Hedaweda Academy
Hedaweda Academy
  • 110
  • 42 534
ළමයි වෙනුවෙන් හැමදාම අලුත් දේවල් | Hedaweda.com | Launch new website
Website login
♨️ ඔයා වෙබ්සයිට් එකට යනවනම් මේ විදියට වැඩේ කරන්න 👇
1️⃣ ඔයා මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහිල්ලා website එකෙ තමගෙ profile එක හදාගන්න.
👇 ලින්ක් :
hedaweda.com/login/index.php
2️⃣. පලවෙනි පාර ලොග් වෙද්දි මේ අපි දෙන username & password භාවිතා කරන්න. (හරියටම කැපිටල් සිම්පල් බලන්න)
Username : (Chekc your inbox in whatsapp)
Password : (Chekc your inbox in whatsapp)
3️⃣ ඊට පස්සෙ තමන්ට කැමති පරිදි වෙනස් කරගන්න
4️⃣ Profile එක හදාගන්න
ඒ කියන්නෙ,
👉🏻 Profile photo දාගන්න
👉🏻 තමන් කැමති විදියට ඒකෙ වෙනස් කරන්න පුලුවන් විස්තර වෙනස් කරගන්න.
______
🛑 ඔයා ඇප් එකෙන් යනවනම් 👇
1️⃣. මුලින් ඇප් එක playstore එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
Data charge = 16mb
Name : Moodle
Link :
play.google.com/store/apps/details?id=com.moodle.moodlemobile
2️⃣. ඊට පස්සෙ ඔයා ඇප් එක ඕපන් කරන්න.
3️⃣. මුලින්ම ඔයාට එනව Institute එක සදහන් කරන්න. එතනට hedaweda.com කියල දෙන්න.
4️⃣. ඊට පස්සෙ ඔයා අපි දුන්න username , password දීලා ලොග් වෙන්න. එතකොට හරි. (මේ මැසේජ් එකෙම තියෙනව username & password)
✳️✳️✳️✳️✳️✳️✳️
✅ සරල පියවර ටිකක් තියෙන්නෙ ලමයි
มุมมอง: 227

