SANGEETHA THAKSALAWA
SANGEETHA THAKSALAWA
  • 50
  • 44 721

วีดีโอ

පුනරුද යුගයට ලංකාතිලක ගී නිර්මාණයක් ..
มุมมอง 660หลายเดือนก่อน
○ ගී පද හා සංගීත නිර්මාණය. - ප්‍රේමචන්ද්‍ර ලංකාතිලක . ○ ගායනය - ප්‍රේමචන්ද්‍ර ලංකාතිලක ඇතුලු පිරිස.
නුඹයි අපේ මිහිරි ගීය.....
มุมมอง 155ปีที่แล้ว
නුඹයි අපේ මිහිරි PLEASE ○ SUBSCRIBE ○ LIKE ○ SHARE ○ COMMENT US THANKS FOR WATCHING... @sangeethathaksalawa8357
නව නිර්මාණ ළමා ගී - සිතිජ ඉමේ පුංචි නැවක්.
มุมมอง 195ปีที่แล้ว
නව නිර්මාණ ළමා ගී - සිතිජ ඉමේ පුංචි නැවක්. PLEASE ○ SUBSCRIBE ○ LIKE ○ SHARE ○ COMMENT US 《 THANKS FOR WATCHING 》 @sangeethathaksalawa8357
බටනලා වාදනයක්
มุมมอง 417ปีที่แล้ว
බටනලා වාදනයක්
කපුටු කාක් කාක් කාක් - ළමා ගී 2022
มุมมอง 166ปีที่แล้ว
කපුටු කාක් කාක් කාක් - ළමා ගී 2022. PLEASE SUBSCRIBE OUR CHANNEL AND LIKE SHARE COMMENT THANKS FOR WATCHING...... @SANGEETHA THAKSALAWA
කිචි බිචි ගාලා.
มุมมอง 97ปีที่แล้ว
KICHI BICHI GALA PLEASE SUBSCRIBE OUR CHANNEL AND LIKE SHARE COMMENT THANKS FOR WATCHING @sangeethathaksalawa8357
නව නිර්මාණ ළමා ගී - සුදු පාටට පොකුරු පොකුරු
มุมมอง 578ปีที่แล้ว
නව නිර්මාණ ළමා ගී - සුදු පාටට පොකුරු පොකුරු.... PLEASE SUBSCRIBE OUR CHANNEL AND LIKE SHARE COMMENT THANKS FOR WATCHING... @sangeethathaksalawa8357
නව ළමා ගී නිර්මාණ - හදේ ඉන්න හා පැටියෝ
มุมมอง 557ปีที่แล้ว
නව ළමා ගී නිර්මාණ - හදේ ඉන්න හා පැටියෝ. PLEASE SIBSCRIBE OUR CHANNEL AND LIKE SHARE COMMENT THANKS FOR WATCHING. @sangeethathaksalawa8357
ළමා පරපුරට ආදර්ශමත් ළමා ගීයක්
มุมมอง 1322 ปีที่แล้ว
please subscribe our channel and like share comment
ගුරු ගීතය
มุมมอง 1672 ปีที่แล้ว
ගුරු ගීතය... PLEASE SUBSCRIBE OUR CHANNEL AND LIKE SHARE COMMENT THANKS FOR WATCHING @sangeethathaksalawa8357
2022 ගුරු දිනය සමරමු.
มุมมอง 6712 ปีที่แล้ว
2022 ගුරු දිනය සමරමු.... PLEASE SUBSCRIBE OUR CHANNEL AND LIKE SHARE COMMENT THANKS FOR WATCHING... @sangeethathaksalawa8357
විශ්ව ළමා දින සැමරුම 2022
มุมมอง 1252 ปีที่แล้ว
විශ්ව ළමා දින සැමරුම. PLEASE SUBSCRIBE OUR CHANNEL AND LIKE SHARE COMMENT FOR US THANKS FOR WATCHING @sangeethathaksalawa8357
