- 713
- 151 482
Swasthi -ස්වස්ති
Sri Lanka
เข้าร่วมเมื่อ 17 ก.ย. 2021
.From joy wisdom................. ආනන්දයෙන් ප්‍රඥාවට.........
Swasthi- ස්වස්ති.
Swasthi- ස්වස්ති.
วีดีโอ
සිඟිති රූ සර. 2024. මිල්ලවාන මහා විද්‍යාලය.
มุมมอง 228หลายเดือนก่อน
සිඟිති ර සර. 2024. මිල්ලවාන මහා විද්‍යාලය.
අම්බොක්ක පුරාණ විහාරස්ථානයේ කඨින පින්කම 2024.11.10
มุมมอง 530หลายเดือนก่อน
අම්බොක්ක පුරාණ විහාරස්ථානයේ කඨින පින්කම 2024.11.10
අම්බොක්ක විහාරය, 2024.11.10.katina pinkama.
มุมมอง 1942 หลายเดือนก่อน
අම්බොක්ක විහාරය, 2024.11.10.katina pinkama.
කොස්වත්ත දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම
มุมมอง 672 หลายเดือนก่อน
කොස්වත්ත දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම
මිල්ලවාන පුරාණ ගනේ විහාරය, කථින පිංකම 2024.11.09
มุมมอง 1022 หลายเดือนก่อน
මිල්ලවාන පුරාණ ගනේ විහාරය, කථින පිංකම 2024.11.09
මහවෙල සුදර්ශනාරාම විහාරස්ථානයෙහි පැවිදි කඨින පින්කම 2024.11.06
มุมมอง 3722 หลายเดือนก่อน
මහවෙල සුදර්ශනාරාම විහාරස්ථානයෙහි පැවිදි කඨින පින්කම 2024.11.06
සෑ වන්දනාවට පසු දින පසු දින උදෑසන. 2024.11.04....
มุมมอง 1992 หลายเดือนก่อน
සෑ වන්දනාවට පසු දින පසු දින උදෑසන. 2024.11.04....
බෞද්ධාලෝක විහාරස්ථානය, ඇහැලේපොළ. 2024.
มุมมอง 972 หลายเดือนก่อน
බෞද්ධාලෝක විහාරස්ථානය, ඇහැලේපොළ. 2024.
කමටයාමුණ මහා විහාරයේ අලුතින් ඉදිවුනු බෝධි ප්‍රාකාරය
มุมมอง 2692 หลายเดือนก่อน
කමටයාමුණ මහා විහාරයේ අලුතින් ඉදිවුනු බෝධි ප්‍රාකාරය
කවටමුණ මහා විහාරස්ථානයේ පැවැති කඨින පින්කම 2024
มุมมอง 2432 หลายเดือนก่อน
කවටමුණ මහා විහාරස්ථානයේ පැවැති කඨින පින්කම 2024
අසිරිමත් සත් බුදු වන්දනාවට පෙළ ගැසෙමින්.
มุมมอง 2392 หลายเดือนก่อน
අසිරිමත් සත් බුදු වන්දනාවට පෙළ ගැසෙමින්.
අසිරිමත් සත් බුදු වන්දනාවට පෙර සූදානම.
มุมมอง 612 หลายเดือนก่อน
අසිරිමත් සත් බුදු වන්දනාවට පෙර සූදානම.
2024.10.14, මානීන්ගමුව මහා විද්‍යාලයේදී, ප්‍රධාන ආරාධිත දේශනය, නීතිවේදී, මල්ලිකා ජයවර්ධන මැතිනිය.
มุมมอง 3022 หลายเดือนก่อน
2024.10.14, මානීන්ගමුව මහා විද්‍යාලයේදී, ප්‍රධාන ආරාධිත දේශනය, නීතිවේදී, මල්ලිකා ජයවර්ධන මැතිනිය.
