- 117
- 718 133
Sinhala Kumasaru
Sri Lanka
เข้าร่วมเมื่อ 13 พ.ย. 2013
Sinhala Kumasaru Music Video @SinhalaKumasaru | #sinhalakumasaru
මගේ ටියුෂන් ජීවිතයට දැන් අවුරුදු දහය යි.මේ ගෙවී ගිය අවුරුදු දහය තුළ මට ගොඩාක් සිසුන් මුණගැහිලා තියෙනවා.මම දහස් ගණන් සිසුන්ට උගන්වලා තියෙනවා.දෙදහසකට වඩා සිසුන් සරසවියට යවලා තියෙනවා.මේ පිරිස අතුරින් මට හමුවුණු විශේෂිත චරිතයක් තමයි තීක්ෂණ කියන්නේ.එයා ඇස් දෙක නොපෙනෙන අන්ධ පුතෙක්.
මීට අවුරුදු දෙකකට කලින් අනුරාධපුර මාගේ A/L 2024 කණ්ඩායමට තමයි තීක්ෂණ එන්නේ.තවමත් එයා මගෙන් ඉගෙනගන්නවා.තව සති කිහිපයකින් මේ සැරේ උසස් පෙළ විභාගයටත් මුහුණ දෙනවා.මට මතක විදිහට මේ පුතා ගෙවීගිය අවුරුදු දෙක තුළ ම පන්ති ඇවිත් නැත්තේ එක දවසක් පමණයි.ඔහුගේ පාසලේ Media Day එක තිබුණු නිසා තමයි එදත් එයාට එන්න වෙන්න බැරි වුණේ.ඔහු ඇත්තට ම දක්ෂයෙක්.ඉගෙනගන්න උපන් හපනෙක්.සාමාන්‍ය පෙළත් ඉහළින් ම සමත්වෙලා තමයි උසස් පෙළට ඇවිල්ලා තියෙන්නේ.අපේ පන්තියේ මේ වෙනකොට ලියපු හැම Paper එකකට ම එයාට ඉහළ ලකුණු තියෙනවා.ඒ ලකුණු අතර ඔහු පන්තියේ ප්‍රථම , දෙවන හෝ තෙවන ස්ථාන අතරට එනවා ම යි.ඔහු මට සතියකට Whatsapp වලින් විසි තිස් වතාවක් කතාකරලා විෂය කරුණු විමසනවා.ඔහු ඇත්තට ම අධ්‍යාපනයෙන් ජීවිතය දිනන ළමයින්ට පරමාදර්ශයක්.මම එකක් හොඳින් ම දන්නවා.තීක්ෂණ උසස් පෙළත් ඉහළින් ම සමත්වෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික් කුසලතාවක් ද හිමිකරගෙන යි.
ඒ වගේ ම ඔහු සංගීතයට උපන් හපනෙක්.ඔහු ඔහුට ම කියලා TH-cam chanel එකක් මෙන් ම Whatsapp Channel එකක් කරනවා.ඔහු දක්ෂ නිවේදකයෙක්.මට වෙලාවකට එයා ම Voice කරලා හදපු Advertisement පවා එවනවා.
ඔහු එක්තරා දිනක මට අදහාගත නොහැකි වටිනා තෑග්ගක් දුන්නා.ඔහුට මා ගැන දැනුණු විදිහ ගීතයකට ගොනු කරලා ඔහු ම ඒ ගීතය සංගීතවත් කරලා ඔහු ම එය පටිගත කරලා දුන්නා.ඒ ගීතය ඇහුව පළමු වතාවේදී මගේ ඇස් දෙකට කඳුළුත් ආවා.ඇත්තට එයා මාව ඇස් දෙක නොපෙනුනත් හදවතින් ස්පර්ශ කරලා තියෙන විදිහ හරි පුදුමයි කියලා මට හිතුණා.
