- 20
- 81 033
Tech Voyage LK
Sri Lanka
เข้าร่วมเมื่อ 27 มี.ค. 2019
Welcome to Tech Voyage LK! I'm Rajith Gihan Perera, and on this channel, I bring you the latest news and educational content about science and technology in Sinhala, including the vast and fascinating universe that surrounds us.
At Tech Voyage LK, I'm passionate about making science and technology accessible to everyone. That's why I create engaging and informative videos that cover a wide range of topics, from cutting-edge research to practical tips and tricks for everyday tech use. My aim is to inspire curiosity and a love of learning, so whether you're a student, a professional, or just a curious mind, there's something for you here.
Join me on my journey of discovery as we explore the wonders of the universe and delve into the fascinating worlds of science and technology. Subscribe to Tech Voyage LK and become a part of our community of curious learners today!
At Tech Voyage LK, I'm passionate about making science and technology accessible to everyone. That's why I create engaging and informative videos that cover a wide range of topics, from cutting-edge research to practical tips and tricks for everyday tech use. My aim is to inspire curiosity and a love of learning, so whether you're a student, a professional, or just a curious mind, there's something for you here.
Join me on my journey of discovery as we explore the wonders of the universe and delve into the fascinating worlds of science and technology. Subscribe to Tech Voyage LK and become a part of our community of curious learners today!
AI හින්දා අපේ Jobs නැතිවෙයිද? | Will we really lose our jobs due to AI?
AI හින්දා අපේ Jobs නැතිවෙයි කියලා අද වෙනකොට ගොඩ දෙනෙක් කතාබහ කරනවා. ඇත්තටම AI හින්දා ඉස්සරහට අපේ Jobs අපිට නැතිවෙයිද? එහෙම නැත්තං AI හින්දා අපේ Jobs ඇත්තටම වෙනදටත් වඩා හොඳින් අපිට කරන්න පුළුවන් වෙයිද? අද වීඩියෝ එකේදි අපි ඒ ගැන කතා කරමු.
Many people are talking about the loss of our jobs due to AI. Will we really lose our jobs due to AI? Or will we be able to do our jobs better than ever because of AI? Let's talk about it in today's video.
Many people are talking about the loss of our jobs due to AI. Will we really lose our jobs due to AI? Or will we be able to do our jobs better than ever because of AI? Let's talk about it in today's video.
มุมมอง: 81
วีดีโอ
Supernova පිපිරුමක් අතලගයි ? | Betelgeuse supernova
มุมมอง 607ปีที่แล้ว
මෙවර අපි කතා කරන්නේ Betelgeuse තාරකාව ඉදිරි දශක කිහිපය තුළ Supernova පිපිරුමකට ලක්විය හැකි බවට ප්‍රකාශ කරන නවතම අධ්‍යයනයක් ගැනයි. මීට අදාළ පරීක්ෂණ වාර්තා පහත දක්වා ඇත. Saio et al. (2023; Betelgeuse in carbon fusion stage) - arxiv.org/pdf/2306.00287.pdf Dupree et al. (2022; Betelgeuse Great Dimming explained) - iopscience.iop.org/article/10.3847/1538-4357/ac7853/pdf
Apple iPhone 13 | mini | Pro | Pro Max ඇත්තටම වටිනවද?
มุมมอง 4503 ปีที่แล้ว
Apple සමාගම iPhone 13 lineup එක සැප්තැම්බර් 14 release කළා. නමුත් iPhone 12 එක්ක බලද්දී මේක ලොකු upgrade එකක් නෙමේ කියන එක තමා සමහර අයගේ අදහස වුනේ. නමුත් ඒක ඇත්තද? ඇත්තටම iPhone 13 lineup එක වටිනවද? අද අපි ඒගැන කතා කරමු.