දඹුල්ල රාහුල නායක හිමිපාණන් වහන්සේට නිවන් සුව ලැබේවා
มุมมอง 5213 หลายเดือนก่อน
දඹුල්ල රාහුල නායක හිමිපාණන් වහන්සේට නිවන් සුව ලැබේවා
කන්දෙවත්තේ විහාරාධිපතිව වැඩ සිටි ලොකු හාමුදුරුවන් වහන්සේට නිවන් සුව ලැබේවා
มุมมอง 4193 หลายเดือนก่อน
කන්දෙවත්තේ විහාරාධිපතිව වැඩ සිටි ලොකු හාමුදුරුවන් වහන්සේට නිවන් සුව ලැබේවා
ගුරු උපහාර දිනයේ ශිෂ්‍ය දක්ෂතා 2024.මානින්ගමුව. ම. ව්.
มุมมอง 5723 หลายเดือนก่อน
ගුරු උපහාර දිනයේ ශිෂ්‍ය දක්ෂතා 2024.මානින්ගමුව. ම. ව්.
අපේ චන්දරතන හාමුදුරුවෝ ❤🙏🙏🙏
ගමේ පන්සල ❤🙏
Madakipila....balagenay.......😵😵😵😵😵😵😵😵🤪🤪🤪🤪🤪🤪🤪😲😲😲😲😲😲😲
ඇහැලේපොල කුමාරිහාමි මාවත අර තොල් බරියගෙ කීමට පල්ලිය පාර කරා නේද මේ රජයෙනවත් ඒක තිබුනු නමම දායිද දන්නෙ නැහැ
අදනේත අපෙ හාමුදුරුවනේ තිබිලා තියෙන්නේ ❤🙏
හරිම ලස්සන පූජනීය ස්ථානයක්. ලස්සන විඩියෝ එකක්. මම subscribe කරා. හරිම ලස්සනයි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Good
❤❤❤
😮
Daham pasal awasana webagaye 2019-2023 dakwa pepar ganna wedeyal k kiyanna puluwanda.. darmacharya webageth 2019-2023 dakwa peparvganna hati kiyanna puluwanda..me exam wala 2019-2023 dakwa pepar intenet eke na.. pleass loku udauwak...
මට ිළිතුරු පත්‍රය දෙන්නෝ
🙏🙏🙏🌹💐🌺❤️🇱🇰🇺🇸
🙏🙏🙏💐🌹 💐❤️🇱🇰🇺🇸
I දරුවන්ගේ හැකියාවක් නිපුණතාවයන් අගය කරමි
🙏🙏🙏🙏
Sadu sadu sha
අපවත් වී වදාළ පූජනීය ස්වාමින්වහන්සේට නිවන් සුව ලැබේවා!
මාලිමාවේ බද්ධවෛරයට ගොදුරු වූ සිංහල බෞද්ධයා : අතීතයේ මුතුන්මිත්තෝ ගමක නගරක, පලාතක හෝ වේවා සැමදෙනා එකම පවුලක උදවිය මෙන් සමගිසමාදානයෙන් ජීවත් වූහ. එකටඑක්ව බෙදාහදාගෙන කමින්බොමින් ගොවිතැන් කරමින් එක්ව පන්සල් යමින් බණ දහම් පුහුණු වෙමින් ඔවුනොවුන්ට ගරුබුහුමන් කරමින්ද ශීලයෙන් ගුණයෙන් වැඩිහිටි, උගත්කමින් වැඩිහිටි, තනතුරෙන් වැඩිහිටි, වයසෙන් වැඩිහිටි යනාදී වැඩිහිටි කම්වලට කීකරුව,යටහත්පහත්ව ගරුබුහුමන් කරමින්ද, ශාසනය කෙරෙහි ඉමහත් ගෞරව භක්තියෙන් යුක්ත වී සසුනෙන් ලොකු දෙයක් තබා බීමට වතුර ටිකක් පවා බලාපොරොත්තු නොමැතිව ධර්මලාභය අපෙක්ෂා කරමින් ම සැබැ බොදුනුවන් වෙමින් වත්පිළිවෙත් පංසිල් රකිමින් ආගමානුකූලව සමගිසමාදානයෙන් සතුටින් ජීවත්වූහ. ඒ පැවත ආ සාධු සම්මත සමාජයට හෙනහුරා වෙමින් jvp සංවිධානය බිහිවිය. ඒ පැවැත