- 105
- 207 346
Gamanak Yan ගමනක් යං
Sri Lanka
เข้าร่วมเมื่อ 14 มิ.ย. 2020
🚂🍃 "Nature is not a place to visit, it is home"⛰️🧗
.
.
"ගමන සොඳුරුයි,
මං තවත් අලුත් දේවල් සොයා යන්නෙකි"
🍃"සංචාරකයාගේ මනෝභාවය
නව සොඳුරු ජීවිතයක් සඳහා සෙවීම."
🍃"ලෝකය පුරා ගමනක්,
ආකෘති, රස, සහ කථා."
🍃"සංචාරකයා,
ගමනේ කතා කියන කතාකරුයි."
🍃"සොඳුරු කුටියක්,
අලුත් මිතුරන්, අලුත් අත්දැකීම්."
.
.
"ගමන සොඳුරුයි,
මං තවත් අලුත් දේවල් සොයා යන්නෙකි"
🍃"සංචාරකයාගේ මනෝභාවය
නව සොඳුරු ජීවිතයක් සඳහා සෙවීම."
🍃"ලෝකය පුරා ගමනක්,
ආකෘති, රස, සහ කථා."
🍃"සංචාරකයා,
ගමනේ කතා කියන කතාකරුයි."
🍃"සොඳුරු කුටියක්,
අලුත් මිතුරන්, අලුත් අත්දැකීම්."
Riverston | මේ කාලෙටනම් යන්න එපා 😢 | Mathale යන්න කලින් බලලම යන්න 🍃#travel #nature #trending
📍Riverston යමුද..?? හැබැයි වැස්ස කාලෙටනම් යන්න එපා..........☹️ 😍🍀(යනවනම් දෙසැම්බර් සිට අප්‍රෙල් අතර කාලයේ යන්න😌 ඒත් යන්න කලි weather report එකක් බලල යන්න🥲⛈️
💚 මීදුමෙන් පිරුණු සුන්දර Riverston පාරාදීසය හැමෝම දන්න , යන්න කැමති ලස්සන තැනක්...
01.🚷 පාර හොදද ?? යන්න පුලුවන් ද ??🤔
• මාතලේ Town ➡ රත්තොට ➡ රිවස්ටන් පාරෙන් තමා අපි ගියේ..
• රත්තොට police station එක ලගට යනකම් කිසිම ප්‍රශ්නයක් නැත.. එතනින් එහාට තියෙන 8km කොටසේ තමා සමහර තැන් කැඩිලා තියෙන්නේ ( ඒත් හැමතැනම නෙමේ ) Bike , Wheel , Van , Jeep , Bus , Cab යන්න පුලුවන් ✔ (ලොකූ බරක් දාගන් නැතුව )
• කාර් තමා ටිකක් පරිස්සමින් යන්න ඕන , api ගියෙනම් bike eke අනික අපි ගිය දවස් දෙකේ හොදටම වැස්ස නිසා කදු කඩා වැටිල තිබ්බ.🏔️වාහනයකනම් ඔයාල යන්න හිතන් ඉන්නෙ වහින කාලෙට කොහොමත් යන්න එපා ⚠️⚠️⚠️
02. Places to Visit.. 📸
📍මාතලෙ අලු විහාරය
ව්ලගම්භා රජ සමයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කර ඇත්තෙ මෙම පුන්‍ය භූමියේ සිටයි
📍බඹරකිරි ඇල්ල & වැල් පාළම
මාතලේ Riverston මාර්ගයේ රත්තොට පසු කර 5km වගේ යද්දී හමුවේ. මාර්ගයට අසාන්නයේම වංගුවක් එක්කම දකුණු පසින් Entrance තියෙනවා. ලේසියෙන් අදුනගන්න පුලුවන් වගේම 200m වගේ පොඩි දුරක් තියෙන්නේ.
