Lucky charms by chathu
Lucky charms by chathu
  • 51
  • 306 526
මෙයත් එක්ක ලෑස්ති වෙන්න ගිහින් මට මහන්සියි🙊🥰|අම්මා කෙනෙක්ට me time එකක් වෙන් කර ගන්න එක ලේසි නෑ🥲😌
මෙයත් එක්ක ලෑස්ති වෙන්න ගිහින් මට මහන්සියි🙊🥰|අම්මා කෙනෙක්ට me time එකක් වෙන් කර ගන්න එක ලේසි නෑ🥲😌
มุมมอง: 540

วีดีโอ

Get ready with me🖤🌸|ඔයත් මන් වගේ අම්මා කෙනෙක්ද|ලස්සන look එකකට මේ easy make up tips ටික කරලා බලන්නකෝ
มุมมอง 18K2 หลายเดือนก่อน
Get ready with me🖤🌸|ඔයත් මන් වගේ අම්මා කෙනෙක්ද|ලස්සන look එකකට මේ easy make up tips ටික කරලා බලන්නකෝ
Diet කලාම මූණ කැත විදිහට බහිනවද😔|කලින් ලස්සනට පිරිපුන් වෙලා තිබුණ තැන් diet එකක් කලාම බහී කියලා බයද😭
มุมมอง 2.6K2 หลายเดือนก่อน
chathushika.roshadiegodawatta?mibextid=LQQJ4d chathu shi?igsh=MXdlamxndnpjMnppYw & www.tiktok.com/@chathushikaroshad?_t=8n4w9gEZUiV&_r=1 profile.php?id=61551032993076&mibextid=JRoKGi
My Low budget diet plan❤️|බබා ලැබුනට පස්සේ 50kgට බර හදා ගත්‍ත හැටි👩‍🍼|postpartum weight loss journey
มุมมอง 96K3 หลายเดือนก่อน
#අත් වලට- th-cam.com/users/shortsYEyFdtni3uU?si=pLxdP_Ai5olaQLhK අත් වලට මම කලේ මේ exercises.මුලදි නම් මට ඩම්බල් තිබුනේ නෑ.1.5L වතුර බෝතල් දෙකක් අරන් කලේ.ඒකෙන් අත හොදට අඩු උනා.දැන් ඒ බර මට පුරුදු නිසා 2.5kg ඩම්බල් දෙකක් ගත්තා.මට ගාන මතක විදිහට 5000/= ට අඩුයි.3000 හෝ 4000 ගානක් උනේ.ඔයාලාට පුලුවන් කමක් තියනවා නම් 1.5kg ඩම්බල් 2ක් ගන්න.නැත්නම් කිසිම ප්‍රශ්නයක් නෑ වතුර බෝතල් වලින් කරන්න.මන් මගෙ අත ...
මගෙ simple day to day make up look එක🥰|step by step for beginners🫶😘|sinhala make up tutorial❤️
มุมมอง 2.5K5 หลายเดือนก่อน
මගෙ simple day to day make up look එක🥰|step by step for beginners🫶😘|sinhala make up tutorial❤️
යටි පතුල් පැලෙන එක මානසික වදයක් වෙලාද😟👣|කවුරුහරි කකුල දිහා බලනකොට කකුල හංගගන්න ඕනේ නෑ දැන්🙈❤️
มุมมอง 1.3K6 หลายเดือนก่อน
යටි පතුල් පැලෙන එක මානසික වදයක් වෙලාද😟👣|කවුරුහරි කකුල දිහා බලනකොට කකුල හංගගන්න ඕනේ නෑ දැන්🙈❤️
Low budget එකට මුල් තැන දෙන ඔයා වෙනුවෙන්😍|me time😘|ගෙදරදිම ලේසියෙන් wax කරගන්න විදිහත් අහගන්නකෝ❤️
มุมมอง 1.9K6 หลายเดือนก่อน
Low budget එකට මුල් තැන දෙන ඔයා වෙනුවෙන්😍|me time😘|ගෙදරදිම ලේසියෙන් wax කරගන්න විදිහත් අහගන්නකෝ❤️
ඔයාගෙ කොණ්ඩෙත් මගෙ වගේද😢Conditioner treatment එකක් කලාම hair එකේ වෙනස කොහොමද බලන්නකෝ😍|vlog part-2