วีดีโอ

Student Visa බැරි වුණ නිසා මම SSW වලට ආවා. ඒ හීනෙ සැබෑ කරගන්න කාටත් පුලුවන් | Hedaweda Academy
มุมมอง 8589 หลายเดือนก่อน
SSW කරන්න අවශ්‍ය සුදුසුකම් මොනවද ? ඇත්තටම කොහොමද අපි විභාගෙට සූදානම් වෙන්නෙ ඇතුලු කරුණු රැසක් ඔබ වෙනුවෙන්ම.......... SSW පිළිබදව විස්තර කිරීම | පාඨමාලාව හදුන්වා දීම | විභාගය ලිය දරුවන් සමග සාකච්ඡා කිරීම | විභාගයට මුහුණ දීමට සිටින දරුවන් සමග සාකච්ඡාව ☘️ Whatsapp group link : ───────── chat.whatsapp.com/F7fQoAtY1EwCmoJWXx3xQ0 ───────── 🚨 මේ හරහා ඔබට නැවත කිසිදාක SSW පිළිබදව ගැටලුවක් නොඑන මට්ටමට ක...
SSW කරන හා කරන්න ඉන්න කවුරුත් දැනගන්න ඕන රහස් | වරදින තැනකදි උදව් කරන්න සූදානම් | Hedaweda Academy
มุมมอง 5909 หลายเดือนก่อน
SSW කරන්න අවශ්‍ය සුදුසුකම් මොනවද ඇත්තටම කොහොමද අපි විභාගෙට සූදානම් වෙන්නෙ ඇතුලු කරුණු රැසක් ඔබ වෙනුවෙන්ම.......... SSW පිළිබදව විස්තර කිරීම | පාඨමාලාව හදුන්වා දීම | විභාගය ලිය දරුවන් සමග සාකච්ඡා කිරීම | විභාගයට මුහුණ දීමට සිටින දරුවන් සමග සාකච්ඡාව ☘️ Whatsapp group link : ───────── chat.whatsapp.com/F7fQoAtY1EwCmoJWXx3xQ0 ───────── 🚨 මේ හරහා ඔබට නැවත කිසිදාක SSW පිළිබදව ගැටලුවක් නොඑන මට්ටමට කරු...
දිනන හැටි දිනපු අයගෙන් අහගන්න | ඔබ ඇයි අපවම තෝරාගත යුත්තේ? | Hedaweda Academy
มุมมอง 7210 หลายเดือนก่อน
🎖️වැඩිම සිසුන් ප්‍රමාණයක් සම්බන්ද වන දිවයිනේ විශාලතම SSW පාඨමාලාව Whatsapp Group Link : chat.whatsapp.com/F7fQoAtY1EwCmoJWXx3xQ0 💯 සිසුන්ගේ ප්‍රථිපල මතින් ඉදිරියටම........ 1️⃣. ක්ලාස් එක පටන් ගන්නෙ කවද්ද ? ඔක්: 22 වන ඉරිදා | රාත්‍රී 7.30 සිට 2️⃣. එදිනට ? ☘️ ඔබට පවතින SSW සම්බන්ද සියලුම ගැටලු සජීවීව සාකච්ඡා කර ගත හැක... 3️⃣. පාඨමාලා කාලය ? 📌 මාස දෙකයි සති දෙකක් (අදාල කාලසටහන ලබාදේ. එවිට සම්පුර්...
දුප්පත් පොහොරයි පොහොසත් පොහොරයි | Clip
มุมมอง 10510 หลายเดือนก่อน
SSW agriculture හරහා ජාපනයේ කෘෂිකර්ම රැකියාවකට යන්න ඉන්න ඔබ වෙනුවෙන්ම 🌾 Crop Farming Livestock Farming මෙම කොටස් දෙකෙන් එක කොටසක් ඔබට තෝරා ගැනීමට සිදුවන අතර එම එක් කොටසක් සදහා කෘෂි ඇගයීම් පරීක්ෂණයකට මුහුන දීමට සිදුවේ. ඒ සදහා අවශ්‍ය 💚 කෘෂි දැනුම 💚 කෙටි සටහන් සහ pdf 💚 විභාග අනුමාන පේපර් සමගින් සෑම පන්තියකම රෙකොර්ඩින් you tube හරහා නැවත බැලීමේ හැකියාව. 🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱 වැඩි විස්තර සදහා අමතන්න - 070...