📍Riverston Tower & සුළං කපොල්ල 🗼
බඹරකිරි ඇල්ලේන් පසු ප්‍රධාන මාර්ගය ඔස්සේ 8km ගමන් කල විට Rivreston Towers Entrance අසල වාහන නැවත්වීමට ඕනෑ තරම් ඉඩ ඇත.
එතන ඉදන් 2km විතර පයින් යන්න තියෙන්නේ ( යන්න පුලුවන් 👊 ) වැසි හා සුළං සහිත දිනකදි සමාන්‍යය පුද්ගලයකු ගසාගෙන යන තරමේ ප්‍රබල සුළගක් මෙහි ඇත (අත්දැකිමෙන් කියන්නේ අපිට යන්න බැරි උනා😩💔)
📍පිටවලපතන & Mini World's End 🏞️
Riverston Tower ඇතුලු වන ප්‍රධාන මාර්ගයෙන් කෙලින්ම පහලට යද්දි පිටවලපතන & කුඩා ලෝකාන්තයට යන මාර්ගය හමුවේ. වාහන නවත්වන්න ඉඩ ඇත.
කූඩැල්ලො හෙනට ඉන්නව වැස්ස නිසා අපිට පුන්චිලෝකන්තය බලන්න බැරි උනා 😢💔
හොද කාලගුනයන් පවතින දවසක වටපිටාව පැහැදිලි දැකගත හැක. මොරගහකන්ද, කලුගග ජලාශද කුඩා ලෝකාන්තයට දැකගත හැක.
📍සේර ඇල්ල 💧
පිටවල පතන පහු කරලා 8km වගේ තව යන්න ඕන. ගමන ටිකක් දුෂ්කරයි..
අනික් පැත්තෙන් නම් (ඉලුක්කුඹුර )10 Km වගේ තියෙන්නේ.. ගුහාව ඇතුලෙ ඉදන් බලන්න තියන ලස්සන දිය ඇල්ලක්.. (වැසි කාලෙට සේර ඇල්ල හරිම දරුනුයි video එකේ ඔයාලට බලාගන්න පුලුවන් 😱)
03. නවතින්න තැන් 🏘️
🏡Doranagala Holiday Home- 0777651839 (අපි හිටියෙ මෙතන Rs.3000 උනේ🌚💵
• රිවස්ටන් වලට උදෙන්ම ඇවිත් Time manage කරගන්න පුලුවන් නම් දවසින් මේ ටික බලලා යන්නත් පුලුවන්.. (අපි දවසක් ඉන්න බලන් ගියේ)
• අපි නැවතුන තැන තිබ්බේ බඹරකිරි ඇල්ල ඉදන් 2km විතර ආපස්සට ආපස්සට. අපි වාහන වල බර අඩු කරගන්නත් එක්කම ගෙනාපු බඩු , Bags ඔක්කොම room eke තියලා තමා Riverston & පිටවලපතන ගියේ..👊
📌අපි හිටපු තැනට යනවනම් ඔයාල උයන්න කිසිම බඩු මුට්ටු අරන් යන්න ඔනෙ නෑ අඩුම කෝප්පයක්වත් හැමදේම ඒ guest house එකේ තිබ්බ🥳📌
⚠️පොරවන්න රෙද්දක්වත් අරන් යන්න ඔනේ නෑ
(උයන්න බලාපොරොත්තු වෙන කෑම විතරක් අරන් ගියාම හොදටම ඇති😌
04. Foods 🍛☕
අපිනම් kottu me පැක්ට් අරන් ගිහින් රෑටයි උදේටයි හදන් කෑව🍝
❇️ මීට අමතරව අපි ගියා
• Sri muttu amman kovil 🕉️
• මේව තියෙන්නේ මාතලේ Town එකේම වගේ නිසා හොයගන්න ලොකු අවුලක් නෑ..