ඉස්කෝලෙ ටෙලි නාට්‍යයේ තේමා ගීතයට තක්සලා සිසුවියන්ගෙන් නව නිර්මාණ දැක්මක්.
มุมมอง 692 ปีที่แล้ว
ඉස්කෝලෙ ටෙලි නාට්‍යයේ තේමා ගීතයට තක්සලා සිසුවියන්ගෙන් නව නිර්මාණ දැක්මක්. PLEASE SUBSCRIBE OUR CHANNEL AND LIKE AHARE COMMENT THANKS FOR WATCHING @sangeethathaksalawa8357
මිහි මඩලේ අදුරු කුසේ දිය උල්පත අපෙ ආදරණීය අම්මා.......
มุมมอง 1.2K2 ปีที่แล้ว
මිහි මඩලේ අදුරු කුසේ දිය උල්පත අපෙ ආදරණීය අම්මා.... PLEASE SUBSCRIBE OUR CHANNEL AND LIKE SHARE COMMENT THANKS FOR WATCHING... @sangeethathaksalawa8357
මා ආදරණීය ගුරු පියාණන්ට මෙම ගීතය උපහාරයක්ම ‌වෙිවා!!!..
มุมมอง 1622 ปีที่แล้ว
මා ආදරණීය ගුරු පියාණන්ට මෙම ගීතය උපහාරයක්ම ‌වෙිවා!!!..
සම්මාන උළෙළ සමග ගුරු උපහාර
มุมมอง 1472 ปีที่แล้ว
සම්මාන උළෙළ සමග ගුරු උපහාර
සම්මාන උෙළල සමග ගුරු උපහාර....
มุมมอง 2312 ปีที่แล้ว
සම්මාන උෙළල සමග ගුරු උපහාර....
අමර ගුරු උපහාර 2011 අතීත අාවර්ජනා
มุมมอง 1722 ปีที่แล้ว
අමර ගුරු උපහාර 2011 අතීත අාවර්ජනා
බස්නාහිර පළාත් අභිමානී සම්මාන උළෙල 2011 සිසු ඇගයීම්
มุมมอง 2402 ปีที่แล้ว
බස්නාහිර පළාත් අභිමානී සම්මාන උළෙල 2011 සිසු ඇගයීම්
හිරු දෙවියන් මූදෙ ගිලෙන l ළමා ගී 2022
มุมมอง 3852 ปีที่แล้ว
හිරු දෙවියන් මූදෙ ගිලෙන l ළමා ගී 2022
ස්වර්ණ වර්ණ සිවුරු දිලුණ
มุมมอง 692 ปีที่แล้ว
ස්වර්ණ වර්ණ සිවුරු දිලුණ
මහින්ද මාහිමි මුවින් ගලා ගිය
มุมมอง 2132 ปีที่แล้ว
මහින්ද මාහිමි මුවින් ගලා ගිය
අනගි ඔසු බව
มุมมอง 4402 ปีที่แล้ว
අනගි ඔසු බව
දුණු හී පහතට වැටුණා
มุมมอง 1.6K2 ปีที่แล้ว
දුණු හී පහතට වැටුණා
පහන් සිලයි සද රැල්ලයි
มุมมอง 5502 ปีที่แล้ว
පහන් සිලයි සද රැල්ලයි
තක්සලාෙව් දස්කම් පෑ හපන්නු
มุมมอง 1K2 ปีที่แล้ว
තක්සලාෙව් දස්කම් පෑ හපන්නු
20 වසරකට පෙර අතීත ආවර්ජනා රජරට විශ්ව ළමා දින සැමරුම - 3
มุมมอง 2212 ปีที่แล้ว
20 වසරකට පෙර අතීත ආවර්ජනා රජරට විශ්ව ළමා දින සැමරුම - 3
20 වසරකට පෙර අතීත ආවර්ජනා රජරට විශ්ව ළමා දින සැමරුම - 2
มุมมอง 2.3K2 ปีที่แล้ว
20 වසරකට පෙර අතීත ආවර්ජනා රජරට විශ්ව ළමා දින සැමරුම - 2
20 වසරකට පෙර අතීත ආවර්ජනා රජරට විශ්ව ළමා දින සැමරුම....
มุมมอง 3422 ปีที่แล้ว
20 වසරකට පෙර අතීත ආවර්ජනා රජරට විශ්ව ළමා දින සැමරුම....

