- 5
- 26 013
sky vision
Sri Lanka
เข้าร่วมเมื่อ 4 ส.ค. 2019
skyvision141@gmail.com
วีดีโอ
gale pansala srilanka ගලේ පන්සල srilanka temple mathugama
มุมมอง 912 ปีที่แล้ว
gale pansala srilanka ගලේ පන්සල srilanka temple mathugama
pansalagala matugama | pansal gal | pansalagala sri lanka
มุมมอง 8333 ปีที่แล้ว
#naboda #matugama #pansalagala temple pansalagala matugama | pansal gal | pansalagala sri lanka
patna | Jungle road | Deniyaya patna fun | deniyaya | deniyaya srilanka #patna
มุมมอง 493 ปีที่แล้ว
#patna #Jungle_road #deniyaya patna | Jungle road | Deniyaya patna fun | deniyaya | deniyaya srilanka
BUDUN UPAN DESHAYA | බුදුන් උපන් දේශය | budun upan deshaya sri lanka
มุมมอง 25K5 ปีที่แล้ว
BUDUN UPAN DESHAYA - බුදුන් උපන් දේශය!
❤❤❤❤❤
තොපට ආත්මයක් ne බොරු පත්රුවන්න eapa
Me thamaie saththiya Uthum saddarmaya waha waha awaboda weva 🙏🙏🙏🙏
පිටවානට ද නේරංජනාව කියන්නේ😂😂😂
🙏🙏🙏
sadu sadu sadu mages namaskaraya weawa
අපි ගුලි කාල කියලා හිතුවද
Dweeshyen kathaakarana ayata dahama gaeewilaawath naee
Siyallooma Looba Dweesha Mooha athahaera Pancha. Siilaya hariyata Rakinna
ඔය කුසතණ පදුර හිටවපු සොත්ථිය බමුණා තාම ජීවතුන අතර ....වැවේ වතුර ගලා ගියපු පරණ ඇල නේරංජනාව ...පව්
🙏🙏🙏🙏🙏
රැවන් ගෙය ගල්ගෙයක්කරන්න එපා එය දෙවියන් විසින්මවා දුන්රැවන් ගෙයක්
මුන්ට පිස්සු .... දේශපාලුවෝ රට කාලකන්නි කරාම මේවගේ පිස්සු කථා අහන්න වෙන එක පුදුමයක් නෙවෙයි
අසත්‍ය වපුරන්න එපා
🙏🏼🙏🏼🙏🏼
ඉතිහාසය වෙනස් කලේ සුද්දෝ වෙන්න බෑ මොකද රුවන්මැලිසෑය පවා ඒකාලේ හොයා ගන්න කොට වල් වැදිලා තිබුනේ ජයසීමා බෝදිය පවා බොරු එකක් හිටෝලා අටමස්තානය පවා අලුතෙන් හැදුනේ සුද්දාගේ කාලේ වෙන්න බෑ සුද්දෝ එවා හොයා ගන්න කොට වල් වැදිලා තිබුනේ සුද්ද ගේ කාලේ හැදුවානම් වල් වැදිලා පස් වෙන්න බෑනේ මට හිතෙන්නේ අපේ රජකාලේ කවුරුන්හෝ රජ කෙනෙකුගේ කුමන්තනයක් කියලා සුද්දෝ ටිකක් වෙනස් කලා බුදුහාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ කියලා වගේ දේවල් ඒත් මෙච්චර ඉක්මනටම අටමස්තානයක් අලුතෙන් හදලා තාක්ෂනය නොයිදුනු කාලෙක ඒකවෙන්න බෑ මේක ඊට එහා ගිය කුමන්තනයක්
Sadu sadu sadu
😂😂😂😂 මානසිකයෝ
මුන් ඔක්කොටම පිස්සු ගූ පෑගිලා වගෙයි තොපි හැත්ත බුරුත්තම නිරයෙ පලයව් තොපිට වෙන යන්ට තැනක් නෑනෙ
ඛොරු කියල අපෘ ගත වෙන්න එපා.
සාදු සාදු සාදු තෙරුවන් සරනයි සියලුම දෙනාට සත්‍ය දහම වැටහේවා
Apith me pudabima wadha pudagatha namuth wajrasanaya dakinna labune naha harima dukak danuna. Nawathath uthum wajrasanaya daka wada puda ganiemata labewa kiya apa wesak dinaye aditan karamu.
මෙයින් දිස්වන්නේ සිරිසේන හපු තන්ත්‍රී මේ කියන එකාගෙ අම්මව විශාකාවක් කල ස්තානයද මන්ද
යකෝ තොපි අමු කාලකන්නිබුදුන් ඉපදුන තැන හොයන උන් කරන්න ඕනෙ මේක කියන එකාගෙ අම්නගෙ කකුල් දෙක පලල් කරල බැලුවනම් බුදුන් ඉපදුනෙත් එතනින් කියල බලා ගනිනි කාලකන්නි අපය බුදුන්,දුන් ධර්මය ඇති
මාත් මෙතනට ගිහින් වැද පුදලා අවා ඉස්සර වජිරසානේ හොදට පෙන්ඩ තිබුණා ආසයි අයෙත් යන්ඩ ලංකාවට ආපු ගණන් යනවා 🙏🙏🙏
Lankawe tamay attatama budun epdune dabadiwanewe sadu sadu❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
😮boruwa pala karana Fatima amarui
🙏🙏🙏🙏🙏🙏🙏
හැමෝටම සත්‍යය බුදු දහම වැට හෙවා
බලන්න එනඅයට මගපෙන්වනඅයකු සිටිනවානම් , ලොකු උදව්වක්
හැමෝටම සත්‍ය අවබෝධ වෙිවා තෙරුවන් සරණයි
මගේ ලක්දෙරණ මේ සියලුම සත්‍යය සගවාවෙන නිසොල්මනේ. සොබාදහම නියම වෙලාවට ආශිර්වාද ගෙනදේවි. රට රැකගත් ආත්ම යලි බලවේග විදියට සීහල දීපයේ වැලලූ අතීතයට පණ පොවාවි. ජය!