❤ ඇවිදින්න , දකින්න , විදින්න ,සතුටු වෙන්න, පා සටහන් පමණක් ඉතිරි කර පැමිණෙන්න... 💚💛
#RiverstonSriLanka #SriLankaTravel
#SriLankaVlog
#SriLankaAdventure
#KnucklesMountainRange
#SriLankaHiking
#SriLankaNature
#SriLankaWaterfalls
#SriLankaTourism
#HiddenGemsSriLanka
#SriLankaHiddenGems
#SriLankaExploration
#RiverstonVlog #SriLan

มุมมอง: 263
วีดีโอ
Beautiful Nature | Sri Lanka | උඩින් බලද්දි ලන්කාව මෙච්චර ලස්සනද ? 🇱🇰⛰️🍃#srilanka #nature #dji
มุมมอง 23814 วันที่ผ่านมา
Sri Lanka's infamous beaches have been enticing visitors for many years. However, the rest of the island harbours many more idyllic vistas. The central highlands are carpeted with emerald tea plantations interspersed with occasional waterfalls.⛰️🍃🇱🇰 #travel #srilanka #hiking #camping #beautiful #nature #djineo #1million #dronevideo
Dolukanda Campaign | Discover the Hidden Gem of Sri Lanka 🇱🇰🌿#camping #cooking 🍛 (දොලුකන්දෙ රැයක් ✨)
มุมมอง 27621 วันที่ผ่านมา
Dolukanda Campaign | Discover the Hidden Gem of Sri Lanka 🇱🇰🌿#camping #cooking 🍛 (දොලුකන්දෙ රැයක් ✨)
10 Beautiful places in Kandy | නුවර යනවනම් මෙ තැන් ටිකත් බලන්න යන්න 😌🍃⛩️(පව්ලෙ අයත් එක්ක ගිය ගමනක්)
มุมมอง 186หลายเดือนก่อน
10 Beautiful places in Kandy | නුවර යනවනම් මෙ තැන් ටිකත් බලන්න යන්න 😌🍃⛩️(පව්ලෙ අයත් එක්ක ගිය ගමනක්)
Port City Colombo | දැන් ඕනම වාහනයකින් යන්න පුලුවන් 📍🍃🇱🇰#travel #trending #portcity #kayak
มุมมอง 13K5 หลายเดือนก่อน
Port City Colombo | දැන් ඕනම වාහනයකින් යන්න පුලුවන් 📍🍃🇱🇰#travel #trending #portcity #kayak
Kalugala Gerandi ella | Camping ලන්කාවෙ තියන ලස්සනම වගේම නගින්න අමාරුම කන්දක් 🍃🇱🇰#travel #trending
มุมมอง 2K6 หลายเดือนก่อน
Kalugala Gerandi ella | Camping ලන්කාවෙ තියන ලස්සනම වගේම නගින්න අමාරුම කන්දක් 🍃🇱🇰#travel #trending
Four Days Family trip 🚘| පව්ලෙ අයත් එක්ක ගෙව්නු ලස්සන දවස් 🫶🏻#anuradhapura #sigiriya #pidurangala
มุมมอง 2088 หลายเดือนก่อน
Four Days Family trip 🚘| පව්ලෙ අයත් එක්ක ගෙව්නු ලස්සන දවස් 🫶🏻#anuradhapura #sigiriya #pidurangala
Chariot path 🍃 | ලන්කාවේ සීතලම කදුමුදුනක එක රැයක් | රාවනාගේ කරත්ත පාර🍃⛰️
มุมมอง 4058 หลายเดือนก่อน
Chariot path 🍃 | ලන්කාවේ සීතලම කදුමුදුනක එක රැයක් | රාවනාගේ කරත්ත පාර🍃⛰️
how to create bgm videos/whatsapp status
มุมมอง 1593 ปีที่แล้ว
how to create bgm videos/whatsapp status
Nelum Vilen Pana mashup bgm ♥️ (නෙළුම් විලෙන් පැන)
มุมมอง 115K4 ปีที่แล้ว