ความคิดเห็น

  • @renukamalkanthi3926
    @renukamalkanthi3926 2 วันที่ผ่านมา

    Wow ❤❤🎉

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 19 วันที่ผ่านมา

    Npp ජයවේවා රටට ජයවේවා

  • @indrakamalawathie9192
    @indrakamalawathie9192 25 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @srikanthihettiarachchi3663
    @srikanthihettiarachchi3663 หลายเดือนก่อน

    Mageth adaraneeya guru piyanan Somapala Sir. I am Sri kanthi from Ja-Ela.

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa4454 หลายเดือนก่อน

    අහන ඉන්න, බලන් ඉන්න හරිම ආසයි. ලස්සන වැඩ මුළුවක්.

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 3 หลายเดือนก่อน

    Excellent 👍

  • @tharangaflute87
    @tharangaflute87 ปีที่แล้ว

    අගේ ඇති වැඩක් ඒකනම්👌👌

  • @somasiridashapriya887
    @somasiridashapriya887 ปีที่แล้ว

    අද්විතීයයි. හැමෝටම ප්‍රනාමය , කහසාරියට විශේෂ ප්‍රනාමය 💐 අමරා රත්නායක .

  • @somasiridashapriya887
    @somasiridashapriya887 ปีที่แล้ว

    පිටිසර ගුරු ලිය සැරදේ ! 💐 නගරබද ගුරු ලියත් එසේම සිටීම ගැන මාගේ ප්‍රනාමය ඔබ සැමට අමරා රත්නායක .

  • @amarasenaranasinghe3549
    @amarasenaranasinghe3549 ปีที่แล้ว

    th-cam.com/video/5WfCJH2bC30/w-d-xo.html

  • @amarasenaranasinghe3549
    @amarasenaranasinghe3549 ปีที่แล้ว

    Very nice attempt ,congratulations dear teachers to enhance student's knowledge more .

  • @amarasenaranasinghe3549
    @amarasenaranasinghe3549 ปีที่แล้ว

    th-cam.com/video/PDweQQ323mU/w-d-xo.html

  • @somasiridashapriya887
    @somasiridashapriya887 ปีที่แล้ว

    දැන් කාලෙ සංගීතය යනු ඉනේ රෙද්ද නැතිව නැටීමය.⁣ ප්‍රබුද්ධත්වය ජනගත කරන්න මේ කාලයයි.වෙනමම ගුරු චැනලයක් අරඹන්නට ආරාධනා . අමරා රත්නායක මව්තුමිය ගෙන්.

  • @somasiridashapriya887
    @somasiridashapriya887 ปีที่แล้ว

    අසිරිමත්ය ගුරු දියණිවරුනි ගුරු පුතුනි.💐💐💐💐💐💐💐 අමරා රත්නායක .

  • @somasiridashapriya887
    @somasiridashapriya887 ปีที่แล้ว

    ගුත්තිල මහ ඇදුරිඳු සංගීත පිපාසයෙන් සිටින අප වෙනුවෙන් සියලු කොට්ඨාස වලම මෙවැනි සැසි යූට්‍යුබයට මුදාහරින මෙන් ගෞරවයෙන් ඇරයුම් කරමි. අමරා රත්නායක .

  • @SKASKumar
    @SKASKumar ปีที่แล้ว

    ගුණදාස කපුගේ (1945 - 2003)

  • @somasiridashapriya887
    @somasiridashapriya887 ปีที่แล้ว

    ලිය ලියා කොලපිරවූ අපේ ගුරු සැසි වලට වඩා මිහිර ,එකමුතුව , කාර්යශීලී බව විසුම් දිවියෙදීත් දක්නට මුදාහැරීම ගැන ඔබසැමට මගේ ප්‍රණාමය හා උපහාරය💐💐💐 අමරා රත්නායක .

  • @gamingwithnoobsl7851
    @gamingwithnoobsl7851 ปีที่แล้ว

    Dakkath hitha pirenawa kapuge sir🌹

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 ปีที่แล้ว

    Harima sanvedii kathawak..Ammata puthata 2tama bs....

  • @SA-dj2ro
    @SA-dj2ro ปีที่แล้ว

    සනත් නන්දසිරි මහත්තයගෙ කතාවට පසුබිමින් බිතෝවන් ඇවිත් බලෙන් වාදනය කරනවා නේද...? මට ඇහුනෙ සංගීතය විතරයි. සනත් මහත්තයගෙ කතාව මාත් එහේට ගියාට පස්සෙ එයාගෙන්ම අහගන්නවා....

  • @SA-dj2ro
    @SA-dj2ro ปีที่แล้ว

    මම කැමතිම තැන තමයි.... නහී බබා ශෝරු නහී... ෂෝරු.... ෂෝරු... හාආ....

  • @SA-dj2ro
    @SA-dj2ro ปีที่แล้ว

    වීණාව මීයො කනවා නේද....? ඇයි එළවන්නෙ නැත්තෙ...?

  • @ColomboCeylon
    @ColomboCeylon ปีที่แล้ว

    Excellent. All the best for every one.

