීම | සිංහල | මූර්ධජ සහ මහාප්‍රාණ අකුරු සහිතව
มุมมอง 7Kปีที่แล้ว
අසා ලිවීම | සිංහල | මූර්ධජ සහ මහාප්‍රාණ අකුරු සහිතව
මහාප්‍රාණ ධ වචන ලියමු | සිංහල
มุมมอง 3.1Kปีที่แล้ว
මහාප්‍රාණ ධ වචන ලියමු | සිංහල
නිශාචර සතුන් | පරිසරය
มุมมอง 4.9Kปีที่แล้ว
නිශාචර සතුන් | පරිසරය
මහාප්‍රාණ ඵ වචන ලියමු | 1 සිට 5 වසර දක්වා සිංහල
มุมมอง 21Kปีที่แล้ว
මහාප්‍රාණ ඵ වචන ලියමු | 1 සිට 5 වසර දක්වා සිංහල
මහාප්‍රාණ ථ අකුර වචන ලියමු
มุมมอง 8Kปีที่แล้ว
මහාප්‍රාණ ථ අකුර වචන ලියමු
මහාප්‍රාණ ඨ අකුරෙන් වචන ලියමු
มุมมอง 15Kปีที่แล้ว
මහාප්‍රාණ ඨ අකුරෙන් වචන ලියමු
මහාප්‍රාණ ඝ අකුරෙන් වචන ලියමු
มุมมอง 11Kปีที่แล้ว
මහාප්‍රාණ ඝ අකුරෙන් වචන ලියමු
මහාප්‍රාණ භ අකුරෙන් වචන
มุมมอง 8Kปีที่แล้ว
මහාප්‍රාණ භ අකුරෙන් වචන
2 වසර | දෙමළ | Grade 2 | tamil
มุมมอง 1.5Kปีที่แล้ว
2 වසර | දෙමළ | Grade 2 | tamil
සමාන පද | 5 වසර | grade 5 | similar words
มุมมอง 1.4Kปีที่แล้ว
සමාන පද | 5 වසර | grade 5 | similar words
2 වසර | බුද්ධ ධර්මය | 24 - 31 පාඩම
มุมมอง 1.5Kปีที่แล้ว
2 වසර | බුද්ධ ධර්මය | 24 - 31 පාඩම
මුර්ධජ ෂ අකුර
มุมมอง 2.8Kปีที่แล้ว
මුර්ධජ ෂ අකුර