World Buddhist Television
World Buddhist Television
  • 237
  • 1 002 781
පුජ්‍ය අලුපොත ධම්මරතන ස්වාමීන්වහන්සේට තෙරුවන් බෙලෙන් නිදුක් නිරෝගීමත් සුබ උපන්දාවක් වේවා!
අද දින ජන්ම දිනය සමරනු ලබන අපේ පන්සලේ වැඩ සිටින විචිත්‍රභාණක, සරභඤ්ඤ විශාරද, පුජ්‍ය අලුපොත ධම්මරතන ස්වාමීන්වහන්සේට තෙරුවන් බෙලෙන් දෙවි රැකවරණින් නිදුක් නිරෝගීමත් සුබ උපන්දාවක් වේවා! ඉදිරි අනාගතය වඩාත් සඵල වේවා'යි අපි සැම සුබ ප්‍රාර්ථනා කරමු. 🙏🙏🙏
มุมมอง: 138

วีดีโอ

~ තිස්සමහාරාම රජ මහ විහාරය| සති පිරිතේ ප්‍රථම දින වැඩසටහන ~
มุมมอง 2816 หลายเดือนก่อน
2024 තිස්සමහාරාම පොසොන් මහා පුන්‍යොත්සවය:- ( Recorded live Tissamahaviharaya )
තිස්සමහාරාම රජ මහ වෙහෙර - දොරකඩ අස්න හා අනුශාසනාව
มุมมอง 3496 หลายเดือนก่อน
තිස්සමහාරාම පොසොන් මහා පුන්‍යෝත්සවය 2024 - මහා සති පිරිත් දේශනයේ විශේෂ අවස්ථාවක්... (Recorded live Tissamahaviharaya)
මහ පිරිත් දේශනය | 2024-05-24 | නෙලුම් කුළුණ පරිශ්‍රයේ සිට සජීවීව
มุมมอง 3267 หลายเดือนก่อน
මහ පිරිත් දේශනය | 2024-05-24 | නෙලුම් කුළුණ පරිශ්‍රයේ සිට සජීවීව
☸️ Dhammachakka pavattana Sutta - Sending you blessings and positive/healing energies!
มุมมอง 1017 หลายเดือนก่อน
☸️ Dhammachakka pavattana Sutta - Sending you blessings and positive/healing energies!
සවස ගිලන්පස බුද්ධ පූජාව සහ පිරිත් සෙත් ශාන්තිය
มุมมอง 717 หลายเดือนก่อน
සවස ගිලන්පස බුද්ධ පූජාව සහ පිරිත් සෙත් ශාන්තිය
☸️ 2024 වෙසක් බැති ගී සරණිය
มุมมอง 2117 หลายเดือนก่อน
☸️ 2024 වෙසක් බැති ගී සරණිය
~ විචිත්‍රභාණක, පූජ්‍ය විලේගොඩ කව්ඳුරතන හාමුදුරුවන් වහන්සේ ~
มุมมอง 3819 หลายเดือนก่อน
~ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දොරකඩ අස්න කියවීමේ පිංකම ~ 🪔☸️ 🙏 ලබන්නා ව සිංහල අලුත් අවුරුද්ද සෙත් ප්‍රාර්ථනා කරමින් අග නගරයේ බොදුනුවන්ගේ හදවත බඳු ව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය මගින් පවත්වනු ලබන සති පිරිත් පින්කමට සමගාමීව පැවැත්වෙන දොරකඩ අස්න කියවීමේ පිංකම...