ලී බීජ පෙට්ටියෙන් පැළ හදාගන්න හැටි | Clip
มุมมอง 9410 หลายเดือนก่อน
SSW agriculture හරහා ජාපනයේ කෘෂිකර්ම රැකියාවකට යන්න ඉන්න ඔබ වෙනුවෙන්ම 🌾 Crop Farming Livestock Farming මෙම කොටස් දෙකෙන් එක කොටසක් ඔබට තෝරා ගැනීමට සිදුවන අතර එම එක් කොටසක් සදහා කෘෂි ඇගයීම් පරීක්ෂණයකට මුහුන දීමට සිදුවේ. ඒ සදහා අවශ්‍ය 💚 කෘෂි දැනුම 💚 කෙටි සටහන් සහ pdf 💚 විභාග අනුමාන පේපර් සමගින් සෑම පන්තියකම රෙකොර්ඩින් you tube හරහා නැවත බැලීමේ හැකියාව. 🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱 වැඩි විස්තර සදහා අමතන්න - 070...
ජපානෙ පසෙයි අපේ පසෙයි සැබෑ වෙනස
มุมมอง 16210 หลายเดือนก่อน
SSW agriculture හරහා ජාපනයේ කෘෂිකර්ම රැකියාවකට යන්න ඉන්න ඔබ වෙනුවෙන්ම 🌾 Crop Farming Livestock Farming මෙම කොටස් දෙකෙන් එක කොටසක් ඔබට තෝරා ගැනීමට සිදුවන අතර එම එක් කොටසක් සදහා කෘෂි ඇගයීම් පරීක්ෂණයකට මුහුන දීමට සිදුවේ. ඒ සදහා අවශ්‍ය 💚 කෘෂි දැනුම 💚 කෙටි සටහන් සහ pdf 💚 විභාග අනුමාන පේපර් සමගින් සෑම පන්තියකම රෙකොර්ඩින් you tube හරහා නැවත බැලීමේ හැකියාව. 🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱 වැඩි විස්තර සදහා අමතන්න - 070...
යාපනේ අලද හොද නුවර එළියෙ අලද ?
มุมมอง 7710 หลายเดือนก่อน
SSW agriculture හරහා ජාපනයේ කෘෂිකර්ම රැකියාවකට යන්න ඉන්න ඔබ වෙනුවෙන්ම 🌾 Crop Farming Livestock Farming මෙම කොටස් දෙකෙන් එක කොටසක් ඔබට තෝරා ගැනීමට සිදුවන අතර එම එක් කොටසක් සදහා කෘෂි ඇගයීම් පරීක්ෂණයකට මුහුන දීමට සිදුවේ. ඒ සදහා අවශ්‍ය 💚 කෘෂි දැනුම 💚 කෙටි සටහන් සහ pdf 💚 විභාග අනුමාන පේපර් සමගින් සෑම පන්තියකම රෙකොර්ඩින් you tube හරහා නැවත බැලීමේ හැකියාව. 🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱 වැඩි විස්තර සදහා අමතන්න - 070...
ජපානෙ තියෙන වෙනස් විදියෙ අත්කම් නිර්මාණ | හයවෙනි පාඩම පළමු කොටස | Clip
มุมมอง 6210 หลายเดือนก่อน