มุมมอง 2K7 หลายเดือนก่อน
ඔයාගෙ කොණ්ඩෙත් මගෙ වගේද😢Conditioner treatment එකක් කලාම hair එකේ වෙනස කොහොමද බලන්නකෝ😍|vlog part-2
ඔයත් salon එකකට ගිහින් facials කලාට හරියටම facial එකක් කරගෙන තියනවද බලන්නකෝ 😌❤️| sinhala review🥰
มุมมอง 1.8K7 หลายเดือนก่อน
ඔයත් salon එකකට ගිහින් facials කලාට හරියටම facial එකක් කරගෙන තියනවද බලන්නකෝ 😌❤️| sinhala review🥰
මේ ගාණට මෙච්චර ලස්සන nail extension එකක් කරගන්න පුලුවන්ද💅😳❤️|හිතාගන්න බැරි උනාට එහෙම පුලුවන්🙊❤️
มุมมอง 1.1K8 หลายเดือนก่อน
මේ ගාණට මෙච්චර ලස්සන nail extension එකක් කරගන්න පුලුවන්ද💅😳❤️|හිතාගන්න බැරි උනාට එහෙම පුලුවන්🙊❤️
ගෙදර ඉදන්ම bleaching එකක් කරමුද🙈😘|මෙච්චර ලේසියෙන් මේ වගේ ලස්සන golden look එකක්😱
มุมมอง 3.9K9 หลายเดือนก่อน
ගෙදර ඉදන්ම bleaching එකක් කරමුද🙈😘|මෙච්චර ලේසියෙන් මේ වගේ ලස්සන golden look එකක්😱
අත් යට කලු වෙලාද😟|අත් නැති ඇදුමක් ආසාවකට වත් අදින්න බැරිද😢|මෙන්න තියනවා නියම deodorant එකක්❤️
มุมมอง 11K10 หลายเดือนก่อน
අත් යට කලු වෙලාද😟|අත් නැති ඇදුමක් ආසාවකට වත් අදින්න බැරිද😢|මෙන්න තියනවා නියම deodorant එකක්❤️
ඔයාගෙ dry skin එකට bye කියන්න👋❤️|මෙන්න තියනවා නියම body lotion එක😍|ගාන අහලා පුදුම වෙන්න නම් එපා🙈
มุมมอง 14K10 หลายเดือนก่อน
ඔයාගෙ dry skin එකට bye කියන්න👋❤️|මෙන්න තියනවා නියම body lotion එක😍|ගාන අහලා පුදුම වෙන්න නම් එපා🙈
Viana lipstick review😍💄|matte touch & matte liquid |මේ colours දෙක මට match වෙනවද බලන්නකෝ🥹❤️
มุมมอง 5K11 หลายเดือนก่อน
Viana lipstick review😍💄|matte touch & matte liquid |මේ colours දෙක මට match වෙනවද බලන්නකෝ🥹❤️
My low budget hair care routine|For damage hair|ගෙදර ඉදන්ම ඔයාට නැති වුනු ඔයාගෙ ලස්සන කොණ්ඩේ ආයෙත්❤️
มุมมอง 1.7K11 หลายเดือนก่อน
My low budget hair care routine|For damage hair|ගෙදර ඉදන්ම ඔයාට නැති වුනු ඔයාගෙ ලස්සන කොණ්ඩේ ආයෙත්❤️
මගේ low budget skin care routine එක🥰|price ඇහුවොත් ඔයාලා පුදුම වෙයි🙀🫢|ඔයාලත් try කරලා බලන්න❤️
มุมมอง 81K11 หลายเดือนก่อน
මගේ low budget skin care routine එක🥰|price ඇහුවොත් ඔයාලා පුදුම වෙයි🙀🫢|ඔයාලත් try කරලා බලන්න❤️
Me time vlog|මොකද හිතන්නේ මගෙ වෙනස ගැන🧐|very first video on my YouTube channel 🫶😘
มุมมอง 3.7Kปีที่แล้ว
Me time vlog|මොකද හිතන්නේ මගෙ වෙනස ගැන🧐|very first video on my TH-cam channel 🫶😘

