Gayan Gallage
Gayan Gallage
  • 13
  • 8 508
Breaking | ආරුගම්බේ - බුද්ධි තොරතුර ඇමරිකාවෙන් ! කවුරුත් නොදන්න ඒ තොරතුර මෙන්න
Note : බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ විසින් ලබාගත් තොරතුරු අනුව සකසන ලද වීඩියෝ පටයකි.අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් !
බුද්ධි තොරතුර ඇමරිකාවෙන් !
කවුරුත් නොදන්න ඒ තොරතුර මෙන්න
มุมมอง: 82

วีดีโอ

කන්දක් විලිලා මීයෙක්වත් නැති ගම්මන්පිල | Gayan Gallage
มุมมอง 12021 วันที่ผ่านมา
කන්දක් විලිලා මීයෙක්වත් නැති ගම්මන්පිල #gayangallage #udayagammanpila #interview #politicalinterview #srilanka #trending #slparliment #fpyシ #fpy
ටිරාන් දිනුම් ! | Episode 02 | Gayan Gallage
มุมมอง 216หลายเดือนก่อน
ටිරාන් දිනුම් ! Episode 02 Gayan Gallage
ඊ පාස්පෝට් මගඩියේ අන්ඩරය | Episode 01 | Gayan Gallage
มุมมอง 224หลายเดือนก่อน
කොළේ වහලා ගැහුව ඊ පාස්පෝට් ගේම... ආණ්ඩුවත් තෙබර බායි Episode 01 Gayan Gallage
Episode 02 | බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ | Gayan Gallage
มุมมอง 3.4Kหลายเดือนก่อน
#interview #politicalnews #trending
තිස්ස අත්තනායක සමඟ ගාල්ලගේ හාඩ් ටෝක් - Hard Talk | Gayan Gallage with Thissa Aththanayaka
มุมมอง 1982 หลายเดือนก่อน
තිස්ස අත්තනායක සමඟ කෙලින් කාතා Gayan Gallage with Thissa Aththanayaka
තිස්ස එක්ක ගාල්ලගේ අද රෑට | Coming up
มุมมอง 732 หลายเดือนก่อน
තිස්ස එක්ක ගාල්ලගේ අද රෑට
88 භීෂණ පාතාලයේ අත්භූත වෙඩික්කරු | දූපතේ මාරයෝ Episode 03 | Gayan Gallage
มุมมอง 3063 หลายเดือนก่อน
භීෂණයේ පළමු බිල්ල ගෝනවල සුනිල්... 88 භීෂණ පාතාලයේ අත්භූත වෙඩික්කරු... නොයෙල් අමරසිංහට බදුල්ලේදී හමූව අමුත්තා Episode 03 | Gayan Gallage #srilanka #gayan #gallage
මදුරාසියේ කුඩු ඇෆ්ගනිස්ථානයට | දූපතේ මාරයෝ Episode 02 | Gayan Gallage
มุมมอง 3033 หลายเดือนก่อน
පාතාලය ජාතිවාදී වෙයි ! මදුරාසියේ කුඩු ඇෆ්ගනිස්ථානයට ! බන්ධනාගාරය තුළ පළමු වෙඩිල්ල...! Episode 02 | Gayan Gallage
ගමේ චන්ඩි පාතාලයෝ වෙච්ච හැටි | දූපතේ මාරයෝ Episode 01 | Gayan Gallage
มุมมอง 8763 หลายเดือนก่อน
"පිඩලි උපාලි" මාතරින් "සොත්ති උපාලි" වෙයි... ගමේ චන්ඩි පාතාලයෝ වෙච්ච හැටි... දූපතේ මාරයෝ - Episode 01 Gayan Gallage

ความคิดเห็น

  • @nihalkariyawasam
    @nihalkariyawasam 9 วันที่ผ่านมา

    අර ගනිකා නිලියොත් පාර්ලිමේන්තුවට අන එකේ මෙයා ගියානං එක එකාට කොන්ද නමන්නැතුව හරි ඉදී. ❤

  • @nihalkariyawasam
    @nihalkariyawasam 9 วันที่ผ่านมา

    අර පලතුරු වටිටියක් අරං v8 එකක් දුන්නම සිවුර ගලෝල කොන්දපාත් කරන මල්වතු අස්ගිරි ගනයොයි, පිම්බත් ගිල ගිල මහින්දලගෙ, රනිල්ලගෙ , සජිත්ලගෙ රෙදි හෝදන කාලකන්නින්ට වඩා මුන් වහන්සේ 1000න් සම්පතක්. ටිකක් කටට බ්‍රේක් නැති එක විතරයි අවුල. ඒ කියන හැම වචනෙකම තියෙන්නෙ ජාති ආලය❤

  • @thivag4477
    @thivag4477 22 วันที่ผ่านมา

    හොද පැහැදිලි කිරීමක්.