ළඟ ළඟම එන iPhone 13 || iPhone 13 Rumours - Sinhala
มุมมอง 5223 ปีที่แล้ว
iPhone 13 එක ලගදීම apple සමාගමෙන් release කරන්න නියමිතයි. මේ වෙනකොට iPhone 13 එක ගැන rumours ගොඩක් අපිට අහන්න ලැබිල තියනවා. අද අපි ඒගැන කතාකරමු.
Used Apple MacBook Buying Guide 2021 - Sinhala
มุมมอง 17K3 ปีที่แล้ว
Used Laptop එකක් ගන්න ඔයා හිතාගෙන ඉන්නවානම් ඔයාට ඔයාගේ මුදලට වටින හොඳම Option එකක් තමා Apple MacBook Pro හරි Apple MacBook Air කියන්නේ. හැබැයි ඔයා තෝරාගන්න Macbook එක බොහොම පරිස්සමෙන් තෝරාගන්න ඕනේ. විශේෂයෙන් apple සමාගම ඒවාට තව කොච්චර කාලයක් Software support කරනවද? එවගේම මේ MacBook වල resale value එක කොහොමද? වගේ ගොඩක් දේවල් අපි බලන්න ඕනේ. අද අපි ඒගැන කතා කරමු.
Sony SRS-XB33 Bluetooth Speaker - Unboxing & Review in Sinhala 🇱🇰
มุมมอง 11K3 ปีที่แล้ว
සුපිරිම Bass තියන Sony SRS-XB33 Bluetooth Portable Wireless Speaker එක ගැන අද අපි කතාකරමු. Sony SRS XB33 EXTRA BASS Portable Wireless Speaker unboxing
මගේ M1 MacBook Air use කරන Apps & Gadgets
มุมมอง 14K3 ปีที่แล้ว
මගේ M1 MacBook Air use කරන Apps & Gadgets ගැන අද අපි කතාකරමු. Dudao Usb-c Hub : www.daraz.lk/products/dudao-a15h-6-in1-multi-functional-hub-17cm-2usb30-5gbpss-1hdmi-1type-c-pd-60w-1sdtf-iso9001-ukas-quality-certified-i118552469-s1032142057.html?dsource=share&laz_share_info=3107318_100_100_12440_2977397_null&laz_token=4ada5fd0d7da080908c448d046a24b67
Apple සහ Facebook Privacy ගැටුම.
มุมมอง 4203 ปีที่แล้ว
Apple සමාගම සහ Facebook සමාගම අතර users ලගෙ privacy එක සම්බන්ධව තියෙන මතභේදය මේ වෙනකොට ගැටුමක් දක්වා දුරදිග ගිහින් තියෙනවා. Users ලා විදිහට privacy එක අපිට බලපාන්නේ කොහොමද? ඒ වාගේම මේ දැවැන්ත සමාගම් දෙක අතර ඇති මේ ගැටුම අපිට බලපාන්නේ කොහොමද? කියන එක අද වීඩියෝ එකෙන් කතා කරමු.
Virtual Machines හදමු! | Virtual Machines in Sinhala
มุมมอง 1.6K3 ปีที่แล้ว
මොනවද මේ Virtual Machines කියන්නේ, ඒ වගේම Virtual Machines කොහොමද ඕනෙම PC එකක හදාගන්නේ කියල අද අපි කතාකරමු. virtualbox : www.virtualbox.org
M1 MacBook Air review in Sinhala
มุมมอง 19K3 ปีที่แล้ว
Apple සමාගමේ හැමෝම කතාවෙන අලුත්ම M1 MacBook Air එක ගැන අද අපි කතා කරමු.
Windows 11 ප්‍රශ්ණවලට පිළිතුරු | Windows 11 requirements explained - Sinhala
มุมมอง 3763 ปีที่แล้ว
Microsoft ආයතනය ජුනි 24 වෙනිදා Windows 11 ගැන අපිට අනාවරණය කළා. Android apps අපේ windows 11 PC එකේ install කරන්න පුළුවන් වගේ අලුත් features ගොඩක් Windows 11 වලට add කරලා තිබුන. නමුත් අලුත්ම PC වලටත් Windows 11 install කරන්න බැහැ කියන message එකක් සමහර users ලට පෙන්නලා තිබුනා. විශේෂයෙන් Windows 11 TPM requirement එක ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තිබුනා. ඇත්තටම Windows 11 ඔයාගේ PC එකට Install කරන...