ความคิดเห็น

  • @sandamalinisansala7250
    @sandamalinisansala7250 วันที่ผ่านมา

    very clear good job

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu วันที่ผ่านมา

      @@sandamalinisansala7250 Thnk you so much love❤️

  • @DahamiKaveesha-vj8uw
    @DahamiKaveesha-vj8uw 2 วันที่ผ่านมา

    Kohomaba kaha pack eka best❤

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu วันที่ผ่านมา

      @@DahamiKaveesha-vj8uw ekane kiynne 😘❤️😍

  • @dulanidinushika
    @dulanidinushika 2 วันที่ผ่านมา

    අක්කේ මන් එක එක ක්‍රීම් පාවිච්චි කලා මගේ මූනේ ලොකුවට පිම්පල් නෑ ඒත් කීපයක් තියෙනවා ඒවා නිසා මූන රිදෙනවා අනේ මට හොද ක්‍රීම් එකක් කියන්නකෝ පුළුවන් නම්..❤

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu วันที่ผ่านมา

      @@dulanidinushika 4ever eke gold fairness day cream eka use krnna nangi mata nam eka thrm kisima cream ekak allanne na munta oyth try krla blanna❤️😘

    • @dulanidinushika
      @dulanidinushika 23 ชั่วโมงที่ผ่านมา

      @@Luckycharmsbychathu අනෙ thanks අක්කියො තව දෙයක් මගෙ වෙඩින් එක ලබන මාසේ මගෙ මූන කලු වෙලා අක්කේ වෙනදට වඩා අනෙ පුළුවන් නම් night cream ekk kiynnkoo ...🥺

  • @ruthrkm6614
    @ruthrkm6614 5 วันที่ผ่านมา

    Hi akki, thank you so much for the video. Very informative video !!! Can we use sugar alternations like Diabetasol instead of sugar?

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 5 วันที่ผ่านมา

      @@ruthrkm6614 Thnk you so much nanga ❤️yes you can 😘

  • @dilankaweerasinghe9747
    @dilankaweerasinghe9747 5 วันที่ผ่านมา

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 5 วันที่ผ่านมา

      @@dilankaweerasinghe9747 ❤️😘😍

  • @uththaranilukshi2432
    @uththaranilukshi2432 5 วันที่ผ่านมา

    Stretch marks en nadda bara adu weddi ewata visadum thiyenawada

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 5 วันที่ผ่านมา

      @@uththaranilukshi2432 exercise ekath ekkma diet eka krnwa nam stretch marks enne na dr.dananta thiynawa nam bio oil use krnna eth awruddk wge use krnna one❤️😘

  • @ashanwimalasena6332
    @ashanwimalasena6332 6 วันที่ผ่านมา

    මුහුනෙ ආලේප කලාට කමක් නැද්ද

  • @ChamikaSewwandhi
    @ChamikaSewwandhi 6 วันที่ผ่านมา

    Lassanai dr..❤

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 6 วันที่ผ่านมา

      @@ChamikaSewwandhi thank you love❤️

  • @inesh-sr4yu
    @inesh-sr4yu 6 วันที่ผ่านมา

    Mn 23 ka ekkenak akki best resalt ekak ikmanin ganne kohomada

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 6 วันที่ผ่านมา

      @@inesh-sr4yu me diet eka hriytama follow karanna nangi ekmnta results labenwa ❤️

  • @deevikadeevika6652
    @deevikadeevika6652 7 วันที่ผ่านมา

    ඇයි ඔයගෙ කොන්ඩෙ දිලිසෙන්නෙ.

