Oneday sl
Oneday sl
  • 215
  • 1 403 091
සේරක්කුලිය | Sri lanka 🇱🇰
hi 👋
පවුලේ සැමෝම සහ යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යනවනම් සුපිරිම ප්‍රදේශයක් තමයි සේරක්කුලිය.
පරණ මන්නාරම් පාරේ යනකොට අපිට හම්බෙනවා කරතිව් පාර ,ඒ පාර දිගටම ගියොතින් හම්බෙන්නේ සේරක්කුලිය ගම.
ඉති යාළුවනේ දවසක ගිහින් බලන්න ආස හිතේ ගොඩාරියක්.
#travel
#srilanka
#onedaysl
มุมมอง: 135

วีดีโอ

Various Skills Using 3 Tools | කොහොමද ඒ සුපිරි ෂොට් ටික
มุมมอง 590ปีที่แล้ว
hi guys ආයුධවලින් දාන සුපිරි වැඩ කිඩ ටිකක් තමයි මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. *recurve bow *slingshot *throwing knife වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා ,subscribe එහෙකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.🙏 #slingshot #throwingknife #recurvebow දිග දුන්නක් ලේසියෙන් හදමු th-cam.com/video/u1bTR3bRl7Q/w-d-xo.htmlsi=9CtqM5llChjSpa5C
විසිකරලා ගහන පිහියක් සුපිරියට හදමු | How to Make Throwing knife at Home
มุมมอง 1.5Kปีที่แล้ว
විසිකරලා ගහන පිහියක් සුපිරියට හදමු | How to Make Throwing knife at Home
මේක පුළුවන් නම් කාටත් බය වෙන්න ඕන නෑ | Best Taekwondo kick In The World
มุมมอง 599ปีที่แล้ว
මේක පුළුවන් නම් කාටත් බය වෙන්න ඕන නෑ | Best Taekwondo kick In The World
How To Build a Long Bow Easily At Home | නියම විදියට සුපිරි දිග දුන්නක් හදන්නෙ මෙහෙමයි.
มุมมอง 17Kปีที่แล้ว
How To Build a Long Bow Easily At Home | නියම විදියට සුපිරි දිග දුන්නක් හදන්නෙ මෙහෙමයි.
කමාන්ඩෝ පිහි පහර | throwing Knife Attack
มุมมอง 574ปีที่แล้ว
කමාන්ඩෝ පිහි පහර | throwing Knife Attack
ආමි එකේ දි ,වැරදි වලට ලැබෙන දේ තමයි!| Army Punishments
มุมมอง 282ปีที่แล้ว
ආමි එකේ දි ,වැරදි වලට ලැබෙන දේ තමයි!| Army Punishments
How To Repair Rc Car At Home | Restoration Rc Car | විසිකරපු රිමෝට් කාර් එකක් නැවත හදමු
มุมมอง 48Kปีที่แล้ว
How To Repair Rc Car At Home | Restoration Rc Car | විසිකරපු රිමෝට් කාර් එකක් නැවත හදමු
ඕනම කෙරුමෙක් මේ පහරට යටයි |Shawn Michael's Super Kick |
มุมมอง 330ปีที่แล้ว
ඕනම කෙරුමෙක් මේ පහරට යටයි |Shawn Michael's Super Kick |
දනහිස් අමාරුවට කියාපු විසඳුම | 100% 👍|Solution for Knee Injury..
มุมมอง 15Kปีที่แล้ว
දනහිස් අමාරුවට කියාපු විසඳුම | 100% 👍|Solution for Knee Injury..
මම පයිලට් කෙනෙක් වුණු ඒ මොහොත! | Foam glider planes |Hand Trowing toys
มุมมอง 8Kปีที่แล้ว
මම පයිලට් කෙනෙක් වුණු ඒ මොහොත! | Foam glider planes |Hand Trowing toys
බය නොවී බෝලය අල්ලන සුපිරිම විදිය|How Take Catches Correctly
มุมมอง 826ปีที่แล้ว
බය නොවී බෝලය අල්ලන සුපිරිම විදිය|How Take Catches Correctly
පාන් කපන පිහිය වුණත් ඇනෙන්න ගහන්න ඉගෙන ගමු| throwing knife training
มุมมอง 530ปีที่แล้ว
පාන් කපන පිහිය වුණත් ඇනෙන්න ගහන්න ඉගෙන ගමු| throwing knife training