SSW agriculture හරහා ජාපනයේ කෘෂිකර්ම රැකියාවකට යන්න ඉන්න ඔබ වෙනුවෙන්ම 🌾 Crop Farming Livestock Farming මෙම කොටස් දෙකෙන් එක කොටසක් ඔබට තෝරා ගැනීමට සිදුවන අතර එම එක් කොටසක් සදහා කෘෂි ඇගයීම් පරීක්ෂණයකට මුහුන දීමට සිදුවේ. ඒ සදහා අවශ්‍ය 💚 කෘෂි දැනුම 💚 කෙටි සටහන් සහ pdf 💚 විභාග අනුමාන පේපර් සමගින් සෑම පන්තියකම රෙකොර්ඩින් you tube හරහා නැවත බැලීමේ හැකියාව. 🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱 වැඩි විස්තර සදහා අමතන්න - 070...
ජපානෙ තියෙන වෙනස් විදියෙ අත්කම් නිර්මාණ | පස්වන පාඩම | Clip
มุมมอง 5610 หลายเดือนก่อน
SSW agriculture හරහා ජාපනයේ කෘෂිකර්ම රැකියාවකට යන්න ඉන්න ඔබ වෙනුවෙන්ම 🌾 Crop Farming Livestock Farming මෙම කොටස් දෙකෙන් එක කොටසක් ඔබට තෝරා ගැනීමට සිදුවන අතර එම එක් කොටසක් සදහා කෘෂි ඇගයීම් පරීක්ෂණයකට මුහුන දීමට සිදුවේ. ඒ සදහා අවශ්‍ය 💚 කෘෂි දැනුම 💚 කෙටි සටහන් සහ pdf 💚 විභාග අනුමාන පේපර් සමගින් සෑම පන්තියකම රෙකොර්ඩින් you tube හරහා නැවත බැලීමේ හැකියාව. 🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱 වැඩි විස්තර සදහා අමතන්න - 070...
වී ඇටයේ සිට බත් පතට යන කතන්දරය | හතරවන පාඩම | Clip
มุมมอง 6910 หลายเดือนก่อน
වී ඇටයේ සිට බත් පතට යන කතන්දරය | හතරවන පාඩම | Clip
පළතුරු නෙලන්න ජපන්නු යන්ත්‍ර භාවිතා කරන විදිය | හත්වන පාඩම | හතරවෙනි කොටස | Clip
มุมมอง 13910 หลายเดือนก่อน
පළතුරු නෙලන්න ජපන්නු යන්ත්‍ර භාවිතා කරන විදිය | හත්වන පාඩම | හතරවෙනි කොටස | Clip
අස්වනු නෙලන්න කලින් පරිණත දර්ශක බලමු | හත්වෙනි පාඩම | තෙවන කොටස | Clip
มุมมอง 9710 หลายเดือนก่อน
අස්වනු නෙලන්න කලින් පරිණත දර්ශක බලමු | හත්වෙනි පාඩම | තෙවන කොටස | Clip
හරියට හරියන බද්ධයක් කරන්නෙ මෙහෙමයි | හත්වන පාඩම | දෙවන කොටස | Clip
มุมมอง 9110 หลายเดือนก่อน
හරියට හරියන බද්ධයක් කරන්නෙ මෙහෙමයි | හත්වන පාඩම | දෙවන කොටස | Clip
මේ මාසෙ විභාගෙට මොනවද ආවෙ | පන්තිය අතරමැදින් අපේ දරුවෙක් කතා කරයි
มุมมอง 74410 หลายเดือนก่อน
මේ මාසෙ විභාගෙට මොනවද ආවෙ | පන්තිය අතරමැදින් අපේ දරුවෙක් කතා කරයි
නැගී පදවන ට්‍රැක්ටරයක් ජපානෙන් ගේමු | තුන්වෙනි පාඩම | Clip
มุมมอง 6110 หลายเดือนก่อน
නැගී පදවන ට්‍රැක්ටරයක් ජපානෙන් ගේමු | තුන්වෙනි පාඩම | Clip
හරි විදියට ජපානෙන් පළතුරු ගේන හැටි | හත්වෙනි පාඩම පළමු කොටස | Clip
มุมมอง 6110 หลายเดือนก่อน
හරි විදියට ජපානෙන් පළතුරු ගේන හැටි | හත්වෙනි පාඩම පළමු කොටස | Clip
බෝග වගාවට ආවරණයක් දාලා බලන්න | දෙවන පාඩම පස්වන කොටස | Clip