  • @ColomboCeylon
    @ColomboCeylon ปีที่แล้ว

    Excellent All the best Everyone

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 ปีที่แล้ว

    Aadaraniya minisun sundara mihiri..Awasthawak...bs..hamotama..

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 ปีที่แล้ว

    Harima lasssanaiii...kalaakamii..Hadawath Athy minisun..

  • @clarisdesilva8046
    @clarisdesilva8046 ปีที่แล้ว

    කාලෙකට පස්සේ දැක්ක ලස්සන වැඩක්.නියමයි!❤අනේ මේ වගේ වැඩ මාසෙකට පාරක්වත් තියෙනවා නම් කොච්චර දෙයක්ද!

  • @sandyakarunarathne2477
    @sandyakarunarathne2477 ปีที่แล้ว

  • @lumindaranaweera8273
    @lumindaranaweera8273 ปีที่แล้ว

    මාර සතුටක් සැනසීමක් මේව බලද්දි… මගෙ ආසම ගායකය ❤

  • @prasannakithsiri468
    @prasannakithsiri468 ปีที่แล้ว

    1990/91 වගේ අවුරුද්දක පොල්පිතිගම පාසල් ක්‍රීඩාංඟනයේ තිබුන සංගීත ප්‍රසංඟයකදි කුඩා අප හිටියේ වේදිකාව පසපසට වෙන්න වේදිකාව අසලමයි. එතන දුම්වැටියක් උරමින් හීන්දැරි උස පුද්ගලයෙක් තරමක් මිටි පුද්ගලයෙක් සමග කතාබස් කරමින් හිටියා. නිවේදකයා ඊළඟ ශිල්පියාව වේදිකාවට කැඳවීමට යම් නමක් කිව්වා. එසැනින් අර හීන්දැරි උස පුද්ගලයා උරමින් සිටි දුම්වැටිය අනෙත් පුද්ගලයාට දී වේදිකාවට ගොඩඋනා. ඔහු ගායනා කළ ගීතනම් අපට ඒතරම් හුරු හෝ මතක හෝ නැත. මේ සිදුවීම දැක තිබු අපේ අසල්වැසි මාම කෙනෙක් ඊට පසුදා කියූ දෙයින් තමයි මොවුන් දෙදෙනා අප දැන ගත්තෙ. ඔහු කිව්වේ කපුගේ බිබී හිටපු සිගරැට් එක දිවුල්ගනේට දීලයි ස්ටේජ් එකට නැග්ගේ කියල.