සුපිරි කැටපෝලයක් ගෙදරදිම හදලා විදිමු | How To Make Powerful Slingshot At Home
มุมมอง 8Kปีที่แล้ว
සුපිරි කැටපෝලයක් ගෙදරදිම හදලා විදිමු | How To Make Powerful Slingshot At Home
මිල අධික කාබන් ඊතල | Unboxing carbon arrow box| Aliexpress..
มุมมอง 586ปีที่แล้ว
මිල අධික කාබන් ඊතල | Unboxing carbon arrow box| Aliexpress..
කනවා වගේ නෙමේ රජෝ, බිත්තර අල්ලන එක! 🤪 🇱🇰| How to catch eggs.
มุมมอง 167ปีที่แล้ว
කනවා වගේ නෙමේ රජෝ, බිත්තර අල්ලන එක! 🤪 🇱🇰| How to catch eggs.
ඉලක්කෙට ගහලා සල්ලි හොයමු🙉
มุมมอง 306ปีที่แล้ว
ඉලක්කෙට ගහලා සල්ලි හොයමු🙉
kicking an apple blindly #youtubevideo#sports |මේවා බොරු නෙමේ යාලු!
มุมมอง 182ปีที่แล้ว
kicking an apple blindly #youtubevideo#sports |මේවා බොරු නෙමේ යාලු!
How to balance a stick with your finger |[ විනාඩි 5ක් ] try කලොත් ඔයාටත් පුළුවන්.
มุมมอง 227ปีที่แล้ว
How to balance a stick with your finger |[ විනාඩි 5ක් ] try කලොත් ඔයාටත් පුළුවන්.
Target taken on thalwila bridge|#sports #youtubevideo #visitsrilanka - තල්විල පාලම ! Srilanka 🇱🇰👍
มุมมอง 425ปีที่แล้ว
Target taken on thalwila bridge|#sports #youtubevideo #visitsrilanka - තල්විල පාලම ! Srilanka 🇱🇰👍
6 work together with my "bow" | ගොඩක් දුරට හරි ගියා කියලා හිතෙනවා! 🇱🇰
มุมมอง 371ปีที่แล้ว
6 work together with my "bow" | ගොඩක් දුරට හරි ගියා කියලා හිතෙනවා! 🇱🇰
How to crushing the screen of a working #desktop with an arrow|#sports -ඒක හදන්ඩ වුණත් තිබ්බා ! 🛠️
มุมมอง 416ปีที่แล้ว
How to crushing the screen of a working #desktop with an arrow|#sports -ඒක හදන්ඩ වුණත් තිබ්බා ! 🛠️
Archery shoot -coke bottle|#sports#art |🇱🇰 අපි කොකාකෝලා බොන්නේ හිල් කරලා නේ! 🍺 with slow motion....
มุมมอง 681ปีที่แล้ว
Archery shoot -coke bottle|#sports#art |🇱🇰 අපි කොකාකෝලා බොන්නේ හිල් කරලා නේ! 🍺 with slow motion....
ඇස් දෙක ගැට ගහලා දුන්නෙන් විදින සුපිරි වීඩියෝ එක
มุมมอง 593ปีที่แล้ว
ඇස් දෙක ගැට ගහලා දුන්නෙන් විදින සුපිරි වීඩියෝ එක
It is not a theft-පොල් ගෙඩියක් උනත් දැන් හරිම ගණන් නේ !.
มุมมอง 773ปีที่แล้ว
It is not a theft-පොල් ගෙඩියක් උනත් දැන් හරිම ගණන් නේ !.
Fitting my new "bow" and testing a target -දුන්න හරියට පිට් කරලා,ඊතල වලින් විදින්නේ මෙහෙමයි. 😯🇱🇰
มุมมอง 453ปีที่แล้ว
Fitting my new "bow" and testing a target -දුන්න හරියට පිට් කරලා,ඊතල වලින් විදින්නේ මෙහෙමයි. 😯🇱🇰
කොහොමද බලුවගෙ වැඩ | Rottweiler Attack To Coconut
มุมมอง 1482 ปีที่แล้ว
කොහොමද බලුවගෙ වැඩ | Rottweiler Attack To Coconut

ความคิดเห็น

  • @nisalaarana7033
    @nisalaarana7033 4 วันที่ผ่านมา

    කථාව කාලය නාස්ති කරනව.වචන අඩු කරන්න.බලන්න එපා වෙනව

  • @karunasenaperera7658
    @karunasenaperera7658 8 วันที่ผ่านมา

    තෙ ල්. වර්ග හතර කියනවා පැහැදිලි මදි .පලමුව කියන තෙල් වර්ගය පැහැදිලි නෑ.