සමහර හාමුදුරුවරු මේක පිලිගන්න කැමති නෑ උන්ට ජිවත් වෙන්න මාර්ගයක් නැති වෙයි කියලා
හාමුදුරුවන්ට: නෙවේ ඹඛට
ඔබ වහන්සේ වෙනූවෙන් අපේ රටේ මිනිස්සුන් කොයිතරම් වන්දනා මාන කරනවාද වඩිනූ මැනවි මේ බිමට නැවතත්
අන්න කොළඹ ජේතවනාරාමයක් තියෙනවා ලුම්බිණිය තියෙනව. ගොන් හැත්ත. 😂😂😂😂😂😂
බුදුහිමියන් ආ ගිය තැන් ලියල තියෙන්නෙත් හෙලබිමේ ජීවත් වූ අය. ඒ කරුණත් ඇති බුදුහිමි හෙලබිමේ කියන්න. අද වුණත් වෙනත් රටක කුමන ආකාරයේ වටිනා පුද්ගලයෙක් ගැන වුවත් ආගිය තැන් අලලා විස්තර අපි ලියන්නෙ නෑනෙ . ලියන්න අපි ඒ ගම් නගර ගැන දන්නෙත් නෑනෙ. අපි වෙනත් රටක කෙනෙක් ගැන දැනගන්නෙ, ඒ රටේම පුද්ගලයකු ලියපු විස්තරයකින්. නැතිනම් මේ රටේ කෙනෙක් ලියපු එහි පරිවර්තනයකින් . උදාහරණ ලෙස සායි බාබා තුමන් , ලෙනින් , අපි ඒ අය හිටිය හෝ ආගිය තැන් සුළුවෙන් වත් දන්නවාද?
🙏🙏🙏
ඔය බොරැව පැල කරන්න ටිකක් අමාරැයි නේද.
siri maha bodhiya
බුදුන්ටත් බණ උගන්වන මිත්‍යා දුෂ්ඨිකයො අංගොඩ පලයල්ල.
Relative distence practical.
Mun okkma borukarayoi pissoi
ආලාරකාලාම උද්දකරාම පුත්‍ර හිටියෙත් මේ ආසන්නයේමද
ඔය අලව්ව කිට්ටුව තමා අලාව් යකා හිටියෙ. ඔය නේරන්ජනා නදිය ඉස්සර නරාම්මලින් ගිහින් තියෙන්නෙ. පස්සෙ ඒක් නාරම්මල වෙලා.
Budu saranai oyalata
This is the truth
බුදු පියණනී ඔබේ පාද කරනෙමි පිණිපා ...!!!
හෙල බිම. බුදුන් උපන jambiddipaya❤❤❤❤🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
මේ ස්ථානය වන්නේ කේශ ධාතු තැන්පත් කිරීම සම්බන්ධවයි නියම සිරිමහාබොධිය එංගලන්තයේ ඇති බොමැඩට නුදුරු නගර විස්තරය පුස්කොළ පොත අනූව එදා උරුවෙල අද පලාගල උරුලෑව පිහිටි සම්බොධියයි සත් සතිය ගතකල ස්ථානය නිවැරදිව එහි ඇත
දුකින් මිදීමට බලාපොරොත්තු වන අය ධර්මාවබෝධය පිණිසම හේතු වන කරුණු හැර ඉන් පරිබාහිර දේවල් ගැන නොසිතයි නොකියයි කතා නොකරයි. නිවන් දැකීමට යන අතරේ මාරයාට අසුවීම. නිසා වෙනත් ගමනක් යන්න හදනවා. නිවනට අදාළ දේශනා කරන වනම් මේ වගේ අනවශ්‍ය දේවල් ගැන නොසිතා හරි පාරෙන් ඉවතට පනින්න එපා.මගහොදට තිබේනම් යන්න පාරත් දනී නම් ඇයි බැදිවල යන්නෙ මංමුලාවූ කෙනෙක් සේ
රටේ මිනිස්සු තනිකර හොයන්නෙ සසරට යන මාර්ගය වැඩීම මිස සසර දුකින් මිදීමට උපකාර වන සැබෑ මග නොවේ. ඒ මාරයාගෙ මිත්‍රයන් ය සැබෑ බෞද්ධයන් සසර දුකින් මිදීමට උපකාර වන සෝවාන් මගට පැමිණිය හැකි කරුණු කාරණා ගැන පමණක් සිතන පතන කතාකරන අතර සෝවාන් මගට ඉක්මනින් ම ප්‍රවිෂ්ට වේ