Google තුල සැඟවූ රහස් 10ක් | Google easter eggs in Sinhala
มุมมอง 8823 ปีที่แล้ว
Google තුල සැඟව රහස් ඒකියන්නේ Easter Eggs 10ක් ගැන අද අපි කතාකරමු.
Leaked Windows 11 දැන්ම Install කරන්න එපා.
มุมมอง 2073 ปีที่แล้ว
Windows 11 leaked build ගැන ඔයාලට තියෙන ප්‍රශ්ණ සහ මේ build එක ඔයාගේ PC එකට දැන්මම install කරන එක හොඳයිද කියල අද අපි කතා කරමු. "Windows 11 Leak වෙලා " video link : th-cam.com/video/htsGiXySKFc/w-d-xo.html
Windows 11 Leak වෙලා. | Leaked Windows 11 in Sinhala
มุมมอง 1.4K3 ปีที่แล้ว
ජුනි මාසේ 24 announce කරන්න හිටපු Windows 11 මේ වෙනකොට Leak වෙලා තියනවා. මේ leak වුනු Windows 11 (21996) build එකේ කලින් Windows 10 වල නොතිබුණු වෙනස්කම් ගොඩක් දකින්න පුළුවන්. මොනවද මේ අලුත් වෙනස්කම් කියල අද අපි කතාකරමු. screen capture credits: th-cam.com/users/WindowsCentral
Windows 11 Rumours ඇත්තද?
มุมมอง 1833 ปีที่แล้ว
Microsoft සමාගම තමන්ගේ 2015 වචනය වෙනස්කරලා Windows 11 release කරන්නද යන්නේ? අන්තර්ජාලයේ මේදවස්වල අපිට අහන්න ලැබෙන Windows 11 Rumours ඇත්තද? ජුනි, ඒකියන්නේ මේ මාසේ 24 plan කරලා තියෙන MicrosoftEvent එකේදී ඇත්තටම Windows 11 ගැන අපිට කියයිද? Windows 10 වල අවසානය මේකද? අද අපි ඒගැන කතාකරමු. MicrosoftEvent Event at 11am : www.microsoft.com/en-us/windows/event
මොකක්ද මේ ආලෝක වර්ෂයක් කියන්නේ? | A light year in Sinhala
มุมมอง 9K3 ปีที่แล้ว
මොකක්ද මේ ආලෝක වර්ෂයක් කියන්නේ? | A light year in Sinhala
මොනවද මේ Deep Web සහ Dark Web කියන්නේ | Deep Web & Dark Web in Sinhala
มุมมอง 3153 ปีที่แล้ว
මොනවද මේ Deep Web සහ Dark Web කියන්නේ | Deep Web & Dark Web in Sinhala
මොකක්ද මේ මහා පිපිරුම කියන්නේ? | What is Big Bang? - Sinhala
มุมมอง 3.6K3 ปีที่แล้ว
මොකක්ද මේ මහා පිපිරුම කියන්නේ? | What is Big Bang? - Sinhala
විශ්වයේ තරු ගණිමු - Let's count the stars in the universe
มุมมอง 7643 ปีที่แล้ว
විශ්වයේ තරු ගණිමු - Let's count the stars in the universe
Access your pc files from android device using Wi-Fi | Sinhala 🇱🇰
มุมมอง 6405 ปีที่แล้ว
Access your pc files from android device using Wi-Fi | Sinhala 🇱🇰
Adobe software paid ewd use krnn one
මේ ගැන හොයන්න ගියොත් පිස්සෙක් වෙලා නවතින්නෙ 😵💫😧
Multiple remote desktop, have any free versions
M2 mata ata. Vistaraysk bala porotu vemi. Thanks.