මහ පිරිත් දේශනාව| විචිත්‍රභාණක, පූජ්‍ය ගජනායකගම කස්සප හාමුදුරුවන් වහන්සේ ...
มุมมอง 5959 หลายเดือนก่อน
☸️ ලබන්නා ව සිංහල අලුත් අවුරුද්ද සෙත් ප්‍රාර්ථනා කරමින් අග නගරයේ බොදුනුවන්ගේ හදවත බඳු ව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය මගින් පවත්වනු ලබන සති පිරිත් පින්කම🪔 🙏🙏🙏
මහ පිරිත් දේශනාව 🙏
มุมมอง 15311 หลายเดือนก่อน
මහ පිරිත් දේශනාව 🙏
මහ පිරිත| Maha Piritha
มุมมอง 23711 หลายเดือนก่อน
මහ පිරිත| Maha Piritha
ආර්. එල්. ආර්. බිසෝ මැණිකේ මාතාව | හත් දවසේ ධර්ම දේශනාව .෴.
มุมมอง 6811 หลายเดือนก่อน
ආර්. එල්. ආර්. බිසෝ මැණිකේ මාතාව | හත් දවසේ ධර්ම දේශනාව .෴.
විචිත්‍රභාණක, පූජ්‍ය අලුපොත ධම්මරතන හාමුදුරුවන්ගේ පිංවත් මෑණියනි, ඔබට නිවන් සුව වේවා .෴.
มุมมอง 10811 หลายเดือนก่อน
ධම්මරතන හාමුදුරුවන්ගේ මෑණියනි, ඔබට නිවන් සුව! හත් දවසේ දානය මොරේනෝවැලි සම්බුද්ධාලෝක විහාරස්ථානයේදි අද දින ස්වාමින් වහන්සේලා හත් නමක් උදේසා පූජා කරන්නට යෙදිනි. නිබ්බාණස්ස පච්චයෝ හෝතු!
ආර්. එල්. ආර්. බිසෝ මැණිකේ මාතාව | හත් දවසේ ධර්ම දේශනාව
มุมมอง 7111 หลายเดือนก่อน
ආර්. එල්. ආර්. බිසෝ මැණිකේ මාතාව | හත් දවසේ ධර්ම දේශනාව
නෙවාඩා බෞද්ධ විහාරස්ථානයේදී 2024.01.07 වැනි දින පවත්වනු ලැබූ මතකවස්ත්‍ර පූජාව .෴.
มุมมอง 6611 หลายเดือนก่อน
විචිත්‍රභාණක, අලුපොත ධම්මරතන හිමියන් ඇතුළු සහ සහෝදරයන් තිදෙනෙකුගේ මෑණියන් වහන්සේ වූ ආර්.එල්.ආර් බිසෝ මැණිකේ මව්තුමිය වෙනුවෙන් 🙏අපගේ සාතිශය සංවේගය! විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ සතර පේරුවේ දායක දායිකා පිංවතුන්| නෙවාඩා බෞද්ධ විහාරය| ලාස්වේගාස්| අමෙරිකා එක්සත් ජනපදය 🇺🇸🪷🪷🪷
~ විචිත්‍රභාණක, පූජ්‍ය අලුපොත ධම්මරතන හිමි ජන්මදින උපහාර ගීතය ~
มุมมอง 239ปีที่แล้ว
~ විචිත්‍රභාණක, පූජ්‍ය අලුපොත ධම්මරතන හිමි ජන්මදින උපහාර ගීතය ~
මහ පිරිත් දේශනාව | - MAHA PIRITH CHANTING CEROMANY2023
มุมมอง 161ปีที่แล้ว
මහ පිරිත් දේශනාව | - MAHA PIRITH CHANTING CEROMANY2023
MAHA PIRITH CHANTING CEROMANY| Houston Buddhist Vihara 2023
มุมมอง 119ปีที่แล้ว
MAHA PIRITH CHANTING CEROMANY| Houston Buddhist Vihara 2023