මම මේ ගීතයට වටිනාකමක් දෙන්න තීරණය කළා.ඒ වෙලාවේ ම මම කතාකරා සකුණට.එයා මගෙන් ඉගෙන කැලණියේ සිනමා හා රූපවාහිනි උපාධිය අරගෙන දැනට ලංකාවේ වෘත්තීමය Digital Creator කෙනෙක්.මම මේ සින්දුව එයාට යවලා මේකට අපි මොකක් හරි කරමු කිව්වා.සකුණ එයාගේ Crew එකත් එක්ක කොළඹ ඉදලා එක දවසක් අනුරාධපුරයට ඇවිල්ලා 2024 පන්තියේදී ම පොඩි පොඩි Recoridings ටිකක් කරගෙන ගියා.ඊට පස්සේ මට තීක්ෂණගේ ගීතයට ලස්සන Video එකක් කරලා දුන්නා.අන්න ඒ වීඩියෝව තමයි ඔබ දැන් අහන්නේ...බලන්නේ...
තීක්ෂණ අපට ලොකු පණිවිඩයක් දීලා තියෙනවා.ඒ ජීවිතයේ උත්සාහය සහ කැපවීම තියෙනවා නම් කළ නොහැක්කක් නොමැති බව යි.
සිංහල කුමසාරු
#educationsinhala #education #sinhalakumasaru #al2026 #sinhala

มุมมอง: 2 991
วีดีโอ
A/L 2026 සිංහල නව පන්ති ආරම්භ වේ! @SinhalaKumasaru #education
มุมมอง 3342 หลายเดือนก่อน
A/L 2026 සිංහල නව පන්ති ආරම්භ වේ! ලියාපදිංචිවීමට නම | නගරය | 26 ලෙස දක්වා 0771820244 අංකයට Whatsapp කරන්න. පන්ති ආරම්භය ❤ Pencilopera කුරුණෑගල 1.කණ්ඩායම ඔක්තෝබර් 05 සෙනසුරාදා උදෑසන 10.15 - 12.15 11.කණ්ඩායම ඔක්තෝබර් 06 ඉරිදා සවස 2.45 - 4.45 ❤ Nozero මහනුවර ඔක්තෝබර් 05 සෙනසුරාදා සවස 1.00 - 3.00 ❤අල්ට්රා අනුරාධපුර ඔක්තෝබර් 06 ඉරිදා උදෑසන 8.30 - 10.30 ඔබ ඔබගේ ජීවිතයට හොඳ ම නායකයෙක් වෙන්න! #sinhala...
AL 2024 විභාග අත්වැල 01 #education #sinhala
มุมมอง 6832 หลายเดือนก่อน
AL 2024 විභාග අත්වැල 01 #education #sinhala
AL 2024 සිංහල කුමසාරු Common Meeting 02 @SinhalaKumasaru #education
มุมมอง 1.4K3 หลายเดือนก่อน
විභාගයට බය නැතුව සූදානම්වෙන්නේ කොහොමද? සිංහල කුමසාරු Common Meeting අපේ පන්තියට එන ළමයින්ට විතරයි. ❤ මනස හදාගෙන බය නැතුව මේ සති 14 වැඩ කරන ආකාරය පිළිබඳ විශේෂිත දේශනය සිදුකෙරෙයි. Official Facebook Page profile.php?id=100063588129633 Official instergram page sinhala_kumasaru?igshid=YmMyMTA2M2Y= ශ්‍රී ලංකාවේ හොඳ ම සිංහල පන්තියේ ONLINE සහ භෞතික පන්ති සදහා විමසීම් 👇 ☎️WHAT...
Paper Program 02 #education #advancelevel #sinhala
มุมมอง 7943 หลายเดือนก่อน
Official Facebook Page profile.php?id=100063588129633 Official instergram page sinhala_kumasaru?igshid=YmMyMTA2M2Y= ශ්‍රී ලංකාවේ හොඳ ම සිංහල පන්තියේ ONLINE සහ භෞතික පන්ති සදහා විමසීම් 👇 ☎️WHATSAPP 077 182 0244 ☎️TELIGRAM 077 182 0244 සිංහල කරලා ජීවිතය දිනන්න ශ්‍රී ලංකාවේ හොඳ ම සිංහල පන්තියට එකතුවන්න! මහනුවර - Nozero කුරුණෑගල - pencilopera අනුරාධපුර - විස්ටා ලංකාවට ම -...