  • @leodiginetvinividaeduchann5583
    @leodiginetvinividaeduchann5583 23 วันที่ผ่านมา

    සවිස්තරාත්මක ඉදිරිපත් කිරිමක් !නියමායි!

  • @ruwinfernando1165
    @ruwinfernando1165 24 วันที่ผ่านมา

    බුද්ධි වාර්තාව එන්නෙ ඔක්තෝම්බර් 07 අත් අඩංගුවට ගන්නෙ ඔක්තෝම්බර් 22 Travel advisory එක දාන්නෙ ඔක්තෝම්බර් 23.. ඔච්චර හොඳට ආරක්ෂක අංශ ක්‍රියාත්මක වුනානම් ඇයි හැමදේම විසඳගෙන එද්දි Travel advisory එක දැම්මෙ..

  • @revseelaratana4119
    @revseelaratana4119 25 วันที่ผ่านมา

    Oba samatama theruwan saranai

  • @chathurikaliyanage5022
    @chathurikaliyanage5022 27 วันที่ผ่านมา

    Ahenawa madi🤔

  • @HarushanMurus
    @HarushanMurus หลายเดือนก่อน

    True words 👍👍

  • @Citizens-SL
    @Citizens-SL หลายเดือนก่อน

    ටිරාන කොහොමත් දින්නවා.

  • @SanjeewaGamlath
    @SanjeewaGamlath หลายเดือนก่อน

    ❤❤❤❤❤ ape sadu

  • @thusharajayamanna9254
    @thusharajayamanna9254 หลายเดือนก่อน

    Balan giyama hamauduwo meter ekak ne..

  • @MediaLifeSL
    @MediaLifeSL หลายเดือนก่อน

    මල්වත්තෙ කොස් අත්තෙ මහ උන්ට වඩා බලන්න ගිහින් සීලරතන ගාවට. යන ඕන කෙනෙක්ට කෑම බීම දීලා ළග තියෙන දේවල් දීලා සල්ලි තියෙනවද අහලා සල්ලිත් දීලා පිටත් කරන්නෙ. රටට විහිළුවක් වගේ පේන එක දේශපාලන කලාව එයාගෙ. ඒත් වෙන චරිතයක් ඉන්නවා හැංගිලා. හරක් පැටියෙකුත් ඉන්නවා. ඌ හරි අහිංසකයි. මොනා උනත් ගිහින් උදව්වක් ඉල්ලලා බලන්න. එයා අනිවාර්යයෙන්ම දෙපාරක් හිතන්නෙ නෑ කරනවා. වගකීමෙන් කියන්නෙ.

  • @SadaruwanKarunarathne
    @SadaruwanKarunarathne หลายเดือนก่อน

    ඔයත් බැන්නා නේද අනුර සහොදරයාට හාමුදුරුවනේ

  • @piyagamage3263
    @piyagamage3263 หลายเดือนก่อน

    ගාල්ලගේ මහත්මාණනි, මේ වගේ තන්හාවෙන් ආශා වලින් මුසපත් වෙච්ච උදවියගෙන් බුදුසසුන රැක ගන්නෙ කොහොමද කියල අපි හිතන්න ඕන නේද? ලෝකයාට. මොන තරම් වැරදි ආධාර්ශයක්ද දෙන්නෙ මේ කට්ටිය. ඥානය තියෙනවලු. එක පෙනෙනව ඕන මනුස්සයෙකුට.

  • @EvLa-en5zb
    @EvLa-en5zb หลายเดือนก่อน

    සාසනයට නින්දා නොකර සිල් රැක පන් යකෝ,,,

  • @AmilaruwanRuwan
    @AmilaruwanRuwan หลายเดือนก่อน

    😢😢😢

  • @nuwanmusicshow2011
    @nuwanmusicshow2011 หลายเดือนก่อน

    Parlimenthu geyapu anith hamuduruwanta wada silarathana sadu hode parlimenthu yawanna mama denawa mepara

  • @susanthadasanayaka2400
    @susanthadasanayaka2400 หลายเดือนก่อน

    කවුද යකෝ අපේ හාමුදුරුවන්ගෙ චන්දෙ මන්කොල්ල කාපු එකා

  • @induganga-h4k
    @induganga-h4k หลายเดือนก่อน

    Anna namal hina una😂😂😂

  • @SLKnown
    @SLKnown หลายเดือนก่อน

    1 nene

  • @SLKnown
    @SLKnown หลายเดือนก่อน

    E hamuduro niwedakayata katha karana vidhiya hodai neda anit ayta wada

  • @ravindrasampath4984
    @ravindrasampath4984 หลายเดือนก่อน

    අයියේ බත්තරමුල්ලෙ හාමුදුරුවොන්ට කියලා පෝයට බණක් කියවමුද

    • @SLKnown
      @SLKnown หลายเดือนก่อน

      😂😂

  • @A.M.JANAKADELABANDARA
    @A.M.JANAKADELABANDARA 2 หลายเดือนก่อน

    ප්‍රයෝජනවත් වැඩසටහනක්.මිනුවන්ගොඩ අසිත ගේ පාතාල කල්ලිය පිළිබඳව ත් වැඩසටහනක් කරන්න.👍

  • @leodiginetvinividaeduchann5583
    @leodiginetvinividaeduchann5583 2 หลายเดือนก่อน

    නියමායි! අලුත් වැඩේට සුබ පැතුම් මල්ලි!!!