  • @NimalWijethunga-t7e
    @NimalWijethunga-t7e 11 วันที่ผ่านมา

    මගේ දණහිස් දෙක ඇදවෙලා තියෙන්නේ දැන් අවුරුදු 15ක් පමණ වෙනවා ඩොක්ටර්ස්ල කියන්නේ දණහිස් 2ක අළුතෙන් දාන්නලු ලක්ෂ 18ක් යනවලු.මට එච්චර වියදම් කරන්න නෑ.අඩි 10ක් වත් ඇවිදින්න බෑ.කරස් ගාල සද්දෙ එනව රිදෙනවා මේ ප්‍රතිකාරය හොඳයිද පුතා.ස්තූතියි

    • @onedaysl
      @onedaysl 7 วันที่ผ่านมา

      Tikak Kal yai Honda wenna,namuth karala balanna.agunayak wenne nea ne👍

  • @GayanSrinika
    @GayanSrinika 12 วันที่ผ่านมา

    Katileja geuna ekata meka sarthakada

  • @dumindakumara8262
    @dumindakumara8262 12 วันที่ผ่านมา

    දනහිස පැත්තකට ගියා ආයුර්වේද බෙහෙතක් තාම නමන්න බැ කකුල අත ගගාන්නදකුන අතටද

    • @onedaysl
      @onedaysl 7 วันที่ผ่านมา

      Uda pathtata atha ganna rath wenakanma👍

  • @kanchananiroshan9342
    @kanchananiroshan9342 16 วันที่ผ่านมา

    😂😂❤❤❤❤❤❤

  • @nishantapushpakumara6336
    @nishantapushpakumara6336 16 วันที่ผ่านมา

    ඔක හදන්න ගත්ත ලිය මොකක්ද අයියේ

    • @onedaysl
      @onedaysl 7 วันที่ผ่านมา

      Kohu kirilla

  • @nalinasiri6095
    @nalinasiri6095 16 วันที่ผ่านมา

    ඔක මගේ

    • @onedaysl
      @onedaysl 7 วันที่ผ่านมา

      🤣

  • @sulakshanjayathilaka
    @sulakshanjayathilaka 17 วันที่ผ่านมา

    ඊතලේ හදන වීඩියෝ එකක් ඕනි

    • @onedaysl
      @onedaysl 7 วันที่ผ่านมา

      Dennam tikak Kal yai👍

  • @Sayuruplucksguitar
    @Sayuruplucksguitar 17 วันที่ผ่านมา

    ඊතල හොයාගන්නේ කොහොමද??????