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 7 วันที่ผ่านมา

      @@deevikadeevika6652 lights walata wenna athi darling 🙊🙈❤️

  • @user-ke7jk3rd3j
    @user-ke7jk3rd3j 7 วันที่ผ่านมา

    Oya lotion eke ingredients list eka kiyannako akki patiyo❤❤

  • @user-ke7jk3rd3j
    @user-ke7jk3rd3j 7 วันที่ผ่านมา

    Oya deodorant eke thiyena ingredients list eka kiyannako akke tharaha novee😢

  • @user-ke7jk3rd3j
    @user-ke7jk3rd3j 7 วันที่ผ่านมา

    Thank you akke❤

  • @sumushali
    @sumushali 8 วันที่ผ่านมา

    ❤❤❤ Thanks manika

  • @user-ls4ul9ye6c
    @user-ls4ul9ye6c 8 วันที่ผ่านมา

    Akke mageth thiyenne combination skin ekak. akke oyage daily skin care routine eka video ekakin aran ennako plzzz

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 8 วันที่ผ่านมา

      Hari patiyo man ekmnata daannm 💖mage skin care routine eka klin dmma eka balanna free welawaka

  • @user-sr3we7xz3p
    @user-sr3we7xz3p 8 วันที่ผ่านมา

    ❤❤❤my princess beautiful akki

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 8 วันที่ผ่านมา

      @@user-sr3we7xz3p thank you patlıyo❤️😘

  • @user-lo5gv9hz4l
    @user-lo5gv9hz4l 9 วันที่ผ่านมา

    Great work sister ♥️🦋💐

  • @makeover-asmr-kv
    @makeover-asmr-kv 9 วันที่ผ่านมา

    අක්කේ pigmentation වලට මොකක් හරි ක්‍රීම් එකක් කියන්නකෝ 😥

  • @shenal_eranda
    @shenal_eranda 9 วันที่ผ่านมา

    සමපෝෂ හොද නැද්ද

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 8 วันที่ผ่านมา

      @@shenal_eranda අපොයි එපා🙊

    • @shenal_eranda
      @shenal_eranda 8 วันที่ผ่านมา

      @@Luckycharmsbychathu 😓😓

  • @shenal_eranda
    @shenal_eranda 9 วันที่ผ่านมา

    Mi pani witharai d plwn Kithul pani wage hod ndd

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 8 วันที่ผ่านมา

      @@shenal_eranda epa darling ❤️

    • @shenal_eranda
      @shenal_eranda 8 วันที่ผ่านมา

      @@Luckycharmsbychathu hri akki

  • @Sudarisewwandi
    @Sudarisewwandi 9 วันที่ผ่านมา

    මම උදේට හිස්බඩ විටමින් C ගන්න පුරුදු වෙලා ඉන්නෙ 😊 එකෙන් මට හොද ප්‍රතිඵල තීනවා ඒ නිසා මට ඒක නවත්වන්න බෑ එකත් එක්ක මේ diat paln එක use කරන්න ආසයි. කොහොමද මම කරගන්නෙ dear 😊

    • @shenal_eranda
      @shenal_eranda 9 วันที่ผ่านมา

      Akke vitamin c kiynne ara kaha pata peththd Hembirissawak hadunama bona ewwada

    • @Sudarisewwandi
      @Sudarisewwandi 9 วันที่ผ่านมา

      @@shenal_eranda naha nangi ara sudu pata chuti peththa ekaka 100mg wage thamai tiyenne.

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 8 วันที่ผ่านมา

      @@Sudarisewwandi ඒක කිසිම ප්‍රශ්නයක් නෑ නංගි ඔයා ඒක ගන්න❤️

    • @Sudarisewwandi
      @Sudarisewwandi 8 วันที่ผ่านมา

      @@Luckycharmsbychathu ❤️❤️❤️ thank you sister, හැබැයි මම පැයක් විතර ඉඳලා තමයි හොඳ වතුර එකක් බොන්නෙ එතකොට මට 7-8 breakfast ගන්න බැරි වෙනවා. ඇත්‍තටම ඔයාට ගොඩාක් ගොඩාක් ස්තූති අක්කි මේ වගේ ගොඩාක් වටින diat plan එකක් අපිට දුන්නට මේක මගෙ life එකෙ දැකපු සුපිරිම diat plan එක කියලා මට හිතෙනවා ඒ තරම්ම පැහැදිලී ඒ තරම්ම ලේසී. ඔයාට ගොඩක් පිං ඔයාගේ ලස්සන රහස අපිට කිව්වට