Adobe Softwares Cracks da oya dala thiyenne. Mac waala crack software use krnn plwnd
Puluwan
මුන්ගෙ milaganan dannaha
Thank you brother ❤
Aiyee Adobe softwares tika download kranne kohomada ... ekata pay kranna ooneda?
ආලෝක වර්ෂයක් කියන්නෙ මොකක්ද කියලා ගොඩක් හොයලා බැලුවා.ඒත් ඔයාගෙ චැනල් එකෙන් තමයි ඒ දේ හරියටම දැනගත්තෙ.විස්තරාත්මක පැහැදිලි කිරීමක්. Thanks brother
apple os ekata pohotoshop wage software install kranne kinda kiyala video ekak ona
oke screen recorder ekak thiyenawa wena app one na
bad
❤
Thank you
එදා දෙලක්ශ හතලිස් දාහෙ ලැප අද දෙලක්ශ හැටදාහයි අවු දෙකකට පස්සෙත් හරිම අගෙයි ලකෙ පංකාවෙ ආණ්ඩුවයි 225 ලොකු සර්ලා ටිකයි🌚
maru
Kalin owner ge I cloud log wenna popup wenawa password type krnna eka ain kra gnne kohomada
Photo shop , Microsoft office free gnna link ekk one
Aiye meh macbook eke fan ekak nane ethkota meka eka digata use karaddi eka parashnayak wenne nadda?
nah puthe uba karagnaa palayan
mamane kiaanne hode
suka pududa
thanks mchn <3
හොද පැහැදිලි කිරීමක්
❤ඔයා ගොඩක් ලස්සනට පිලිවලට ඔක්කොටම තේරෙන විදියට විඩියෝ එක කරනව . ජය වේවා අයියා 🙏❤️
එල නියමේටේම කියවා
Aiya PS PR Paid version da use karanne.. apita crack version ganna wdhk nadda?
ow matath danaganna one
ඒ කියන්නෙ අධිතාක්ෂණික දුරේක්ෂ වලින් බැලුවත් කියන්න බැරිද දැනට ඒක පිපිරිලා කියලා..ඒ වගේම පෘථිවියට හානියක් නැද්ද මේ සුපර්නෝවා එකෙන්
Extended duel monitors use කරන්ඩ බෑ නේද මේකෙ
Can we use two extended monitors with macbook air M1
Superb .
🔥💜️🔥
Could you please explain bit about charging cycle? what happend after end
මට මේක නම් මාරම වැදගත් උනා ඇත්තටම මම ගොඩක් වීඩියෝ බැලුවා මේක මාරම හොදට පැහැදිලි කලා. ❤
Super sri. 👏 thank you
මේකෙ මිල කීයද
මහා පිපිරීම සිදු උනේ කොහෙද?
Ayye software engineering karnna inna kenekta macbook eka gaththat aulk nedda
Dock eke folder loku wenna hadanne kohoda??
මම හිතන්නෙ අද දවසේ මට හම්බඋන හොදම දේ තමයි මේ චැනල් එක. මේ වගේ දෙයක් හරි පැහැදිලිව ඉගෙන ගන්න මේ චැනල් එක හැමොටම ප්‍රයෝජනවත්. බොහොම ස්තූතියි මේ දුන්න දැනුමට
Mek ganne kohomada
Mac walata crack software danna puluwanda
ow
Patra reviewveka ela ❤
Good luck
Macbook ekakata kohomada game danne
M2 air patta🎉
External display akata HDMI output akak gnna 4k display akak onemad???
HDMI out put akak gnna 4k display akak onamada???
අයියා word use කරන්නේ කොහොමද, තව මට grammely installe කරගන්න බෑ නේ 😢
Dan macbook air m1 eka kiyada
Koheda ganna thiyenne mila kiyada
Thank you Bro.I would like to buy this .Can you recommend authorized Apple resellers in Colombo.I don't know the Apple resellers. I am from Kilinochchi . Please help me.
Contac num ekk dennko ayya