มุมมอง 6510 หลายเดือนก่อน
බෝග වගාවට ආවරණයක් දාලා බලන්න | දෙවන පාඩම පස්වන කොටස | Clip
අලුත් විදියට ජපන්නු පස් නැතුව ගස් වවන හැටි | හයවෙනි පාඩම දෙවන කොටස | Clip
มุมมอง 7810 หลายเดือนก่อน
අලුත් විදියට ජපන්නු පස් නැතුව ගස් වවන හැටි | හයවෙනි පාඩම දෙවන කොටස | Clip
SSW | ජපන් කොටස විභාගෙට එන හැටි | තෙවන වැඩසටහන | Clip
มุมมอง 15910 หลายเดือนก่อน
SSW | ජපන් කොටස විභාගෙට එන හැටි | තෙවන වැඩසටහන | Clip
SSW | ජපන් කොටස විභාගෙට එන හැටි | දෙවන වැඩසටහන | Clip
มุมมอง 20810 หลายเดือนก่อน
SSW | ජපන් කොටස විභාගෙට එන හැටි | දෙවන වැඩසටහන | Clip
Excel අන්තිම කොටස බලමු | Clip
มุมมอง 2710 หลายเดือนก่อน
Excel අන්තිම කොටස බලමු | Clip
SSW | ජපන් කොටස විභාගෙට එන හැටි | තෙවන වැඩසටහන | Clip
มุมมอง 60910 หลายเดือนก่อน
SSW | ජපන් කොටස විභාගෙට එන හැටි | තෙවන වැඩසටහන | Clip
හරියටම අස්වනු නෙලන්න මේක බලන්න | දෙවන පාඩම හතරවන කොටස | Clip
มุมมอง 4810 หลายเดือนก่อน
හරියටම අස්වනු නෙලන්න මේක බලන්න | දෙවන පාඩම හතරවන කොටස | Clip
පහසුකම් ස්ථාන කියන්නෙ හරිතාගාර කියන එකටමද | හයවෙනි පාඩම පලවෙනි කොටස | Clip
มุมมอง 3610 หลายเดือนก่อน
පහසුකම් ස්ථාන කියන්නෙ හරිතාගාර කියන එකටමද | හයවෙනි පාඩම පලවෙනි කොටස | Clip
G -Tools , Chat GPT , Midjourney වලින් සුපිරි වැඩ ටිකක් | පරිගණක පාඨමාලාව | Clip
มุมมอง 1010 หลายเดือนก่อน
G -Tools , Chat GPT , Midjourney වලින් සුපිරි වැඩ ටිකක් | පරිගණක පාඨමාලාව | Clip
කිරල මැනලා පොහොර ටික දාගන්න බැරි නම් - ජපන් යන්න එපා | දෙවන පාඩම තෙවන කොටස | Clip
มุมมอง 7810 หลายเดือนก่อน
කිරල මැනලා පොහොර ටික දාගන්න බැරි නම් - ජපන් යන්න එපා | දෙවන පාඩම තෙවන කොටස | Clip
Canva වැඩකෑලි ටිකක් | එන්න අලුත් දේවල් ඉගෙන ගන්න | Clip
มุมมอง 3410 หลายเดือนก่อน
Canva වැඩකෑලි ටිකක් | එන්න අලුත් දේවල් ඉගෙන ගන්න | Clip
පස් ටිකක් අතට ගත්තම බලන්න ඕන දේවල් | ඔබේ ජපන් සිහිනය කරා | Clip
มุมมอง 6310 หลายเดือนก่อน
පස් ටිකක් අතට ගත්තම බලන්න ඕන දේවල් | ඔබේ ජපන් සිහිනය කරා | Clip
Excel වලදි ඕනම වෙන ඒත් කවුරුත් නොකියන ටික | අපේ පන්තියෙන් | Clip
มุมมอง 2111 หลายเดือนก่อน
Excel වලදි ඕනම වෙන ඒත් කවුරුත් නොකියන ටික | අපේ පන්තියෙන් | Clip