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 8 วันที่ผ่านมา

      @@Sudarisewwandi අනේ ගොඩක් ස්තූතියි පැටියෝ මේ comment එකට🥹❤️ඒකට කිසි ප්‍රශ්නයක් නෑ කෑම අතර පරතරය හරියට තියාගන්න time එක වැදගත් නෑ❤️

  • @user-ls4ul9ye6c
    @user-ls4ul9ye6c 9 วันที่ผ่านมา

    අනේ අක්කේ මන් ගෙදර ඉන්නකොට මගේ මුන සමාන්‍ය විදිහට තියෙනවා. ගෙදරින් එලියට යද්දි මුනට කිසිම දෙයක් භාවිතා නොකර සාමාන්‍ය පිරිසිදු වතුරෙන් මුන සෝදගෙන යන්නේ එත් ආපහු එනකොට මුනට දාඩිය දානවා.ඒත් තෙල් ගතියක් නැහැ. තව මුනේ pimples හත අටක් තියෙනවා නම් ඒ skin type එක මොකක්ද කියන්කෝ.🤔 හරියටම හිතා ගන්න බැරුව ඉන්නේ 😒 ප්ලිස් මට හරියටම උත්තරයක් දෙන්නකො

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 8 วันที่ผ่านมา

      @@user-ls4ul9ye6c අනිවාර්යයෙන් ඔයාට ගැලපෙන face wash එකක් use කරන්න පැට්ටෝ.දාඩිය දාන එක නම් මටත් තියනවා.ඔයාගෙ skin එක මට හිතෙන විදිහට normal skin එකක් නංගි.pimples එන්න පුලුවන් normal skin එකක උනත්.අනිවාර්යයෙන් face wash එකක් නම් ගන්න නංගි.forever brand එක හොදයි.try කරලා බලන්න කැමති නම්❤️

  • @prabanidineshika1883
    @prabanidineshika1883 10 วันที่ผ่านมา

    ඔයා හරිම ලස්සනයි නංගී

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 8 วันที่ผ่านมา

      @@prabanidineshika1883 අනේ ගොඩක් ස්තූතියි අක්කේ❤️

  • @amashagunarathne1628
    @amashagunarathne1628 10 วันที่ผ่านมา

    Akki, hoda vitamin c serum ekk dnnwd? Budget friendly ekkk

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 8 วันที่ผ่านมา

      @@amashagunarathne1628 dr rashel ඔරිජිනල් එක නම් හොදයි කෙල්ලේ.ගාන නම් එච්චරම අඩුත් නෑ.අනික ඒකෙ ඔරිජිනල් එකම ගන්නත් ඕනෙ නැත්නම් වැඩක් නෑ.ඔයා පොඩ්ඩක් හොයලා බලන්නකෝ❤️😘

  • @user-ep1fi3qr2w
    @user-ep1fi3qr2w 11 วันที่ผ่านมา

    ❤❤❤❤hodata katha karanawa thanks ❤❤❤

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 8 วันที่ผ่านมา

      Thnk you so much darling ❤️🥰😘

  • @nirodhasandamali3878
    @nirodhasandamali3878 11 วันที่ผ่านมา

    Nice ❤❤❤

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 8 วันที่ผ่านมา

      @@nirodhasandamali3878 thank you darling ❤️😘

  • @ThanujikaTGD
    @ThanujikaTGD 13 วันที่ผ่านมา

    වීඩියෝ එක දැකලා මාත් එකක් අද ගෙනාවා....😊 thanks හොදේ....❤

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 8 วันที่ผ่านมา

      @@ThanujikaTGD anee shoine gaala balannko wenasa❤️😘

  • @anjali86478
    @anjali86478 13 วันที่ผ่านมา

    මගෙත් ඇගේ කොරලා පිරිලා ඔරෙල්ගා එක දිගටම පාවිච්චි කරා දැන් නෑ කොරල හැබැයි නවත්තන්න බෑ ආයෙත් එනවා ඒ නිසා දිගටම මන් ගානවා ඔරෙල්ගා