ගෙන ආ සසුන්ලැදි ගුණගරුක අවිහිංසාවාදී සමගි ජනසමාජය පළමු වතාවට බේදභින්න කරවමින් රජය සමග අරගල, වැඩවර්ජන කරවමින් කුපිතකරවම්න් මෙන්ම සමාන්‍ය මිනිසුන් අතර ඔවුනොවුන් බේදභින්න කරවා, පවට ලජ්ජාබය නැතිකරවා මිලෙච්ඡත්වය වපුරා ජාතික දේපල විනාස කරවමින් සිංහල බොදු නිර්දෝෂී උගත් මිනිසුන් භික්ෂූන්වහන්සේලා ඇතුලුව හැටදහසක් තරුණතරුණියන් ජාතියට අහිමිකරවමින් තැන තැන බල්ලොබළල්ලු මෙන් ඉතා කෘරතර ලෙස මරා දැමීමට කටයුතු කළහ. එදා දුන් jvp ඝාතනාදී ක්‍රමවේදය ආදර්ශයට ගත් උතුරේ දකුණේ පවට ලැජ්ජාබය නැති මිනිසුන් පාතාලයන් බිහිවූහ අද විරුද්ධවාදීයාව බල්ලොබළල්ලු මෙන් තැන තැන මරාදමයි. ඉහත පරිදි එකල රටපුරා භීෂණය වපුරා අහිංසක ජීවිත දේපල වැනසූ jvp ඒ අධමයන් අද ජාතික මහා වීරයන් කර සමරති. අතීතයේ සිටි රටට අමිල සේවයක් කළ ගිහිපැවැදි උතුමෝ ඔවුන්ට සමරන්නට තරම් වීරයෝ නොවෙති. අඩුම වශයෙන් පොහොදිනකවත් බුදුන්වහන්සේට මලක් තබා වදින්න තරම් අවබෝධයක් වාසනාවක් තිබෙන්නේද? එදා භික්ෂුවගේ බොදුනුවාගේ ජීවිත ඝාතනය කල නමුදු ඒ වෙනුවට අද මාලිමාවේ සංවිධානාත්මක වූ කල්ලියක් සසුනට ජාතියට ලැදි සැදැහැවත් බොදුනුවාගේ භික්ෂුවගේ චරිත ඝාතන කොට සසුන වනසන්නට වෙර දරති. ඒ බව සමාජ විද්‍යුත් මාධ්‍ය තුලින් ද එවාගේ වීඩියෝ කොමෙන්තුලින් දැකගත හැක. එහි දී ඉතාමත්ම කැත ගෝත්‍රික වචනයෙන් භික්ෂූන්වහන්සේලාට පවා නව නින්දා කරති. මාලිමාකාරයෝ පාලකයන්ට හොරු හොරු කියා චෝදනා නගන්නේ තමන්ට ඔවුන් විරුද්ධ පාක්ෂිකයන් නිසා මිස ඔවුහු ගුණගරුකයෝ නිසා හොරකමට පාපයට අකැමැති මිනිසුන් නිසා නොවෙති. දියුණු රටවල ධනවත් උගත්හු භෞතිකත්වයේ දුක හා යථාර්තයෙහි සැප දැන බුදුදහම වැළඳගනිමින් සිටිත් නමුත් අනුර පාර්ලිමෙන්තුවෙදී අන්‍යාගම්වලට වඩා බුදුදහම උසස් නොවෙ යැයි කිවේය. "පිංපව් පරලොවාදී ගැන විශ්වාස නැති නියත මිත්‍යාදෘෂ්ටිකයාට මෙ ලෝකයෙහි කල නොහැකි අකුසලයක් නැති බව ද, දසඅකුසල් අතරින් ඒ මිත්‍යාදෘෂ්ටියම ලොකුම අකුසලය බවද දහමෙහි සදහන් වෙයි" ඔවුහු වැරැදි දෙය නිවැරැදි දෙය ලෙස ද නිවැරැදි දෙය වැරිදි දෙය ලෙස දැකීමද, පුද්ගලයා පිළිබඳ මැණීමත් එපරිද්දෙන් වෙයි තමන්ට පක්ෂපාතිනොවෙන කෙතරම් ගුණවතෙක් දක්ෂයෙක් වුවත් පාපියෙක් අදක්ෂයෙක් ලෙසද දකිති අනිකාට ගරුකිරීම, උඩඟුකම අකීකරුකම අතිපණ්ඩිකම ඔවුන්ගේ ආවෙනික ලක්ෂණ වෙති. තවද සැදැහැවතුන්ගේ වෙහෙරවිහාර