Maha Piranha | මහ පිරිත් දේශනාව | විචිත්‍රභාණක පූජ්‍ය අලුපොත ධම්මරතන ස්ථවිරයන් වහන්සේ ...
มุมมอง 137ปีที่แล้ว
Maha Piranha | මහ පිරිත් දේශනාව | විචිත්‍රභාණක පූජ්‍ය අලුපොත ධම්මරතන ස්ථවිරයන් වහන්සේ ...
Maha Pirith Chanting | Dharma Vijaya Buddhist Vihara in Los Angeles, 2023 OCTOBER 14
มุมมอง 324ปีที่แล้ว
Maha Pirith Chanting | Dharma Vijaya Buddhist Vihara in Los Angeles, 2023 OCTOBER 14
Maha Piritha | මහ පිරිත් දේශනාව
มุมมอง 316ปีที่แล้ว
Maha Piritha | මහ පිරිත් දේශනාව
☸️ Seth Pirith chanting and meditation May all be well,happy ,peaceful ,longevity and good health 🙏
มุมมอง 108ปีที่แล้ว
☸️ Seth Pirith chanting and meditation May all be well,happy ,peaceful ,longevity and good health 🙏
☸️ සවස සම්බුද්ධ වන්දනාව| Evening Buddha Vandana
มุมมอง 139ปีที่แล้ว
☸️ සවස සම්බුද්ධ වන්දනාව| Evening Buddha Vandana
නව අරහාදී බුදු ගුණ සහ අටවිසි සම්බුද්ධ වන්දනාව
มุมมอง 69ปีที่แล้ว
නව අරහාදී බුදු ගුණ සහ අටවිසි සම්බුද්ධ වන්දනාව
මහ පිරිත් දේශනාව| Maha Pirith Chanting 15th July 2023 Part 1 🇺🇸
มุมมอง 260ปีที่แล้ว
මහ පිරිත් දේශනාව| Maha Pirith Chanting 15th July 2023 Part 1 🇺🇸
දම්සක් පැවතුම් සූත්‍රය | Pirith Chanting Ceremony 15th July 2023 Part 2 🇺🇸
มุมมอง 183ปีที่แล้ว
දම්සක් පැවතුම් සූත්‍රය | Pirith Chanting Ceremony 15th July 2023 Part 2 🇺🇸
මහ පිරිත් දේශනය| පූජ්‍ය වත්තල ශ්‍රී සීලරතන නාහිමි
มุมมอง 701ปีที่แล้ว
මහ පිරිත් දේශනය| පූජ්‍ය වත්තල ශ්‍රී සීලරතන නාහිමි
පොසොන් පෝය කවිබණ| රාජකීය පණ්ඩිත, පූජ්‍ය මල්උල්ලේ මේධානන්ද හිමි
มุมมอง 210ปีที่แล้ว
පොසොන් පෝය කවිබණ| රාජකීය පණ්ඩිත, පූජ්‍ය මල්උල්ලේ මේධානන්ද හිමි
සුමදුර ධර්ම දේශනාව| රාජකීය පණ්ඩිත, පූජ්‍ය මල්උල්ලේ මේධානන්ද නාහිමි
มุมมอง 232ปีที่แล้ว
සුමදුර ධර්ම දේශනාව| රාජකීය පණ්ඩිත, පූජ්‍ය මල්උල්ලේ මේධානන්ද නාහිමි
පොසොන් පොහෝදා ආශීර්වාද බෝධි පූජාව| Bodhi puja
มุมมอง 209ปีที่แล้ว
පොසොන් පොහෝදා ආශීර්වාද බෝධි පූජාව| Bodhi puja