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 8 วันที่ผ่านมา

      @@anjali86478 ඒක තමයි darling ඒක ඇත්ත මේක ගානකම් තමා results තියෙන්නෙ නවත්තන්න බෑ.ඒක මන් video එකෙත් කියලා තියෙන්නෙ😘කමක් නෑ ඉතින් නේද එහෙම හරි අඩු වෙනවා නම් හැමදාම උනත් ගෑවට කමක් නෑනෙ.අනික අපි face wash එකක් උනත් body lotion එකක් උනත් හැමදාම ගානවනේ ඒ වගේ ගාන්න තියෙන්නෙ❤️

  • @anjali86478
    @anjali86478 13 วันที่ผ่านมา

    අක්කෙ මගෙ මූන ඩ්‍රයි ගොඩාක් නලල හරිය රැලි ගැහිලා😐විසදුමක් කියන්නකො අනික කකුල් හිටන් රැලි වැටිලා

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 8 วันที่ผ่านมา

      Munata aloe gel eka gaaanna nangi shello eke.kakul wlta oil of derme kiyla cream ekak thiynwa eka gaanna.pharmacy wala ganna thiynwa.msa 2 3k use krnkota hoda results labei aniwren ❤️😘

    • @anjali86478
      @anjali86478 5 วันที่ผ่านมา

      @@Luckycharmsbychathu thank you🥰❤️

  • @EreshaGayani
    @EreshaGayani 14 วันที่ผ่านมา

    Akke... e oyamada ❤❤❤ ලස්සනයි ❤❤❤

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 8 วันที่ผ่านมา

      @@EreshaGayani thank you so much nangi patiyo❤️😘

  • @user-zc8vi2iq8e
    @user-zc8vi2iq8e 14 วันที่ผ่านมา

    Wooow ekh🤗akkat lassnai akke😘♥️.cute look 😚😁

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 8 วันที่ผ่านมา

      @@user-zc8vi2iq8e ane thank you mage kelle ❤️😘

    • @user-zc8vi2iq8e
      @user-zc8vi2iq8e 8 วันที่ผ่านมา

      @@Luckycharmsbychathu 🥺🤗

  • @FathimaFathimasalha-th9hi
    @FathimaFathimasalha-th9hi 14 วันที่ผ่านมา

    Wow ❤❤❤

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 8 วันที่ผ่านมา

      @@FathimaFathimasalha-th9hi thank you darling ❤️❤️

  • @Vidushi_Kandy
    @Vidushi_Kandy 14 วันที่ผ่านมา

    හරිම ලස්සනයි dr..... ❤

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 8 วันที่ผ่านมา

      @@Vidushi_Kandy thank you darling ❤️😘

  • @LankaMeri-hc6ns
    @LankaMeri-hc6ns 14 วันที่ผ่านมา

    බෝනික්කි යක් වගේ අනේ හරිම ලස්සනයි අක්කි ඔය ❤❤❤

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 8 วันที่ผ่านมา

      @@LankaMeri-hc6ns අනේ ගොඩක් ස්තූතියි පැටියෝ 🥹❤️

  • @hansikajayawardane1831
    @hansikajayawardane1831 14 วันที่ผ่านมา

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 14 วันที่ผ่านมา

      @@hansikajayawardane1831 ❤️😘😍

  • @Jaa_eeeeee
    @Jaa_eeeeee 14 วันที่ผ่านมา

    Cute akki🎀🥺🥰

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 14 วันที่ผ่านมา

      @@Jaa_eeeeee thank you patiya ❤️😘

  • @bandaradananjani4368
    @bandaradananjani4368 14 วันที่ผ่านมา

    ලස්සනයි,, වයස අඩුවෙන් පේන්නේ මේ කට් එකෙන් අක්කිට

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 14 วันที่ผ่านมา

      @@bandaradananjani4368 අනේ🥹 thank you කෙල්ලේ🥰ඒක තමා ඕන උනෙත්😍😘

  • @user-hy8vs3df3t
    @user-hy8vs3df3t 15 วันที่ผ่านมา

    lassanai akki 😳😳 oyada kiyl hitha gnn ba 🤗

  • @githmihansa114
    @githmihansa114 15 วันที่ผ่านมา

    Akkige Instagram account eka . mkkd kiyannko❤