    • @onedaysl
      @onedaysl 7 วันที่ผ่านมา

      Puluwan kamak thibunoth,a video 1th dannam

  • @hansapriyadarshana4745
    @hansapriyadarshana4745 19 วันที่ผ่านมา

    Leya gaththu gaha mokakda

    • @onedaysl
      @onedaysl 7 วันที่ผ่านมา

      Kohu kirilla

  • @anuradhafernando1111
    @anuradhafernando1111 20 วันที่ผ่านมา

    😂😂😂😂😂 Oken mata sellam karala epa wela tiyenne

  • @SusimaDamayanthi-zm1jn
    @SusimaDamayanthi-zm1jn 20 วันที่ผ่านมา

    ජය වේවා 😂😂😂😂❤❤❤😢😢😊😊😊

  • @kalanaruwantha5456
    @kalanaruwantha5456 23 วันที่ผ่านมา

    ඔය ඊතල අයිය හදපුවද. නැත්නං මිලදී ගත් ඒවද

    • @onedaysl
      @onedaysl 23 วันที่ผ่านมา

      සල්ලි වලට ගත්ත ඒවා

    • @kalanaruwantha5456
      @kalanaruwantha5456 23 วันที่ผ่านมา

      @onedaysl කොහෙන්ද අනේ ගත්තෙ. එකක් කීයද

  • @Pandaff100k
    @Pandaff100k 28 วันที่ผ่านมา

    Pita rata vage

  • @DharshanaRajapaksha-o3z
    @DharshanaRajapaksha-o3z หลายเดือนก่อน

    ඊතල හදන විදිහ කියලා දෙන්න බැරිද...අ

  • @----Dasun---
    @----Dasun--- หลายเดือนก่อน

    රොබින් හුඩ් පරාදයිනෙ 👍💪🫡

  • @Ymmpd1998
    @Ymmpd1998 หลายเดือนก่อน

    Liniya kiyana gas warageth hondi.rilaw elwanna math ekak haduwa ithala walata puwak li pihatu walata loku selotape..ekath habai niymeta target ekata ynawa..

    • @----Dasun---
      @----Dasun--- หลายเดือนก่อน

      ලීනියා පට්ට ගස් 👍

  • @dineshikamadushani9370
    @dineshikamadushani9370 หลายเดือนก่อน

    Methana privet place ekakda

    • @onedaysl
      @onedaysl หลายเดือนก่อน

      කවුරුහරි බාගෙට හදලා අත ඇරලාදාපු එකක්.

  • @SanjeewaSahara
    @SanjeewaSahara หลายเดือนก่อน

    මිනිහෙක්ට විද්දොත් න්ම් මැරෙනව අනිවා 😢

    • @onedaysl
      @onedaysl หลายเดือนก่อน

      නරක තැනකට වැදුනොත් අනිවාර්යෙන්🙏

  • @odilcom57
    @odilcom57 หลายเดือนก่อน

    සුපිරි oneday sl❤

  • @NimalGunathilaka-m3c
    @NimalGunathilaka-m3c หลายเดือนก่อน

    මගේ දනහිසේ කාටි ලේඡ ගෙවී ඇති බව වෙද ගෙදරින් කීවා ඒකට ඔබ තුමා ගේ පුතිකාර ක්‍රමය හරියාකාර ? පිළිතුරක් මා බලාගෙන සිටිමි ඡයවේවා ඔබට................

    • @onedaysl
      @onedaysl หลายเดือนก่อน

      තමන්ගේ අත්දෙකෙන්ම තෙල් ගාලා පොඩි මසාජ් එකක් දෙන්න පුළුවන් නම් හැමදාම ,ඔයාට යම්කිසි සහනයක් ලැබෙයි කියලා විශ්වාසයි.හැබැයි ගොඩක් ඉක්මනින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා.අඩුම ගානේ මාස දෙකක්වත්.

  • @JanaaBro
    @JanaaBro 2 หลายเดือนก่อน

    අඩෝ... රංගනය තාත්විකයි ඈ 😅😅

  • @ManelChamila
    @ManelChamila 2 หลายเดือนก่อน

    මාත් ඔවාහදණ්ණ මාමෙ

    • @onedaysl
      @onedaysl หลายเดือนก่อน

      👍

  • @roshanchamara1844
    @roshanchamara1844 2 หลายเดือนก่อน

    රිමෝට් එක නැති එකක් තිබ්බොත් මුකුත් කරන්ඩ බැරි වෙයිද

    • @onedaysl
      @onedaysl หลายเดือนก่อน

      එතකොට වැඩේ ටිකක් අමාරුයි

  • @VitanageDs-fh3ut
    @VitanageDs-fh3ut 2 หลายเดือนก่อน

    මූ සල්ලිහොයන ක්‍රමයක්තමා

  • @SL.Yeshan
    @SL.Yeshan 2 หลายเดือนก่อน

    කර් එකේ මුහුණ හදමු 🚘🚘

    • @onedaysl
      @onedaysl หลายเดือนก่อน

      🤪

  • @SuranjiHarischandra
    @SuranjiHarischandra 2 หลายเดือนก่อน

    මෝටර් මාරැ කරන්න බැරිද

  • @HansaniHansaninimeahika
    @HansaniHansaninimeahika 2 หลายเดือนก่อน

    Tve ganne puluwan mone lide

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි.