ความคิดเห็น

  • @user-ws4rd2bq8i
    @user-ws4rd2bq8i 9 วันที่ผ่านมา

    Sensei okkoma videos danne nedda😢

  • @SamanthaPradeepc
    @SamanthaPradeepc 16 วันที่ผ่านมา

    Whatsapp link එක වැඩ කරන්නේ නැහැ

  • @inokapriyamanith3669
    @inokapriyamanith3669 17 วันที่ผ่านมา

    Sir japan yanna one sudusukam monawada

  • @user-xq3uc7jp6j
    @user-xq3uc7jp6j 20 วันที่ผ่านมา

    අපිට කෝමද මේ කෝස් එකට සම්බන්ද වෙන්නෙ

  • @ChaminduTheekshana-r6k
    @ChaminduTheekshana-r6k 24 วันที่ผ่านมา

    Tiut ekh kohend ganne sense

  • @hansikarasanjali3009
    @hansikarasanjali3009 29 วันที่ผ่านมา

    Thank you, Some features are updated now ,However I could install .

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 หลายเดือนก่อน

    Sir mata 37 ssw karanna puluwanda

  • @AjithKumara-bx9ju
    @AjithKumara-bx9ju 2 หลายเดือนก่อน

    Thank u sensei🎉🎉❤

  • @SmilingBirthdayCake-he7fz
    @SmilingBirthdayCake-he7fz 2 หลายเดือนก่อน

    Mokakda clz eke nama

    • @Hedaweda_academy
      @Hedaweda_academy หลายเดือนก่อน

      Hedaweda Academy , 070 2035695 whatsapp

  • @shalikamadushani6788
    @shalikamadushani6788 3 หลายเดือนก่อน

    ❤❤

  • @DisnaKumari-bs5ug
    @DisnaKumari-bs5ug 3 หลายเดือนก่อน

    Sirge number aka mokakda

  • @anilselun5766
    @anilselun5766 4 หลายเดือนก่อน

    මට වයස 39යි ශ්‍රවණ උපකරණයක් පාවිච්චි කරන කෙනෙක් මට ජපානයේ කෘෂිකාර්මික රැකියාවක් සඳහා යන්න පුළුවන් ද සෙන්සෙ..

  • @user-ro8um8jk8e
    @user-ro8um8jk8e 4 หลายเดือนก่อน

    Gsdc thama best

  • @madushasandaruwan1613
    @madushasandaruwan1613 4 หลายเดือนก่อน

    Sensei mama whats app ekata join wela inne.recording app eke thiyenawa kiwwa.mokakda app eka.sumimasen sensei

  • @dinushanadeeshan2057
    @dinushanadeeshan2057 5 หลายเดือนก่อน

    Kohamada clz ekata sambanda wenne

    • @Hedaweda_academy
      @Hedaweda_academy 5 หลายเดือนก่อน

      0702035695 number ekata whatsapp msg ekak danna

  • @madushanperera6463
    @madushanperera6463 5 หลายเดือนก่อน

    කොහොමද ක්ලාස් එකට සම්බන්ද වෙන්නෙ

    • @Hedaweda_academy
      @Hedaweda_academy 5 หลายเดือนก่อน

      0702035695 number ekata whatsapp msg ekak danna putha. whatsapp class group ekata add karannam

  • @wmcreative6276
    @wmcreative6276 5 หลายเดือนก่อน

    Mis contact nu eka danwada clas ekakata join wenna oni

    • @Hedaweda_academy
      @Hedaweda_academy 5 หลายเดือนก่อน

      0702035695 number ekata whatsapp msg ekk danna putha

  • @user-rv4zn9uy5h
    @user-rv4zn9uy5h 5 หลายเดือนก่อน

    😮😮😮😮කොනිචිවා.

  • @lahirusandaruwan2089
    @lahirusandaruwan2089 5 หลายเดือนก่อน

    Tute tik gnn puluwnd misd

  • @charukaranasinghe
    @charukaranasinghe 5 หลายเดือนก่อน

    Sir mama job visa walt japan exam eka karanwa mata sir gotha gahana ledak thiyenawa interview ekedi sir eka godak balapaida sir

    • @Hedaweda_academy
      @Hedaweda_academy 5 หลายเดือนก่อน

      Interview ekedi pehediliwa ape idea eka kiyanna beri unoth eka balapemak wenna puluwan. hebei control eke interview face karanna puluwn nam hari

  • @eracooking
    @eracooking 6 หลายเดือนก่อน

    ❤❤🙏🙏

  • @cgdulanjali2346
    @cgdulanjali2346 6 หลายเดือนก่อน

    Thank you.harima clear ❤

  • @user-yh7ib7lz4b
    @user-yh7ib7lz4b 6 หลายเดือนก่อน

    ssw visa valata warnandathawaya blnwd

    • @Hedaweda_academy
      @Hedaweda_academy 5 หลายเดือนก่อน

      eka medical ekedi balapanna puluwan. hebei SSW interview ekedi api e gena denuwath karanna puluwan.