Paper Class Program 01 #education #advancelevel #sinhala
มุมมอง 1.5K3 หลายเดือนก่อน
Official Facebook Page profile.php?id=100063588129633 Official instergram page sinhala_kumasaru?igshid=YmMyMTA2M2Y= ශ්‍රී ලංකාවේ හොඳ ම සිංහල පන්තියේ ONLINE සහ භෞතික පන්ති සදහා විමසීම් 👇 ☎️WHATSAPP 077 182 0244 ☎️TELIGRAM 077 182 0244 සිංහල කරලා ජීවිතය දිනන්න ශ්‍රී ලංකාවේ හොඳ ම සිංහල පන්තියට එකතුවන්න! මහනුවර - Nozero කුරුණෑගල - pencilopera අනුරාධපුර - විස්ටා ලංකාවට ම -...
AL 2024 සිංහල කුමසාරු Common Meeting @SinhalaKumasaru #education
มุมมอง 2.2K3 หลายเดือนก่อน
විභාගයට බය නැතුව සූදානම්වෙන්නේ කොහොමද? සිංහල කුමසාරු Common Meeting අපේ පන්තියට එන ළමයින්ට විතරයි. ❤ මනස හදාගෙන බය නැතුව මේ සති 14 වැඩ කරන ආකාරය පිළිබඳ විශේෂිත දේශනය සිදුකෙරෙයි. Official Facebook Page profile.php?id=100063588129633 Official instergram page sinhala_kumasaru?igshid=YmMyMTA2M2Y= ශ්‍රී ලංකාවේ හොඳ ම සිංහල පන්තියේ ONLINE සහ භෞතික පන්ති සදහා විමසීම් 👇 ☎️WHAT...
A/L 2026 සිංහල කරන හැමෝ ම අනිවාර්යයෙන් ම අහන්න ඕනේ කතාවක්! @SinhalaKumasaru #sinhala #advancelevel
มุมมอง 7765 หลายเดือนก่อน
සිංහල කුමසාරු TH-cam නාළිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නෙමු! හරියට ම සිංහල Paper එක හැදෙන හැටි - • හරියට ම සිංහල Paper එක හැදෙන හැටි | ... ❤❤❤❤❤❤❤❤ Official TH-cam Channel ❤❤❤❤❤❤❤❤ / @sinhalakumasaru ❤❤❤❤❤❤❤❤ Official Facebook Page ❤❤❤❤❤❤❤❤ profile.php?... ❤❤❤❤❤❤❤❤ Official instergram page ❤❤❤❤❤❤❤❤ / sinhala_kumasar. . ශ්‍රී ලංකාවේ හොඳ ම සිංහල පන්තියේ ONLINE සහ භෞතික පන්ති සදහා විමසීම් ...
මෙරට අධ්‍යාපනය රැකියා අභිමුඛ විය යුතුය. | @SinhalaKumasaru
มุมมอง 1.9K10 หลายเดือนก่อน
සිංහල කුමසාරු TH-cam නාළිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නෙමු! හරියට ම සිංහල Paper එක හැදෙන හැටි - • හරියට ම සිංහල Paper එක හැදෙන හැටි | ... ❤❤❤❤❤❤❤❤ Official TH-cam Channel ❤❤❤❤❤❤❤❤ / @sinhalakumasaru ❤❤❤❤❤❤❤❤ Official Facebook Page ❤❤❤❤❤❤❤❤ profile.php?... ❤❤❤❤❤❤❤❤ Official instergram page ❤❤❤❤❤❤❤❤ sinhala_kumasar... ශ්‍රී ලංකාවේ හොඳ ම සිංහල පන්තියේ ONLINE සහ භෞතික පන්ති ස...
මේ පාර O/L Results ආපු ළමයි හරියට ම කරන්න ඕනේ මොනවාද ? 2024/2025 @SinhalaKumasaru #education
มุมมอง 1.2K11 หลายเดือนก่อน
සිංහල කුමසාරු TH-cam නාළිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නෙමු! හරියට ම සිංහල Paper එක හැදෙන හැටි - th-cam.com/video/Ua-CYI-L-_A/w-d-xo.html ❤❤❤❤❤❤❤❤ Official Facebook Page ❤❤❤❤❤❤❤❤ profile.php?id=100063588129633 ❤❤❤❤❤❤❤❤ Official instergram page ❤❤❤❤❤❤❤❤ sinhala_kumasaru?igshid=YmMyMTA2M2Y= ශ්‍රී ලංකාවේ හොඳ ම සිංහල පන්තියේ ONLINE සහ භෞතික පන්ති සදහා විමසීම් 👇 ☎️WHATSAPP 077 ...
