- 45
- 28 099
Mahamevnawa New York
United States
เข้าร่วมเมื่อ 27 ก.ค. 2021
วีดีโอ
2024 කඨින චීවර පූජා පුණ්‍යමහෝත්සවය (KATINA ROBE OFFERING CEREMONY)
มุมมอง 93321 วันที่ผ่านมา
2024 වර්ෂයේ ඔක්තොම්බර් මස 20 වෙනි දා ඉරිදා නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවේ පින්බර වස්සාන සමයේ අවසානය සනිටුහන් කරමින් පැවැත්ව කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයේදී... පෙර දින රාත්‍රියේ නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවේ සැදැහැවතුන් සියලු දෙනාටත්, රට ලෝ වාසී සියලූම දෙනාටත් සෙත ශාන්තිය යහපත උදා වේවායි..! ප්‍රාර්ථනා කරමින් උතුම් සෙත් පිරිත් සජ්ඣායනාවක්ද සිදු කරමින් පසු දින දහවල අපගේ බුදුරජාණන් වහන්සේග...
2024 කඨින චීවර පූජා පුණ්‍යමහෝත්සවය සෙත් පිරිත් සජ්ඣායනය
มุมมอง 56728 วันที่ผ่านมา
2024 වර්ෂයේ නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවේ පින්බර වස්සාන සමයේ අවසානය සනිටුහන් කරමින් පැවැත්ව කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයට සමගාමිව ...පෙර දින රාත්‍රියේ නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවේ සැදැහැවතුන් සියලු දෙනාටත්, රට ලෝ වාසී සියලූම දෙනාටත් සෙත ශාන්තිය යහපත උදා වේවායි..! ප්‍රාර්ථනා කරමින් මහා සංඝරත්නය විසින් සිදු කරන්නට යෙදුන උතුම් සෙත් පිරිත් සජ්ඣායනාව.... සියල්ලෝ දැක බලා මේ පින් සතුටින් අන...
අසිරිමත් වෙසක් මංගල්‍ය - 2024 නිව් යෝර්ක් මහමෙව්නාව අසපුව
มุมมอง 985 หลายเดือนก่อน
අසිරිමත් වෙසක් මංගල්‍ය - 2024 නිව් යෝර්ක් මහමෙව්නාව අසපුව
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවේ වෙසක් අසිරිය ....2024
มุมมอง 3145 หลายเดือนก่อน
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවේ වෙසක් අසිරිය ....2024
''නිව්යෝර්ක් මහමෙව්නාව අසපුවේ වෙසක් මංගල්‍ය 2024''
มุมมอง 2445 หลายเดือนก่อน
මැයි මස 25 සෙනසුරාදා සවස 5.30 සිට මහත් හරසරින් පැවැත්වෙන වගයි...මැයි 26 ඉරිදා උදෑසන 6.00 ට ප්‍රණීත ක්ෂීරපායාස දානය සහ දහවල 10.00 සිට උතුම් ධාතුන් වහන්සේලා උදෙසා රාජ භෝජන පූජාව පැවැත්වේ ...
කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය (11 -05 -2023)
มุมมอง 691ปีที่แล้ว
2023 වර්ෂයේ නොවැම්බර් මස 05 වෙනි දා ඉරිදා නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවේ පින්බර වස්සාන සමයේ අවසානය සනිටුහන් කරමින් පැවැත්ව කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයේදී... පෙර දින රාත්‍රියේ නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවේ සැදැහැවතුන් සියලු දෙනාටත්, රට ලෝ වාසී සියලූම දෙනාටත් සෙත ශාන්තිය යහපත උදා වේවායි..! ප්‍රාර්ථනා කරමින් උතුම් සෙත් පිරිත් සජ්ඣායනාවක්ද සිදු කරමින් පසු දින දහවල අපගේ බුදුරජාණන් වහන්සේගේ...
සෙත් පිරිත් සජ්ඣායනය( කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය 11.04.2023 )
มุมมอง 300ปีที่แล้ว
2023 වර්ෂයේ නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවේ පින්බර වස්සාන සමයේ අවසානය සනිටුහන් කරමින් පැවැත්ව කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයට සමගාමිව ...පෙර දින රාත්‍රියේ නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවේ සැදැහැවතුන් සියලු දෙනාටත්, රට ලෝ වාසී සියලූම දෙනාටත් සෙත ශාන්තිය යහපත උදා වේවායි..! ප්‍රාර්ථනා කරමින් මහා සංඝරත්නය විසින් සිදු කරන්නට යෙදුන උතුම් සෙත් පිරිත් සජ්ඣායනාව.... සියල්ලෝ දැක බලා මේ පින් සතුටින් අන...
කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය...(2023 නොවැම්බර් මස 05 වෙනි දා ඉරිදා)
มุมมอง 648ปีที่แล้ว
2023 වර්ෂයේ නොවැම්බර් මස 05 වෙනි දා ඉරිදා නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවේ පින්බර වස්සාන සමයේ අවසානය සනිටුහන් කරමින් පැවැත්ව කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයේදී... අපගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සර්වඤ ධාතුන් වහන්සේලා උදෙසා සුගත චීවරය සහිතව දහවල රාජ භෝජන පූජාවද, අපගේ භාග්‍යවතුන් වහන්සේගේ සුපටිපන්න ආදී... ගුණයෙන් යුතු ව ලොවෙහි අනුත්තර පින් කෙත ව ශ්‍රාවක සංඝ රත්නය විෂයෙහි උතුම් කඨින චීවරය පූජා කිරී...