  • @chamikagampaha7843
    @chamikagampaha7843 2 หลายเดือนก่อน

    එලකිරි මචන්...❤

  • @Ashted229
    @Ashted229 2 หลายเดือนก่อน

    Jayawewa gayyo❤

  • @sameerasenaratne6739
    @sameerasenaratne6739 2 หลายเดือนก่อน

    මේක සජබ ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් නොවේය කියල හිතනවා. ඒ වගේම ඇසූ ප්‍රශ්නත් Hard talk කියන තේමාවට එතරම් ලංනොවන, මැද තැනක තිබුණා වගේ පෙනුනෙ. - රනිල් ළඟ ඉන්නෙ පොහොට්ටුවෙ හොරු වෙනකොට සජබෙ ඉන්නෙ පොහොට්ටුවෙ සිල්වත් පිරිසක් බවක් දැනුනෙ. එය නැවත ප්‍රශ්න කරන්න තිබුණා. අනිත් දේශපාලන පක්ෂවල නියෝජිතයන්ටත් සමාන අවස්ථාවක් ලබාදෙනු ඇතැයි සිතනවා. ජයවේවා ! 👊👊👊

  • @shanel-fq1ub
    @shanel-fq1ub 2 หลายเดือนก่อน

    The best version of you ❤

  • @amlamadugoda1451
    @amlamadugoda1451 2 หลายเดือนก่อน

    ❤superb Gayan 👏

  • @amlamadugoda1451
    @amlamadugoda1451 2 หลายเดือนก่อน

    Superb

  • @shanel-fq1ub
    @shanel-fq1ub 2 หลายเดือนก่อน

    Congratulations Gayan

  • @Ashted229
    @Ashted229 2 หลายเดือนก่อน

    Great personality, Smooth transition, Keep up the grind, You're on a mission, machan!

  • @anupathennakoon714
    @anupathennakoon714 3 หลายเดือนก่อน

    following u after ur interview with chamuditha.. successful beginning bro..👍

  • @SLKnown
    @SLKnown 3 หลายเดือนก่อน

    ශිශ්‍ය සංගමයෙ පතිරන මැරුවෙ සුනිල් නෙහ්

  • @MrMkapila
    @MrMkapila 3 หลายเดือนก่อน

    👍👍

  • @Ashted229
    @Ashted229 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @kathigamathambykrishanthra8956
    @kathigamathambykrishanthra8956 3 หลายเดือนก่อน

    Sounds

  • @HemanthaThalapitigodaVlog
    @HemanthaThalapitigodaVlog 3 หลายเดือนก่อน

    චැනල් 04 කින් subscribe 04 දැම්මා. ආයි නම් කියන් නෑ. Audio තව පොඩ්ඩක් හැදෙන්න ඕනේ මචන්.

  • @tharindufernandokotiyaofficial
    @tharindufernandokotiyaofficial 3 หลายเดือนก่อน

    වැඩේ සුපිරි Exclusive ❤🎉 ජය✌ ❤

  • @SLKnown
    @SLKnown 3 หลายเดือนก่อน

    රහස් කියද්දි පාතාලෙ අයගෙ නම් විතරක් ගැන විතරක් නෙමෙය් සුදු අදින අය ගැනත් හරියට කියන්න

  • @SLKnown
    @SLKnown 3 หลายเดือนก่อน

    ඉස්සර එක ටවුන් එකක් පැත්තෙ පංති කරන සර්ලගෙනුත් කප්පම් ගත්තා ලු

  • @SLKnown
    @SLKnown 3 หลายเดือนก่อน

    වීඩියෝ එක තව තිබ්බ නම් හොදය් පත්තර වල සමහර යූටියුබ් චැනල් වල ගියෙ නැති කතා ටික කිව්ව නම් වටිනව

  • @chathurikaliyanage5022
    @chathurikaliyanage5022 3 หลายเดือนก่อน

    බොහොම ස්තුති ❤

  • @neranjan574
    @neranjan574 3 หลายเดือนก่อน

    නියමයි

  • @heshanchandrasekara995
    @heshanchandrasekara995 3 หลายเดือนก่อน

    👍

  • @PeshanDinesh-vo1tc
    @PeshanDinesh-vo1tc 3 หลายเดือนก่อน

    👍

  • @thivag4477
    @thivag4477 3 หลายเดือนก่อน

    නියමයි ගය්යෝ. හොද ආරම්භයක් ❤️

  • @shehangalahitiyawa6702
    @shehangalahitiyawa6702 3 หลายเดือนก่อน

    සුබ පැතුම් ..!!❤ හදවතින්ම