  • @maduvlog2152
    @maduvlog2152 ปีที่แล้ว

    පදවිය පැත්තේ ගමක ගුණදාස කපුගේ සහභාගි වුණු සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. ප්‍රසංගය අවසන් වී පැමිණි ශිල්පීන්ට ගෙවීම් කටයුතු කිරීමේදී කිසියම් මුදල් හිඟයක් ඇති වී ඒ ගැන කසු කුසුවක් ඇතිවුනා.. කපුගේ එතැනට ගියා. “මොකද්ද ප්‍රශ්නෙ..?“ කපුගේ අහනවා. “නෑ සර්. මෙතැන සර්ගෙ සල්ලි තියෙනවා. සවුන්ඩ්ස් වලටයි වාදක මණ්ඩලටයි තමයි ටිකක් අඩු.“ ප්‍රසංගය සංවිධානය කළ පුද්ගලයා හෙමිහිට කපුගේට කියනවා. “හරි දැන් ඔය තියෙන සල්ලි වලින් ඒ ගණුදෙනුව පියවන්න පුළුවන් ද..?“ කපුගේ අහනවා. “ඔව් සර්. ඒත් එතකොට සර්ට ගෙවන්න අමාරු වෙනවා.“ සංවිධායක ආයෙත් කිව්වා. “ඒකට කමක් නෑ. වාදක මණ්ඩලයටයි සවුන්ඩ්ස්වලටයි ගෙවලා, ඒක දැන් ඉවරයක් කරන්න.“ කපුගේ කියනවා. “එහෙමනම් සර් මට හෙට දවස දෙන්න. දවල් දොළහට කලින් මම රජරට සේවයට ඇවිත් සර්ගෙ සල්ලි බේරන්නම්“ සංවිධායකතුමා බොහොම යටහත්ව කියනවා. කපුගේ නිශ්ශබ්දව එතැනින් නික්මුනා. පසුව ඔහුට ඇරෙන්න අනෙක් අයගේ ගණුදෙනු බේරනවා. කපුගේ රාත්‍රියේම වාහනයෙන් අනුරාධපුරයට එනවා. පහුවෙනිදා උදේ කපුගේ කාර්යාලයේ තමන්ගේ කාමරේ ස්වර ප්‍රස්ථාර වගයක් ලියමින් ඉන්නවා. දවල් දොළහට විතර දෙන්නෙක් ඔහුව හමුවන්න කාර්යාලයට ඇවිත් කපුගේ ඉන්න කාමරයට ආවා. කපුගේ ලියමින් සිටි ස්වර ප්‍රස්ථාර කොලයෙන් දෑස් මෑත්කොට හිස එසෙව්වා. “එන්න ඇතුළට“ කපුගේ පුටුවෙ හරිබරි ගැහුණා. ප්‍රසංග සංවිධානය කළ අමරසිංහයි තවත් කෙනෙකුයි ඇවිත්. “සර් පරක්කු වුණාට සමාවෙන්න. සර්ගෙ සල්ලි දීලායන්න ආවේ.“ සංවිධායකතුමා බොහොම හිමිහිට කියනවා. කපුගේ කිසිවක් නොකියා හිනාවුණා. උඩ සාක්කුවෙන් එළියට ගත් මුදල් නෝට්ටු කිහිපයක් ඔහු දෝතින්ම කපුගේට දෙනවා. කපුගේ එම මුදල් මේසය මත තියෙනවා. ඔහුගේ නෙත් යොමුවී තිබුණේ මුදල් නෝට්ටු දෙස නොවේ. සවිධායක අමරසිංහ මුදල් සාක්කුවෙන් එළියට අදින විට ඒ සමඟ එළියට ආ කඩදාසිය වෙතයි. එම කඩදාසිය කඩිනමින් ආපසු සාක්කුවටම දාගන්න අයුරුත් කපුගේ දැක්කා. “කොහෙන්ද හදිසියේ අද උදේම සල්ලි හොයා ගත්තේ..?“ කපුගේ අහනවා. අමරසිංහ කිසිවක් නොකියා තම මිතුරා දෙස බලනවා. මිතුරා බිම බලා ගත්තා.! “කොහොමද සල්ලි හොයා ගත්තේ..?“ කපුගේ නැවත අහනවා. අමරසිංහ වෙනුවට මිතුරා උත්තර දෙනවා. “නෑ සර්. අපි උදේම බැංකුවට ඇවිත් පොඩි බඩුවක් උකස් තියලා සල්ලි ගත්තා. ප්‍රශ්නයක් නෑ සර්.“ මිතුරා සෙමින් උත්තර දෙනවා. “කෝ ඔය සාක්කුවෙ දාගත්ත රිසිට් එක මෙහාට දෙන්න.“ කපුගේ අත දිගු කරනවා. අමරසිංහ යමක් කියන්න උත්සාහ කරනවා. ඒත් ඊට කලින් කපුගේ ආපහු කතා කරනවා. “ඕක මෙහාට දෙන්න“ කපුගේ අත දිගුකර ගත්ත ගමන්. අකමැත්තෙන් වුණත් අමරසිංහ රසිට්පත කපුගේගෙ අතේ තබනවා. ඔහු එය දිගහැර බලනවා. “වළල්ලක්නෙ තියලා තියෙන්නෙ. කාගෙද වළල්ල..?“ කපුගේ අහනවා. “ලොකු දුවගෙ වළල්ල සර්. ප්‍රශ්නයක් නෑ. ලබන මාසේ ගොයම් කැපුවාම ඒක බේරගන්න පුළුවන්. රත්තරන් බඩු තියෙන්නෙ මේ වගේ හදිසියකට බැංකුවට තියන්නනෙ සර්.“ අමරසිංහ කියනවා. “වළලු තියෙන්නෙ බැංකුවල තියෙන්න නොවෙයි මනුස්සයො, අතේ දාන්න. “ මේසෙ උඩ තියෙන මේ මුදල් ටිකයි බැංකු රිසිට් පතයි අමරසිංහ දිහාට අතින් තල්ලු කරන ගමන් කපුගේ කියනවා. “නෑ සර් කමක් නෑ. මේ සල්ලි සර්ට ගෙවන්න තියෙන සල්ලි. ගොයම් කැපුවාම වළල්ල බේරගන්නම් සර්.“ අමරසිංහ නැවත කියනවා. “දැන්ම ආපහු ගිහින් මේ සල්ලි බැංකුවට බැඳලා වළල්ල අරන් ගිහින් දුවගෙ අතේ දානවා. ගොයම් කැපුවාම මට සල්ලි ගෙනත් දෙන්න.“. එහෙම කිව්ව කපුගේ නැවත ස්වර ප්‍රස්ථාර කොළ අතට අරන් මොනව දෝ ලියනවා. “සර්...“ අමරසිංහ නැවත මොනව දෝ කියන්න උත්සාහ කරනවා. “හරි හරි දැන් ගිහින් මම කිව්ව දේ කරන්න. මට වැඩ තියෙනවා. දැන්ම යන්න බැංකුව වහන්න කලින්.“ කපුගේ ප්‍රස්ථාර කොළ දිහා බලාගෙන එහෙම කියනවා. මුදල් නෝට්ටු කිහිපයත් බැංකු උකස් රිසිට් පතත් අතේ ගුලි කර ගත්ත අමරසිංහ මිතුරාත් එක්ක කාමරයෙන් පිට වෙනවා. “මේ වගේ මිනිස්සු රටේ ඉන්නවද..?“ මිතුරා අමරසිංහගෙන් අහනවා. ඒකට අමරසිංහ උත්තර දුන්නෙ නෑ..! ඔහුගේ පපුවට ලොකු බරක් දැනුණා. ඒ බර, මේ සටහන කියවන ඔබටත් දැනෙයි. ඒක පුදුමයක් නෙවෙයි. 😐 " සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට ගලන " (උපුටාගැනීමකි )