ความคิดเห็น

  • @gimhanachathura9956
    @gimhanachathura9956 5 วันที่ผ่านมา

    🙏🙏

  • @dharmarajabandara2785
    @dharmarajabandara2785 7 วันที่ผ่านมา

    සුභ උපන්දිනයක් වේවා හාමුදුරුවෝ

  • @SiriSubodahimi
    @SiriSubodahimi 9 วันที่ผ่านมา

    ❤❤❤

  • @dumithbandara-sft9001
    @dumithbandara-sft9001 10 วันที่ผ่านมา

    සුභ උපන්දිනයක් වේවා හාමුදුරුවෝ.. බුදුසරණයි..

  • @ntuchandana-jp4hk
    @ntuchandana-jp4hk 11 วันที่ผ่านมา

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @wattagefanando3911
    @wattagefanando3911 12 วันที่ผ่านมา

    සාදු.සාදු.සාදු

  • @DayawathiRenu
    @DayawathiRenu 16 วันที่ผ่านมา

    මගේ ගෙදර තියන සියලු කරදර අසරණ කමට මෙි⁣පිරිත් බලයෙන් බුදුසරණයි සාදු සාදු සාදු මටද බුදසරණයි සාදු සාදු සාදු

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 24 วันที่ผ่านมา

    සෙත් වේවා සැමට,මම දවස පටන් ගන්නේ මේ උතුම් පිරිතෙන්❤❤❤🙏🙏🙏

  • @UpulSenadera
    @UpulSenadera หลายเดือนก่อน

    😢

  • @pastrychefrakitha7426
    @pastrychefrakitha7426 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු෴෴෴

  • @SiriSubodahimi
    @SiriSubodahimi หลายเดือนก่อน

    🙏🪷🙏

  • @SiriSubodahimi
    @SiriSubodahimi หลายเดือนก่อน

    🙏🪷🪷🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 หลายเดือนก่อน

    උතුම් ධර්ම දානයක් වේවා. මනසෙ අවිවේකයෙන් වෙහෙසට පත්වී සිටින සියලු දෙනාට සැනසීම ලැබෙවා.අසනීප තත්වයෙන් දුක්විදින සියලු දෙනා සුවපත් වේවා.සියලු සත්වයෝ සුවපත් වේවා. සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @MaduSanka-x5g
    @MaduSanka-x5g หลายเดือนก่อน

    Me pirith balen mage puthala dennath mage Paule Aya wath araksha karanna 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NewSamsung-w5b
    @NewSamsung-w5b หลายเดือนก่อน

    Sadu sadu

  • @p.asrangith1570
    @p.asrangith1570 หลายเดือนก่อน

    මෙම පිරිත් දේසනයෙ ආනුභාවයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා

  • @p.asrangith1570
    @p.asrangith1570 หลายเดือนก่อน

    සාධු සාධු සාධු සාධු සාධු සාධු.

  • @menukapriyadarsani680
    @menukapriyadarsani680 หลายเดือนก่อน

    Thank You

  • @seethaliyanage9330
    @seethaliyanage9330 2 หลายเดือนก่อน

    Me pritha desana karana garuthars swameen wahaselata niduk nirogi suwaya labewa saadu

  • @seethaliyanage9330
    @seethaliyanage9330 2 หลายเดือนก่อน

    Me pirithe balayen mage pawle ayage saha lankasasee siyalu denata sethak santhiyak wewa sadu ssdu saadu

  • @upawansabanange8063
    @upawansabanange8063 2 หลายเดือนก่อน

    ගොඩක් කාලේකින් හරිම මිහිරි පිරිතක් ශ්‍රවණය කරන්න ලැබුණා .සාදු සාදු සාදු .

  • @Seelarathanamicrosoft
    @Seelarathanamicrosoft 2 หลายเดือนก่อน

  • @VinujaDileeksha
    @VinujaDileeksha 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @AriyaGhnana
    @AriyaGhnana 3 หลายเดือนก่อน

    සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු 🙏🏻🙏🏻🙏🏻සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @DhammasiriThero-g9y
    @DhammasiriThero-g9y 3 หลายเดือนก่อน

    Me hamuduruwo kiyanne anith aya nadda eyta asawenda wrdakn

  • @DhammasiriThero-g9y
    @DhammasiriThero-g9y 3 หลายเดือนก่อน

    Me hamuduruwnta pirith pissuwak thiyeda hema ekatama inne

  • @Endrani-d1e
    @Endrani-d1e 3 หลายเดือนก่อน

    🌹🙏sadu🌹🙏sadu🌹🙏sadu🌹🙏

  • @MahindhaIndhika
    @MahindhaIndhika 3 หลายเดือนก่อน

    ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුන බලයෙන් ලෝක වාසී සියලූම සත්වයන්ට යහපතක්ම වේවා ❤️🙏🙏🙏🙏🙏🙏

  • @KeselD
    @KeselD 4 หลายเดือนก่อน

    Oba vahanseta niduk nirogi sampattiyama lebeva.

  • @janakijayathunga1259
    @janakijayathunga1259 4 หลายเดือนก่อน

    පිරිත් බලෙන් ලොව සැනසේවා............!!!