  • @dinuujayasanka5443
    @dinuujayasanka5443 2 หลายเดือนก่อน

    Aka maru ❤ ඊතල හදන විදිහත් ඕනා

  • @ashokapushparani9148
    @ashokapushparani9148 2 หลายเดือนก่อน

    හරිම වටින වැඩ සටහන පුතාට පින්.

  • @lalaniperera4628
    @lalaniperera4628 2 หลายเดือนก่อน

    හරියට ගානවිදිය පැහැදිලි මදි

    • @onedaysl
      @onedaysl 2 หลายเดือนก่อน

      👍

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 2 หลายเดือนก่อน

    ඇය් මේ වීඩියෝ එක වැඩ කරන්නෙ නැත්තෙ , කියන එක ඇහෙනවා වීඩියෝ එක කැඩි කැඩි පේන්නෙ.

  • @gripgirp489
    @gripgirp489 2 หลายเดือนก่อน

    Meka hini karala nawaddi kadunane

    • @onedaysl
      @onedaysl 2 หลายเดือนก่อน

      මොකක්ද ලීය?

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ..පින්

  • @VimalaRupasinghe
    @VimalaRupasinghe 3 หลายเดือนก่อน

    තෙල් වර්ග හතර. මොනවද කියන්න

  • @kusumajayasooriya5144
    @kusumajayasooriya5144 3 หลายเดือนก่อน

    බෙල්ලේකැක්කුම ටමෙිතෙලහරියනවද

    • @onedaysl
      @onedaysl 3 หลายเดือนก่อน

      හොඳයි,👌

  • @Deepa-t4i
    @Deepa-t4i 3 หลายเดือนก่อน

    ඇයි යකෝ තටමන්නේ අයන් එකෙන් අයිස් වලින් මොනාද කලේ යකෝ

    • @onedaysl
      @onedaysl 3 หลายเดือนก่อน

      ඔයාට මගේන් මොනවාහරි වැරැද්දක් උනාද?😁😁😁

  • @deepthisumathipala1631
    @deepthisumathipala1631 3 หลายเดือนก่อน

    Thanks පුතා ඔයාට budu saranai ❤

  • @varonavirathunga5056
    @varonavirathunga5056 3 หลายเดือนก่อน

    අද සියයට අසූවක්..පමණ දනිස් ආබාධිත අය ඒඅයට මෙවැනි වීඩියෝ ප්‍රයෝජන වත් වෙයි ඔබතුමාට ගොඩක් පින්

  • @Amaranganiperera
    @Amaranganiperera 3 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @santhijayalath2394
    @santhijayalath2394 3 หลายเดือนก่อน

    ❤❤man ada idan me videyatama karanawa.godak kal idala magat danis amaruwa tiyanne.budusaranae oyata

  • @MihiduRathnayaka
    @MihiduRathnayaka 3 หลายเดือนก่อน

    දුන්නක් ගන්න කොහෙද තියෙන්නෙ

  • @jayanthadhamayanthi
    @jayanthadhamayanthi 3 หลายเดือนก่อน

    Stutiy vacana kalabala ay

    • @onedaysl
      @onedaysl 3 หลายเดือนก่อน

      Sorry 👍

  • @KusumaGunawardhana-ne6jv
    @KusumaGunawardhana-ne6jv 3 หลายเดือนก่อน

    Godak.kalgiya.atharaitis.amaruwatath.hodaida

    • @onedaysl
      @onedaysl 3 หลายเดือนก่อน

      කිසිම අගුණයක් නෑ හොඳයි, බෙහෙත් බොන ගමන් මේ දේත් කරගෙන යන්න

  • @GAMINGworld-f9t
    @GAMINGworld-f9t 3 หลายเดือนก่อน

    ඕක විසි කරපු පොඩි එකා 😮😮😮

    • @onedaysl
      @onedaysl 3 หลายเดือนก่อน

      🤪

  • @LaylaAaa-c7j
    @LaylaAaa-c7j 3 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @sumithradewage3325
    @sumithradewage3325 3 หลายเดือนก่อน

    Godak pin puthe

  • @PriyanthiRathnayaka-u1o
    @PriyanthiRathnayaka-u1o 3 หลายเดือนก่อน

    ආතරයිටිස් අයට හොඳ යිද

    • @onedaysl
      @onedaysl 3 หลายเดือนก่อน

      බොන බෙහෙත් ගන්න ගමන් කරගෙන යන්න🧡