රචනාව 09|මෙරට පවතින බහු ආගමික සහ බහු වාර්ගික ස්ථාවරත්වයට බලපාන අන්තවාදී ප්රවාහයන් මර්දනය කළ යුතුය
มุมมอง 2.7Kปีที่แล้ว
සිංහල කුමසාරු TH-cam නාළිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නෙමු! භාෂාව සහ සාහිත්‍ය අධ්‍යයනය මානව ප්රගමනයට දායක වන ආකාරය - th-cam.com/video/hwKNAoRsXTU/w-d-xo.htmlsi=E_YEeqfhaAFaS6EJ ❤❤❤❤❤❤❤❤ Official TH-cam Channel ❤❤❤❤❤❤❤❤ th-cam.com/channels/X0auddyYz_Bj-jCVFyQxag.html ❤❤❤❤❤❤❤❤ Official Facebook Page ❤❤❤❤❤❤❤❤ profile.php?id=100063588129633 ශ්‍රී ලංකාවේ හොඳ ම සිංහල පන්තියේ ONLINE සහ භෞතික...
A/L 2023 සිංහල කරන දරුවන්ට තියෙන අන්තිම කෝච්චිය , මේක මිස් කරගන්න නම් එපා! | @SinhalaKumasaru
มุมมอง 1.2Kปีที่แล้ว
A/L 2023 සිංහල කරන දරුවන්ට තියෙන අන්තිම කෝච්චිය , මේක මිස් කරගන්න නම් එපා! | @SinhalaKumasaru
බැද්දේගම අතිරේක චරිත #education #sinhala #sinhalakumasaru
มุมมอง 4.8Kปีที่แล้ว
බැද්දේගම අතිරේක චරිත #education #sinhala #sinhalakumasaru
බැද්දේගම සිලිඳුගේ චරිතය | Sinhalakumasaru #education #a_l_sinhala
มุมมอง 12Kปีที่แล้ว
බැද්දේගම සිලිඳුගේ චරිතය | Sinhalakumasaru #education #a_l_sinhala
බැද්දේගම පුංචි මැණිකාගේ චරිතය | Sinhalakumasaru #education #a_l_sinhala
มุมมอง 16Kปีที่แล้ว
බැද්දේගම පුංචි මැණිකාගේ චරිතය | Sinhalakumasaru #education #a_l_sinhala
ශිෂ්‍යත්වය සහ O/L විභාගයට වඩා A/L විභාගය ගොඩක් වෙනස් | @SinhalaKumasaru #2025advacelevel #art
มุมมอง 404ปีที่แล้ว
ශිෂ්‍යත්වය සහ O/L විභාගයට වඩා A/L විභාගය ගොඩක් වෙනස් | @SinhalaKumasaru #2025advacelevel #art
දුවන දිවිල්ලට අමතක වන අපේ තාත්තා,ගෙදර විසල් වෘක්ෂය. #education #sinhala #fathersday
มุมมอง 825ปีที่แล้ว
දුවන දිවිල්ලට අමතක වන අපේ තාත්තා,ගෙදර විසල් වෘක්ෂය. #education #sinhala #fathersday
ආදරණීය අම්මා... #education #sinhala #sinhalakumasaru
มุมมอง 730ปีที่แล้ว
ආදරණීය අම්මා... #education #sinhala #sinhalakumasaru
A/L Sinhala Paper Class Lesson Number - 03 #a_l_sinhala #sinhalakumasaru
มุมมอง 1.1Kปีที่แล้ว

A/L Sinhala Paper Class Lesson Number - 02 #sinhala #a_l_sinhala #education

A/L Sinhala Paper Class Lesson Number - 01 @SinhalaKumasaru #education #sinhala
มุมมอง 2.9Kปีที่แล้ว
A/L Sinhala Paper Class Lesson Number - 01 @SinhalaKumasaru #education #sinhala
හරියට ම සිංහල Paper එක හැදෙන හැටි | @SinhalaKumasaru #education
มุมมอง 3.9Kปีที่แล้ว
හරියට ම සිංහල Paper එක හැදෙන හැටි | @SinhalaKumasaru #education
මාස 7 න් විභාගය ගොඩදාන්නේ කොහොමද ?| Sinhala motivation videos | #education @SinhalaKumasaru