තැනීම වත්පිළිවෙත් වන්දනමානාදී ආගමික කටයුතු විවෙචන කරති. පුද්ගලිකව හෝ සසුනට ලැබෙන ලාභප්‍රයෝජන වන්දනමාන පුදපූජාසත්කාර කීර්තිප්‍රශංසා දැකීම ඇස්වල කටුඅනින්නාක් මෙන් වේදනාවට පත්ව ඊර්ෂියාවෙන් නිර්ලජ්ජිතව ඒවා විවෙචන කරති. පෙර සිදුවූ හෝ දැනට සිදුවෙමින් පවතින උතුරනැගනහිර පුරාවිද්‍යා භූමී විවෙහෙරවිහාර හා වන හා දැව පරිශර විනාශය ගැන ද, සිංහල බොදුනුවන්ට අහිමි ගම්බිම්,නිදහස,සාමය,ප්රජාතන්ත්රවාදය,නීතියයුක්තිය,සමානත්මතාවය වැනි දුක් ගැන මාලිමාකාරයෝ කවරදාකවත් කථා නොකල නමුත් අන්‍යජාතිකයන් පිළිබඳ දේවල් ගැන පමණක්ම කථාකිරීමට වගබලා ගත්හ. ඒ අහිමිවීම් ගැන කථාකල සිංහලයා ජාතිවාදීයා යැයි හංවඩු ගසා නිශ්ශබ්ද කිරීම නම් නොවරදාම කළහ. මුස්ලිම් දෙමළ අන්තවාදී ආරක්ෂා කර සුදුහුනු ගාමින් අත්තවාදී ක්‍රියාකාරම්වලට ඉඩකඩ සලසන බව නැගනහිර දී ප්‍රකාශකළේය. බෝනඅගේන් කල්ලි දූගීදුප්පත් බොදුනුවන් රවටා ඔවුන්ගේ ආගමට බදවාගනිති, අද ඒ අන්තවාදීන් ගේ සාමාජිකයන්ට හා බෞද්ධ විරෝධීන්ට මාලීමාව ආරක්ෂිත තෝතැන්නක් බවට පත් වී ඇත. එහි ඇතැමුන්ට තනතුරු ද ලැබෙති. එබැවින් මතු තම මව්ජාතියට ආගමටදහමට සංස්කෘතියට ඉතිහාසයට ගරු කරන සද්ධාවත් ගුණනුවැණැති දක්ෂ දේශපාලකයන් පත්කර ගැනීමට ඔබ බුද්ධිමත් වියයුතුය............
😂
😢😢😢
Daruwane hodata kondda namala diga arala dance karannako..kelin gas gal wage nathiwa😂
❤❤❤❤❤❤
අර වයසක මැඩම් කවටයමුණ විද්‍යාලයේ. කුමාරි හාමි මැඩම්. මම රශ්මික
🙏🙏
❤❤❤❤
සාදු සාදු සාදු නිවන් සුව ලැබේවා .. අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
Meka dakiddi patta sathutui.. Meke math innawa 😊
සාදු සාදු සාදු
සම්ප්රදායයන් ත්‍රිත්වය තිබෙන සංකලන නර්තනයකට උඩරට සම්ප්රදායයන් විතරක් නටන එක ගැලපමක් නෑ 😢😢
😔😔😔😔😔😔😔😔
good luck my school 😍♥♥
2024.04.8
නමෝ බුද්ධාය
නිවන් සුව ලැබේවා
නිවන් සුව
අපේ ඉස්කෝලේ ❤❤❤ 🙏💪👌
Excellent
Thanks
Admin.......I need your contact number 😊😊
සාදු !!! සාදු !!! සාදු !!!
අනේ ඒ අතීතයට යන්න පුලුවන් නම්..😢❤....O/L කාලේ මතක් වෙද්දි හරිම ආසයි.හවස වොලිබෝල් ගහලා ගෙදර ගියාම ගුටිත් කනවා...🤭🤣
හරිම ලස්සනයි.❤❤❤ බුදු සරණයි.🙏🙏🙏
😍My school 🥰❤️
♥️♥️♥️
Mage school eka
my school😇
Veri good 😃
Good luck my school♥️♥️
Good luck my school
Good job my school🤗♥️