    • @wild_legend_
      @wild_legend_ 9 หลายเดือนก่อน

      math me kathawa ahala thiyanawa sahena denekgen e kale awanka minisek uthum minisek ada wage kasippu karayo wage salli walata nagina sindu kiyana eun wage newe.sarala lassana minissu..

    • @VidhuraRavihara
      @VidhuraRavihara 6 หลายเดือนก่อน

      💯❤😢

  • @anuladissanayake2415
    @anuladissanayake2415 ปีที่แล้ว

    I am so proud to see my dear Teacher Sangeeth Nipun Sanath Nandasiri🙏 As same as my dear friend Janaki Liyanawatta, Ashoka Ayya and Priyantha Ayya. Lots of lovely memories behind.💕 Very proud of you all. Theruwan Saranai!

  • @senusamuditha7963
    @senusamuditha7963 ปีที่แล้ว

    🌹💙💚❤

  • @ruvinfernandoSL
    @ruvinfernandoSL ปีที่แล้ว

    ❤️💯

  • @madushankamanojith9436
    @madushankamanojith9436 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @malshyaamarasinghe227
    @malshyaamarasinghe227 ปีที่แล้ว

    Ape sir...👍👍👍👍❤

  • @sudharmadarmani6543
    @sudharmadarmani6543 ปีที่แล้ว

    අනේ අපේ සර්

  • @senusamuditha7963
    @senusamuditha7963 ปีที่แล้ว

    ලස්සනයි ❤❤

  • @dhammianurapura5823
    @dhammianurapura5823 ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤❤

  • @madushankamanojith9436
    @madushankamanojith9436 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @sangeethathaksalawa8357
    @sangeethathaksalawa8357 ปีที่แล้ว

    comment me

  • @sundaraiahinsakaiariyawath8922
    @sundaraiahinsakaiariyawath8922 ปีที่แล้ว

    නිවන්සුව ලැබේවා...!ලොකු අම්මාට...-කල්‍යාණී

  • @senusamuditha7963
    @senusamuditha7963 ปีที่แล้ว

    ලස්සනයි mama swarna

  • @madushankamanojith9436
    @madushankamanojith9436 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @CRYPTO.LK2305
    @CRYPTO.LK2305 2 ปีที่แล้ว

    😍😍👩‍🎓👨‍🎓

  • @dhammianurapura5823
    @dhammianurapura5823 2 ปีที่แล้ว

    හරි අපූරුයි

  • @kusumyahampath8045
    @kusumyahampath8045 2 ปีที่แล้ว

    Great

  • @ajanthakumari7681
    @ajanthakumari7681 2 ปีที่แล้ว

    අාදරණිය ගුරුපියාණෙනි ,ඔබ වැනි උතුම් පුතෙකු බිහිකළ ,එ්උතුම් මාතෘත්වයට නිවන් සුව ලැබේවා..!!!