  • @sheli1209
    @sheli1209 6 หลายเดือนก่อน

    Godak hoda Clz ekak. Kiyla dena ewa hodata therenwa pahadiwama apita Clz eke padama ahan idiyama aye padam krnna amuthuwen deyak naha. Remind test thina nisa padam hodata mathaka hitinwa. Highly recommend clz

    • @Hedaweda_academy
      @Hedaweda_academy 5 หลายเดือนก่อน

      Aniwaren. jaya wewa thank you putha

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 6 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️ ✨️

  • @apsarasrimali4455
    @apsarasrimali4455 6 หลายเดือนก่อน

    Sir matath food exam ekata udaw karanna පුළුවන් da

    • @Hedaweda_academy
      @Hedaweda_academy 6 หลายเดือนก่อน

      Whtsapp msg ekk dala thiyanna daruwo

  • @user-vf7sq5uq2m
    @user-vf7sq5uq2m 7 หลายเดือนก่อน

    Sensei Mata class eke details denavada

    • @Hedaweda_academy
      @Hedaweda_academy 6 หลายเดือนก่อน

      0702035695 number ekata whatsapp msg ekk danna. group ekata add karannam

  • @user-uc5jq1ez2h
    @user-uc5jq1ez2h 7 หลายเดือนก่อน

    ssw visa giya kenekta . itapasse tawath kenkwa student visa aran . ඒ දෙන්නට ekata inna puluwad sir .

    • @Hedaweda_academy
      @Hedaweda_academy 7 หลายเดือนก่อน

      ssw job place ekai student ena kenage collage ekai ekama peththaka thiyenawanam deyak karaganna puluwan. neththam eka tikk costly wedak wenawa

  • @user-gj3sx3li8z
    @user-gj3sx3li8z 7 หลายเดือนก่อน

    ගෑනු ලමයින්ට වේකන්සි නෑ කියන්නෙ ඇත්තද සර්

    • @Hedaweda_academy
      @Hedaweda_academy 7 หลายเดือนก่อน

      ape innawa ssw walin giyapu ladies kattiya. ehema prasayak ne. ape 21st thiyena introduction ekata aenna, details tawa denaganna puluwan.

    • @Hedaweda_academy
      @Hedaweda_academy 7 หลายเดือนก่อน

      chat.whatsapp.com/DmJ9PlbyBx29UOYt1Nzzgo me link eken join wenna

  • @sithijavihaga5799
    @sithijavihaga5799 7 หลายเดือนก่อน

    specs danavanm ssw yanna barida

    • @Hedaweda_academy
      @Hedaweda_academy 7 หลายเดือนก่อน

      medical pass wenna puluwn nm prsnayk wen ne

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007 7 หลายเดือนก่อน

    Sarge clz thynwda

    • @Hedaweda_academy
      @Hedaweda_academy 7 หลายเดือนก่อน

      සාර්ථක 8️⃣ වෙනි කණ්ඩායමේ ආරම්භයට 💯නොමිලේ සම්බන්ද වෙන්න ______ Whatsapp Group Link : chat.whatsapp.com/DmJ9PlbyBx29UOYt1Nzzgo

    • @Hedaweda_academy
      @Hedaweda_academy 7 หลายเดือนก่อน

      0702035695 whatsapp msg ekak danna. join karannam

    • @kelumkrishantha8704
      @kelumkrishantha8704 7 หลายเดือนก่อน

      Sir me link eken join wenna bahane

  • @prasangarohansubasinha1680
    @prasangarohansubasinha1680 7 หลายเดือนก่อน

    ස්තුතියි ❤

  • @shashisandamali7461
    @shashisandamali7461 7 หลายเดือนก่อน

    Vayasa komada balanni ssw yanna

    • @Hedaweda_academy
      @Hedaweda_academy 7 หลายเดือนก่อน

      0702035695 number ekata msg ekak danna whatsapp. mama details kiyala dennam