- 5
- 249 094
Handy Me
Sri Lanka
เข้าร่วมเมื่อ 27 พ.ค. 2021
DIY projects for you and your home needs. Art, wall designs, hand crafts, recipes, home improvement and much more. Subscribe Handy Me. Stay handy with Handy Me.
#Waste #newspapers in to #eco frindly #pendant light.
how to make eco friendly #homemade #pendant light out of waste #newspapers. Step by step easy homemade tutorial for beginner to save earth and protect our environment. Easy homemade project for everyone.
join Handy Me family in facebook
HandyMeLK/
#waste
#eco-friendly
#handyme
#craft
join Handy Me family in facebook
HandyMeLK/
#waste
#eco-friendly
#handyme
#craft
มุมมอง: 1 512
วีดีโอ
#java #batik #reactive dye | #ජාවා #බතික් සරලව
มุมมอง 50K3 ปีที่แล้ว
Java batik. easy reactive dye recipe. | ජාවා බතික් සරල විදියට. ඔයා මේ වීඩියෝ එකෙන් ඉගෙන ගනිපු විදියට කරපු නිර්මාන අපේ ෆේස්බුක් පේජ් එකේ පෝස්ට් කරන්න. Facebook - HandyMeLK/ Facebook group - groups/2942861052632677/?ref=share Dye and chemical stores Devi trading - 0112 335 124 - No 125, bankshall st, colombo 11. Glorchem enterprise - 0112 336 201 - No 141, bankshall st, ...
#tiedye #tshirt making | ගෙදරදීම #ටීශර්ට් ටයි ඩයි කරමු.
มุมมอง 172K3 ปีที่แล้ว
Tie dye t-shirt making with recipe DIY tutorial. Step by step by step | ගෙදරදීම ටීශර්ට් එකක් ටයි ඩයි කරගමු. ඔයා මේ වීඩියෝ එකෙන් ඉගෙන ගනිපු විදියට කරපු නිර්මාන අපේ ෆේස්බුක් පේජ් එකේ පෝස්ට් කරන්න. Facebook page - HandyMeLK/ Facebook group - groups/2942861052632677/?ref=share how to make a tie dye t-shirt at home. follow easy step by step to make it your self. only three ...
how to make #kokedama at home. | #කොකෙඩාමා එකක් හදමු.
มุมมอง 26K3 ปีที่แล้ว
Easy way to make #kokedama Facebook page - HandyMeLK/ Facebook group - groups/2942861052632677/?ref=share Follow step by step process. # It is time to search for some moss. # carefully remove moss from the ground. # Try to get bigger pieces. small pieces are difficult to work with. # Take your time. happy moss collecting. :) # you need ground soil, coco peat, some thre...
How to make coco peat at home. easy steps. | ගෙදරදීම කොහුබත් හදමු.
มุมมอง 4933 ปีที่แล้ว
Home made coco peat for DIY gardening projects. you can collect some coconut husk and continue with the process. #homemade #cocopeat #diycocopeat #garden #diy #coconut #handyme #homegarden #rooftopgarden Facebook - HandyMeLK/ Facebook group - groups/2942861052632677/?ref=share
Budusarani jayawewa
මිස් මට මේ කෙමිකල් ගන්න තැන කියන්නකෝ
❤❤❤
Mata number ewannko oyage wisthara ahanna thiyanwwa mis
Mata number ewannko oyage wisthara ahanna thiyanwwa mis
Aththatama maru ane e sudu pata ti shrt mona wage reddakda
Me chemical eka hadala thiyagena use karanna puluwanda
Tye dye karanna ganne reactive dye ekamads
අනේ මම කලු පාට දාලා කලුයි සුදුයි ලුන්ගියක් හදන්න හැදුවා🥺 රෙදි දෙකකම ට්රයි කරත් සුදු කලු ලස්සනට ආවෙ නෑනෙ🥺 ඇයි ඒ කියන්න පුළුවන් ද.ඒක අලු පාටක් වෙනව 🥺
Sodium silicate කියන්නේ soda Ash වලටද
Matath මුල සිටම bathik karana vithiya දැනගන්න oni❤
බොහෝම ස්තුතියි
මේකට ගන්නේ මොන ඩයි එකද
හරිම පැහැ දිලි ස්තුති
Thank you ❤
wede hdi mama kala dai bes ekanm kiyala wedak ne god
wede hdi mama kala dai bes ekanm kiyala wedak ne god
කුකුල් සායම් ගන්නත් පුලුවන්ද
Thanks
මොකද්ද මේ දාපු ඩයි වර්ගය
Vav😢
Godaklashsanae 5:52
🎉
මේකේ පසුබිම ට පාට දාන්නෙ කොහොමද
ඩයි වර්ග හා මිනුම කරණ විදිය කියලා දෙන්න.
මෙහි යුරියා කියන්නේ පොහොරවලට දාන යුරියාද
dai warhaya mokakda
පාට ටික ගන්නේ කොහෙන්ද
mᵉ ᵗ ˢʰⁱʳᵗ ᵍᵃⁿⁿᵉ ᵏᵒʰᵉⁿᵈᵃ.ᵐᵉ ʳᵉᵈⁱ ᵛᵃʳᵍᵃʸᵃ ᵐᵒᵏᵃᵏᵈᵃ
ස්තූතියි.🎉🎉❤
😮❤❤
Thanks ❤
සුපිරි
ඩයි වෙනුවට කහ කුඩු.කලු බුලත් කහට වගේ දේවල් ගන්න බැරි ද?
ඩයි බෙිස් එක හදන්නේ කොහෙමද මිස්
Thankyou
Dye warga okkoma ekaida.nathnam anith bathik walata ganna dye wargayamada meakata ganne.math asai mea kramaya karala balanna.godak ස්තුති.
Chemilanka jawa paste ekata thawa wena monawada kalawan karanne
thank you ❤
ටී ශට් ගන්න තැනක් කියන්නකො dr.මන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ .ඔයාගේ video එක ඇත්තටම වටිනවා ❤️
බොහෝ ස්තුතියි තෙරැවන් සරණයි
මේ යුරියා පොහොර ද ගන්නෙ
සෝඩියම් සිලිකේට් ගන්නෙ කොහෙන්ද
Super ❤
Wow superb thank you very much
Avashya deval yatin danna nathnam danne nahane😊
❤Godaak isthuthi mis
උනු වතුරෙන් හෝදන්නෙ නැද්ද
ගොඩක් ලස්සනයි , ගොඩක් ස්තුතියි 🙏 , පුංචි යෝජනාවක්.., ඔයාගෙ හඩත් මුසු වුනා නම් තවත් හොඳයි ... good luck.👍
ඉතාම නිර්ලෝභීව දැනුම දුන්නා තැන්කියු වෙරි මච්