දුක් බිය නැති ජීවිතයක් උපදවා ගනිමු (අසිරිමත් දම්සක ධර්ම සාකච්ඡාව)
มุมมอง 276ปีที่แล้ว
දුක් බිය නැති ජීවිතයක් උපදවා ගනිමු (අසිරිමත් දම්සක ධර්ම සාකච්ඡාව)
විශේෂ උපත් හයක් (කර්මය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ විශ්මිත අවබෝධය)/අසිරිමත් දම්සක ධර්ම සාකච්ඡාව
มุมมอง 159ปีที่แล้ว
විශේෂ උපත් හයක් (කර්මය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ විශ්මිත අවබෝධය)/අසිරිමත් දම්සක ධර්ම සාකච්ඡාව
විපාක විඳීම පිණිස කර්ම සකස් වන භව පැවැත්මේ සැබෑ ස්වභාවය (අසිරිමත් දම්සක ධර්ම සාකච්ඡාව)
มุมมอง 582ปีที่แล้ว
විපාක විඳීම පිණිස කර්ම සකස් වන භව පැවැත්මේ සැබෑ ස්වභාවය (අසිරිමත් දම්සක ධර්ම සාකච්ඡාව)
අනුවණයෝ වෛර කරාවි! ඔබ නම් කාටවත් වෛර කරන්න එපා..! (ඡද්දන්ත ජාතකය ඇසුරින් සිදුකල ධර්ම දේශනය)
มุมมอง 101ปีที่แล้ว
අනුවණයෝ වෛර කරාවි! ඔබ නම් කාටවත් වෛර කරන්න එපා..! (ඡද්දන්ත ජාතකය ඇසුරින් සිදුකල ධර්ම දේශනය)
කෙනෙක් මේ ලෝකේ විඳින තව කෙනෙක් මේ ලෝකයේ විඳවන කුමක්ද මේ කර්මය සහ කර්ම විපාකය" (දෙවන කොටස)
มุมมอง 373ปีที่แล้ว
කෙනෙක් මේ ලෝකේ විඳින තව කෙනෙක් මේ ලෝකයේ විඳවන කුමක්ද මේ කර්මය සහ කර්ම විපාකය" (දෙවන කොටස)
කෙනෙක් මේ ලෝකේ විඳින තව කෙනෙක් මේ ලෝකයේ විඳවන කුමක්ද මේ කර්මය සහ කර්ම විපාකය" සදහම් කතිකාවත
มุมมอง 422ปีที่แล้ว
කෙනෙක් මේ ලෝකේ විඳින තව කෙනෙක් මේ ලෝකයේ විඳවන කුමක්ද මේ කර්මය සහ කර්ම විපාකය" සදහම් කතිකාවත
අසිරිමත් දම්සක ධර්ම සාකච්ඡාව - නිවන් අවබෝධය පිණිස මෝරපු ජීවිතයක් ඇති කරගනිමු (දෙවන කොටස)
มุมมอง 860ปีที่แล้ว
අසිරිමත් දම්සක ධර්ම සාකච්ඡාව - නිවන් අවබෝධය පිණිස මෝරපු ජීවිතයක් ඇති කරගනිමු (දෙවන කොටස)
අපගේ සම්බුදු රජාණන් වහන්සේ සසරේ රැස් කළ අපූරු පිනක මහිම
มุมมอง 347ปีที่แล้ว
අපගේ සම්බුදු රජාණන් වහන්සේ සසරේ රැස් කළ අපූරු පිනක මහිම
අසූ මහා ශ්‍රාවකයන් අතර අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ අපූරු විස්තරය
มุมมอง 300ปีที่แล้ว
අස මහා ශ්‍රාවකයන් අතර අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ අපූරු විස්තරය
2567 සම්බුදු තෙමඟුල් සැමරුම සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනාව(20-05-2023)
มุมมอง 280ปีที่แล้ว
2567 සම්බුදු තෙමඟුල් සැමරුම සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනාව(20-05-2023)
2567 සම්බුදු තෙමඟුල් සැමරුම බොදු බැති ගී සරණිය (20-05-2023)
มุมมอง 2.7Kปีที่แล้ว
2567 සම්බුදු තෙමඟුල් සැමරුම බොදු බැති ගී සරණිය (20-05-2023)
කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය....(10 -09 -2022)
มุมมอง 161ปีที่แล้ว
කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය....(10 -09 -2022)
“උත්තම ශ්‍රී ධාතු වන්දනා පුණ්‍ය මහෝත්සවය" (10-08-2022)
มุมมอง 88ปีที่แล้ว
“උත්තම ශ්‍රී ධාතු වන්දනා පුණ්‍ය මහෝත්සවය" (10-08-2022)
“උත්තම ශ්‍රී ධාතු වන්දනා පුණ්‍ය මහෝත්සවය” සහ "කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය"
มุมมอง 6242 ปีที่แล้ว
“උත්තම ශ්‍රී ධාතු වන්දනා පුණ්‍ය මහෝත්සවය” සහ "කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය"