AG Agri
AG Agri
  • 29
  • 42 096
බටු වගාවට රසායනික පොහොර භාවිතය සහ හොද රසායනික පොහොර වර්ගයක් තෝරා ගැනීම.
AG Agri අපගේ චැනලයට ඔබ ඉතා සාදරයෙන් පිළිගන්නවා.මෙමෙ චැනලයෙන් එළවළු වගාව පිළිඹදව ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමු. AG Agri Welcome to our channel. We hope to inform you about vegetable cultivation through this channel.
มุมมอง: 798

วีดีโอ

බටු වගාවේ අස්වැන්න වැඩි කරගැන්ම සහ වගාව නඩත්තු කිරීම. Increasing the yield of brinjal cultivation.
มุมมอง 57221 วันที่ผ่านมา
AG Agri අපගේ චැනලයට ඔබ ඉතා සාදරයෙන් පිළිගන්නවා.මෙමෙ චැනලයෙන් එළවළු වගාව පිළිඹදව ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමු. AG Agri Welcome to our channel. We hope to inform you about vegetable cultivation through this channel.
බටු වගාවේ බැක්ටීරියා හිටු මැරීම පරික්ෂා කර ගන්නා ආකාරය.How to check bacterial kill.
มุมมอง 269หลายเดือนก่อน
AG Agri අපගේ චැනලයට ඔබ ඉතා සාදරයෙන් පිළිගන්නවා.මෙමෙ චැනලයෙන් එළවළු වගාව පිළිඹදව ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමු. AG Agri Welcome to our channel. We hope to inform you about vegetable cultivation through this channel.
බටු පැල පරතරය ලගින් සිටුවීමෙන් ඇති වාසිය සහ වගාව නඩත්තු කිරීම..
มุมมอง 975หลายเดือนก่อน
ගොවි මහතුන්ට වැදගත් වම් බටු පැල ලග සිටුවීම සහ එහි ඇති වාසිය.
මෙම සුපර්නෙට් ස්ප්‍රේ සාර්ථකයි එය ඔබට මෙම වීඩියෝ වෙන් තහවුරු වෙයි..
มุมมอง 461หลายเดือนก่อน
ඉල් මැස්සන් ගේ හානිය වලක්වා ගැනීමට මම මගේ වගාවට භාවිතා කල සුපර්නෙට් ඔබත් භාවිතා කරන්න එය සාර්ථක යි.
power spray ටැන්කිය ගැන ඔබත් දැනගන්න.....
มุมมอง 849หลายเดือนก่อน
power spray ටැන්කිය ගැන ඔබත් දැනගන්න.....
රී චාජ් කරන්න පුලුවන් ස්ප්‍රේ ටැන්කිය ගැන දැනගන්න....
มุมมอง 730หลายเดือนก่อน
රී චාජ් කරන්න පුලුවන් ස්ප්‍රේ ටැන්කිය ගැන සම්පූර්ණ විඩියෝව ඔබත් නරඹන්න....
බටු ගස් වල දල්ල මැලවී ගියා ද? එයට හේතුව සහ පිළියම......
มุมมอง 1.3Kหลายเดือนก่อน
පණුවන් විදීම නිසා වම් බටු ගස් වල දල්ල මැලවීම සහ එය සඳහා අවශ්‍ය කෘමිනාශක දැනගන්න....
ගොළුබෙල්ලන් ගෙන් බටු වගාව බේරා ගනිමු....
มุมมอง 337หลายเดือนก่อน
ගොළුබෙල්ලන් නිසා මගේ බටු වගාවට උන හානිය සහ එය වලක්වා ගන්නා ආකාරය....
වගාවේ වල් පැල මර්ධනය කරන පොඩි ක්‍රමයක් දැනගන්න .....
มุมมอง 2.6Kหลายเดือนก่อน
වගාවේ වල් පැල විනාස කරගන්න ක්‍රමයක් දැනගන්න මෙම විඩියෝව නරඹන්න.....
ඔබගේ එළවලු සහ පලතුරු වගාවන් ඉල් මැස්සන් හා පලතුරු මැස්සන් ගෙන් බේරා ගනිමු.....
มุมมอง 1.1Kหลายเดือนก่อน
එළවලු සහ පලතුරු ඉල් මැස්සන් සහ පලතුරු මැස්සන් ගෙන් බේරා ගැනීමට ගතයුතු ක්‍රියා මාර්ගය.....
වල් ඌරන් ,ඉත්තෑවන්,මුවන් සහ රිලව් නිසා ඔබගේ වගාවට හානියක්ද?එකට හොඳම විසඳුම මෙන්න.......
มุมมอง 955หลายเดือนก่อน
වගාවට හානි කරන සතුන්ගෙන් තමන්ගේ වගාව බේරා ගනිමු.......Let's save our crops from animals that damage crops.
ඔබගේ බටු වගාවට හිටි මැරීමේ රෝගය නිසා වෙන හානිය වලක්වා ගමුද?....
มุมมอง 2.5K2 หลายเดือนก่อน
බටු වගාවට වර්ෂාව නිසා වෙන්න තියෙන අඩු කරගමුද? එහෙනම් අපගේ AG agri යූටියුබ් නාලිකාව නරඹන්න......
ඔබගේ බටු වගාවට හිටි මැරීම ආවාද? විසඳුම......1 සතුන්ගේ හානි.
มุมมอง 2.3K2 หลายเดือนก่อน
.AG Agri අපගේ චැනලයට ඔබ ඉතා සාදරයෙන් පිළිගන්නවා.මෙමෙ චැනලයෙන් එළවළු වගාව පිළිඹදව ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමු. AG Agri Welcome to our channel. We hope to inform you about vegetable cultivation through this channel.
අඩු වියදමින් කොම්පොස්ට් බඳුනක් හදමු......Let's make a compost bin at low cost......
มุมมอง 3372 หลายเดือนก่อน
ගෙදර අහක දාන කුණු දැමීමට බඳුනක් සාදාගෙන එයින් කොම්පොස්ට් පොහොර සාදාගමු......Let's make a pot to throw away the garbage at home and make compost from it...AG Agri අපගේ චැනලයට ඔබ ඉතා සාදරයෙන් පිළිගන්නවා.මෙමෙ චැනලයෙන් එළවළු වගාව පිළිඹදව ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමු. AG Agri Welcome to our channel. We hope to inform you about vegetable cultivation through this channel.
ගොඩක් අය නොදැකපු රසම රස පලතුක් හිඹුටු....
มุมมอง 2112 หลายเดือนก่อน
ගොඩක් අය නොදැකපු රසම රස පලතුක් හිඹුටු....
බටු වගාව හරියට කරන්නේ මෙහෙමයි.This is how to properly cultivate eggplant.batu wagawa
มุมมอง 17K2 หลายเดือนก่อน
බටු වගාව හරියට කරන්නේ මෙහෙමයි.This is how to properly cultivate eggplant.batu wagawa
බටු වවමු ද..,...
มุมมอง 2362 หลายเดือนก่อน
බටු වවමු ද..,...
පොළව බිදින යන්ත්‍රය භාවිතා කරන ආකාරය කෙටියෙන් .........
มุมมอง 4572 หลายเดือนก่อน
පොළව බිදින යන්ත්‍රය භාවිතා කරන ආකාරය කෙටියෙන් .........
බටු පැල සිටුවිමට පාත්ති සැකසීම..... Bed preparation for planting brinjal plants....../
มุมมอง 1.1K3 หลายเดือนก่อน
බටු පැල සිටුවිමට පාත්ති සැකසීම..... Bed preparation for planting brinjal plants....../
බටු තවානක් හරියට කරගන්නා ආකරය....../How to make a brinjal nursery right......
มุมมอง 5133 หลายเดือนก่อน
බටු තවානක් හරියට කරගන්නා ආකරය....../How to make a brinjal nursery right......
තවන් දැමීමට අවශ්‍ය පස සාදා ගන්නා ආකාරයHow to prepare the soil for planting seedlings.
มุมมอง 2473 หลายเดือนก่อน
තවන් දැමීමට අවශ්‍ය පස සාදා ගන්නා ආකාරයHow to prepare the soil for planting seedlings.
තක්කාලි තවානක් බිම දාගනිනේ කොහොමද බලමු........./This is exactly how to make a tomato nursery
มุมมอง 1114 หลายเดือนก่อน
තක්කාලි තවානක් බිම දාගනිනේ කොහොමද බලමු........./This is exactly how to make a tomato nursery
ඔබේ තක්කාලි වගාවට හොද මිලක් ගන්න ඔබ මොකද කලයූත්තේ බලන්න විඩියෝව..........
มุมมอง 4514 หลายเดือนก่อน
ඔබේ තක්කාලි වගාවට හොද මිලක් ගන්න ඔබ මොකද කලයූත්තේ බලන්න විඩියෝව..........
වර්ෂාව හේතුවෙන් හානිඋන තක්කාලි වගාව නැවත යථා තත්ත්වයට පත් කරගන්නේ මෙහෙමයි..........
มุมมอง 1.7K4 หลายเดือนก่อน
වර්ෂාව හේතුවෙන් හානිඋන තක්කාලි වගාව නැවත යථා තත්ත්වයට පත් කරගන්නේ මෙහෙමයි..........
හොදින් වැඩුනු තක්කාලි වගාව ලෙඩ රෝග වලින් වලක්වා ගමුද.
มุมมอง 5624 หลายเดือนก่อน
හොදින් වැඩුනු තක්කාලි වගාව ලෙඩ රෝග වලින් වලක්වා ගමුද.
වට්ටක්කා දළු විකුණා දිනකට රු10000 හොයමු.......Let's earn Rs 10000 per day by selling pumpkin leaves.
มุมมอง 2054 หลายเดือนก่อน
වට්ටක්කා දළු විකුණා දිනකට රු10000 හොයමු.......Let's earn Rs 10000 per day by selling pumpkin leaves.
තක්කාලි තවන් සාර්ථකම පැකට් වල තවන් කිරීම...
มุมมอง 3575 หลายเดือนก่อน
තක්කාලි තවන් සාර්ථකම පැකට් වල තවන් කිරීම...
බෝංචි වගාව මුල සිට.......
มุมมอง 3K5 หลายเดือนก่อน
බෝංචි වගාව මුල සිට.......

ความคิดเห็น

  • @gamingsandaru6257
    @gamingsandaru6257 วันที่ผ่านมา

    Oya behet tika pehediliwa danna pluwanda

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi วันที่ผ่านมา

      වෙලම් ප්‍රයිම් .

    • @gamingsandaru6257
      @gamingsandaru6257 วันที่ผ่านมา

      Eka behet ekaida oya behet warga dekak danawane

  • @AnushaWD
    @AnushaWD วันที่ผ่านมา

    Good ❤❤❤❤❤

  • @MalaniMalani-z2k
    @MalaniMalani-z2k 2 วันที่ผ่านมา

    Nawalpigiye koheda aiya

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi วันที่ผ่านมา

      දෙකිද.

  • @JCBDrums557
    @JCBDrums557 3 วันที่ผ่านมา

    raveena batu eka hodaida ayya

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi 3 วันที่ผ่านมา

      දැනට තියෙන හොදම බටු වර්ගය රවීනා තමයි.

  • @DineshMadhusanka-rf1eu
    @DineshMadhusanka-rf1eu 4 วันที่ผ่านมา

    එලදාව අඩුයි ඔහොම.අත්දැකීමෙන් කියන්නේ.මමත් ඔහොම අත් හදා බැලුවා

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi 4 วันที่ผ่านมา

      මම හදපු එකේ හොදට අස්වැන්න තියනවා. දේශගුණයත් බලපානවා.

  • @DineshMadhusanka-rf1eu
    @DineshMadhusanka-rf1eu 4 วันที่ผ่านมา

    ගහන කෙමිකල් දෙකේ නම දාන්නකෝ මගෙත් වගාව ඔහොම වෙලා ටිකක්

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi 4 วันที่ผ่านมา

      හෝමායි ඩැකොනිල් තමා ගැහුවේ. හදලා තියෙන තක්කාලි වර්ගය මොකද්ද.

  • @MalaniMalani-z2k
    @MalaniMalani-z2k 5 วันที่ผ่านมา

    දවස් කියාක් විතර යනවද පැල තවානෙන් ගලවන්න

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi 5 วันที่ผ่านมา

      දවස් 25 න් හිටවන්න පුලුවන්

  • @AgriexpertSB
    @AgriexpertSB 7 วันที่ผ่านมา

    මේ වෙලම් බෙහෙත් තේ වගාවේ වටපනු හානියට හරියනවද?

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi 7 วันที่ผ่านมา

      අනිවාර්යෙන් හරි යනවා

  • @DumindaZoysa-e2h
    @DumindaZoysa-e2h 8 วันที่ผ่านมา

    me panuwanta sudu gambiris hadaddi poththa hodala yawana wathura gehuwama panuwo serama uda enawa

  • @KalingaAdikari-u7g
    @KalingaAdikari-u7g 8 วันที่ผ่านมา

    පොහොර මොනවාද දාපු

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi 8 วันที่ผ่านมา

      ලක් ගොවිජන එළවලු පොහොර ඒ වර්ගය විතරයි දැම්මේ.

  • @amirakumara4497
    @amirakumara4497 13 วันที่ผ่านมา

    Monawada me ata warga

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi 13 วันที่ผ่านมา

      වියට්නාම් 999 පොකුරු සෙට්ටි

  • @chandanaweerakoon6582
    @chandanaweerakoon6582 14 วันที่ผ่านมา

    Pohora mix eka kiyanawada

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi 13 วันที่ผ่านมา

      ලක් ගොවිජන එකේ එළවලු පොහොර හොදයි මම ඒක තමා භාවිතා කරන්නේ

  • @ravidurajiw3947
    @ravidurajiw3947 14 วันที่ผ่านมา

    පොලොන්නරුවේ හොද මොන වර්ගයද

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi 14 วันที่ผ่านมา

      ජොසපිනා හරි රවීනා හරි තමා.

  • @AsithaBandara-mi5fi
    @AsithaBandara-mi5fi 16 วันที่ผ่านมา

    ❤❤❤

  • @AsithaBandara-mi5fi
    @AsithaBandara-mi5fi 19 วันที่ผ่านมา

    ❤❤❤

  • @AsithaBandara-mi5fi
    @AsithaBandara-mi5fi 19 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @janakapriyarathna4899
    @janakapriyarathna4899 22 วันที่ผ่านมา

    ඒ පොහොර එකට පලදාව හොදයිද❤❤❤

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi 21 วันที่ผ่านมา

      හොදටම තියෙනවා.

  • @MahindaBandara-u9o
    @MahindaBandara-u9o 22 วันที่ผ่านมา

  • @dushansalinda
    @dushansalinda 22 วันที่ผ่านมา

    Phone namber eka denna puluwanda

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi 22 วันที่ผ่านมา

      0776788664 කුමාර

  • @DBM312
    @DBM312 22 วันที่ผ่านมา

    ඒ පොහොර එකේ NPK අනුපාතය කොහොමද

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi 21 วันที่ผ่านมา

      N.13 p.7 k .12

  • @DamithJanaka
    @DamithJanaka 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @AselaAsela-m1v
    @AselaAsela-m1v 22 วันที่ผ่านมา

    රවීනා වල අස්වැන්න හොදයි ද ජොසපිනා වලට වඩා

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi 21 วันที่ผ่านมา

      රවීනා මාකට් වැඩී

  • @anildias5442
    @anildias5442 22 วันที่ผ่านมา

    Thank you for educating farmers.

  • @anildias5442
    @anildias5442 23 วันที่ผ่านมา

    Thank you for educating farmers.

  • @anildias5442
    @anildias5442 23 วันที่ผ่านมา

    You have a very clean , neat and a beautiful farm. In my home I have two brinjal plants. This video resolved all my problems of my brinjal plants. This type of videos are very important and please continue to do so for other crops also. Thanks.

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi 23 วันที่ผ่านมา

      මාගේ වීඩියෝ නරඹන ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි.

  • @SumithAthapaththu-x4d
    @SumithAthapaththu-x4d 23 วันที่ผ่านมา

    වර්ගෙ මොකක්ද ?

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi 23 วันที่ผ่านมา

      රවීනා

    • @SumithAthapaththu-x4d
      @SumithAthapaththu-x4d 22 วันที่ผ่านมา

      ​@@AGAgri-kd7vi වැලිමඩට ගැලපෙයිද.

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi 21 วันที่ผ่านมา

      මම නාවලපිටියේ හදලා තියෙන්නෙ

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi 21 วันที่ผ่านมา

      වැලිමඩටත් හරියයි

  • @janakapriyarathna4899
    @janakapriyarathna4899 23 วันที่ผ่านมา

    ❤❤❤

  • @DamithJanaka
    @DamithJanaka 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @anildias5442
    @anildias5442 25 วันที่ผ่านมา

    Thank you for educating farmers.

  • @samsagri
    @samsagri 25 วันที่ผ่านมา

    👍👍✌

  • @stresskiller8363
    @stresskiller8363 28 วันที่ผ่านมา

    1kg ekkata ata kochchara allanawada

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi 27 วันที่ผ่านมา

      වල වල් 2000 කට විතර ඇති.

  • @supunmadusanka3588
    @supunmadusanka3588 หลายเดือนก่อน

    මගෙ බටු පැල වලට දැන් මාස 3 වෙනවා තාම ගෙඩි හැදෙන්නේ නැ මොකක්ද කරන්න ඔන

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi หลายเดือนก่อน

      මොකක්ද හදලා තියෙන වර්ග ය.හදලා දින 45යෙන් මල් දින 65න් 70න් කැඩෙන්න පටන් ගන්නවා. ඔයා මල් අල්ලන් හොමොනයක් ගැහුවද නැත්නම් අනිවාර්යෙන් දින 10න් 10ට 4 පාරක් 5ස් පාරක් ගහන්න එතකොට හරියයි.

    • @supunmadusanka3588
      @supunmadusanka3588 หลายเดือนก่อน

      @@AGAgri-kd7vi හරි මන් ගහලා බලන්නමි

  • @milanipriyantha4541
    @milanipriyantha4541 หลายเดือนก่อน

    Thiram na mhe

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi หลายเดือนก่อน

      කොහෙද ඔයා

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk หลายเดือนก่อน

    හෝමායි කොහොමද ගහාට දැම්මේ

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi หลายเดือนก่อน

      ලි 16 ට g 30ක් ගහ මුල හොදට තොමුවා.

  • @IshanSenanayake-z1n
    @IshanSenanayake-z1n หลายเดือนก่อน

    Seed variety eka mokakda kiyanna puluwanda oya hitawapu

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi หลายเดือนก่อน

      රවීනා.

    • @IshanSenanayake-z1n
      @IshanSenanayake-z1n หลายเดือนก่อน

      Seed variety eka balapanawada hiti marimata

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi หลายเดือนก่อน

      සම හරක් විට

  • @dumindarathnasiri7844
    @dumindarathnasiri7844 หลายเดือนก่อน

    Meke bettriya witharak kiyak wenawada.

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi หลายเดือนก่อน

      2750 යි

  • @AselaAsela-m1v
    @AselaAsela-m1v หลายเดือนก่อน

    ඇට කිලො 1න් අස්වැන්න කොහොමද දළවශයෙන්

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi หลายเดือนก่อน

      හොදට හැදුනොත් කිලෝ 400 ක් 500 කඩන්න පුලුවන්.

    • @AselaAsela-m1v
      @AselaAsela-m1v หลายเดือนก่อน

      වැහි කාලෙළට මොනවද හොඳ වර්ග වියලි කලාපයට

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi หลายเดือนก่อน

      මැලේෂියන් 999 වර්ග ය හොදයි.

  • @DamithJanaka
    @DamithJanaka หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @anildias5442
    @anildias5442 หลายเดือนก่อน

    Thank you for educating farmers.

  • @anildias5442
    @anildias5442 หลายเดือนก่อน

    Thank you for educating farmers.

  • @NadeeshaKumuduni-dc3qb
    @NadeeshaKumuduni-dc3qb หลายเดือนก่อน

    A behetha nai miris valatath hodaida

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi หลายเดือนก่อน

      සමහරක් විට හරියයි

  • @AsithaBandara-mi5fi
    @AsithaBandara-mi5fi หลายเดือนก่อน

    ❤ජය වේවා

  • @nilanth1
    @nilanth1 หลายเดือนก่อน

    Bacteria hitu marimata topsin hariyannr nehe neda

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi หลายเดือนก่อน

      හෝමායි වලට සමහරක් විට ඇරෙන්න පුලුවන්. දවස් පහෙන් පහට දෙපාරක් ගහන්න

    • @nilanth1
      @nilanth1 หลายเดือนก่อน

      @@AGAgri-kd7vi Thank you👍

  • @AselaAsela-m1v
    @AselaAsela-m1v หลายเดือนก่อน

    බටු වර්ගය මොකක්ද

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi หลายเดือนก่อน

      රවීනා

  • @NimalJayasuriya-e8p
    @NimalJayasuriya-e8p หลายเดือนก่อน

    Meka Ganna puluwan kohenda. price eka kiyada.

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi หลายเดือนก่อน

      ලාංකාවේ ඕනෑම ටව්මක ගන්න තියෙනවා මිල රු.12000 යි

  • @sampathsameera7976
    @sampathsameera7976 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @sampathsameera7976
    @sampathsameera7976 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉

  • @dinujayasupeshalabiology
    @dinujayasupeshalabiology หลายเดือนก่อน

    කරටි ගෙඩි විදින පනුවොන්ට මොකද්ද කරන්න පුලුවන් අයියෙ

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi หลายเดือนก่อน

      කොරජන්, අවාන්ට් රේඩියන්ට් මෙ තුනෙන් එකක් ගහන්න මම මෙ සම්බන්ධව වීඩියෝවක් කලා එකත් බලන්න.

  • @Numsara.2006_______
    @Numsara.2006_______ หลายเดือนก่อน

    🎉🎉

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk หลายเดือนก่อน

    අයියේ එතකොට කෘමි හානී අඩුද වැඩිද? පොහොර දාන්න අමාරුයි නේද ?

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi หลายเดือนก่อน

      කෘමි හානි වලට නන් බෙහෙත් වෙනවා පොහොර දාන එක ප්‍රශ්නයක් වෙන් නැ දාන්න පුලුවන්

    • @BinuraAloka-fe4vk
      @BinuraAloka-fe4vk หลายเดือนก่อน

      @@AGAgri-kd7vi මම අහන්නේ ඔහොම ලග ලග පැල හිටෙව්වම කෘමිහානි අඩුද වැඩිද කියලා

    • @AGAgri-kd7vi
      @AGAgri-kd7vi หลายเดือนก่อน

      කෘමි හානි අඩු යි.