มุมมอง 2.4Kปีที่แล้ว
මාස 7 න් විභාගය ගොඩදාන්නේ කොහොමද ?| Sinhala motivation videos | #education @SinhalaKumasaru
හෙල්මට් වලින් ගහලා මිනිසු මරන්න එපා|Helmat walin gahala minissu maranna epa|@SinhalaKumasaru
มุมมอง 963ปีที่แล้ว
හෙල්මට් වලින් ගහලා මිනිසු මරන්න එපා|Helmat walin gahala minissu maranna epa|@SinhalaKumasaru
Valentine Day එකට කුමසාරු සර් කිව්ව කතාව| 2023 Valentine Day |Valentine day
มุมมอง 2.2Kปีที่แล้ว
Valentine Day එකට කුමසාරු සර් කිව්ව කතාව| 2023 Valentine Day |Valentine day
සිංහල ඉගෙනගන්න බයවෙන්න එපා|A/L Sinhala|@SinhalaKumasaru
มุมมอง 1Kปีที่แล้ว
සිංහල ඉගෙනගන්න බයවෙන්න එපා|A/L Sinhala|@SinhalaKumasaru
2024 උසස් පෙළ සිංහල|2024 නව පන්ති කාලසටහන|@SinhalaKumasaru|usaspela sinhala|A/L Sinhala|
มุมมอง 2.5Kปีที่แล้ว
2024 උසස් පෙළ සිංහල|2024 නව පන්ති කාලසටහන|@SinhalaKumasaru|usaspela sinhala|A/L Sinhala|
සිංහල හෝඩිය කියන්නේ මොකක්ද ?|@SinhalaKumasaru
มุมมอง 3.1K2 ปีที่แล้ว
සිංහල හෝඩිය කියන්නේ මොකක්ද ?|@SinhalaKumasaru
Thank you sir 😊❤️
අනේ..........බොහොම ස්තුතියි සර් .......🙏ඔබ අපිට මඟ පාදලා දුන්නාට
🙏🏻🙏🏻🙏🏻sirta.. Budu saranai..!!!Dewi pihitai..!!!
සර් දන්නේ මොනවාද සර් ඔයත් සර් කෙනෙක් ද?
Geography walata hoda online clz karana guruwayek kiynnako 🥺
❤
❤
Ekanm hithatma vaduna sir asa hithenva ❤ ehema katha ahnna
Ahanben dakke ❤️
අපෙ සර්🤩
අපේ ස '❤❤
අපේ සර් ❤❤❤
❤
♥️♥️
Eya liyala ivara venakma sir hamadama hitiya 😢
Ape sir
Pala huththa yanta tho mona ponnayekdha kiyako mama exam pass eth mama fail ewun kon karanawata kamathi na yako thopi wada puluwan ewun athharala bari ewun issarata ganin unwa kon karala wattan nathuwa thopi guruwarudh tho wage pnna yonta hariyannama epa kelawelaama pala ata dheka nathi ponnaya😅
Mage aurudu 18 taama hambuna hodama sir......❤🙏ape Kumasaru sir
❤❤
සර් ❤
Okkonemei puththe baddegama babunge kathawaaa
❤
🥺🥺🥺🥺🥺🥺❤️🥺❤️❤️❤️❤️🥺❤️🥺🥺❤️🥺❤️🥺🥺❤️🥺❤️🥺🥺❤️❤️🥺❤️❤️❤️❤️❤️🥺❤️❤️❤️sir tharam danunu guruwaryek muna gahune ne mata godk adarei sirta ❤❤❤❤❤❤😊
Thanks sir mama hitiyeth me pashnema thmay ❤e lawyer kenek venna❤
Sir media, geo, political Z core eke vadidede e sabject 3😢
lassana deshanavak sar 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
sir,a/l වලට art (sinhala ,geography ,political ) කරපු කෙනෙක්ට job market එක වැඩි හොද degree මොනවද
hodata taruna sir
Geography walatai bc walatai online clz karana hoda guruwaru dennek kiyannakoo 😟
❤🥺
❤thanks sir❤
❤️❤️