  • @thumdasun4033
    @thumdasun4033 4 หลายเดือนก่อน

    🙏

  • @DoniDoni-t9r
    @DoniDoni-t9r 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @LakshanDeSilva-i5l
    @LakshanDeSilva-i5l 4 หลายเดือนก่อน

    Wen i pray for Datu karaduwa i feel very happy tq for triple gems 🙏🏼🇱🇰

  • @HMHerath-zu3id
    @HMHerath-zu3id 4 หลายเดือนก่อน

    මට සුමිහිරිම සුමදුර ම ගායනය පිරිත් දේසනාවයි. සැමදාම ඇසුවත් ඇති නොවන එපා නොවන මේ දේසනා බුදු සසුන සදාකල් ලොව බබලත්වා! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HMHerath-zu3id
    @HMHerath-zu3id 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! මහා සංඝ රත්නයට නිදුක් නීරෝගී බව දීර්ඝායුස ලැබේවා!මේ සුමදුර පිරිතේ බලයෙන් මාගේ සැමියාගේ මතකය අවදි වේවා! මාගේ සිතුප පුතා ඇතුලු සියලූම තරුණ දරුවන්ට යහපත අයහපත තේරුම් ගැනීමේ ගුණ නුවණ පහළ වේවා! සියලු සත්වයෝ කායික මානසික සුවයෙන් සැනසෙත්වා!

  • @chamithnilupul2652
    @chamithnilupul2652 4 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @PosasASASD
    @PosasASASD 4 หลายเดือนก่อน

    බුදු ගුණ බලයේ න් මාහට යහපතක්ම වේවා🙏🙏🙏🌷

    • @NirmalaPiyasiri
      @NirmalaPiyasiri 3 หลายเดือนก่อน

      මමත් හැමදම මට පුලුවන් හැමදම පිරිත් අහනවා සදු සදු සදු😊

  • @MaheshDasanayaka-pn2ez
    @MaheshDasanayaka-pn2ez 4 หลายเดือนก่อน

    Mama ape nanda haamudirwo ekka piroth kiyalaa thiyanawa. Apita puhunu kalaa. Kaalayak. Harima lassanayi. A swaraya.. Budun wadaala dharmaya mehema asima pinak.

  • @ffjavinu3583
    @ffjavinu3583 5 หลายเดือนก่อน

    Nanda hamuduruwo wada inne kalani pansale

  • @ven.theripehedammaruchihim8686
    @ven.theripehedammaruchihim8686 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා නායක හාමුදුරුවන් වහන්සේට

  • @samannisalavilaar9954
    @samannisalavilaar9954 7 หลายเดือนก่อน

    මේ ධර්මය අහන්න තරම් අපි හැමෝම පිං කරල තියෙනවා.....බුදු සරණයි

  • @meeraliyo9782
    @meeraliyo9782 7 หลายเดือนก่อน

    එළිවෙනතුරු උතුම් pirith ආශිර්වාද බලයෙන් mage ahinsaka jivithaya ආලෝකමත් wewa ! Siyalu sathwayo suwapath wewa!

    • @user-mj3wn6sg6o
      @user-mj3wn6sg6o 4 หลายเดือนก่อน

      me maha sumaduamahauthum piith desanawe balayen mage putata yahapatakma wewa nithaa.mama buduguna menehikaana pindam kaana kanek.a.pinen samatama yahapatakwewa.gwaniya suwamin wahansela mage uthum namaskaaya..sadu sau sadu.

  • @himasalthesaridu2007
    @himasalthesaridu2007 7 หลายเดือนก่อน

    Hemadama reta danawa mn❤

  • @nishanthigamage7786
    @nishanthigamage7786 7 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි!!! යහපත් බලාපොරොත්තු සියල්ලම ඉටුවී ජීවිත වලට සැනසුම ලැබේවා 🙏

  • @chandanikoralagamage9201
    @chandanikoralagamage9201 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @KamaniJayasiriwardena
    @KamaniJayasiriwardena 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @akv8821
    @akv8821 7 หลายเดือนก่อน

    sadu sadu sadu budusaranniy!!!

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 8 หลายเดือนก่อน

    🙏🙏🙏මේ උතුම් සෙත් පිරිත් දේශනාවේ ආනුභාවයෙන් සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. 🙏🙏🙏🤲🤲🤲

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 8 หลายเดือนก่อน

    Sadu sadu sadu Rathree kalayeadee warshawa nisa diwa kalayeade samada asami sadu .

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 8 หลายเดือนก่อน

    Sadu sadu sadu......ayemath samadama asami sadu