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 15 วันที่ผ่านมา

      instagram.com/chathu___shi?igsh=MXdlamxndnpjMnppYw%3D%3D& meka patto❤

  • @githmihansa114
    @githmihansa114 15 วันที่ผ่านมา

    Ane akki aluth hair cut eke videos gennako oyata eka godaak lassni

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 8 วันที่ผ่านมา

      @@githmihansa114 thank you patlıyo 😘💖aniwren ekak arn ennm ekmnta 😍

  • @wenushihansi1779
    @wenushihansi1779 15 วันที่ผ่านมา

    lassanay lassanay godaaaak..❤❤❤❤

  • @deerasinghaanoja5270
    @deerasinghaanoja5270 15 วันที่ผ่านมา

    So cute ❤😘

  • @chathuranganichathu3191
    @chathuranganichathu3191 15 วันที่ผ่านมา

    Akkata lassanai ea vidihata❤

  • @ayomawishwajith9173
    @ayomawishwajith9173 15 วันที่ผ่านมา

    Exercise video tikath daannako dr ❤

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 15 วันที่ผ่านมา

      @@ayomawishwajith9173 description box eke man balagena karapu videos dala thiyenne darling balanna ❤️😘

  • @user-oj8hy3jq4y
    @user-oj8hy3jq4y 15 วันที่ผ่านมา

    ඕනම මී පැණි වර්ගයක් ගත්තට කමක් නැද්ද අක්කි

    • @user-oj8hy3jq4y
      @user-oj8hy3jq4y 15 วันที่ผ่านมา

      අනේ අක්කි මට මේකටත් reply එකක් දාන්න❤️

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 14 วันที่ผ่านมา

      @@user-oj8hy3jq4y kamak na nangi eth hoda brand ekaka ekak nm wda hodai mokda seeni kwalam wela nam Wdk nane neda.baraka wge brand ekakin gnna keels wla hoda hoda brands thiynwa ekak gnna goda kl pawichchi krnna puluwnne godk gnne nane api❤️😘

  • @user-oj8hy3jq4y
    @user-oj8hy3jq4y 15 วันที่ผ่านมา

    අක්කි ඔයාගේ plan එක නම් සුපිරි.හම්බ උනු හොඳම plan එක.මං අක්කේ office යන කෙනෙක් shift එකට වැඩ තියෙන්නේ.breakfast එක දෙන්නේ අපිට 6.30am lunch එක 11.30am ඒ වෙලාවට අක්කි කියන මේ දේවල් කෑවට කමක් නැද්ද.plz අක්කි මට reply එකක් දෙන්න.

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 15 วันที่ผ่านมา

      @@user-oj8hy3jq4y ගොඩක් ස්තූතියි පැටියෝ.නෑ නංගි කිසිම ප්‍රශ්නයක් නෑ.වෙන්න ඕන එකම දේ කෑම ගන්න වෙලාව අතර පරතරය තියාගන්න ඒ විදිහට.උදේ කෑම කන වෙලාවෙන් දවල් රෑ කන්නෙ කීයටද කියලා ඔයා බලලා කෑම ගන්න❤️😘

    • @user-oj8hy3jq4y
      @user-oj8hy3jq4y 15 วันที่ผ่านมา

      @@Luckycharmsbychathu අනේ thank you akkoo❤️👊

  • @dula8235
    @dula8235 15 วันที่ผ่านมา

    1

  • @JanithaTharanga-oy3hr
    @JanithaTharanga-oy3hr 15 วันที่ผ่านมา

    ❤❤

  • @supipisathsarani9621
    @supipisathsarani9621 15 วันที่ผ่านมา

    Oyage video balanna mn hari asai..ane thawath lassana video digatama aran enna ♥️matath innawa oya wagema chuti duwek.oya harima lassanai ♥️

    • @Luckycharmsbychathu
      @Luckycharmsbychathu 15 วันที่ผ่านมา

      Ane Thnk you so much me wachana wlata❤ane shooi oyage duwath me wge kolamk wenna athi neda😍🥰

  • @FathimaFathimasalha-th9hi
    @FathimaFathimasalha-th9hi 16 วันที่ผ่านมา

    Lipstick review aka karanna akki patio❤❤